ධර්මයේ ගුණ දැනෙන ධම්මානුපස්සනාව | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 11,400

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

Күн бұрын

Пікірлер: 191
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 13 күн бұрын
සොදුරැ ගාම්භිර දේශනාවක් ගැඹුරැබව වටහා දෙමින් ඉකා සරලව ඉතා ලස්සනට නැවත නැවත ශුවනය කිරිමට හිතෙනආකාරයෙන් දේශනාකල ඔබ වහන්සේට බොහෝමපින් මේ ස්වක්ඛාත ධර්මයෙන් හිත් සුවපත් කරගත හැකිබව අවාබා්ධ කරවු ගෞරවනි පින්වත් ස්වාමින් වහන්සේට දේශනාමය කුසල් නිවනින් නිවිමට හේතුවේවා
@danushsri956
@danushsri956 26 күн бұрын
දුවන තැවුණු හිත නිවපු දේශනාවක් ස්වාමීනි.ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏
@lathagamage1320
@lathagamage1320 Ай бұрын
ගෞරවනීය ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා ඔබ වහන්සේ අපිට මේ දෙන දහම් පඩුර ඔබ වහන්සේට උතුම් නිවනින් සැනසීමට හේතු වාසනා වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මෙවැනි බුදු පුතුන් වහන්සේලා මේ ලක් දෙරනට මහා භාග්‍යක් සාදු සාදු සාදු
@PadmalalPiyawansa
@PadmalalPiyawansa Ай бұрын
ගෞරවණීය ස්වාමින්වහන්ස ධරමයේ හැසිරෙන තැනත්තාට ලැබෙන සැනාසීම මනාව වටාහා දීමට ධම්මනුපස්සනාව මගින් වටහාදීමට කටයුතුකළ ඔබවහන්සේට තව තවත් මෙවැනි දේශනාඅ පවත්වමින් ධර්ම දානය ලබාදීමට ශක්තිය ධෛර්ය ලැබේවා අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏❤
@S.kRamya
@S.kRamya 10 күн бұрын
මමත් බණ ඇසීමට ආවා හරිම මනරම් මිහරියි පිරිසිදුරෙද්දකට සායම් උරාගන්නා වගේ සත්පුරුෂ ආශ්‍රය කල්‍යාණ මිත්‍ර ආශ්‍රය මොන කරමි මත හදලා දෙනවාද ධර්මය මැනවින් පැහැදිලි වචනයෙන් විස්තර කර දේශනා කරනවා මට කියන්න වදන් නෑ ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏 ඒ අර්ථය පැහැදිලි යි ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අපට තේරුම්ගත හැකිවීට ඔබ වහන්සේ දේශනා කළ සේක මිනිසුන් තේරුම් ගන්න ඕනේ අනේ මට ඔබ වහන්සේ දේශනා කරන ධර්මය අහලා වන්දනා වකට ගියත් හිතනවා අපි කොච්චර වැරදි විදිහට ද මේ වන්දනාව කරන්නෙ කියලා ග්‍රහයන් ගැන බුදු ගුණ ඇතුලත් කරලා මම එත කොට පටිච්ච සමුප්පාදය කියනවා චතුරාර්ය සත්‍යය ගැන මෙනෙහි කරනවා සාදු සාදු සාදු 🙏🙏🙏
@SanthiSanththi1992
@SanthiSanththi1992 28 күн бұрын
🙏🙏🙏 මාගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස. ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු!සාදු!! සාදු!!!🪷🪷🪷
@lankapoornimakk642
@lankapoornimakk642 Ай бұрын
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@SandaliAlwis
@SandaliAlwis Ай бұрын
මට දැන් වයස 17 නොසන්සුන් මගෙ සිත සන්සුන් වූවේ ඔබ වහන්සේගෙ බණ ඇසීමට පටන්ගත් දින සිටයි🙏. ධර්මය ගැන යම්කිසි අවබෝධයක් ලැබාගැනීමට හැකි වූයේ ද ඔබ වහන්සේගෙ සරල බණ පද නිසාමයි.🙏 බොහොම පිං ලොකු ස්වාමීන් වහන්ස 🙏🌷
@jayanthianradi7502
