භාග්‍යවතුන් වහන්සේගේ සුවිශේෂී ගුණ අන්තර්ගත ධර්මදේශනාවක්|koralayagama saranathissa thero bana 2022

  Рет қаралды 96,499

Niwan Pinisamai

Niwan Pinisamai

Жыл бұрын

අප මහා භාග්‍යවතුන් වහන්සේගේ සුවිශේෂී ගුණ අන්තර්ගත දීර්ඝ ධර්මදේශනාවක්|බ්‍රහ්මායු සූත්‍රය| ven.koralayagama saranathissa thero bana 2022
#bana
#koralayagamasaranathissathero
#darmadeshana
පින්වත් ගලිගමුවේ ඤාණදීප​ ස්වාමීන් වහන්සේ.| Ven galigamuwe gnanadeepa thero bana 2022
---------------------------------------------------------------------
දිනපතාම වටිනා ධර්ම දේශණා වලට සවන්දෙන්න කැමති නම් අප චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් ලකුණ ක්ලික් කර all යන්න තෝරන්න.එවිට අප වීඩියෝවක් උඩුගත කළ සැනින් ඔබ වෙත පණිවිඩයක් ලැබෙනු ඇත.
Subscribe our channel and share my videos and put like and comment
----------------------------------------------------------------------
Meditation Playlist - • Meditation
All Dharma Sermon - • dhamma sermons
---------------------------------------------------------------------
Facebook page - / niwanpinisamai
---------------------------------------------------------------------
Facebook group -ද් / 1157069944665203
---------------------------------------------------------------------
Email - niwanpinisamai@gmail.com
----------------------------------------------------------------------
Hope You Like This Video If You Like The Video Please Like it. Share it With Your Friends
Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon .
--------------------------------------------------------------------
kavi bana
kavi bana sinhala
rathana sutraya
kavi bana 2022
kavi bana jathaka katha
kavi bana viridu
viridu bana new
viridu bana
bana katha
bana katha sinhala
bana sinhala
bana kavi
bana deshana
bana galigamuwe gnanadeepa
bana pirith
bana desana
bana kagama sirinanda himi
bana kavi sinhala
bana mawarale bhaddiya
bodhi puja
bodhi puja gatha sinhala
bodhi poojawa
bodhi puja kavi
බණ දේශණා
bodhi puja gatha
bodhi puja seth kavi
bodhi puja digala piyadassi himi
bodhi puja gatha sinhala mahamevnawa
amadahara kavi bana
amadahara today
amadahara
bana mawarale bhaddiya thero
bodhi puja
bodhi puja gatha sinhala
බණ දේශණා
bodhi puja gatha
amadahara kavi bana
sirasa tv live
bana deshana
dharma deshana
bana katha
bana sri lanka
bana deshana sri lanka
soma himi
soma himi bana
soma himi bana deshana,
gangodawila soma himi
bana
aluth bana deshana
bana karunu
bana sinhala
bana kavi
bana deshana
bana galigamuwe gnanadeepa
bana pirith
bana kagama sirinanda himi
bana desana
bana kavi sinhala
bana mawarale bhaddiya
bana 2022
galigamuwe gnanadeepa thero 2022
galigamuwe gnanadeepa thero bana
galigamuwe gnanadeepa
galigamuwe gnanadeepa thero
galigamuwa hamuduruwo
galigamuwe gnanadeepa thero bana 2022 new
soma hamuduruwo bana
soma hamuduruwo
soma himi bana
soma himige bana
gangodawila soma thero bana
gangodawila soma hamuduruwo
kagama sirinanda himi bana
kagama sirinanda thero
kagama hamuduruwo
kagama sirinanda thero 2022
kagama bana
maware bhaddiya himi
maware bhaddiya himi bana
maware bhaddiya 2022
welimada saddaseela thero
welimada saddaseela himi
welimada saddaseela
welimada saddaseela himi bana 2022
welimada saddaseela himi keti bana
balangoda radha thero
balangoda radha thero 2022
balangoda radha thero bana 2022
rajagiriya ariyadhamma himi
rajagiriye ariyagnana thero bana
rajagiriye ariyagnana thero 2022
rajagiriye ariyagnana thero pansil maluwa
rajagiriye ariyagnana thero bana 2022
Galigamuwe gnanadeepa hamuduruwo
galigamuwa hamuduruwo
galigamuwa hamuduruwo bana
gnanadeepa thero
bana today
today bana
bana new
bana nindata
bana live
bana kamaya
kalina bana
darmadesana
bana live
kavi bana
bana katha
bana katha sinhala
bana sinhala
bana kavi
bana deshana
බණ දේශණා
kavi bana new 2022
bana deshana
dharma deshana
dharma karunu
sinhala bana katha
bana katha
bana sri lanka
bana deshana sri lanka
soma himi
soma himi bana
soma himi bana deshana,
gangodawila soma himi
mawarelle badhdiya thero
bana katha
bana katha sinhala
bana deshana
aluth bana deshana
bana karunu
bana sinhala
bana kavi
bana deshana
bana galigamuwe gnanadeepa
bana pirith
bana kagama sirinanda himi
bana desanau
bana kavi sinhala
bana mawarale bhaddiya
bana 2022
galigamuwe gnanadeepa thero bana 2022
galigamuwe gnanadeepa thero 2022
galigamuwe gnanadeepa thero bana
galigamuwe gnanadeepa
galigamuwe gnanadeepa thero
galigamuwa hamuduruwo
galigamuwe gnanadeepa thero bana 2022 new
soma hamuduruwo bana
soma hamuduruwo
soma himi bana
soma himi dharma deshana
soma himige bana
gangodawila soma thero bana
gangodawila soma thero
gangodawila soma hamuduruwo
gangodawila soma hamuduruwo
kagama sirinanda himi bana
kagama hamuduruwo
kagama sirinanda thero 2022
kagama bana
maware bhaddiya himi
balangoda radha thero
bana today
today bana
bana new

Пікірлер: 331
@banlad4040
@banlad4040 Жыл бұрын
සාදූ.සාදූ.සාදූපින්වාත්.ස්වාමින්වාහාස.ඔබවාහාන්සෙට.මාගෙනාමාස්කාරයවෙවා.සාම්මා.සාම්බුදූ.රාජානාන්.වාහාන්සෙට.දමාගෙනාමාස්කාරයවෙවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අපේ බාග්‍යා වත් වූ අර්හත් වූ සම්මා සම්බුද්ධ දසබලධාරී සර්වඥ රාජෝත්තමයන් මා ඉතා සද්ධාවෙන් දොහොත් මුදුන් දී වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
මාරයා බුදුරජාණන් වහන්සේගේ වැරදි අල්ලන්න මයි බලන්නේ සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු
@shamanilanthi8066
@shamanilanthi8066 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹
@sarathweerasinha8485
@sarathweerasinha8485 Жыл бұрын
සාදු ....සාදු ......සාදු
@ajanthakumari8389
@ajanthakumari8389 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@swarnajayasundara6215
@swarnajayasundara6215 Жыл бұрын
Sadu sadu sadu.oba wahanse me gauthama budda sasanaya thuladeema sepa prathipadawakin heki ikman bhawayakade uthum voo Sundara voo nirwanawabodaya lebewa.
