No video

ඊළඟ භවයේ අපායට නොයන එකම මාර්ගය | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 54,418

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

Күн бұрын

#දේශණා_අංක_462
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.co... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.c...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.c...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.c...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 684
@surenithakshila5483
@surenithakshila5483 2 жыл бұрын
තෙරුවන් සරණයි අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සත්තයි ස්වාමිනි දිව්වෙමි සසර පුරා.. ඇසුනෙමි දිනක් "කොහිද දුවන්නෙ පින්වත" අසනු කියා... ඒ බණ දෙසට මගෙ කන් යොමු වුනෙමි එදා... මට සිහි වුනෙමි මා උමතුව ඇති ය කියා.. නතර වෙලා ඇසුවෙමි බණ කතාවක් ධර්ම කරුණු යොදනාහැටි කලාවක් ධර්මය දෙසන විට මුවගේ සිනාවක් ඇසු දුටු සිත් සතන් සුව වෙන එක රටාවක් හදවත පුරා නැගෙනා කරුණා ගුණය.. දම්ගග ගලයි හැම හදවත් තෙමාගෙන.. භාවනා ව සුව එලවයි සැම සිතට.. ඒ මග පමණි ඇත්තේ යාමට නිවන... පෙර කිසිදා භාවනා නොකල මා ඔබ වහන්සේ ගේ භාවනා වැඩසටහන නිසා අද වන විට එක දිගට පැය 2 අධික කාලයක් භාවනා කිරීම ට පුරුදු වුණා.. සත්ව පුද්ගල භාවයක් නැති නාම රූප දෙකක් සසරේ යන එන ආකාරය බොහෝ පැහැදිලි යි දැන්.. මේ කරන්නා වූ සාසනික කෘත්‍යයන් ඉටු කර ගැනීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය වෙර වීරිය වැඩේවා... කිසිදු අනතුරක් නොවේවා... නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා... විශාල පිරිසක් මේ සසර දුකින් එතෙර කිරීමට දරන්නා වූ පිනෙන් ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් උතුම් නිවනින් සැනසීමට මේ භවයේ දී ම හැකි වේවා 🙏🙏🙏
@marysriyawathie4299
@marysriyawathie4299 2 жыл бұрын
Pinwat swaminvahansete mage namaskarayavewa sadu dadi dadu
@user-qb1if9sk8c
@user-qb1if9sk8c 2 жыл бұрын
හරියටම හරි. පින්වත් ස්වාමීන් වහන්සේ ගැන කියන්න වචන නෑ.......... අකුරු මදි............. කොරෝන , පාස්කු පහාර , දේශපාලන ව්‍යාකූලතා , රටේ දැවෙන ප්‍රශ්න ......... මොනා ආවත් සිත සැනසෙන්නේ පින්වත් ස්වාමීන් වහන්සේලා නිසාමයි. අනන්ත වාරයක් නමස්කාර කරමි. අනන්ත වාරයක් පින්. අනන්ත වාරයක් පාර්තනා කරනව නිදුක් නීරෝගී දීර්ඝායුෂ , සියලු දෙව් රැකවරණ.
@nandahewage7705
@nandahewage7705 2 жыл бұрын
සත්තකින්ම ඇත්තයි ඔබේ වටහා ගැනීම , බොදුනු අප නිවන කරා ගෙන යන උතුම් අපේ ගරුතර ස්වාමීන්වහන්සේ ට නමස්කාර කරමු .සාදු....සාදු....සදු...!
@bihansithmandhiveharischan2473
@bihansithmandhiveharischan2473 2 жыл бұрын
kzbin.info/www/bejne/nYmtdqiZYq2iaK8
@bihansithmandhiveharischan2473
@bihansithmandhiveharischan2473 2 жыл бұрын
@@nandahewage7705kzbin.info/www/bejne/nYmtdqiZYq2iaK8
@amavividanagamage7227
@amavividanagamage7227 2 жыл бұрын
අනේ අපේ ස්වාමීන් වහන්ස මගේ ජීවිතයේ ලස්සනම රසවත්ම දේශනාවක් ඇහුව නම් ඒ මෙය පමණමයි.එතරම්ම ජීවිතය ගැන සංවේගයක් දැනුන දේශනාවක් තවත් නෑ ස්වාමීන් වහන්ස.ඔබ වහන්සේට පිං.මේ ජීවිතයේ ලබා ගත් ලාභයක් වේ නම් ඒ ඔබ වහන්සේලා වැනි කළ්‍යාන මිත්‍ර ඇසුර පමණමයි.
