විශේෂ ධර්ම දේශනාව | Mankadawala Sudassana Thero | 2024 03 09 | Sathi TV

  Рет қаралды 11,517

Sathi TV

Sathi TV

Күн бұрын

Sathi TV ඔස්සේ ශ්‍රවණය කල මෙම වැඩසටහන ධර්ම දානයක් ලෙස ඔබගේ සමීපතමයන් සමඟ බෙදාගන්න.
______________________________________________________________________________
Follow us on Facebook: / sathitvofficial
Follow us on Instagram: / sathitvofficial
Watch Sathi TV Live:- / @sathitvlive
Download Android app: play.google.co...
Website: www.paramathth...
Watch Sathi Tv through SLT PEO TV channel number 115. You can listen to Dhamma sermons 24x7 on Sathi Tv.
SLT PEO TV නාලිකා අංක 115 ඔස්සේ Sathi Tv නරඹන්න. Sathi Tv ඔස්සේ 24x7 ධර්ම දේශනා ශ්‍රවණය කළ හැක.

Пікірлер: 66
@sriyanirajapaksha4262
@sriyanirajapaksha4262 4 ай бұрын
සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට නිරෝගී සුව අත්වේවා
@rukshalasubhashini
@rukshalasubhashini 6 ай бұрын
සාදු සාදු ඔබ වහන්සේගේ දෙපා ගෞරවයෙන් නමස්කාර කරමි නමස්කාර වේවා
@seelasamarasekara5715
@seelasamarasekara5715 6 ай бұрын
අපගේ ගව්‍රරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේලාට දීර්ඝායුෂ ලැබේවා ! ඔබවහන්සේලාගේ ධර්ම දේශනා දවසකට කීප වාරයක් අහහනවා උත්සාහ කරනවා මේ සසර කතරෙන් එතෙර වන්නට මෙවර බැරි උනොත් ආයෙනම් බැරිවෙන බව දන්නවා අපගේ බුදුපියාණන් වහන්සේ දේශනා කළ උතුම් සද්ධර්මය ඒ අයුරින්ම ලොවට බෙදා දෙන්නේ ඔබ වහන්සේලා මයි. නැතිනම් අපි මෙලොව ජීවිතය සැපවත් කර ගන්න උත්සාහ කරනවා විතරයි .ඒක අසාර්ථක වනවිට කලකිරීමෙන් තැවි තැවී ගැටි ගැටී ජීවිතය ගත කරාවි .බුදු දහම පොතෙන් පතින් ඉගන ගත්තට වඩා අරුත් බරව ජීවිතය තුලින් දකින්න සහ සසරෙන් මිදෙන්න තියන දහමක් බව වටහා දුන්නේ ඔබවහන්සේලාමයි .ත්‍රිවිධ රත්නයේ ආනුභාවයෙන් ඔබවහන්සේලා ආරක්ෂා කරත්වා !
@irangikakapilarathne5998
@irangikakapilarathne5998 5 ай бұрын
Sadu sadu sadu.. bohoma pehedili swamin wahansa.. sadu sadu sadu..
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 6 ай бұрын
පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 3 ай бұрын
උතුම් වු ශ්‍රී සද්ධර්මය මුල මැද අග මනා ලෙස ගලපමින් දේශනා කිරීමෙන්ද අප ශ්‍රවනය කිරීමෙන් ද ධර්ම දානය පැවෑත් විමෙන් ද අප සියලු දෙනාට ම උතූම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා සත් පුරුෂ ඇසුරම ලැබේ වා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු
@chitralathasiriwardhana4884
@chitralathasiriwardhana4884 3 ай бұрын
උතුම් වු ශ්‍රී සද්ධර්මය මුල මැද අග මනා ලෙස ගලපමින් දේශනා කිරීමෙන්ද අප ශ්‍රවනය කිරීමෙන් ද ධර්ම දානය පැවෑත් විමෙන් ද අප සියලු දෙනාට ම උතූම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා සත් පුරුෂ ඇසුරම ලැබේ වා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු
@isuruherath7281
@isuruherath7281 6 ай бұрын
නිවන් දුටු හිමි 🪷🪷🪷🙏🙏🙏
@kithsirirupasinghe9287
@kithsirirupasinghe9287 29 күн бұрын
අන් අයද නිවනට පමුණුවන හිමි
@arunaprasad3030
@arunaprasad3030 6 ай бұрын
අතිපූජනීය ගුරුදේවෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !සාදු සාදු සාදු !!!
