No video

විචිත්‍ර සිත කරන මුළාවක තරම | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 14,653

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

Күн бұрын

#දේශණා_අංක_532
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.co... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.c...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.c...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.c...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 91
@Ed-kd7kz
@Ed-kd7kz Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ගෞරවනීය නමස්කාර වේවා !!!🌸🌸🌸🌸🌷🌷
@chamilaviranga4669
@chamilaviranga4669 Жыл бұрын
සම්මා සම්බුදු සරණයි හාමුදුරුවනේ...
@seethakodithuwakku3888
@seethakodithuwakku3888 Жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් සුවාමින් වහන්ස 🙏🙏🙏 ...
@rajeewyasithkumarage8700
@rajeewyasithkumarage8700 Жыл бұрын
🙏පිං සිද්ධ වේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🙏
@rajeewyasithkumarage8700
@rajeewyasithkumarage8700 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේ උතුම් නිවනෙන් නිවේත්වා🙏🙏🙏
@malakasilva
@malakasilva Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@damayanthiyamuna5844
@damayanthiyamuna5844 Жыл бұрын
සාදු සාදු සාදු
@jayanthihettige9613
@jayanthihettige9613 Жыл бұрын
සිත ගැන කරන දහම් දේසනාව හරිම පුදුමයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ වැනි උතුම් ධර්ම දේශකයන් වහන්සේලා අප ලැබු වාසනාවක් 🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@manikerathnayaka6605
@manikerathnayaka6605 Жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේ පතන්නාචු බොදියකින් නිවනින් නිවෙත්වා
@user-qb1if9sk8c
@user-qb1if9sk8c Жыл бұрын
සාදු 🙏සාදු සාදු 🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු🙏 සාදු සාදු 🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු 🙏සාදු සාදු🙏🙏 සාදු සාදු සාදු🙏🙏🙏 සාදු 🙏සාදු සාදු 🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏
@user-gd3js5bn7z
@user-gd3js5bn7z Жыл бұрын
🙏🙏🙏
@chamidudilshan2410
@chamidudilshan2410 Жыл бұрын
අනන්ත බුදුගුණ බලයෙන් ලොකු ස්වාමීන් වහන්සේ සුවපත් වේවා.
@neeliyavithanage4928
@neeliyavithanage4928 Жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස, චිත්තයේ ක්‍රියාකාරීත්වයත් එහි අනාත්මයත් අවබෝධ කර ගැනීමට මා හට මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා!!!
@833063
@833063 Жыл бұрын
Pirlth
@thilanmadushan7552
@thilanmadushan7552 Жыл бұрын
ඉතාම පැහැදිලිව ධර්මය දේශනා කරනවා..ඔබ වහන්සේ අප්‍රමාන වෙහෙස වෙනවා අපට ධර්මාවබෝදය ලබා දෙන්න..ගොඩාක් පිං මගේ ස්වාමීන් වහන්ස..එසේම ධර්මය තේරුම් ගැනීමට ,හැසිරීමට කැමති අය තවත් සිටිනවා අප වෙනුවෙන් තවත් බොහෝකල් දහම් දෙසනු මැනවි..🙏🙏
@koralagedammika4549
@koralagedammika4549 Жыл бұрын
පිංවත් ලොකු ස්වාමින් වහන්සේ මතු බුදුවේවා . 🙏🙏🙏
@user-wm4vv3ei8w
@user-wm4vv3ei8w Жыл бұрын
හිතගැන තිබුණ ලොකු අවුලක් විසදගත්තා.
@nayomikumudumali2519
@nayomikumudumali2519 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@asankawiggin
@asankawiggin Жыл бұрын
තෙරැවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
@chandrapushpalatha430
@chandrapushpalatha430 Жыл бұрын
Sadu sadu sadu teruwan සරණයි ape hamudruwanta නිදුක් නිරෝගී දීර්ඝ au වේවා niwan අවබෝධ වේවා
@chandaneediipa9914
@chandaneediipa9914 Жыл бұрын
සාදු සාදු සාදු!!!🙏🏻🌼🌺🌷
@user-gi6hp7bf7l
@user-gi6hp7bf7l Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස. මනුෂ්‍යයින්ගෙ පිනට පහලවුන ඔබ වහන්සේ නිවන් දකිත්වා. නැ නිවන දැකලා වැඩක් නැ. නිවන ලැබේවා.
@dhanushimadhuwanthi3380
@dhanushimadhuwanthi3380 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු
@isurasampath5111
@isurasampath5111 Жыл бұрын
ආශ්චර්යයි ස්වාමීනි ආශ්චර්යයි උතුම් නිවන පිනිසම ධර්ම දේශනා පින පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි
@banlad4040
@banlad4040 Жыл бұрын
සාදූ.සාදූ.සාදූපීන්වාත්ස්වාමින්වාහාන්ස.ඔබවාහාන්සෙටමාගෙනාමාස්කාරයවෙවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sonalnawarathna1995
@sonalnawarathna1995 Жыл бұрын
හරිම පැහැදිලී අපේ සවාම්න් වහන්ස උතුම් තෙරුවන් සරණයි .....🌼🙏🌼🙏🌼🙏
@sachilamadhuwanthi2396
@sachilamadhuwanthi2396 Жыл бұрын
අපේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා 🙏🙏🙏, මේ සියලු කුසල් උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා🙏🙏🙏 .
