No video

ඛන්ධ පබ්බයේ ඇති ස්කන්ධ භාවනාව | Ven.Kirulapana Dhammawijaya Thero

  Рет қаралды 37,202

Kirulapana Dhammawijaya Thero

Kirulapana Dhammawijaya Thero

Күн бұрын

#දේශණා_අංක_628
දේශනා සඳහා මාසික දායකත්වය ගැනීම සඳහා :
/ @kirulapanadhammawijay...
Contact us - 070-3421083
Email - sujathaputhralk@gmail.com
Facebook - Ven.Kirualapana Dhammawijaya Thero
Web Site - www.sujathaputhra.lk
Address - Sujatha Puthra Monastery, Orugalayaya, Malwanegama, Thambuththegama
ඔබ ධර්ම දේශණාවක් සඳහා ආරාධනා කිරීමට අවශ්‍ය නම් ඔබ විසින් 0703421083 දුරකථන අංකයට ඇමතුමක් ලබා ගන්න.. ඔබේ ඇමතුමට දින දෙකක් ඇතුලත ප්‍රතිචාරයක් ලැබෙනු ඇත..
එසේ නොමැතිනම් අවශ්‍යතාවය කෙටි පණිවිඩයක ලියා එම අංකයට Whatsapp කරන්න..
ඔබට ස්වාමීන් වහන්සේ විසින් දේශණා කරන සියලු ධර්ම දේශණා ශ්‍රවණය කිරීමට / @kirulapanadhammawijay... යන You Tube නාලිකාව Subscribe කර තබා ගන්න..
තවද සියලු වැඩසටහන් ගැන පහසුවෙන් දැනුවත් වීමට සහ සියලු භාවනා වැඩසටහන් නැරඹීම පිණිස play.google.co... යන යොමුවෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන⁣යේ නිල යෙදුම (Application) භාවිතා කරන්න..
යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම්, විවිධ දායකත්වයන් ගැනීමට අවශ්‍ය නම් 0703421083 අංකයට හෝ 0704421083 අකයට ඇමතුමක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න..
පූජනීය පින්වත් කිරුළපන ධම්මවිජය ස්වාමින් වහන්සේ විසින්ම සිදු කරන භාවනා වැඩසටහන් හා සම්බන්ධ වීමට පහත කණ්ඩායම් වලට එකතු වන්න..
ශුෂ්ක විපස්සනා භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
සමථ භාවනා වැඩසටන Viber කණ්ඩයම - invite.viber.c...
Join අට්ඨික විපස්සනාව on Viber invite.viber.c...
පාලිභාෂාව ඉගෙනීම වැඩසටහන Viber කණ්ඩයම - invite.viber.c...
Facebook පිටුව - / kirulapanadhammawijaya...
අදාල කණ්ඩායම් හෝ ස්වාමීන් වහන්සේ ගේ FB Page එක තුලින් මෙම දැනුම්දීම් කරනු ලැබෙයි..
මෙම group එකට සම්බන්ධ වීමෙන් සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් අවශ්‍ය විස්තර ලබාගත හැක..
Community Group of Sujatha Puthra Viber කණ්ඩයම - invite.viber.c...
සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථානය.

Пікірлер: 602
@devikajayasuriya6579
@devikajayasuriya6579 Жыл бұрын
🙏🙏🙏 බොහෝම පින් පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 දවසින් දවස උතුම් නිර්වාණයටම මගක් විවර කරලා දෙනවා.. එක් ගැඹුරු ධර්ම කරුණක් නොවැටහෙනවා ඇති කියලා තවත් කරුණක් ඊලඟ දේශණාවෙන් දේශණා කරනවා.. උතුම් බුදු පුතෙක්ට පැවරුණ කාර්‍යය සඳහාමයි ස්වාමීන් වහන්සෙගේ වීර්‍ය.. මේ උතුම් කරුණාව නම් වටහගන්න බැරි දුරක තියෙන දෙයක්මයි. බොහෝම පින් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@kamalawickramaraja5422
@kamalawickramaraja5422 Жыл бұрын
අනේ ඒක නම් ඇත්තම තමා, මට වචන නෑ කොහොම පින් දෙන්නද කියල . අටවිසි රූප දන්නෙ නෑ හරියටම කියල හිතනකොටම ඒ ගැන දේශනා කරෙ. දැන් පැහැදිලි කිරීමක් තමයි හොයල දැනගැනීමට උවමනා . 🙏🙏🙏🙏🙏🙏
@MaithriRanathunge-kr3zl
@MaithriRanathunge-kr3zl Жыл бұрын
BUDUSARANAIE APE GURUDEWAYANTASUWEN SNASIMENWESETHWA
@MaithreeRanathunga
@MaithreeRanathunga Жыл бұрын
PANCHA KAMAOSSEYAMA KAMATHANHA
@MaithreeRanathunga
@MaithreeRanathunga Жыл бұрын
BAWATHANHA SASWATHA DRUSTIYA
@MaithreeRanathunga
@MaithreeRanathunga Жыл бұрын
THANHAWA ETHIUNE ASENAM NETHIWRNNETH ETHANAMAIE KANE NAM NETHIWANNETH KANEMAIE ASSRUPAYA SITHA NISA HATA GANNA THANHAWA NETHIKALA UTHTHEYH ETHANAMAIE
@nisansalakumara1461
@nisansalakumara1461 Жыл бұрын
කවදාවත් අහලා නැති දේශනාවක්. තේරෙන්නේ නැති වුණත් කලින් කියා දුන් සතිපට්ඨාන දේශනා ඇහුවා. මෙය තරමක් තේරෙනවා. කවදාවත් දැනන් නොසිටි කරුණු බොහොමයක් දැන ගත්තා. ස්වාමින් වහන්සේ ට බොහොම පින්. කවුරු කියා දෙන්ටද මේ දේවල්, ලොකු පිනක් කරලා ඇති මමත් මේ ධර්ම දේශනා අහන්ට. 🙏🙏🙏
@chitrasomasiri6114
@chitrasomasiri6114 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස, ඔබවහන්සේ නිසා අප උගත් ධර්ම කරුණු බොහෝමයි.කිසිම ලෝබ කමක් නැතිව අප වැනි ගිහියන්ට සද්ධර්මය දේශනා කරන ඔබවහන්සේ අපේ පෙර පිනට පහල වූ උතුමන්වහන්සේ නමක්.ඔබවහන්සේ මෙලොවට බිහිකළ දෙමාපියන්ට උතුම් නිවනින් සැනසීම ට මේ පින් හේතුවේවා.
