සිතු දේ නොම වෙයි, නො සිතු දෙයක් වෙයි | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 53,213

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

9 ай бұрын

#දේශණා_අංක_705
💢 පූජනීය කිරුළපන ධම්මවිජය ස්වාමීන් වහන්සේ විසින් සිදු කරන ධර්ම ශාසනික කටයුතු සඳහා මාසික දායකත්ව ගැනීම හෝ ඔබේ දායකත්වය සැපයීම - www.sujathaputhra.lk/membership
💢 දේශනා සඳහා මාසික දායකත්වය You Tube හරහා සාමාජිකයයෙක් ලෙස ගැනීම සඳහා (ශ්‍රී ලංකාවට මෙම පහසුකම තවම ලැබී නැති නිසා විදේශ රටවලට අයට පමණක් දැනට අවකාශය ඇත) : / @kirulapanadhammawijay...
💢 ප්‍රත්‍යය සඳහා මාසික දායකත්වය - www.sujathaputhra.lk/masika-p...
💢 ධර්ම දානය සඳහා මාසික දායකත්වය - www.sujathaputhra.lk/masika-d...
🔘 Contact us - 070-3421083
🔘 Email - sujathaputhralk@gmail.com
🔘 Facebook - / venkirulapanadhammawij...
👉 භාවනා මධ්‍යස්ථානය සමඟ සජීවීව සම්බන්ධ වී සියලු වැඩටසහන් පහසුවෙන් පරිශීලනය කිරීම සඳහා පහත සඳහන් යොමු වලින් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න.
🔘 Web Site - www.sujathaputhra.lk
🔘 Sujatha Puthra Android Application - shorturl.at/lvQ45
🔘 Sujatha Puthra IOS Application - apps.apple.com/app/id6465792662
👉 ඔබ ධර්ම දේශනාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ඔබට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත.
👉 ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට මෙම Kirulapana Dhammawijaya Thero යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න.
👉 පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත සඳහන් WhatsApp කණ්ඩායම සමඟ එකතු වන්න. එම කණ්ඩායම සාමාජිකයන්ගෙන් පිරී ඇත්නම්, අලුතින් ම Upload කළ ධර්ම දේශනාවේ මේ ස්ථානයේ සඳහන් වන යොමුව භාවිතා කරන්න. එයින් දැනට හිස් ව ඇති කණ්ඩායමකට ඔබට යොමු වෙනු ඇත.
🔴 WhatsApp Group - chat.whatsapp.com/IFs4K9blYUF...
අදාල කණ්ඩායමේ හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් ස්වාමීන් වහන්සේ සිදු කරනු ලබන සියලුම වැඩසටහන් ගැන දැනුම් දීම සිදු කරනු ලැබෙයි.
🔴 Viber භාවිතා කරන අයෙක් ට invite.viber.com/?g2=AQAI8m1F... යන යොමුවෙන් අපගේ සක්‍රීය Viber කණ්ඩායමක් වෙත එකතු විය හැකි ය.
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය..

Пікірлер: 291
@prabhagunathilake9865
@prabhagunathilake9865 9 ай бұрын
" මම බුදු හාමුදුරුවෝ කියපු දේ තක්කෙටම අහපු ස්වාමීන් වහන්සේ නමක්.." 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏 කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා! තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🙏🙏 අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති
@Neranjan-zv2tx
@Neranjan-zv2tx 9 ай бұрын
යමක් පෙරාලා ලබාගැනීම සදහා තමන්ගේ ආත්ම තෘෂ්ණාවෙන් මිස සැබෑ අතහැරීමක් නොකරන දායකයන් සමඟ ගැටි,ගැටි ඉන්නෙ නැතුව තමන්ගේ හැකියාවෙන් හම්බු කරන් කාල,ඇදල ජීවත් උනානම් ඔයිට වඩා සතුටක්,නිවීමක් ඇතුව ජීවත් වෙන එක ප්‍රතිපඵල දායකයි. මිත්‍යා ආත්ම දහමට හා කර්ම වාදයට මිනිසුන්ගේ මනස දෘෂ්ටිගත කරලා එහි ප්‍රතිඵලය තමයි ඔය. හාමුදුරුවරු දෙසන සියල්ල කිසිදු විමසීමක් නැතුව එහි කියල පිළිගත්ත නිසා තමයි මේ රටේ මිනිසුන් මුග්ධ ,ආත්මාර්ථකාමි බවට පත්වෙලා තියෙන්නෙ.