@nishamaleehettiarachchi8753
@nishamaleehettiarachchi8753 Жыл бұрын
බොහොමත්ම පින් ස්වාමීන් වහන්ස ... තෙරුවන් සරනයි ...!!!
@vinitharupasinghe4693
@vinitharupasinghe4693 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස !!!
@malshaherath4438
@malshaherath4438 Жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ....
@shiromipushpakanthi5200
@shiromipushpakanthi5200 Жыл бұрын
🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාද🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@chandrikadhamayanthi1042
@chandrikadhamayanthi1042 Жыл бұрын
Sammasambudu saranayi pinwath loku suwaminwahansa oba uthum chathurarya sakthiya awaboda we sansaragamana nawath niwanpurnaya karaganimata wasanawa sakthiya noaduwa labewa sadu sadu sadu sadu
@sanjeewanikumari7622
@sanjeewanikumari7622 Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼තෙරුවන් සරණයි පිං වත් සුවාමින් වහන්සේ ට 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@lankapoornimakk642
@lankapoornimakk642 Жыл бұрын
උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු
@isurasampath5111
@isurasampath5111 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්සේට
@sinhale_521
@sinhale_521 Жыл бұрын
මෙච්චර සියුම් විෂයක්, ආසාවෙන් අහන් ඉන්න තරමට ප්‍රණීතව දේශනා කළා🙏🏼 බොහොම පින් අපේ කල්‍යාණමිත්‍රයන්වහන්සේට🙏🏼🙏🏼 සාධු සාධු🙏🏼 ආස හිතුනා ස්වාමීනි සිතේ ක්‍රියාවලිය තවදුරටත් ඉගෙනගන්න මේ දේශනාව අහන් ඉද්දි🙏🏼 තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට🙏🏼 උතුම් නිර්වාණාවබෝධයම වේවා🙏🏼
@methmanethma211
@methmanethma211 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස🙏🙏🙏
@mallika1948
@mallika1948 Жыл бұрын
Sadhu sadhu sadhu niwanama wewa!
@shobasenasinghe7638
@shobasenasinghe7638 Жыл бұрын
🙏🙏🙏💐
@upekshashayamali4961
@upekshashayamali4961 Жыл бұрын
🙏🙏🙏 පුදුමාකාර ගම්බීර දේශනාවක් .. එක දේශනාවක සම්පූර්ණ නිවර්වාණ මාර්ගයම තියෙනවා කියලා හිතුණා.. ඒත් තාමත් මා නම් ලාමකයි මේ සුන්දර දර්ශනය වටහාගන්න.. නමුත් දැනුන දේ ප්‍රකාශයට වචන නම් පොහොසත් නෑ.. පින්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේගේ මඟපෙන්වීම් නිසාමයි මේ තරම් හෝ දැනුනෙ.. ඔබවහන්සේ පතනා බෝධියකින් උතුම් නිර්වාණයම වේවා පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏 දීර්ඝායුම වේවා 🙏🙏🙏 නිදුක් නීරෝගී වේවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි .. 🙏🙏🙏
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 5 ай бұрын
පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේගේ පැහැදිලිකිරිමනම් ඉතාමවටිනවා ස්වාමින් වහන්ස ඔබවහන්සේ මේකරන කුසලයම නිවන් පිනිසම හේතු වාසනා වේවා
@piyumiprabodhani8174
@piyumiprabodhani8174 Жыл бұрын
🌸🌼🙏🙏🙏🌼🌸
@glindrani1052
@glindrani1052 Жыл бұрын
තෙරැවන් සරණයි පිං වත් ස්වාමින්වහන්සේට දිර්ඝායු නිදුක්නීරෝගිසුව ලැබෙිවා
@user-pq5gb8ol9u
@user-pq5gb8ol9u 6 ай бұрын
අප්‍රමාණ පිං මාගේ ගෞරවණීය ස්වාමීන් වහන්ස🙏 උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා! උතුම් තෙරුවන් සරණයි!
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 2 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස චිත්තය ගැන වටහාගතයුතු බොහෝ කරැනු අවාබා්ධ වුවා ඔබවහන්සේට බොහෝම පින් මෙලෙස ධර්මයක් වටහා ගැනිමට මට උපකාරිවුවේ මේධර්මයන්මය මේ කුසල් උතුම් නිවන සදහාම වේවා
@janakakamila436
@janakakamila436 Жыл бұрын
තෙරුවන් සරණයි මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට,මාගේ නමස්කාරය වෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Randika1127
@Randika1127 Жыл бұрын
අනේ අපේ හාමුදුරුවනේ ඔය ටික තේරුම්ගන්න බැරිව මනුෂ්‍යා කරන දේවල්....... ඔබවහන්සේට බොහෝම පිං🙏🙏
@k.pathirana.8868
@k.pathirana.8868 2 ай бұрын
🙏 ගෞරවණීය, පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏 සාදු. 🙏සා~දු. 🙏 සා~දු. ඔබ වහන්සේ ඇතුළු හැමට බොහෝ පින් සිද්ධ වේවා 🙏. සාදු.