@bihansithmandhiveharischan2473
@bihansithmandhiveharischan2473 2 жыл бұрын
kzbin.info/www/bejne/nYmtdqiZYq2iaK8
@KrishaniImalsha
@KrishaniImalsha 2 ай бұрын
Eka aththa
@jayanthianradi7502
@jayanthianradi7502 2 жыл бұрын
අපේ ලොකු ස්වාමොන්.වහන්සේට බොහෝ,බොහෝ පින්🙏🙏🙏 සියලු බාධක මැද කරුනාබර,සිනාමුසු මුහුණින් අපවෙත අනුකම්පාවෙන්මේ උතුම්.නිවන් මග පහදා දීම,නිම කල නොහැකි නිරාමිස සතුටක්......,ඔබ වන්සේ පතනා අයුරින් ඒ උතුම්.පැතුම් ඉටුවේවා! ආර්‍ය මහා සඟරුවන සුවපත් වෙත්වා!සසුන චිරාත් කාලයක් ආරක්ෂා වෙත්වා.! තෙරුව්න් සරණයි උතුම් බුදු පුතේ!🙏💎🙏සියලු දෙවියෝ බුදු සසුන,මහ සඟ රුවන රකිත්වා! ශාසණ ස්මීක්ෂණ කාර්‍යයන් ඉතා ම පිළිවෙලින් සිදුවී ඔබ වහන්සේලා දරන වෑයම මල්පල.ගැන්වේවා!සත්‍ය ධර්මය ලොව දිනෙත්වා!💎🙏💎
@chenthakasampath7436
@chenthakasampath7436 2 жыл бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මට මුණ ගැසුනේ මගේ ලොකු පිනකට මෙජිවිතයේ දිම මම ඉපදිම නැතිකර ගන්නවා ඔබ වහන්සේ ට යොද බල යොද ශක්ති ලැබේවා නිදුක් නීරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ වහන්සේ මේ ලොකෙටම සම්පතක් ඔබ වහන්සේ වගෙ තව ස්වාමීන් වහන්සේලා පහල වේවා ? සාදු සාදු 🌺💐🌻🌹🌹🙏🙏🙏
@bihansithmandhiveharischan2473
@bihansithmandhiveharischan2473 2 жыл бұрын
kzbin.info/www/bejne/nYmtdqiZYq2iaK8
@gunawathithilakarathna7105
@gunawathithilakarathna7105 2 жыл бұрын
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස පටිච්චසමුප්පාද ඉතා පැහැදිලිව අවබෝධ කර දී භවයෙන් භවයට ස්කන්ධයන් ඇති වි නැතිව යන ආකාරය පහදා දුන් මගේ ගුරුදේවයාණෙනි ඉතා ගෞරවයෙන් පාද නමස්කාර කරමි සාදු සාදු සාදු
@bihansithmandhiveharischan2473
@bihansithmandhiveharischan2473 2 жыл бұрын
kzbin.info/www/bejne/nYmtdqiZYq2iaK8
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l 3 ай бұрын
ABINAWASATHQAYWK LOKAYE PAHALA WANNENE PUBBALKOTYNOPANGANANAYA
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l 3 ай бұрын
AWIDYAWA THURUSNAWA UPADANA KARMMA SATHWAYA SASARE ARANYANAWA AHARANISA PAWATHINAWNS
@ramyawijekoon7515
@ramyawijekoon7515 2 жыл бұрын
අනේ මගෙ ස්වාමින්වහන්ස දැන් හතර පස් වතාවක් අහල සටහනක් දාගත්තා.⁣දැන් ඉතින් මෙතන බැහැල ඉන්න තරමි හිතෙනවා මගෙ ස්වාමින්වහන්ස ..ඔබවහන්සේගේ පාරමිතා සමිපූර්ණ වෙිවා !!!සමිමාසමිබුදු සරණයි පින්වත් මගෙ ස්වාමින්වහන්ස .
@salonkusum6945
@salonkusum6945 2 жыл бұрын
Lllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll
@salonkusum6945
@salonkusum6945 2 жыл бұрын
Ghd
@maithrieranathunga7326
@maithrieranathunga7326 Жыл бұрын
HITHA UPADINNAONA RUPASABDADIE ARAMUNU
@maithrieranathunga7326
@maithrieranathunga7326 Жыл бұрын
KANKA WITHATANA WISUDDIEN THUNKALHI SEKA DURU KIRIEMA
@maithrieranathunga7326
@maithrieranathunga7326 Жыл бұрын
SOLASAWICHIKICHCHAWA DURUKIRIEMA KANKA WITHARANA WISUDDIYA
@piyumimadushani7001
@piyumimadushani7001 2 жыл бұрын
බොහොම පිං කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්ස පතන්නාවූ බෝධියකින් සුඛපටිපදාවෙන් නිවීම පිණිසම මේ ධර්ම දේශනාමය කුසලකර්මය හේතු වේවා🙏🙏🙏
@apekshadilrukshi4342
@apekshadilrukshi4342 2 жыл бұрын
