Ven Koralayagama Saranathissa Thero

  Рет қаралды 29,138

Sitha Niwana Budu Bana

Sitha Niwana Budu Bana

Жыл бұрын

ප්‍රධාන අරමුණ
ඔක්තෝබර් මස 11 වන දින ජන්ම දිනය සිහිපත් කරන ගම්පහ පදිංචිව සිට නැසීගිය ශ්‍රියා ද සිල්වා මහත්මියට පිං අනුමෝදන් කිරීම.
සෙසු අරමුණු
නැසීගිය ශ්‍රියා ද සිල්වා මහත්මියගේ ස්වාමියා වන රිචඩ් සිල්වා මහත්මාට (පරලෝ සැපත්) පිං අනුමෝදන් කිරීම.
දායකත්වය
එම දෙපළගේ දැනට ප්‍රංශයේ සහ ලංකාවේ පදිංචි දුවා දරුවන් පිරිස විසිනි.
සෙත් පැතීම
දායකත්වය ගෙන කටයුතු කරන සැමටත් ලක්වැසි ලෝවැසි සිතනිවන බුදුබණ යූටියුබ් නාලිකාව ශ්‍රවණය කරන සැමටත් සෙත් පැතීම.
-------------------------------------------------------------------
සබ්බං රසං ධම්ම රසෝ ජිනාති
සියළු රසයන් පරදවා ධර්ම රසය දිනන්නේය.
අපගේ වෑයම ගුණාත්මක බවින් ඉහළ දායකත්ව ධර්ම දේශනා පිංවත් ඔබවෙත දානය කරවීමයි. ඒ සඳහා පිංවත් ඔබත් දායක වන්න.
අපි, සිත නිවන බුදු බණ යූටියුබ් නාලිකාව අමතන්න. 071 774 2043 ( Imo,viber,whatsapp)

Пікірлер: 122
@srihaputhantri2946
@srihaputhantri2946 Жыл бұрын
ඔබවහන්සේට නිදුක් නිරෝගී දිර්ගායු ලැබෙිවා උන්වහන්සේට චිරාත් කාලයක් ධර්මය දේශනා කරන්න ශක්තිය ඩෛරය වාසනාව නොඅඩුව ලැබෙිවා ඔබ වහන්සේට මාගේ නමස්කාර 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamarasaumya7947
@chamarasaumya7947 Жыл бұрын
ඔබ වහන්සෙට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා .....සාදු සාදු සාදු 🙏🌷🙏🌷🙏🌷
@chamaramadusanka7907
@chamaramadusanka7907 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏
@anuruddaanurudda4760
@anuruddaanurudda4760 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@SithaNiwanaBuduBana
@SithaNiwanaBuduBana Жыл бұрын
සාදු! සාදු!! සාදු!!! 🙏🌸 ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ඔබට මාර්ගඵල උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ම අවබෝධ වේවා!!! කුසල් සිත, මෙත් සිත වැඩේවා!!! මෙවැනි වටිනා ධර්ම දේශනාවක දායකත්වය ගැනීම සඳහා විමසන්න. 0717742043 (Viber,Whatsapp,Imo) ඔබසැමට තෙරුවන් සරණයි!!! 🙏💐
@rejinawijewardana2050
@rejinawijewardana2050 Жыл бұрын
sadu sadu sadu .
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අපේ අති උත්තම සත්පුරුෂ යතිවරයාණන් වහන්සේට මා ඉතා සද්ධා සිතින් වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා කරුණු කාරණා කියා දුන්නට ගොඩක් පින් අපේ සවාමින් වහන්සේට ඒ කියා දුන් නිසා හැම දෙයක්ම පුජා කරන්න ගන්න දැනුවත් උනේ මේ සියළුම කුසල් අපේ පින්වත් උතුම් බෝදිසත්ව ගුණෝපේත සවාමින්ද්‍ර යන් වහන්සේට පාරමිතාවක් වේවා වේවා වේවා නිදුක් නිරෝගී සුවපත්ව වැඩ සිටින්න රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදය පින්වතුන් වහන්සේට ආශීර්වාදයක්ම වේවා වේවා වේවා සාධු සාධු සාධු
@malnimalni3284
@malnimalni3284 Жыл бұрын
ගෞරවනීය. පුජනීය. වන්දනීය.. පින්වත් ස්වාමින් වහන්ස..ඔබ වහන්සේට. මාගේ නමස්කාරය වේවා.. සාධූ. සාධූ. සාධූ..!!!
@user-km7pv4qc1o
@user-km7pv4qc1o Жыл бұрын
සාදු සාදු සාදු !!!
