No video

කර්මය ද ? වීර්යය ද ? | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 30,327

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

Күн бұрын

#දේශණා_අංක_009
💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැනීම හෝ ඔබේ දායකත්වය සැපයීම - www.sujathaput...
💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ලෙස ගැනීම සඳහා (ශ්‍රී ලංකාවට මෙම පහසුකම තවම ලැබී නැති නිසා විදේශ රටවලට අයට පමණක් දැනට අවකාශය ඇත) : / @kirulapanadhammawijay...
💢 ප්‍රත්‍යය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
💢 ධර්ම දානය සඳහා මාසික දායකත්වය - www.sujathaput...
🔘 Contact us - 070-3421083
🔘 Email - sujathaputhralk@gmail.com
🔘 Facebook - / venkirulapanadhammawij...
👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
🔘 Web Site - www.sujathaput...
🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
🔘 Sujatha Puthra IOS Application - apps.apple.com...
👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට මෙම Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
👉 පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත සඳහන් WhatsApp කණ්ඩායම සමඟ එකතු වන්න. එම කණ්ඩායම සාමාජිකයන්ගෙන් පිරී ඇත්නම්, අලුතින් ම Upload කළ ධර්ම දේශනාවේ මේ ස්ථානයේ සඳහන් වන යොමුව භාවිතා කරන්න. එයින් දැනට හිස් ව ඇති කණ්ඩායමකට ඔබට යොමු වෙනු ඇත.
🔴 WhatsApp Group - chat.whatsapp....
අදාල කණ්ඩායමේ හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන සියලුම වැඩසටහන් ගැන දැනුම් දීම සිදු කරනු ලැබෙයි.
🔴 Viber භාවිතා කරන අයෙක් ට invite.viber.c... යන යොමුවෙන් අපගේ සක්‍රීය Viber කණ්ඩායමක් වෙත එකතු විය හැකි ය.
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..

Пікірлер: 213
@akvimalarathna5079
@akvimalarathna5079 11 ай бұрын
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං පස්සිතුං වන්දිතුං වරං. සාරි පුත්තාදි ථෙරානං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං. සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන්ම නිවි සැනසෙවා🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏☸️
@hariddraweerakkody675
@hariddraweerakkody675 11 ай бұрын
සසරේ කරගන්නා ලද පිනකින් අසන්නට ලැබුනු මෙම ධර්ම දේසනාව අසා ලබා ගත් මේ කුසල මහිමයෙන් මාහට ධර්මාවබෝධය ලැබේවා .පින්වත් ස්වාමින් වහන්සසේට නිදුක් නීරොගිභාවය ලැබේවා .සාදු සාදු සාදු
@m.g.tmadhushani1134
@m.g.tmadhushani1134 11 ай бұрын
පින්වන්තයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...සාදු සාදු සාදු...🙏🙏🙏
@kumudunijayanthi5828
@kumudunijayanthi5828 9 ай бұрын
ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.මට අසන සෑම ධර්මයක්ම හොදින්ම අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු
@user-jz2ww8vg9b
@user-jz2ww8vg9b 11 ай бұрын
බොහොම පින් ස්වාමින් වහන්ස නොදන්නා දහම් කරැණු දැන ගන්න ලැබුනා .බුදු රජාණන් වහන්සේගේ බුද්ධ සාසනය හරි ලස්සනයි පින්වත් ස්වාමින් වහන්ස.මගෙ තියන අඩුපාඩු මම හදා ගන්නවා ස්වාමින් වහන්ස. අප කෙරෙහි අනුකමිපාවෙන් තව තවත් ධර්මය දේශනා කරන සේක්වා.සම්මා සම්බුදු සරණයි!
@Kalyani_Sumedha
@Kalyani_Sumedha 11 ай бұрын
බොහෝම පිං ඔබ වහන්සේට ....මේ දින ටිකේම මල් ගොමුවක පිපුණු මලක් වගේ අපිට බොහොම කරුණාවෙන් නිවන්මග කියාදෙනවා . ඔබ වහ්ස්න්සේ දිනෙන් දින පිණෙන් බැබළෙනවා . කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේට උතුම් බුදු බවම ලැබේවා .......!!! සාදු .....සාදු ...සාදු ....
