මරණාසන්න චිත්ත වීථි | දෙවෙනි දේශනාව | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 62,697

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

Күн бұрын

Пікірлер: 351
@lathagamage1320
@lathagamage1320 13 күн бұрын
වන්දනීය පූජණීය ගෞරවනීය ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා ඔබ වහන්සේ දේශනා කරන මේ සියලූම දේශනාවලින් වැඩිහරියක් මම අහලා තියෙනවා කොපමන ඇහුවත් නැවත නැවත අහනවා අහන අහන බණ පදයක් ගානේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝද වී ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනින් නිවී සැනසේවා පින්වත් ස්වාමීන් වහන්සේගේ පියානන් වහන්සේට මේ භවයෙදීම නිවනින් නිවෙන්නට මේ කුසල් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
@නිවන්දොරටුව
@නිවන්දොරටුව 3 жыл бұрын
අදුරේ සිටින කෙනෙකුට පහනක් දැල්ලූවා සේය ස්වාමිනි....ඔබවහන්සේට උතුන් චතූරාර්‍ය සත්තිය අවබෝද වේවා...
@wasanthakumari5543
@wasanthakumari5543 3 жыл бұрын
Sadu sadu sadu
@vineethaaweerasuriya7153
@vineethaaweerasuriya7153 3 жыл бұрын
අතිපූජ්‍ය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
@kaduwelamaithrie.ranathung7186
@kaduwelamaithrie.ranathung7186 2 жыл бұрын
Budhdha.Puththan.Namamahañ
@ramaniliyanage2240
@ramaniliyanage2240 3 жыл бұрын
සාදු .සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය.වන්දණියියකරැණාගුණසාගර.පිංන්ත.ස්වාමින්වහනසේ.කියාදෙණඋතුම්.බුදුගණබලයෙන්..මෙිසංසාරගමනේ.අසරණ.දංවෙිනුවෙින්ම..පිංබලයෙන්.සාරිපුත්තාදි ථේරාණං ගුණ.විහිදා.චිරාත්කාල්දිර්ගායුගෙන වැඩවසනසෙක්වා සාදු සාදු සාදු සාදු සාදු
@sinethsrimalke1027
@sinethsrimalke1027 3 жыл бұрын
ඔබ වහන්සේගෙ හඬ , ශ්‍රවණයට ඉතා මිහිරී. ධර්ම දේශනාවන්ට ම පිනෙන් ලැබුනා වූ මේ මිහිරිබාවය තව තවත් සත්වයින් සසරින් මුදවාලීමට අවශ්‍ය මග පෙන්වීම සඳහාම ‍හේතුසකස්වෙත්වා.. 🙏🙏🙏 සාදූ සාදූ සාදූ
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
☘️Wooww🙏🙏🙏🌼🌼 ☘️ඔබවහන්සේට බොහොම පිං 🌼🌼 *☘️මේවගේ දේශනාවක් ආපහු එනකම්මයි උන්නේ...* *දැන් ඉතින් මේ දේශනාවත් ඉස්සෙල්ලා එක වගේම අඩුම තුන් පාරක්වත් අහනවාමයි.🙂🙏😊💛☸️* ☘️☘️☸️☸️💛💛☸️☸️🙏🙏🌼🌼🧡🧡 තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සේ ඇතුළු සියලු දෙනාටම 🙏🌼
@tharudil3470
@tharudil3470 3 жыл бұрын
මගෙ පින්වත් ස්වාමීන් වහන්ස.. නුබ වහන්සේගේ ධර්ම දේශනාවක් එනකම් හැමදාමත් බලන් ඉන්නවා... එතරම් ම නුබ වහන්සේගේ ධර්ම දේශනා තුලින් ධර්ම අවබෝධයක් ලැබෙනවා.. තෙරුවන් සරණ වේවා !
@siyanykula2689
@siyanykula2689 3 жыл бұрын
නිවනම නාථයි නිවනම වෙත්වා සාදු සාදු සාදු .🙏🙏🙏
@yashirumanjana7223
@yashirumanjana7223 3 жыл бұрын
Aashcharyai swamini aashcharyaii!!!!oba wahanseta pin
@surenithakshila5483
@surenithakshila5483 3 жыл бұрын
මරණය පිළිබඳ කිසිදු වැටහීමක් නොතිබූ මට මරණය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත හැකි වූයේ ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා ඇසීමෙන්. දැන් නම් අද මැරුණත් ඒ පිළිබඳ මනා අවබෝධයක් තිබෙනවා.. මරණය සිතමින් ක්ෂනයක් පාසා කුසල් සිතම වඩමින් සතියෙන් ජීවත් වෙමි. ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා...🙏🙏🙏💐
@chrishanthigunetileke3528
@chrishanthigunetileke3528 3 жыл бұрын
සාදු සාදු සාදු!!! ඔබ වහන්සේගේ අභිධර්ම දේශණා හරිම පැහැදිළියි. ප්‍රරණීතයි. ඔබ වහන්සේට විවේකයක් තිබෙයි නම් පට්ඨාන කොටසත් දේශණා මාලාවකින් පැහැදිළි කර දෙන්න. ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවය ලැබී පතන්නාවූ උපරිම බෝධියකින් සුඛ ප්‍රතිපදාවෙන් නිර්වාණය සාක්ෂාත් කර ගන්න ලැබේවා.!!!