@chamikajeewantha4925
@chamikajeewantha4925 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ තාතාගත අමාමැනි බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා
@sarathranga2020
@sarathranga2020 Жыл бұрын
Sadu Sadu Sadu
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති විසිස්ටයි ශ්‍රේෂ්ටයි ශ්‍රේෂ්ටයි සාධු සාධු සාධු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
තුන් ලොව අන්ධකාරය දුරුකර ආලෝකමත් කර අපේ ගෞතම මුනිදුන් වහන්සේට මා සුවද මල් සුවද පහන් ආලෝකයෙන් සහ ගිලන්පසින් තබා ශ්‍රී පා ධාතුව ලග දෑත දෝත නළලේ තබා වැද වැටී වදිමි ඒ වැදුම පිළිගන්න සුවාමිණි උතුම් බුද්ධ රත්නය ලගද ධර්ම රත්නය ලගද ආර්ය මහා සංඝ රත්නය ලගද දෑත දෝත ළග වැද වැටී වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු ඉතාමත් සද්ධාව ඇතිවෙන දෙබසක් බාග්‍යාවතුන් වහන්සේ සහ බ්‍රහ්මාති බ්‍රහ්ම අතර තිබු ඒ සිද්දිය ඉතාමත් සද්ධාව ඇතී වෙන දේශනා කිරීම ලොකු පිනක් අපේ සත්පුරුෂයන් වහන්සේට සාධු සාධු සාධු
@majanakadayanga5421
@majanakadayanga5421 9 ай бұрын
සම්මා සම්බුදු සසුන බැබලේවා!!!!,
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
මේ අති උතුම් දේශනාව දේශනා කර අති උතුම් බෝදිසත්ව කාරුණිකයන් වහන්ස ඔබ වහන්සේගේ දෙපා මා ඉතා සද්ධාවෙන් දෙපා ළග වද වැටී වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා මේ සියළුම පුණ්‍ය කර්මයන් පින්වතුන් වහන්සේ සම්මාසම්බුද්ධත්වය පසක් කර කර ගැනීම සදහා පාරමිතාවක් වේවා වේවා වේවා සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@priyanthapeiris9156
@priyanthapeiris9156 9 ай бұрын
Sadu sadu sadu namo buddaya
@priyanthapeiris9156
@priyanthapeiris9156 9 ай бұрын
Sadu sadu sadu namo buddaya
@manelb4282
@manelb4282 7 ай бұрын
Sadu sadu sadu! Oba wahanseta Theruvan SaranI
@manelb4282
@manelb4282 7 ай бұрын
🎉
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@nadeegamage3995
@nadeegamage3995 Жыл бұрын
ඔබ වහන්සේ ta pin සිදු වේවා සුවපත් වේවා
@dumindathushani6640
@dumindathushani6640 6 ай бұрын
සාදු සාදු සාදු ...!!!🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🙏🙏🙏🌸🌸🙏🙏🙏🌸🌸🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
ඒ බාග්‍යාවත් වූ අර්හත් වූ සම්මාසම්බුද්ධ දසබලධාරී සර්වඥ සම්‍යක්‌ සම්බුද්ධ රාජෝත්තමයානන් වහන්සේට මා ඉතා සද්ධා සිතින් ගෞරවයෙන් දොහොත් මුදුන් දී වැද නමස්කාර කරමි මාෆේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@sunimalperera2515
@sunimalperera2515 Жыл бұрын
NAMASKARA WEWA OBA WAHANSETA 🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
ඒක සම්පුර්ණ අත්ත uthumaneni
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති උතුම් උතුමාණන් වහන්ස සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න සත්පුරුෂ ස්වාමින්ද්‍ර යන් වහන්සේට රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාවේවා . සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺මේ ශ්‍රවනය කර ලබගත් සියලුම කුසල් අඩු නැතුව සම්මාසම්බුද්ධත්වය සදහාම හේතු වාසනා වේවා සාධු සාධු සාධු
@kusumsewana8709
@kusumsewana8709 Ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු ..මාගේ නමස්කාරය වේවා ...සුවාමින්වහන්සෙට තෙරුවන්සරන වේවා ..🎉🎉🎉🎉
@user-wi3vk7vz7f
@user-wi3vk7vz7f 8 ай бұрын
මේම දේශනාව දේශානා කරාට ඔබ වහන්සේට බොහෝම පින්...