@dulananavodya
@dulananavodya 11 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏
@lathagamage1320
@lathagamage1320 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ අපිට තව තව බුද්ද දේශනා අහන්නට සැලසෙත්වා ඔබ වහන්සේතෙරුවන් සරනින් සියලු දෙවියෝ ආරක්ශා කර දෙත්වා සාදු සාදු සාදු
@jayanthasenarath1932
@jayanthasenarath1932 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී තිර ජීවනය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@renukanilanthi3151
@renukanilanthi3151 11 ай бұрын
ජාතියේ පිනට පහළ වූ බෝසත් උතුමන් වහන්සේ නිසාමයි මෙවැනි ධර්ම දේශනා අහන්න ලැබෙන්නෙ.ඔබවහන්සේට නිරෝගී සුවයම ලැබේවා ! බොහොමත්ම පින් ස්වාමීන්වහන්ස . මිනිසුන් අවදි කරනවාට .තෙරුවන් සරණයි
@gayanchamara847
@gayanchamara847 9 ай бұрын
කියන්න වචන නෑ
@user-on1vy6db2f
@user-on1vy6db2f 8 ай бұрын
උබලත් ගිහිල්ල මහණ වෙයල්ලකො
@deepikaneranjana6400
@deepikaneranjana6400 6 ай бұрын
පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු
@ramyawijekoon7515
@ramyawijekoon7515 11 ай бұрын
අනේ මගෙ පින්වත් ස්වාමින්වහන්ස ,නමස්කාර කරමි.සමිමාසමිබුදු සරණයි පින්වත් මගෙ කල්‍යාණමිත්‍රයන් වහන්ස.
@dammikapriyadarshani6881
@dammikapriyadarshani6881 11 ай бұрын
පින්වත් අපේ සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ගායු සම්පත්තියත් ලැබේවා.... සාදු... සාදු... සාදු.. තෙරුවන් සරණයි.
@sasinilakshani
@sasinilakshani 11 ай бұрын
සාදු සාදු සාදු උතුම් තෙරුවන් සරණයි පින්වත් මගේ ස්වාමින් වහන්ස. 🌷🙏🙏🙏🌷
@isurasampath5111
@isurasampath5111 10 ай бұрын
මේ ආකාරයෙන් අපිව නිවනට ලන් කරන ඔබ වහන්සේ සුවපත් වේවා !!!
@user-qd7qd4pw9e
@user-qd7qd4pw9e 15 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@ramyaneligama6756
@ramyaneligama6756 11 ай бұрын
මගේ පින්වත් ස්වාමීන් වහන්සේට තව තවත් උතුම් දම් දේශනා අපට පිහිට වීමට දේශනා කිරීමට ශක්තිය, ධෛර්යය, ලැබේවා! පතූ බෝධිකින් සුවසේ නිර්වාණය පූරණය කරත්වා! සාධූ..සාධූ..සාධූ..
