මේ ලෝකයේ ශ්‍රේෂ්ඨ කෙනෙකු වෙන්න මේ ගුණය අද ඉදන් පුරුදු කරන්න | Ven Koralayagama Saranathissa Thero

  Рет қаралды 10,954

Dam Piyasa දම් පියස

Dam Piyasa දම් පියස

4 ай бұрын

මේ ලෝකයේ ශ්‍රේෂ්ඨ කෙනෙකු වෙන්න මේ ගුණය අද ඉදන් පුරුදු කරන්න | Ven Koralayagama Saranathissa Thero | Bana deshana
#DamPiyasa #Bana #KoralayagamaSaranathissaThero2024 #dharmadeshana #2024

Пікірлер: 41
@plitehuawhuaw8248
@plitehuawhuaw8248 3 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 පිංවත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේත් ධර්ම දානය දුන් සියලුම දෙනාත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දීර්ඝආයුෂ සමිපත්තිය ලැබේවා තෙරුවන් සරණයි
@chitraperera1204
@chitraperera1204 3 ай бұрын
B
@nadinadi647
@nadinadi647 3 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වහන්සේට මගේ නමස්කාරය වේඑවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
@NadeekaNadee-hu4pd
@NadeekaNadee-hu4pd 2 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏 පින්වත් සුවාමින් වහන්සේට මාගේ නමස්කාය වේවා
@user-nn9wm8js5d
@user-nn9wm8js5d 3 ай бұрын
🙏🌹🙏👏🙏👏🙏🌹🌹👏 නමෝ 🙏👏🙏👏🙏🌹 බුද්ධ ය 🙏🌹🙏🌹🙏🌹🙏 සාදු සාදු සාදු 👏👏👏👏👏🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏 බුදු ගුණ අනන්තයි 🙏👏🙏👏🌹👌🌹👏🌹👏🌹 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා 🙏e🙏👏🙏👏🌹🙏 අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට 🌹👏🌹👏🌹👏🌹👏🌹👏🌹 උතුම් උතුම් ත්‍රිවිධ රත්නයේම 🙏🙏🙏🙏🙏🙏🙏 සරණ 🙏👏🌹🌹🙏 දෙවි පිහිට ලැබේවා ලැබේවා 🙏🌹🙏👏🌹👏🌹👏🌹👏🌹👏🌹🌹
@KusmKumari-lw7ek
@KusmKumari-lw7ek 3 ай бұрын
mage thathagatha samma sam budurajanan wahansege budda puthrayan wahanseta mage namas karaya wewa Sadu Sadu Sadu pin wath swamin wahanseta niduk nirogi dirgayusa sampaththiya lebewa lagama bawa gamane niwan doratuwa wiwara wewa Sadu Sadu Sadu mada me uthum darmaya Asapu pin belen sasare ikman bawa gamane niwan doratuwa wiwara wewa me pin belen sasare sath purushayange pihita labannemwa sath purusayange wisesa upakara labannemwa kalyana miththarayange wisesa upakara labannemwa kalyana miththarayange pihita labannemwa sasara bawa gamane duk karadara wipath sidu nowewa
@anandasamarakoon9481
@anandasamarakoon9481 3 ай бұрын
සාදු සාදු සාදු අපේ ස්වාමීන් වහන්සේට
@chandaniramyalatha297
@chandaniramyalatha297 3 ай бұрын