@DeepaKumari-ku4lr
@DeepaKumari-ku4lr 7 ай бұрын
7😅
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l 4 ай бұрын
RUPASKANDAYATAMAAIETHIR BRUPA28 ZV AITH 89YAIEBHMI. ARAMMANAWIJANATHI CHITHTHAN. CHAKKUNCHA PATICHCHARUPPE HA UPPAJJATHI CHAKKU WINGANANANAN
@malaniranasinghe5048
@malaniranasinghe5048 Жыл бұрын
සාධු සාධු සාධු පින් වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! තෙරුවන් සරණයි 🙏🙏🙏
@yasasdissanayake9818
@yasasdissanayake9818 Жыл бұрын
💕🙏💕පින්වන්ත ස්වාමීන් වහන්සේට, සතර සතිපට්ඪානය දේශනා කර ඉන්පසු නැවත නැවත කර්මස්ථාන අප කෙරෙහිම ඇති අපමන අනුකම්පාවෙන් පහදා දෙනවාට.බොහොම පින් 🙏🙏🙏
@kirillawalasaddhawansather6262
@kirillawalasaddhawansather6262 Жыл бұрын
මේ භවයේදීම සසරින් මිදෙත්වා. සාදූ සාදූ සාදූ.
@DSD394
@DSD394 Жыл бұрын
🙏🙏🙏
@chandrikadhamayanthi1042
@chandrikadhamayanthi1042 Жыл бұрын
Sammasambudu saranayi pinwath suwaminwahansa..oba wahansetath me budda sasanayedem uthum niwanin newesanasennata..parami wewa paramidam pirewa sadu sadu sadu 🌷🌷
@MaithriRanathunge-kr3zl
@MaithriRanathunge-kr3zl Жыл бұрын
RUPAYANHANDUNAGENIEMAASTHIETSIEAMAYATATH NAMAYA RUPAYATATHÌ
@MaithriRanathunge-kr3zl
@MaithriRanathunge-kr3zl Жыл бұрын
SEPAWEDANAWA ASTHIERAIE
@lakshikasenanayeka4806
@lakshikasenanayeka4806 Жыл бұрын
සාදු සාදු සාදු 🪔🪔🪔🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏 උතුමන් වහන්ස ඔබ වහන්සේ පතන්නාවු බෝදියකින් නිවන් අවබෝධ වේවා !!!ඔබ වහන්සේගේ ගුණ මහිමය අනන්තයි 🙏🙏🙏
@lalwijesiri8722
@lalwijesiri8722 6 ай бұрын
අනන්ත දුක්ඛිත සසර ගැන අවබෝධ කර ගැනීමට හා එම දුකින් මිදීමට ඔබවහන්සේ ගේ දේශනා ඉතා මහෝපකාරී වේ සියලු දෙනා හරි මාර්ග යට පිවිසෙත්වා!!!
@SwarnamalaThalakiriyawa
@SwarnamalaThalakiriyawa 8 күн бұрын
පින්වත් ස්වාමින් වහනස ඉතාවටිනා දේශනාවකින් ස්කන්ද පිලිබද පැහැදිලිකල ඔබවහන්සේ⁣ට ගොඩක්පින් ස්කන්ධ පිලිබද අවබෝධයෙන් සත්වපුද්ගලභාවය දුරැකිරිමෙන් දුකින් මිදිය හැකිබව පැහැදිලිකල ඔබවහන්සේට උතුම් නිවන සාක්ෂාත්වේවා
@dayarathnapathmawansha8305
@dayarathnapathmawansha8305 Жыл бұрын
දේශනා ගනනාවක ගුනාත්මක කරුණු එකම දේශනා වක.මා වෙනුවෙන් ම.තෙරුවන් සරනයි ,ඔබ වහන්සේ ට .