@jayanthianradi7502 Ай бұрын
සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ ඔබවහන්සේ ගෙන් ධර්ම දේශණා අහන්න , පින තිබෙන අය ඕනෑම කෙනෙක් කැමතියි අප පුදුමාකාර භාග්‍යක් ලබලා තියෙන්නේ🙏ඉතාමවටිනා නිර්මල බුදුදහම දෙසන සසුන සුරකින ආර්‍ය මහා සඟරුවන ලැබීමට. 🙏💎🙏සුජාතපුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ දී ධර්ම දේශණා වලට වැඩමකලේද අප බණ අහන්න කැමතිම ස්වාමින් වහන්සේලා සාධූ🙏🙏🙏💎🙏🙏🙏 සාධූ මේ ධර්ම දේශණා ව නම් අතිශය රමණීය වටිනාම දේශණා වක්.🙏💎❤අපේ ගුරුදේවෝත්තම කරුණාබර පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ට හදපත්ලෙන්ම නැගුණු ශ්‍රද්ධාවෙන් පාදාභිවන්දනයෙන් නමස්කාර කරමි 🙏🙏🙏 තෙරුවන් සරණයි උතුම් හිමියනි💎🙏💎 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා 🙏🙏🙏
@nirmalaperera2352
@nirmalaperera2352 18 күн бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏
@hishihi-u8n
@hishihi-u8n 10 күн бұрын
තේරැවන්සරනයිසවාමින්වාහන්සවඔබහනන්ෙසටෙත්තේරැවන්සරනයි
@hishihi-u8n
@hishihi-u8n 10 күн бұрын
පින්වත්සුවාමින්වාහාන්සඔබවාහ්සබණනමිමරයිඔඛවාහිගෙඩක්පින්පින් නේරැවන්සරනයි
@rashinisingappuli3520
@rashinisingappuli3520 Ай бұрын
දීර්ඝායුෂ වෙවා ! ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Sabeeth84
@Sabeeth84 27 күн бұрын
සම්මා සම්බුදු සරණයි
@shyamalathaperera3923
@shyamalathaperera3923 Ай бұрын
සාධූ සාධූ සාධූ ගෞරවණීය ස්වාමින්වහන්සේට නමස්කාරය වේවා .තෙරුවන් සරණයි .
@silvakumara3657
@silvakumara3657 Ай бұрын
පින්වත් ලොකු ස්වමින්වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා 🙏🙏🙏
@P.SamarasingheUSA
@P.SamarasingheUSA Ай бұрын
Obawahanse Niduk Nirogi Wewa !!! Uthum Amamaha Niwana ikmanin labewa !!! 🙏🙏🙏
@upuljayarathna6245
@upuljayarathna6245 Ай бұрын
නමස්කාර වේවා!පින්වත් ස්වාමීන්වහන්සේට!!!
@shiromijayasuriya3855
@shiromijayasuriya3855 Ай бұрын
බොහෝම පින් මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට තුණුරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට 🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏
@miladayarathna
@miladayarathna Ай бұрын
ඔබ වහන්සේ ගෙ පින් අනුමෝදනාවට මගෙ ඇස් වලින් කදුලු වැටුනා.නිහතමානීකම,ගුණගරුකකම,අනෙක් ස්වාමීන් වහන්සේලා ට දෙන ගෞරවය .....ආයෙත් මතක් උනේම ඔබ වහන්සේ කිව්වා වගේ "මේ ධර්මයේ ගුණ.." ධර්මය නම් ආශ්චර්‍යයි....ඒ ආශ්චර්‍ය කියා දුන්නේ නම් ඔබ වහන්සේමයි..උතුම් නිවනම වේවා මගෙ ස්වාමීන් වහන්ස..සාදු සාදු සාදු
@ChandraThilakarathna
@ChandraThilakarathna Ай бұрын
මාගේ ගුරු දේවෝත්තමයන් වහන්සේගේ පාද නමස්කාර කරමි . සාදු සාදු සාදු!!!🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@yasawathi-k6d
@yasawathi-k6d Ай бұрын
සාදු! සාදු! සාදු! තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට.
