භාවනා කිරීමෙන් සෝවාන් වීමට නොහැකි ද? | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 8,454

Kirulapana Dhammawijaya Thero (Former Name)

Kirulapana Dhammawijaya Thero (Former Name)

Күн бұрын

Пікірлер: 93
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේ ට උතුම් නිවන ලබත්වා
@prabaprabath6895
@prabaprabath6895 2 жыл бұрын
මගේ පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !පතන බෝඩියකින් නිවිම පිණිස මේ කුසල් හේතු වේවා !මගේ පින්වත් ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි !දායකත්වය දැක්වූ සියලු දෙනාටත් පතන බෝඩියකින් නිවිම පිණිස මේ කුසල් හේතු වේවා !සාදු සාදු සාදු
@sanjeewanikumari7622
@sanjeewanikumari7622 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼තෙරුවන් සරණයි පිං වත් සුවාමින් වහන්සේ ට 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼මේ කුසල් බලයෙන් උතුම් නිවනින් නිව් සැනසේවා සාදු සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼
@maithrieranathunga7326
@maithrieranathunga7326 2 жыл бұрын
NAMASKARAWEWA MAGE KALYANA MITHRAYAN WAHANSETA WAHAWAHA NIWANAMAWEWA NIROGIWA DIRGAUWEWA ME UTHTHAMA SASUNA REKA GANNA MAGE GURU DEWAYANTA WAGEMA UTHUMU MAGE SIYALUMA SANGA RATHNAYATA BUDDA PUTHTHAN NAMA MAHAN
@maithrieranathunga7326
@maithrieranathunga7326 2 жыл бұрын
Medakini mesasara Duk Dura lanne SUDANENI KIMA WEIRIYA NOKA RANNE
@maithrieranathunga7326
@maithrieranathunga7326 2 жыл бұрын
Hariema sundara desanawak onema buddimattamakata pahasuwen awabodakaranna hekie seduwedu mawpiyanda wahawaha niwewa Obawahanse Budda sasanayata dayada kala pinama authumanata niwanata paramiewewa
@udenikasthurirathne2638
@udenikasthurirathne2638 2 жыл бұрын
මෙි කුසල් බලයෙන් ඔබ වහන්සේ උතුමි නිවනින් නිවි සැනසේවා සාදු සාදු සාදු ...🙏🙏🙏
@DSD394
@DSD394 2 жыл бұрын
තෙරුවන් සරණයි මගේ කල්‍යාණ මිත්‍ර ගුරු දෙවිඳුන්ට. තිරිසන් සතෙකු වූවත් ගෙදර ඉන්න බලු පැටවා වත් හැමදාම බුදු පහන තබා වන්දනාව සඳහා සහභාගි කරගන්නවා. ඒ කුසල් ඒ තිරිසන් සත්ත්වයාගේ භව ගමන කවදා හෝ නිමා කර ගැනීමට හේතු වේවායි බලාපොරොත්තුවෙන්, ඔබ වහන්සේ කියූ පරිදි මෙය මානසික ආබාධයක් ලෙස බොහෝ දෙනා පවසනු නොඅනුමානයි. තමා පමණක් ගැන සිතන සමාජයක තවත් අය කෙරෙහි අනුකම්පාවක් සත් භාවයක් ගෙන කටයුතු කරනුයේ සංසාරයේ තමා රැගෙන ආ කුසල් හේතුවෙන්. ඔබ වහන්සේ එවැනිම සත්පුරුෂ රත්නයක්. මේ සියලු කුසල් ඔබ වහන්සේට මෙන් ම ධර්මයෙහි හැසිරෙන සියලු දෙනාට ම මේ භව ගමන කෙළවර උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය වහ වහා අවබෝධ පිණිසමවේවා!!!🙏🙏🙏
@piyuminimeshika6271
@piyuminimeshika6271 2 жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින් වහන්ස. ඔබ වහන්සේට උතුම් වු නිර්වාණබෝධයම සාක්ෂාත් වේවා!!!