@sugandipriya5292
@sugandipriya5292 3 жыл бұрын
ඔබ වහන්සෙ පතන්නාවු බොදියකින් හැකි ඉක්මනින් නිවීමටම මාගේ සසර පුරාවට මා කල සියලුම කුසල් අනුමොදන් කරමි .මටද හැකි ඉක්මනින් මේ ඝෝර සසරින් එතෙර වීමටම මා කල සියලුම කුසල් හේතු වෙවා ..සාදු සාදු සාදු
@pasanchamath7508
@pasanchamath7508 3 жыл бұрын
Ahha thama meya niwan dakala nadd ? 😂 pora wage niwana gana kiwwta
@vineethamahanama3345
@vineethamahanama3345 3 жыл бұрын
@@pasanchamath7508 කාලකන්නියා🤮
@deepikaminipura9930
@deepikaminipura9930 3 жыл бұрын
ඇත්ත ඇහෙන්කොට මන්දබුද්ධිකයන්ට පිස්සු හැදෙන එක අරුමයක් නොවෙයි.මිත්‍යා දෘෂ්ටිකයන්ට
@sasikaalawathura8641
@sasikaalawathura8641 3 жыл бұрын
@@pasanchamath7508 මිසදිටුවෙකු දුටිමි ඔබ තුල
@banlad4040
@banlad4040 8 ай бұрын
සාදු.සාදු.සාදු.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.තෙරුවන්සරනයි.ඔබවහන්සෙට🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷බොහොම.පින්
@ranathungak.g9710
@ranathungak.g9710 2 жыл бұрын
සාදු සාදු සාදු ......
@madhushi5234
@madhushi5234 3 жыл бұрын
ඔබ වහන්සේගෙ ධර්මය ශ්‍රවණය කිරිමට ලැබීමම මහත් භාග්‍යක් ස්වාමීන් වහන්ස . ඔබ වහන්සේ උතුම් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමක්මයි 🙏. මේ අධර්මිෂ්ඨ ලෝකයෙන් මිදී නිවනින් නිවිමටම වීර්‍ය වඩමි. ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාශනය තුලදීම උතුම් නිර්වාණය අවබෝධය වේවා !!! 🙏🙏🙏🌼
@kumudinianojagunasekera7436
@kumudinianojagunasekera7436 3 жыл бұрын
සන්සාර භය ඇතිව අතරමන්වී සිටින අපට ඔබ වහන්සේගේ ගැම්බුරු දහම් දේශනා ඇසීමට ලැබීම අපගේ පිනක්මය. මේ දේශනය අස්‍රිත පලවන දේශනය පස් වරක් ඇසුවෙමි. මෙවැනි තව දේශනා කිරීමට ඔබ වහන්සේට නිරෝගි සම්පත් ප්‍රර්තනා කරමි. 🙏🙏🙏
@dahamdinushka8474
@dahamdinushka8474 3 жыл бұрын
සාදු! සාදු!! සාදු!!! තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ... 🙏🙏🙏
@nuwannadeera5341
@nuwannadeera5341 3 жыл бұрын
මරණ සතිය වඩමින් මේ ජීවිතය පිළිබඳ අැත්ත අවබෝද කර ගනිමින් නිවන කරා ලං වීමට උපරිම වීර්ය කළ යුතු බව හිතට තදින්ම දැනුනේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා අැසීමෙන් පසුවයි. ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් නිවනම සාක්ෂාත් වේවා....🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@naandaperera8128
@naandaperera8128 2 жыл бұрын
ඉතාමත් වටිනා දහම් දැනුමක් බෙදා දුන් ඔබවහන්සේට වහ වහා නිවන් අවබෝධය වේවා .සාදු සාදු සාදු .