@ruwanindika9767
@ruwanindika9767 Жыл бұрын
🙏🙏🙏sadu sadu sadu
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අදින් ඇරබුන නව වසර අපේ ආර්ය මහා සංඝ රත්නයට රත්නත්‍රයේ සුවිසි මහා ගුණ බලයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩි අපේ පුණ්‍ය භුමිය රැකගෙන ආගම බෞද්ධ රටේ ඉන්න සියළුම ජනී ජනියා ධර්මයෙන් පෝසනය කරමින් ඔබ වහන්සේලා ආරක්ෂා වෙමින් රට ජාතිය ආගම රැක ගන්න සමිදුනේ මා මේ අවුරුද්දේ පඨමයෙන් නමස්කාර කරන්නේ අපි වෙනුවෙන්ම වැඩ සිට දහම් කරුණු කියා දෙන උත්තම වූ ආර්ය මහා සංඝ රත්නයටයි මා දෑත දෝත නළලේ තබා ඉතා සැදැහැ සිතින් භක්තියෙන් ගෞරවයෙන් උතුම් ආර්ය සංඝ රත්නයට සහ කෝටියක් සක්වල වැඩ සිටින ආර්යන් වහන්සේලාටද මම වෑද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු .........ලොවේ පිරිපුන් අදුර නසාලන මහා නුවණැති මුණි රජාණනි තුන් ලොව තුන් ලොව පිදුම් ලබනා මුණි රජාණනි සදා සැනසිලි සුවය සදහා මහා අසාදිත දම් රජාණනි ඉතා සැදැහැ යෙන් සිරිපා ධාතුව මා සිප නමස්කාර කරමි සාධු සාධු සාධු අති උතුම් ලෝක පුජිත ත්‍රිවිධ රත්නයට මා නමස්කාර කරමි සාධු සාධු සාධු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
හරි සංවේදීයි ඒ අවස්ථාව ලග හිටිය නම් අඩෙනවාමයි
@lasanthamanojranasinghe7174
@lasanthamanojranasinghe7174 9 ай бұрын
සාදු...සාදු.. ස්වාමීන් වහන්සේ
@N-LH
@N-LH 7 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති උතුම් බුද්ධපුත්‍රයන් වහන්ස සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩෙත්වා සිවුපසය අඩු නැතුව ලැබෙත්වා එය දිව්‍ය භාජන මෙන් රසවත් වේවා මා උදේම ශ්‍රවනය කර ලබා ගත් සියලුම කුසල් උතුමාණන් වහන්සේට අඩු නැතුව පාරමිතාවක් ම වේවා සාධු සාධු සාධු රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදය ආශීර්වාදයක්ම වේවා වේවා වේවා සාධු සාධු සාධු
@kapilaweerathunga9159
@kapilaweerathunga9159 7 ай бұрын
සාදු ! සාදු !! සාදු !!! මාගේ අමා මෑණි බුදුරජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා
@trishyamahettigoda2717
@trishyamahettigoda2717 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්ස, අද දවසෙ අටසිල් සමාදන් වී සහ දර්ම දේශනා සවන් දීමෙන් එක් රැස් කර ගන්න යෙදුණු සියලු කුසලයෝ ඔබ වහන්සේට අනුමෝදන් කරමි. එපිo බලෙන් ඔබ වහන්සේට නිදුක් ,නීරෝගී සුවය ලැබේවා ... දීර්ඝායු වේවා ...🙏🙏🙏
@donakusuma2536
@donakusuma2536 5 ай бұрын
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
ශක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේට
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
බුදුවේවා බුදුවේවා බුදුවේවා ඔබ වහන්සේ සාධු 🌺සාධු 🌺සාධු 🌺
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
ඉතාමත් අස්චාර්ය විස්වසනිය සද්ධාව ත්‍රාසය පුදුම කරවන අති උතුම් ශ්‍රේෂ්ට දේශනාවක් අති උතුම් ශ්‍රේෂ්ට අග්‍ර පණ්ඩිත උතුමාණන් වහන්සේ දේශනා කරේ ඒ වගේම මේ දහම් කරුණු පාලියෙන් සිංහලට පරිවර්තනය කර අපිරිමිත වෙහෙසක් දරු පින්වත් උතුමාණනි ඔබ වහන්සේට කියන්න වචන නැහැ සවාමින් වහන්ස ගොඩක් පින් ගොඩාක් පින් ගොඩාක් පින්
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
අති උත්තම වූ පින්වත් සත්පුරුෂ කාරුණික උතුමන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා දීර්ඝායුෂ ලැබේවා චිරාත් කාලයක් ලෝක සත්වයාට පිහිට වෙමින් ඔබ වහන්සේ කුසල් වර්ධනය කර ගනිමින් සම්බුද්ධත්වය සදහා මා කරගත් සියලුම කුසල් අඩු නැතිව හේතු වේවා වාසනා වේවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🌺🌺
@SumithAriyawansha-kw9go
@SumithAriyawansha-kw9go 3 ай бұрын
සාදු සාදු සාදු 🙏
@sachith123456
@sachith123456 Жыл бұрын
Samma Sambudu Saranai
@wicramaarachchigewicrama8790
@wicramaarachchigewicrama8790 Жыл бұрын
සදු සාදු සා දු මාගේ නමස්කාර මාගේ නමස්කාර සසර දුකින් අත් මිදිම සදහා මේ පින් අනු මොදන් වේවා
@padmamabotuwanajagodage8496
@padmamabotuwanajagodage8496 5 ай бұрын
සාදු සාදු සාදු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති උතුම් උතුමාණන් වහන්ස ඔබ වහන්සේට රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් වි චිරාත් කාලයක් සතුටින් සැපෙන් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාපත් වේවා වේවා වේවා සාධු සාධු සාධු මාගේ අමාමෑණි සම්මාසම්බුද්ධ දසබලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්සේට මා දෑත දෝත නළලේ තබා වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු ඒ වගේම ශ්‍රී සද්ධර්ම රත්නයටද ලෝක පුජිත අස්ටාර්ය මහා සංඝ රත්නයටද මා දොහොත් මුදුන් දී වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු දැන්නම් නතර කරන්න වෙනවා පොඩ්ඩයි බැට්රි ඒක ඉවර වෙන්න ඉස්සර වෙලා ඉක්මනට කමෙන්ට් ඒක දමන්න ඕන උදේට ඉතිරි ටික අහන්නම් අපේ බෝදිසත්ව උතුමාණනි
@shashinrasindhu3966
@shashinrasindhu3966 Жыл бұрын
