No video

සෝවන් මාර්ගඵලය ලැබෙන අකාරය - Ven. Koralayagama Saranathissa Thero

  Рет қаралды 56,811

Koralayagama saranathissa thero's - ධර්ම දේශනා

Koralayagama saranathissa thero's - ධර්ම දේශනා

Күн бұрын

Пікірлер: 141
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති උතුම් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ රත්නත්‍ර යේ අනන්ත සුවිසි ගුණ බලයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා දීර්ඝායු ශ්‍රී සම්පත් ලැබී චිරාත් කාලයක් වැඩ සිට සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව ලැබේවා මා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් උතුමාණෙනි ඔබ වහන්සේගේ උතුම් මාර්ගය සදහා හේතු වේවා සාධු සාධු සාධු 🌺සාධු සාධු සාධු 🌺සාධු සාධු සාධු 🌺මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් මම ඔබ වහන්සේගේ දෙපා වදිමි වදිමි වදිමි මාගේ වැදුම වේවා සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kosaynjdawy3002
@kosaynjdawy3002 6 ай бұрын
සාදු සාදු සාදු මාගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වෙිවා
@SamsungRajaguru
@SamsungRajaguru 7 ай бұрын
සාදු සාදු සාදු පිංවත් ස්වාමින්වහන්ස ඔබවහන්සේ නිදුක් නිරෝගී සුවසම්පත්තිය ලබා සුවසේ වසත්වා
@majanakadayanga5421
@majanakadayanga5421 9 ай бұрын
සම්මා සම්බුදු සසුන බැබලේවා!!!!!!!!,,,
@chandimaweligamage4964
@chandimaweligamage4964 9 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@NilminiWijesuriya-fm7hb
@NilminiWijesuriya-fm7hb 6 ай бұрын
දෙව්ලොවින් වැඩි බුද්ද පුත්රයානන් වහන්ස ,ප්‍රාර්ථනා කරන බෝදියකින් නිවනින් සැනසේවා...
@lakmalilakmali1146
@lakmalilakmali1146 11 ай бұрын
අපෙ පින්වත් කල්‍යාණමිත්‍රයානන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂම ලැබේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාධු සාධු සාධු 🙏🙏🙏
@pradeepmanchanayaka2294
@pradeepmanchanayaka2294 5 ай бұрын
ගෞරවණීය ස්වාමීන් වහන්සේට ආයු නිරොගී සූවයම ලැබේවා බූදූසරණයි 🙏🙏🙏
@KuwaitKuwait-uu2ql
@KuwaitKuwait-uu2ql Жыл бұрын
"Me kaye Rogaye Namathi kurulla wisin Saadena leda kudawaki "me keya Boho leda Roga walate "thothannaki ",sahathika Aththa ethamath watina wada Gath Arthe weth Darma Deshanawek oba wehansete bohome pin Theruwen sarenai sath purusha weth Gaurewaniye kallyane Miththera weth suwamin wehanse niduk Nirogi suwe path chire jewanaye Dirgausha lebewa !Oba wehansete Mage bakthi purwake pade Namas kareye wewa !! 🙏🏻🙏🙏🏻🙏🙏🏻🙏🙏🏻
@user-eq7lg8zg2s
@user-eq7lg8zg2s 2 ай бұрын
පින්වත් බුද්ධ පුත්‍රයනන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා 🌼🌸🌼🙏🙏🙏
@PasinduDilshanka
@PasinduDilshanka 11 ай бұрын
🥺🙏 මෙහෙම බණ පදයක් සවන වැකෙන්න මේ සoසාරේ අපි කොච්චර පින් කරලා තියද? මෙහෙම බණ පද සවන වැකෙන එක මේ සoසාරයේ අති දුර්ලභම අවස්තාවක්
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻 මේ වැදීමි තුන බුද්ධ රත්නයට ධර්ම රත්නයට සංඝ රත්නයට සාධු සාධු සාධු 🌺🌺සාධු සාධු සාධු 🌺🌺සාධු සාධු සාධු 🌺🌺
@menakapriyadarshani1790
@menakapriyadarshani1790 Жыл бұрын
ගෞරවණීය පිංවත් ආර්‍ය්‍ය මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා...!!! උතුම් නිවනින් සැනසීමට මේ ධර්මානුශාසනාව හේතු වාසනා වේවා...!!!