@jayanthihettige9613
@jayanthihettige9613 2 жыл бұрын
සාදු සාදුු සාදු නමස්කාර වේවා ස්වාමීන් වහන්ස උතුම් නිවනින් නිවේවා 🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌹🌹🌹
@dilrukshi6480
@dilrukshi6480 2 жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙇🙇🙇
@පාලිභාෂාවඋගනිමු
@පාලිභාෂාවඋගනිමු 2 жыл бұрын
පින්වත් කල්‍යාණ මිත්‍රයානන් වහන්ස ,ඔබ වහන්සේ අපට මේ ස්කන්ධ උපාදාන කරමින් සසරේ යන දුක කෙලවර කරන්නට මග පෙන්වාදුන් ඔබවහන්සේට පතන අයුරින් සසර දුක් නිමාකරන්නට වාසනාව ලැබේවා...
@kumariambegoda
@kumariambegoda 2 жыл бұрын
බුදුසරණයි ස්වාමීන්වහන්ස ඔබවහන්සේට බොහොම පීන්
@lankapoornimakk642
@lankapoornimakk642 2 жыл бұрын
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@nilanchanuny2157
@nilanchanuny2157 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස උතුම් වු නිවනේන් නිවේවා 🙏🙏🙏 සාදු සාදු සාදු
@chamidudilshan2410
@chamidudilshan2410 2 жыл бұрын
මගේ බුදු පියානන් වහන්සේගේ ද්‍රෝනයක් දාතූන් වහන්සේලා වැඩසිටින උතුම් රුවන්වැලි මහා සෑ රජුන්ගේ ආශිර්වාදයෙන් ලොකු ස්වාමීන් වහන්සේ සුවපත් වේවා .......
@SanduLokuge
@SanduLokuge 2 жыл бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු🙏 ඔබවහන්සේ අපිට මොනතරම් නම් භාග්‍යයක්ද!!!! ඔබවහන්සේට බොහෝ ම පිං ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏 බුද්ධරක්ඛ්ත ගිරව ගැන දේශනා කරනකොට මතක් වුනේ, මානෙල් පැලේ ඉන්නව මාලු , මම හිතනව සතියකට එක වතාවක් හරි ඒ මාලුන්ටත් ඇහෙන්න බණක් අහන්න ඔන කියල, උන්ට තේරෙනවද දන්නෙ නැ , සමහරවිට තේරෙනවත් ඇති, කොහොම නමුත් සසරෙ බණ අහල ඇතිනෙ, මේ බණත් ඇහුවෙ උන් ඉන්න තැන ඉදගෙන, ඔබවහන්සේ කිව්ව වගේ මම ඒක නංගිට විතරයි කිව්වෙ, නැතිනම් මිනිස්සු මට පිස්සු කියයල හිතයි,
@DSD394
@DSD394 2 жыл бұрын
මමත් හැමදාම කරන දෙයක්. ගෙදර ඉන්න බලු පැටවාට. ප්‍රාර්ථනාව ඉක්මන් භවයකම එ සතාටත් නිර්වාණාවබෝධය සඳහා ඒ කුසල් හේතුවේවා!!!🙏
@tharangajayasinghe1009
@tharangajayasinghe1009 2 жыл бұрын
ස්කන්ධ පෝෂණය අතහැර දමන්නට පරම දුර්ලභ සද්ධර්මයේ පරම ප්‍රතිෂ්ඨාව හදුනා ගන්නට මග පෙන්වූ , අසරණයන් වෙනුවෙන් සසුන රැක ගැනුම වෙනුවෙන් දුර්මත දුරලීම වෙනුවෙන් මෙලොවට වැඩම කල යතිවරයාණන් වහන්සේට නිරෝගි සුව දීර්ඝායුෂ වේවා!!! 🙏🙏🙏
@piyumimadushani7001
@piyumimadushani7001 2 жыл бұрын
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@nimalipiumikagamage3953
@nimalipiumikagamage3953 2 жыл бұрын
සාදු....සාදු...සාදු 🙏🙏🙏
@wasanthakumarawasanthakuma4325
@wasanthakumarawasanthakuma4325 2 жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු🙏 ඔබ වහන්සේට ගොඩක් පිං අත් වේවා 🙏
@Avatar-7-r2d
@Avatar-7-r2d 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ☸️☸️☸️🙏🙏🙏🙏
@රක්ෂිලාරණසිංහ
@රක්ෂිලාරණසිංහ 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏🌸🌸🌸 උතුම් වූ නිර්වාණ ධර්මයම අවබෝධ වේවා...!!!
