පින්වත්නි කර්මයත් එක්ක සෙල්ලම් කරන්න එපා | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 32,852

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

Жыл бұрын

#දේශණා_අංක_489
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.com/store/apps/de... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBTfWr0...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAH1yPA...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.com/?g2=AQA4yf6Y...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQBLVeZN...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.com/?g2=AQAI8m1F...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 191
@anjanicharuka8490
@anjanicharuka8490 Жыл бұрын
🙏 "ආරභථ නික්ඛමථ යුංජත බුද්ධ ශාසනේ ධූනාථ මච්චුනො සේනං නළාගාරංව කුංජරෝ" "අරභව් නික්මෙව් නැගිටිව් යෙදෙව් බුදු සසුනෙහි දිනව් මහසෙන් පරදා බට කැළයට වැදි ඇතෙකුසේ"🙏 තෙරුවන් සරණයි, පින්වත් ස්වාමින්වහන්සේට මේ ගෞතම බුදු සසුනේ දිම උතුම් චතුරාර්ය සතය ධර්මය අවබෝධ වේවා!!!!!
@prabaprabath6895
@prabaprabath6895 Жыл бұрын
මගේ පින්වත් ස්වාමින් වහන්සේට පතන බෝඩියකින් නිවිම පිණිස මේ කුසල් හේතු වේවා !මගේ පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි .දායකත්වය දැක්වූ සියලුම දෙනාටත් පතන බෝඩියකින් නිවිම පිණිස මේ කුසල් හේතු වේවා !උතුම් මහා සගරුවනට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@Ashinsa1124
@Ashinsa1124 18 күн бұрын
අපේ පින්වත් ස්වාමින්වහන්සේට බොහොමත්ම පිං.අපිට දෙන ධර්ම දානය අමාමහ නිවනටම හේතු වාසනා වේවා 🙏🙏
@padmavidanapathirana5839
@padmavidanapathirana5839 Жыл бұрын
කර්ම විපාක විශ්වාසයෙන් කටයුතු කරන්නටත්,මේසසරින් එතෙරවන්නට වීර්‍ය වඩමින් ප්‍රඥාව වැඩි දියුණු කර ගන්නටත් , කල දේශනාව තුල ධර්මානුකූලව ජීවත්වන්නෙකුට ලැබෙන්නේ මහත්වු සුවයක්.ඔබවහන්සේට තුනුරුවන්ගේම සරණයි.
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 4 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ බුද්ධ දෙසිත ධර්මය අපිට ඉතාපඅහැදිලි ලෙස අවබොධ කරවන ඔබ වහන්සේට උතුම් නිර්වානය අවබෝධ වේවා😊
@sujeewaniperera5219
@sujeewaniperera5219 Жыл бұрын
සාදු සාදු සාදු පිංවත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි ! නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! සුවසේ ජීවත් වේවා ! සසර භව ගමන සුවපත් වේවා ! ඉක්මන් භවයකදීම පතන්නා වු බෝධියකින් සැප ප්‍රතිපදාවෙන් සුවසේම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ වේවා ! 🌼🌷🙏🌷🙏🌷🙏🌷🌼
@chamidudilshan2410
@chamidudilshan2410 Жыл бұрын
මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට කිප් අභිජ්නාවෙන් සුඛ පටිපදාවෙන් දම් පද දෙකක් ඇහෙනකොට චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කරගෙන උතුම් අමාමහ නිවනින් නිවෙන්නට මේ කුසල් හේතු පාරමී වේවා .සාදු සාදු සාදු ...