තෙරුවන් සරණයි මගේ පින්වත් කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස..දැන්නම් ධර්මයට මම ඇබ්බැහි වෙලාම ඉවරයි..ඒ පින්වත් ඔබ වහන්සේලා වැනි කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේලා නිසාමයි..🙏🙏🙏🙏
@bihansithmandhiveharischan2473
@bihansithmandhiveharischan2473 2 жыл бұрын
kzbin.info/www/bejne/nYmtdqiZYq2iaK8
@dilunichamali8094
@dilunichamali8094 2 жыл бұрын
පින්වත් මිනිසුන් ධර්ම මාර්ගයෙහි ගෙන යාම උදෙසා ඔබ වහන්සේ දරනා වූ වෙහෙස..🙏🙏සහ මනා වූ පිලිවෙළ ,ඔබ වහන්සේ තුල පවතින සහජ ධර්ම දේශනා කෞශල්‍යය.🙏.ඒ උතුම් වූ පින් මහිමයට මාගේ නමස්කාරයම වේවා..!! මටද උත්තරීතර නිර්වාණයම වේවා!!🙏🙏🌸🌸🙏🙏
@indirasiwratne6550
@indirasiwratne6550 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ඇතුළු සුජාත පුත්‍ර සෙනසුන වැඩ වාසය කරන සියලුම ස්වාමීන් වහන්සේ ලා හා සුජාත දියණි වරුන් සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා
@bihansithmandhiveharischan2473
@bihansithmandhiveharischan2473 2 жыл бұрын
kzbin.info/www/bejne/nYmtdqiZYq2iaK8
@teklaperera1673
@teklaperera1673 2 жыл бұрын
I.want.epp
@maithrieranathunga7326
@maithrieranathunga7326 Жыл бұрын
Awidyawa NETHNAM THRUSNAWANETHNAM UPADANAYA NETHNAM NEWATHA IPADIEMSK NE
@maithrieranathunga7326
@maithrieranathunga7326 Жыл бұрын
OBAWAHANSE ATHI DAKSA GURUWARAYEK WAGE NIWANA KOKALA POWANAWA PARSMIE SAMPURNANAM BURUTHU PITIN NIWAN YANAWA ETH NIWANA APATA THAMA PRAMADA APEMA ADUWAK MISA DARMAYEWATH OBAWAHSNDEGEWATH .DASAMAYSKA HO ADUWAK NAM NOWEMAIE MAGE GURU DEWAYAN WAHANSA OBAWAHANSE NIDU NIEROGIEWEWA DIERGAU WEWA WAHA WAHA NIWEWA NIWEWA NIWEWA SAMMA SAM BUDU SARANAIE SIWWARAM DEWIYO DIWDESIN RAKIEWA YANENA INNA SEMATHENA WEDASITINA SEMATHENAMA THERUWAN SARANAIE
@maithrieranathunga7326
@maithrieranathunga7326 Жыл бұрын
WIDATSHANAWE IDDI MAN INNE KOHEDA KIYALA HOYANNA YANNA EP
@nilangems
@nilangems 2 жыл бұрын
අවදානයෙන් ඇසූ කල ඉතාම පැහැදිලි ධර්ම විග්‍රහයක් අපේ හාමුදුරුවනේ.... නැවත නැවත ශ්‍රවනය කිරීමෙන් ප්‍රතිඵල සුභයි...
@bihansithmandhiveharischan2473
@bihansithmandhiveharischan2473 2 жыл бұрын
kzbin.info/www/bejne/nYmtdqiZYq2iaK8
@paramimax4623
@paramimax4623 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අපේ පින්වත් සුවාම්න්වහන්ස තෙරුවන් සරණින් යහපතක්ම වෙවා
@nirmanifernando3855
@nirmanifernando3855 2 жыл бұрын
සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🌼
@jayagunawardhane7096
@jayagunawardhane7096 2 жыл бұрын
Sadu sadu sadu pinwath gavuravaniya svamin wahanseta mage namas Karaya weva
@vidanagamage4286
@vidanagamage4286 2 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස .මාගේ නමස්කාර වෙිවා 🙏🙏🙏🙏🙏
@Gayan_sandun
@Gayan_sandun 2 жыл бұрын
තෙරුවන් සරණයි අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@chinthakumuduni1212
@chinthakumuduni1212 2 жыл бұрын
Sadu..sadu..sadu
@user-tv8op2hs6p
@user-tv8op2hs6p 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ගුරු දේවෝත්තමයාණන් වහන්ස.... .සාධූ සාධූ සාධූ ...🙏🙏🙏
@indraninoragalla1094