සාධු සාධු සාධු මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති උතුම් උතුමාණන් වහන්සේට මා ධර්මස් ශ්‍රවනය කර සියළුම කුසල් ඔබ වහන්සේට හේතු වාසනා වේවා වේවා වේවා සාධු සාධු සාධු රත්නත්‍ර යේ අනන්ත ආශීර්වාදය පින්වතුන් වහන්සේට නිවන් දක්නා ජාති දක්වා සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න වාසනාව ලැබේවා කිසි දෙයක් අඩුවක් පාඩුවක් නැතිව ලගටම ලැබේවා මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් දෙපා වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺🌺🌺🌺
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 4 ай бұрын
රත්වෙලා ෆෝන් එක අපේ පින්වත් උතුමාණෙනි
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 ай бұрын
අති උතුම් පින්වන්ත ගුණවත් සත්පුරුෂ කාරුණික උතුමාණෙනි ඔබ වහන්සේ බුදු පසේබුදු මහරහත් යන උතුමන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායු ශ්‍රී සම්පත් අභිවර්ධනය වේවා මතු පාර්ථනා කල පරිදි ඒ උතුම් බුද්ධත්වය පසක් කරගනීමට මා කරගත් සියලුම කුසල් අඩු නැතිව හේතු වේවා වාසනා වේවා 🌺🌸සාධු 🌺🌸සාධු 🌺🌸සාධු 🌺🌸සාධු 🌺🌸සාධු 🌺🌸සාධු 🌺🌸සාධු 🌺🌸සාධු 🌺🌸සාධු 🌺🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@kanchanajayasinghe3266
@kanchanajayasinghe3266 Жыл бұрын
Theruwan saranai..🙏🙏🙏🙏♥️♥️
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
හිතා ගන්න බැරි තරම් අස්චාර්යයි ඒ තරම් උතුම් දේශනාවක් මේ දේශනාව සද්ධාව ඇති කරගෙන පිරිසිදු සිතින් එකතු කර ගෙන දන්දීම තමයි හොද කියලා මට‍ හිතෙන්නේ නැත්නම් පරිවාර සම්පත්තිය ජිවිතේට අවශ්‍ය දෙයක් පින්කම් වලදී හොද පිරිසක් වෙන්න ඕන ඔබ වහන්සේ දේශනා කල විදියට එහෙම තමයි හොද
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති උතුම් උත්තමයන් වහන්ස රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් සදාකල් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා අද දවස පුරාවට ධර්මය ප්‍රචාර කරමින් සතුටින් වැඩ සිටින්න සියලුම සම්‍යක් දෙවියන්ගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා කෝටියක් සක්වල වැඩ සිටින ආර්යන් වහන්සේලාගේ ආශීර්වාදය නොඅඩුව ලැබේවා මේ සියලුම පුණ්‍ය ධර්මයන් අඩු නැතුවම උතුමාණන් වහන්සේට පාරමිතාවක් වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@rohiniabeyrathna572
@rohiniabeyrathna572 6 ай бұрын
Theruwansaranai Pinwath swaminwahanseta drgauwewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@DisnaPadmaseeli
@DisnaPadmaseeli 5 ай бұрын
Uthum u bavyawath maha gawthamayan wahanseta mage namas jaya a wewa Sadu Sadu. Sadu❤
@RawidisanhithaHewamalawe-sx9mh
@RawidisanhithaHewamalawe-sx9mh 11 ай бұрын
ගොඩක් ස්තුතියි පිංවත් ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏🙏🙏💮💮💮💮💮💮💮🌸🌸
@vimashichathurika5461
@vimashichathurika5461 6 ай бұрын
ඒ භාග්‍යයවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් ධර්ම දානය දෙන ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !!!උතුම් නිවනින් නිවී සැනසේවා !!!තෙරුවන් සරණයි !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chandieta8043
@chandieta8043 Жыл бұрын
නමෝ බුද්ධාය සාධු සාධු සාධු 🌷🌷🌷🌷
@user-ou1cy8mz9d
@user-ou1cy8mz9d Жыл бұрын
සාධු සාධු සාධු මාගෙ බුදුරජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා ...පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
පුරා දස පාරමී බුදු බල ලොවට වැඩි මහ ගුනවතාණෙනි 🌺🌺🌺🌺🌺🌺🌺ඇසතු රුක් සෙවනේදී බුදුරැස් විහිදවාලු මුණි රජාණෙනි 🌺🌺🌺🌺නමින් ගෞතම ලෙසින් තුන්ලොව පිදුම් ලබනා බුදු පියාණෙනි 🌺🌺🌺දෑත නළලේ තබා වදිනා වැදුම් පිළිගත මැන සුවාමිණි 🌺🌺🌺🌺🌺🌺🌺සසර අදුරේ වැතිර හුන් අප දෙනෙත් හෙළිකළ මුණි රජාණෙනි 🌺🌺🌺🌺මල් පහන් හා සුවද දුම් මේ සිසිල් පැන් හා ගිලන්පස ගෙන පුදමි සම්බුදු පියාණෙනි මම අම නිවන් සුවයම පතාගෙන සාධු සාධු . සාධු සාධු 🌺සාධු සාධු ව සාධු 🌺සාධු සාධු සාධු 🌺
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
සාධු සාධු සාධු 🌸🌸🌸🌸🌸
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
ඒ බාග්‍යා වත් වූ අර්හත් වූ සම්මා සම්බුද්ධ දසබලධාරී සර්වඥ රාජෝත්තමයන් වහන්ස ඔබ වහන්සේගේ ශ්‍රී පාදස්ථානය මා ඉතා සද්ධා සිතින් භක්තියෙන් ගෞරවයෙන් වෑද නමස්කාර කරමි නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු 🌺 ⭕️🌺⭕️🌺⭕️🌺⭕️🌺⭕️🌺⭕️ ශ්‍රී සද්ධර්ම රත්නයටද ආර්ය මහා සංඝ රත්නයටද මා ඉතා සද්ධා සිතින් දෑත දෝත නළලේ තබාවැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා 🌺⭕️🌺⭕️⭕️සාධු සාධු සාධු 🌺⭕️🌺⭕️🌺සාධු සාධු සාධු 🌺⭕️🌺⭕️🌺⭕️🌺⭕️
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