@DanawathiGamage
@DanawathiGamage 7 ай бұрын
Dsadu sadu
@h.l.malani.6278
@h.l.malani.6278 3 жыл бұрын
පිංවත් සොවෙමින් වහන්සේගේ බන අහන්න මම හරිම කැතයි .මම ඉන්නේ සවුදි වල කොහොම හරි බන කතාවක් අහනවා .එච්චරයි තියෙන සතුට බොහොමත් පිං බුදු සරණයි සාදු සාදු සාදු .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nishaniwijeweera574
@nishaniwijeweera574 3 жыл бұрын
වන්දනීය පූජනීය තෙරැන් වහන්සේට උතුම්ම නමස්කාරය කරමි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@vinitharupasinghe4693
@vinitharupasinghe4693 2 жыл бұрын
සාදු සාදු සාදු !!! ඔබ.වහන්සේට උතුම් රත්නත්‍රයේ පිහිටයි !!ආරක්ෂාවයි !!
@nandiid2018
@nandiid2018 3 жыл бұрын
theruwan saranai! ape swaminwahansa niduk nirogi suwaya lebewa!
@thilakasamaranayaka596
@thilakasamaranayaka596 3 жыл бұрын
තෙරුවන් සරණයි බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා !!!🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@tharakamaduranga695
@tharakamaduranga695 Жыл бұрын
සාදු සාදු සාදු ..💐🙏💐💐🙏💐 තෙරුවන් සරනයි පින්වත් මාගෙ ගෞරවනීය ස්වාමීන් වහන්ස..💐🙏💐🙏💐🙏💐
@dhammarakkhithadhammarakkh7130
@dhammarakkhithadhammarakkh7130 3 жыл бұрын
සාදු සාදු සාදු අපෙ හාමුදුරුවනේ වහල තිබ්බ දෙයක් විවෘත කරලා පෙන්නුවා වගේ මංමුලා වූවෙකුට මග කියා දුන්නා වගේ බොහොම පින් තෙරුවන් සරණයි
@ramyadamika9298
@ramyadamika9298 3 жыл бұрын
සාදු . 🌷🌷 සාදු 🌷🌷 සාදු 🌷🌷 .පින්වත් ස්වාමින්වහන්සේ ට දිර්ඝායු ලැබෙිවා තෙරැවන්සරනයි
@maadavipramila5085
@maadavipramila5085 3 жыл бұрын
‌සාදු සාදු සාදු !!! ‌ඒ භාගයවත් වූ අරහත් වූ සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!! ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ‌උත්තම වූද මැනෙවින් දේශනා කොට වදාරන ලද්දා වූද නර්‍යානික ශ්‍රී සත් ධර්මයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !! ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ‌උත්තම වූද නිර්මල වූද ආර්ය මහා සංඝ රත්නයට මාගේ උත්තමාංග නමස්කාරය වේවා !!! ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ‌පින්වත් අති පූජනීය , කම්මඨානාචාර්‍ය ත්‍රිපිටක විශාරද අභිධර්ම දේශක පූජය පාද කිරුළපන ධම්ම විජය ස්වාමීන් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා !!! ‌🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 ‌ඔබ වහන්සේට ඉතාම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාමත් කෙටි කාලයකින් උත්තම වූ චතුරාර්‍ය සත්‍යය අවබෝධය පිණිසම මෙම සියලූම ධර්ම දේශනා හේතු වාසනා වේවා !!! ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ‌ධර්ම ශ්‍රවණමය ආනිසන්සයේ කුසල බලයෙන් අප සැමට මේ උත්තම ගෞතම සම්බුද්ධ රාජ්‍යයේ දීම වහ වහා ඉතාමත් ඉක්මන් භවයක ඉතාමත් කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් මේ අති උතුම් නිර්වාණය අවබෝධ ය පිණිසම හේතු වාසනා වේවා....!!! ‌ සාදු සාදු සාදු !!! ‌නමෝ බුද්ධාය !!! ‌තෙරුවන් සරණයි. !!!! ‌🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 ‌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rbowala8443
@rbowala8443 2 жыл бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස
@DSD394
@DSD394 3 жыл бұрын
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්දං බුද්ධ පුත්තං නමාමහං 🙏🙏🙏 සාදු !සාදු !සාදු ! පින්වත් ස්වාමීන් වහන්සේටත් මේ ධර්මය අසන සියලු දෙනාටත් වහ වහා මේ සංසාර භවෙන් එතෙර වීමට හැකි වේවා!!! සියලු දෙනා ධර්මයේ හැසිරෙවා
@sampatdanu9539
@sampatdanu9539 3 жыл бұрын
❤️
@dilrukshi6480
@dilrukshi6480 3 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@syriakumudu4537
@syriakumudu4537 3 жыл бұрын
Taruwn sarni obawhansa t sadu sadu sadu
@dharmadanaperth614
@dharmadanaperth614 3 жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@hasithaniwansuwamalebewaku4338