@hanocell7809
@hanocell7809 7 ай бұрын
🙏🙏🙏
@lathagamage1320
@lathagamage1320 7 күн бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට බන පදයක් පදයක් ගානේ අපිව නිර්වානය ලගා කරගන්න වෙහෙසෙන්නෙම ඔබ වහන්සේ නිසාමයි ඔබ වහන්සේ මෙලොවට දායාද කල දෙමවුපියන් නිවෙනවාමයී මේ දේශනාවේ කුසල් හේතුවෙන් උතුම් නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු ඔබ වහන්සේ මේ ලoකාවට මහා පුරුකක් අපිව ඔබ වහන්සේලාව රැක ගන්න ඕන ඔබ වහන්සේට මේ ගෞතම බුදුසසුනෙදීම නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
@niroshanidilrukshika5823
@niroshanidilrukshika5823 9 ай бұрын
අපේ හාමුදුරුවනේ මටත් ඔබ වහන්සේගේ වයස...නමුත් ඔබ වහන්සේ ඉදිරියේ මම ගොඩාක් පොඩ් හාමුදුරුවනේ .....ඔබ වහන්සේ වැනි කල්‍යාණ මිත්‍රයෙකු මුණ ගැසෙන්න මමත් පින් කරලා ඇති....ඔබ වහන්සේගේ පියා මියගියේ දම්මවිජය හාමුදුරුවන්ට පන දීලා හාමුදුරුවනේ .....🙏 මගේ ජීවිතේ වෙනස් කරපු එකම වාකය "අතහරින්න පින්වතුනි, වැඩක් නෑ........"🙏🙏🙏🙏🙏🙏
@kelumlasantha3477
@kelumlasantha3477 9 ай бұрын
සාදූ ....සාදූ ....සාදූ....!!!
@indikapriyadarshana3851
@indikapriyadarshana3851 9 ай бұрын
අනිවාර්යයෙන්
@kumuduwijesinghe3023
@kumuduwijesinghe3023 9 ай бұрын
🙏🙏🙏🙏🙏
@W.cWasantha
@W.cWasantha 8 ай бұрын
ඔබ වහන්සේ ට දීර්ඝ ආයුස ලැබේ වා!!!🙏🙏🙏අපිට දර්මය අවබෝධ කර. දීමට තවත් සක්තිය ද්‍යිරිය ලැබේ වා!!! තෙරුවන් සරනයි අපේ හා මුදුරුවනේ!!!🙏🙏🙏👃👃👃
@jayaniganga4417
@jayaniganga4417 9 ай бұрын
මටත් ආශයි මේ ස්වාමින්වහන්ස වඩම්මවා ධර්ම දේශනාවක් කරන්න කවදාක හෝ හැකි වේවා 🙏🙏🙏
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 2 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ සියලු සත්වයා සසරින් එතෙර කරවිම පමනක් නොව ජන ජිවිතයද සුවපත් කරනසැටි විස්තකර දෙමින් ඒජිවිතද සුවපත්කරලිමට උපකාර කරන ඔබ වහන්සේගේ වටිනාකම මෙතෙකැයි කියා නිමකල නොහැක මේ කරනා පින් බලයෙන් පුාර්තනිය බෝධියකින් උතුම් නිවන සාක්ෂාත් වේවා😊
@dinithichathurnima5782
@dinithichathurnima5782 9 ай бұрын
ඔබ වහන්සේ විසින් පවසන එකඳු වචනයකඳු අභිබවා නොයෑමට අද සිට අධිෂ්ඨාන කරමි...🙏🙏🙏 ඔබ වහන්සෙ පවසන සෑම වචනයක්ම හිස් මුදුනින් පිළිගනිමි...🙏🙏🙏 ඔබ වහන්සෙ පවසන මාර්ගයේ ගමන් කිරීමට උපරිම වීර්යය කරමි...🙏🙏🙏 ඔබ වහන්සේ නම් මහත් ආශ්චර්යයක්මයි මගෙ ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏 තෙරුවන් සරණයි බොහොම පිං....
@sachilamadhuwanthi2396
@sachilamadhuwanthi2396 9 ай бұрын
🙏🙏🙏
@lathagamage1320
@lathagamage1320 9 ай бұрын
මගේ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස් කාරයවේවා මේ ගෞතම බුද්ද සාසනයෙදීමා වුතුම් නිවනින් නිවෙන්නට මේ කුසල් හේතුවක් වේවා පාරමී ශක්තියක් වේවාසාදු සාදු සාදු
@champaweerasinghe5573
@champaweerasinghe5573 9 ай бұрын
ඔබ වහන්සේගේ අවවාද අනුසාසනා පාද නමස්කාර පූර්වකව පිළිපදිමි.මතුවටද බලාපොරොත්තු වෙමි.තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස.
@asankawiggin
@asankawiggin 9 ай бұрын
නමස්කාරය වේවා පින්වත් ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏 නිවන් දකින්න වටිනා දේශනාවක් පොහොය දින ශ්‍රවණය කරන්න ලබාදුන්නාට බොහෝම පින් පින්වත් ලොකු ස්වාමින්වහන්ස
@ManoriLakshikaa-xh8rq
@ManoriLakshikaa-xh8rq 9 ай бұрын
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !
@Dhenumsayura
@Dhenumsayura 9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට දිර්ඝා යුෂ සම්පත්තියම ලැබේවා !!!🙏🙏🙏🌼🌼🌼
@user-qo7tl8lk2m
@user-qo7tl8lk2m 9 ай бұрын
පින්වත් අපෙ හාමුදුරැවනේ හදවතට දැනෙන මිහිරි බණ පදයකින් සියල්ල අතහැර දාන්න පුළුවන් තරමටඅපෙ හිත හදන ඔබ වහන්සේ පුාර්ථනිය බෝධියකින් උතුමි නිවනම අවබෝධ වෙිවා
@nissankapiradep188
@nissankapiradep188 9 ай бұрын
ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..!! සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරනයි !!