@pushpalatha9280
@pushpalatha9280 11 ай бұрын
සාදු සාදු 🙏🙏🙏සාදු සාදු 🙏🙏niduk නිරෝගී සුවය ලැබේවා සාදු 🙏🙏🙏🙏සාදු 🙏🙏
@pushpalatha9280
@pushpalatha9280 11 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@indranisamarakoon8910
@indranisamarakoon8910 10 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ගේ ධර්මදේශනා අපට පුදුම සැනසීමක් ලබාදෙන්නේ . තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.🙏🙏🙏
@shiromijayasuriya3855
@shiromijayasuriya3855 11 ай бұрын
නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට තුණුරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏🙏
@DSD394
@DSD394 11 ай бұрын
තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!! උපතින් ගෙනා ගුණ දර්ම තව තව වඩා ගැනිමට මේ උතුම් දර්ම දේශනාව උපකාරීම වේවා!!! මේ මිනිස් භවයෙන් ප්‍රතිපල ලබමි.එත් කිසිම විටක නැවත පින්‍ රැස්කරමින් හෝ මේ භවයේ රැදිමට හේතු සකස්නොකිරිමට වීර්ය කරමි.ලබා දෙන කමටහන් උපදෙස් වලට අපමණ පින් පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්ස.!!!ප්‍රාර්ථනීය බොදියකින්ම ඔබවහන්සේට නිවිමට මේ සියලුම කුසලයෝ හේතු වේවා!!! 🙏🙏🙏 දර්ම දානය ලබා දුන් සියලුම දෙනාටම අපමණ පින්!!!මේ දර්ම දේශනා සියලුම දෙනාගේ ප්‍රඥ්ඥාව විවරය කෙලවර නිර්වාණවබොදය පිනිසම හේතු වේවා!!! 🙏🙏🙏
@devikajayasuriya6579
@devikajayasuriya6579 11 ай бұрын
🙏🙏🙏 දුර්ලභ බුද්ධ ශාසනයක නිර්මල බුදු දහම මේ තරම් රසවත්ව අහන්න අවස්ථාව ලැබුනේ පෙර පින් තිබුන නිසාමයි.... ජීවිතය සමබර කරගන්න උතුම් කල්‍යාණ මිත්‍ර සම්පත්තියම රුකුලක්....🙏🙏🙏
@user-fo7et3zh4y
@user-fo7et3zh4y 11 ай бұрын
මාගේ ගුරුදෙවයන් වහන්සෙගේ පාදාභිවන්දනය කරමි..මේධර්ම දේශනාව ඔබ අප සියලුම ⁣දෙනාට නිර්වානාවබෝධය පිණිසම හේතුවේවා...
@santhisanthi6883
@santhisanthi6883 11 ай бұрын
සාදු සාදු සාදු!!! මගේ් කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමින් වහන්ස. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@P.SamarasingheUSA
@P.SamarasingheUSA 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට තුණුරුවන් සරණයි !!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා !!! 🙏🙏🙏
@Hansibatuwanthudawage
@Hansibatuwanthudawage 10 ай бұрын
සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏පන්සලේ ත් අහලා දැනුත් අහනවා 🙏🙏ඔබ වහන්සේ ට මාගෙ නමස්කාර වේවා
@rangikadissanayake8537
@rangikadissanayake8537 11 ай бұрын
නික්කුජ්ජිතංවා උක්කුජ්‍යෙ, පටිච්චත්තංවා විවරෙය්‍ය!! වැසී තිබුනු පෙර පින මතුකර දුන්නේ ඔබවහන්සේ මයි. තවතවත් වීර්යය වැඩවා ගැනීමට මෙි දේශනාව උපකාරි වෙිවා! ඔබවහන්සේ නිවනින්ම සැනසේවා! තෙරුවන් සරණයි !
@nilanthimala6867
@nilanthimala6867 11 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@user-zw7us4vk3o
@user-zw7us4vk3o 11 ай бұрын
අපේ පෙර පිනකට ඔබවහන්සේගේ ධර්ම දේසනා අහන්න ලැබුන දවසෙ ඉඳන් අද වෙනකන් ප්‍රා්නගාතයක් කලේ නෑ. පන්සිල් ආරකෂාා කරන්න උපරිම උත්සාහ කරනවා..ඔබවහන්සේ නිවනින් සැනසේවා..
@sachilamadhuwanthi2396
@sachilamadhuwanthi2396 11 ай бұрын
ගොඩක් පිං අපෙ ස්වාමීන් වහන්ස🙏🙏🙏
@thusharajeewani6208
@thusharajeewani6208 11 ай бұрын
🙏🙏🙏 නමස්කාර වේවා ...පින්වත් ස්වාමීන් වහන්සේට .