@nisaliperera9483
@nisaliperera9483 2 жыл бұрын
නිස්සාර ජීවිතය ගැන බොහෝ දේ කියා දුන්න ...ගොඩක් පින් අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ... 🙏🌼🙏🌼🙏🌼..........
@asankawiggin
@asankawiggin 2 жыл бұрын
තෙරැවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
@vtccabs8723
@vtccabs8723 2 жыл бұрын
තෙරුවන් සරණතෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවායි පින්වත් ලොකු ස්වාමීන් වහන්ස උතුම් වූ නිර්වාණ ධර්මයම අවබෝධ වේවා...!!!
@සිත්සැනසේවා
@සිත්සැනසේවා 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@isurasampath5111
@isurasampath5111 2 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට ධර්ම දේශනා පින සංසාර ගමන කෙලවර කරගැනීම පිනිසම පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි උතුමන් වහන්සේට
@JaslinGunwardana
@JaslinGunwardana 6 ай бұрын
මේවගේධර්ම දේශනාවක් අහන්න අපිපින්කරල තියෙනව ස්වාමීන් වහන්සේට පින් සාදූ සාදූ සාදූ ....
@N.Thenuwara7093
@N.Thenuwara7093 2 жыл бұрын
37:30 "කකුල් දෙක චප්ප වෙලා clutches දෙකකින් යන්න වුනොත් යන්න.මොකද කරන්නේ ස්කන්ධ වල හැටි." හාමුදුරුවනේ මුළු ඇඟටම හෙනයක් ගහල ඇහැරුණා වගේ හිතට වැදුණේ ඒ වචන!
@sandaruwanwedagedara7442
@sandaruwanwedagedara7442 Жыл бұрын
ඔබ වහන්සේව දැකීමත් පිනක් අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
@vinitharupasinghe4693
@vinitharupasinghe4693 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස !!!
@panchameemaligawickramasin8025
@panchameemaligawickramasin8025 2 жыл бұрын
Sadu🙏 Sadu 🙏Sadu 🙏!!! Theruwan saranai pinwath loku swamin wahansa!!! Niwan suwa pinisama me pin upakara wewa!!! 🙏🙏🙏
@තිලක්ජයවීර
@තිලක්ජයවීර 2 жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@tharindu1267
@tharindu1267 2 жыл бұрын
ඔබ වහන්සේ ට මේ ආත්ම භවයේ දීම නිවන් අවබෝධ වේවා
@Sadasihansima
@Sadasihansima 6 ай бұрын
සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි ස්වාමීන්වහන්ස
@sarathbandara1513
@sarathbandara1513 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@chandaneediipa9914
@chandaneediipa9914 2 жыл бұрын
සාදු සාදු සාදු!!!🙏🏻🌼🌷
@somakumari5301
@somakumari5301 2 жыл бұрын
🙏🙏🙏
@udayabandara
@udayabandara 2 жыл бұрын
සාදු සාදු සාදු...