@Chandra-rx2jk
@Chandra-rx2jk 2 ай бұрын
සාදු සාදු සාදු ! 🙏🙏🙏
@Matara-Ruwan
@Matara-Ruwan 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@nalanifronando2217
@nalanifronando2217 7 ай бұрын
Sadu sadu sadu
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@SugathsugathHeiyanthuduw-rg7zx
@SugathsugathHeiyanthuduw-rg7zx 7 ай бұрын
කාලයක් හදපු
@ranieindrane3521
@ranieindrane3521 4 ай бұрын
Sadu sadu sadu obawahanseta mage namaskaraya weva 👏👏👏
@alomafarm7263
@alomafarm7263 4 ай бұрын
Sadu Sadu sadu theruvan saranai 🙏🙏🙏
@anandaalahakoon7059
@anandaalahakoon7059 Жыл бұрын
ඔබවහන්සේටත් මා ඇතුලු අපේ පවුලේ සියලුදෙනාටමත් අපෙන් නැසීගිය දෙමව්පියන්ටත් ගුරුවරුන් ඇතුලු සියලු ඤති මිත්‍රදීන්ටත් මෙ පිං බලෙන් අපි සියලුදෙනාටම උතුම් වු නිර්වාන සම්පත්තිය ලැබෙිවා ලැබෙිවා ලැබෙිවා 🙏🙏🙏 සාදු සාදු සාදු
@SugathsugathHeiyanthuduw-rg7zx
@SugathsugathHeiyanthuduw-rg7zx 7 ай бұрын
ෆ්
@SugathsugathHeiyanthuduw-rg7zx
@SugathsugathHeiyanthuduw-rg7zx 7 ай бұрын
@SugathsugathHeiyanthuduw-rg7zx
@SugathsugathHeiyanthuduw-rg7zx 7 ай бұрын
ංං
@menakaedirisinghe2769
@menakaedirisinghe2769 6 ай бұрын
Sadu sadu sadu Theruwansaranai swamin wahanse oba wahanse ta mage namaskaraya weva
@NishaNisha-gw1jr
@NishaNisha-gw1jr 4 ай бұрын
Sadu sadu sadu teruwan saranai
@user-lo7pk6ld2u
@user-lo7pk6ld2u 4 ай бұрын
Sadu sadu sadu oba vahnsata maga nmskrya wawa
@SandyaRajakaruna
@SandyaRajakaruna Жыл бұрын
🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏 ගරු පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවන් සම්පත් ලැබේවා sadu sadu sadu 🌻🍀🍀🌻
@user-zk2fh5st4z
@user-zk2fh5st4z 8 ай бұрын
Sadu sadu sadu pinwath swamin wahanseta deerghau weva
@Dild725
@Dild725 Жыл бұрын
🙏🙏🙏
@podimanikemanike6371
@podimanikemanike6371 Жыл бұрын
ඉතාමත් වටින දහම් දේශනාවක් පින්වත් ස්වාමීන් වහන්සේට නිරෝගී සුව දිර්ඝ ආයුශ ලැබේවාlllllll උතුම් ,නිවන් මග අවබෝධම වේවා තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාදු 🙏🙏🙏🌸🌸🌸👍👍👍
@chocobear-oq6xw
@chocobear-oq6xw 10 ай бұрын
❤❤9❤070
@malamanohari5217
@malamanohari5217 Жыл бұрын
පෙර පිං තිබෙන අය තමා මෙලොව සැප ලබන්නේ එම නිසා නිරතුරුවම කුසල් වැඩිය යුතුය .වටිනා දහම් කරුණක් දේශණා කල ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි ! සාදු සාදු සාදු🙏🙏🙏
@champikakothalawala9572
@champikakothalawala9572 6 ай бұрын
🙏🙏🙏 සාදූ සාදූ සාදූ
@N-LH
@N-LH 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@ranjithabeysiri4946
@ranjithabeysiri4946 8 ай бұрын
saadu!saadu! saadu! theruwan saranai pinwath ape haamuduruwane!!!!