@harshaniwickramathilake7447
@harshaniwickramathilake7447 Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස🙏🙏🙏
@srimamangalika9684
@srimamangalika9684 Жыл бұрын
සාධු සාධු සාධු ඔබවහන්සේට තෙරුවන් ගුණයම ලැබේවා මෙ දුන්නා වු දහම් පනිවිඩය ට 🙏🙏🙏
@sriyanikusum5465
@sriyanikusum5465 Жыл бұрын
සාදු ! සාදූ !! සාදූ !!! වන්දණීය පූජණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏
@donadisanayakawettasinghe9178
@donadisanayakawettasinghe9178 Жыл бұрын
Sadu.sadu.sadu.pathannawu..bodiyakin.amaha..niwansuwa.lebewa
@isurasampath5111
@isurasampath5111 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට..ධර්ම දේශනා පින සංසාර ගමන කෙලවර කරගැනීම පිනිසම පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි
@DSD394
@DSD394 Жыл бұрын
තෙරුවන් සරණයි මගේ කල්‍යාණ මිත්‍ර ගුරු දෙවිඳුන්ට. තථාගත ශ්‍රී සම්බුද්ධ දේශනාව මනාව පැහැදිලි කරමින් වටහා ගැනීමට පහසු අයුරින් ලබාදෙන මේ ධර්ම දැනුමට ඔබ වහන්සේට අපමණ පින්. මේ සියලු කුසලයෝ ඔබ වහන්සේට ද ඒ ධර්මය ශ්‍රවණය කර ඒ මග ගමන් ගන්නා අප සියලු දෙනා හට ද උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය වහවහා අවබෝධය පිණිසම හේතු වේවා!!! 🙏🙏🙏
@sanjeewanikumari7622
@sanjeewanikumari7622 Жыл бұрын
පින්වත් සුවාමින් වහන්සේ ට නිදුක්‌ නිරෝගී දීර්ග ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@lankapoornimakk642
@lankapoornimakk642 Жыл бұрын
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@D.hamma5670
@D.hamma5670 Жыл бұрын
මගේ පින්වත් ස්වාමින් වහන්ස..මේ ධර්මය අසන අසන මොහොතක් පාසා සිත් නිවී සැනසේ..කොපමණක් ඇසුවද තවත් අසන්නට නොයෙකුත් දේ ඇතැයි සිතෙයි..එය ධර්ම පිපාසාව දැයි නොදැනේ...දුර්ලභ වූ මේ චතුරාර්‍ය සත්‍යය ධර්මය නිති ඇසේවා..ඉන් සියලුම සත්වයින් සුවසේ සුවපත් වේවා ! ඔබ වහන්සේ ද නිදුක්ව, නීරෝගීව, සුවපත්ව, දීර්ඝායුෂ ලබත්වා ! සියලුම සත්වයින් දුකින් මුදවා..මේ සම්බුද්ධ ශාසනය ද රකිමින් චිරාත් කාලයක් වැඩ වෙසෙත්වා.! සියලුම පාරමිතාවන් සම්පූර්ණ කර පැතූ යම් බෝධියක් වේද එයින් නිවී සැනසේවා ! 🙏🙏🙏🙏🌼 🌼🌼🌼
@shashikagunasena782
@shashikagunasena782 Жыл бұрын
මගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේට උතුම් තෙරුවනේ පිහිට ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏
@ireshamadumalli1160
@ireshamadumalli1160 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@anuradhavb
@anuradhavb Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේටද උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ... 🙏🙏🙏
@chandrakanthikumari2849
@chandrakanthikumari2849 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මේ බවයෙදිම උතුම් නිවන් සුව ලැබේ වා
@roshanajayasekera9560
@roshanajayasekera9560 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සෙට පතන්නාවු නිවනම අවබොද වෙවා !!!මේ ඝොර සසරේ අතරමන් වු අපට මෙවැනිම වු උතුම් ධර්ම දෙශනාවන් තව තවත් පැහැදිලිව දෙශනා කිරිමට ඔබ වහන්සේට නිදුක් නිරොගි බව ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏
@nilanchanuny2157
@nilanchanuny2157 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්සට 🙏🙏🙏🙏
@user-kg1om4ig6o
@user-kg1om4ig6o Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්සේට 🙏🙏
@sugandisugandi1719
@sugandisugandi1719 Жыл бұрын
තෙරුවන් සරණයි අපගේ පිංවත් ස්වාමින් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වෙිවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏
@Sadasihansima
@Sadasihansima Ай бұрын
සාධූ සාධූ සාධූ 🌷🌷 පිනෙන් ස්වාමීන්වහන්සේ ට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් සුවය අවබෝධ කර ගන්නට මේ උතුම් ධර්ම දේශනාමය කුසලය හේතු පාරමිතාවක්ම වේවා🌷🌷
@nawamalikaherath1697
@nawamalikaherath1697 Жыл бұрын
වටිනා උතුම් දහම් කරුණු රාශියක් දේශනා කල පින්වත් ස්වාමීන්වහන්සේට සම්මා සම්බුදු සරණයි........