@KRamya-wc4bz
@KRamya-wc4bz 11 ай бұрын
හැම කෙනාටම එක වගේම තේරුම් ගැනීමට බෑ මට නම් ඔබ වහන්සේ දේශනා තේරුම් ගන්න පුළුවන් හරිම පැහැදිළියි උපමා උපමේය වටිනවා මහමෙව්නාව භාවනා අසපුවේ මමබණ අසනවා සිල් සමාදන් වෙනවා වසර දහයක් වෙනවා ඔබවහන්සේ ධර්ම දේශනා පැහැදිලි යි සත්‍යය අපට වැටහෙනවා ඉක්මනින් පැහැදිලි ධර්ම දේශනා නිසා බුදු සමිඳුන් දේශනා ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ සත්‍ය දේශනා කරන පින් ඔබ වහන්සේ ලාට සාධු සාධු සාධු ලයෙන්උපන් දරුවො වගේ
@sdnk5087
@sdnk5087 Жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්ස🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 මාගේ නමස්කාරයම වේවා !🙏🙏🙏 ධර්ම දේශනාව අහද්දී මට දැනුණ දෙයක් ඔබවහන්සේ🌼🌹🌼🙏🙏🙏 බාග්‍යවතුන්වහන්සේගෙ🌼🌹🌼🌹🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏 ශන්ත පදය මිනිස් සන්තානයට ස්පර්ශ කරන්නට බොහෝ වෙහෙස මහන්සියක් මහත් අනුකම්පාවෙන් දරනවා.පින්වත් ස්වාමීන්වහන්සේට🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏 මේ මහා අග්‍ර දානයම කුසලය ඉක්මන් බවයක උතුම් නිවනින්ම නිවී සැනසෙන්නට හේතූ උපකාරයක්ම වේවි !🙏🙏🙏
@MaithriRanathunge-kr3zl
@MaithriRanathunge-kr3zl Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢🎉🎉🎉🎉🎉🎉🎉MATAMATHAKUNA KIEWAMA SAMMUTHIYE HARI PARAMARTHAYATA WERADI PANCHASKANDA KRIYAWALIYA KALPANA KARANNA MANASINMAIE DEKIYAUTHTHE😊
@MaithriRanathunge-kr3zl
@MaithriRanathunge-kr3zl Жыл бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@MaithriRanathunge-kr3zl
@MaithriRanathunge-kr3zl Жыл бұрын
ETHAN SANTHAN ETHAN PANIETHAN YADIDAN CHATHTHARA SAMATHO SABBUSATHIPATIPANNO THANHAKKAYUO NIENRODO
@ChandaniKalansooriya-md1ys
@ChandaniKalansooriya-md1ys 13 күн бұрын
පංචස්කන්ධ විග්‍රහය ඉතා පැහැදිලිව ඔබ වහන්සේ දේශනා කළා. අප කෙරෙහි අනුකම්පාවෙන් ඔබ වහන්සේ මේ කරන්නාවූ මෙහෙය ට පාද නමස්කාර කරමි. තෙරුවන් සරණයි. 🙏🏼🙏🏼🙏🏼
@sarojinisenanayakasedigall3003
@sarojinisenanayakasedigall3003 Жыл бұрын
පින්වත් සුවාමිඑන් වහන්සේ සියසින් ඩැක වන්දනා කර ගන්නට ළැබිම ලොකු බාග්‍යයක් කොට සලකමි .පින්වත් සුවාමිඑන් වහන්සේ අති ගාම්බිර ඩර්මයඉ ඉතාමත් සරල ලසින් දේසනා කිරිමෙන් ලබාගත් අවබෝධ ය තව තවත් වර්ධනය විය.සැම නිමේෂයක ම සසරඉන් ගැලවීම පිනිසම මේ සිඑයලු ම කුසල් හේතු වෙවා .ඔබ වහන්සේට තුනුරුවන් සරණයි .
@zarafernando44
@zarafernando44 Жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට බොහෝ පින් , අපි ගැන අනුකම්පාවෙන් , මේ දේශානාවන් අපට පහදා දෙනවාට , අපවත් නිවනට ගෙන යන්නට දරන්නාවු මේ අපමන වෙහෙස , ඔබවහන්සේට පතන්නාවු බෝදියකින් උතුම් නිර්වානයම ශාක්ශාත් වේවා , තෙරුවන් සරනයි
@IndraniSomathilaka-ed1rm
@IndraniSomathilaka-ed1rm 2 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා තෙරුවන් සරණයි
@Sadasihansima
@Sadasihansima 3 ай бұрын
සාධූ සාධූ සාධූ 🌷🌷 තුණුරුවන් සරණයි ඔබවහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා 🙏🙏🙏
@bggunawathie3702
@bggunawathie3702 Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මම නමස්කාර කරමි.🙏🙏🙏පංචස්කන්ධයේ අනිත්‍ය බව ඉතා හොදින්ම තේරා දුන් ඔබ වහන්සේට තෙරුවන් සරණයි.කෙටි කාලය නිවනම අවබෝධ වේවා🙏🙏🙏
@harshakumara569
@harshakumara569 Жыл бұрын
සිල වන්තං ,ගුණ වන්තං, පුන්‍යඛ ඛෙත්තං අනුත්තරං , දුල්ලබේද මයා ලද්දං ,,බුද්ධ පුත්තං නමා මහං !!!..🙏🙏🙏🙏
@rpsnmadu1917
@rpsnmadu1917 5 ай бұрын
🎉🎉🎉🎉🎉
@nilminigamage631
@nilminigamage631 Жыл бұрын
එසේමය ,සසරෙහි ඇති දුක කියා නිම කල නොහැක,නොපමාව අවිද්‍යා, තෘශ්නා, දුරුකරමු, කර්ම රැස් නොවීමට කටයුතු සලසා ගනිමු, සාදු සාදු සාදු .🙏
@nandhamali
@nandhamali Жыл бұрын
@padminitillekeratne2595
@padminitillekeratne2595 Жыл бұрын
Sadu sadu Sadu swaminwahanseta theruwan saranai Siyalu deviyange arakshawa labewa labewa
@User4id
@User4id Жыл бұрын
තව තවත් ධර්මය දායාද කිරීමට ඔබවහන්සේට ශක්තිය ලැබේවා ..!🙏🙏
@bluesappire3911
@bluesappire3911 Жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට නමස්කාරය වේවා!!!මේ ධර්මය මට නිවනටම උපකාරී වේවා,ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ බෝධියකින් උතුම් මගඵල ලබත්වා!!!