@indraninoragalla1094 2 жыл бұрын
තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට ,,,නිදුක් නිරෝගී සම්පත් ලැබේවා ,,,🌹🌹🌹🌹🙏🙏🙏🙏
@bihansithmandhiveharischan2473
@bihansithmandhiveharischan2473 2 жыл бұрын
kzbin.info/www/bejne/nYmtdqiZYq2iaK8
@henaa1552
@henaa1552 2 жыл бұрын
තෙරුවන් සරණයි ගරු පින්වත් ස්වාමිණ් වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏
@m.g.kusumalathakusumalatha9072
@m.g.kusumalathakusumalatha9072 2 жыл бұрын
තෙරැවන් සරණයි පින්වන්ත ස්වාමින් වහන්ස
@darshanabandara8598
@darshanabandara8598 2 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට චතුර‌්‍යර්‍ සත්‍යම අවබෝධ වේවා !!! 🙏🙏🙏
@bihansithmandhiveharischan2473
@bihansithmandhiveharischan2473 2 жыл бұрын
kzbin.info/www/bejne/nYmtdqiZYq2iaK8
@rameshdilan2095
@rameshdilan2095 2 жыл бұрын
Ape Hamuduruwane 🙏
@animalfrnd
@animalfrnd 2 жыл бұрын
ඔබ වහන්සේ ඉතාමත් බුද්ධිමත් 🙏 පින් කරලා ඇති පහුගිය ආත්මවල මේ භවයේදි තවත් නිර්වානයට ලංවුනා තරැන වියදීම සියල්ල අත්හැර පැවිදි ජීවිතයට පැමිනිමෙන් 🙏 දැන් අපවත් ධර්මදානය දී ගොඩ ගන්න එකම හදන එක විශාල පිනක් 🙏
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 2 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඉතාම පැහැදිලි දේශනාවකි ඔබවහන්සේ කල මේ සේශනාවෙන් යම් අවබෝධයක් ලැබුවා ඔබවහන්සේට ගොඩක් පින් මෙසේ කල දේශනයේ කුසල බලයෙන් පිරැ පාරමිතාවකින් චතුරාර්්‍ය සත්‍ය අවබෝධවේවා
@sujivanilmini2436
@sujivanilmini2436 2 жыл бұрын
තෙරුවන්සරනයි ස්වාමින්වහන්ස .සාදු සාදු සාදු
@seethakodithuwakku3888
@seethakodithuwakku3888 2 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් සුවාමින් වහන්ස 🙏🙏🙏
@sriyanikusum5465
@sriyanikusum5465 2 жыл бұрын
සාදූ ! සාදු !! සාදූ !!! වන්දණීය පූජණීය බුද්ධ පුත්‍රයාණන් වහන්සේටද ,දේශණා ශ්‍රවණය කරන අපටද ,ඉතාම ඉක්මන් බවයක උතුම් වූ නිර්වාණ අවබෝධයම වේවා !
@bihansithmandhiveharischan2473
@bihansithmandhiveharischan2473 2 жыл бұрын
kzbin.info/www/bejne/nYmtdqiZYq2iaK8
@nilangems
@nilangems 2 жыл бұрын
නමෝ බුද්ධාය 🙏❤️💎
@user-qb1if9sk8c
@user-qb1if9sk8c 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l 2 ай бұрын
SATHWZYAPRthGJANAIE NAMEWIDIYATA SASAREYANAES
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l 2 ай бұрын
K AMULOMA PATICHCHA SAMUPPAFAYA PATILOMA. NAMARUPADEKA JATHIGARAMARANA
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l 2 ай бұрын
MEPRASNAYA OBEIPADIEMANISA JATHI PAHHAYA JARAMARANA. IPAFIMANISS OKKOMA OBAOBEJATHIYTA FANNA. BHAWS PACHHAYA JATHI THANHAUPAB SALAYAT MEARBHUDSY ÑmulsPURQA BAƁKMASSAKARAKONATHTHIE GIYAWABHAWA
@lankapoornimakk642
@lankapoornimakk642 2 жыл бұрын
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@indranisamarasinghe2769
@indranisamarasinghe2769 2 жыл бұрын
🙏🙏🙏තෙරුවන් සරණ යි!!! ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා!!!
@bihansithmandhiveharischan2473
@bihansithmandhiveharischan2473 2 жыл бұрын
kzbin.info/www/bejne/nYmtdqiZYq2iaK8
@indikasenavirathna1343
@indikasenavirathna1343 2 жыл бұрын
බොහෝ පිං ඔබ වහන්සේට.