@sampathtech4577
@sampathtech4577 9 ай бұрын
සාදු...සාදු...සාදු...🙏🙏🙏 ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා...🙏🙏🙏
@chanakarajaguru1555
@chanakarajaguru1555 8 ай бұрын
තෙරැවන් සරනයි පිංවත් සුවාමින් වහන්සේ
@asokaherath6291
@asokaherath6291 9 ай бұрын
උතුමි පුජනීය බුද්ධ පුත්‍රයානන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏තෙරැවන් සරණයි .🙏🙏🙏🌻🌻🌻💛💛💛
@rajeewyasithkumarage8700
@rajeewyasithkumarage8700 9 ай бұрын
පිං සිද්ධ වේවා පින්වත් ⁣ස්වාමින්වහන්ස 🙏🙏🙏උතුම් නිවනෙන් නිවි සැනසේවා තෙරැවන් සරණයි
@h.v.d.g.8063
@h.v.d.g.8063 9 ай бұрын
පින්වත් අපේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේ පාුර්තනා කරන bodeyaken newan dakeewa සාදු සාදු සාදු !!!
@w.a.c.k6660
@w.a.c.k6660 9 ай бұрын
ජීවන ගමන යන්නට මග පෙන්වාදෙන පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@thamarakumudinie1327
@thamarakumudinie1327 9 ай бұрын
🙏🏻🙏🏻🙏🏻 පින්වත් ලොකු ස්වාමින් වහන්සේ ට පාද නමස්කාරයෙන් වන්දනා කරමි. 🙏🏻🙏🏻🙏🏻
@pavideos3808
@pavideos3808 9 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට බොහොම පිං උතුම් නිවනින් සැනසීම ලැබේවා පිංවත් ඔබ වහන්සේට
@isharanirmali3853
@isharanirmali3853 9 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා.සම්මා සම්බුදු සරණයි.
@user-ck7yx1xq9e
@user-ck7yx1xq9e 9 ай бұрын
සම්මා සම්බුදු සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට ....සාධූ...සාධූ ....සාධූ ....මාගේ නමස්කාරය වේවා ...උතුම් සංඝ රත්නයට මාගේ වැදුම වේවා...........
@user-rb7xg1lz2e
@user-rb7xg1lz2e 9 ай бұрын
පින්වත් ස්වමීන්වහන්සේට නිවන්සුවය පිනිසම හේතු වේවා මටද ධර්මය අවභෝධ වේවා නිවන්සුව පිනිසම .
@anurisulochana5944
@anurisulochana5944 9 ай бұрын
🙏🙏🙏 සාධු සාධු සාධූ!!! පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා!!!
@NimeshiDewmika-cd6mj
@NimeshiDewmika-cd6mj 9 ай бұрын
තෙරුවන් සරණයි මගෙ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස.පැතු බෝධියකින් නිවී යන්නට මේ කුසල් හේතු පාරමී වේවා.සාධු සාධු සාධු.🙏🙏🙏
@surekaroshini7114
@surekaroshini7114 9 ай бұрын
අපෙ සැනසීම කුමක්ද කියා කියලා දුන්නු පළමුව මගේ බුදු පියානන් වහන්සේටත් දෙවනුව අපෙ කල්‍යාණ මිත්‍රයන් වහන්සේටත් නමස්කාර කරමි සාදු සාදු සාදු සිතුදේ නොමවෙයි නොසිතු දෙයමවෙයි මෙය නම් සැබෑම සත්‍යකි
@dammikapriyadarshani6881
@dammikapriyadarshani6881 7 ай бұрын
🌹🌹🌹 සාදු.. සාදු.. සාදු.. පින්වත් අපේ සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.. සාදු.. සාදු.. සාදු..🌹🌹🌹
@Mali24234
@Mali24234 9 ай бұрын
🙏🙏🙏උත්තම පාද නමස්කාර කරමි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@ranahansirajaguru4766
@ranahansirajaguru4766 9 ай бұрын
පින්වත් ලොකු ස්වාමීන්වහන්සෙගේ පාද වන්දනා කරමි🌸 ,මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@sujithweerasinghe1310
@sujithweerasinghe1310 8 ай бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය සාදු..සාදු..සාදු🙏🙏🙏🙏
@rasikayatawara8003
@rasikayatawara8003 9 ай бұрын
පෙරුම් පුරන් ඉදලා ඉදලා ඔබ වහන්සේගේ ධර්ම දේශනා 2 සජීවීව අසන්නටත් මා අතින්ම පරිශ්කාර පුජා කිරීමටත් මා පින් කරලා තිබුනා.අද මරනයට පත් වුනත් දුකක් නම් නෑ.ඔබ වහන්සේට බොහෝම පින්.🙏🙏🙏
@padminijayamanna1799
@padminijayamanna1799 9 ай бұрын