@indrasuppiah5512
@indrasuppiah5512 Жыл бұрын
ඉතාම වටිනවා අපේ හාමුදුරුවනේ පින්සිදු වෙනවා .තව දස වතාවක් වත් අහල⁣ මම තේරුම් ගන්න උත්සාහ කරනවා .දීර්ඝ ආයුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ
@dasun4541
@dasun4541 Жыл бұрын
බොහෝ ම පිං පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@m.g.tmadhushani1134
@m.g.tmadhushani1134 Жыл бұрын
මාගේ කල්‍යාණමිත්‍රයන් වහන්සේට නමස්කාර කරමි...සාදු සාදු සාදු 🙏🙏🙏
@rohiniekanayake3413
@rohiniekanayake3413 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ .
@dharma_dhaja
@dharma_dhaja 2 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙇🙏
@krishanikulathunga7208
@krishanikulathunga7208 11 ай бұрын
ඔබ වහන්සේට පින් අනුමෝදන් වේවා ,තවද නිදුක් නිරෝගි චිරජිවනය ඇති වේවා .
@shyamalirathnayaka5987
@shyamalirathnayaka5987 Жыл бұрын
බොහොම පින් අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏 ඔබ වහන්සේ නම් ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් ...උතුම් බුද්ධ ධර්මye ඇති නිරaමිස රසය ඔබ වහන්සේගේ ධර්ම දේශනa තුළ පැහැදිලිවම තියෙනවා...ඔබ වහන්සේට අප්‍රමාණ පින් 🙏🙏 උතුම් බුද්ධ ධර්මය ඉතාමත් දුශ්කර කරුණු මෙතරම් ලිහිල් කරමින් අපට අවබෝධ කරවන ඔබ වහන්සේ මෙම බුද්දොත්පාද කාලයේ සාසනයට පහළ උන මිලකල නොහෙකි වටිනා නිධානයක් 🙏🙏🙏🌻🌻🌻🙏🙏
@tharangajayasinghe1009
@tharangajayasinghe1009 Жыл бұрын
බොහොම පින් ස්වාමීන් වහන්ස..🙏🙏🙏
@shiromijayasuriya3855
@shiromijayasuriya3855 Жыл бұрын
ඔබ වහන්සේට බොහොමත්ම පින් පින්වත් ලොකු ස්වාමීන් වහන්ස තුණුරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏
@nilminisamarasekar2685
@nilminisamarasekar2685 Жыл бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!! සාදු සාදු සාදු !!!!
@chamilajayasingha9529
@chamilajayasingha9529 Жыл бұрын
ඔබ වහන්සේගේ දර්ම දේශනා අහන්න අහන්න සසර බිය දැනෙන්න ගන්නවා ස්වාමින්වහන්ස ...මේ මම කියා සිතා සිටින දෙයට මෙන්ම සියලු සත්වයාට ඔබ වහන්සේට මෙන්ම ඉක්මනින්ම සත්‍ය අවබෝධ වේවා🙏🙏🙏
@UKSummerHot-oh1jk
@UKSummerHot-oh1jk Жыл бұрын
සාදු සාදු සාදු!!! සෝවාන් වීමේ මග පංච උපාදානස්කන්ධය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මනසිකාරය, දේශනාව ඉතා පැහැදිලියි මාර්ගය පැහැදිලියි පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි
@user-pq5gb8ol9u
@user-pq5gb8ol9u Жыл бұрын
රන් හා සමාන උතුම් ධර්ම දේශනාවක් පින්වත් ස්වාමීන් වහන්ස, අනේක වාරයක් පිං ඔබ වහන්සේට 🙏🌷 ඒ ශාන්ත වූ ප්‍රණීත වූ උතුම් නිර්වාණය දුර නොවේම්වා, පින්වත් හිමියනි 🙏
@user-ly3sq4xh7c
@user-ly3sq4xh7c Жыл бұрын
PAM GIEWATH DENAWA KIYALA KARAN E ME NAMA RUPA DEKAK NADATHTBU KARANAEKA
@user-ly3sq4xh7c
@user-ly3sq4xh7c Жыл бұрын
ITHI RUPAN ERUPAUA ITHIE WEDANA MEWEDANA WAIIE ADKEWASAYEN
@user-ly3sq4xh7c
@user-ly3sq4xh7c Жыл бұрын
AWIDYA THURUSNA KARMA NISA WINGANA AYA HATAGA NNAWA
@pavideos3808
@pavideos3808 Жыл бұрын
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
@Video_mania-vo90
@Video_mania-vo90 11 ай бұрын
තෙරුවන් සරණයී පින්වත් ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@kusumwickramasinghe7217
@kusumwickramasinghe7217 Жыл бұрын
Uthum desanawak apaha laba demata dayakathwaya dakwu hamadenatath pinwantha swaminwahansetath uthum niwan suwa labewa.sadu sadu sadu.