@hasithaniwansuwamalebewaku4338 3 жыл бұрын
සාදූ සාදූ සාදූ..!! නමො බුද්ධාය..!! එ භාග්‍ය වත් වු අරහත් වු ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සෙට මාගෙ නමස්කාරය වෙවා..!! මාගෙ ජිවිතය ද එ උතුම් තිසරනය වෙනුවෙන් පුජා වෙවා පුජා කරමී..! එ උතුම් ධර්ම මාර්ගයෙ ගමන් කර සියලුම කෙලෙසුන් ගෙන් මිදුනා වු එ මහා රහතන් වහන්සෙලා ඇතුළු සියලුම පින්වත් ආර්‍ය මහා සන්ඝ රත්නයට මාගෙ නමස්කාරය වෙවා..!! එ උතුම් සඝ රුවනට නිදුක් නිරොගි බාවය ලැබේවා ..!! උතුම් දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා ..මෙ උතුම් ගෞතම සාශනයෙහිම උතුම් චතුරර්‍ය සත්‍යම අවබොද වි අමා නිවනින්ම සැනසිම ලබත්වා ..මට ද මෙ උතුම් ගෞතම බුද්ධ සාශනය තුලම මෙ සියලුම ලාමක කෙලෙසුන් ගෙන් මිදී උතුම් චතුරර්‍ය සත්‍ය ධර්මයම අවබොදය පිනිස මෙ සියලු පින් හෙතු වාසනා වෙවා..!!
@sanjeewanikumari7622
@sanjeewanikumari7622 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽තෙරුවන් සරණයි පිං වත් හාමුදුරුවන්ට ගොඩක් පිං පැහැදිලි ව දර්ම දෙසනා කරන ඔබ වහන්සේ ට ගොඩක් පිං
@user-qc2jd8mu5g
@user-qc2jd8mu5g 3 жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේට තූනු රුවන් ගෙ සරණයි නිදූක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු
@ashapriyangani6443
@ashapriyangani6443 2 жыл бұрын
තුණුරුවනේ සරණයි !!! පින්වත් ස්වාමීන් වහන්සේට .මේ භවයේදීම පැතූ බෝධියකින් උතුම් නිවනින් ම නිවෙත්වා ...🙏🙏🙏
@chandralathanavarathne506
@chandralathanavarathne506 3 жыл бұрын
SADU, SADU, SADU, Great, very clear. Garu Swaminwahansa, Oba wahanse ta mage NAMASKARAYA WEWA.
@sugandisugandi2086
@sugandisugandi2086 3 жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🌹තෙරුවන් සරණයි.අපේ පිංවත් සොවාමින් වහන්සේට අනේක වාරයක් පිං සිද්ද වෙිවා අද දහමි දේශනාව ..අපගේ ජිවිතවලට ගොඩාක් වටිනා දේශනාවක් ඔබ වහන්සේ පතන බෝධියකින් උතුමිනිවන පූර්ණවෙිවි..සාධු සාධු සාධු..🙏🙏🙏🌹🌹🌹🌹🌺🌺🌺🌸🌸🌸🌸🌹🌹🌹🌺🌺🌺🌷🌷🌷සමිමා සමිබුදු සරණයි..
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
@nirmalpasindu3115
@nirmalpasindu3115 2 жыл бұрын
ඔබ වහන්සේගෙ මෙවැනි සංකීර්ණ ධර්ම දේශනාවක් දැක්ක ගමන් පොතකුයි පැන්සලකුයි තියන් ඉන්නෙ ලගම 🙂🙏☸️
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 8 ай бұрын
පින්වත් ස්වාම්න් වහන්⁣ස ඔබවහන්සේගේදේසනාවඅසනඅයට නිවිමපිනිස හේතු වාසනාවෙනවා මෙවන්ධර්මයක් දේශනා කල ඔබ වහන්සේට නිර්වානයම අවබෝධ වේවා
@sanjeewathotagamuwa6239
@sanjeewathotagamuwa6239 3 жыл бұрын
Oba wahanseta niduk nirogi suwayama labewa! ! ! 🌸🌸🌸 oba wahanseta deergayusha sampaththiyama labewa! ! ! 🌸🌸🌸
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 3 жыл бұрын
උතුම් පින්වත් ස්වාමීන් වහන්ස පංචස්කන්ධ ලෝකය මහා දුකකි ධර්මය අවබෝධ කර⁣ ගෙන මේ දුක්ඛිත භවයෙන් මිදී ගන්නා ලෙස ධර්මානුකූලව පහදා දුන් ඔබවහන්සේට පතන බෝධියකින් උතුම් නිවන් මගම පූරනය වෙිවා යි ප්‍රාර්ථනා කරමි
@vineethaseinthuragedara7141
@vineethaseinthuragedara7141 3 жыл бұрын
ගරු ස්වාමින් වහන්සේ ta mage namaskaraya වේවා සියලුම sith සතන් ධර්මයේ සැනසීම labathwa sadu sadu sadu
@nilanchanuny2157
@nilanchanuny2157 3 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්ස මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේගේ මේ ධර්ම දේශනාවන් අපහට මේ නිරර්තක ජිවිතය ගැන මනාව වැටහෙනවා පින්වත් ස්වාමින්වහන්ස තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@liyanageliyanage4057
@liyanageliyanage4057 Жыл бұрын
පින්වත් මාගේ ස්වාමීන් වහන්ස..මගේ මහත්මයා ඔලුවේ නහරයක් පිපිරී දින 2 ක් සිහිසුන්ව සිට මිය ගියා..මං හිත හදාගත්තෙ ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහලමයි..ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා ..තෙරුවන් සරණයි ..
