No video

මමත්වය ගොඩනැගෙන වැරදි සඤ්ඤා | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 9,230

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

Күн бұрын

#දේශණා_අංක_530
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.co... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.c...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.c...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.c...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 74
@vinitharupasinghe4693
@vinitharupasinghe4693 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු 🙏🙏
@janakakamila436
@janakakamila436 Жыл бұрын
තෙරුවන් සරණයි මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට,මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏
@malakasilva
@malakasilva Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 Жыл бұрын
අවසරයි පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස නාම රුප දෙකේ සත්ව පුද්ගල භාවයක් නොමැති බවත් අනාත්මවූ ධර්මතා වලින් හට ගත් ස්කන්ධයන්ට මුලා නොවී මෙහි ක්‍රියාකාරිත්වයක් අවබෝධ කරදුන් මාගේ ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි සාදු සාදු සාදු
@kdcpkothalawala764
@kdcpkothalawala764 Ай бұрын
මගේ සිත ධර්මය වෙතට යොමු කල ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏
@N-LH
@N-LH Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@henaa1552
@henaa1552 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමිණ් වහන්ස මෙවන් උතුම් සද්ධර්ම දේශනා අප උදෙසා දේශනා කරන්නට ඔබ වහන්සේට ශක්තිය දෛර්‍ය්ය නිදුක් නිරෝගී දීර්ඝයුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 4 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස ධර්ම දේශනාවෙන් පැහැදිලි කල නරැනු අවබෝධ වුවා ස්වාමින් වහන්ස මේකුසල් ඔබ වහන්සේ්ට නිවන්සුව පිනිස හේකුවාසනාවේවා😊
@sanjeewanimarasinha5145
@sanjeewanimarasinha5145 Жыл бұрын
හොදින් පැහැදිලි උනා ස්වාමින් වහන්ස,හැකි හැම මොහොතකම සතිමත්ව ධර්මතාව මනසින්අවබෝධ කිරිමට උත්සුක වෙමි. සතරවරම් දෙවි රැකවරනයි!!!🌻🌻🌻🙏🙏🙏
@priyanijayasinghe5157
@priyanijayasinghe5157 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@Ed-kd7kz
@Ed-kd7kz 5 ай бұрын
සාදු සාදු සාදු
@shashinikawshalya6961
@shashinikawshalya6961 Жыл бұрын
පින්සිදු වේවා🙏 බුදුසරණයි
@tharangajayasinghe1009
@tharangajayasinghe1009 Жыл бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට ..
@damithjayakody6458
@damithjayakody6458 Жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏 කවදාවත් අහපු නැති ගාම්භීර දහම් කරුණු දේශනා ඔබවහන්සේ නිසා ඇහුවා දහම් ගැටලුවක් ආවොත් ඔබවහන්සේගේ දේශනාවක් හොයාගෙන අහලා ගැටලුව විසඳගන්නවා මේ පිනනම් කියලා නිමකරන්න බෑ ඔබවහන්සේ අපේ පිනට පහලවෙලා තියෙන්නෙ 🙏 පාර්තනීය බෝධියකින් උතුම් නිර්වාණයම වේවා ඔවවහන්සේට🙏
@sachilamadhuwanthi2396
@sachilamadhuwanthi2396 Жыл бұрын
ඇත්තටම 🙏
@user-pq5gb8ol9u
@user-pq5gb8ol9u 6 ай бұрын
බොහෝම පිං, මාගේ ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස🙏🏽 උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා! උතුම් තෙරුවන් සරණයි!
@nisaliperera9483
@nisaliperera9483 Жыл бұрын
නාම රූප ධර්මතා ..ඔබ වහන්සේ කියල දීල තියෙන නිසා ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහන් ඉන්න හරිම ආසයි තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ............ 🙏🌼🙏🌼🙏🌼 ...............
@nandanishriyalatha9486
@nandanishriyalatha9486 Жыл бұрын
Theruwan saranai! Ape swaminwahansa saadu! Saadu! Saadu!
@supuntharaka3158
@supuntharaka3158 Жыл бұрын
සාධු සාධු සාධූ 🙏🙏🙏 පතනා බෝධියකින් අමා මහ නිර්වනය සාක්ශාත් කර ගැනිමට මේ පින හේතූ වේවා වාසනා වේවා..🙏
@chandaneediipa9914
@chandaneediipa9914 Жыл бұрын
සාදු සාදු සාදු!!!🙏🏻🌼🌺🌷
@abhsilvaharshani6989
@abhsilvaharshani6989 Жыл бұрын
අශ්චර්යයි ස්වාමිනි අශ්චර්යයි .