@piyasilim1473
@piyasilim1473 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට මෙතරම් වෙහෙසෙමින් සැම දෙනාටම සසරගමන කෙටි කර ගන්න මග පෙන්වා දෙමින් සියලු දෙනාවම අඛණ්ඩව දිගටම යොමු කරගෙන යන ගමනට සාධු` සාධු` සාධු` සාධු`
@shiromijayasuriya3855
@shiromijayasuriya3855 2 жыл бұрын
🌸🌸🙏🙏🙏🙏 තුණුරුවන් සරණයි අපේ ලොකු ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ නිදුක් නිරොගිවේවා ච්රජිවනය ලැබේවා 🙏🙏🙏🙏
@bihansithmandhiveharischan2473
@bihansithmandhiveharischan2473 2 жыл бұрын
kzbin.info/www/bejne/nYmtdqiZYq2iaK8
@shenirathnayaka7444
@shenirathnayaka7444 2 жыл бұрын
මම නැවත නැවත අහන ගමන් ඉන්නේ මේ ධර්ම දේශනාව, භාග්‍යවතුන්වවහන්සේගේ ශ්‍රී සද්ධර්මය ඒ අයුරින්ම කියා දෙන කල්‍යාණ මිතු ධම්මවිජය ස්වාමින්වහන්සේගේ බාද නමස්කාර කරමි, සාදු සාදු සාදු, තෙරුවන්සරණයි ස්වාමින්වහන්ස, නිදුක් නිරෝගිව වැඩ ඉන්න අප වෙනුවෙන්
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l 4 ай бұрын
SUDDADAMMAPAWATHTHANTHIE. WIPAKASSAWA WEDAKOKAMMASSA KARA KONATHTHIE AWETHANSAMMA DASSANAN
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l 4 ай бұрын
GANANATHAPARIGANANAWAETIUNA KIYANAWA
@sithumtharanga5109
@sithumtharanga5109 2 жыл бұрын
තෙරුවන්සරණයි ස්වාමීන්වහන්ස
@sanjeewanikumari7622
@sanjeewanikumari7622 2 жыл бұрын
තෙරුවන් සරණයි පින් වත් සුවාමින් වහන්සේ ට මෙහෙම දේසනා වක් අහන්න ලැබීම ට සැලස් වීම ඔබ වහන්සේ ට ගොඩක් පින් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු පාද නමස් කාර කරමි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@DSD394
@DSD394 3 ай бұрын
තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට !!! එදා සිට අද දක්වා අහපු වාර ගනන අපමණයි.අප්‍රමාණ පිණ් සිදුවේවා!!! ප්‍රාර්ථනීය බොදියකින්ම නිවේවා!!!🙏🙏🙏
@user-tv8op2hs6p
@user-tv8op2hs6p 2 жыл бұрын
සාධූ සාධූ සාධූ ... තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස .. 🙏🙏🙏
@kokilavithana2349
@kokilavithana2349 2 жыл бұрын
තෙරැවන් සරණයි අපේ ස්වාමින්වහන්ස.🙏🙏🙏
@kumariambegoda
@kumariambegoda 2 жыл бұрын
බුදුසරණයි ස්වාමීන්වහන්ස
@mallikamawanalla4563
@mallikamawanalla4563 2 жыл бұрын
ත්‍ර්‍රිවිදරත්නේ සරනයි ඔබවහන්සේට
@dilunichamali8094
@dilunichamali8094 2 жыл бұрын
බොහෝ පින් රැස් වේවා..!! පින්වත් ස්වාමීන් වහන්සේට !!තෙරුවන් සරණයි !🙏🙏🌸🌸🙏🙏
@nayomikumudumali2519
@nayomikumudumali2519 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@srimamangalika9684
@srimamangalika9684 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට
@shriyaabeykoon5486
@shriyaabeykoon5486 2 жыл бұрын
මගේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ඉතා ඉහළයි .ඕබ වහන්සේට උතුම් නිවන ඒකාන්තයෙන් ම අවබෝධ වේවා !
@pushpasenarathna4049
@pushpasenarathna4049 Жыл бұрын
🙏🙏🙏
@sonalnawarathna1995
@sonalnawarathna1995 2 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ පිංවත් සවාම්න් වහන්ස ....🙏🙏
@jayanthaweerasinghe7871
@jayanthaweerasinghe7871 2 жыл бұрын
Sadu Sadu Sadu 🙏 🙏🙏......................!!!theruwansaranai obawahanseta.
@tharangajayasinghe1009
@tharangajayasinghe1009 2 жыл бұрын
පාද නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ ..🙏🙏🙏
@lathagamage1320
@lathagamage1320 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට ඉතා ගෞරවයෙන් නමස්කාරය වේවා මේ මැරිලා නැතිවෙලා යන අපේ ජීවිතය නිකරුනේ නැතිවෙන්න දෙන්නෙ නැතුව දහම් මාර්ගයට යොමු වුනේම පින්වත් ඔබ වහන්සේ ගැන දැන ගන්නට ලැබුනට පස්සෙමයී අපි කොපමන පන්සල් ගියත් බුදුන් වැන්දත් මේ වගෙ ගැබුරු දහමක් ගැන අවබෝද වෙන්න නැතුව ඇති මේ කුසල් හේතුවෙන් ඔබ වහන්සේ බලාපොරොත්තු වන නිවනම ලැබේවා
@anuhaswicramage3147