මොන තරම් පින් කදක් හික්මීමෙන් කරලද මේ අවයව ලස්සනට පිහිටලා තියෙන්නේ උත්තම වූ ශ්‍රේෂ්ට වූ මහෝත්තමවූ තුන් ලොවට අධිපති තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුද්ධ දසබලධාරී සර්වඥ සම්‍යක් සම්බුද්ධ රාජෝත්තමයන් වහන්ස ඔබ වහන්සේගේ ශ්‍රී පාද මම සිතින් මවාගෙන ඉතා සද්ධා සිතින් දෑත දෝත නළලේ තබා භක්තියෙන් වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻මෙවැනි දේශනා දේශනා කරන ධර්මකථීකයානන් වහන්ස සත්පුරුෂයන් වහන්ස කාරුණිකයන් වහන්ස උතුමාණෙනි ඔබ වහන්සේටත් කවදා සසරේදී දේශනා කරපු විදියේ අවයව පිහිටාවී ඒ වගේ සම්මාසම්බුද්ධත්වය ඉතාමත් සුදුසුයි වගේම අති ශ්‍රේෂ්ට උත්තමයන් වහන්සේ නමක් නිර්භීත එඩිතර පෞරසයක් තියෙන්න ඕන ඒ හැමදේකින්ම ලබපු හිතක් තිබුන නිසා තමයි ඔබ වහන්සේ සම්මා සම්බුද්ධත්වය පාර්ථනා කර තියෙන්නේ සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු එය කිසි කරදර බාදක කම්කටොලු වලින් තොරව ලබාගන්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාවේවා උදාවේවා උදාවේවා සාධු සාධු සාධු මා කරගත් කරන කියන හැම පිනක්ම නොඅඩුව උතුමාණෙනි ඔබ වහන්සේට ඒ උදාර ක්‍රියාවට හේතු වාසනා වේවා මේ දැන් ශ්‍රවනය කර ලබාගත් සියලුම පි අඩු නැතිව ලැබේවා ලැබේවා ලැබේවා සාධුනිදුක් නිරෝගී සුව සම්පත්තිය නොඅඩුව ලැබේවා සදාකල් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා වේවා අද දවස පුරාවට සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව ලැබේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻මාගේ නමස්කාරය උතුමාණෙනි ඔබ වහන්සේටයි සාධු සාධු සාධු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු උතුම් උතුම් උතුම් මෙවැනි ශාසනයක් අපිටත් පිහිට පතන්න ලැබුනේ පුර්වේ පිනටමයි සවාමින් වහන්ස සාධු සාධු සාධු ශද්ධාව ⭕️ සංවේදීත්වය ⭕️භක්තිය හැම දෙයකින්ම සමන්නාගත වූ මේ දේශනාව ඉතාමත් අහන්න අමාරු දේශනාවක් හරිම අස්චාර්ය සිද්දීන් වගේම පෘතක්ජන පියෙක් සහ පුතෙක් අතර වෙන දෙබසක් වගේද මොන තරම් ශ්‍රේෂ්ට උත්තමයන් වහන්සේලා බිහි වුණා බිහි වෙන අති උතුම් ශාසනයේ උදාරයි ස්වාමිණි
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු මොන තරම් සුන්දර ඇත්ද වගේම මොන තරම් අස්චාර්ය සිද්දින්ද මුහුද දෙපලු වේලා ඉන්න ඉඩ දුන්න කියන්නේ ඒ ස්ථානය මනසට දැනෙන්න හ‍රි ලස්සන සුන්දර තැනක් තමයි මැවෙන්නේ සුන්දරයි
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
මාගේ බුදුපියාණන් වහන්සේ මට‍ කිසිම සැකයක් නැහැ මම හිස් මුදුනින් පිළිගන්නව සාධු සාධු සාධු ♦️♦️♦️♦️♦️♦️♦️ බාග්‍ය වතුන් වහන්සේගේ ශ්‍රී මුඛ යෙන් දේශනා කර ධර්මය මං හිස් මුදුනින් පිලිගනිමි 🌸🌸🌸බාග්‍ය වතුන්වහන්සේගේ ලයෙන් උපන් ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා සාධු 🌸සාධු 🌸සාධු 🌸
@priyanthapeiris9156
@priyanthapeiris9156 9 ай бұрын
Sadu sadu sadu namo buddaya
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 22 күн бұрын
සාධු 🌸සාධු 🌸සාධු 🌸
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
ත්‍රිවේදය උපමාවට ගත් උපමාව ත්‍රිවේදය අමතක නොවන උපමාවක් අපට ධර්මය අවබෝද කරන්න ඕන නිසා අප්‍රමාණ වෙහෙසක් දරන උතුමාණෙනි ඔබ වහන්සේට ගොඩාක් පින් 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺අපේ බාග්‍යා වතුන් වහන්සේ රහසින්වත් පවු නකල හෙයින් අරහං නම් වන සේක. 🌺🌺🌺🌺🌺🌺🌺🌺බාග්‍යාවතුන් වහන්සේ තමන් වහන්සේ විසින්ම ධර්මය අවබෝද කර ගත් හෙයින් සම්මාසම්බුද්ධ නම් වන සේක. 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺බාග්‍යාවතුන් වහන්සේ අෂ්ටපල විද්‍යාවෙන් හා පසළොස්චරණ ධර්මයන්ගෙන් සමන්විත හෙයින් විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 බාග්‍යා වතුන් වහන්සේ මාද්‍යම ප්‍රතිපදාව අනුගමනය කල හෙයින් සුගත නම් වන සේක. 🌺🌺🌺🌺🌺🌺බාග්‍යා වතුන් වහන්සේ තුන්ලොවම අවබෝද කර ගත් හෙයින් ලෝකවිදූ නම් වනසේක. 🌺🌺🌺🌺🌺🌺🌺🌺බාග්‍යා වතුන් වහන්සේ දමනය කල නොහැකි අය ධර්මයෙන් දමනය කල හෙයින් අනුත්තරෝ පුරිසධම්ම නම් වන සේක. 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 බාග්‍යා වතුන් වහන්සේ දෙව්මිනිසුන්ගේ සතෘවරයාන් වහන්සේ බැවින් සත්තාදේව මනුස්සනම් වන සේක. 🌺🌺🌺🌺🌺බාග්‍යා වතුන් වහන්සේ අන්අයට චතුරාර්ය ධර්මය කියාදුන් බුද්ධ නම් වන සේක. 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺බාග්‍යා වතුන් වහන්සේ හැම දෙයක්ම හැම ලෝකයක් දත හෙයින් භගවා නම් වන සේක. පාරමිතා උප්පරමිතා පරමත්ත පාරමිතා වශයෙන් එකක් බොහෝ බෙදා බෙදා වෙන් කල හෙයින් භගවා නම් වන සේක. අති උතුම් සම්මාසම්බුදු රාජෝත්තමයන් වහන්සේගේ අනන්ත ගුණයන්ට මා ඉතා සද්ධා සිතින් දොහොත් මුදුන් දී වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු 🌺🌺සාධු 🌺🌺සාධු 🌺🌺සාධු 🌺🌺සාධු 🌺🌺සාධු 🌺🌺සාධු 🌺🌺සාධු 🌺🌺සාධු 🌺🌺🌺🌺🌺🌺🌺🌺මෙවැනි දේශනා දේශනා කර අපේ සීත් ධර්මය අවබෝද කර ගැනීමට රුකුලක් වන ඔබ වහන්සේ සද්ධාව ඇතී වෙන දේශනා කිරීමෙන් හිත වෙනමම ලෝකයකට යන ඒ මොහොතේ හරිම වෙනස් වගේම තව තවත් අහන්න අහන්න ආස හිතෙන දේශනාවක් උදේම සිට දේශනා ශ්‍රවනය කිරීම සහ සෑ වහන්සේ ඇතුලේ වැඩ සිටින බුදුපියාණන් වහන්සේ දැක බලා ගත්ත සියලුම කුසල් මගෙන් කිසිම පවක් දවස පුරාවට කෙරෙන්නේ නැහැ කොහෙවත් යන්නේ නැහැ ගෙදර සිට ධර්මය අහන ධර්මය අධ්‍යනය කරන භාවනා කරන සම්බුද්ධ වන්දනාව උදේ හවස කර කුසල් සිතක් තමයි දවසෙම වෙන අරමුණු කරා නොගිහින් නිදහසේ ජිවත් වන කෙනෙක් මම කියන්නේ ඒ සියලුම පුණ්‍ය කර්මයන් අඩු නැතුව අපේ පින්වත් බෝදිසත්ව උතුමාණන් වහන්සේට පින් වැඩි කර ගැනීම සදහා හේතු වාසනා වේවා වේවා වේවා 🌺සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු ♦️සාධු 🌺🌺උදේ සිට මේ දක්වා මනසේ වැඩ සිටින්නේ බාග්‍යාවත් වූ අර්හත් වූ සම්මා සම්බුද්ධ දසබලධාරී සර්වඥ සම්‍යක් සම්බුදුරාජෝත්තමයන් වහන්සේයි ඒ අසමසම වූ බ්‍රහ්මාතී බ්‍රහ්ම වූ දේවාති දේව වූ මාගේ බුදුපියාණන් වහන්සේට දෑත දෝත නළලේ තබා වැද නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා වේවා වේවා 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 සො භගවා ඉතිපි අරහං අරහං වත සො භගවා තං භගවන්තං අරහංතං සරනං ගච්චාමි තං භගවන්තං අරහන්තං සිරසා නමාමි තෙන අරහං ගුණ තේජසා සොත්ති තේ හෝතු සබ්බදා 🌺🌺🌺🌺🌺🌺🌺🌺