@kavindrawelegodage8645
@kavindrawelegodage8645 11 ай бұрын
අපගේ පින්බර ස්වාමීන් වහන්ස , මේ තරම් උතුම් බණ දේශනාවක් වදාල ඔබවහන්සේට මේ භවයේදීම සසර දුක් කෙලවර කර පතනා බෝධියකින් නිර්වානයම අවබෝධ වෙත්වා 🙏🙏🙏 අප වැනි අසරණයින්ටද දුක් කෙලවර කර ගැනීමට තව තව මෙවැනි දේශනා කිරීමට ශක්තිය නීරෝගී සුවයම ලැබේවා අපගේ ස්වාමීන් වහන්ස. යන යන තැන් වල ,මග තොටේදී පවා ආරක්ෂා කර දෙත්වා අපගේ ස්වාමීන් වහන්සේව.වෙහෙසක් නොදැනේවා.ශාන්ති සුවයම ලැබේවා🙏 මාගේ ආයුශත් ගෙන ජීවත් වී ලෝ සත්ත්වා සසර දුකින් ගලවා ගැනීමට හැකි තරම් කල් නීරෝගී සුවයෙන් වැඩ වසත්වා🙏🙏🙏
@amavividanagamage8162
@amavividanagamage8162 11 ай бұрын
ගොඩක් පිං ඔබ වහන්සේට.. බුද්ධෝත්පාද කාලයක මෙවන් කළ්‍යාණ මිත්‍ර ගුරුදේවෝත්තමයාණන් වහන්සේ නමක් ලබන්න මොන තරම් පෙර පිනක් කර ඇත්ද🙏 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@manikellawala9796
@manikellawala9796 10 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 ......පින්බර ඔබවහන්සේ සුවපත් ම වේවා ...🙏
@chandraniilleperuma2083
@chandraniilleperuma2083 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස අමෘතය වගේ දේශනාවක් බොහොම පින් ඔබවහන්සේ ටත් අපිට මේ දේශනාව ශ්‍රවණය කරන්න අවකාශය ලබා දුන්නාට.💐💐💐🌺🌺🌷🌷🌻🌻🏵️🏵️🙏🙏 ඔබ සැමටත්.
@disnapriyadarshani1431
@disnapriyadarshani1431 11 ай бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්ස 🙏🙏🙏ඔබ වහන්සේ නිසා පුදුම සැනසිල්ලක් ලැබුනා මේ දුක්බර ජීවිතයට.ඔබ වහන්සේගේ දේශනා අහලා අපි ජීවිතේ හදා ගන්නවා.තෙරැවන් සරනයි🙏🙏🙏
@v_i_h_a
@v_i_h_a 11 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@IndikaKulasooriya
@IndikaKulasooriya 11 ай бұрын
බියෙන් සැකෙන් නැගෙනා තාප ගිනි... දයා දියෙන් සනහා නිවන්නට... පින්වත් ස්වාමින් වහන්සේ විසින් සිදු කරන කැපකිරීමට මාගේ නමස්කාර වේවා!! 🙏🙏🙏
@rbowala8443
@rbowala8443 10 ай бұрын
Sadoo sadoo sadoo
@lankapoornimakk642
@lankapoornimakk642 10 ай бұрын
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@NamaliWijerathna-ro4fv
@NamaliWijerathna-ro4fv 11 ай бұрын
පිං වත් ඔබ වහන්සේ නිසාම දවසිකින් දවස තව තවත් උතුමි දමි දේශනා අපිට පිහිට විමට දේශනාව ශක්තිය ධෛර්යය ලැබෙිවා 🙏🙏🙏🙏
@Sadasihansima
@Sadasihansima 4 ай бұрын
සාධූ සාධූ සාධූ සාධූ භව අන නිමා කරන්න ටම මේ උතුම් ධර්ම දේශනාව හේතු පාරමිතාවක්ම වේවා🌷🌷
@padminijayamanna1799
@padminijayamanna1799 11 ай бұрын
මට නම් බව්තිකව කිසිම බලාපොරොත්තුවක් නෑ,මගෙ එකම බලාපොරොත්තුව මේ සසර ගමන කෙලවර කරගැනීමම විතරයි,හරිම ආස්චර්‍යයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට අනේකවාරයක් පිං ,🙏🙏🙏
@DSD394
@DSD394 11 ай бұрын
🙏🙏🙏
@sadunmadawa7308
@sadunmadawa7308 10 ай бұрын