@anuhaswicramage3147 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස🙏
@sisra739
@sisra739 2 жыл бұрын
මාගේ පිංවත් ස්වාමින් වහන්සේ අපිටත් මේ සසරෙන් නිදාහස් විම සදහා සමහර අයගේ විවේචන ගැරහුම් නොතකා ඹබ වහන්සේට දැනෙන වෙහෙසද නොතකා අපි ගැන අනුකම්පාවෙන් මේ කරන උප කාරයට කරන්න උප කාරයක් අපිට නැ ඹබ වහන්සේට නිවන දුර නැ. 🙏🙏🙏
@piumapeiris2242
@piumapeiris2242 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් සුවාමීන් වහන්ස 🙏🙏🙏
@rbowala8443
@rbowala8443 2 жыл бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්ස
@lalithasamarakoon4783
@lalithasamarakoon4783 Жыл бұрын
දහම් කරුනු පැහැදිලි.කිරිමට ඔබවහන්සේ යොදාගන්නා උදාහරන හරිප්‍රබලයි .දම්කරුනු අවබෝධ කරගන්නට ඒඋදාහරණ නැමැතිඅහාරය ප්‍රත්‍යකර ගන්නපුලුවන් පින්වත්ස්වාමීන්වහන්ස ඔබවහන්සේ ගේ දහම් අවබෝධයට මාගේ නමස්කාරයවේවා හතරවන වතාවට අද අසද්දිමට මෙහෙම .දැනුනා 🙏🙏🙏
@premachandrajayathilaka118
@premachandrajayathilaka118 2 жыл бұрын
sadu sadu sadu swamini me uthum desanawa boho vara gananavak sravanaya kala. atthenma me desanava prathi hariyakmai. ek ek varayedi kalin nodutu daham karunu vatahuna harima sathutak viinda oba vahansetapranammaya wewa
@sitharalakmini3230
@sitharalakmini3230 2 жыл бұрын
බුදුසරණ ය අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🥀🥀🙏🙏🙏🙏🙏
@asankawiggin
@asankawiggin 2 жыл бұрын
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
@chandrathilakarathna8235
@chandrathilakarathna8235 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේගේ දෙපා නැමද වන්දනා කරමි මාගේ නමස්කාරය වේවා!!සාදු සාදු සාදු!!!🌼🌼🙏🙏🙏
@user-qr6to3fn1q
@user-qr6to3fn1q 2 жыл бұрын
Theruwn sarani 🙏🙏🙏🙏
@priyanijayasinghe5157
@priyanijayasinghe5157 2 жыл бұрын
කීප වතාවක් දේශනාව ශ්‍රවනය කලා හාවනා වාක්‍යයත් සමගම ස්වාමීන් වහන්ස . බොහොම පැහැදිලියි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏
@kamalawickramaraja5422
@kamalawickramaraja5422 2 жыл бұрын
දෙවන වතාවටත් ස්‍රවනය කලා. ඒත් සමහර තැන් පැහැදිලිව අවබෝධ කර ගැනීමට අමාරුයි. තව තවත් ස්‍රවනය කරන්නට ලැබීමෙන් ටිකක් හරි තේරුම් ගත හැකි වේවි. 🙏🙏🙏 සදාකල් නයගැති, කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා .
@premachandrajayathilaka118
@premachandrajayathilaka118 2 жыл бұрын
sadu sadu sddu magees
@rosebowala8547
@rosebowala8547 Жыл бұрын
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
@vidanapathirana3005
@vidanapathirana3005 2 жыл бұрын
Budu saranayi ape hamuduruwane, 🙏🙏🙏
@yashvishanayafernando2950
@yashvishanayafernando2950 2 жыл бұрын
අනෙ හාමුදුරුවනේ මට දැන් කිසිමදෙයකට ආසාවක් නෑ සින්දු කියන්න අහන්න හැමතිස්සෙම හිතන්නේ මහණ වෙලා භාවනා කරන්න ඕනේ කියලා උපාධි පස්සේ දුවපු අරමුණ දැන් වෙනස් වෙලා මහණ වෙන්න හැදුවත් හරියාකාර තැනක් නෑ කාන්තාවක් විපාක තමා ඔබ වහන්සේ සියලුම දේ ගැන මෙතරම් දක්ෂ වෙලා සියල්ල අත්හැරීයා නම් අපි තව මොනවා අල්ලන්න ඉන්න ද
@somasirielpitiya2086
@somasirielpitiya2086 2 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ ගේ බනදේසනාඇසුවාම හිතනිවෙනවා සාදු සාදු සාදු
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l 3 ай бұрын
Ź MERI MERIEYA NETHSATHWA PARSMPARAWSK
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l 3 ай бұрын
STTIKA SAGANANAWyaYanneTH
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l 3 ай бұрын
AABINAAWSSATHWAYEK UPSADINNENETHA PUBBSKOTI NAPANGANANAYa
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l 3 ай бұрын
KARMA BAKAT EKAK THIBBATH AWIDYA THRUSANAWS UPAFANA NETHNAM NEWSTHAUPADINNENE NE
@niroshawanniarachchi310
@niroshawanniarachchi310 2 жыл бұрын
සාදු ..සාදු ..සාදු ..
@SLRandunu.