@deepikadeepi1689
@deepikadeepi1689 2 жыл бұрын
Sadu sadu sadu therwan saranai pinwath ape hamuduruvane
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 2 жыл бұрын
Sadu sadu sadu
@wkadupitige3185
@wkadupitige3185 2 жыл бұрын
Sadu sadu sadu!Mage namaskaraya weva
@surangafernando3100
@surangafernando3100 2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ ගව්රවනීය නමස්කාරය
@MaithriLatha
@MaithriLatha 15 күн бұрын
WASARA 35TA WITHARA BAHINAWA PEWIDIWENAEZ WA IKMANIN BAYNWSDA NIWANDEKALS. SYE DANISAMARU HARTFKATA PLOT YANNA KSLIN IKMANIN NIWEILS RAHATHWRLS BELLA KAPAGENZ. MERENAWA BHUDDAKZLZYE R SWAMINN UTHTHSMAYANWSHANSE EAGE EHENAM GURU DEWAYAN WAHANSA DRNNAKO IKMANIN. EWATAMA . SAMAWANNA SWAMIENIE PISSU LIEWATA OBAWAHSNSE .IEROGIEWA DIERGAU WEWA. SUWEN SEMSSIEN MIWEWA. A S BHUDU SARANAIE
@kamalawickramaraja5422
@kamalawickramaraja5422 6 ай бұрын
🙏🙏🙏🙏 ඉස්සර වගේ නෙවෙයි , දැන් කුමන ක්‍රියා වක යෙදුනත් නිතරම සිහියට එනව මේ සියල්ල ම අනිත්ත්‍ය යි කියල .
@vijitha8646
@vijitha8646 2 жыл бұрын
,sadu,sadu,sadu!!!!
@akashakash-m4z
@akashakash-m4z 2 жыл бұрын
බුදු සරනයි
@Ed-kd7kz
@Ed-kd7kz 2 жыл бұрын
සාධු සාධු සාධු
@MaithriLatha
@MaithriLatha 15 күн бұрын
DARSANA FARSS 🎉🎉🎉1DARSANA PAHA THABBA 2 SANWARA SHIELAYEN. PAHA THABBA
@artificiallife3436
@artificiallife3436 2 жыл бұрын
❤😇🌼🙏
@tharinduchathuranga8716
@tharinduchathuranga8716 2 жыл бұрын
🌼🙏🌼🙏🌼🙏
@liinapirs4954
@liinapirs4954 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@artificiallife3436
@artificiallife3436 2 жыл бұрын
🌼🌼😇❤
@tharangaroshini7719
@tharangaroshini7719 2 жыл бұрын
🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷
@arunarrfamily1952
@arunarrfamily1952 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🌸🌸🌸🌸
@Amashanidilhara2958
@Amashanidilhara2958 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏
@MaithriLatha
@MaithriLatha 15 күн бұрын
PURWA AGAPRZTHIPADAWA SATHI PATTANAYA
@daskonnimal1695
@daskonnimal1695 2 жыл бұрын
Onna ohoma desana karanna ethakota kauruth kamathivevi anungayadeval nosayanna
@Avatar-7-r2d
@Avatar-7-r2d 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️
@MaithriRanathunge-kr3zl
@MaithriRanathunge-kr3zl Жыл бұрын
DASSANA PHAHATHBBA BAWSNA PAHATHABBA
@daskonnimal1695
@daskonnimal1695 2 жыл бұрын
Bavana nokaloth samadiya ganavath danaganna ba obavahansay hari ekata mama ekagai varadi data varidi kiyana ekata amanapa novanna
@MaithriLatha
@MaithriLatha 15 күн бұрын
SIELE PATHITTAYA. NARO SAPANGANSNA CHITHTHANPAN PANGANANAGHA BAWAYAN ATHAPI NIPAKOO BIKKU. SOOIMAN WIGITHE JATAN
@MaithriRanathunge-kr3zl
@MaithriRanathunge-kr3zl Жыл бұрын
SABBE SANKARA ANICHCHATHIEYADAPANGGANANAYAPASSATHIE ATHA NIBBINDATHIE DUKKA ADAMAGGO WISUDDIYA
@pereralive4589
@pereralive4589 2 жыл бұрын
කිරුලපන හාමුදුරුවන්ගෙ Whats app අන්කය ලබා දෙන්න පුලුවන්ද ? ඔබ වහන්සේගෙන් විමසීමට දේවල් කිහිපයක් තිබෙනවා..