@pathmirodrigomanori7675
@pathmirodrigomanori7675 6 ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරනයී උතුම් නිවනින් සැනසේවා. 🙏🙏🙏🙏🙏🙏
@sandyakumari7862
@sandyakumari7862 6 ай бұрын
වන්දනීය ,පූජනීය ,පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏
@mdjayalatha8082
@mdjayalatha8082 3 ай бұрын
🙏🙏🙏 ඔබ වහන්සේ ගේ දෙපා නමස්කාර කරමි
@kanchanavidanagamage929
@kanchanavidanagamage929 4 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏
@nethukiLiyanage-j6x
@nethukiLiyanage-j6x Ай бұрын
සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස ගැඹුරු ධර්මය පුලුවන් උපරිමයෙන් සරලව දේශනා කරමින් අපට මේ අසිරිමත් ධර්මය තේරුම් කරවන්නටමයි ඔබවහන්සේ උත්සාහ කරන්නෙ..සාධූ සාධූ සාධූ ස්වාමීන්වහන්ස තුණුරුවන් සරණයි ඔබවහන්සේට පතනා බෝධියකින් උතුම් නිවන් සුවය ලැබේවා ඔබවහන්සේට
@manujayaabeywickrama2251
@manujayaabeywickrama2251 6 ай бұрын
❤වර්තමාන සත්‍ය දහම විවරකිරීමේ මූලිකත්වය දැරූ මහා උත්තමයාණන් වහන්සේ❤ 🙏🙏🙏 මේ දේශනා පටිගතකරන..යූටියුබ් අප්ලෝඩ් කරන සියලු මහත්ම මහත්මීන්ට තෙරුවන් සරණයි ❤ජීවමාන බුදුන් දැක නිවන් දකිත්වා 🙏🙏🙏
@mathijay3245
@mathijay3245 5 ай бұрын
🙏🙏🙏🙏 niwan maga pennana oba wahanseta mage namaskaraya wewa 🙏🙏🙏🙏
@vijecompanyt6767
@vijecompanyt6767 6 ай бұрын
🙏🙏🙏සාදු සාදු සාදු ඩං🌹🌹🌹🌹🌹🌹🌹
@princijayatunga6201
@princijayatunga6201 6 ай бұрын
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස ෴ .
@shamalimanikkumari7923
@shamalimanikkumari7923 6 ай бұрын
අති පුජනිය මාගේ ගුරුදේවෝත්තමයාණන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ගායු ලබත්වා සාදු ජනයාගේ හිත සුව පිණිස.
@sunethrarupage4597
@sunethrarupage4597 6 ай бұрын
වන්දනීය පූජනීය අතිගෞරවනීය මහෝත්තමයාණන් වහන්සෙට දෙපා නැමද නමස්කාරකරමි නමස්කාර ය වේවා සාදූ සාදූ සාදූ සාදූ සාදූ 🎉🎉🎉🎉🎉🎉🎉🌺🌺🌼🌼🌼🌼🌼🌼🌼🌼
@oppriyani5318
@oppriyani5318 5 ай бұрын
සාධූ සාධූ සාධූ ඔබවහන්සේට නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා. චූටි බබෙකුට සඤ්ඤා එකතු කරගෙන නැති නිසා, දකින දේ දැක්කා විතරයි, ඇහුන දේ ඇහුනා විතරයි යන්න නිකන්ම ඇති වීම, නිවැරදි දැක්මක් නෙමෙයි නේද. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා. 🌹🌹🌹 🙏🙏🙏
@user-bp7lt1st9s
@user-bp7lt1st9s 6 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌺🌺🌺🌺🌺
@user-vd1vi3kp2y
@user-vd1vi3kp2y 5 ай бұрын
පින්සිද්දවේවා...