මගෙත් මියෙන්ඩ ප්‍රතම එක බලාපොරොත්තු ව එයයි🙏
@user-nn7ge3dr2y
@user-nn7ge3dr2y 9 ай бұрын
තෙරැවණ් සරණයි ස්වාමීණ්වහන්ස ඔබවහන්සේගේ බණපදයක් කනට ඇහීමත් මාකල මහා කුසලයක්
@tharakamaduranga695
@tharakamaduranga695 8 ай бұрын
සාදු සාදු සාදු ..පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්ස..🙏🌹🙏🌹🙏🌹🙏
@Ed-kd7kz
@Ed-kd7kz 9 ай бұрын
සාදු සාදු සාදු
@user-pq5gb8ol9u
@user-pq5gb8ol9u 9 ай бұрын
ජීවිත යථාර්ථය මැනවින් දේශනා කරන අපගේ ගෞරවණීය කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට නමස්කාර වේවා…🙏🏽 උතුම් චතුරාර්‍ය් සත්‍යය ධර්මය අවබෝධ වේවා…🙏🏽 උතුම් තෙරුවන් සරණයි…🙏🏽
@user-vs2bb1mp7g
@user-vs2bb1mp7g 7 ай бұрын
Ape gawrawaniya sawamin wahansa.mata adenawa hamuduruwane oba wahanse darmaya deshana karana wita samahara welawata.oba wahanse mehema darmya mihirata kiyanawanam mage ama mani lowthua budu rajanan wahansegenma darmaya ahanakota mona tharam aashcharyaka.hitha ganna ane mata baamai.uthuma daanaya darma daanayai.me daanaya denna oba wahanseth perum purapu kenk.oba wahanse me bawaya nima wimata perathuwa.chuthi sithata kaliyenma amamaha niwaninma sanasethwa.!
@Gith2016
@Gith2016 9 ай бұрын
මෙච්චර වෙලා සර්ච් කර කර බැලුවා ධම්මවිජය හාමුදුරුවන්ගෙ ධර්ම දේශනාවක් අප්ලෝඩ් කරල නැද්ද කියලා. තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට🙏🙏🙏
@rasikayatawara8003
@rasikayatawara8003 9 ай бұрын
මමත් උදේ ඉදන් හොය හොය හිටියේ 🙏🙏
@maleeshanalindi8045
@maleeshanalindi8045 9 ай бұрын
Ou නියම ශ්‍රී සද්ධර්මය පිරිසිදුවට අහන්න ඕන නම් අපේ samin වහන්සෙ තමයි, අපි වාසනා wanthai
@inokawarnakulasuriya-iq7km
@inokawarnakulasuriya-iq7km 9 ай бұрын
ඔබ වහන්සේ ගේ බණ පදයක් අහන්න මග බලන් හිටියෙ අද ,නමස්කාර වේවා ස්වාමීන් වහන්ස ,🙏
@padminijayamanna1799
@padminijayamanna1799 9 ай бұрын
මාත් ඔයාල වගේම හෙව්ව 😊
@hemamaliwithanage2561
@hemamaliwithanage2561 9 ай бұрын
🙏🙏🙏
@h.s.patiranage1975
@h.s.patiranage1975 5 ай бұрын
ගෞරවණීය කළ්‍යාණ මිත්‍ර ලෙකු ස්වාමීන් වහන්සේට ඉක්මනින්ම අමාමහ නිර්වානය අවබෝධය වෙිවා .. මෙීඋතුමි ශිිුු සද්ධර්මය නැවත නැවත ශ්‍රවණය කිරීමට ලැබෙිවා . 🙏 🙏 🙏
@devikajayasuriya6579
@devikajayasuriya6579 9 ай бұрын
" අපිට අපිව වැඩක් නෑ.. අපි අපිව අතඇරලා ගොඩක් කල්.. අපි ඔය පින්වතුන් ගැන හිතන තරම් පරාර්ථකාමීව ඔය පින්වතුන්ලට හිතන්න බෑ..." ඇත්තටම එහෙමයි පින්වත් මගේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@premachandrajayathilaka118
@premachandrajayathilaka118 9 ай бұрын
නෙත හැරෙන සිත හදනසමිදු දෙසූ දහම් පද නිවනින් නිවෙන්නම හේතු වේවා සාදු සාදු සාදු
@user-jj2wo9et2u
@user-jj2wo9et2u 3 ай бұрын
තෙරුවන් සරණයි අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේගේ දේශනා අහලා තමයි මගේ ජිවිතේම ගන අන්ධකරය ඉරවෙලා තිබුන මගේ ජිවිතේ ගොඩක් අලොකය උනෙ ඔබ වහන්සේට ගොඩක් පිංන් ජිවිතේ යාතර්ථය තෙරුන් කරලා දෙන්නවා ඔබ වහන්සේව ඉතාමත් අගයකොට සලකනවා 🙏
@nethsaramihiranga5256
@nethsaramihiranga5256 8 ай бұрын
අනේ මටත් පිංවත් ස්වාමින් වහන්සේ ගේ බණ දේශනාව ක් සජීවීව අහන්න ලැබේවා 🙏🙏🙏
@sarojinisenanayakasedigall3003
@sarojinisenanayakasedigall3003 9 ай бұрын
ජිවිතයේ යතාර්තය මනා ලෙසින් බුදු දහමට අනුව දේසනා කරන පින්වත් සුවාමිඑන් වහන්සේට තුනුරුවන් සරණයි .සාදූ සාදූ .
