මේ වරද ඔබත් කරනවද? එහෙනම් අනිවාරෙන්ම ඔබ පරිස්සම් විය යුතුමයි | Ven Koralayagama Saranathissa Thero

  Рет қаралды 9,386

Dam Piyasa දම් පියස

Dam Piyasa දම් පියස

25 күн бұрын

මේ වරද ඔබත් කරනවද? එහෙනම් අනිවාරෙන්ම ඔබ පරිස්සම් විය යුතුමයි | Ven Koralayagama Saranathissa Thero Bana 2024 | Bana deshana
#DamPiyasa #Bana #KoralayagamaSaranathissaTheroBana2024 #dharmadeshana #2024 #new

Пікірлер: 63
@PSK-Roma-16
@PSK-Roma-16 3 күн бұрын
භාග්‍යවත් කල්‍යාණ මිත්‍ර අප ස්වාමීන් වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම පහසු පටිපදාවකින් උතුම් නිර්වාණාවබෝධය සඳහා මේ ධර්ම දාන කුසලය හේතු වාසනා වේවා! තෙරුවන් සරණයි සියලු ලෝක සත්ත්වයෝ සුවපත් වේවා
@godagegaming8471
@godagegaming8471 23 күн бұрын
ඔබ වහන්සේට පිං සිංදු වේවා....🙏🙏 දින දින බණ අසමින් නොතේරුණු දහම් කරුණු අවබෝධ කරගනිමින් කළ පව් වලින් මිදීමට සහ නොකළ පව් නොකිරීමට උත්සහ කරමි.....
@ranukamigamuge9147
@ranukamigamuge9147 22 күн бұрын
ඔබවහන්සේට නිදුක්නිරෝගීසුව ලැබේවා. තිසරණ සරණයි.
@kuwaitcity1184
@kuwaitcity1184 23 күн бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌻🙏💐🙏🌷 🌻🙏💐🙏🌷 🌻🙏💐🙏🌷 🌻🙏💐🙏🌷 🌻🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු 🌻🙏💐🙏🌷
@user-ji1eo5of6s
@user-ji1eo5of6s 20 күн бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
@bhagyavijithasena4264
@bhagyavijithasena4264 23 күн бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@sujasujee4513
@sujasujee4513 20 күн бұрын
සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු !!!🙏🙏🙏🌺🌺🌺 සාදු!!!🙏🙏🙏🌺🌺🌺
@ruwanthikajayamalee
@ruwanthikajayamalee 21 күн бұрын
පිංවත් ඔබ 💛වහන්සේට තෙරුවන් සරණයි !!! 🙏🙏🙏
@samudrawijesundara8716
@samudrawijesundara8716 20 күн бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@user-oq9pj1sy5e
@user-oq9pj1sy5e 23 күн бұрын
අපෙ ස්වාමීන් වහන්සේ ට බුදු සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-px4lv2my8l
@user-px4lv2my8l 23 күн бұрын
Sadu sadu saaadu
@champataldaha-nj5eg
@champataldaha-nj5eg 23 күн бұрын
Sadu sadu sadu
@user-vp7tb8lr9r
@user-vp7tb8lr9r 22 күн бұрын
තෙරැවන් සරනයි පිනවත් ස්වම්න් වහන්සේට ගෞතම බුද්ධජ සාසනය තුලදිම නිවන් සැනසෙන්නට වසනාව ලැබෙිවා ඔබ වහන්සේ මෙි ලෙවට බිහිකල දෙමපියන් දෙදෙනාගේ සසර ගමන කෙටිවි ඉක්මන් භවයකදිම නිවන් සුවට විදිමට මෙි පින් හෙතුවසනාවක්ම වෙිවා.....
@nayanidaluwatte2463
@nayanidaluwatte2463 23 күн бұрын
🌹🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌹
@hiroshaperera6481
@hiroshaperera6481 20 күн бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!!
@anjaleegunathilaka1489
@anjaleegunathilaka1489 22 күн бұрын
සාධු සාධු සාධු ඔබ වහන්සේ ට වහා නිවන සාක්ෂාත් වේවා 🙏🌼
@priyadharshaniperera-dj3yt
@priyadharshaniperera-dj3yt 23 күн бұрын
සාධු 🙏🙏🙏සාධු🙏🙏🙏සාධු🙏🙏🙏
@divonsithumina2336
@divonsithumina2336 22 күн бұрын
දීර්ඝායුෂ ලැබේවා හිමියනි
@user-jr7qs9ni3o
@user-jr7qs9ni3o 22 күн бұрын
Ape swamin wahanse uthum niwananin meh bawayadeema senasewa sadu sadu sadu