අපගේ බුද්ධ පුත්‍රයන් වහණ්සේලා විතරක් නෙවේ.උන්වහණ්සේලාගෙ ශ්‍රාවකයිනුත් ආශ්චර්‍යක්මයි..තවමත් සැබෑ ශ්‍රද්ධාවන්තියින් උතුම් නිර්වාණය ප්‍රාර්තනාවකට පමණක් සීමා නොකොට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන ශ්‍රාවිකාවුනේ ඔබට.තෙරුවණ් සරණයි!...🙏🙏🙏☸️☸️
@asokaherath6291
@asokaherath6291 11 ай бұрын
තෙරැවන් සරණයි !!!,🙏පිංවත් පුජනීය කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේ ගේ දර්ම දේශනාව අද සමාජයට ආදර්ශමත් .ගුණවත් ස්වාමීන් වහන්සේ ගේ දර්ම දේශනා අසන නිසා ජීවිතයට නිවැරැදි මර්ගය ⁣තේරැමි ගනිමින් සිටිමි. මෙි මා ලද භාග්‍යට උතුමි මාගේ ස්වාමීන් වහන්සේට පාද නමස්කාරයට අවසරයි .සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻💛💛💛
@ManoriLakshikaa-xh8rq
@ManoriLakshikaa-xh8rq 11 ай бұрын
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa Күн бұрын
උතුම්වු බුද්ධ පුතුයානන් වහන්ස බුදු දහම සරලව දේශනාකරමින් කලයුත්ත නොකල යුත්ත අවබෝධ කරවු ඔබවහන්සේ තෙරඅවන් සරනින් සුවපත්වේවා
@tiitwick-ni6cw
@tiitwick-ni6cw 11 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏
@indraniliyanage8845
@indraniliyanage8845 6 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට
@surekaroshini7114
@surekaroshini7114 11 ай бұрын
අපෙ ස්වාමින් වහන්ස ඔබ වහන්සේට අනේක වාරයක් පිං මෙ අසරණ මිනිසුන් සසරින් මිදවා ගන්න රුයක් දවාලක් නොබලා වෙහෙස තරමට
@thejinimalagamuwa4498
@thejinimalagamuwa4498 11 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා
@vimalpriyantha7438
@vimalpriyantha7438 11 ай бұрын
සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@chandraranasinghe3362
@chandraranasinghe3362 11 ай бұрын
තෙරැවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🌸🌸🌸
@smlanka4u
@smlanka4u 11 ай бұрын
🌷 සාදු සාදු සාදු 🌷
@asankawiggin
@asankawiggin 11 ай бұрын
තෙරැවන් සරණයි ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
@dilupathushara8421
@dilupathushara8421 6 ай бұрын
ගැටලු කිහිපයක්ම විසදුනා ස්වාමින් වහන්ස බොහොමත් පින් ස්වාමින් වහන්සටත් ,මේ සදහා නන් අයුරින් උදව් කල සියලු දෙනාටත් , ධර්මාවබෝදය සදහා ම මේ පින් හේතුවේවා
@nishanthigamage4357
@nishanthigamage4357 11 ай бұрын
ජතියෙ.පිංනට.පහාලවු..ඔබ.වහාන්සේට.ගොඩාක්.පිංන්.බන.කතා.නමි.අැත්තටම.හොදයි..තෙරැවන්.සරනයි🙏🙏🙏
@malshaherath4438
@malshaherath4438 11 ай бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,,
@chamindachaminda482
@chamindachaminda482 11 ай бұрын
🌺🙏🌺🙏🌺🙏 මාගෙ බුදු පුතුන් .වහසේට මාගෙ නමස්කාර ය ම වේවා .🙏🙏🙏
@tharangajayasinghe1009
@tharangajayasinghe1009 11 ай бұрын