@thiwanthipremarathna7731
@thiwanthipremarathna7731 3 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏
@padmini7593
@padmini7593 6 ай бұрын
Sadu sadu sadu gawrawa niya swaminwahanseta theruwan saranai
@nelumwanaguru1448
@nelumwanaguru1448 2 ай бұрын
Sadu sadu sadu
@chinthameddeketiya7075
@chinthameddeketiya7075 5 ай бұрын
සිත නිවන දම් දෙසන අවසර සමිද සුදස්සන අමනිවන පතමින නමදිමි දෙපා බැතියෙන
@sankamaheshsubasingha9435
@sankamaheshsubasingha9435 6 ай бұрын
☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!
@GAMINGSASA-zi8xu
@GAMINGSASA-zi8xu 6 ай бұрын
Theruwan saranai
@ranirajasinharajasingha2972
@ranirajasinharajasingha2972 5 ай бұрын
😇🙏🙏🙏
@user-wo1wz8xx6z
@user-wo1wz8xx6z 5 ай бұрын
🙏🌹🙏🌹🙏🌹
@maheshikawalagedarawalaged5979
@maheshikawalagedarawalaged5979 6 ай бұрын
Sadhu sadhu
@user-oo5dx5fd4p
@user-oo5dx5fd4p 5 ай бұрын
🙏🙏🙏
@user-mp5bg2xw1u
@user-mp5bg2xw1u 5 ай бұрын
තෙරුවන් සරනයි. මෙම දහම් වීඩියෝවන් සකසා නාලිකාවේ යෙදීම ඉතා වටිනා පුන්‍ය ක්‍රියාවකි. බොහෝ බෞද්ධ ශ්‍රාවකයන්ට මෙම ගොනුව , ශ්‍රවණ ගොනුවක් ( mp3 ) down load කර ගත හැකි අයුරින් ,link එකක් ඉදිරිපත් කිරීමට හැකි වේනම් TV, උපකරන නොමැති බොහො දිලිඳු ශ්‍රාවකයින්ට මහත් පිටුවහලක් වේ යයි හඟිමි. මේ ඉදිරි පත්කරන ලද youtube ගොනුවට වෙහෙස මහන්සි වූ සියල්ලන්ටම අපේ කෘතවේදී ප්‍රශංශාව. 🙏🙏🙏
@premamalkanthi1361
@premamalkanthi1361 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@tharakasandaruwan4132
@tharakasandaruwan4132 6 ай бұрын
SADU SADU SADU....
@user-mp5bg2xw1u
@user-mp5bg2xw1u 5 ай бұрын
තෙරුවන් සරනයි. මෙම දහම් වීඩියෝවන් සකසා නාලිකාවේ යෙදීම ඉතා වටිනා පුන්‍ය ක්‍රියාවකි. බොහෝ බෞද්ධ ශ්‍රාවකයන්ට මෙම ගොනුව , ශ්‍රවණ ගොනුවක් ( mp3 ) down load කර ගත හැකි අයුරින් ,link එකක් ඉදිරිපත් කිරීමට හැකි වේනම් බොහො ශ්‍රාවකයින්ට මහත් පිටුවහලක් වේ යයි හඟිමි. මේ ඉදිරි පත්කරන ලද youtube ගොනුවට වෙහෙස මහන්සි වූ සියල්ලන්ටම අපේ කෘතවේදී ප්‍රශංශාව. 🙏🙏🙏
@chandaniramyalatha297
@chandaniramyalatha297 6 ай бұрын
Saadu saadu saadu pinwath sawamin wahanseta mage namaskaraya wevaaa.dirgauuu wevaaa.siyaluma sathwayooo suwapath wethwaaa saadu saadu saadu
@user-zn4cx8xk3j
@user-zn4cx8xk3j 6 ай бұрын
🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻🌼🙏🏻
@anulaperera1586
@anulaperera1586 6 ай бұрын
Anula P. sadu, sadu, sadu.