@user-lh5st1un7w
@user-lh5st1un7w Ай бұрын
Namo Buddaya
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 22 күн бұрын
සාධු 🌺සාධු 🌺සාධු 🌺
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 ай бұрын
ගොඩක් පින් අපේ උතුම් සත්පුරුෂ බුදුපුත්‍ර යන් වහන්සේට සුදුසු බුද්ධත්වය තමයි ස්වාමින් වහන්ස එය එසේම වේවා වේවා වේවා සාධු ♦️සාධු ♦️සාධු ♦️තෙරුවන් සරණයි උතුමාණන් වහන්සේට
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
මේ වගේ දේශනා කරන සත්පුරුෂයණනි ඔබ වහන්සේ වැනි උත්තමයන් වහන්ස සදාකල් නිදුක්වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ආරෝග්‍ය යෙන් වැඩේවා චිරාත් කාලයක් සැපෙන් සුවෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා පත් වේවා සාධු සාධු සාධු සැමදා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා ලෝකයක් සනසන උතුමාණනි සත්පුරුෂයානෙනි කාරුණිකයානෙනි මා ඉතා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් වදිමි වදිමි වදිමි මේ සියළු කුසල් පාරමිතාවක්ම වේවා උත්තමයාණෙනි ඔබ වහන්සේට
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
සාධු සාධු සාධු 🏵️🏵️🏵️🏵️🏵️
@priyanthapeiris9156
@priyanthapeiris9156 Ай бұрын
SADU sadu sadu namo buddaya
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
අති උතුම් බුද්ධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻අති උතුම් ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻 අති උතුම් ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻ත්‍රව්ධ රත්නය ට මාගේ දොහොත් මුදුන් දි සාදර ගෞරවයෙන් භක්තියෙන් නමස්කාර කරමි සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු🌺 සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු🌺සාධු 🌺🌺🌺
@user-xe6td3cy9g
@user-xe6td3cy9g 3 ай бұрын
මාගේ අමා මෑනී තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ධර්මය දේශනාව සද්ජායනා කරන අපේ පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම ලැබේවා සාධු සාධු සාධු
@isathkavija464
@isathkavija464 Жыл бұрын
සාදූ සාදූ සාදූ, නිර්මල බුද්ධ වචනය අසන්නෙම්වා, නිර්මල බුද්ධ වචනය දරන්නෙම්මා, තව බොහෝ කාලයක් අපට අනුකම්පාවෙන් දහම් දේශනා කරන සේක්වා අපේ හාමුදුරුවනේ,,,
@hemanthiw9732
@hemanthiw9732 Жыл бұрын
Pinvath suvaminvahanseta mage namaskaraya weva!
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
ඉතා සද්ධාව ඇති වෙන අති ශ්‍රේෂ්ට ධර්ම දේශනාවක් අහන අපිටත් සද්ධාව ඇතී වෙන දේසනාවක් අපේ උත්තමයන් වහන්සේ දේශනා කරන්න මේ කරුණු හොයා ගන්න සකස් කර ගන්න මොන තරම් වෙහෙසෙන්න ඇත්ද ඒ කුසලය ඔබ වහන්සේට ගොඩක් ඉදිරියට වටිනවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
ඉතාමත් සද්ධාව ඇතිවෙන මහා පුරිසයානන් වහන්සේගේ අසීමාන්තික ගුණයට මාගේ නමස්කාර ය වේවා වේවා වේවා සාධු සාධු සාධු
@kumudunimadhu4084
@kumudunimadhu4084 Жыл бұрын
Sadu sadu sadu me Pina mamada anumodan wemi niwana pinisama wewa sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 ай бұрын
ස්වාමින් වහන්සෆෝන් ඒක ගොඩක් රත්වෙලා
@danushkahemarathna2968
@danushkahemarathna2968 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති උත්තම වූ සත්පුරුෂ කාරුණික උතුමාණන් වහන්ස නිවන් දක්නා ජාති දක්වා නිදුක් වෙත්වා ♦️ නිරෝගී වෙත්වා ♦️සුවපත් වෙත්වා ♦️ ආරෝග්‍ය යෙන් වැඩේවා ♦️චිරාත් කාලයක් ධර්මය ලෝක සත්වයාට දේශනා කරමින් සතුටින් ♦️ සැපෙන් ♦️සුවෙන් ♦️වැඩ සිටින්න උතුමාණන්ට ශක්තිය ♦️ දෛර්ය ♦️බාග්‍යා ♦️ වාසනාව ♦️ උදාවේවා ♦️ උදේ සිට ධර්මස් ශ්‍රවනය කර සියලුම කුසල් අඩු නැතුව සත්පුරුෂයන් වහන්සේට පාරමිතාවක්ම වේවා වේවා වේවා සාධු 🌺⭕️සාධු 🌺⭕️සාධු 🌺⭕️සාධු 🌺⭕️සාධු 🌺⭕️⭕️ සාධු 🌺⭕️සාධු 🌺⭕️සාධු 🌺⭕️සාධු 🌺⭕️⭕️🌺🌺🌺🌺⭕️⭕️⭕️⭕️🌺🌺⭕️
@applebanana6057
@applebanana6057 Жыл бұрын
🌸🌸🌸🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති උතුම් සත්පුරුෂ කාරුණික උතුමාණන් වහන්ස රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අද දවස පුරාවට් කිසිදු කරදර බාදක කිසිවක් නොවේවා සතුට සැනසීම හැමවෙලේම ලැබේවා තව තවත් දේශනා කර සසර කතරින් ලෝක සත්වයා මුදවා ලන්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාපත් වේවා මේ ධර්මස් ශ්‍රවනානිසංසයෙන් රැස් කර ගත්තා වූ සියළුම කුසල් පින්වත් උතුමාණන් වහන්සේට අඩු නැතුවම පාරමිතාවක්ම වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු මා දෑත දෝත නළලේ තබා ඉතා සද්ධා සිතින් දෙපා වෑද නමස්කාර කරමි මාගේ නමස්කාර ය වේවා වේවා වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 ай бұрын
හරිම සංවේදීයි අවස්ථාවක්
@dinushadinusha4496
@dinushadinusha4496 Жыл бұрын
🌼🙏🙏🙏
@priyanthasaman6334
@priyanthasaman6334 10 ай бұрын
සාදු෴සාදු සාදු෴සාදු .........