@MaithriRanathunge-kr3zl
@MaithriRanathunge-kr3zl Жыл бұрын
NAMASKARAWEWA GURU DEWAYAN WAHANSA THERUWAN SARANAIE NIROGIEWA DISRGAU WEWA SIWWARAMDEWREKADEWA SAMMASAMBUDUSARANAIE SADU SADU SADU
@kumudinideepika4300
@kumudinideepika4300 Жыл бұрын
හේතුම විනිවිද දැක නැවත උපත සකස්කිරීම සදහා හේතු සකස් නොවීම සදහාම වේවා !!! ඔබවහන්සේට නමස්කාරය වේවා !!!
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 5 ай бұрын
මෙවන් දේශනා මගින් අපව දැනුවත් කරන පිනවත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට දිර්ගායුෂ ලැබේවායි පුාර්තනා කරමි😊
@kamalawickramaraja5422
@kamalawickramaraja5422 Жыл бұрын
🙏 🙏 🙏 සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරනින් අප සියලු දෙනාටම චතුරාර්‍යසතත්‍යධර්මය අවබෝධ වේවා .
@jayanthaweerasinghe7871
@jayanthaweerasinghe7871 Жыл бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏 theruwansaranai obawahanseta.
@dayarathnapathmawansha8305
@dayarathnapathmawansha8305 Жыл бұрын
සෑම දේශනාව කින්ම මා සමීප වනුයේ නිවරදි මාර්ග යටයි.තෙරුවන් සරනයි .
@dishmiranaweera7528
@dishmiranaweera7528 Жыл бұрын
මා ශ්‍රවණය කරන මේ ධර්මය බිදක් පාසා මට උතුම් නිර්වානයම අවබෝධ වේවා..!!!! මාගේ පින්වත් ස්වාමීන් වහන්ස​, ඔබ වහන්සේට උතුම් ශ්‍රී දළඳා සමිදු පිහිට ලැබේවා!!!!
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 Жыл бұрын
🌼🙏🙏🙏🌼
@isurasampath5111
@isurasampath5111 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට ධර්ම දේශනා පින සංසාර ගමන කෙලවර කරගැනීම පිනිස පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි
@chamidudilshan2410
@chamidudilshan2410 Жыл бұрын
මේ උතුම් ධර්ම කාරණා අවබෝධ කරගෙන උතුම් නිර්වානය සාක්ශාත් කරගැනීමට ඔබ වහන්සේ ඇතුළු අප සියලු දෙනාටම හැකිවේවා..
@banlad4040
@banlad4040 Жыл бұрын
සාදූ.සාදූ.සාදූ.පින්වාත්.ස්වාමින්.වාහාන්සෙඔබවාහාන්සෙට.මාගෙ.නාමාස්කාරයවෙවා.තෙරූවාම්සාරනායි.🙏🙏🙏🙏🙏🙏
@dhanushimadhuwanthi3380
@dhanushimadhuwanthi3380 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@lankapoornimakk642
@lankapoornimakk642 Жыл бұрын
උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු
@pavideos3808
@pavideos3808 Жыл бұрын
ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
@user-es3ir3wz9n
@user-es3ir3wz9n Жыл бұрын
🙏🙏🙏
@Sadasihansima
@Sadasihansima 4 ай бұрын
සාධූ සාධූ සාධූ 🌷🌷 වීරිය කරමි මිදෙන්නට ම
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 4 ай бұрын
එහෙමයි, අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !
@meniknishanthi6659
@meniknishanthi6659 Жыл бұрын
I respectfully pay my homage to the Venerable Thero. Sadhu... Sadhu.. Sadhu.
@neelanjaliherath3461
@neelanjaliherath3461 Жыл бұрын
Oba wahansege darma vigrahaya athi vishistayi !! Karma hethu pala nisa sakas wuna nama ruupa kriyawa misak sathwayak methana nathi bawa awaboda kirima sadaha bawanawa wadami .
@sachilamadhuwanthi2396
@sachilamadhuwanthi2396 Жыл бұрын
සාධු සාධු සාධු , ඔබවහන්සේගේ දේශණා අහල ජීවිතේ ගොඩක් වෙනස් කරගන්න පුලුවන් උනා, ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@sanjeewanikumari7622
@sanjeewanikumari7622 Жыл бұрын
බොහොම පිං ඔබ වහන්සේ ට 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼නිදුක් නිරෝගී දීර්ග ආයුෂ ලැබේවා ඔබ වහන්සේ ට 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@chandrathilakarathna8235
@chandrathilakarathna8235 Жыл бұрын
සාදු සාදු සාදු!!!ගෞරවනීය අපේ ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!හොඳින් පැහැදිලි වුණා ස්වාමින් වහන්ස, තෙරුවන් සරණයි 🙏🙏🙏
@maithrilatharanathunga956
@maithrilatharanathunga956 Жыл бұрын
Sunyathanu Passana anaththanu passana pilibanda mage kalyana mithrayan wahansege wiggrahaya kadimaie msge seamieni yatikuru kala bajanayak udukuru kalawage potha pathin uputagathapehedili siyalla police wela perala uguratath dala gillawanawa Obawahanse mavama goda danna karana mahautsahayak wage mata Denenne mage maranaya asannayata gihin apasu A. Rogayenpasu mage awasanaya lanwela eka obawahanseta denilawage Hengirmak mata enawa OBAWAHANSEGE DESANA A.THARAMMA ARTHAWATH SUPEHEDILIEI APEPINATA PAHALAU KALANA MITHURANANWAHANSA NIROGIWEWA DIRGAU WEWA WAHAWAHA NIWEWA OBAWAHAN SE DESANAEAK KALAMA EKA DESAPIYA BAWANAWENBELIYAUTHU DEYAK ITHIRIWELA NE WAGE MATA DENENE DYANA LABANNA THAMA BAWANAWA ONEKIYALA AWELAWATA HITHENNE ATHARAMMA ARTHAEATH PEHE DILIEI GON HARAKA KIYALA MATA BANINA ETH MATA DENENA HETI MATA NARUPA HONDATA PEHEDILI PARAMARTHA YA AWABODAYEN SAMMUTHYE GEEWATH WENAWA OBAWAHANSEGE POLICE KARANA MACHINE SHARPE WEDINISA GON BURU DENA KIYALA NEWATHA DESANAWAKA BANINNA uththamayanan wahanseta samma sambududu saranaie
@amilarathnayake1095
@amilarathnayake1095 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමීන් වහන්ස
@tiitwick-ni6cw
@tiitwick-ni6cw Жыл бұрын
🙏🙏🙏🙏
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 Жыл бұрын
Sadu sadu sadu
@tharinduchathuranga8716
@tharinduchathuranga8716 Жыл бұрын
🌼🙏🌼🙏🌼🙏🌼
@marysriyawathie4299
@marysriyawathie4299 Жыл бұрын
Atipujaniya apage swaminvahanse nivama labatva sambudusaranai. Sadusadusadu
@maithrieranathunga7326
@maithrieranathunga7326 Жыл бұрын
PEHEDILIE MAGE SWAMINE ITHAMATHMAPEHEDILIEDESANAWILASAYA GUNA KIYAKESE NIMAKARANNADA GALAHELENA LASSANA DIYADAHARAWAKWAK WAGE MA MEKATA KIYANNE KOTALA POWANAWA WAGE YATIKURUKALADEYAK UDATA HERAUWAWAGE MEKATA WISSESA DAKSHA THAWAYAK AWABODAKARANA PRAGGANANAWATH THIYENNA ONA DESANAWA AWASANAYA DAKWA HARIYATA AHANNA ONA M.KAWADAWATH PRASNA AHANNE NE EKAPARAMA AWABODAWA HITHA PRASANNAWENAWA .ADESANARAHAI ANISA .4. 