@sdumanel
@sdumanel Ай бұрын
මෙම ධර්ම දේශණාව පැවැත්වු ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏
@indranisilva9524
@indranisilva9524 7 күн бұрын
සාධු...සාධු සාධු සාධු තෙරුවන් සරණයි
@rohinipeiris4714
@rohinipeiris4714 Ай бұрын
පින්වත් මාගේ. කල්‍යණ මිත්‍ර ගුරුදේවොත්මයණන් වහන්සේගේ පාද නමස්කාර කරමී 🙏🙏🙏
@piyumipeiris7723
@piyumipeiris7723 Ай бұрын
දම් ගුන පිළිබඳ කිසි දිනක නොඇසූ දේශනාවක් ස්වාමින් වහන්ස. ඔබ වහන්සේට බොහොම පින් ලොකු ස්වාමින් වහන්ස🙏
@kgunathilake663
@kgunathilake663 Ай бұрын
ගෞරවණීය ස්වාමීන් වහන්සේ වැඩ සිටින දිශාවකට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 කඨින පිංකම වෙනුවෙන් පැවති ධර්ම දේශනා සියල්ලම ඇසු අතර හෙට දින වාද්දුව විවෙකාරාමයෙ අපේ ගුරු දෙවොත්තමයන් වහන්සේගේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට බලාපොරොත්තු වෙමි ඉක්මන් භවයකදී ඔබ වහන්සේට චතුරාර්ය සත්‍යාවබෝධය වෙවාසාදු සාදු සාදු 🙏🙏🙏🙏
@HemaLiyaarachchi
@HemaLiyaarachchi Ай бұрын
😊😊😊😊
@dayarathnapathmawansha8305
@dayarathnapathmawansha8305 Ай бұрын
සිතට දැනුන සැනසීම අප්‍රමානයි. සාදු සාදු සාදු .
@upuljayarathna6245
@upuljayarathna6245 Ай бұрын
ඉතාමත් වටිනා අනර්ඝ දේශනාවක් !සාදු සාදු සාදු !
@w.a.c.k6660
@w.a.c.k6660 Ай бұрын
මාගේ පින්වත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගි දීර්ගායුශ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@kamanichampika5813
@kamanichampika5813 Ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ඔබ වහන්සේට 🙏🙏🙏
@Indrakalyani-cd6mj
@Indrakalyani-cd6mj Ай бұрын
අති ගෞරවනීය පරම පුජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .මේ ධර්ම දේශනාව සජීවීව ශ්‍රවනය කරන්න මට වාසනාව ලැබුණා .ඔබ වහන්සේට බොහෝම පින්.🙏🙏🙏
@asokarajapaksha833
@asokarajapaksha833 Ай бұрын
බොහොම පින් ,තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !
@NilminiRajapaksha-iv1xh
@NilminiRajapaksha-iv1xh Ай бұрын
බොහොම පින් අපේ ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏 මේ දේසනාව සුජාත පුත්‍ර එකට ඇවිත් අහන්න මට පිනක් තිබුනා. ඔබ වහන්සේ ට චතුරාර්‍ය්ය සත්‍යම අවබෝධ වේවා ! .......🙏🙏🙏
@sandyathennakoon-g3h
@sandyathennakoon-g3h Ай бұрын
බොහොම පින් පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට.සම්මා සම්බුදු සරණයි!
@SithumSubasin
@SithumSubasin Ай бұрын
ඔබ වහන්සේට බොහෝම පින් මේ දේශනාව කඩවත සුජාත පුතු මට්‍ය ස්ථානයේ සිට ඇසීමට තරම් මම පින්වන්න වුණා අපි නුවර ඉදලා ඇවිත් දේශනාව ශ්‍රවණය කදේ ඔබ වහන්සේට බොහෝ ම පින්
@damayanthiyamuna5844
@damayanthiyamuna5844 Ай бұрын
සාදු සාදු පින් වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා
@vinitharathubadu-ml3up
@vinitharathubadu-ml3up Ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔඹ වහන්සේට මාගේ නමස්කාරයවේවා ..සාදු..සාදු...සාදු..