@MaithriRanathunge-kr3zl
@MaithriRanathunge-kr3zl Жыл бұрын
SEMA DETAMA MULA IPADIEMA
@MaithriLatha
@MaithriLatha 15 күн бұрын
EwAN MESUTHAN EKAN SAMAYAN BHAGAWA EKSAYAKA. BAGYAWATHU WSHANSE MEWA UTHUMANWSHSNSETH PIRINIWIYANSM
@vijitha8646
@vijitha8646 2 жыл бұрын
,,
@anandalalyapaabeywardhana8979
@anandalalyapaabeywardhana8979 2 жыл бұрын
භාවනා කිරීමෙන් සෝවාන් වියහැකි බව ධම්මවිජය හිමියන් පවසයි. නමුත් සෝතා+පන්න වීමටනම් නිවැරදි බුද්ධවචනය අසන්නට ලැබිය යුතුය. එය ඇසීමෙන් අවබෝධවන්නකි. ඒ සරල වචන කිහිපය දන්නා අයෙකු අද නොසිටීම අවාසනාවකි. ඇට්ටි හැලෙන්න බුද්ධාගම දේශනා කිරීමට නම් ඕනෑ තරම් භික්ෂුන් වහන්සේලා සිටි. ඕනෑ තරම් පොත්පත් ද ඇත. නමුත් ඔවුන් කියන සොවන්වූ භික්ෂුවක් ගැන අසන්නට නම් ලැබුනේ නැත
@S.kRamya
@S.kRamya 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@lalithasamarakoon4783
@lalithasamarakoon4783 2 жыл бұрын
සාධුසාධු සාධු 🙏🙏🙏
@thilakasamaranayaka7552
@thilakasamaranayaka7552 Жыл бұрын
🙏🌼🙏🌼🙏🌼
@upulaherath7204
@upulaherath7204 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@achalawitharanage5407
@achalawitharanage5407 5 ай бұрын
🙏🙏🙏💐💐💐
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 Жыл бұрын
🌼🙏🙏🙏🌼
@greenworld2055
@greenworld2055 2 жыл бұрын
🙏🙏🙏
@chandrathilakarathna8235
@chandrathilakarathna8235 2 жыл бұрын
🙏🙏🙏
@sachilamadhuwanthi2396
@sachilamadhuwanthi2396 2 жыл бұрын
🙏🙏🙏
@udenidamayanthi8069
@udenidamayanthi8069 2 жыл бұрын
🙏🙏🙏
@hemamaliperera8993
@hemamaliperera8993 2 жыл бұрын
🙏🙏🙏
@isharasanjeewanirathnayaka4318
@isharasanjeewanirathnayaka4318 2 жыл бұрын
🙏🙏🙏
@nilakshawijesiri1775
@nilakshawijesiri1775 2 жыл бұрын
🙏🙏🙏🙏
@janakasampath3518
@janakasampath3518 2 жыл бұрын
🙏🙏🙏
@krishanieWeera
@krishanieWeera Жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@sanjeewakarunarathna4662
@sanjeewakarunarathna4662 Жыл бұрын
🙏
@gowriekaravita7891
@gowriekaravita7891 Жыл бұрын
🙏🙏🙏
@PCHimakella
@PCHimakella Жыл бұрын
🙏🙏🙏
@NayomiSewwandika-ul9xw
@NayomiSewwandika-ul9xw 5 ай бұрын
🙏🙏🙏
ඔබ මේ රාමුවෙන් මිදෙන්න බයයි | Ven.Kirulapana Dhammawijaya Thero
53:26
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 16 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 56 МЛН
භයානක සසරෙන් අතමිදීම | Ven.Kirulapana Dhammawijaya Thero
41:52
Kirulapana Dhammawijaya Thero (Former Name)
Рет қаралды 10 М.