@SLRandunu. 2 жыл бұрын
අද අපේ හාමුදුරුවෝ හරිම ලස්සනයි පැහැපත් පිං පාටයි හාමුදුරුවනේ 🤍 තිසරණ තිසරණයි! හාමුදුරුවනේ
@bihansithmandhiveharischan2473
@bihansithmandhiveharischan2473 2 жыл бұрын
kzbin.info/www/bejne/nYmtdqiZYq2iaK8
@MaithreeRanathunga
@MaithreeRanathunga Жыл бұрын
PATICHCHA SAMUPPADAYEN SASANSYE PATHISTHAWA LEBUNA KIYANAWA
@MaithreeRanathunga
@MaithreeRanathunga Жыл бұрын
NAMARUPAYANTA YAMKISI HETHUWAK THIYANAEA YOGIYA NAMARUPAYANGE PRTHYA SOYANAWA MOKAKDA NAMARUPAYANGE PRATHYA
@MaithreeRanathunga
@MaithreeRanathunga Жыл бұрын
KANKAWITHARANA WISUDDIYA YANU THUKALAYE SEKADURUKIRIEMA
@MaithreeRanathunga
@MaithreeRanathunga Жыл бұрын
SEKA DURUKIREIMEN LRBENA WISUDDIYA
@user-wv5de8yf4s
@user-wv5de8yf4s Жыл бұрын
Sadu sadu sadu... Namo buddaya... 🙏🌸💓🌼💞💐🌟💕
@anushiwijesinghe9605
@anushiwijesinghe9605 2 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් සාමින් වහන්ස 🙏
@Emioz_01
@Emioz_01 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්ස 🙏🥀
@premachandrajayathilaka118
@premachandrajayathilaka118 2 жыл бұрын
sadu sadu sadu mage swamini soduru sadaham desuwata mage namaskarya weva
@premachandrajayathilaka118
@premachandrajayathilaka118 2 жыл бұрын
sadu sadu dadu mage swsmini me sasara kathare athraman wela sitina asarana apata para kiyana supun tarlu lakuna oba wahansemai ame pinwatjh samidunmage namaskarya weva❣️❣️❣️❣️
@jayanthafonseka8043
@jayanthafonseka8043 Жыл бұрын
පින්වත් ස්වාමින්‍ වහන්සේගේ දේශනා සිත නිවනව.මේ දේශනා වලට ආකර්ශනය වෙනවා. අහනව අහනව කාලය ගතවෙනව තේරෙන්නෙම නැ. මෙසේ වටිනා ධර්ම දෙශනා දේශනා කිරිම ගැන හා අපහට මේ සසරින් මිදිමට මග පෙන්වනවට ඔබවහන්සේට අප්‍රමාන පින්දෙමි.පාද නමස්කාර කරමි.තෙරැවන් සරනයි අපේ ස්වාමින්වහන්සේට.🙏🙏🙏🙏
@thilakarathna1264
@thilakarathna1264 Жыл бұрын
Pinwath suwamin wahansa , oba wahanse apata dena me darma desana shawanaya kalemi. Obawahansege darma desana gnanya thawath lowa babalewa .sadu sadu sadu!!!!!
@sujanijayaweera9169
@sujanijayaweera9169 2 жыл бұрын
Sadu Sadu Sadu 🙏🏻🌸☸️ harima watinawa pinwath Swaminwahansa...aththtama wahila thibunu loku deyak punnuwa wage hithe thiyana gatalu lihana oba wahanseta Uthum nirwana suwayama labewa!!! ...siyalu samyak dushtika dewidewathawan wahansela oba wahansela rakithwa🙏🏻💮💮💮🙏🏻🙇🙇🙇
@nimeshaperera8819
@nimeshaperera8819 10 ай бұрын
Bohoma sthuthiy pinwath swaminvahansa. Anda vela hitiya Mage as Aruna vage una oba wahansege deshana ahaddi.oba wahanseta chathurarya Sathya avaboda wethwa 🙏🙏🙏
@malaniranasinghe5048
@malaniranasinghe5048 Жыл бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි පින් වත් ස්වාමීන් වහන්සේ ට 🙏🙏🙏
@chandrathilakarathna8235
@chandrathilakarathna8235 2 жыл бұрын
සාදු සාදු සාදු!!!, 🙏🙏🙏
@indradisanayake6041
@indradisanayake6041 11 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස මේ ධර්ම දේශනයෙන් මගේ හිත ධර්මයට නැඹුරු කළා සාදු සාදු මේ පින උතුම් වූ නිර්වාණ සුවය පිණිසම වේවා
@ramyawijekoon7515
@ramyawijekoon7515 Жыл бұрын
අනේ මගෙ ස්වාමින්වහන්ස ,නැවතත් දේශනාව ඇහුවා .භාවනාව කළානේ කියල මතක්වෙනව.සම්මාසම්බුදු සරණයි පින්වත් මගෙ ස්වාමින්වහන්ස .
@thilinijayawardana10
@thilinijayawardana10 2 жыл бұрын
අනේ පින්වත් ස්වාමීන් වහන්ස 🙏 ඔබ වහන්සේට බොහෝම පින්! 🙇‍♀️🙏🙏🙏 ඉතාමත් වටිනා සහ රසවත් දේශනාවක්. නැවත නැවතත් අසන්නටම සිතෙයි.
@banlad4040
@banlad4040 Жыл бұрын
සාදූ.සාදූ.සාදූ.පීන්වාත්ස්වාමින්වාහාන්ස.ඔබවාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා🙏🙏🙏🙏🙏🙏🙏
@hurathalpedigeanulawathi-or9er
@hurathalpedigeanulawathi-or9er Жыл бұрын
Keyaana mithryanan wahansa oba wahansheta maagee namaskaraya wewa, shaduu ! Shaduu!! Shaduu!!!