@nilanthirenuka6862
@nilanthirenuka6862 Жыл бұрын
Pinwath suwamin wahanseta mage namaskaraya wewaaa oba wahanseta chirath kalayak mewenima deshanawal karanna thawa thawath shkthiya dahirya lebewaaaa 🙏🌹🙏🌹🙏🌹🙏 sadu sadu sadu 🙏🌹
@SithaNiwanaBuduBana
@SithaNiwanaBuduBana Жыл бұрын
සාදු! සාදු!! සාදු!!! 🙏🌸 ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ඔබට මාර්ගඵල උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ම අවබෝධ වේවා!!! කුසල් සිත, මෙත් සිත වැඩේවා!!! මෙවැනි වටිනා ධර්ම දේශනාවක දායකත්වය ගැනීම සඳහා විමසන්න. 0717742043 (Viber,Whatsapp,Imo) ඔබසැමට තෙරුවන් සරණයි!!! 🙏💐
@dilipashaman2952
@dilipashaman2952 Жыл бұрын
දහම් දේශනා කරන ඔබ වහන්සේටත් මටත් බන ඇසූ අසන සියළු දෙනාටත් සියළු ලෝ සත්වයන්ටත් සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා.අප සැමට ඉක්මන් භවයක උතුම් අමා නිවන් පුරට දොරටුව විවර වේවා .සාදු .සාදු .සාදු
@sunilsamarasekara6616
@sunilsamarasekara6616 Жыл бұрын
Sadu sadu sadu!obavahanseta utumu chaturaarya satya dharmavabhodayama saakshaatveva pinvath swaminvahansa!niduk veva!neerogi veva!suvapathveva!dheerghayusha lebeva 🙏🙏🏻🙏🏼🌻🌻🌻🌷🌷🌷🙏🙏🏻🙏🏼🌻🌻🌻🌷🌷🌷🙏🙏🏻🙏🏼🌻🌻🌻🌷🌷🌷🙏🙏🏻🙏🏼🌻🌻🌻🌷🌷🌷🙏🙏🏻🙏🏼🌻🌻🌻🌷🌷🌷🌻🌻🌻🌷🌷🌻🌻🌻🌻
@SithaNiwanaBuduBana
@SithaNiwanaBuduBana Жыл бұрын
සාදු! සාදු!! සාදු!!! 🙏🌸 ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ඔබට මාර්ගඵල උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ම අවබෝධ වේවා!!! කුසල් සිත, මෙත් සිත වැඩේවා!!! මෙවැනි වටිනා ධර්ම දේශනාවක දායකත්වය ගැනීම සඳහා විමසන්න. 0717742043 (Viber,Whatsapp,Imo) ඔබසැමට තෙරුවන් සරණයි!!! 🙏💐
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති උතුම් සත්පුරුෂ උත්තමයන් වහන්ස සදාකල් රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා යම් තැනක මේ මොහොතේ වැඩ සිටිනවාද ඒ තැනට මා හිසනමා වන්දනා කරමි චිරාත් කාලයක් සුවෙන් සැපෙන් සුවෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා පත් වේවා කිසිදු දුකක් කරදරයක් බාදාවක් නැතිව වැඩ සිටින්න ලැබේවා ලැබේවා ලැබේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු ඉතා වටිනා ගොඩක් කරුණු කාරනා දැන ගත්ත ඉගෙන ගත්ත මතකයේ තියා ගත්ත ගොඩාක් පින් අපේ සවාමින්ද්‍රයන් වහන්සේට තව තවත් මේ වගේ උතුම් දේශනා මට‍ ශ්‍රවනය කරන්න ලැබේවා එය එසේම වේවා සාධු සාධු සාධු
@santhakumara9527
@santhakumara9527 10 ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏
@indrasiridewage3122
@indrasiridewage3122 Жыл бұрын
Sadu sadu sadu Pin sidu wewa ape hamuduruwane Teruwan saranai.
@SithaNiwanaBuduBana
@SithaNiwanaBuduBana Жыл бұрын
සාදු! සාදු!! සාදු!!! 🙏🌸 ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ඔබට මාර්ගඵල උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ම අවබෝධ වේවා!!! කුසල් සිත, මෙත් සිත වැඩේවා!!! මෙවැනි වටිනා ධර්ම දේශනාවක දායකත්වය ගැනීම සඳහා විමසන්න. 0717742043 (Viber,Whatsapp,Imo) ඔබසැමට තෙරුවන් සරණයි!!! 🙏💐
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
ඉතාමත් වටිනා දේශනාවක් තුනුරුවන්ගේ අනන්ත ආශීර්වාදයෙන් අග්‍ර පණ්ඩිත අති උතුම් සත්පුරුෂයන් වහන්සේ සසර වාසනා තුරු නිවන් දක්නා තුරු නිදුක් වෙත්වා 🌺නිරෝගී වෙත්වා 🌺සුවපත් වෙත්වා 🌺ආරෝග්‍ය යෙන් වැඩේවා බොහෝ කල් ධර්මය ප්‍රචාර කරමින් වැඩ සිටින්න පින්වතුන් වහන්සේට ශක්තිය 🌺 දෛර්ය 🌺බාග්‍යා 🌺 වාසනාව 🌺 උදාපත් වේවා මේ ධර්මානිසංස කුසල් අඩු නැතිව උතුමන් වහන්සේ ට පාරමිතාවක් වේවා වේවා වේවා සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️
@user-nn9wm8js5d
@user-nn9wm8js5d Жыл бұрын
🙏🙏🙏 නමෝ 🌹🌹 බුද්දාය 👌👌 සාදු සාදු සාදු සාදු 🙏🙏 නිදුක් වේවා 🌹🌹 නිරෝගී වේවා 👌👌 සුවපත් වේවා 👌👌 අපේ 🙏🙏🙏 පින්වත් 🌹🌹 හාමුදුරුවනේ 🌹🌹 ඔබ වහන්සේට 👌👌 උතුම් 🙏🙏 තුනුරුවනේ 🌹🌹 සරණයි 👌👌 🙏🙏 🌹👌👌🌹 මේ දර්ම 👌👌 දෙසනවා 🙏🙏🙏 ප්‍රචාරේ 🌹🌹 කරවන 👌👌 සියලු 🙏🙏 දෙනාටම ත් 🙏🙏🙏🌹🌹 උතුම් 🌹🌹🙏🙏 තුනුරුවනේ ❤️👌 සරණයි 🌹🙏👌🌹🙏 👌🌹🙏🌹👌👌🌹🙏🌹👌
@SithaNiwanaBuduBana
@SithaNiwanaBuduBana Жыл бұрын