@hirunibhagya430
@hirunibhagya430 8 ай бұрын
ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහනව වැඩ කරන ගමනුත්..එක දෙයයි හිතන්නෙ දැන් ලමයි දෙන්නෙක් ඉන්නව.පුලුවන් කාලයක් එයාල වෙනුවෙන් පුලුවන් දෙයක් කරනව බැරි වෙනකොට මැරිල යනව.මොකද දරුවො දෙන්නට යුතුකම් කරන්න ඕනිනෙ.එයාල අසරන කරන්න බෑ හැබැයි මනසින් අල්ලගන හිර කරගන නෑ මම. සමහර වෙලාවට වෙන සමහර සිදුවීම්.වලට කලකිරීම් ඇති වෙනව..ඒ දේත් මම හදා ගන්නව ඉක්මනින්ම .ඔබ වහන්සේගේ ධර්ම දේශනා වලින්ම ඒ දේත් හදා ගන්නවමයි මම .සම්මා සම්බුදු සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏
@nisaliperera9483
@nisaliperera9483 9 ай бұрын
ඔබ වහන්සේ කිව්වෙ චැනල් එකට ධර්ම දේශනා අප්ලෝඩ් කරනව නවත්තන්නෙ නෑ කියල නෙ...ඒත් ගොඩක් කාලයකින් ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් ඇහුවෙ...දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ........... 🙏🌼🙏🌼🙏🌼 ................
@champikasanjeewa4205
@champikasanjeewa4205 9 ай бұрын
මගෙ මහත්තයා ත් ගියා වෙන කෙල්ලෙක් එක්ක . එදා ඉදන් හාමුදුරුවෝ කියපු විදියට උනෙ හොදක් කියලා හිත හදා ගෙන ඉන්නවා .ඒත් තාම එ හිත එ විදියටම එක හිතක තියගෙන ඉන්න අමරුයි අපි කොව්හ්ව්හ්‍ර තණ්හස්ව පුටුදුකරලද මෙ සසරෙ කියල හිතෙන්වා මට ඒ දුක හිතෙන වෙලාවට . එයා මට කරල ගියෙ නරකක් කියල අනිත් හැම මනුස්සයෙක් ම හිතුවට ,මට හිතෙනව මට ලොකු අවස්තවක් හදල දුන්න කියල මේ ධහමත් එක්ක මට ඉන්න. අනේ මොනම හේතුවක් නිසාවත් මගෙ හිත වෙනස් නොවේවා 🙏🙏🙏
@sanjanakaushan5264
@sanjanakaushan5264 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@KalayaTv7
@KalayaTv7 9 ай бұрын
තෙරුවන් සරණයි පින්වන්ත කල්‍යාණ මිත්‍රයානන් වහන්සේට 🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿
@padminitillekeratne2595
@padminitillekeratne2595 8 ай бұрын
Sadu sadu Sadu swaminwahanseta samma sambudu saranai Siyalu deviyange arakshawa rakawaranaya labewa labewa
@manuthidahamsa7438
@manuthidahamsa7438 9 ай бұрын
ඔබ වහන්සේ කෙරේ ඇති අප්‍රමාණ ගෞරවය,භක්තිය වචන වලින් කියා නිමකල නොහේ,ඔබ වහන්සේ දේශනා කරන වචනයක් පාසා ඉස් මුදුනින් පිලිගනිමි,මේ භවයේ ලැබිය හැකි උපරිම දීර්ගායු,නිරොගී සුව ඔබ වහන්සේට ලැබේවා!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumariliyanage9253
@kumariliyanage9253 9 ай бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏 උතුම් නිවනින් නිවේන්නට මේ කුසල් පාරමිතාවක්ම වේවා 🙏 ධර්ම දානය දුන් සැමටත් ඇසු අප සැමටත් උතුම් ධර්ම අවබෝධයම ලැබේවා🙏🙏
@rangikadissanayake8537
@rangikadissanayake8537 9 ай бұрын
ඊයේ පොහෝ දිනයේ දස සිල් සමාදන් වී රැය පහන් කලා ස්වාමීන්වහන්ස .රාත්‍රි 2පමන වනතෙක් පටිච්ච සමුප්පාදයත් චත්තාලිස්සාකාර භාවනවත් ඉතා හොඳ ටම වැඩුනා ස්වාමීන්වහන්ස .ඉන්පසුව මම කල්පනා එදා පටන් ඔබවහන්සේ අපව කොපමන දුරක් ගෙනාවදකියා. මම සිතින් ඔබවහන්සේ ගේ පාද නමස්කාර කර වන්දනා කලා. ඉදිරි පියවර ටිකත් මරණයට පෙර සම්පුර්න කර ගැනීමට ඔබවහන්සේ ගේ මාර්ගෝපදේශ ලබා දුන මැනවි. අදහිතේ පුදුම සැනසිල්ලක් ,බරක් බිමින් තිබ්බා වාගේ. කාලෙකින් අද හොඳ බණකුත් ඇහුවා ස්වාමීන්වහන්ස .කල්‍යාණ මිත්‍රයන් වහන්සේට බොහොම පින් අපේසිත් සැනසුවාට. තෙරුවන් සරණයි
@padminijayamanna1799
@padminijayamanna1799 9 ай бұрын
🙏🙏🙏
@s_a_n_d_a_r_u_w_a_n_09