@poornamaserv3690
@poornamaserv3690 10 ай бұрын
Sadu sadu 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@amarosigesujeewadilhani5460
@amarosigesujeewadilhani5460 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@subsinha-pp9gz
@subsinha-pp9gz 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@SugathsugathHeiyanthuduw-rg7zx
@SugathsugathHeiyanthuduw-rg7zx 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😛😛🤗😛🤗🚯️🚯️🚯️🚯️😅😅😍😍🙏🙏🙏🙏🙏
@SugathsugathHeiyanthuduw-rg7zx
@SugathsugathHeiyanthuduw-rg7zx 7 ай бұрын
🛂🛅️🛅️⛔🍐🍓🍓🎇🎇🎇🎇🎁🎇🎁🎇🎇🎇🎇
@SugathsugathHeiyanthuduw-rg7zx
@SugathsugathHeiyanthuduw-rg7zx 7 ай бұрын
ව් එපා එ
@SugathsugathHeiyanthuduw-rg7zx
@SugathsugathHeiyanthuduw-rg7zx 7 ай бұрын
එක එපා 🚭🎁😅😚😚😚😎😎😙😍😍😍😍😍
@SugathsugathHeiyanthuduw-rg7zx
@SugathsugathHeiyanthuduw-rg7zx 7 ай бұрын
දියසෙන් 😚😅🙏
@samanthir.b.s646
@samanthir.b.s646 7 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ගොඩක් වටින ධර්ම දේශනාවක්
@malshaherath4438
@malshaherath4438 Жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,
@weerasenaweerasena1018
@weerasenaweerasena1018 11 ай бұрын
Sadu.sadu.sadu🙏🙏🙏🌻💐🌸
@nadishankarunarathna3199
@nadishankarunarathna3199 8 ай бұрын
Budusaranai
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සම්මා සම්බුදු සරණයි අපේ සවාමින් වහන්සේට සාධු සාධු සාධු
@maliniabeywickrama7878
@maliniabeywickrama7878 Жыл бұрын
පින් වත්. ස්වාමීන් වහන්සේ ට. මාගේ. නමස්කාරය. වෙවා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
තනිවම ආවා තනියම යනවා කල හොද නරක තමයි අරගෙන යන්න වෙන්නේ ඉපදුනොත් කෙනෙක් මැරෙනවා මයි ඒ මැරිලා කොහේ යනවද දන්නේ නැහැ නමුත් මැරෙනවා ගෙදරක ඉපදුනොත් තව අය අපට එකතු වෙනවා ඒ ගෙදරට ඉපදෙනවා එක එක නම් හදාගෙන ටික කලක් එයාලත් එක්ක නංගි මල්ලි අක්කා අයියා කියමින් ඉන්නව මේ අපේ ගෙදර කියමින් නැවතත් ඒ ටිකම වෙනවා මේක තමයි සසර කියන්නේ නිවී නිවී පත්තු වෙන පහන්දැල්ල වගේ එනවා යනවා අපේ සමිදුනි මෙයින් මිදීම තමයි මගේ එකම අරමුණ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සිල් නැතුව දන් දිල වැඩක් නැහැ සිල් නැති වුනොත් බල්ලෙක් වෙලා හොදට කෑම ලැබෙයි වදුරෙක් ඒ වගේ අය තමයි සිල් නැති වුනොත් වෙන්නේ මේ කය ස්ථිර දෙයක් නොවේ දිරච්ච දර කැබැල්ලක් වගේ මොන මොහොතේ මොන දේ වෙලා කඩා හැලෙද දන්නේ නැහැ දවසපුරා මගේ අතින් කිසිම පවක් වෙන්න මන් වැඩ කරන්නේ නැහැ සවාමින් වහන්ස අති උතුම් සත්පුරුෂ සිල්වත් ගුණ වත් සත්පුරුෂයන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍ර යේ අනන්ත සුවිසි ගුණ බලයෙන්ද සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍යයෙන් වැඩේවා චිරාත් කාලයක් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උතුමන් වහන්සේට ලැබේවා මා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසක් අඩු නැතිව උතුමාණන්ට උතුම් පැතුම වෙනුවෙන් හේතු වේවා සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺 ඉක්මනට ගැහු නිසා වැරදි තිබුනොත් මට සමාවෙන්න ස්වාමින් වහන්ස
@dharmaskandha
@dharmaskandha Жыл бұрын
Thapowanaya kiyana uTube channel eke darmadeshan tikak ahanna .sithaka mayawa kiyalath thiyanawa thawa chanal ekak ewage bana ahanna sowana palayawath aran niwe sanasenna.theruwan saranai
@ishabandara2390
@ishabandara2390 Жыл бұрын
🙏🙏🙏
@KusmKumari-lw7ek
@KusmKumari-lw7ek 8 ай бұрын
Sadu Sadu Sadu mada me uthum pinkama saddahawen Anumodan wemi Anumodan wewa Sadu Sadu Sadu
@user-nn9wm8js5d
@user-nn9wm8js5d 3 ай бұрын
ඔය කියන සැප සම්පත් ලබපු අය තමා මැද පෙරදිග රටවල බටහිර රටවල ජිවත් වෙන්නේ ඒ මිනිස්සු පින් කරනවද නැවත උපදිනකොට ඔය කියන සත්තු වෙලා තමා උපදින්නේ ඒක එකන්තය් මොකද සාප සමත් බහුලව ඉපදුන අය වැඩි පුර කරන්නේ අකුසල් මය් කුසල් වලට වඩා පින් අමතක් වෙනවා ඕනවට වඩා සාප සම්පත් ලැබෙන අයට පින් කරන ගමන් බණ අහල දහම් ඇස වත් ලබා නොගත්තොත් ඔය කියන සැප ලබන බොහෝ අය ඉපදෙන්නේ තිරිසන් අත්මවල තමා යාළුවා
@shamanilanthi8066
@shamanilanthi8066 11 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹
@sumithekanayake826
@sumithekanayake826 Жыл бұрын
Sadu sadu sadu !!!
@weerasenaweerasena1018
@weerasenaweerasena1018 11 ай бұрын
Obawahanseta Neduknerogesuwa..budusaranae
@kumarialfalasi7273
@kumarialfalasi7273 Жыл бұрын
Sadu sadu sadu budu saranai gurwaniy pinwata apa daruma dasakayanan whansata
@sujithasanka7384
@sujithasanka7384 7 ай бұрын
Sadu sadu saadu
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-zi6ru8od6f
@user-zi6ru8od6f 11 ай бұрын
Sadu. Sadu. Sadu. 🙏🙏🙏
@mihiriisurika3047
@mihiriisurika3047 10 ай бұрын
නිදුක් වේවා .....
@SuduNawa-cx9rs
@SuduNawa-cx9rs 5 ай бұрын
🌏🌏🌏🌏🌏🌏🌏sadu sadu sadu sadu sadu sadu sadu sadu
@ThambaraSandu
@ThambaraSandu 3 ай бұрын
Swaameeni, mama asaa thibenne buddhaanthsrayak yanu budu kenekuge shaasanaya athurudahan vee thava budu keneku pahala vana thek athara kaalayayi. Budu sasuna pavathina kaalaya buddhothpaada kaalayayi.