@mallikaherath7022
@mallikaherath7022 22 күн бұрын
Pinwath Swameen Wahanseta Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-zg4jx3wx9w
@user-zg4jx3wx9w 23 күн бұрын
sadu🙏🌹sadu 🙏🌹sadu🙏🌹theruwan saranai swamin wahansta
@kumudunikumu6988
@kumudunikumu6988 23 күн бұрын
Sadu🙏🏻sadu🙏🏻sadu🙏🏻
@chandaniramyalatha297
@chandaniramyalatha297 23 күн бұрын
Namo Buddhaya saadu saadu saadu pinwath uthum u swamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirgauuu wevaaa.niduk nirogi suwayama wevaaa.siyaluma sathwayo suwapath wethvaaa saadu saadu saadu
@chandrasirisiriwardhana-xb3le
@chandrasirisiriwardhana-xb3le 23 күн бұрын
Sadu Sadu saadu. NamoBuddhaya.
@shanthidesilva4605
@shanthidesilva4605 22 күн бұрын
Sadu, sadu sadu obe vahansete chiraht kalleyakk dahrrme charitable radennete thousands been haki vevaa. Acesaneye nirrvaneyeme ac.vebodeha veva.🎉🎉
@nirmalapriyanthi698
@nirmalapriyanthi698 18 күн бұрын
Theruwan Saranai 🙏🏼🙏🏼🙏🏼
@user-do9nc1wy3b
@user-do9nc1wy3b 23 күн бұрын
සාදු ...සාදු ...සාදු ...
@SamanThilak
@SamanThilak 23 күн бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@user-oy1fx9wn8s
@user-oy1fx9wn8s 15 күн бұрын
sadu sadu sadu
@malnimalni3284
@malnimalni3284 17 күн бұрын
Sadu..sadu. saduu.!
@oshadaepitawela8316
@oshadaepitawela8316 2 күн бұрын
Sadu 🙏 Sadu 🙏 Sadu🙏 Sadu🙏
@dineshkumara5684
@dineshkumara5684 22 күн бұрын
🙏 🙏 🙏 🙏 🙏 🙏 🌷🌷🌷🌷🌷🌷🌷
@nisharadilhari5587
@nisharadilhari5587 19 күн бұрын
තෙරුවන් සරණයි 🙏
@NadeekaUdayangani-zt6wk
@NadeekaUdayangani-zt6wk 23 күн бұрын
Me wagema darma deesa karanna oba wahanseeta saktiya lebeewa!!!
@mihirani
@mihirani 22 күн бұрын
පින්වත් ස්වාමීන් වහන්ස , ජීවිතය බැබලුනේ ඔබ වහන්සේ නිසාමයි .... 🙏🙏🙏🙏🙏🙏
@VijithDibulvitiya-yc9yl
@VijithDibulvitiya-yc9yl 23 күн бұрын
🙏🙏තෙරුවන් සරණයි මාගේ නමස්කාරයම වේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏
@user-fg9zh6qc2c
@user-fg9zh6qc2c 23 күн бұрын
Theruwan saranai 🙏🙏🙏
@prasannakumara5975
@prasannakumara5975 23 күн бұрын
සාධු සාධු සාධු... තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබේවා 🙏🙏🙏🙏🙏
@chandimaweerasinha8136
@chandimaweerasinha8136 5 күн бұрын
🙏🙏🙏
@malithbuddika3814
@malithbuddika3814 22 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@nirmalapriyanthi698
@nirmalapriyanthi698 18 күн бұрын
🙏🏼🙏🏼🙏🏼
@w.sajeewani3441
@w.sajeewani3441 23 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 23 күн бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි මගේ හුස්ම පොද නතර කර මගේ දේ පල ගත්ත අසත්පුරුෂ යන්ට ත් ධර්මදානයක් දුන්නා. සංසාරේ කිසිම දාවක අසත් පුරුෂයන් ගේ හෙවනැල්ලක්‌ සුළගක්‌ කට හඩක් නො ඇසේවා 🙏අදට ත් මම ලෙඩක්‌
@bernadethfonseka8031
@bernadethfonseka8031 22 күн бұрын
Obawahanseta nwanmagm udath wewan
@rachelperaud1945
@rachelperaud1945 22 күн бұрын