@podimenike1958
@podimenike1958 3 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින්වහන්සේ ට මගෙ නමස්කාරය වෙිවා ජිවිතයට මොන තරමි වටිනාකමක් දුන්නත් මෙි කය අතහැර යායුතුයි බොහොමත්ම කුසල් අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏
@chandranijayathilaka5869
@chandranijayathilaka5869 3 жыл бұрын
සාදූ සාදූ සාදූ සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@sampatdanu9539
@sampatdanu9539 3 жыл бұрын
මා ඔබ වහන්සේ ගුරු සමිදුන් කරගෙන උතුම් ආර්‍ය් භුමියට ඇතුලු විමට අද සිට අදිටන් කරමි මගේ ගුරු සමිදුට නමස්කාර වේවා තෙරුවන් සරණයි
@suthufinky8981
@suthufinky8981 3 жыл бұрын
සාදු 🌹🙏 සාදූ 🙏🌹 සාදු 🌹🙏 පින්වත් සූවාමින් වහන්සේ ට මාගෙ නමස්කාරය වේවා ඹබවහන්සෙට.. නිදුක් නිරෝගී සුව දිර්ගායූස..ලෑබෙවා
@dayapriyankara6408
@dayapriyankara6408 3 жыл бұрын
සාදු සාදු සාදු ,ඔබවහන්සේ චිත්ත වීථි ගන ඉතා පහදිලිව දේශනා කලා වචන කටපාඩම් නොවුවද ,හදවතට දනුනා මේ පින ඔබවහන්සේට නිවන් පිනිසම හේතු වාසනා වේවා .අපට ද දර්මය අවබෝධ වේවා තෙරුවන් සරනයි ඔබවහන්සේට
@siksakhansini1109
@siksakhansini1109 3 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට ඉක්මනින් උතුම් වූ නිවන ම අවබෝධ වේවා .🌼🙏🌼🙏🌼🙏
@cmeducationshorts
@cmeducationshorts 3 жыл бұрын
Sadu sadu sadu kopamana labayakda me wage uthum gaburu sathya dahama kiyaladenna obawahanse ta kopamana prannawak thiyanawa athida wasanawan boho kal jeewathwewa theruwan saranai .