@MaithriRanathunge-kr3zl
@MaithriRanathunge-kr3zl Жыл бұрын
SATHARAMAHA BUTHA RUPA UPADAYARUPA 24 WARNA GANDA RASA HADAYA RUPAYA JIEWITHA RUPAYA
@MaithriRanathunge-kr3zl
@MaithriRanathunge-kr3zl Жыл бұрын
CHAKKUN PATICHCHA RIPECHA UPPAJJATHI CHAKKU WINGANANANAN THINNANSANGATHI PASSO PASSA PACHHAYA WEDANA
@MaithriRanathunge-kr3zl
@MaithriRanathunge-kr3zl Жыл бұрын
RUPAYA NAMAYATA NAMAYA RUPAYATA EKATA HETHTHUKALA BATAMITI 2K WAGE NAMAYA RUPAYATA RUPAYA NAMAYATA EEKATA BENDIE PAWATHINNE WINGANANAYA KAYEN PITAUU WAHAMA RUPAYAWDTENAWA AYE KELIN KARANNABE EKATA API MALA KIYANAWA EYHANADI HONDATAMA PEHEDILIE SATHWAPUDGALA BAWAYAK NETHY BAWA
@MaithriRanathunge-kr3zl
@MaithriRanathunge-kr3zl Жыл бұрын
DARMATHAWALA KRIYA KARITWAYAK MISA SATHWA PUDGALA SUNYAIE
@mallikanawarathna1456
@mallikanawarathna1456 10 ай бұрын
උතුම් සම්බුදු සරනයි අපේ ස්වාමින් වහන්ස සාදු සාදු සාදු
@upuljayarathna6245
@upuljayarathna6245 Жыл бұрын
ඉතාමත් වටිනා දේශනාවක් !සාදු සාදු සාදු !!!නමස්කාර වේවා පින්වත් ස්වාමීන්වහන්සේට. ! දායකත්වය දැක්වූ සැමටත් බොහොම පින්!!!
@a.d.s.damsara
@a.d.s.damsara Жыл бұрын
පැහැදිලිව,තේරුම් ගත හැකි පරිදි දහම් කරුණු පහදාදීම සම්බන්ධයෙන් ඔබ වහන්සේට බොහෝමත්ම පින්..........🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@renukaabeykoon2904
@renukaabeykoon2904 Жыл бұрын
ඔබ වහන්සේගේ දෙපාමුල සිට මේ දේශනාව ඇසීමට මා පින්වන්ත උනා.චතුරාර්‍ය සත්‍යය පොත් වහන්සේ මනාව කියවා තිබුනු මට ඔබ වහන්සේගේ දේශනය මනාව පැහැදිලි උනා.නැවත නැවතත් දේශනය අසමින්ම පොත් වහන්සේ තුල ඇති කරුනු දිග හැර බලනවිට,ජීවිතේ යතාර්තය හොදින් පැහැදිලියි අපේ පින්වත් ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේගේ ඇසුරේ අපේ සසර ගමන බොහෝ දුර නොවේවි කියල දැනෙනව ස්වාමීන් වහන්ස .ඔබ වහන්සේට කෙසේනම් පින් දී ඉවරයක් කරන්නද?ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් ඉක්මනින්ම නිවේවා ...🙏🙏🙏
@SabeethEkanayaka-qh6yi
@SabeethEkanayaka-qh6yi Жыл бұрын
සම්මා සම්බුදු සරණයි පින්වත් සුවාමින් වහන්සේට
@ayomiprabodha-ee3ci
@ayomiprabodha-ee3ci Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස. 🌼🌼🌼
@rohinipiris4191
@rohinipiris4191 Жыл бұрын
ගෞරවයණිය පින්වත් ලොකු ස්වාමින්වහන්ස ඔබ වහන්සේටත් මේ ධාර්ම දේශනාව ශ්‍රවණය කිරිමට දායකත්වය ලබා දුන් සියලුම පින්වතුන්ටත් උතුම් චතුර්‍යය සත්‍යවබොධ වී නිවන් නිවෙවා 🙏🙏🙏
@kokilavithana2349
@kokilavithana2349 Жыл бұрын
ඉතා වටිනා දේශනාවක් ස්වාමින්වහන්ස .අපේ පංචස්කන්ධය ගැන තේරැමි කරාට.බොහොම පිං .🙏🙏🙏🙏🙏🙏🙏🙏
@damayanthibotheju9451
@damayanthibotheju9451 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏
@DSD394
@DSD394 Жыл бұрын
අප ගැන අනුකම්පාවෙන් දේශනාකරන සියලුම දර්ම කරුනු අවබොධ කරගැනීමට කටයුතු කරමි.ඒ නිවන් මග වඩමි.ඔබ වහන්සේට අපමන පින්!!!🙏🙏🙏 ප්‍රාර්ථනීය බොදියකින්ම නිවිමට මේ සියලුම කුසලයෝ උපනිශ්‍රය වේවා !!!!🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l Ай бұрын
ARAMMANAWIJANATHI CHITHTHAN CAKKUNHA PATIHHA RUPEHA UPPAJJATI CHAKKU WINGANAANAN
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l Ай бұрын