@sachininilanka158
@sachininilanka158 Жыл бұрын
බණ ඇසීමට මත්තෙන් ඔබ වහන්සේගේ දෙපා නැමදීමට අවසර ස්වාමීන් වහන්ස!!! 🙏🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@umawijesinghe3395
@umawijesinghe3395 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@kamalawickramaraja5422
@kamalawickramaraja5422 Жыл бұрын
අනේ ඇත්තෙන්ම ධර්මය නම් රස සාගරයක්මයි. පින්වත් ලොකු ස්වාමින් වහන්සේට උතුම් තෙරුවන් සරනයි .
@nayomikumudumali2519
@nayomikumudumali2519 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@malkanthikumari2526
@malkanthikumari2526 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වත් හිම්‍පානන් වහන්සේ මාගේ නමස්කාර වෙවා
@chandrathilakarathna8235
@chandrathilakarathna8235 Жыл бұрын
සාදු සාදු සාදු!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏
@hemamaliperera8993
@hemamaliperera8993 Жыл бұрын
සාදූ ..සාදූ ..සාදූ ...තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@sujivanilmini2436
@sujivanilmini2436 Жыл бұрын
තෙරුවන්සරනයි ස්වාමින්වහන්ස .සාදු සාදු සාදු ....
@sujanijayaweera9169
@sujanijayaweera9169 Жыл бұрын
Theruwan Saranay apage pinwath Loku Swaminwahansa 🙏🏻🌸🙇 Oba wahansege Uthum prarthanawa me pin balayenma sakshath wewa!!!🙏🏻🌼🌼🌼🙏🏻
@ruwanchamara9079
@ruwanchamara9079 Жыл бұрын
සාදු සාදු සාදු නමස්කාරය වේවා
@piyumimadushani7001
@piyumimadushani7001 Жыл бұрын
නොඇසූ ධර්ම කරුණු බොහොමයක් මේ දේශනාවෙන් දැනගන්නට ලැබුනා ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවපත්භාවය ලැබේවා 🙏🙏🙏
@priyanthinamalee-xv7pe
@priyanthinamalee-xv7pe Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ මාගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sasinilakshani7738
@sasinilakshani7738 Жыл бұрын
අනේ මගේ පින්වත් ස්වාමින් වහන්ස.මට වචන නෑ මගේ ස්වාමින් වහන්සේගේ ගුණ කද කියන්න.මා අමා මෑණි තිලෝතිලක සම්බුදු පියාණන් වහන්සේට මා දිවි පුදා නමස්කාර කරමි මාගේ නමස්කාරය ම වේවා...!!! සාදු සාදු සාදු උතුම් වූ ත්‍රිවිධ රත්නයට මා දිවි පුදා නමස්කාර කරමි මාගේ නමස්කාරය ම වේවා...!!! සාදු සාදු සාදු මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ අවසරයි නම ලියන්න පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මා දිවි පුදා නමස්කාර කරමි මාගේ නමස්කාරය ම වේවා...!!! සාදු සාදු සාදු ආශ්චර්යයි මගේ පින්වත් ස්වාමින් වහන්ස.ඔබ වහන්සේට බොහෝ සේ කුසල් වැඩේවා ඒ කුසල් වලට මා සසරේ කළ සියලු කුසල් අනුමොදන් වී පින්වත් මගේ ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනට පාරමී වේවා කියලා සාදු සිතින් ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි පින්වත් මගේ ස්වාමින් වහන්ස. 🌺🌺🌺🌺🌺 🌺🙏🙏🙏🌺 🌺🌺🌺🌺🌺
@user-wv5de8yf4s
@user-wv5de8yf4s Жыл бұрын
සාදු සාදු සාදු කිරුලපන ධම්මවිජය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ආයු වර්ණ සැප බල තව තවත් වැඩෙත්වා සම්මා සම්බුදු පසේ බුදු නිකෙලෙස් මුනිවරු සැලැසේ වදාළ නිර්වාණය අවබෝධ වෙත්වා සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!!🙏🌸🌼💓💐💞
@pabodhih.m.pabodhihansikap2197
@pabodhih.m.pabodhihansikap2197 Жыл бұрын
මෙවන් සුන්දර ධර්මය ලෝක සත්ත්වයා ටම අවබෝධ කරගන්න ට හිත් පැහැදේවා. සාදූ............. අපේ හාමුදුරුවන්ට බුදු සරණයි.........