ඔබ තුමාට සිත් සැනසීම උදාවේවා. ඔබගේ හැගීම මට ඔබට දැනෙන අයුරින දැනෙනවා. නමුත් හිතවත කාලයත් සමග ඒ කැකෑරෙන විදින, කැලබෙන පිච්චෙන ගතිය නැති වෙලා යනවා. දර්ම මාර්ගයේ යන්න. නිතරම හිතන්න පුරුදු වෙන්න මමත් සසර ගමනේ මේ ආකාරයෙන්ම කෙනෙකුට සලකලා දේපළ පැහැර ගත්ත නිසයි මට අද මෙහෙම වුනේ කියල . නිතරම මහා මොග්ගල්ලාන මහ රහතුන් පිරිනිවී ගියේ කොහොමද කියල හිතන්න . එවිට ඔබට උපේක්ෂාව පමනක් ඉතිරි වේවි. තෙරුවන් සරනයි .
@RanchagodaGamageGHANAWATHI
@RanchagodaGamageGHANAWATHI 22 күн бұрын
​@@rachelperaud1945h
@mihirani
@mihirani 22 күн бұрын
❤❤❤❤❤​@@rachelperaud1945
@DayaJayakodi
@DayaJayakodi 21 күн бұрын
7
@hemamaliarachchige1968
@hemamaliarachchige1968 23 күн бұрын
" අසේවනාච බාලානං සබ්බ පාපස්ස අකරණං " " පණ්ඩිතානංච සේවනා කුසලස්ස උපසම්පදා "
@user-jr7qs9ni3o
@user-jr7qs9ni3o 22 күн бұрын
Dambadiwa piriniwan manchakaya wadinna giyama aswalata kanduluawa budurajanan wahansegena aprmana shokayak godak denataathiwenawa harriyata adanawa bagyawathun wanse pilibanda athiwena Duka wachanayan wisthara karanna apahasui
@user-nc3vb7qu1c
@user-nc3vb7qu1c 22 күн бұрын
සාදු සාදු සාදු🙏🙏🙏 නිවන් අවබෝධය වැඩි දුරක නොවේවා! බුදු සරණයි.🙏❤️
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 21 күн бұрын
තිලෝවට තිලෝක වූ දෙවියන්ට දෙවි වූ බ්‍රහ්මයට බ්‍රහ්ම වූ මාගේ අමා මෑණි තිලෝගුරු සම්මා සම්බුද්ධ රජෝත්තාමයන් වහන්සේට කිසිදු කරදරයක් කරන්න මේ කෝටියක් සක්වලම දේව බ්‍රහ්ම මනුස්‍ය කිසි කෙනෙක් නැහැ අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 21 күн бұрын
හරිම සංවේදීයි වෙනවා මට‍ මොන දේ පෘතක්ජන අය කිවුවත් අපහාස කලත් දොස් කිවුවත් මා කෙරේ නම් ඇතිවෙනවා අපේ ස්වාමින් වහන්ස මට‍ බුදුරජාණන් වහන්සේ කෙරේ පුදුම සද්ධාවක් තියෙනවා ඒ මොහොතේ එතන බිම තිබු දුවිලි ගෙන නාලාගිරි අත් රජා ඔහුගේ පිට මතට ඉස ගත්ත කියන්නේ මොන තරම් ඒ ආතා ගෞර්වයක් සද්ධාවක් ඇතිවෙලාද කියලා අපිට තේරෙනවා නෙ අපේ සවාමින් වහන්ස මොන තරම් කරුණාවක් ඒ අත් රජටත් ඇතිවුන නිසානේ එහෙම කලේ බුදු පා කමල ලග වැද වැටුන සාධු සාධු සාධු 🌸🌸🌸🌸🌸🌸
@SachinSahan-g6l
@SachinSahan-g6l 21 күн бұрын
Banatikatath nivedana ivarayakna.mokatada bana danne.
@damyantinokia4145
@damyantinokia4145 21 күн бұрын
සාදු සාදු සාදු
@warnsuriya9856
@warnsuriya9856 23 күн бұрын
sadu sadu sadu
@shamawikramasinghe1471
@shamawikramasinghe1471 22 күн бұрын
Sadu sadu sadu
@AkalankaIresha
@AkalankaIresha 22 күн бұрын
🙏🙏🙏
@sudamchanendra3193
@sudamchanendra3193 22 күн бұрын
🙏🙏🙏
@nirmaleeperera8889
@nirmaleeperera8889 22 күн бұрын
🙏🙏🙏
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 56 МЛН
1 or 2?🐄
00:12
Kan Andrey
Рет қаралды 57 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 26 МЛН
අකුසලය යටපත් කර ඔබේ පින් බලවත් කරගන්න  - Ven. Koralayagama Saranathissa Thero
51:21
Koralayagama saranathissa thero's - ධර්ම දේශනා
Рет қаралды 34 М.
මරණාසන්න මොහොතේ ඇතිවන ගති නිමිති  - Ven. Koralayagama Saranathissa Thero
45:46
Koralayagama saranathissa thero's - ධර්ම දේශනා
Рет қаралды 14 М.