@lalithchaminda9214
@lalithchaminda9214 Жыл бұрын
🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 2 ай бұрын
ඉතිරි ටික අහන්න දැම්මේ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු 🌺සාධු 🌺සාධු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
ඉරුවේදය ජගුර් වේදය සාම වේදය ත්‍රිවේදය කියන්නේ ඒ වෙද තුනටයි
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 8 ай бұрын
සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹
@pradeephemantha6997
@pradeephemantha6997 Жыл бұрын
🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති උතුම් සත්පුරුෂ කාරුණික උතුමාණන් වහන්ස ඔබ වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අරෝග්‍යායෙන් වැඩේවා චිරාත් කාලයක් සුවෙන් සැපෙන් සතුටින් වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදාපත් වේවා මා ඊයේ රැ මධ්‍යාග්න වනතෙක් ධර්මයශ්‍රවනය කලා ඒ සියලුම පින් අඩු නැතිව උතුමාණෙනි ඔබ වහන්සේට පාරමිතාවක්ම වේවා සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සම්මාසම්බුදු සරණින් දේවි රැක වරනෙන් මේ වගේ රටට දැයට ආගමට මුළු සිතින්ම සෙනහස දක්වා දක්වා ධර්මය දේශනා කරනවද ඒ දේශනා ශ්‍රවනය කර තම තමන්ගේ සීත් සතන් ධර්මයෙන් පොසනය කර ගෙන තමන්ගේ ජීවිතය දුගතියට නොගොස් සුගතියට මග පෙන්වන මේ උතුමාණන් වහන්සේ මොන තරම් ශ්‍රාවකඅපි වෙනුවෙන් කියා නොදීපු කරුණක් තියෙනවද ඒවා ගැන හිතල පුළුවන් තරම් ධර්මය අහන්න මොන තරම් සිතට සහනයක් දැනෙනවද කියලා බලන්න සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාධු සාධු සාධු!!!!!!!!!!"
@HemalathaSeelawathi
@HemalathaSeelawathi 22 күн бұрын
තෙරැවන් සරනයි
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
හරිම සංවේදී අවස්ථාවක් අවසන් මොහොත හරිම සංවේදීයි සවාමිනි සාධු සාධු සාධු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
අති උතුම් කරුණු කාරණා දේශනා නිතරම දේශනා කර අපගේ චීත්ත සන්දානනයන් ධර්මයෙන් පෝසනය කරන අති උතුම් ශ්‍රේෂ්ට උතුමාණනි දවසින් දවස ධර්මයෙන් ඔබ වහන්සේ දිලිසි දිලිසි වැඩ සිටිත්වා ♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️♦️
@asankajayasooriya426
@asankajayasooriya426 Жыл бұрын
සාදු..සාදු...සදෙු මේ ආකාරයෙන් මිහිපිට සම්බුදු ගුණ මැවිලා පේන වාදයට දර්ම සද්ශනා කරනවනම් ඒ ඔබ වහන්සේමයි.....
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු 🌺🌺🌺🌺🌺🌺🌺 මාගේ බාග්‍යා වතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා වේවා වේවා සාධු 🌺🌺🌺🌺 සාධු 🌺🌺🌺🌺සාධු 🌺🌺🌺අති පුජනිය වන්දනීය සත්පුරුෂ යන් වහන්සේට මා දොහොත් මුදුන් දී ඉතා සද්ධා සිතින් වැද නමස්කාර කරමු මාගේ නමස්කාරය වේවා සාධු 🌺සාධු 🌺 සාධු 🌺 මෙතෙක් වෙලා කර ගත් සියළුම කුසල් පින්වතුන් වහන්සේට උතුම් පැතුම ඒ විදියටම ඉස්ට සිද්ද වීමට හේතු වාසනා වේවා වේවා වේවා සාධු 🌺🌺🌺🌺සාධු 🌺🌺🌺🌺 සාධු 🌺🌺🌺🌺 ඉතා ශ්‍රේෂ්ට දේශනාවක් අති ශ්‍රේෂ්ටයි ශ්‍රේෂ්ටයි ගොඩක් පින් ගොඩක් පින් ගොඩක් පින් රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදයෙන් නිදුක් වි නිරෝගී වි සුවපත් වි වැඩ සිටින්න සක්තිය දෛර්ය බාග්‍යා වාසනාව පින්වතුන් වහන්සේට උදා වේවා සාධු සාධු සාධු
@asankajayasooriya426
@asankajayasooriya426 Жыл бұрын
එය එසේම වෙිවා....