5WATHAWAK EKADESANAWA AHANAWA THERILA NETHUWE DARMA RASAYATA RETA SETHPUNAMA MAKAWADAWATH CALLKARALA PRASNA KARANNE NE ASDEKA WAHAGATHTHAMA MEKUNUKAYE KRIWA LASSANATAPENAWA MONAWAHARI DEYAK NISPADANAYA KARANA LOKU FACTORY WAGE MATA ATHULA PENAWA MASA DEKAKATA KAINMA MERENNA GIYAWELAWE WISSAK WITHARA MAWATAKARA GODANNA WEHESSEDDI OBAWAHANSEGE KRAMAYATA HONDA SIHIHIYE BAWANAWATA WETUNA OKSIGENWALIN HUSMA GENIEME APA HASUWA NETHIKARALA TIBU WASTHUWA DEPALA OKKOMA KOHOMATH MAHITHINMA AHA HERALA GODAKKAL OBAWAHANSE DARUWOIE WATH MATHAKUNE NE MAKIYALA MAGE KIYALA kisiwakmanr Raththaranin dilisena mage BUDU RAJANANWAHAHANSE IHALA PENUNA APARADE ASRIEKA MAWA APASU GENAWA EDA MALANAM PUDUMAWASANAWAK MEKUNUKAYA PAHANAKWAGE NIWILA YANAWA KOHEWATH ALLUWENE ANE MAGE KALYANA MITHRAYANAN WAHANSA A.WISIDTA MENIKEN OPA KALA GOLD SAMMANAYA OBAWAHAN SEGE DEPAMATHA SIWANDAMAĹTHIYA PUJAKARANAW A MAGE GURUDEWAYANTAMAIE SADU MEATHMA WARNANAWAK NOWE PIDIYA UTHAN PIDIEMAIE PUJACHA PUJANIEYANA ATHAN MANGALA MUTHTHAMAN OBAWAHANSE CALL KARA WEHESANNENE AWSYAWELAWATA EKAKARANAWA NEWATHAEWAN MARANAYAKAPERA OBAWAHANSEGE ASIRWADAYA SAKTHIYA SEMADAMAWEWA NIROGIWEA DIIRGAUWEWA WAHA NIWEWA sadu sadu
@nishshankawijayabahu1101
@nishshankawijayabahu1101 Жыл бұрын
ඉතා ම වට්නා දේසනාවක් ස්වාමින් වහන්ස බොහොම පින් සියලු දෙනාටම 🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏
@aasharanathunga
@aasharanathunga Жыл бұрын
🙏🌹🙏🌹🙏
@achalawitharanage5407
@achalawitharanage5407 Жыл бұрын
🙏🙏🙏💐💐💐
@asokagunasekara575
@asokagunasekara575 Жыл бұрын
🙏🙏🙏💐💐💐🙏🙏🙏
@udayabandara
@udayabandara Жыл бұрын
සාධු සාධු සාධු...... සම්මා සම්බුදු සරණයි....
@pushpakumari4319
@pushpakumari4319 Жыл бұрын
නිර්මල ධර්මය පැහැදිලිව දේශනා කරන ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේ ධර්මාවබෝධයට මේ සියළු පින් හේතුවේවා.. 🌸🙏🌸🙏🌸
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 Жыл бұрын
Sadu
@KumariKumari-sg2jd
@KumariKumari-sg2jd Жыл бұрын
Budu saranai....
@navindulakshan3624
@navindulakshan3624 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@user-dg9bq7xh5b
@user-dg9bq7xh5b 2 ай бұрын
❤❤❤❤
@rosebowala8547
@rosebowala8547 Жыл бұрын
Sadoo sadoo sadoo
@bngla7552
@bngla7552 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@nimalipiumikagamage3953
@nimalipiumikagamage3953 Жыл бұрын
සාදු🙏 සාදු🙏 සාදු 🙏
@bagyaedirisinghe2022
@bagyaedirisinghe2022 Жыл бұрын
🙏🙏🙏
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 Жыл бұрын
Sadu
@ashokapushparani9148
@ashokapushparani9148 2 ай бұрын
🙏🙏🙏🙏
@achalawitharanage5407
@achalawitharanage5407 Ай бұрын
🙏🙏🙏💐💐💐
@chandrajayawardena2208
@chandrajayawardena2208 6 ай бұрын
🌼🙏🌼🙏🌼🙏🌼
@sumuduthilanga8697
@sumuduthilanga8697 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@udenidamayanthi8069
@udenidamayanthi8069 Жыл бұрын
🙏🙏🙏
@priyanijayasinghe5157
@priyanijayasinghe5157 Жыл бұрын
🙏🙏🙏
@delilahdissanayake3423
@delilahdissanayake3423 23 күн бұрын
🙏🙏🙏
Whoa
01:00
Justin Flom
Рет қаралды 31 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 47 МЛН
භයානක සසරෙන් අතමිදීම | Ven.Kirulapana Dhammawijaya Thero
41:52
මේ භාවනාව කරලා බලන්න | Ven.Kirulapana Dhammawijaya Thero
1:17:15
මම පරාදයි.. ඔබ ? | Ven.Kirulapana Dhammawijaya Thero
59:16
Kirulapana Dhammawijaya Thero
Рет қаралды 21 М.
Whoa
01:00
Justin Flom
Рет қаралды 31 МЛН