@kanthisrilanka5566
@kanthisrilanka5566 10 ай бұрын
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
@ranjithmahadura7058
@ranjithmahadura7058 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻
@SugathsugathHeiyanthuduw-rg7zx
@SugathsugathHeiyanthuduw-rg7zx 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏😍🏝️🏛️🏛️🏖️️
@SugathsugathHeiyanthuduw-rg7zx
@SugathsugathHeiyanthuduw-rg7zx 7 ай бұрын
සාදු සාදු සාදු සාදු සුබ
@SugathsugathHeiyanthuduw-rg7zx
@SugathsugathHeiyanthuduw-rg7zx 7 ай бұрын
දියසෙන් රජෙක් හරි 🙏😛🤗😚
@SL-USA
@SL-USA 6 ай бұрын
වීඩියෝ එක Full බැලුවා 🙏🙏🙏
@VisuVisu-ic1jg
@VisuVisu-ic1jg Күн бұрын
🌍🙏🌍🙏🌍🙏🌍
@kishanadithya9819
@kishanadithya9819 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වන්ත ස්වාමින්වහාන්ස සාදු සාදු සාදු 🙏🙏
@P.SamarasingheUSA
@P.SamarasingheUSA Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව , නිවන් සුව ඉක්මනින්ම ලැබේවා.!!!! 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු
@damayanthibasnayaka3830
@damayanthibasnayaka3830 4 ай бұрын
🙏🙏🙏🙏
@seethagunarathne1504
@seethagunarathne1504 2 ай бұрын
Sadu !Sadu !Sadu !
@lasanpeiris492
@lasanpeiris492 Жыл бұрын
Saadu !!!
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සෝවාන් වෙන්න තිබුන සැරියුත් තෙරුන් වහන්සේටවත් හමුවුනා නම් ඒ කාලේ ඒ වැඩේ කර ගන්න අනේ ස්වාමින් වහන්ස මන් අකුසල් කරන්නේ නැහැ නමුත් මන් කල්පනා කරනවා එහෙම මට‍ ඕන තරම් වෙලා නැවත ධ්‍යාන මට්ටමට වගේ මෛත්‍රී භාවනා කරන්න පුළුවන් මොකද නිතරම ත්‍රිවිධ රත්නය ගැන භාවනා කරන්නත් මට‍ පුළුවන් සවාමිනි කුණු කය නිසා අඩනවා ඒ මනුස්‍යයා අඩන්න ඕන අනේ කිසි පිනක් කර ගත්තේ නැහැ කියලා අඩන්න ඒ අයත් කුසල් නොවඩන නිසා ඒවායේ අගය දන්නේ නැහැ ඒ නිසා දවස් හතක් දානයක් දිල සතුටින් කාල බීල බොහොම හොදට මැරුණු මිනිහා වෙනුවෙන් කියලා ඒ ගොල්ලෝ දනයට වඩා විනෝදය ආස්වාදය ලබනවා මොන බොරුවක් ද තමන් පින් නොකර අනුන්ගේ පින් මන් බලාපොරොත්තුවක් නැහැ කාගෙවත් පිනකින් ගොඩ යන්න මට‍ පින් ඕන තරම් තියෙනවා බුලත් කෙළ නම් අපිසිදු නැහැ බුලත් කාල නිසා නිකම් ඒවා නම් අප්පිරියයි
@ranjithkumara336
@ranjithkumara336 5 ай бұрын
❤❤❤❤
@Gayanika9746
@Gayanika9746 Жыл бұрын
🌸සාදූ🙏 සාදූ🙏 සාදූ🙏 🌸
@dharmaskandha
@dharmaskandha Жыл бұрын
Theruwan saranai swamin wahansa.yamkise darma awabodayak laba gena niwanin sanasenna thapowanaya 'sethaka mayawa'buddoppado kiyana uTube channel wala thiya bana poddak asanna .theruwan saranai siyalu denata
@priyadashene6779
@priyadashene6779 Жыл бұрын
Saduuuuu saduuuuuu saduuuuu teruwan saranai pinwat oba whanseta 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilanthathannage1148
@nilanthathannage1148 Жыл бұрын
Sadu sadu
@dulajhansajadissanayaka9872
@dulajhansajadissanayaka9872 Жыл бұрын
♦️♥️♦️♥️♦️♥️sadu 🙏 sadu 🙏 sadu 🙏 ♥️ ♦️ ❤️ ♦️♥️♦️
@UwanderaPushpakumara
@UwanderaPushpakumara 3 ай бұрын
උත්තමයානනි තව හිතග්න
@j.m.sweerasinghe458
@j.m.sweerasinghe458 Жыл бұрын
🌼🙏
@asankadias61
@asankadias61 Жыл бұрын
Sovan vena hati kivve nane
@asankadias61
@asankadias61 Жыл бұрын
Vahane yana sunkayata therenavada eka inne sapen kiyala
@ruwanchathuranga8395
@ruwanchathuranga8395 7 ай бұрын
අංගුලිමාල,ආලවක,සන්තති අැමති, පන්සිල් රැකලද ආවෙ?