@sadu....sadu......priyanth4241
@sadu....sadu......priyanth4241 4 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 උතුම් නිවන් අවබෝධය ම වේවා .🙏🙏🙏
@shanikapprasanna2427
@shanikapprasanna2427 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .. මේ දර්ම දේශනාව කල පින ඔබ වහන්සේට පතන භෝදියකින් නිවන් දකින්නට හේතු වාසනා වේවා 🌼සාදු සාදු සාදු !
@kwi4556
@kwi4556 Жыл бұрын
මගේ පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා🙏
@isharalakshan481
@isharalakshan481 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@udenisewandi4823
@udenisewandi4823 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට මේ පැහැදිලි කිරීමට 🙏🙏🙏
@dilusharavihari6957
@dilusharavihari6957 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@SujathaSujatha-sr7yv
@SujathaSujatha-sr7yv Жыл бұрын
සාදු සාධු සාදු.නමෝ බුදධාය.මාගෙ නමස්කාරය වෙවා
@Viharana98
@Viharana98 Жыл бұрын
සාදූ සාදූ සාදූ !!! ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා !!!!💐🙏🙏🙏!!
@user-pq5gb8ol9u
@user-pq5gb8ol9u Жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් නිර්වාණය දුර නෙවේවා..! තෙරුවන් සරණයි පින්වත් හිමියනි 🙏
@kumariambegoda
@kumariambegoda Жыл бұрын
බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්
@inokadamayanthi5887
@inokadamayanthi5887 Жыл бұрын
ඒඋතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sarathbandara1513
@sarathbandara1513 Жыл бұрын
ඔබ වහන්සේට තේරුවන් සරනයි
@madhumalpasindu6049
@madhumalpasindu6049 10 ай бұрын
සාදු සාදු සාදු !!! 🙏🙏🙏
@piyuminimeshika6271
@piyuminimeshika6271 Жыл бұрын
සාදු... සාදු... සාදු... තෙරුවන් සරණයි මාගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස 🙏🙏🙏 උතුම් වූ නිර්වාණබෝධයම සාත්ශාත් වේවා!!!
@indranathsenanayake1663
@indranathsenanayake1663 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@surangafernando3100
@surangafernando3100 Жыл бұрын
ඔබ වහන්සේට මාගේ ගව්රවනීය නමස්කාරය
@asankawiggin
@asankawiggin Жыл бұрын
තෙරැවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
@chandaneediipa9914
@chandaneediipa9914 Жыл бұрын
සාදු සාදු සාදු!!!
@user-qu2tj3fb3r
@user-qu2tj3fb3r Жыл бұрын
අසරන මිනිසුන් සසරදුකින් එතෙර කරවන්නට දිවාරෑ නොබලා අපමණ වෙහෙස ක් දරන ඔබවහන්සේ පතන අයුරින්ම චතුරාර්‍ය සත්‍ය ධර්ම ය අවභෝදවේවා..සාදු සාදු සාදු ..ඔබවහන්සේට මාගේ නමස්කාර යවේවා....