@s_a_n_d_a_r_u_w_a_n_09 9 ай бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්ස මෙම දේශනාවට සහභාගී වී ඔබ වහන්සේ දැක වැඳ පුදා ගැනීමට ලැබීමත් භාග්‍යයකි ඔබ වහන්සේට මෙන්ම අපේ පන්සලේ ලොකු ස්වාමීන් වහන්සේ ද නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සාදු සාදු සාදු
@indikapriyadarshana3851
@indikapriyadarshana3851 9 ай бұрын
මට ඔබ වහන්සේගෙන් බණ දේශනාවක් කරන්න ඕනෙ .ඉක්මනින් ඒ ආශාව ඉස්ට වේවා . සාදු සාදු සාදු
@shanikapprasanna2427
@shanikapprasanna2427 9 ай бұрын
සාදු සාදු සාදු 🌻🌻🌻 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !උතුම් දර්මාවබෝදය පිනිසම මේ දර්ම දේශනාව කල පින හේතු වාසනාම වේවා 🌷🌷🌷සාදු සාදු සාදු
@manikerathnayaka6605
@manikerathnayaka6605 9 ай бұрын
තෙරැවන් සරනයි පිංවත් ස්වාමින්වහන්ස ජිවිතය යථාර්ථය මනාව පෙන්වා දෙමින් යලිත් මෙි සසරේ ඉපදිම දුකක් ම බව වටහා දෙන ඔබවහන්සේ ට බොහෝම පිං ඒ අයුරින් ම පිලිවෙත් පිරිමටද උත්සාහ කරමි ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වෙිවා වෙිවා වෙිවා
@jayagunawardhane7096
@jayagunawardhane7096 9 ай бұрын
සාදු..සාදු.සාදු.පින්වහ්.ස්වාමින්.වහන්සේට.මාගේ.නමස්කාර.ය.වේවා
@w.s6532
@w.s6532 8 ай бұрын
ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි 🙏🙏🙏
@dilinisewwandi3040
@dilinisewwandi3040 9 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@user-en6td3pi2p
@user-en6td3pi2p 9 ай бұрын
"අචින්ති තම්පි භවතී චින්ති තම්පි විනස්සතී." මේ යථාර්ථය අවබෝධ වූ දා පටන් හිතට පුදුම සැහැල්ලුවක්... "අනාත්ම ප්‍රවාහයක අනාත්ම ධර්මතා.." ඔබ වහන්සේ දේශනා කළ මේ වාක්‍යය හිතේ දෝංකාර දෙනවා.. දැන්නම් සතුටින් යථාර්ථයට මුහුණ දෙන්න පුළුවන්.. මේයතාර්ථ හිතට කාවැද්දූ ඔබ වහන්සේ ට සුවසේ නිවනින් නිවීමට මේ සියළු පින් හේතු වේවා.. 🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷.
@dgffgggfghf5960
@dgffgggfghf5960 9 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු
@asokaranjani4621
@asokaranjani4621 8 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තිය ලැබේවා 🙏 🙏 🙏
@vimalpriyantha7438
@vimalpriyantha7438 8 ай бұрын
සාදු!!සාදු!!සාදු!!තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@akvimalarathna5079
@akvimalarathna5079 9 ай бұрын
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤඛෙත්තං අනුත්තරං දුල්ලභෙන මයා ලද්ධං පස්සිතුං වන්දිතුං වරං. සාරි පුත්තාදි ථෙරානං ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ පුත්තං නමා මහං. සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරයම වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා උතුම් නිර්වාන සුවයෙන්ම නිවි සැනසෙවා🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට 🙏🙏🙏☸️
@bggunawathie3702
@bggunawathie3702 9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි.ඔබ වහන්සේ නිදුක් වෙත්වා! නීරෝගී වෙත්වා!! සූවපත් වෙත්වා!!! දුකින් මිදී නිවන්දකිත්වා සාධූ! සාධූ!! සාධූ!!!🙏🙏🙏🌸🙏🙏🙏🌸🙏🙏🙏🌸
@UKSummerHot-oh1jk
@UKSummerHot-oh1jk 9 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට අපට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයම අවබෝධ වේවා
@geethasenevirathna2260
@geethasenevirathna2260 9 ай бұрын
ධර්ම දේශකයානන් වහන්සේ පිළිබඳව කල හැඳින්වීම ...කදිමයි . අපේ ලොකු ස්වාමින්වහන්සේ ට ඉතා යෝග්‍ය , නිවැරැදි ,සංක්ශිප්ත වටිනා හැඳින්වීමක් . ඔබ වහන්සේලා ට නමස්කාර වේවා 🙏🙏🙏.
