No video

සදහටම අල්ප මාත්‍ර දෙයක්වත් නෑ බෑ නොකියන්න ලැබෙන්න දන් දෙන විදිය |Ven Koralayagama Saranathissa Thero

  Рет қаралды 16,031

Dam Piyasa දම් පියස

Dam Piyasa දම් පියස

Күн бұрын

සදහටම අල්ප මාත්‍ර දෙයක්වත් නෑ බෑ නොකියන්න ලැබෙන්න දන් දෙන විදිය | Ven Koralayagama Saranathissa Thero Bana 2024 | Bana deshana
#DamPiyasa #Bana #KoralayagamaSaranathissaThero2024 #dharmadeshana #2024

Пікірлер: 63
@TV-bg7et
@TV-bg7et 4 ай бұрын
උතුම් කල්යාන මිතුයානන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුස ලැබෙිවා සාදු සාදු සාදු
@SemasinghageSwarnalatha
@SemasinghageSwarnalatha 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@user-jr7qs9ni3o
@user-jr7qs9ni3o 4 ай бұрын
Sadu sadu sadu. Obawahanse. Niduk wewa nirogiwewa deergaulabathwa
@kanthisrilanka5566
@kanthisrilanka5566 4 ай бұрын
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
@randunuthushara5944
@randunuthushara5944 4 ай бұрын
සාදු සාදු සාදු !
@user-nz7rj9mt4l
@user-nz7rj9mt4l 4 ай бұрын
පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගි චිර ජ්වනය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 4 ай бұрын
සම්පත් සියල්ල බාර ගන්න සතුටින් ඉන්න මේ දනය බාර ගන්න යම් දනයක් කෝපයක් මට‍ දෙන්න කියලා මට‍ නුබ වරයක් දෙනවා නම් බාලයන් මට‍ දකින්න වත් නොවේවා කියලා නමුත් ඉතාම කෙටියෙන් සාකජ්ජා කරන්න සසර කෙටි කරගන්න මොන තරම් වෙර විර්ය කරනවද මොන තරම් ශ්‍රේෂ්ට උත්තමයන් වහන්සේලා නොකා නොබී බුද්ධත්වය වෙනුවෙන් පාරමිතා සම්පුර්ණ කලේ ඒ තරම් අත්හැරීම ප්‍රගුණ කරල දහදුක් විදලා තමයි බුදුමග වදින්නේ උතුම් පින්වත් සත්පුරුෂයන් වහන්ස ඔබ වහන්සේට බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි බුදුපුත්‍ර යන් වහන්සේට සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺මා කරගත් සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට පාරමී වේවා උතුම් පාර්ථනාව සදහාම
@jayanthiudupitiya3279
@jayanthiudupitiya3279 4 ай бұрын
සාදු🙏 සාදු🙏 සාදු🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 උතුම් තෙරුවන් සරණයි🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏
@chandaniramyalatha297
@chandaniramyalatha297 4 ай бұрын
Namo buddhaya saadu saadu saadu pinwath sawamin wahanseta ha siyaluma Maha sangarathnayata mage namaskaraya wevaaa.dirgauuu wevaaa.niduk nirogi suwayama wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa saadu saadu saadu
@wattagefanando3911
@wattagefanando3911 4 ай бұрын
සාදු.සාදු.සාදු
@PathmaVejekon-zw2zv
@PathmaVejekon-zw2zv 4 ай бұрын
Utum desanawak oba wahanseta bohoma pin teruwan saranai 👃👃👃
@DamatanthiPathirana-hv8gi
@DamatanthiPathirana-hv8gi 4 ай бұрын
සාදු..සාදු..සාදු..!!! සම්මා සම්බුදු සරණයි..!!! නමෝබුද්ධාය..!!! තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ..!!! 🙏🙏🙏
@user-mi2ng1ms2b
@user-mi2ng1ms2b 4 ай бұрын
Sadu ,sadu ❤sadu, sadu ❤❤❤❤❤ සියලු sathwayanta ධර්මය අවබෝධය වේවා
@shamanilanthi8066
@shamanilanthi8066 4 ай бұрын