@priyanthimudannayake7476
@priyanthimudannayake7476 Жыл бұрын
Apage Kalyana Mithrayanan Wahanse Niduk wewa, Nirogi wewa, Suwapath Wewa 🙏🙏🙏🙏🙏🙏
@SheniWeerasekara-vg5st
@SheniWeerasekara-vg5st 2 ай бұрын
sadu sadu oba thumata pinsidda wewa
@inokadamayanthi5887
@inokadamayanthi5887 Жыл бұрын
ආශ්වර්යයි ස්වාමිනී,අදුරේ සිටි අයෙකුට ආලෝකය ලැබුනා වාගේ ,හරිම පිවිතුරුයි,පැහැදිලියි ,පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@malahettiarachchieerfccdxx3447
@malahettiarachchieerfccdxx3447 Жыл бұрын
NAMASKARAWEWA SWAMINVAHANSA 🙏🙏🙏
@nimalipiumikagamage3953
@nimalipiumikagamage3953 Жыл бұрын
සාදු...සාදු...සාදු...🙏🙏🙏
@SujathaSujatha-sr7yv
@SujathaSujatha-sr7yv Жыл бұрын
සාධු සාදු සාධු.නමෝ බද්ධාය.
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 28 күн бұрын
පින්වත් ස්වාමින් වහන්ස පඅහැදිලි කලේ වටනාදේශනාවක් දැස්පෙනේ නම් - යන්ට පාරත් තිබේ නම් කිම බැදිවල යන්නේ මං මුලාවු වකුසේ ඔබවහන්සේට තෙරැවන් සරණයි
@thilinideshani9113
@thilinideshani9113 Жыл бұрын
Oba wahanseta uthum niwanama awaboda wewa theruwan saranai
@user-wv5de8yf4s
@user-wv5de8yf4s Жыл бұрын
Sadu sadu sadu...🙏🌼💐💞
@vidanagamage4286
@vidanagamage4286 Жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්ස 🙏🙏🙏🙏🙏
@sriyanibandara9907
@sriyanibandara9907 Жыл бұрын
අපේ පින්වත් ස්වාමීන්වහන්සේට චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා 🙏🙏🙏
@user-qn3rm9nh8i
@user-qn3rm9nh8i 2 ай бұрын
Sadu sadu sadu ❤
@randikajayasinghe2216
@randikajayasinghe2216 Жыл бұрын
🙏🙏🙏
@prabhagunathilake9865
@prabhagunathilake9865 Жыл бұрын
ධර්ම සාගරයෙන් කිසිදා නොඇසූ ධර්ම කරුණු රැසක් ඇති උතුම් දම් දෙසුමක්.....🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස...🙏🏻🙏🏻🙏🏻
@panchameemaligawickramasin8025
@panchameemaligawickramasin8025 Жыл бұрын
Sadu 🙏Sadu 🙏Sadu 🙏!!! Theruwan saranai pinwath loku swamin wahansa!! Niwan suwa pinisama me pin upakara wewa!!! 🙏🙏🙏
@mahesharenuka5217
@mahesharenuka5217 Жыл бұрын
Hariyatama therum una ape hamuduruwane theruwan saranai
@malshaherath4438
@malshaherath4438 Жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස .........
@chandrapushpalatha430
@chandrapushpalatha430 Жыл бұрын
අනේ pin wath mage suwamin වහන්ස kiparak ඇහුව th නැවත නැවත අහන්ඩ හිතන banak oba වහන්සේ ta නිදුක් නිරෝගී දීර්ඝ au වේවා niwan අවබෝධ වේවා teruwan saranai sadu sadu sadu
@smartnet4222
@smartnet4222 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සට .චතුරාර්‍ය් සත්‍ය අවබොදය පිනිස වේවා .
@upulaherath7204
@upulaherath7204 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@Ed-kd7kz
@Ed-kd7kz Жыл бұрын
සාධු සාධු සාධු
@user-es3ir3wz9n
@user-es3ir3wz9n Жыл бұрын
🙏🙏🙏🙏🌼🌼🌼🌼
@zarafernando44
@zarafernando44 Жыл бұрын
දෙවියනෙ නොදන්නා දේවල් කොයිතරමද .. මගෙ පෙර පිනක් තියෙන්නම ඇති මට මේ දර්මය ඇසෙන්න .. ඔබවහන්සේට බොහෝ පින් සියලුම කාරනා හරිම පැහැදිලිව කියා දෙනවට .....තෙරුවන් සරනයි ලොකු ස්වාමීන් වහන්ස ..