සාදු! සාදු!! සාදු!!! 🙏🌸 ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ඔබට මාර්ගඵල උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ම අවබෝධ වේවා!!! කුසල් සිත, මෙත් සිත වැඩේවා!!! මෙවැනි වටිනා ධර්ම දේශනාවක දායකත්වය ගැනීම සඳහා විමසන්න. 0717742043 (Viber,Whatsapp,Imo) ඔබසැමට තෙරුවන් සරණයි!!! 🙏💐
@fjhthh9714
@fjhthh9714 Жыл бұрын
සාදු සාදු සාදු අතිපූජනීය වන්දනීය පින්වත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා ගොඩක් වටිනා ධර්ම දේශනාවක් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ රැස් කරගන්නා සියලුම කුසල් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පිණිස පාරමිතාවක්ම වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@maheshrathnayake8322
@maheshrathnayake8322 Жыл бұрын
666666
@SithaNiwanaBuduBana
@SithaNiwanaBuduBana Жыл бұрын
සාදු! සාදු!! සාදු!!! 🙏🌸 ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ඔබට මාර්ගඵල උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ම අවබෝධ වේවා!!! කුසල් සිත, මෙත් සිත වැඩේවා!!! මෙවැනි වටිනා ධර්ම දේශනාවක දායකත්වය ගැනීම සඳහා විමසන්න. 0717742043 (Viber,Whatsapp,Imo) ඔබසැමට තෙරුවන් සරණයි!!! 🙏💐
@rohiniabeyrathna572
@rohiniabeyrathna572 Жыл бұрын
Pinwath swaminwahanseta mage namaskaraya,karaya,wewa🙏🏻🙏🏻🙏🏻
@sumamahapitiyagedara8750
@sumamahapitiyagedara8750 Жыл бұрын
Saadu saadu saadu theruwan saranai suwaminwahansa...
@SithaNiwanaBuduBana
@SithaNiwanaBuduBana Жыл бұрын
සාදු! සාදු!! සාදු!!! 🙏🌸 ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ඔබට මාර්ගඵල උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ම අවබෝධ වේවා!!! කුසල් සිත, මෙත් සිත වැඩේවා!!! මෙවැනි වටිනා ධර්ම දේශනාවක දායකත්වය ගැනීම සඳහා විමසන්න. 0717742043 (Viber,Whatsapp,Imo) ඔබසැමට තෙරුවන් සරණයි!!! 🙏💐
@dayapriyankara6408
@dayapriyankara6408 Жыл бұрын
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස
@SithaNiwanaBuduBana
@SithaNiwanaBuduBana Жыл бұрын
සාදු! සාදු!! සාදු!!! 🙏🌸 ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ඔබට මාර්ගඵල උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ම අවබෝධ වේවා!!! කුසල් සිත, මෙත් සිත වැඩේවා!!! මෙවැනි වටිනා ධර්ම දේශනාවක දායකත්වය ගැනීම සඳහා විමසන්න. 0717742043 (Viber,Whatsapp,Imo) ඔබසැමට තෙරුවන් සරණයි!!! 🙏💐
@tironpathirana3719
@tironpathirana3719 Жыл бұрын
Sadu sadu sadu....🌸🌸🌸🌸🌸🌸🌸🌸
@user-pn2fr6tb1d
@user-pn2fr6tb1d Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් suwamin wahansata බොහොම pin ලැබේවා මාගෙ නමස්කාරය වෙවා
@dilipprasanna8130
@dilipprasanna8130 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් අපගේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුස ලැබේවා 🙏🙏🙏
@SithaNiwanaBuduBana
@SithaNiwanaBuduBana Жыл бұрын
සාදු! සාදු!! සාදු!!! 🙏🌸 ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ඔබට මාර්ගඵල උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ම අවබෝධ වේවා!!! කුසල් සිත, මෙත් සිත වැඩේවා!!! මෙවැනි වටිනා ධර්ම දේශනාවක දායකත්වය ගැනීම සඳහා විමසන්න. 0717742043 (Viber,Whatsapp,Imo) ඔබසැමට තෙරුවන් සරණයි!!! 🙏💐
@kerimaillukkumbura7755
@kerimaillukkumbura7755 Жыл бұрын
Sadu Sadu Sadu
@gangaishwari7727
@gangaishwari7727 Жыл бұрын
Oba wahanseta niwan awabodayama labewa
@seriyaani7996
@seriyaani7996 Жыл бұрын
ෙතරැවන්..ඝරණයි🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SithaNiwanaBuduBana
@SithaNiwanaBuduBana Жыл бұрын
සාදු! සාදු!! සාදු!!! 🙏🌸 ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ඔබට මාර්ගඵල උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ම අවබෝධ වේවා!!! කුසල් සිත, මෙත් සිත වැඩේවා!!! මෙවැනි වටිනා ධර්ම දේශනාවක දායකත්වය ගැනීම සඳහා විමසන්න. 0717742043 (Viber,Whatsapp,Imo) ඔබසැමට තෙරුවන් සරණයි!!! 🙏💐
@nethdamtv411
@nethdamtv411 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@sumithekanayake826
@sumithekanayake826 Жыл бұрын
Sadu sadu sadu !!!