@vimashichathurika5461
@vimashichathurika5461 Жыл бұрын
🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏
@m.n.t.mudiyanse6134
@m.n.t.mudiyanse6134 Жыл бұрын
Thamange rupeta appiriyai karana mata samaharu rupeta asha karanne ai......
@NeethaWedahitha
@NeethaWedahitha 4 ай бұрын
Kohoma.hari.seelaya.Rakagannawamaiy.
@dayawathiatthanayaka4355
@dayawathiatthanayaka4355 3 ай бұрын
සෝවන්වන මාර්ගය මේ දර්ම දේසනවෙන් අවබෝධ වූයේ නැත .....😮😮😮
@danushkaprasad6216
@danushkaprasad6216 Жыл бұрын
🙏❤️🌺💮🙏❤️🌺💮🙏🙏🙏
@ranjisudasinghe8399
@ranjisudasinghe8399 4 ай бұрын
😅
@sujathaekanayake602
@sujathaekanayake602 4 ай бұрын
මෙම කය කියන්නේ පංච උපාදානස්සකන්ධය නේ ද
@UwanderaPushpakumara
@UwanderaPushpakumara 3 ай бұрын
ශබ වහන්කේත් බොරැ
@damayanthibasnayaka3830
@damayanthibasnayaka3830 4 ай бұрын
සාදු සාදු සාදු
@anandaalahakoon7059
@anandaalahakoon7059 8 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@maithripalarajapaksha9245
@maithripalarajapaksha9245 7 ай бұрын
Sadu sadu sadu
@rohannanayakkara9367
@rohannanayakkara9367 7 ай бұрын
🙏🙏🙏
@sujithasanka7384
@sujithasanka7384 11 ай бұрын
Sadu sadu saadu
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු
@shamanilanthi8066
@shamanilanthi8066 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹
@priyankawarusapperuma1819
@priyankawarusapperuma1819 7 ай бұрын
සාදු සාදු සාදු සාදු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@2srilanka352
@2srilanka352 8 ай бұрын
🙏🙏🙏
@chamaniweerasuriya3157
@chamaniweerasuriya3157 5 ай бұрын
Sadu sadu sadu
@renukakaranappulige
@renukakaranappulige 4 ай бұрын
Sadu sadu sadu
@visakapadmini
@visakapadmini Жыл бұрын
Sadu. Sadu.sadu.
@user-jr7qs9ni3o
@user-jr7qs9ni3o 6 ай бұрын
Sadu sadu sadu
@rosenimalika586
@rosenimalika586 6 ай бұрын
🙏🙏🙏
@sriyaniranasinghe8451
@sriyaniranasinghe8451 7 ай бұрын
🙏🙏🙏
@kaveendrabuddhakorala7827
@kaveendrabuddhakorala7827 9 ай бұрын
🙏🙏🙏
@donacharlat6629
@donacharlat6629 Жыл бұрын
Sadu sadu sadu
ශ්‍රද්ධාවන්තයන්ට ලැබෙන අනිසංස - Ven. Koralayagama Saranathissa Thero
45:24
Koralayagama saranathissa thero's - ධර්ම දේශනා
Рет қаралды 25 М.
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 6 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 46 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 160 МЛН
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 24 МЛН
මරණාසන්න මොහොතේ ඇතිවන ගති නිමිති  - Ven. Koralayagama Saranathissa Thero
45:46
Koralayagama saranathissa thero's - ධර්ම දේශනා
Рет қаралды 15 М.
Oh No! My Doll Fell In The Dirt🤧💩
00:17
ToolTastic
Рет қаралды 6 МЛН