@mallikanawarathna1456
@mallikanawarathna1456 Жыл бұрын
උතුම් නිවනින් සැනසෙත්වා අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු
@radulnethmira7331
@radulnethmira7331 3 жыл бұрын
බොහොමත්ම පින් සිදු වේවා පින්වත් ස්වාමීන්වහන්ස ....හරිම පැහැදිලියි ..🙏🙏🙏🙏
@menikerathnayake3258
@menikerathnayake3258 3 жыл бұрын
අනිත්‍ය වන මෙ ජිවිතේ යථාර්ථය දෙශනා කරන ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වෙවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස
@fonsekadinesh8870
@fonsekadinesh8870 3 жыл бұрын
සාදු සාදු සාදු තුනුරුවනේ පිහිටයි ඔබවහන්සේට නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා ඔබවහන්සේට
@sinhale_521
@sinhale_521 3 жыл бұрын
ඉස්සරනම් අභිධර්මය ඇහෙද්දි චැනල්එක වෙනස්කරන තරමටම එපාවෙලයි තිබුණේ. ධම්මවිජය ස්වාමීන්වහන්සේ මෙච්චර පැහැදිලිව, ලස්සනට දේශනාකරන නිසා දැන් අභිධර්මය ඔක්සිජන් වගේ වෙලා. හරිම ආශ්චර්යයි. දැන් තමයි දැනෙන්නේ අභිධර්මය තරම් මිහිරි වෙන කිසිමදෙයක් නෑ කියලා. සාධු! සාධු!! සාධු!!! මේ සියුම් අභිධර්ම කාරණා අප කෙරෙහි අනුකම්පාවෙන්ම රසවත්ව දේශනා කරන අපේ බුදුපුතුන්වහන්සේට තවදුරටත් මේ ධර්මදූත මෙහෙවරේ යෙදීමට අවශ්‍යකරන නිදුක්නිරෝගීසුව චිරජීවනයම වේවා🙏🙏⁣ තෙරුවන් සරණයි🙏🙏🙏🙏
@a5678
@a5678 3 жыл бұрын
Ane anukampawen udauwak karanna,man ana Pana sate bawanawa karanawa bawana karagana yadde hita eka tena tiyenawa eka parama oluwa tika tika pahat wenawa etakota aye oluwa kelenkaragannawa,ehema wenne ei ,? Ekata peleyama mokakda,
@sinhale_521
@sinhale_521 3 жыл бұрын
@@a5678 ධම්මවිජය ස්වාමීන්වහන්සේගෙ දේශනා කීපයක්ම තියෙනවා, හරිම පැහැදිලිව ආනාපානාසතිය වඩන විදිය කියලා දෙන. මේ චැනල්එකේ මුල්ම වීඩියෝ 2බලන්න
@sinhale_521
@sinhale_521 3 жыл бұрын
kzbin.info/aero/PL8QtSVSDYDwF_Skf15-0asVPtww8PwssG
@sinhale_521
@sinhale_521 3 жыл бұрын
kzbin.info/www/bejne/kIjcnqiOZbBrf9k
@sinhale_521
@sinhale_521 3 жыл бұрын
@Binaru Yomika නොදන්නා ක්ෂෙත්‍රයන් පිළිබඳ comment දැමීමෙන් වළකින්න! මම ඒ මනුස්සයාට උදව්වක් කළේ, මගෙ comment එකකින් අහලා තිබුණ ප්‍රශ්නයකට උත්තර දෙන්න තරම් මම ධර්මධරයෙක් නොවන නිසා ව්‍යක්ත ස්වාමීන්වහන්සේනමකගෙ දේශනාවක් අහන්න සැලැස්සුවෙ. ලැජ්ජනැද්ද අනුන්ගේ ඕපෙ හෙයන්න🐒 තමන්ගේ වැඩක් බලාගන්ඩ😏
@ANYTHING_1997
@ANYTHING_1997 3 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ...🙏🙏🙏
@kamalaperera5613
@kamalaperera5613 3 жыл бұрын
ඔබ වහන්සේ ට උතුම් නිර්වානය ඉක්මනින් අවබෝධ වේවා !
@kanthikariyawasam9396
@kanthikariyawasam9396 3 жыл бұрын
සාදු ,සාදු ,සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !මෙම අත්බවයේදීම නිර්වානාවබෝදය සාක්ෂාත් වේවා !!!.
@gamini65rajapaksha73
@gamini65rajapaksha73 3 жыл бұрын
සාධු සාධු සාධු ඝෝර කටුක භයානක සංසාර ගමන නිමා කිරිමට ඔබ වහන්සේ දේශනා කල මෙම දේශනව උතුම් නිවන් අවබෝධය පිණිසම වෙිවා...ඔබ වහන්සේටද උතුම් චතුරාය්‍ය සත්‍ය අවබෝඅ කොට නිවනින් නිවිමට වාසනාව සැලසේවා
@indusharma1404
@indusharma1404 3 жыл бұрын
Geburu darma desanawak.. 🙏🙏🙏..Theruwan saranai pinwath swamin wahanseta...
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 4 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා
@රක්ෂිලාරණසිංහ
@රක්ෂිලාරණසිංහ 9 ай бұрын
අප්‍රමාණ පිං ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස🙏🏼 මේ දුක්ඛිත සසරෙන් මිදීමට මේ කුසල් හේතු වේවා! උතුම් තෙරුවන් සරණයි!