ප්‍රත්‍යවේක්ෂාවට, විර්‍යයට, සැනසීමකට, ආරක්ෂණය ට එකවර කරුණු කැටි කල මනරම් දේශනාවක් ස්වාමීන් වහන්සේ..භාග්‍යවතුන් වහන්සේ දේශනා කෞශල්‍යය වර්ණනා කොට තනතුරු පවා පිරිනැමුවේ ඇයිදැයි යන්නට ජීවමාන ශාක්ෂියයි ඔබවහන්සේ නම් ..බොහොම පින්..🙏🙏🙏 දේශනාව පවත්වන්නට කටයුතු සැකසූ සියලු දෙනාටමත් පුන්‍යානුමෝදනා වේවා!!🙏🙏🙏
@KRamya-wc4bz
@KRamya-wc4bz 11 ай бұрын
අපේ හාමුදුරුවන් වහාන්ස ඔබ වහන්සේ දහම් දෙසනා අපි ට හිතට ට තදට හිතට තදට බහාලන වහ පිරිසිදු අදුමට හොදට උරා ගන්න ව වගේ අපි ට තදට හිතටගනනවා සාඩු පින්වත් සුවාමිනිඔබ වහන්සේ ට නිර්වාන සුව ලබා ගැනීමට මේ බුද්ධ සාසානය තුල ලැබෙවා තෙරුවන් සරනයි
@ShankaLakmali
@ShankaLakmali 11 ай бұрын
උතුම් සඝ රැවනට නමස්කාර වේවා🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@nisaliperera9483
@nisaliperera9483 11 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට...... 🙏🌼🙏🌼🙏🌼 ...........
@tharindupriyasankha1964
@tharindupriyasankha1964 11 ай бұрын
අමාමෑණී වූ ලොව්තුරු සම්බුදු හිමි සදුගේ උතුම් සද්ධර්මයේ අර්ථය ඒ අකාරයෙන්ම නිවැරදිව දේශනා මාගේ කල්‍යාණ මිත්‍ර උතුමන්ට මාගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏
@kariyasumedhakariyasumedha6100
@kariyasumedhakariyasumedha6100 11 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු......
@user-qb1if9sk8c
@user-qb1if9sk8c 11 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
@manelherath6458
@manelherath6458 11 ай бұрын
පින්වත් ඔබ වහන්සේ නිසාම දවසින් දවස අපි ගුණ ධර්ම වඩාගන මොන තරම් සැනසීමෙන් ජීවිතයට මුහුණ දෙනවාද ...ඔබ වහන්සේට දෙපානැමැද වන්දනා කරමි . 🙏🙏🙏
@DSD394
@DSD394 11 ай бұрын
🙏🙏🙏
@actiontv8835
@actiontv8835 11 ай бұрын
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...🙏🙏🙏
@user-jg8rg1rc3f
@user-jg8rg1rc3f Ай бұрын
සැරියුත් මුගලන් පරපුරෙන් පැවති උත්තම මහසගරුවනට මාගේ නමස්කාරය වේවා දොහොත් මුදුනත් දී වදිමි උතුම් චතුරර්‍ය සත්‍යය අවබෝධ වේවා 🙏🙏🙏
@prabathdisanayaka6075
@prabathdisanayaka6075 11 ай бұрын
උතුම් සඝ රුවනට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏
@asankaasanka3012
@asankaasanka3012 11 ай бұрын
සාදු.සාදු.සාදු
@rohinipeiris4714
@rohinipeiris4714 11 ай бұрын
සම්මා සම්බුදු සරණයි මාගේ කල්‍යාණ මිත්‍ර ස්වමිවහන්ස 🙏🙏🙏
@sithumwarnakula9699
@sithumwarnakula9699 11 ай бұрын
මට ඔබවහන්සේ වගේ පැවිදි වෙන්න බැරි මගෙ පව්කාරකමටමයි . බැඳීම් සහිත ජීවිතේ පුදුමාකාර පීඩාවක්.. මේ ආත්මභාවයෙ නිවන් අවබෝධ නොවුනොත් සංසාරෙ මනුස්ස භවයක් ලබන හැම වාරයකම උතුම් පිරිමි භවයන්ම ලැබේවා උතුම් පැවිදි බිමටම මම පත් වේවා
@rwssk5284
@rwssk5284 9 ай бұрын
Uthsaha kranna prarthana kranna maha seya wadinna dronayak dathu idiriye adhistana kranna me bawayema niwanata maga 1:04:28 penevi........