@hmkherathmanike
@hmkherathmanike 9 ай бұрын
අද .බනක්.අහන්න .බල.බල.හිටියේ .සාදු ..සාදු සාදු සාදු සාදු සාදු .තෙරුවන් .සරණයි
@NayanaShyamali
@NayanaShyamali 8 ай бұрын
මේ බුදු සසුනේදීම නිවන් අවබෝධ කිරීමට ඔබ වහන්සේට හැකි වේවා .🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@lankapoornimakk642
@lankapoornimakk642 9 ай бұрын
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@NishanMadhushanka92
@NishanMadhushanka92 9 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ☸️🙏
@jayanthaweerasinghe7871
@jayanthaweerasinghe7871 8 ай бұрын
🌼සාදු🙏🌼සාදු🙏🌼සාදු🙏...........!!!තෙරුවන් සරණයි ඔබ වහන්සේට .
@user-jz2ww8vg9b
@user-jz2ww8vg9b 9 ай бұрын
බොහොම පින් කළ්‍යාණ මිත්‍රයන් වහන්ස.වටිනා ධර්ම දේශනාවක්.පින්වත් ස්වාමින් වහන්සේට මෙි ධර්ම දේශනාවට අරාධනා කරපු සියලුම දේනාටත් අන්තර්ජාලය ඔස්සේ අපට ශ්‍රවනය කරන්න අවස්ථාව ලබාදුන් සියලුම දේ⁣නාටත් නිවනින් නිවිමට මෙි කුසල් පාරමිතාවක්ම වෙිවා.🙏🙏🙏
@kumudunijayanthi5828
@kumudunijayanthi5828 9 ай бұрын
ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා. ඔබවහන්සේටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.බුදුරජාණන් ඔබවහන්සේ දේශනා කරපු දහම හරියටම අහපු ඔබවහන්සේට අපි මොනවා ලියන්නද ඉක්මනින්ම නිවන කරා යාමටලැබේවා සාදු සාදු
@guitarnabs684
@guitarnabs684 9 ай бұрын
තෙරුවන් සරණයි පිංවන්ත ස්වාමීන් වහන්ස🙏
@dulananavodya
@dulananavodya 9 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස🙏🙏🙏
@menakasajith8694
@menakasajith8694 8 ай бұрын
දෙයක් ඇති වෙනවා නැති වෙනවා ඉපදෙන්නෙ මරනයත් සමගයි සියල්ල අත් හැරෙන බව දැනගෙන අවබෝධ කරගෙන ජීවත් වීමයි වැදගත් කියන මේ කරුනු ටික ඔබ වහන්සේ හදවතට කියලා දෙනවා.. අපේ කියලා අපි කියන අම්මා ,තාත්තා , දරුවො,සැමියා ,බිරිද,නෑයො මේ හැම කෙනාම අපේ ජීවිත වලට එක එක කාලෙදි එන චරිත විතරයි ඒ චරිත තාව කාලිකයි ඇති වෙනවා නැති වෙනවා. තාව කාලික ජීවිතේ සදාකාලික බෑදීම් සතුට හොයලා පලක් නෑ සතුටක් කියලා ලන් කරගන්න හැමදේම අවසනෙට දුකක් විතරයි ඉතිරි කරන්නෙ. සියල්ල අත් හැරෙන බව දැනගෙන ජීවත් වෙන්න තේරුම් කලේ ඔබ වහන්සේ 🙏🙏🙏 මේ ජීවිතේ මගේ කියලා තාත්තා කියන්නෙත් තාවකාලික චරිතයක් විතරයි මම එයත් මැරෙනව කියලා හිතද්දි දැනුන වේදනාව දැන් මට දැනෙන්නෑ. ඉපදුනොත් මැරෙනවා ජීවිතේ තාව කාලික රන්ගනයක් විතරයි දැන්නම් තාත්තා නෙවේ කවුරු මැරුනත් දුකක් නෑ නිදහසේ ඒ චරිතෙටත් සමුදෙන්න දැන් මට පුලුවන් ගොඩක් ගොඩාක් පිං හාමුදුරුවනේ 🙏🙏🙏 බුදු දහම සහ ජීවිතේ ගැන ගොඩක් දේවල් දැනගන්න ඉගෙන ගන්න කැමතියි මරනය නොබියව බාරගන්න පුලුවන් කෙනෙක් බවට අත් හැරීම කියලා දුන්නේ ඔබ වහන්සේ 🙏🙏🙏
@sriyanirenuka8870
@sriyanirenuka8870 9 ай бұрын
තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස🙏🙏🙏🙏
@dammikasenavirathna324
@dammikasenavirathna324 9 ай бұрын
Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ...sadu ....
@saumyadissanayake7891
@saumyadissanayake7891 9 ай бұрын
උතුමි බුද්ධ පුත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා🙏🙏🙏
@TanTin-vg4hw
@TanTin-vg4hw 9 ай бұрын
සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏
@user-dt4wl8ed2e
@user-dt4wl8ed2e 9 ай бұрын
සාදු‌ සාදූ සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා.