@wasanthakumara4401
@wasanthakumara4401 Ай бұрын
තෙරැවන්සරණයි පිංවත් ස්වාමින්වහන්සේට
@thanujadhamayanthi6963
@thanujadhamayanthi6963 Ай бұрын
Suwamin wahansa oba wahansenam pudumai darmasekayano sadu sadu sadu
@PathumMihiranga-jb7nm
@PathumMihiranga-jb7nm Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏ධර්මයමයි උතුම් 🙏🙏🙏🙏🙏🙏
@nisaliperera9483
@nisaliperera9483 Ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ................. 🙏🌼🙏🌼🙏🌼.............
@KppushpaPushpaa
@KppushpaPushpaa Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ..
@prabhagunathilake9865
@prabhagunathilake9865 Ай бұрын
ධම්මෝසදං සමං නත්ථි...🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻 " මේ ධර්මය හිත හදාගන්නයි " " බට පඳුරක් සුනු විසුණු කරන ඇත් රාජයෙක් වගේ.. කෙලෙස් එක්ක හැප්පෙන වීර්යය වන්තයෝ විතරයි අපිට මේ ශාසනයේ පෙනෙන්න ඕනෑ.." තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
@S.kRamya
@S.kRamya Ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@Mali24234
@Mali24234 Ай бұрын
🙏🙏🙏උතුම් පා පියුම් නමස්කාර කරමි පින්වත් ලොකු ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🪷🪷🪷
@ChampaNandani-e4m
@ChampaNandani-e4m Ай бұрын
Sathyai sathyai sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉
@prabhagunathilake9865
@prabhagunathilake9865 Ай бұрын
සුජාත පුතුන් වහන්සේලාගේ මෙවර කඨින පින්කම් මාලාවේ ධර්ම යාගය නම් මාරම මාරයි....🙏🏻🙏🏻🙏🏻 කල්‍යාණ මිත්‍ර වැටක ඈති ප්‍රතිලාභය නේද මේ..🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻 තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්සේට..🙏🏻🙏🏻🙏🏻
@manomamano397
@manomamano397 Ай бұрын
sadu sadu sadu maga suwamin wahansata taruwan sarani
@Podibandara-gn9ci
@Podibandara-gn9ci Ай бұрын
සාදු සාදු 🙏🙏🙏🙏
@ashokapushparani9148
@ashokapushparani9148 Ай бұрын
🙏🙏🙏බොහෝ පින් මගෙ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස .
@kamalawickramaraja5422
@kamalawickramaraja5422 Ай бұрын
🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු අපේ ගුරු දේවෝත්තමයන් වහන්සේට ත් බොහෝම පින් ..
@lathagamage1320
@lathagamage1320 Ай бұрын
පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ පාද නමස්කාර වේවා මෙම දේශනාවත් මම දෙවෙනි වතාවටයි අහන්නෙ ඔබ වහන්සේ ගැන හරීම ගෞරවයක් තියෙන්නෙ නම කියන්න අවසරයි ස්වාමීන් වහන්ස කුකුල්පනේ සුදස්සී හිමියන් කෝරලේගම සරණතිස්ස ස්වාමීන් වහන්සේ වල්පොල ගෝතම ස්වාමීන් වහන්සේලා දේශනා කරපු කටින ආනිසoස දේශනා සියල්ලම ඇහුවා ඊට දෙවෙනියි ඔබ වහන්සේගේ දේශනාව මට නම් මේ අවුරුද්දටම ඇති කියල හිතෙනව ඔබ වහන්සේ පුoචි වුනාට ශීලයෙන් ගුනයෙන් ධර්මයෙන් පුoචි නෑ මහා බලසම්පන්න නමක් නිවෙනවාමයි සත්තයි අපිටත් සැනසීම ලැබෙනවාමයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rosebowala8547
@rosebowala8547 Ай бұрын
Sadoo sadoo sadoo theruwan saranai mage pinwantha swamindrayananwahansa
@nimshaarunodi
@nimshaarunodi Ай бұрын
oba wahanse nisa jeevitheta loku deyak gaththa
@MaithriLatha
@MaithriLatha 5 күн бұрын
SU ATA DARETHA HARATHA DAMME
@umawijesinghe3395
@umawijesinghe3395 Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@ChampaNandani-e4m
@ChampaNandani-e4m Ай бұрын
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu .Asaniepyen sitina nisa dura bahara gos bawana kireemata apahasu nisa lagama athi bawana madyasthanayakata gos bawana kireemata theiranaya kalem. Pujaneeya gaurawaneeya pinwath oba wahanseagea darma deasana samadama asami sadu.