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
අති උත්තම වූ පින්වත් වූ ගුණවත් වූ කොරලයාගම සරණතිස්ස ස්වාමින්ද්‍රයන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් වේවා ශතවර්සාදික කාලයක් දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වි මතු සම්බුදුරාජ්ජ්‍ය අත් වේවා වේවා වේවා කියලා අසීමිත සද්ධාවෙන් භක්තියෙන් ගෞරවයෙන් පාර්ථනා කරම් දැත දෝත නළලේ තබා වැද නමස්කාර කරම් මාගේ නමස්කාරය වේවා සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️කුසලය කියන්නේ මොන තරම් බලවත්ද ගණන් නොගෙන හිටියට ගොඩක් අය පිළිගන්නේ නැහැනේ මේක තමයි නිරය අවිචිය නරකඩිය කියලා මිනිස්සු හ‍රි සතුටින් කියනව නමුත් එහේ ඒ අය යන්නම ඕන මේවා දැන ගන්නවා නම් ප්‍රේතිය කර්ම පථයක්‌ හැටියට පෙන්නලා නැහැ පින් කලොත් පින් කර කෙනාට හොදයි වැරදි කරන කෙනාට කොහොමත් විපාක ලැබෙනවා බාග්‍යවතුන්වහන්සේ දේශනා කලේ හැමෝම පන්සිල් ආරක්ෂා කරගෙන ජීවිතය ගෙනියන්න කියලා දේශනා කලා පවු වැඩියි මේ උතුම් රටේ කුසල් අඩුයි ඒකයි මේ රටට මේ ප්‍රපාතයට වැටිලා තියෙන්නේ
@nimalbulathsinghala9058
@nimalbulathsinghala9058 Жыл бұрын
🌻🙏🙏🙏🌻
@chandieta8043
@chandieta8043 Жыл бұрын
🌷🌷🌷නමෝ බුද්ධාය සාධු සාධු සාධු .🌷🌷🌷 පුජනීය වන්දනිය අති ගෞරවනිය පිංවත් ඔබ වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායුෂ වෙිවා 🌷🌷🌷 උතුම් නිවනින් නීවි සැනසේන්නට මෙි පිං හේතු වෙිවා සාධු සාධු සාධු .🌷🌷🌷🌷
@buddikaviduranga9409
@buddikaviduranga9409 26 күн бұрын
සාධු සාධු සාධු 🌸🌸🙏🙏🙏🌸🌸 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා පින්වත් ස්වාමින් වහන්සේ ට 🌸🌸 🌸🌸🌸තෙරුවන් සරණයි 🌸🌸🌸 🌸🌸🌸🌸🌸🌸🌸🌸
@sitharacosta2
@sitharacosta2 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා... උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏
@SithaNiwanaBuduBana
@SithaNiwanaBuduBana Жыл бұрын
සාදු! සාදු!! සාදු!!! 🙏🌸 ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ඔබට මාර්ගඵල උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ම අවබෝධ වේවා!!! කුසල් සිත, මෙත් සිත වැඩේවා!!! මෙවැනි වටිනා ධර්ම දේශනාවක දායකත්වය ගැනීම සඳහා විමසන්න. 0717742043 (Viber,Whatsapp,Imo) ඔබසැමට තෙරුවන් සරණයි!!! 🙏💐
@princeoftiktok3836
@princeoftiktok3836 Жыл бұрын
Saadu saadu saadu
@kanchanad.liyanage1090
@kanchanad.liyanage1090 Жыл бұрын
sadu sadu sadu
@kwi4556
@kwi4556 Жыл бұрын
මගේ පින්වත් කල්‍යාණ ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@SithaNiwanaBuduBana
@SithaNiwanaBuduBana Жыл бұрын
සාදු! සාදු!! සාදු!!! 🙏🌸 ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ඔබට මාර්ගඵල උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ම අවබෝධ වේවා!!! කුසල් සිත, මෙත් සිත වැඩේවා!!! මෙවැනි වටිනා ධර්ම දේශනාවක දායකත්වය ගැනීම සඳහා විමසන්න. 0717742043 (Viber,Whatsapp,Imo) ඔබසැමට තෙරුවන් සරණයි!!! 🙏💐
@lakmalilakmali1146
@lakmalilakmali1146 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් අපෙ වාමීන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට
@SithaNiwanaBuduBana
@SithaNiwanaBuduBana Жыл бұрын
සාදු! සාදු!! සාදු!!! 🙏🌸 ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ඔබට මාර්ගඵල උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ම අවබෝධ වේවා!!! කුසල් සිත, මෙත් සිත වැඩේවා!!! මෙවැනි වටිනා ධර්ම දේශනාවක දායකත්වය ගැනීම සඳහා විමසන්න. 0717742043 (Viber,Whatsapp,Imo) ඔබසැමට තෙරුවන් සරණයි!!! 🙏💐
@kuwaitstar6076
@kuwaitstar6076 Жыл бұрын
සාදු සාදු සාදු
@mallikaaththanagoda6559
@mallikaaththanagoda6559 Жыл бұрын
පින්වත් ගරු obawahanseta ..bohomathma pin .සුවපත් වේවා ...teruwan saranai
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
මේවගේ දේශනා අහන කොට තවත් සසරේ ස්භාවය හොදට තේරෙනව අපේ ස්වාමින් වහන්ස නැවේන් බැහැරට දම්මම අර ප්‍රේත වනයට යනවා පෙර තිබුන වගේම ලස්සන කෙස් කළඹක්‌ තිබුන ප්‍රේත ලෝකයේ ඉපදිලා ඉන්නව නම් මේ පින් ගන්න පුළුවන්
@ireshamadumalli1160
@ireshamadumalli1160 Жыл бұрын
🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@nandathero8635
@nandathero8635 Жыл бұрын
9p
@diltharakaa1307
@diltharakaa1307 Жыл бұрын
🌼🌼🙏🙏🙏🌼🌼
@jyasighawanninayaka5001
@jyasighawanninayaka5001 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏සාධු සාධු සාධු 🙏🙏🙏සාධු සාධු සාධු 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@dinushasilva2306
@dinushasilva2306 Жыл бұрын
🙏🙏🙏🙏
@hasithaniwansuwamalebewaku4338
@hasithaniwansuwamalebewaku4338 Жыл бұрын
සාධූ සාධූ සාධූ..!!!!
@SithaNiwanaBuduBana
@SithaNiwanaBuduBana Жыл бұрын
සාදු! සාදු!! සාදු!!! 🙏🌸 ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ඔබට මාර්ගඵල උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ම අවබෝධ වේවා!!! කුසල් සිත, මෙත් සිත වැඩේවා!!! මෙවැනි වටිනා ධර්ම දේශනාවක දායකත්වය ගැනීම සඳහා විමසන්න. 0717742043 (Viber,Whatsapp,Imo) ඔබසැමට තෙරුවන් සරණයි!!! 🙏💐
@user-xy2hh8ro2y
@user-xy2hh8ro2y Жыл бұрын
Pinwatsuwami wahansata neduk neroge chira jewanaya lebawa duragausa labanna ma darama dasana pituwahalma wa wawa dayaka una hemotama b s🙏sadu sadu sadu
@iminecraft
@iminecraft Жыл бұрын
සාදු සාදූ
@SithaNiwanaBuduBana
@SithaNiwanaBuduBana Жыл бұрын
සාදු! සාදු!! සාදු!!! 🙏🌸 ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ඔබට මාර්ගඵල උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ම අවබෝධ වේවා!!! කුසල් සිත, මෙත් සිත වැඩේවා!!! මෙවැනි වටිනා ධර්ම දේශනාවක දායකත්වය ගැනීම සඳහා විමසන්න. 0717742043 (Viber,Whatsapp,Imo) ඔබසැමට තෙරුවන් සරණයි!!! 🙏💐
@DSD394
@DSD394 Жыл бұрын
පින්වත් ගුණවත් ස්වාමින්වහන්ස වහන්සේටඋතුම් නිවන ම සාක්ෂාත් වේවා!!!ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් ම නිවේවා!!!🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
🌺සාධු 🌺සාධු 🌺සාධු
@lasanpeiris492
@lasanpeiris492 Жыл бұрын
Budusaranai ape pinwath swaminwahanseeta !!!