Namo buddhaya saadu saadu saadu pinwath sawamin wahanseta mage namaskaraya wevaa.dirgauuu wevaaa.niduk nirogi suwayama wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa saadu saadu saadu
@user-ti8tp1od4j
@user-ti8tp1od4j 3 ай бұрын
Sadu sadu sadu
@SamanThilak
@SamanThilak 3 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@madurangamaduranga6653
@madurangamaduranga6653 3 ай бұрын
සාදු සාදු සාදු maage namaskaraya wewa theruwan saranai 🙏🙏🙏
@user-zk2fh5st4z
@user-zk2fh5st4z 3 ай бұрын
Sadu sadu sadu pinwath swamin wahanseta deerghu weva
@nihalwickramarathna7956
@nihalwickramarathna7956 3 ай бұрын
සාදු සාදු සාදු බුදුසරණයි
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
හ‍රි සංවේදී අපේ ඇස්දෙකට දැක ගන්න වදින්න ලැබුන නම් අද මං කොහේ ඉදියිද මේ ලෝකයට වටිනා උතුම් තේරිදුනි. මහා සෝකයකි අපිට උතුම් රත්නයන් දකින්න නොලැබුනත් අහපු ගුණ යන්දන්න නිසා මටත් දුක හිතෙනවා මං මහා බ්‍රහ්මයට වදිනවා මහා බ්‍රහ්මරාජයා මාගේ පුතාට වදිනවා ලස්සන සුන්දර පවුලක් ධර්මයෙන් යන්න පුළුවන් උතුම්ම තැනට සිය පවුලම සැනසුනා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺🌺🌺මා කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුමන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බාවයෙන් සැනසී සැනසී සැනසී වැඩ සිටින්න අපේ පින්වත් අපේ කොරලයගම සරණතිස්ස සාවාමිපාදායන් වහන්සේ රත්නත්‍රයේ අනන්ත ආශීර්වාදය ලැබේවා ලැබේවා ලැබේවා හරිම සංවේදී අහනකොට මා කරගත් සියලුම කුසල් අඩු නැතිව උතුම් බුද්ධත්වය සදහා හේතු වේවා වාසනා වේවා මෙවැනි ධර්මයක් අහන්න ලැබීම මොන තරම් විශිෂ්ට ධර්මයක් සසර පුරාවට මට‍ අහන්න ලැබේවා දරානෙම්වා විදින්න ලැබෙම්වා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺මේ වගේ බණ දේශනා කර මගේ හිත සද්ධාවෙන් සංවේදී වෙමින් මට‍ ගොඩක් දේවල් ගත්ත ස්වාමින් වහන්ස ඒ ඔබ වහන්සේ දේශනා කර නිසයි මට‍ පුළුවන් වුනේ 😊
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
කොන්ඩඤාඤා ස්වාමින් වහන්සේ අකමැතියි සැරියුත් තෙරුන් වහන්සේ සහ මුගලන් තෙරුන් වහන්සේ ඉදිරියෙන් වැඩ සිටියදී පස්සෙන් වැඩි වෙලා ඉන්න සැරියුත් තෙරුන් වහන්සේ සහ මුගලන් තෙරුන් වහන්සේ අකමැතියි කොන්ඩඤාඤා ස්වාමින් වහන්සේ පිටු පසින් වැඩ සිටියදී සැරියුත් මුගලන් උතුමන් වහන්සේලට ඉදිරියෙන් වැඩ ඉන්න අකමැතියි මොන තරම් මේ වෙලාවේ වැඩ සිටින්න ඇත්ද පසුව කොණ්ඩඤාඤා ස්වාමින් වහන්සේ යන්නම වැඩිය මේ ප්‍රශ්නය නිසා එකිනෙකා මොන තරම් ගෞර්වයක් තියෙන්න ඇත්ද මොන තරම් ශ්‍රේෂ්ට උතුමන් වහන්සේලාද
@dicksonpremaratne7857
@dicksonpremaratne7857 3 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ, 🙏🙏🙏🙏
@mallikaherath7022