@sujeewasujeeewa7879
@sujeewasujeeewa7879 3 жыл бұрын
අපේ..ස්වාමින්වහාන්සේ...අනුකමපා..කර...අපටදේශණා...කරන...ධර්මය ..අපට..අවබෝධයක් ..ලැබේවායි 🙏🙏🙏🙏
@malinipa7297
@malinipa7297 3 жыл бұрын
🙏🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණනයි පිංවත් ස්වාමින් වහන්ස
@nishanthinilmini7392
@nishanthinilmini7392 3 жыл бұрын
අපව නිර...තුරුවම ධර්ම මාර්ගයේම යොමු කරවන අපගේ පින්වන්ත කල්‍යාණ මිත්‍ර ගරු ස්වාමින් වහන්ස,ඔබ වහන්සේ නීරෝගී වේවා!සුවපත් වේවා!දීර්ගායුෂ ලැබේවා!අවසානයේදී ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණයම සාක්ෂාත් වේවා!තුනුරුවන්,සියලු දෙවි දේවතාවුන් ඔබවහන්සේ ආරක්ෂා කරත්වා!🙏🙏🙏
@dicksonpremaratne5564
@dicksonpremaratne5564 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@malshaherath4438
@malshaherath4438 3 жыл бұрын
Theruvan saranin yahapathakma veva oba vahanseta ape hamuduruvane
@priyankawanasinghe2771
@priyankawanasinghe2771 3 жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේ ට
@namaliliyanage1212
@namaliliyanage1212 3 жыл бұрын
සාධු` සාධු` සාධු` අප්‍රමාණ පින්සිදු වේවා පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පැතූ බෝධියකින් සුවසේම නිවේවා 🙏🙏🙏
@anuralatha
@anuralatha 3 жыл бұрын
Me dharma deshana desu kusalaya oba whansege uthum paramitha poornaya pinisama hethu wewa!!!
@erangahapuarachchi656
@erangahapuarachchi656 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට....
@janindubimsara5423
@janindubimsara5423 3 жыл бұрын
,oba wahansege bana padhayak ahena onama thanakadee siyalu wada nawatha mama ita sawandanawamay. Oba wahanseta ikmaninma chaturaarya sathya awaboda wewa.
@pavideos3808
@pavideos3808 2 жыл бұрын
පිංවත් කල්‍යාණ මිත්‍ර පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .. සාදු සාදු සාදු 🙏🌹 ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා .. මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා . උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. පිංවත් ස්වාමීන් වහන්සේට .. සාදු සාදු සාදු 🙏🌹
@saralarangani7807
@saralarangani7807 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි නිරොගිසුව දිර්ගා ආයුශ ලැබේවා
@kumudinianojagunasekera7436
@kumudinianojagunasekera7436 3 жыл бұрын
මේ දේශනය දෙවැනි වරට අසා සිත් පහන් කර ගතේමි. ඔබ වහන්සේට තෙරුවන් සරන ලැබේවා!🙏🙏🙏
@pushpakumari4319
@pushpakumari4319 2 жыл бұрын
ලෝක සත්වයා දුකින් මුදවාගැනීමේ උත්තුංග චේතනාවෙන් ධර්මය දේශනා කරන ඔබ වහන්සේට මේ ආත්ම භවයේදීම උතුම් නිර්වාණය සාක්ෂාත් වේවා 🙏🙏🙏
@sitharasithara3911
@sitharasithara3911 Жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පින් , මට ඔබ වහන්සේගේ මේ සද්දර්මය ශ්‍රවනය කලාට පස්සෙ තේරුනා. ඉපදිලා , අවුරුදු දා හතක් තිස්සෙ මම මේ මෙච්චර කල් දුවල තියෙන්නෙ බොරු දේවල් පස්සේ කියන එක 🙂 ඔබ වහන්සේට ගොඩාක් පින්
@Reinorldte
@Reinorldte 3 жыл бұрын
🙏🙏🙏 පිංවත් ස්වාමින් වහන්ස, මාගේ. නමස්කාරය වේවා!