@asokawithana4704
@asokawithana4704 11 ай бұрын
මිනිසුන්ගේ යටිකුරැව තිබු සිත් උඩුකුරැ විමට ඔබ වහන්සේගේ මෙම දේශනාව ඒකාන්තයෙන්ම හේතු වන්නට ඇති තෙරැවන් සරනයි ස්වාමින් වහන්ස!🙏🙏🙏
@MuhammadSiddik-vx5hu
@MuhammadSiddik-vx5hu 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷
@NayomiIndika-qh4dv
@NayomiIndika-qh4dv 11 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා...
@SabeethEkanayaka-qh6yi
@SabeethEkanayaka-qh6yi 11 ай бұрын
සම්මා සම්බුදු සරණයි
@rbowala8443
@rbowala8443 10 ай бұрын
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
@jayaniganga4417
@jayaniganga4417 11 ай бұрын
ස්වාමින්වහන්ස ධර්ම දේශනා කරන එක නතර කරන්න එපා යූටියුබ් නාලිකාව ඔස්සේ ස්වාමින්වහන්සේ ගෙ ධර්ම දේශනා නිතරම ශ්‍රවනය කරනවා 🙏🙏🙏 දීර්ඝායු වේවා ස්වාමින්වහන්සේට
@user-pq5gb8ol9u
@user-pq5gb8ol9u 10 ай бұрын
සමබර ජීවිතයකට පාර කියන උතුම් ධර්ම දේශනාවකි, අප්‍රමාණ පිං ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස🙏🏽☸️🌸🪔 උතුම් නිවනින් සැනසීම ලබත්වා! සම්මා සම්බුදු සරණයි!
@wimalaranasinghe-rg8pt
@wimalaranasinghe-rg8pt 6 ай бұрын
Sadu sadu 🙏🙏
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 11 ай бұрын
එහෙමයි ස්වාමීන් වහන්ස ,බොහොම පින් !
@prabhagunathilake9865
@prabhagunathilake9865 11 ай бұрын
උත්තරී මනුෂ්‍ය ධර්ම ලංකරගන්නට හොඳ quality එකක්..🙏🏻🙏🏻🙏🏻🌷නිවන් දකින්න අවශ්‍යතාවයට වීර්යය කරන්න...🙏🏻🙏🏻🙏🏻 කර්මය balance කරන්න.... දන් දෙන්න...🙏🏻🙏🏻🙏🏻 සීල් රකින්න...🙏🏻🙏🏻🙏🏻 භාවනා කරන්න...🙏🏻🙏🏻🙏🏻 කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා! තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
@santhakumara9527
@santhakumara9527 11 ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏
@asokarajapaksha833
@asokarajapaksha833 11 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 11 ай бұрын
උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩවසන ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@hmkherathmanike
@hmkherathmanike 11 ай бұрын
ඔබවහන්සේ..බොසත්.උතුමෙක්..සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@malakasilva
@malakasilva 11 ай бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q 6 ай бұрын
Sadu sadu sadu..pujaneeya gaurawaneeya pinwath swamin wahanseata namaskara karami sadu sadu sadu
@mohamedakram1183
@mohamedakram1183 11 ай бұрын
Great,Awesome.
@chandaneediipa9914
@chandaneediipa9914 11 ай бұрын
සාධු සාධු සාධු!!!🙏🏻🌼☸️
@vinitharupasinghe4693
@vinitharupasinghe4693 11 ай бұрын
උතුම් රත්නත්‍රයේ පිහිටයි .🙏🙏🙏
@vinitharupasinghe4693
@vinitharupasinghe4693 11 ай бұрын
උතුම් නිවනින්.නිවේවා .🙏🙏🙏
@nandanisenavirathne5878
@nandanisenavirathne5878 11 ай бұрын
​@@vinitharupasinghe4693😢
@jayanthasiyamudali2587
@jayanthasiyamudali2587 11 ай бұрын
සහතික ඇත්ත ස්වමින් වහන්ස
@kelumwijesekara9950
@kelumwijesekara9950 11 ай бұрын
සාදු සාදු සාදු ස්වාමිනි
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q 11 ай бұрын
Sadu sadu sadu gaurawaneeya pinwath loku swamin wahanseata deergausha weawa namaskara karami sadu.