@Sadasihansima
@Sadasihansima 2 ай бұрын
සාධූ සාධූ සාධූ 🌷🌷 ස්වාමීන්වහන්ස තුණුරුවන් සරණයි ඔබවහන්සේට
@indikaajantha1416
@indikaajantha1416 Жыл бұрын
🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏
@kumarianusa5152
@kumarianusa5152 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🇧🇭
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 4 ай бұрын
එහෙමයි අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !
@dasun4541
@dasun4541 Жыл бұрын
බොහෝ ම පිං පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏
@dayarathnapathmawansha8305
@dayarathnapathmawansha8305 Жыл бұрын
පෙර කුසල් පෑදුනා වගේ , ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි
@shashinikawshalya6961
@shashinikawshalya6961 Жыл бұрын
පින්සිදු වේවා🙏 බුදුසරණයි
@wgmangalika4200
@wgmangalika4200 Жыл бұрын
Theruwan saranai swamin wahansa. Budun wahanse me hama deyakma kiyala thiyeddi viddiyagayo monawada soyagena thiyenne
@rohanadhietty7182
@rohanadhietty7182 Жыл бұрын
🙏🙏🙏🙏
@kumudukumari7497
@kumudukumari7497 Жыл бұрын
Theruwan saranai pinwath loku swameen wahansa!!!
@tharinduchathuranga8716
@tharinduchathuranga8716 Жыл бұрын
🌼🙏🌼🙏🌼🙏
@achalakeerthisinghe478
@achalakeerthisinghe478 Жыл бұрын
Sadu sadu sadu. ...
@GihanWijerathne-dz5km
@GihanWijerathne-dz5km 9 ай бұрын
Theruna Saranai swameenwahansa..obawahanse asarana minissunge Neth wiwarakarannata darana me uthsahayata mama wandana karami.....
@achalawitharanage5407
@achalawitharanage5407 Жыл бұрын
🙏🙏🙏💐💐💐
@nilanthathannage1148
@nilanthathannage1148 Жыл бұрын
Sadu sadu ❤
@gayathrisandamali6687
@gayathrisandamali6687 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@pushpapeiris8234
@pushpapeiris8234 2 ай бұрын
🙏🏻🙏🙏
@sepalideshappriya2006
@sepalideshappriya2006 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharangaroshini7719
@tharangaroshini7719 Жыл бұрын
🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻
@user-tk9mo9gk7g
@user-tk9mo9gk7g 8 ай бұрын
Saadu saadu saadu.
@MaithreeRanathunga
@MaithreeRanathunga 7 ай бұрын
LOKAYE PEWETHMA APATA IGENNUWE BUDURAJANAN WAHANSE
@inokadamayanthi5887
@inokadamayanthi5887 Жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@piyumipeiris7723
@piyumipeiris7723 Жыл бұрын
🙏🙏🙏
@artgallerytv6221
@artgallerytv6221 7 ай бұрын
සාදු...සාදු.....සාදු......🙏💐🙏💐🙏💐🙏
@Ed-kd7kz
@Ed-kd7kz 5 ай бұрын
සාදු සාදු සාදු
@achalawitharanage5407
@achalawitharanage5407 Ай бұрын
🙏🙏🙏💐💐💐
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 Жыл бұрын
🌼🙏🙏🙏🌼
@sumaliadansooriyafernando8792
@sumaliadansooriyafernando8792 Жыл бұрын
🙏🙏🙏
@somakumari5301
@somakumari5301 Жыл бұрын
🙏🙏🙏
@somakumari5301
@somakumari5301 Жыл бұрын
🙏🙏🙏
@sumuduthilanga8697
@sumuduthilanga8697 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@bagyaedirisinghe2022
@bagyaedirisinghe2022 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@krishanieWeera
@krishanieWeera Жыл бұрын
🙏🙏🙏
@chamindajayalath5270
@chamindajayalath5270 Жыл бұрын
🙏🙏🙏
@Nishantha9375
@Nishantha9375 Жыл бұрын
🙏🙏🙏
@Anusha-tf4it
@Anusha-tf4it Ай бұрын
🙏🙏🙏
@Shayamali101
@Shayamali101 2 ай бұрын
🙏🙏🙏
@AchalaWitharanage
@AchalaWitharanage 3 ай бұрын
🙏🙏🙏
@AashuOK
@AashuOK 9 ай бұрын
🙏🙏🙏
@user-nf7rr4ct9v
@user-nf7rr4ct9v Жыл бұрын
🙏🙏🙏
@nilanthisuwarnalatha2817
@nilanthisuwarnalatha2817 Жыл бұрын
🙏🙏🙏
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 36 МЛН
The Joker saves Harley Quinn from drowning!#joker  #shorts
00:34
Untitled Joker
Рет қаралды 72 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 38 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 25 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 36 МЛН