@nissankawijemanna671
@nissankawijemanna671 Жыл бұрын
​@@asankajayasooriya426🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nissankawijemanna671
@nissankawijemanna671 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
එදා කරුණා නෙතින් දැක්කේ මට්ටකුන්ඩ ලි දැක්කේ පිඩුසිග වඩිනා මොහොතේ බුදුරජාණන් වහන්සේ ඒ පැත්තට හැරිලා මේ ආලෝකය කොහඑන්ඩ මේ වැටෙන්නේ කියලා බැලුව නමුත් දැක්ක බුදුපියාණන් ඔහු බලන්න ආවා කියලා මට්ට කුණ්ඩලි දිව්‍ය ලෝකයේ උපත ලැබුවා සාධු 🌺සාධු 🌺සාධු 🌺 ශිල සමාධි ගුණයෙන් නිසා අරහං නම් වන සේක ⭕තමන් වහන්සේ තනිවම අවබෝද කරගත් ධර්මය නිසා සම්මා සම්බුද්ධ නම් වන සේක ⭕අෂ්ට පල විද්‍යාවෙන් හා පසළොස්චරණ ධර්මයන්ගෙන් සමනාගත වූ හෙයින් විජ්ජාචරණ නම් වන සේක ⭕මාධ්‍යම ප්‍රතිපදාවෙන් සමන්නාගත වූ හෙයින් සුගත නම් වන සේක තුන් ලොව එකට බලන්න පුළුවන් උතුම් ඤාන්යන්ගෙන් සමන්විත වූ හෙයින් ලෝකවිදූ නම් වන සේක දඩබ්බර වූ මෙල්ල කල හෙයින්දඩු මුගුරු වලින් තොර කරුණා දයාව වෙන් පරිපුර්ණ වූ බුදුපියාණන් වහන්සේ ඒ අය කරුණා නෙතින් දමනය කල හෙයින් අනුත්තරෝ පරිෂදම්ම සාරති නම් වන සේක දෙවි මිනිසුන්ගේ ඒකම සස්තෘන්වහ න්සේ සත්ථා නම් වන සේක ⭕අන් අයට චතුරාර්ය සත්‍ය අවබෝද ජ කර වූ හෙයින් බුද්ධ නම් වනසේක මේ තුන් ලොව ඒක විටම දැකීමේ හැකියාව ඇති හෙයින් භගවා නම් වන සේක
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Ай бұрын
ලෝකයේ අධිපතිය ස.ක්විති රජු වෙන්න චක්‍ර හතක් පහල වෙනවා මහා වැස්ස කළුවර කරල අකුණු සහිත වස්ස නිසා මං තියෙනවා පස්සේ ශ්‍රවනය කරන්න නම් ගෞරවනීය ස්වාමින් වගන්ස
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
ඒ දේ ඔබ වහන්සේ ලගත් තියෙනවා හොදට වැටහෙන විදියටම කියා දෙනවා
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 5 ай бұрын
අපේ රටේ වැඩ සිටින හොදම හොද සත්පුරුෂයානෝ තමයි මන් වැඩිපුර මේ නිර්මල ධර්මය ශ්‍රවනය කරන්නේ එය මට‍ මහත් ආශීර්වාදයක්‌ වගේම ලොකු සතුටක් හිතට ධර්මය යෙන් නොදන්නා දෙයක් නැති තරමට මට‍ ධර්මය ගැන අවශ්‍ය ටික හිතේ නිදන් ගත වෙලා ඉවරයි අපේ ස්වාමින් වහන්ස
@chitolawton1648
@chitolawton1648 9 ай бұрын
Saddhu Saddhu Saddhu!!! Mage Namaskaraya wevan By this Merit. May you attain the bliss of. Nirvana,🙏🙏🙏
@jayanthidissanayaka9938
@jayanthidissanayaka9938 Жыл бұрын
අප ගෞරවණීය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං එත්තං අනුත්තරං දුර්ලබේන මයා ලද්ධං බුද්ධ පුත්තං නමා මහං 🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷 සාධූ සාධූ සාධූ
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
මෙවැනි දේශනා දැන ගන්න වෙන්නේ ඔබ වහන්සේගේ මුවින්ම තමයි අති උතුම් සත්පුරුෂ උතුමාණෙනි ඔබ වහන්සේ සදාකල් රත්නත්‍රයේ අනන්ත ගුනානුබාව බලයෙන් නිදුක් වි නිරෝගී වි සුවපත් වි ආරෝග්‍ය යෙන් වැඩි ධර්මය ප්‍රචාර කරමින් දහම් අවවාද අනුශාසනා කරමින් සුවසේ සැපසේ වැඩ සිටින්න ශක්තිය දෛර්ය බාග්‍යා වාසනාව උදා පත් වේවා සාධු සාධු සාධු 🌺🌺සාධු සාධු සාධු 🌺🌺🌺 සාධු 🌺🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සියළුම සම්‍යක් දෙවියන්ගේ අසිර්වාදයත් කෝටියක් සක්වල වැඩ සිටින ආර්යන් වහන්සේලාගේ ආශීර්වාදය නොඅඩුව උතුමාණෙනි ඔබ වහන්සේට ලැබේවා ලැබේවා ලැබේවා සාධු සාධු සාධු 🌺🌺සාධු සාධු සාධු 🌺🌺සාධු සාධු සාධු 🌺🌺ඉතාමත් සද්ධාව ඇතී වෙන තැන් ගොඩක් තිබුන වගේම නොදන්නා දේවල් ගොඩාක් දැන ගන්න පුළුවන් මෙවැනි දේශනා අපට දේශනා කිරීමෙන් ගොඩක් හොදයි ඔබ වහන්සේට මේ සියළුම කුසල් අඩු නැතුවම මම ඔබ වහන්සේට පුජා කරමි එය පාරමිතාවක්ම වේවා වේවා වේවා සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
පැය ගානක් දේශනාව කලත් ගිලන්පස එකක්වත් අපට දෙන්න බැහැනෙ උතුමාණන් වහන්ස ඉතාමාත් සද්ධාව වැඩෙන දේශනා කිරීමෙන් මටත් නිවන ඉක්මන් වේවා සාධු සාධු සාධු හැමදේම දැක්ක කියූ වචන මාලාව ඇහෙනකොට සද්ධාව සංවේගය ඉතාමත් තදින් ඇතිවෙන ස්ථානයක් තමයි ඒ වචන මාලාව සාධු සාධු සාධු ඔබ වහන්සේට මේ සියලුම කුසල් හේතු වාසනා වේවා වේවා වේවා සාධු සාධු සාධු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻අති ශ්‍රේෂ්ටයි....... ශ්‍රේෂ්ටයි ශ්‍රේෂ්ටයි ශ්‍රේෂ්ටයි
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 Жыл бұрын
බාග්‍යා වතුන් වහන්සේගෙන් හැර වෙනත් කෙනෙකුගෙන් ඔහොම අහන්න ගියා නම් කවදාවත් නිදහසේ ඔය විදියට උත්තර දෙයිද කියලා මට‍ හිතුන බාග්‍යා වතුන් වහන්සේගේ කරුණාව නිසා තවත් කෙනෙකුට යහපතක් වෙනවා නම් පිහිට වෙන එක සතුටින්ම කරන උතුම් උතුමාණන් චාහන්සේගේ ඒ ගුණය ඕන තරම් තැන්වලදී අහල තියෙනවා සවාමින් වහන්ස
Always be more smart #shorts
00:32
Jin and Hattie
Рет қаралды 50 МЛН
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 95 МЛН
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 53 МЛН
තෘෂ්ණාව |koralayagama saranathissa thero bana 2023
1:37:50
Niwan Pinisamai
Рет қаралды 15 М.