@sadusadusadu9434
@sadusadusadu9434 Жыл бұрын
🙏🙏🙏
@MatagodaseelaRathanahimi-pc4qx
@MatagodaseelaRathanahimi-pc4qx 8 ай бұрын
Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MatagodaseelaRathanahimi-pc4qx
@MatagodaseelaRathanahimi-pc4qx 8 ай бұрын
වටිනා ධර්ම දෙශනාවක්
@ajanthakumari8389
@ajanthakumari8389 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@SithaNiwanaBuduBana
@SithaNiwanaBuduBana Жыл бұрын
සාදු! සාදු!! සාදු!!! 🙏🌸 ධර්මානුශාසනාව ශ්‍රවණය කළ ඔබට මාර්ගඵල උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය ම අවබෝධ වේවා!!! කුසල් සිත, මෙත් සිත වැඩේවා!!! මෙවැනි වටිනා ධර්ම දේශනාවක දායකත්වය ගැනීම සඳහා විමසන්න. 0717742043 (Viber,Whatsapp,Imo) ඔබසැමට තෙරුවන් සරණයි!!! 🙏💐
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු 🌺සාධු 🌺සාධු 🌺
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
සාධු 🌸සාධු 🌸සාධු 🌸

සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️
@Ashankalk
@Ashankalk Жыл бұрын
Theruwan saranai
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
සාධු සාධු සාධු 🌹🌹🌹🌹🌹🌹
@danushkahemarathna2968
@danushkahemarathna2968 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹
@ishanthikamburugamuwa4237
@ishanthikamburugamuwa4237 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති උතුම් දේශනාවක් ඉපදෙන මැරෙන මේ සසර භයානක බව තවත් ගොඩක් ගැඹුරටම වැදුනා ඉතාමත් ජිවිතයට ගලපා ගෙන ජිවිතේ යථාර්තය හොදින් වටහා ගෙන ධර්මය ප්‍රගුණ කරමින් අකුසල් වලින් මිදී කුසල් වැඩිම තමයි කරන්න ඕන මොන තරම් සසරේ දුක් විදින්න වෙයිද සැප විදින්න වෙයිද අපි දන්නේ නැහැ ඒ නිසා නිතරම මරණය ගැන මෙනෙහි කරමින් ගොඩක් මහන්සි වෙලා සුගතියේ ඉපදිලා තව තවත් කුසල් වඩමින් හිත පාලනය කර භාවනා අධ්‍යනය කරමින් මාර්ගයක් ඵලයක් අවබෝද කර ගැනීමයි වහ වහා කරයුත්තේ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
පින් දුන්නම ගන්න බැරි අයට පින් දිල වැඩක් නැහැනේ මනුස්‍ය ලෝකයේ සහ තිරිසන් ආත්මයේ හිටියොත් පින් ගන්න බැරිනම් දිල වැඩක් නැහැනේ ස්වාමින් වහන්ස මගේ දෙමවුපියන් දෙපළ කවදාවත් මනුස්‍ය ආත්මයක්‌ ලබනවාමයි ඒ මොකද අරණ්‍යයේ සවාමින් වහන්සේලා ඇසුරු කරමින් කල පින් අනන්තයි අප්‍රමාණයි අන්තිම මොහොතේ දානයක්‌ උයා උයා ඉන්න වෙලවේ දානය උයලා ඉක්මනට පුජා කරන්න කිවුවා විතරයි හුස්ම ගියේ අපේ ස්වාමින් වහන්ස ඒ වගේම වස්ත්‍ර ඇතුලත්ව හැම දෙයක්ම ඔබ වහන්සේ දේශනා කල සියළුම දේ පුජා කලා නමුත් මට‍ පාත්‍රා ආසන සහිත අටපිරිකර පුජා කරන්න බැරි වුනා ගන්න ගිය දවසේ ඒ විදියට තියා අටපිරිකර තිබුනේ නැ කිසිම කඩේක ස්වාමින් වහන්ස ඒකත් ලැබුන වෙලාවක මන් පුජා කරනවා ස්වාමින් වහන්ස ඒවා ඒ විදියටම තමයි මන් ජිවත් වෙන්නේ ශිලය සහ පන්සිල් හැමදාම ආරක්ෂා කරගෙන ඉන්නව මන් කලොත් මට සුගතියට යන්න පුළුවන් නිසා එත් ඊ ළග ආත්මයේ මන් මාර්ගයක් ඵලයක් ලබනවාමයි වෙර වීර්ය කරල මේ ඉපදෙමින් මැරෙමින් මොන දේකට විදවනව්ද කිසිම දෙයක් මේ ශරීරයේ වටිනා දෙයක් නැහැනේ කුණු කයක් නෙ අනිත්‍යයි දුක්‍යායි අනාත්මයි අසුභ වූ මේ ශරීරය ඉතා පිළිකුල් ශරීරයක් වේ පිළිකුල් ශරීරයක් වේ පිළිකුල් ශරීරයක් වේ
@danushkahemarathna2968
@danushkahemarathna2968 Жыл бұрын
Bs
@user-jb9rq2ys1f
@user-jb9rq2ys1f Жыл бұрын
Koralayamama saranathissa himige ☎ දෙන්න පුළුවන්ද