@liinapirs4954
@liinapirs4954 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@imashatharushi148
@imashatharushi148 Жыл бұрын
විදර්ශනාව ගැන වඩමින් යන ගමනේ දි නීවරන සතුරන් පරාජය කරන්න ලැබුන අලුත් අායුධයක් වගේ අද දේශනාව ස්වාමින් වහන්ස. පතන බෝධියකින් ප්‍රිතියෙන් නිවෙත්වා!!!🙏🙏🙏
@ranaanola3564
@ranaanola3564 Жыл бұрын
Pinwath pba wahamseta uthimwu theruwan saranai.sadu sadu safu
@isurasampath5111
@isurasampath5111 Жыл бұрын
මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින්වහන්සේට
@vajiranandavajirananda922
@vajiranandavajirananda922 Жыл бұрын
Sadu sadu sadu sadu sadu Paramieedam purana apagea Budda puthrayanan whansa Obawhansata niduk neerogee suwayama labawa thawa tawath lokasathwaya sasarin mudawa ganeemata suwahas danata Darmadasanawan dasaña kirimata Sakthiya dairiya labawa
@banlad4040
@banlad4040 Жыл бұрын
සාදූ.සාදූ.සාදූ.පින්වාත්.ස්වාමින්.වාහාන්ස.ඔබවාහාන්සෙට.මාගෙනාමස්කාරයවෙවා.🙏🙏🙏
@thilinideshani9113
@thilinideshani9113 Жыл бұрын
🙏🙏🙏 matada me daham pariyayenma uthum niwanama awaboda 🌼🌼🌼
@chandraediri6913
@chandraediri6913 Жыл бұрын
Saadu saaadu saaadu 🙏🙏🙏🙏🙏🙏🙏
@shiromijayasuriya3855
@shiromijayasuriya3855 Жыл бұрын
🙏🙏🙏🙏 තුණුරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
@isankasewwandi7112
@isankasewwandi7112 Жыл бұрын
Theruvan saranai oba vahanseeta...mata dharmaya avabodama weva❤
@sulochanasewwandi21
@sulochanasewwandi21 Жыл бұрын
Theruwan saranai ape saadu 💖🙏
@ravinduyuvantha1121
@ravinduyuvantha1121 Жыл бұрын
Sadu sadu
@anushacostha9267
@anushacostha9267 Жыл бұрын
Theruwan saranal
@priyankawanasinghe2771
@priyankawanasinghe2771 Жыл бұрын
Theruwan Saranai Pinwath Swameen wahansa
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q 11 ай бұрын
Sadu sadu sadu
@lineekaliyanaarachchi2831
@lineekaliyanaarachchi2831 Жыл бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමින්වහන්සෙට !දිර්ඝායුශ ලැබේවා !
@lahirunirmal9426
@lahirunirmal9426 10 ай бұрын
Sadu,sadusadu,thruwan,saranai
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 Жыл бұрын
🌼🙏🙏🙏🌼
@dasun4541
@dasun4541 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 12 МЛН
Vivaan  Tanya once again pranked Papa 🤣😇🤣
00:10
seema lamba
Рет қаралды 34 МЛН
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 98 МЛН
تجربة أغرب توصيلة شحن ضد القطع تماما
00:56
صدام العزي
Рет қаралды 42 МЛН
සෝවාන් වෙන හැටි | Ven.Kirulapana Dhammawijaya Thero
46:30
Kirulapana Dhammawijaya Thero
Рет қаралды 32 М.
පිහිටක් පිළිසරණක් නොමැත || Ven Kirulapana Dhammavijaya Thero
47:42
බුද්ධ ශ්‍රාවක Dharma Deshana
Рет қаралды 3 М.
Despicable Me Fart Blaster
00:51
_vector_
Рет қаралды 12 МЛН