Sadu sadu sadu 🌹🌹🌹🙏🙏🙏
@lalanikarunarathna3817
@lalanikarunarathna3817 4 ай бұрын
Tharuwan Sarani hamuduruwana ....
@user-zg4jx3wx9w
@user-zg4jx3wx9w 4 ай бұрын
sadu🙏🌹sadu 🙏🌹sadu🙏🌹theruwan saranai
@user-lq2du6ul3e
@user-lq2du6ul3e 4 ай бұрын
අමා. නිවනම. Laa👍බෙන. ලොවට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.. වදිනේ මි. නීති. පතා. පින්සරු. මහා. සගන🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyadharshaniperera-dj3yt
@priyadharshaniperera-dj3yt 3 ай бұрын
,සාධු 🙏🙏🙏සාධු🙏🙏🙏සාධු🙏🙏🙏
@user-fg9zh6qc2c
@user-fg9zh6qc2c 4 ай бұрын
Theruwan saranai🙏🙏🙏
@shanthijayamanna3255
@shanthijayamanna3255 4 ай бұрын
Dirgayusha ලැබේවා උන්වහන්සේට 🙏🙏🙏
@manjulatennakoon8978
@manjulatennakoon8978 4 ай бұрын
ඒ උතුම්ම ශ්‍රී සද්ධර්මයටත් , ඒ සද්ධර්මය අපට ශ්‍රවණය කිරීමට සැලසූ පින්වත් ඔබ වහන්සේටද මම නමස්කාර කරමී, මාගේ නමස්කාරය වේවා ,සාධූ සාධූ සාධූ !!!🙏🙏🙏
@user-nb8od1kq3p
@user-nb8od1kq3p 4 ай бұрын
සාදු සාදු සාදු ස්වාමීන්ද්‍රයන් වහන්සේට දිඝාසිරි වේවා .
@shamawikramasinghe1471
@shamawikramasinghe1471 3 ай бұрын
Sadu sadu sadu
@jayathilakaabesinghe-sb3gd
@jayathilakaabesinghe-sb3gd 4 ай бұрын
Sadu..sadu..sadu
@LasanthikaUdayanganee-rz6se
@LasanthikaUdayanganee-rz6se 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏 සැමටම ධර්මාවබෝධය වේවා !
@stellaalex58
@stellaalex58 4 ай бұрын
🙏🏼🌸🙏🏼🌸🙏🏼🌸
@rohiniabeyrathna572
@rohiniabeyrathna572 4 ай бұрын
Pinwath swaminwahanseta Laban as suba aluth awruddak wewa neduk wewa nerogiwewa 💐💐🎂🙏🏻🙏🏻
@malnimalni3284
@malnimalni3284 4 ай бұрын
Sadu..sadu..saduu.!
@mallikaherath7022
@mallikaherath7022 4 ай бұрын
Pinwath Swameen Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.! Namaskara wewa.!! Namaskara wewa.!!! Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malikmattegama8263
@malikmattegama8263 4 ай бұрын
Sadu Sadu Sadu🙏🏻
@surangajayaruwan8909
@surangajayaruwan8909 4 ай бұрын
සාදු සාදු සාදු
@ajanithachandika-vj2yw
@ajanithachandika-vj2yw 4 ай бұрын
👏👏👏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 4 ай бұрын
නැනවතා යමක් කියනකොට එය පිළිගැනීම අපේ යුතුකමයි වරදක් පෙන්වන කොට තරහා ගන්න හොද නැහැ තවත් වරයක් ඉල්ලන්න රාත්‍රය උදාවෙන කොට මට‍ දිව්‍ය බෝජන පිළිගන්න මට‍ දැනයන් දෙන්න පුළුවන් මට‍ ලැබේවා නුබ වගේ අය මට‍ දකින්න නොලැබේවා පුළුවන් නම් මට‍ වරයක් ළබා දෙන්න සක්‍ර දේවේන්ද්‍ර යන් වහන්ස නුබ හිතනවා නම් මට‍ සක්‍ර පදවිය වත් සක්විති වෙන්න වත් නොවේ මන් මේ පුරන්නේ ලොවුතුරා බුද්ධත්වය ළබා ගැනීම සදහයි හරිම අහන්න කැමති දේශනාවක් වගේම හිතට කා වදින දේශනාවක් ගොඩක් වේගයෙන් ඒ දේශනාව ඔබ වහන්සේ දේශනා කලේ ගොඩක් අහන්න ප්‍රිය දේශනාවක් ගොඩක් පින් ඔබ වහන්සේට අති උතුම් පින්වත් කොරලයගම සරණතිස්ස සවාමිපාදයන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් සුවෙන් සැපෙන් සතුටින් ලෝක සත්වයාට පිහිට වෙමින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍ය වාසනාව ඔබ වහන්සේට උදා වේවා මා ශ්‍රවනය කර ලබාගත් සියලුම කුසල් අඩු නැතිව ඔබ වහන්සේට උතුම් පාරමිතාවක් වේවා සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸සාධු 🌸
@AthulaKumara-vf8cq
@AthulaKumara-vf8cq 4 ай бұрын
Sadu sadu..aadu
@dineshkumara5684
@dineshkumara5684 4 ай бұрын
🙏 🙏 🙏 🙏 🙏 🙏 🌷🌷🌷🌷....!!
@nirmalapriyanthi698
@nirmalapriyanthi698 4 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@user-jr3yv3bk1i
@user-jr3yv3bk1i 4 ай бұрын
Saadu saadu ❤❤
@chandana6498
@chandana6498 4 ай бұрын
ඔබවසන්සේගේ කටහඩත් ඉමහත් සුවයක්
@supun8877
@supun8877 4 ай бұрын
❤❤❤❤❤❤❤
@nayanidaluwatte2463
@nayanidaluwatte2463 4 ай бұрын
🌹🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌹
@amararanasinghe7786
@amararanasinghe7786 4 ай бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏.
@user-un2eq8xm8h
@user-un2eq8xm8h 4 ай бұрын
😊 Be mm😊😊
@user-ys5eb5qz3w
@user-ys5eb5qz3w 3 ай бұрын
🙏🙏
@nilukaloluwagoda925
@nilukaloluwagoda925 4 ай бұрын
🙏🙏🙏
@pavithrarathnayaka4710
@pavithrarathnayaka4710 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mayurisithara961
@mayurisithara961 4 ай бұрын
🙏🙏🙏🙏🙏
@supun8877
@supun8877 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Amarasinghage.25
@Amarasinghage.25 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-oy2bq7fv6x
@user-oy2bq7fv6x 4 ай бұрын
Saadu saadu saadu
@SamanThilak
@SamanThilak 4 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 4 ай бұрын
කර ගහක් තිබුන ආ මේ දේශනාව ශ්‍රවනය කලා කරකොල කිවුවම මතක් වුනේ
@sehanisharmila2868
@sehanisharmila2868 4 ай бұрын
හාමුදුරුවන්ගේ භන ගොඩක් අහනවා . මට දැනගන්න ඕනි ලූණු අනුභව කරන්න හොඳ නැ කියල අහල තියෙනව . ඒ ගැන පැහැදිලි කිරිමක් කරන්න පුලුවන්ද? හරියටම දැනගන්න. ඔබවහන්සේට දීර්ඝායු ප්‍රාර්ථනා කරනවා.🙏🌻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 4 ай бұрын
මෙච්චර කල් මේ දේශනාව දේශනා නොකලේ ඇයි අපේ සවාමින් වහන්ස
@janakak.a470
@janakak.a470 4 ай бұрын
🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 4 ай бұрын
අකිර්ති කුමාරයා මනාව ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්ත අකිර්ති කුමාරයා ටික කලක් ගියාට පසු මේ අම්මගේ මේ තාත්තා ගේ මේ මුත්තගේ මේ ආච්චි ගේ කියලා කියලා දුන්න දනය හම්බ කරපු අය නැහැ හම්බ කරපු දනය තියෙනවා මේ තරම් දනය තිබුන කියන්නේ මහ සිටුවරයෙක් විශාල දනස් කන්දයක් තියෙනවා නමුත් මට‍ මේවා වැඩක් නැහැ දවස් හතක් තිස්සේ ඇවිත් අරන් යනවා දවස් හතකට පස්සේ සියලුම දෙනාගේ කදුලූ මදින් යන්න ගියා හොයා ගෙන යන්න ගියා එතනත් ඉන්න කරදරයී කියලා හිතල සියල්ල අත්හැරලා මං මහණ වුනේ මට‍ භාවනා කරගෙන ගුණ පුරන්න වෙන්න ඇති කියලා එතනිනුත් ගියා මෙය බාදාවක් පිරිස ගැන හොයන්න ඕන ඇනුම් බැනුම් සංසිදාවන්න ඕන මේ සියලුම දෙනාටම හොර රහසේ විවේකව පංච අභිජ්ජා සහිතයි එදා අහසින්ම පැන නැගලා ගියා මහා වනාන්තරායකට ගිහින් කර කොළ ඇල් වතුර දමල තම්බල බලාගෙන ඉන්නවා කරකොල ටිකක් තම්බගෙන බලන් ඉන්නවා බුද්ධත්වය වෙනුවෙන් මොන තරම් මේ දුෂ්කර ගමනක් මොන තරම් දුක් වින්දද ශක්‍ර බවන උණු වුණා කියලා බලන්න ආවා ඒ එනකොට අකිර්ති කුමාරයා ලගට ගියා බ්‍රාහ්මණ වෙසක් අරගෙන පිණ්ඩපාත ය කරන්න යන්න හිතාගෙන නොකා ඉන්නවා එදත් බඩගින්නේ නමුත් ප්‍රීතිය නිසා දන් දෙනවා සංසාර ගමන යන්න බුදුබව ලබාගන්න මොන තරම් වෙහෙස මහන්සියක් වෙනවද එහෙම කිසි දුකක් නැහැ මේ මොන දේකටද මේ තරම් පෙරුම් පුරන්නේ ලෝක සත්වයා මේ දුකින් මුදවාගෙන සසර කතරින් එගොඩ කරන්නයි හැම දාම කර කොළ තම්බා දානය දෙන්නයි මුලින්ම ඉල්ලා තියෙන්නේ යම් කෙනෙක් සිහිමුලවීම මන්ද මානුසික නැතිව සිහි කල්පනාව හොදට තියෙන්න ඕන ඉපදුනත් දුකයි ඒ නිසා මට‍ නැවත නුපදින මට‍ වරයක් දෙන්න මට‍ සුදුසු වූ වචන හසුරන වරයක් දෙන්න දුකක් නැතිව මරණයට පත් වෙන්න පුළුවන් වරයක් මට‍ දෙන්න සියලුම දේවල් දරුවෝ ලැබෙනවට අත්හරින්න කියලා තියෙන්නේ ඒකයි මිනිස්සු පංච කාමයට මෙච්චර සතුටක් විදිනවාද ශක්‍ර දේවේන්ද්‍ර යන් වහන්ස යම් දන සම්පත් මට‍ ඇති නොවේවා මට‍ ඔබ වරයක් දෙනවා නම් බලයා පිළිබද මට‍ අහන්න නොලැබේවා කියලා මං කියන්නෙත් ශක්‍ර දේවේන්ද්‍ර ය නුවණැති පුද්ගලයා වචනයෙන් වන වරදී නොකරයි නුවනෑත්තා බාලයා මට‍ නම් කිසිම දාක දකින්නවත් නොලැබේවා නුවනෑත්තා ගැන නිතරම දකින්න ලැබේවා නැනවත එය සුදුසු සේ සලකයි බාග්‍ය වතුන් වහන්සේ දේශනා කලොත් වැරදි පෙන්නුවොත් එම kena නිදනයක් පෙන්නුම් කර දුන්න වගෙයි වරදක් පෙන්නුවොත් තරහා යනවා රාත්‍රී බෝජනය මට‍ පහල වේවා දැන් දෙන්න මට‍ ඇති තරම් නුබ වගේ අය මට‍ සසර පුරාවට දකින්න නොලැබේවා පංචකාමයට නුබ දැකීමෙන් නුබ තවත් මට‍ දකින්න නොලැබේවා නුබ වහන්සේ ශිල තේජසින් වැජබෙන්න ස්වාමීනි පාරමිතාවන් සම්පුර්ණ කාලේ හරිම ශ්‍රේෂ්ට ශ්‍රේෂ්ට ෂ ශ්‍රේෂ්ට ශ්‍රේෂ්ට උතුම් දේශනාවක් අති උතුම් පින්වත් සත්පුරුෂ කාරුණික උතුමන් වහන්සේට බුදුසරණයි බුදුසරණයි බුදුසරණයි උතුම් බුදුපුත්‍රයන් වහන්සේට මා කරගත් සියලුම කුසල් නොඅඩුව ලැබේවා ලැබේවා ලැබේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺දීර්ඝායුෂ ලැබේවා පින්වත් සමිදුන්වහන්සේට
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 4 ай бұрын
ශක්‍ර බවන යවත් පාර්ථනා කරලද දන්නේ නැහැ කර කොළ ඇල්වතුරරෙන් තම්බල දන් දිල අප්‍රමාන සද්ධාවෙන් ප්‍රීතියෙන් අදත් දන් දෙන්න කවුරුවත් ආවොත් කියලා බලාගෙන හිටිය දවස් තුනක් කරකොල තම්බගෙන බලා ඉන්නවා අදත් දන් දෙන්න කවුරුවත් ආවොත් කියලා බුදුබව‍ ලබන්න අවස්‍ය දන් දෙමින් සියලුම දනය දෙමින් රන් රිදී මුතු මැණික් දිදී මාලිගාවේ සියලුම දනය දන් දිල වනාන්තරයක ට වෙලා නිදහස් ව වැඩ සිටිනවා ශක්‍ර දේවේන්ද්‍ර යන් වහන්සේ ට දන් දුන්නේ අන්තමට තවත් මෙහෙට එන්න එපා කිවුවා මොන ත‍රම් පාරමිතා පුරලා දන් දෙමින් වනාගත වෙලා වාසය කරනවා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 4 ай бұрын
දේශනාව ශ්‍රවනය කරන්න බැට්රි මදි චාච් කරගෙනම අහන්න නම් ගෞරවනීය ස්වාමින් වහන්ස
@user-ky8el2po9s
@user-ky8el2po9s 4 ай бұрын
🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🫸🫷
@rohannanayakkara9367
@rohannanayakkara9367 4 ай бұрын
🙏🙏🙏
@visakaweerasinghe4236
@visakaweerasinghe4236 4 ай бұрын
🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷
@supun8877
@supun8877 4 ай бұрын
🥹🥹🥹🥹🙏🙏🙏🙏
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 19 МЛН
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 10 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00