@vinitharupasinghe4693
@vinitharupasinghe4693 Ай бұрын
උතුම් රත්නත්‍රයේ ආනුභාවයයි. ආරක්ෂාවයි .🙏🙏🙏
@WasanthiTH
@WasanthiTH Ай бұрын
Manage loku svameenvahaseta nirvana Yama saakshath wewa
@m.k.dpriyadarshani1268
@m.k.dpriyadarshani1268 Ай бұрын
🙏🙏🙏සාදු.. සාදු.. සාදු.. 🙏🙏🙏
@kavindrawelegodage8645
@kavindrawelegodage8645 Ай бұрын
අපේ ලොකු හාමුදුරුවනේ ඔබවහන්සේ ඇතුළු අපේ සුජාත බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයේ මේ වෙහෙස මේ මහන්සිය අසරණ ගිහි අපට නිවීමේ මාර්ගය පෙන්වා දීමට බව දනිමි..ඔබවහන්සේලාට දක්වන ලොකුම කෘතගුණය නම් ඒ මාර්ගයෙ ගොස් නිවීමට වෑයම් කිරීම බව දනිමි..ඔබවහන්සේමයි මාගෙ ගුරුවරයා අපේ හාමුදුරුවනේ..ඔබවහන්සේ නිසාමයි ජීවිතය මෙතරම් ධර්මානුකූලව වෙනස් වුනේ..ඔබවහන්සේ පසු පසින් ඔබවහන්සේ පෙනවා දුන් මාර්ගයෙ පැමිණෙන්නෙමි ස්වාමීනි...බුදුරජාණන් වහන්සේගේ ධර්මය මෙතරම් ජීවමානව ඇසිමට තරම් අපි කොතරම් පින්වන්තද..ඔබවහන්සේලා නුදුරේදීම නිවේවා අපේ හාමුදුරුවනේ..නිර්වානයම සාක්ශාත් වේවා 🙏 නිවේවා 🙏 නිවේවා 🙏
@SamSamee-i9s
@SamSamee-i9s 12 күн бұрын
🙏🌼🙏🌼🙏🌼
@MaithriLatha
@MaithriLatha 5 күн бұрын
DAMMADIEPA WIHARATHA NABUKKAWE WIHARATHA NA ANNYA SARANA
@HasiduSadaruvan
@HasiduSadaruvan Ай бұрын
Sadu sadu
@LalithaMS-cs4qv
@LalithaMS-cs4qv Ай бұрын
Suwaminwahansa darmaya dakagath kena budundakagayha mahasangaya🎉hariysyama dakagathawe.
@deepikaneranjana6400
@deepikaneranjana6400 Ай бұрын
මාගේ පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🌼🌼🌼🌸🌸🌸🌺🌺🌺🌷🌷🌷🌹🌹🌹
@paramichamodaya839
@paramichamodaya839 Ай бұрын
අනෙ මාගෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට බොහොම පින් ....මාගෙ නමස්කාර වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු යහපතක්ම වෙවා ...
@ShankaLakmali
@ShankaLakmali Ай бұрын
පින්වත් ස්වාමින්වහසේට මාගේ නමස්කාරය වේවා💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏
@T.M.SRathnayake
@T.M.SRathnayake Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@NayanaKumari-i9f
@NayanaKumari-i9f Ай бұрын
🙏🏻 🙏🏻 🙏🏻
@සිත්සැනසේවා
@සිත්සැනසේවා Ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
@NomilaniChamila
@NomilaniChamila 26 күн бұрын
Saadu saadu saadu.