@user-uv1vw5fk7y
@user-uv1vw5fk7y 11 ай бұрын
Oba vahansege bana mama harima kamatthen ahanne oba vahanseta godak garu karanawa bana ahanawa wagema ape budda ithihasaya ganat mama godak unandui ane ape hamuduruvane mecchara sadaka thiyeddi me gana soya balanna obavahanse katavat baya na mehi satthaya pahada denna ape asarana minissu kana kara ugas karala indiyawe yanne mage budu piyanan mage maubime bawat loken uthum rata ape ratat bawa soya bala heli karanna 🙏🙏🙏
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q 9 ай бұрын
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath swamin wahanseata namaskara karami sadu sadu
@user34557
@user34557 11 ай бұрын
oba vahanseta nivan avabodha vewa. Theruvan saranayi.
@jayanthasiyamudali2587
@jayanthasiyamudali2587 11 ай бұрын
මාත් ඔබ වහන්සේගේ බන යු ට්යුබ් එකේ බන බාවනා අහනව බලනව පැහැදිලි ව තේරුම් ගන්න පුලුවන්
@sampathvitharana2521
@sampathvitharana2521 11 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@user-yg1ig4rc1l
@user-yg1ig4rc1l 11 ай бұрын
Pinwat suwamini sadu sadu sadu!!!
@user-sh9tn3qs4k
@user-sh9tn3qs4k 11 ай бұрын
🎉🎉🎉සාධු සාධු සාධු 🎉🎉🎉
@nadeedodammulla5739
@nadeedodammulla5739 9 ай бұрын
Sadu sadu sadu🙏🙏🙏
@inokagunawardena4742
@inokagunawardena4742 11 ай бұрын
හාමුදුරුවනේ ඔබ වාහාන්සෙග්ගෙ බානකතා නිතාරම අහනවා ඔබ වාහාන්සෙට පින් තෙරුවන් සරනය් මට ඔබ වහාන්සෙව අපේ විහරයට වඩම්මාන්න ඔනා කෙසෙඩා කරන්න ඔනා
@sarojinisenanayakasedigall3003
@sarojinisenanayakasedigall3003 11 ай бұрын
සාදූ සාදූ ගෞරවනිය පින්වත් සුවාමිඑන් වහන්ස .මාගේ නමස්කාරය වෙවා පලමුව .ඉතාමත් වටිනා ඩෙආසනවක් පින්වත් සුවාමිඑන් වහන්සේ දේසනා කලේ.පින්වත් සුවාමිඑන් වහන්ස මා නම් කර්මය යඉ හා වීර්‍ය් 2කම අනුව සරලව ජිවත් වන වර්තමානයේ දීද වයස ගැන නොසිතා පිලුවන් ආකාරයට දන් පින්කම් කිරිම සදහා ආර්තිකය ගොඩ නගා ගන්නට ව්ර්‍යය වඩන ස්‍රාවිකාවක් වෙමි. සෑම දෙනෙක් ම මෙලෙසින් ජිවිතය යඑ පවත්වාගෙන යන්නේ නම් කිසිම දිනයක වරදින්නේ නැත.ඔබ වහන්සේට තුනුරුවන් ගේඅරාක්ශාව ලබෙවා .
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 11 ай бұрын
🙏☸️☸️උතුම් නිවන ලබත්වා
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 94 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 3 МЛН
Happy birthday to you by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 12 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН
සෝවාන් වෙන හැටි | Ven.Kirulapana Dhammawijaya Thero
46:30
Kirulapana Dhammawijaya Thero
Рет қаралды 33 М.
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 94 МЛН