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
කර්ම කරන්න ගියාම උඩ පැන පැන විදින්නේ තමන් තනියම
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 7 ай бұрын
ආබාදිත මධ්‍යස්ථාන වලට මං දන්දීලා තියෙනවා පොඩි ලමයි කොච්චර ද කියල කියන්න බැහැ ඇස් පේන්නේ නැහැ කත කරන්න බැහැ කන් ඇහෙන්නේ නැහැ මන්දබුද්ධික ආදී ළමයි මහා ගොඩක් ඉන්න තැනකට මං දන්දෙන තැනකට ගියා මාතරදී හැරී දුකයි බලන්න ඒ ඔක්කොම අය මොනවගේ කර්මය ක් කරලද කියලා හිතාගන්න බැහැ ස්වාමින් වහන්ස එහෙම වෙන්නෙ මහා සල්ලි කාරයෝ තමයි නිරයාවල්වල ඉන්නෙ අකුසල් කරල කතා කරන්න බැරි අය කොච්චර ඉන්වද ස්වාමින් වහන්සේ දන්නේ නැහැ එහෙම මධ්‍යස්ථාන වලට ගියේ නැති හින්ද අනන්තවත් ඉන්නවා ස්වාමින් වහන්ස
@visakaweerasinghe4236
@visakaweerasinghe4236 Жыл бұрын
🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
සමාවෙන්න ස්වාමින් වහන්ස අටයි තියෙන්නේ ඒකයි මන් ටක්ගාල ඔෆ් කලේ පින්දෙන්න තියෙන බව‍ මට‍ අමතක වුණා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
කර්මය පසු පස එනහැටි මනාව පැහැදිලි වෙනවා විමාන ප්‍රේතිය පින්කම් කර අනුමෝදන් කලාම ඒ කෙනාට ස්ථානයේ ඉන්න අයට ලැබෙනවා අස්ථානයේ හිටියොත් ලැබෙන්නේ නැහැ නිරයේ නම් තිරිසන් වෙලා නම් දෙවියෙක් වෙලා නම් ඔවුන්ට ලැබෙන්නේ නැහැ ධර්මදානය බලවත් හතරපද ගතාවකින් දෙවියන්ට පින් අනුමෝදන් කරන්න කියලා බාග්‍යාවතුන් වහන්සේ දේශනා කලා අපි දන්නේ නැහැ මගේ අම්මා මන් ලගම සහෝදරියන්ගේ දරුවෝ වෙලා ඉපදිලා ඉන්නවද කියලා මට‍ ගොඩක් ආදරය කරන පොඩි අය ඉන්නව අම්මට වැඩිය බණ කියන්නේ රත්නයක්‌ මානික්‍යක්‌ මට නම් මිල කල නොහැකි දෙයක් තෙරුවන් සරණ නැතිව නැවක ඔරුවක යන්න බැ බාග්‍යාවතුන් වහන්සේට කීකරු වෙලා තුනුරුවන් සරණ ගිහින් පංච ශිලය ආරක්ෂා කරගෙන හිටියොත් අපට වතුර උගුරක් දෙන කෙනෙකුට මොන තරම් පිනක් ලැබෙනවද අති පුජනිය වන්දනීය ගෞරවනීය බෝදිසත්ව උතුමාණන් වහන්සේසදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා එකසිය විස්සට දෙසිය විස්සක් ආයුෂ වර්ධනය වේවා චිරාත් කාලයක් ලෝක සත්වයාට පිහිට වෙමින් වැඩ සිටින්න රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදය ආශීර්වාදයක්ම වේවා මා උදේ සිට කර ගත් සියලුම කුසල් අඩු නැතිව උතුමාණන් වහන්සේට උතුම් පාර්ථනාව ඉටු කර ගැනීම සදහා හේතු වාසනා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
තවම චාච් වෙලා මදි දෙශ්නවක් අහන්න තරම්
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 7 ай бұрын
අම්මෝ මේවා දැන දැනත් මිනිස්සු කර්ම රැස් කරනවා කිසිම බයක් නැහැ ගිහිල්ල ඕන බලන්න
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
අතීත කාලයේ ඒක වෛසාවක් හිටිය බොහෝ අයට ප්‍රසාදය ඇතිවෙන වෛ යිස්සාව සුන්දර පෙනුමක් ඇති දිග කොණ්ඩයක් තිබුන නමුත් ඔහු සම්බන්ද ඉරිසියාව නිසා මනුස්‍ය යෙකුට එහෙම පුරුදු අයට එහෙම කරන්න පුළුවන් අය ඉන්නවා ඒ තුලින් ඇය සිහිවිකල් නිසා රෙදි හරියට නැතිව ඔහු තල පුජා කෙරුවා ස්වාමින් වහන්සේ දැකල තල පුජා කරපු පිනෙන් ඇය මරණින් පසු විමාන ප්‍රේතියක් වෙලා ඉපදුනා නමුත් පවුකාරයෙක් ඉන්නවා කියලා දැන ගත්ත නමුත් ඔහුට ඇදුම් නැති වුණා එතෙන්ට ගිහින් ඔය මාලය මට‍ දෙන්න කියලා ඉල්ලනවා ඔහු ඒ මාලය ගලවල ඉල්ලුව කෙනාට දෙනවා ඔහු මෙය හොද නරක දන්නේ නැහැ මාලය පැලද ගත්ත කෙස් කලබ හොදට මනාව ලස්සනට‍ හෑදිලා තිබුන මේ ප්‍රේතිය දැකල ඇයට කියනව මට‍ නග්න වූ ශරීරයක් තියෙනවා නමුත් ඔය විදියට මට‍ වස්ත්‍ර ලැබෙන