@dilshaniedeepawansa8984
@dilshaniedeepawansa8984 2 жыл бұрын
තෙරුවණ්සරණයි පින්වත් ස්වාමීන්වහන්ස, ඔබ වහන්සේ මෙසේ සයිබ අවකාශයෙන් මුණ ගැසෙමින් හෝ භාවනා වැඩීමට ලැබීම පෙර කුසල් කර්මයක ඵලයක්.බබ වහන්සේගේ මේ අපිරිමිත උත්සාහයෙන් දස දහස් ගණනින් සිත් සුවපත් වී නිවනින් නිවී සැනසෙත්වා! ඔබ වහන්සේට ද පතන බෝධියකින් නිවී සැනසීමට මෙම කුසල් ද උපනිශරය වේව!!!🙏🙏🙏
@sheranbeng9334
@sheranbeng9334 2 жыл бұрын
තෙරුවන් සරණයි🙏🙏🙏
@nilanthimala6867
@nilanthimala6867 6 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@chandradissanayaka4249
@chandradissanayaka4249 2 жыл бұрын
Teruwan saranai ape penwat Budda putun whnsa duru rataka hteyat desanawata kan yoma net yoma sawan dunneme eta phadele una ane🙏🙏🙏🙏🙏🙏🙏
@r.a.d.jayarathna9016
@r.a.d.jayarathna9016 Жыл бұрын
ඔබවහන්සේට බොහොම පින් මෙවැනි ධර්ම දේශනා කරන්න ධෛර්ය ලැබේවා ශක්තිය ලැබේවා ඔබවහන්සේට පවත්නාවූ බෝධි යකින් නිවන් සුවය ලැබේවා යි පතනවා
@DamayanthiRajapaksha-tn7qc
@DamayanthiRajapaksha-tn7qc 8 ай бұрын
සාදු සාදු සාදු ඕබ වහන්සෙ පැතු බොදියකින් නිර්වානයම ලැබෙවා
@aravindathilina8974
@aravindathilina8974 2 жыл бұрын
සාදූ සාදූ සාදූ ....🙏🙏🙏
@harshaniwickramathilake7447
@harshaniwickramathilake7447 2 жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏
@kumudukumari7497
@kumudukumari7497 2 жыл бұрын
Theruwan saranai pinwath loku swameen wahansa!!!!!
@mallikanawarathna1456
@mallikanawarathna1456 7 ай бұрын
මගෙ ස්වාමින් වහන්ස නිවී සැනසෙත්වා සම්බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kamalawickramaraja5422
@kamalawickramaraja5422 2 жыл бұрын
" සාදු සාදු සාදු "
@maithrieranathunga7326
@maithrieranathunga7326 2 жыл бұрын
Pehedilie swaminie ithama yatikurukala deyak udukuru kalawage Apa niwanata adagana yannata o bawahanse darana wehesa Apamanaya ugure lerasadenenathuru me utum u kusalayo obawahanßege niwanata paramiewewa pramiedam pirewa. Lowama supipi suwanda malin uthum depa mamaskarawewa nirogiwewa diergau wewa uthm niwane niwewa
@dhasaleewijeratne5212
@dhasaleewijeratne5212 2 жыл бұрын
🙏🙏🙏
@rmtharu158
@rmtharu158 10 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ....ඔබ වහන්සේ වන් කල්‍යාණ මිත්‍රයන් හමුවිමම ලා ලද ලාබයකි...🙏
@P.SamarasingheUSA
@P.SamarasingheUSA 9 ай бұрын
මාගේ නමස්කාරය වේවා සම්මා සම්බුදු සරණයි !!! ඹබ වහන්සේ නිදුක් නිරෝගී චිරජිවන ලබත්වා කායික මානසික සුවය ලබත්වා කෙලවර අමාමහ නිවනින් නිව් සැනසෙත්වා !!! 🙏🙏🙏
@dilusharavihari6957
@dilusharavihari6957 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස සසර යන්න වෙන අවිද්‍යාව,තෘශ්නාව,උපාදාන ,කර්ම නිසා ස්කන්ධ යන්ගේ නොසිදී පැවැත්ම පිලිබදව හොදින් තේරුම් ගියා.තාමත් අපි මේ ගෙවන වර්තමාන බවයෙත් මේ ලැබුනු ස්කන්ධත් එක්ක මේ හේතු නැවත රැස් කරමින් සසර යන හැටිත් මට තේරුම් ගියා.මේ දුක්ඛිත සසරෙන් මිදිය යුතුමයි..🙏🙏🙏🙏🙏
@chitranikahapalaarachchi5074
@chitranikahapalaarachchi5074 4 ай бұрын
එහෙමයි, අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !
@achalawitharanage5407
@achalawitharanage5407 Жыл бұрын
සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏
@educationwithnethmi4328
@educationwithnethmi4328 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
මම පරාදයි.. ඔබ ? | Ven.Kirulapana Dhammawijaya Thero
59:16
Kirulapana Dhammawijaya Thero
Рет қаралды 21 М.
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 18 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН
අපි ලෝකය විඳින හැටි | Ven.Kirulapana Dhammawijaya Thero
34:49
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 18 МЛН