@mallikaherath7022 3 ай бұрын
Pinwath Swameen Wahanseta Anantha Guna Athi Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.!Namaskara wewa.!! Namaskara wewa.!!! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@janakiewijekoon1050
@janakiewijekoon1050 3 ай бұрын
Sadu, Sadu, Sadu,Uthum Thrivida Rathnayata magee Namaskaraya wewa!🙏🙏🙏
@k9obediencetraining622
@k9obediencetraining622 3 ай бұрын
සාදු සාදු සාදු
@nilanthipathirana4810
@nilanthipathirana4810 3 ай бұрын
🙏🙏🙏
@yasorajapaksha542
@yasorajapaksha542 3 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu
@shiyandaniperera1551
@shiyandaniperera1551 3 ай бұрын
🙏🏼සාදු 🙏🏼සාදු🙏🏼සාදු
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
ගාරවෝච නිවතෝච සන්තුට් ථිච කතඤාඤා දුතා කලේන ධම්ම සවනං ඒතං මංගල මූත්තමං ගරුකිරිම ⭕යටහත් පැවැත්ම ⭕ලද පමනින් සතුටු වීම ⭕කළගුණ දන්නාබාව ⭕සුදුසු කාලයේ යහපත් දේ ඇසීමද යන මේ කරුණු උතුම් මංගල කරුණු වේ අනේ මොකටද එහෙම හිතන්නේ කවුරුත් මනුස්‍ය යොණේ මාන්නයෙන් අධිමාන්නයේ අය වදුරු වෙනවා කියලත් කියනවනේ අපේ ස්වාමින් වහන්ස
@sajithamarasiri5292
@sajithamarasiri5292 3 ай бұрын
😊
@malikmattegama8263
@malikmattegama8263 3 ай бұрын
Sadu Sadu Sadu🙏🏻
@ranukamigamuge9147
@ranukamigamuge9147 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nayanidaluwatte2463
@nayanidaluwatte2463 3 ай бұрын
🌹🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼🌹
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
ගාරවෝච නිවතෝච සන්තුට්ටීච කතන්ඤා තා කාලෙන ධම්ම සාකචජා සුදුස්සාට සුදුසු තැන දෙන උතුම් සැරියුත් තෙරුන් වහන්සේගේ ගුණ ඇසු තරම් මටත් හිතෙන්නේ ඒ තරම් ගුණ සයුරක් මේ ශසනයේ උතුම් රත්නයක් සාරිපුත්‍රයන් වහන්සේ කියන්නේ ශ්‍රේෂ්ට උත්තමයන් වහන්සේ නමක් කියන්න වචන නැහැ තමන්ට ගහපු කෙනා නැවත ගහන්නේ නැහැ බැනපු කෙනාට නැවත බනින්නේ නැහැ එකට එක කරන්නෙ නැහැ ගරු කිරීම ⭕යටහත් පැවැත්මද ⭕ලද පමනින් සතුටුවීම ⭕කලගුණ දන්නා බව‍ද ⭕සුදුසු කාලයේහි යහපත් දේ ඇසීමද ⭕හ‍රි සංවේදීයි ඇත්තටම මට‍ දැකල නැහැ ගුණ දන්න නිසා ඒවා ශ්‍රවනය කර නිසා හ‍රි සංවේදීයී මොන තරම් ශ්‍රේෂ්ට උතුම් පවුලක් ඒ අම්මට හිත සැනසිල්ලේ මැරෙන්න පුළුවන් අම්මා අහනවා කවුද මේරශ්මිධාරා විහිදවමින් එන්නේ මහා බ්‍රහ්මයා සතරවරම් දෙවියෝ ශක්‍ර දෙවියන් වහන්සේ වැඩිනවා දැකල අන්තිම මොහොතේ සැරියුත් තෙරුන් වහන්සේ කියන්නේ දෙවැනි බුදුන් වගෙයි හැමෝටම අන්තිම මොහොතේ ලේ යන ලෙඩ හැදෙන්නේ ඇයි අපේ ස්වාමින් වහන්සේ භික්ෂුන් වහන්සේලට ඒ සැරියුත් තෙරුන් වහන්සේ නිහතමානී කම හරිම ශ්‍රේෂ්ට යී ශ්‍රේෂ්ට යී ශ්‍රේෂ්ට යී මේවා දේශනා කරදෙන උතුම් ඔබ වහන්සේට මං කරගත් සියලුම කුසල් හේතු වේවා වාසනා වේවා වෙන මොනවා කියන්නද පළමු ධර්ම සංගායනවා පටන් ගන්න ඔන්න මෙන්න තිබියදී ආනන්ද ස්වාමින් වහන්සේ ආර්යන් වහන්සේ නමක් වුණා ආනන්ද ස්වාමින් වහන්සේත් ගොඩක් නිහතමානී බව‍ තේරෙනවා සැරියුත් තෙරුන් වහන්සේගේ ගුණ දේශනා කරනකොට මේ ගුණ ආනන්ද ස්වාමින් වහන්සේ ගැන දේශනා කරනකොට ආනන්ද ස්වාමින් වහන්සේ ත් නිහතමානී අවස්ථා ඕන තරම් මං දැකල තියෙනවා සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺සාධු 🌺මගේ ජීවිතය පිනෙන් පිරිලා අපේ ස්වාමින් වහන්ස උතුම් පැතුම ඒ විදියටම ඔබ වහන්සේට කිසිදු කරදර දුක් කම්කටොලු නැතිව උතුම් බුද්ධ මාර්ගය විවර වේවා. සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️සාධු 🏵️
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
ගාරවෝ ච නිවතෝ ච සන්තුට්ටී ච කතඤාඤා තා කලේන ධම්ම සවනං එතං මංගල මුත්ත මං ගරු කල යුත්තන්ට ගරු කිරීම ⭕යටහත් පහත් බව‍ ⭕ලද දෙයින් සතුටු වීම ⭕කළගුණ සැලකීමක මේ විදියටම කවුරුත් ජීවිතය ගෙවන ව නම් මොන තරම් හොද රටක් වෙයිද මේ කරුණු අනුව ජිවිතේ සකස් කර ගන්නවා නම් හොදයිද
@somalathaliyanage6350
@somalathaliyanage6350 3 ай бұрын
🙏🙏🙏🙏🙏(20.3.2024)
@anushawikramasingha2938
@anushawikramasingha2938 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@visakaweerasinghe4236
@visakaweerasinghe4236 3 ай бұрын
🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷
@kusumvidanapathirana6761
@kusumvidanapathirana6761 3 ай бұрын
බැට්රියට ගහල ෆෝන් එක දැන් අහන්න බැහැ ඒකයි ඔෆ් කලේ
@dhammachari7766
@dhammachari7766 3 ай бұрын
Don't subscribe and watch this channel. Only focus on ads. It's disturbing you to focus on.
@rupasinghegalappaththi1049
@rupasinghegalappaththi1049 3 ай бұрын
Sadu sadu sadu
@sumudusagarika3936
@sumudusagarika3936 3 ай бұрын
සාදු සාදු සාදු
@dinushasilva2306
@dinushasilva2306 3 ай бұрын
🙏🙏🙏
@kanchanabandara2516
@kanchanabandara2516 2 ай бұрын
🙏🙏🙏
@danushkahemarathna2968
@danushkahemarathna2968 3 ай бұрын
🙏🙏🙏
@AchalaAbeywardana-ju1uk
@AchalaAbeywardana-ju1uk 3 ай бұрын
🙏🙏🙏
🤔Какой Орган самый длинный ? #shorts
00:42
100❤️
00:19
MY💝No War🤝
Рет қаралды 22 МЛН
ОСКАР vs БАДАБУМЧИК БОЙ!  УВЕЗЛИ на СКОРОЙ!
13:45
Бадабумчик
Рет қаралды 5 МЛН
අකුසලය යටපත් කර ඔබේ පින් බලවත් කරගන්න  - Ven. Koralayagama Saranathissa Thero
51:21
Koralayagama saranathissa thero's - ධර්ම දේශනා
Рет қаралды 34 М.