ක්‍රමය මොකද්ද මහා සංඝ රත්නයට දානය ක්‌ දෙන්න ඕන ඒ ඒ දේවල් දුන්නම අපිට ඕන දෙයක් මැරුණා කෙනෙකුට පින් දෙනවා නම් මුලින්ම මහා සංඝ රත්නය තරම් අනුමෝදන් කරන්න සුදුසු කෙනෙක් නැහැ මට‍ හිතෙන්නේ එහෙමයි ඔහුට වස්ත්‍ර දෙකක් පුජා කලා ඇයට පින් අනුමෝදන් කරනවා ත් සමගම බුද්ධාන්තරයක් තිස්සේ දැන් ඉන්නවා ඇත්ත කුසලය කියන්නේ පුදුම අස්චර්යක් මෙහෙන් දෙනකොට එහෙන් පින් ලබාගන්නවා ස්ථාන යෙදී ලැබෙනවා අස්ථානයේ කියන්නේ තිරිසන් ලෝකයේ නම් දෙවියෙක් වෙලා ඉන්නවා නම් ඒ පින් ලැබෙන්නේ නැහැ ඉට අනුව දෙවියන්ට පද හතරපද ගාථාවක් කියලා අපිට පින් දෙන්න සදහන් කරනවා දෙවියන්ට ගන්න ත් බැහැ අපේම ඤාතියෙක් මැරිලා අපේම කෙනකුට මැරිලා සමහර විටක අපේ ගෙදරම ඉපදිලා ඉන්නවා ඇති ඔහුත් දුනු සුද්ද කරනවා පලකොල සුද්ද කරනවා ඇති ඔහුත් මැරුණ කෙනාට කියමින් පින් දෙනවද කියල අහමින් කතා කරමින් අප‍රාදේ එයා මැරුණා නෙ කියමින් ඔහුට පින්දෙන වා නමුත් මේ ජීවිතය කියන්නේ මහා පුදුම දෙයක් මැරෙනවා ඉපදෙනවා නැවත නැවත ඉපදෙනවා මැරෙනවා එහි නිමාව නිවන් දැකීමයි
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
තමන්ට ලබා ගන්න බැරි දේවල් අනුන්ගේ පිනට පහළ වුනාම ඒ කෙනාට ඉර්සියා කලාම ඊ ලගට වෙන්නේ මනුස්‍ය කයක් වත් නොලැබී යන එකනේ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු
@prasannapradeep8537
@prasannapradeep8537 Жыл бұрын
සාදු සාදු සාදු
@nuwandanushka3914
@nuwandanushka3914 Жыл бұрын
සාදු සාදු සාදු !!!
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
🌺සාධු 🌺සාධු 🌺සාධු
@jayanthidissanayaka9938
@jayanthidissanayaka9938 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ අප ගෞරවණීය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!🌷🌷🌷🌷🌷🌷🌷🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
සාධු 🌸සාධු 🌸සාධු 🌸
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 7 ай бұрын
සාධු 🌺සාධු 🌺සාධු 🌺
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️
@dilshanip
@dilshanip Жыл бұрын
🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
🌺සාධු 🌺සාධු 🌺සාධු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
🌺සාධු 🌺සාධු 🌺සාධු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 7 ай бұрын
සාධු 🌺සාධු 🌺සාධු 🌺
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 7 ай бұрын
සාධු 🌺සාධු 🌺සාධු 🌺
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 7 ай бұрын
සාධු 🌺සාධු 🌺සාධු 🌺
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 7 ай бұрын
සාධු 🌺සාධු 🌺සාධු 🌺
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු
Koralayagama Saranathissa Thero - Sitha Niwana Budu Bana
52:26
Sitha Niwana Budu Bana
Рет қаралды 2,7 М.
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 20 МЛН
Gym belt !! 😂😂  @kauermotta
00:10
Tibo InShape
Рет қаралды 18 МЛН
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 15 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
දුර්ලභ මිනිසත්භාවය
41:07
Koralayagama saranathissa thero's - ධර්ම දේශනා
Рет қаралды 36 М.
Ven Koralayagama Saranathissa Thero - Sitha Niwana Budu Bana
1:00:58
Sitha Niwana Budu Bana
Рет қаралды 6 М.
لااا! هذه البرتقالة مزعجة جدًا #قصير
00:15
One More Arabic
Рет қаралды 20 МЛН