WINDINNE WEDANAWA AFAREKUSl oUAHEMADEMA KARANNESANGANANAWEN HANDUNAGANNAWA
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l Ай бұрын
MATAMATHAKUNA KIEWOTH WERADI SAMMUTHIYA HARI PARAMARTHAYEDIEWERADI SANGANANA. CHAITHASIKAYA HANDUNAGANNAWA
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l Ай бұрын
RUPAN BHIKKAWENATHUMHAKAN THANPAJAHATHA
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l Ай бұрын
MAHANENI RUPAYA OBALAGENOWE ATHAHARINNA
@user-or2og7ws5b
@user-or2og7ws5b 7 ай бұрын
මේ උතුම් දහම මට නිවනට දොරටුවක්ම වේවා!!පින්වත්ස්වාමින් වහන්ස පතන බෝධියකින් උතුම් නිවනින් සැනසේවා!!! හොදටම තේරෙන තෙක් මේ දහම වාර කීයක් වුව අසමි සාදු🙏සාදු🙏සාදු🙏
@isurasampath5111
@isurasampath5111 Жыл бұрын
සාදු සාදු සාදු !!! නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරණයි
@sureshaniherath5171
@sureshaniherath5171 Жыл бұрын
ඔබ වහන්සේ වෙහෙසක් මහන්සියක් නොතකා අපිව සසරෙන් එතෙර කරන්න අප්‍රමාණ උත්සහය ඔබ වහන්සේ පැතූ බෝධියකින් සැනසී නිවීම පිණිසම හේතු වාසනා වේවා .තෙරුවන් සරණයි .🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏
@bagyaedirisinghe2022
@bagyaedirisinghe2022 Жыл бұрын
අනේ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ⁣ට ගොඩාක් පින් 🙏 පින්වත් ස්වාමීන් වහන්සේට හදවතින්ම වන්දනා කරනව 🙏
@j_fitchan5958
@j_fitchan5958 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමිනවහන්ස 🙏
@prabhagunathilake9865
@prabhagunathilake9865 Жыл бұрын
ගැඹුරු දේශනාවක් සරල කර දේශනා කල අපූර්වත්වය නම්..🌷 ඔබ වහන්සේට ගැඹුරු දේශනාවක් නමුත් සරලව දේශනා කිරීමේ විශේෂ දක්ෂතාවයක් තියෙනවා.🙏🙏🙏 එය විශේෂ ගුණයක්.🌷 අප එය වරක් දෙවරක් හෝ කිහිප වරක් ශ්‍රවණය කරලයි අවබෝධයට පැමිණෙන්නේ... කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර උතුම් නිර්වානයම වේවා!🙏🙏🙏 තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🙏🙏
@lankapoornimakk642
@lankapoornimakk642 Жыл бұрын
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. සාධු සාධු සාධු
@kusumkumari8659
@kusumkumari8659 Жыл бұрын
❤teruvan saranayi pinvat ape suvaamin vahansa namoobuddaaya.❤
@surekaroshini7114
@surekaroshini7114 Жыл бұрын
ඔබ වහන්සේ මෙ කරන කරුනික පැහැදිලි කිරිම නිස අපිට මේ සසරින් එතර වෙන්න උනන්දුව වැඩි වෙනවා බොහොම පිං සාදු සාදු සාදු
@paramichamodaya839
@paramichamodaya839 Жыл бұрын
අනෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට ගොඩක් ගොඩක් ගොඩක් පින් යහපතක්ම වෙවා තෙරුවන් සරනින්
@chandrikadhamayanthi1042
@chandrikadhamayanthi1042 Жыл бұрын
Sammasambudu saranayi pinwath suwaminwahansa 🌷🌷❤
@rbowala8443
@rbowala8443 9 ай бұрын
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindryanwahansa
@vinitharupasinghe4693
@vinitharupasinghe4693 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@kanthikuwait8110
@kanthikuwait8110 Жыл бұрын
Sadu sadu sadu
@malakasilva
@malakasilva Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@geethasenevirathna2260
@geethasenevirathna2260 Жыл бұрын
අනන්ත අප්‍රමාණ පිං සිදු වේවා ඔබ වහන්සේ ට . සියලු යහපත වේවා .පාරමී පිරේවා.