@muthurathnayaka_2151
@muthurathnayaka_2151 Ай бұрын
පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@padminijayamanna1799
@padminijayamanna1799 Ай бұрын
හිත සුවපත් වෙන්ඩ නම් ධර්මයම තමයි .....අපේ ගෙදර ඉන්න බලු පැටිය මාත් එක්කම උදේ හවස පන්සිල් ගන්නව,පිරිත් දාපුවම ඌ එතනින් හෙල්ලෙන් නෑ,ඌත් මේ සසරින් බලු ආත්මෙන් ගැලවෙයි,ඒ මගේ පින්සාර ජීවිතේ ගෙවන විදියෙන්,පින්වත් සවාමීනිවහන්සේට ගොඩක් පින්
@dilhaniasanka
@dilhaniasanka Ай бұрын
සාධු සාධු සාධු .මගෙ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් තෙරුවන් සරණයි ..🙏❤️
@ChamaxBeats15
@ChamaxBeats15 21 күн бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏🙏🙏
@AnomaDamayanthi-yf6jl
@AnomaDamayanthi-yf6jl Ай бұрын
🙏🙏🙏🏵️
@ChandraniChandrani-o8s
@ChandraniChandrani-o8s Ай бұрын
Sadu 🌹 sadu 🌹 sadu 🌹 sadu
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 Ай бұрын
තමාව දූපතක්‌ බඳු කොට වාසය කරන්න. තමාව සරණට ගන්න. අන්‌ කෙනෙකු සරණට නොගන්න. ධර්මය දූපතක්‌ බඳු කොට වාසය කරන්න. ධර්මය සරණට ගන්න. අන්‌ දෙයක්‌ සරණට නොගන්න. ”🙏🙏තෙරුවන් සරණයි උතුම් නිවන ලබත්වා පින්වත් ස්වාමින් වහන්සේ 🙏🙏🙏
@MaithriLatha
@MaithriLatha 5 күн бұрын
DAMMO AWE RAKKATHI DAMMA CHARIE
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa Ай бұрын
ගෞරවනිය පින්වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේගේ පාදාභිවන්දනාවේවා ජිවිතය වටහා දෙමින් ඉතාවටිනා දේශනාවක් කල ස්වාමින්වහන්සේට පිරැ පාරමිතාවකින් නිවන් සුව ලැබේවා
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 Ай бұрын
එහෙමයි , අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !
@AjithRanasinghe-c8f
@AjithRanasinghe-c8f Ай бұрын
සාදූ සාදූ සාදූ 🙏
@chamindadon527
@chamindadon527 Ай бұрын
💐💐💐🙏🙏🙏💐💐💐
@nelumsilva1596
@nelumsilva1596 Ай бұрын
එහෙමයි , ගුරු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගේ පැවතුම් රළු යැයි ගෙන දේශනාවන් පවා මග අරින පිරිස් ගැන අනුකම්පාවයි ☺️
@KusumGamage-r7t
@KusumGamage-r7t Ай бұрын
Oba wahansege desanawa sampura athamay.
@ravindulakshan2802
@ravindulakshan2802 27 күн бұрын
😍
@MaithriLatha
@MaithriLatha 5 күн бұрын
SANDRUSTIKAIE DARMAYE SANDRUSTIKA BALAYA WÌSESITAIE
@swarnasarojini5786
@swarnasarojini5786 Ай бұрын
අත්තාහි අත්තනෝනාතෝ... මගෙ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්ස ,ඔබවහන්සේ පෙන්වන සුමඟ සුවදායකයි . මේසා වටිනා ධර්මයක්... ඔබවහන්සේගේ සිත තුල පුහුදුන් ජනයා ගැන ඇති අපමණ කරුණාවන්ත බවට පූජා ලැබීමට සුදුසුයි..
@wasanthiweeramen2944
@wasanthiweeramen2944 Ай бұрын
Sadu Sadu Sadu
@jayantikarunarathna2727
@jayantikarunarathna2727 Ай бұрын
Bohoma pin ape hamudurueane
@tds580
@tds580 Ай бұрын
සාධු සාධු සාධු
@PremaBogamuwa
@PremaBogamuwa Ай бұрын
Pinwath swamin wahansa dharmaye guna kiyadu obawahanse ikmanbhawayaka utum miwanin niwewa
@swarnasarojini5786
@swarnasarojini5786 Ай бұрын
සැබෑවක්මයි ...සාංසාරිකව පුරුදු කල හිතක්මයි ස්වාමීන් වහන්ස , නිවනේ සුවය විඳින ස්වාමීන් වහන්සේගේ අපමණ ගුණ කඳට හිස නමා වන්දනා කරමි..