@maithreeranathunga5662
@maithreeranathunga5662 3 жыл бұрын
Nibbutha.nuna.samatha..nibbutha.nuna.sopitha🙏🙏🙏🙏🙏🙏🙏⭐
@ranathungak.g9710
@ranathungak.g9710 2 жыл бұрын
සාදු ......සාදු .....සාදු ....මගෙ නමස්කාර යවෙවා
@infinitygirl1699
@infinitygirl1699 3 жыл бұрын
අපේ ස්වාමීන්වහන්සේ බුද්ධ වචනය, පාලි බස හසුරුවන ආකාරය හරිම ප්‍රසංශනීයයි,පුදුමාකාරයී.🙂🙏 සාධූ සාධූ සාධූ 🌼🌼🌼☸️☸️☸️☘️☘️☘️
@chandieta8043
@chandieta8043 3 жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරනයි පිංවත් ඔබ වහන්සේට
@dammikamunasingha1921
@dammikamunasingha1921 3 жыл бұрын
මේ උතුම් පෝහොය දිනයෙ ඔබවහන්සෙට තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@slrupasinghe4906
@slrupasinghe4906 3 жыл бұрын
තෙරැවන් සරණයි මාගේ පිංවත් ස්වමින් වහන්ස 🌺🌺🌺🌺
@OmanOman-so5vr
@OmanOman-so5vr 3 жыл бұрын
සාදු.සාදු..සාදු..අපගෙ..සුවාමින්..දිර්ශ.ආයුෂ..ලැබෙිවා..නිදුක්..නිරොගි..සුවය..ලැබෙිව
@shirleyperera5679
@shirleyperera5679 3 жыл бұрын
සාධු සාධු සාධු අපේ ස්වාමින් වහන්සේ ඉතා වට්නා ධර්මදේශනාවකින් සත්‍යධර්මය අව්බෝධ කලා, සසර ගමන කොයි මොතකදී අවසන් වේවිද? එයට අවශ්‍යයි මාර්ගය පෑ හෑදිලි වුණා. ඔබ වහන්සේ කායිකසුවයෙන් නිරෝගීවේවා සුවපත් වේ
@සම්පත්කුමාර-ඡ2බ
@සම්පත්කුමාර-ඡ2බ 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය
@sujeewasujeeewa7879
@sujeewasujeeewa7879 3 жыл бұрын
සාදු..සාදු..සාදු...මාගේ...නමස්කාරය ...🙏🙏🙏
@dasun4541
@dasun4541 Жыл бұрын
බොහෝ ම පිං පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@mallikaranawaka582
@mallikaranawaka582 3 жыл бұрын
ආභිධමිය සතුටින් අසා තේරුම්ගන්න උත්සාහ කරනවා සමිඳුනි ඔබ වහන්සේ නිසා අපට ඒ මග ඉක්මනින් හෙල්වේවා ඔබ වහන්සේට බුදුසරණයි !!!
@malkanthimunasinghearachch3326
@malkanthimunasinghearachch3326 3 жыл бұрын
Theruwan Saranai!
@kumarirathnayaka3813
@kumarirathnayaka3813 2 жыл бұрын
Swaminwahansa obawahnseta mage namaskara wewa . Tharuwan saranai deergau labewai pathami obawahanseta .
@nilanthimala6867
@nilanthimala6867 Жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
@apsara3736
@apsara3736 3 жыл бұрын
අපේ ස්වාමින් වහන්සේට🙏🙏🙏🙏🙏මගේ නමස් කාරය වේවා 🙏🙏🙏🙏🙏
@anuradhavb
@anuradhavb 3 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාරවේවා ... සාදු සාදු සාදු 🙏🙏🙏
@chandikasenavirathna5676
@chandikasenavirathna5676 3 жыл бұрын
Pinwath swameen wahanseta boho pin sidu wewa dergaau labewa ,uthum sri sadaham desanawa ma ethama sathutin anumodan wemi sadu,sadu,,sadu,,,,siyalu denata theruwaran saranai...
@lineekaliyanaarachchi2831
@lineekaliyanaarachchi2831 3 жыл бұрын
සාදු සාදු සාදු !
@sandhyapriyadarshani6373
@sandhyapriyadarshani6373 3 жыл бұрын
Swaminwahansa me karana pin nisa haki ikmanin niwan awabodha wewa.🙏🙏🙏👍
@kanthimabodawila9088
@kanthimabodawila9088 3 жыл бұрын
Sadu Sadu Sadu swaminwahanseta Theruwan saranai
@sujeewaniniloshima9976
@sujeewaniniloshima9976 3 жыл бұрын
නමස්කාර වේවා ,තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@piyumimadushani7001
@piyumimadushani7001 3 жыл бұрын
පිංවත් කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ පාද නමස්කාර වේවා🙏🙏🙏
@mangalagunarathna3933
@mangalagunarathna3933 3 жыл бұрын
Oba vahanseta me bavayema nivan suvaya avaboda karaganna labeva..🙏🙏🙏
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 24 МЛН
兔子姐姐最终逃走了吗?#小丑#兔子警官#家庭
00:58
小蚂蚁和小宇宙
Рет қаралды 13 МЛН
පින කල් දාන්න එපා | Niwana Soya | Niwathapa Thero #bana #sinhala #buddha
1:04:41
Niwana Soya | නිවන සොයා
Рет қаралды 3,3 М.
ආර්ය පරියේෂණය | Ven.Kirulapana Dhammawijaya Thero
47:12
Kirulapana Dhammawijaya Thero
Рет қаралды 94 М.