@koralagedammika1216
@koralagedammika1216 Жыл бұрын
සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
@apsarawijesinghe8869
@apsarawijesinghe8869 Жыл бұрын
Athi uthum dharma deshanawa pragha sheershayen paramee wewa athi poojaneeya swameenwahanseta
@vidyanilakmali9690
@vidyanilakmali9690 Жыл бұрын
සාදු ....සාදු ....සාදු ....
@user-nn6df2rr5v
@user-nn6df2rr5v 11 ай бұрын
Sadu sadu sadu obawahanseta uthum nirwanayama awaboda wewa
@tharangajayasinghe1009
@tharangajayasinghe1009 Жыл бұрын
මාර්ග සත්‍යය මනාසේ පහදා දෙනු ඇසෙන්නට ලැබීම කොයි තරම් දුර්ලභදැයි දැනගන්නට තව තවත් බොහෝ දෙව් මිනිසුන්හට මේ මනරම් පහදා දීම් අසන්නට ලැබේවා..මේ මනසිකාරයන් තුලින් අපගේ ප්‍රඟාව අවදි වේවා!!!තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස..ධර්ම දානයේ මහත්ඵල මහානිසංසයෝ තුන් ලොවක් නිවා සනසනු පිණිස පාරමි වේවා!!!🙏🙏🙏
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l 3 ай бұрын
TANHAWAATHIYNE KANENAM NIRUFDAWENNETH KANEMAIE BHUDURAJANAN WAHANSE DESANAKARANAWA MAHANENI MERUPAYA OBE NOWE ATHAHARINNA RUPAN BIKKAWE NATHM HAKAN THANPAJAHATHA
@thusharajeewani6208
@thusharajeewani6208 Жыл бұрын
නමස්කාර වේවා ස්වාමීන් වහන්සේට .🙏🙏🙏.බොහොම පින්.
@banlad4040
@banlad4040 Жыл бұрын
සාදූ.සාදූ.සාදූ.පින්වාත්.ලොකූ.ස්වාම්න්වාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා.තෙරූවාම්සාරනායි🙏🙏🙏🙏🙏🙏
@swarnasarojini5786
@swarnasarojini5786 11 ай бұрын
අනේ මගේ උතුම් පින්වත් ස්වාමීන් වහන්ස ...,ඔබවහන්සේ ලොවටම අපමණ කරුණා ඇති සේක...මෙපමණ ආදරයක් ,කරුණාවන්ත බවක් ඔබවහන්සේගේ සිතෙහි ඇති වන්නේ කෙසේද ...ඔබවහන්සේ
@smax7430
@smax7430 11 ай бұрын
තෙරුවන් සරණයි 🙏
@manikerathnayaka6605
@manikerathnayaka6605 Жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේ ට බොහොම පිං
@kalutharamaniyo9178
@kalutharamaniyo9178 Жыл бұрын
!🙏🙏🙏 සමිමුති ලෝකයේ සිටින මමායනය පිහිට කොටගෙන පරමාර්ථ ධර්ම අවබෝධ කරගැනීමට මංපෙත පැහැදිලි කරදෙන පින්වත් බුද්ධ පුතුයාණන් වහන්සේ ගේ පාද නමස්කාර කරමින් දීර්ගායු පුාර්ථනය කරමි. 🙏🙏🙏
@ugsdeepashika6960
@ugsdeepashika6960 Жыл бұрын
Pinwath Swaminwahaseta bohoma pin.Theruwan Saranai!
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l 3 ай бұрын
ASE THANHAWA ETIUNOTH NIRUDDAWENNETH ASEMAIE KANE NAM NIRUDDAWANNETH KANEMAIE. MAMANENI ME RUPAYA OBENOWE ATHAHARINNA ATHAHERIEMAMA SUKAYAPINISA HETHU WE 😊
@asokarajapaksha833
@asokarajapaksha833 Жыл бұрын
කරුනාවෙ මහිමය! බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්ස උතුම් වූ නිවනින් නිවේවා !
@rosebowala8547
@rosebowala8547 Жыл бұрын
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
@sampathvitharana2521
@sampathvitharana2521 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@nilminibotheju4682
@nilminibotheju4682 Жыл бұрын
තෙරැවන් බලය පිහිට වෙිිවා ස්වාමින් වහන්ස.මෙි අවසන් භවය වෙිවා ස්වාමින් වහන්ස.දිනපතා ඔබ වහන්සේගේ දෙපා නැමද භාවනා කරන්න පටන් ගන්නේ ගුරැ දේවොත්තමයානන් වහන්ස.සාදු සාදු සාදු.
@shiranialuvihare2073
@shiranialuvihare2073 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@jcghewage5480
@jcghewage5480 Жыл бұрын
සාදු සාදු
@lathagamage1320
@lathagamage1320 Жыл бұрын
Pinwath swamin whanse me siyalulo wasiyanta labadena wuthum daham danumata oba wahanse ta dalada wahansege arakshawa labewa
@user-ly3sq4xh7c
@user-ly3sq4xh7c Жыл бұрын
NAMASKARAWEWA GURUDEWAYAN WAHANSA THERUWAN SARANAIE NIEROGIEWA DIERGAU WEWA SAMMA SAM BUDU SARANAIE BUDDA PUTHTHAN NAMA MAHAN
@deepikafrancis7320
@deepikafrancis7320 Жыл бұрын
මෙි පිනෙන් නිවන් දකිත්වා ඔබ වහන්නේ මෙි බන අසන්න සැලැස්සු පිංවතුන්ටද නිවන් අවබෝධ වෙිවා
@Wingru
@Wingru 8 ай бұрын
සාධු .!සාධු ..!! සාධු ...!!!