@chanakeratnayake5589
@chanakeratnayake5589 6 ай бұрын
🙏🥰
@nishanthipriyadarshani2019
@nishanthipriyadarshani2019 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🏼🙏🙏🙏🙏🙏🙏🙏
@IsharaWickramathunga
@IsharaWickramathunga 6 ай бұрын
@kumudenirajanayake5914
@kumudenirajanayake5914 6 ай бұрын
🙏🙏🙏🌹🌷🌹🙏🙏🙏🌹🌷🌹🙏🙏🙏
@user-mp5bg2xw1u
@user-mp5bg2xw1u 5 ай бұрын
Theruwan saranayi! Distribution of dhamma free is a great merit. Is itn't possible to have a link mp3 audio file for listners along with this , to down load & share. If such facility could be availed, it will be for the betterment of higher number of dhamma thirsty shraavakas 🙏🙏🙏
@veenavisulakkhana9968
@veenavisulakkhana9968 5 ай бұрын
1:06:37 මල්ලිකා දේවිය සෝවාන්ද🤔
@udarachinthaka9929
@udarachinthaka9929 5 ай бұрын
නෑ
@udarachinthaka9929
@udarachinthaka9929 5 ай бұрын
මග ඵල ලාභීන් ටත් වරදිනවද?
@veenavisulakkhana9968
@veenavisulakkhana9968 5 ай бұрын
බණකතා වල නම් ගම් ආදි දේවල් වල යම් අතපසුවිම් සිදු වෙන්න පුළුවන්. නමුත් විමුක්ති මුඛ කරුණු සහිත දේශනා වැරදෙන්නෙ නැත.
@kithsirirupasinghe9287
@kithsirirupasinghe9287 Ай бұрын
තමා ගැන බලන එකද වඩා වැදගත්?
@samanthithiyagi8291
@samanthithiyagi8291 5 ай бұрын
🙏🙏🙏
@anandagunaratne3265
@anandagunaratne3265 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@user-mp5bg2xw1u
@user-mp5bg2xw1u 5 ай бұрын
තෙරුවන් සරනයි. මෙම දහම් වීඩියෝවන් සකසා නාලිකාවේ යෙදීම ඉතා වටිනා පුන්‍ය ක්‍රියාවකි. බොහෝ බෞද්ධ ශ්‍රාවකයන්ට මෙම ගොනුව , ශ්‍රවණ ගොනුවක් ( mp3 ) down load කර ගත හැකි අයුරින් ,link එකක් ඉදිරිපත් කිරීමට හැකි වේනම් TV, උපකරන නොමැති බොහො දිලිඳු ශ්‍රාවකයින්ට මහත් පිටුවහලක් වේ යයි හඟිමි. මේ ඉදිරි පත්කරන ලද youtube ගොනුවට වෙහෙස මහන්සි වූ සියල්ලන්ටම අපේ කෘතවේදී ප්‍රශංශාව. 🙏🙏🙏
@dilancw
@dilancw 5 ай бұрын
youtube downloaders sites atha. Ewannak pawichi karranna. emagin mp3 lesa download karagatha haka.
@subhashinihettige1740
@subhashinihettige1740 6 ай бұрын
🌼🙏🌼🙏🌼🙏
@Madusamarasinghe
@Madusamarasinghe 6 ай бұрын
🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷
@user-cd9uc2nm1j
@user-cd9uc2nm1j 6 ай бұрын
🙏🙏🙏
@stellagoonetilleke3073
@stellagoonetilleke3073 6 ай бұрын
🙏🙏🙏
@user-dg9bq7xh5b
@user-dg9bq7xh5b 4 ай бұрын
🙏🙏🙏🙏
@nandavidhanagama9377
@nandavidhanagama9377 4 ай бұрын
🙏🙏🙏🙏
@rohinihettige5722
@rohinihettige5722 6 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 6 ай бұрын
🙏🙏🙏
@gouri5866
@gouri5866 6 ай бұрын
🙏🙏🙏
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 16 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 55 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 16 МЛН
Самое неинтересное видео
00:32
Miracle
Рет қаралды 1,2 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 16 МЛН