@banlad4040
@banlad4040 9 ай бұрын
සාදු.සාදු.සාදූ.පීන්වත්.ස්වාමින්වහාන්සෙට.මාගෙනමස්කාරයවෙවා.තෙරූවන්සරනයී🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
@anojapriyanthi5626
@anojapriyanthi5626 9 ай бұрын
මගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්ස. සමා අවසර . මෙවැනි ගැටළුවක් මා ඉදිරිපත් කරන්නේ මාගේ නොදන්නා කම නිසාම බව සඳහන් කරමි. ස්වාමිනි මේ ධර්ම කාරණයත් සමඟ චේතනා හම් භික්කවේ. කම්මං වදාමි. යන කරුණ ගලපාගන්නේ කෙසේද. චේතනාව කර්මයට මුල්වේ නම් අප සිතන දේ කිසිඳු විටක සිදුවන්නේ නැද්ද. නොදන්නා කමට සමාවුව මැනව.
@chandrapushpalatha430
@chandrapushpalatha430 9 ай бұрын
බුදු bana පදයක් හැමදාම ahnee ape swwamin වහන්සේ ge banak ඇහෙන විට හිත නැවත නැවත සිහි ganwanawa උඹ hari me මාර්ග ye ma සිහි yen ජීවත් වෙන්ඩ kiya mama mata ma නිතරම katha karana wa teruwan saranai ape swwamin වහන්සේ ta නිදුක් නිරෝගී දීර්ඝ au වේවා niwan අවබෝධ වේවා sadu sadu sadu
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 9 ай бұрын
පූජනීය පින්වත් ගුරුදේවයාණෙනි පිළිසරණක් නැති අනුන්ට අයිති සංස්කාරවලට ඇලුම් කිරීමෙන් වැඩක් නැති බව අවබෝධ කර දුන් ඔබවහන්සේගෙ පාද නමස්කාර කරමි
@lakshmiramyalatha7875
@lakshmiramyalatha7875 9 ай бұрын
සාදු සාදු සාදු බුදුසරණයි ස්වාමීන්වහන්සේට .
@jayanthasenarath1932
@jayanthasenarath1932 9 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට .සාදු සාදු සාදු 🙏🙏🙏
@P.SamarasingheUSA
@P.SamarasingheUSA 9 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට බොහොම පිං!!! උතුම් නිවනින් සැනසීම ලැබේවා !!!තෙරුවන් සරණයි!!! 🙏🙏🙏
@user-qb1if9sk8c
@user-qb1if9sk8c 9 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
@chamilaviranga4669
@chamilaviranga4669 9 ай бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්ස..🙏🙏🙏🙏
@bagyaedirisinghe2022
@bagyaedirisinghe2022 9 ай бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස 🙏
@indrakumari9096
@indrakumari9096 9 ай бұрын
ඒ උතුම් ධර්මය සියලු දේ අනාත්ම බව මැනවින් වටහා දෙන කල්‍යාණ මිත්‍රයන් වහන්ස පාද නමස්කාර කරමි තෙරුවන් සරණයි
@malshaherath4438
@malshaherath4438 9 ай бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,
@shyamalikumari1520
@shyamalikumari1520 9 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏
@vikterathnayaka
@vikterathnayaka 9 ай бұрын
🙏🙏🙏🌹🌹🌹 pinwath suwamin wahanseta mage namas karaya weva theruwan saranay 🙏🙏🙏 Pathana bhodiyakin niwe sanasewa 🙏🌹🙏
@sanuthmeenilakna4422
@sanuthmeenilakna4422 9 ай бұрын
අපේ හාමුදුරුවනේ මිනිස්සු ඉවක් බවක් නැතුව ගුරුකම් වලින් මිනිසුන්ටම හානි කරනවා. අපේ හාමුදුරුවනේ මේවායේ ඵල විපාක ගැන දේශනාවක් කරන්න අවස්ථාවක් ලැබුන වෙලාවක. ඔබ වහන්සේ මිනිස්සුන්ට දැනෙන්න දේශනා කරනවනේ. ඔබ වහන්සේට ගොඩාක් පිං.
@user-sh9tn3qs4k
@user-sh9tn3qs4k 8 ай бұрын
🎉🎉බුදු සරණයි 🎉🎉
@NayomiIndika-qh4dv
@NayomiIndika-qh4dv 9 ай бұрын
පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.
@karunaweerasekara7865
@karunaweerasekara7865 9 ай бұрын
Apaa.pinwatha.lokusuwsminwahansa.obawahansaatha.deergausawaawa.theruwansharanai
සෝවාන් වෙන හැටි | Ven.Kirulapana Dhammawijaya Thero
46:30
Kirulapana Dhammawijaya Thero
Рет қаралды 32 М.
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 30 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,7 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,5 МЛН
#සබ්බං පහය ගමනියං...#
12:13
akila maduranga
Рет қаралды 4,2 М.
ඔබට වැරදුනු තැන | ven mawarale bhaddiya thero
1:16:21
ven mawarale baddiya thero
Рет қаралды 131 М.
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 30 МЛН