@MaithriLatha
@MaithriLatha 5 күн бұрын
NATHTHIMESARANAN ANGANANAAN DAMMO MESARANANWARAN
@RamRanathunga
@RamRanathunga Ай бұрын
PARYATHTHI DARMAYA. NAWA LOKOTHTHARA. DARMAYA
@kariyawasammanu4874
@kariyawasammanu4874 Ай бұрын
මාගේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි
@kamalnandinirangalla9136
@kamalnandinirangalla9136 Ай бұрын
🙏🙏🙏
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 Ай бұрын
🌹🙏🌹🙏🌹🙏🌹
@MaithriLatha
@MaithriLatha 5 күн бұрын
THAMANHISATA THAMAATHAMAYA SEWANELLA ANU BALASITIYOT WEIE WENACILLA LADAHOTH AMASUWA. LEBAGATHA UTHYA PLOWTHRU AMA SENASILLA
@rupikakarunarathna4773
@rupikakarunarathna4773 Ай бұрын
Mage suwamin wahanseta namaskareya wewa deweni wathaweta ahana me bana pada tiketa sada sadu sadu
@SriyaniRathnayake-vd2bo
@SriyaniRathnayake-vd2bo Ай бұрын
Mage pinwath gunawath silwath buduputhun wahanseta uthum uuuu niwanin niwi senasennama me kusal hethu wewaaa wasanama wewaaa sadu sadu sadu
@SadewShashiranga-e3k
@SadewShashiranga-e3k 28 күн бұрын
0:01
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 Ай бұрын
🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹
@sewwandidesilva7926
@sewwandidesilva7926 Ай бұрын
මිට අමතරව මට ධර්මය ලස්සනට මිපැණි වගේ ඇහිච්ච රහතන් වහන්සෙ නමකගෙන් අහපු බණක් තියෙනවා .....niwan kamatahan, Niwan dakimu, Niwan maga Videos වල ඇහිච්ච ධර්මය......... ධර්මය ඒක ඒක ස්වාමින් වහන්සෙ දේශනා කරන විදිහ ගාම්භීරයි ..... 🙏🙏🙏🙏🙏🙏
@upuljayarathna6245
@upuljayarathna6245 Ай бұрын
ඔබ කොහොමද දැන ගත්තේ රහතන්වහන්සේ නමක් කියලා ?
@sewwandidesilva7926
@sewwandidesilva7926 Ай бұрын
​@@upuljayarathna6245අහලා මට උත්තරය ඔයාම දෙන්න...... හැබැයි අහන්න........ තේරැම් ගන්න පුලුවන්ද බැරිද නම් දන්නෙ නැ...... මෙතරම්ම ලස්සන මිහිරි බණ ....... සරලයි සංකීර්ණයි....
@sewwandidesilva7926
@sewwandidesilva7926 Ай бұрын
​@@upuljayarathna6245උත්තරය දෙන්න අනිවාර්යයෙන්ම....හැබැයි අහන්න....... ලොකු වෙනසක් වෙයි .......... සමහර videos තප්පර පොඩි ගාණක් තියෙන්නෙ .... හැබැයි මෙ පොලවේ මම අහපු මිහිරි ම ගැඹුරැ ම සරලම ධර්මය.......... බණ අහලා තියෙනවා ......හැබැයි කදුලු හල හල සංසාර බය ඇති වෙවි අහපු ඒ බණ පදයක් ඔයත් අහන්න..... මෙතරම්ම විශිෂ්ටයි......ලොකු වෙනසක් වෙයි ...... හරියට ඇහුවොත්
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 2,2 МЛН
Pattana Desana - Ven Kiriwaththuduwe Ariyadassana Thero
1:51:22
Nirwana Dwara නිර්වාණ ද්වාර
Рет қаралды 22 М.
නවතින්න ඕන මානසිකවයි | Ven.Kirulapana Dhammawijaya Thero
1:30:09
සසර බිලිවෙන යුද්ධය
3:47:57
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 102 М.