@dulananavodya
@dulananavodya Жыл бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🙏🙏
@aravindathilina8974
@aravindathilina8974 Жыл бұрын
සාදූ සාදූ සාදූ❤❤❤❤
@MaithreeRanathunga
@MaithreeRanathunga Жыл бұрын
SATHIPATHTHANAYA
@isuruudayanga8529
@isuruudayanga8529 Жыл бұрын
මාගේ ගුරුදේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏 අනේ ලොකු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ ගුරු ඇසුර ලැබීමට කුමන පිනක් සසරේ කර ඇතිද, ඒ පිනට ලැබුනා වූ මේ කල්‍යාණ මිත්‍ර ලොකු ස්වමීන් වහන්සේට, දෙවි බබුන්ගේද, නමස්කාරයම වේවා. දෙගොඩ තලා ගලන්නා වූ ගංගාවක් දෙපස ඇති කුඹුරු, එම ගංගාව නිසා කෙතරම් සරු සාරවත් වන්නේද, මාගේ ලොකු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේත් මේ රට පුරා, ලෝකය පුරා ගලන්නා වූ ගංගාවක් මෙන් සැම දෙනාහටම පරම ගම්භීර වූ උතුම් නිර්වාණය පරිපූර්ණ කරන්නේ ය. සාදු! සාදු! සාදු! 🙏🙏🙏
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l Күн бұрын
SAMUDAYA. ATHTHANGAMAYAYA.
@getmotivated1874
@getmotivated1874 Жыл бұрын
නමස්කාර වේවා පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්ස🙏🙏🙏
@kumariambegoda
@kumariambegoda Жыл бұрын
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස
@dilanisamanthika593
@dilanisamanthika593 Жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි මාගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස... 🙏🙏🙏
@amsda1986
@amsda1986 Жыл бұрын
*සීලවන්තං ගුණවන්තං* *පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං* *දුල්ලභේන මයාලද්ධං* *වන්දිතුං පස්සිතුං වරං* *සාරිපුත්තාදි ථේරානං* *ආගතං පටිපාටියං* *සද්ධාසීලං දයාවාසං* *බුද්ධපුත්තං නමාමහං* *මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!*
@MaithreeRanathunga
@MaithreeRanathunga Жыл бұрын
THANHAWA ETHIUNE KANE NAM NIRUDDAWENNETH KANEMAIE ASENAM ASEMAIE
@mallikamudalige9748
@mallikamudalige9748 Жыл бұрын
Sadhu sadhu sadhu!
@chandaneediipa9914
@chandaneediipa9914 Жыл бұрын
සාදු සාදු සාදු!!!🙏🏻☸️🌼
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l 4 ай бұрын
ASTHIRA WINGANANAYA ASTHIRAWEDANA MATA MATHAKUNA KIEWAMA SAMMUTHIYEDI HARI PARAMARTHAYENWERADI
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l 4 ай бұрын
MATAPENAWA WERADI MATANOWEPENNE SITHA GHAKKUPRASADAYA ASRENPENNE WINDINNE WEDANAWA RUPAN BHIKKAWE NATHUMHAKAN THANPAJAHATHA
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l 4 ай бұрын
RUPASKANDAYA. WEDANASKANDAYA SANGANANA SKANKARASKANDAYA WINGANANASKANDA
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l 4 ай бұрын
PANCHSKANDAWIBHAGATA OBADATHAUTHUMAIEB
@user-ub9ee9bk7l
@user-ub9ee9bk7l Күн бұрын
PANHAKAMA OSSE THANHAWA. THANHAWA DUKATA HETHWA THANHAWA ETIUNE ASENAM NIRUDDA WENNETH ASEMAIE. THANHAWA ETHIUNE KANENAM THANHAWA ETHIWENNETH KANEMAIE MARGASATHYA GENAIE PEHEDILIWENNE. ADA. PANHA UPADANAS KANDAYA.
@user-qn3rm9nh8i
@user-qn3rm9nh8i 4 ай бұрын
Sadu ❤sadu❤ sadu ❤ 😊.
නව සීවථික භාවනාව වඩමු | Ven.Kirulapana Dhammawijaya Thero
1:12:10
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН
අද ඉඳන් දැනගෙන බණ අහමු | Ven.Kirulapana Dhammawijaya Thero
1:17:50
Rev Hasalaka Seelavimala Thero 2024 05 31 සුගත සදහම් දේශනා
1:15:03
vimukthiya udesa විමුක්තිය උදෙසා
Рет қаралды 463
මම පරාදයි.. ඔබ ? | Ven.Kirulapana Dhammawijaya Thero
59:16
Kirulapana Dhammawijaya Thero
Рет қаралды 21 М.