බුද්ධෝත්පාද අඳුරු මුහුණ එළියට | නම - ජයලාල් හෙයියන්තුඩුව | Ven Kothmale Kumarakassapa Thero

  Рет қаралды 6,451

විස්සජ්ජනා vissajjana

විස්සජ්ජනා vissajjana

Күн бұрын

Пікірлер: 304
@kariyawasamjayalatha3562
@kariyawasamjayalatha3562 2 ай бұрын
ඔබවහන්සේ බාහිර ලෝකය අල්ලාගෙන ගිනි තියන්නේ නැතිව අසරණ මනුෂ්‍යායාට ගින්න නිවා ගන්නා දහමක් දේශනා කරන්නේ නමි කොතරම් අගනේද?
@magehithasundarai9931
@magehithasundarai9931 2 ай бұрын
බාහිරින් ලැබෙන දේවල් වලින් සිත ගිනි ගන්නා ඔබට ධර්මය දුර නිසා, බාහිරින් ලැබෙන දෙසුම් මග හැර යන්න.. එවිට ගින්න නිවෙනු ඇත..😊
@roshankumara3223
@roshankumara3223 2 ай бұрын
හනේ දෙයියනේ මෙච්චර ධර්ම දේශනා කරලත් මෙහෙම කියන්නේ ඔබගේ ප්‍රඥාවේ තරම ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ තරම ඒකෙන්ම තේරෙනවා
@sunethradesilva1828
@sunethradesilva1828 2 ай бұрын
ඉදිරියට ස්වාමීන්වහන්සේ ලාටත් ධර්මය කියාදෙන දක්ෂ ගිහියන් බිහිවේවි .මොකද ධර්මය අවබෝධ කරගත් ගිහියන් අද ලංකාවේ ඉන්නවා .කුමන මිම්මක් ඇතිවද බුද්ධෝත්පාද ආර්යන් වහන්සේ කියන්නෙ වැරදි ධර්මය කියලා ඔබවහන්සේ කියන්නෙ ?????
@roshankumara3223
@roshankumara3223 2 ай бұрын
කුමන මිම්මක් ඇතුවද මේ කරුණු ජලයලාල් මහත්තයා කියන්නේ කියලා තමයි ස්වාමීන් වහන්සේත් අහන්නේ. කොහෙද තියෙන්නේ මොකක්ද මූලාශ්‍රය.
@roshankumara3223
@roshankumara3223 2 ай бұрын
ඇඳපු මැප් එක තියෙද්දී මොකෙක් හරි මෝඩයෙක් ඇවිල්ලා මේ තමයි මැප් එක කියලා මොකක් හරි දෙයක් පෙන්නපු ගමන් අපේ මිනිස්සු ඔක්කොම අච්චර අර විෂ සීනීය හැමදේම අතඇරලා අර මෝඩය කියපු එක අහනවා.ඒක තමයි වැරැද්ද
@ranjithkulaweera3402
@ranjithkulaweera3402 2 ай бұрын
මද්‍යස්ථව බැලුවහම පෙනෙන්නෙ මෙතන පුද්ගලික ගැටුමක් තියෙන බවයි . ධර්මට නම් ගිහිද පැවිදිද කියල බේදයක් තියෙන්න බැහැ නෙ. ධර්මය නම් ධර්මය විය යුතුයි . පුද්ගලික දේවල් මොකටද. පැවිදි වීමට නිකායක් අවශ්‍ය ද. බුදුන් වහන්සේ ගෙ කාලෙ නිකායන් තිබුනෙ නැහැ නෙ. මම හිතන ව්දිහට මේක වෙනත් අර්බුදයක්.
@SriyaniPunchihewa
@SriyaniPunchihewa 2 ай бұрын
රහතන් වහන්සේලා ගිහි ගෙදර රිදෙන්නේ නෑ
@RupikaPiyathilake
@RupikaPiyathilake 2 ай бұрын
Kuhaka kama siwuru dagena
@chandaniMala-lf7rz
@chandaniMala-lf7rz 2 ай бұрын
ඔබ වහන්සේ කාලෙ නාස්ති කරන්නෙ මොකටද මේ වෙලාව අරගෙන ඔබවහන්සේ සෝවාන් වෙලා දුක් විදිහ මිනිස්සුන්ගෙ දුක නිවන්නකො හාමුදුරුවනේ ඒකටත් බුද්දොත්පාදෝ බලන්න වෙයිවගේ
@magehithasundarai9931
@magehithasundarai9931 2 ай бұрын
භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත නිවැරදි ශ්‍රී සද්ධර්මය දේශනා කරන දේශකයාණන් වහන්සේ නමක් මාර්ගඵල අවබෝධ කරල තියෙන්නම ඕන එම දේශනාව ශ්‍රවණය කරන්නාට ධර්මය අවබෝධ කර ගන්න කියල හිතන ඔබට මගහැරිලා තියෙනවා මගපල නොලද භික්ෂූන් වහන්සේලාගෙන් බණ අසා ධර්මාවබෝධය ලද අවස්ථාවන්..😌
@anunarendra397
@anunarendra397 2 ай бұрын
ඔබ තුමා කෙසේ කිවත් නුවනන් හොදින් විමසා බැලුවොත් එතුමා දේනා කරන්නෙ නියම බුද්ධ දර්ශනය බව හොදටම පැහැදිලියි..රහත් වෙන්න මහනවෙන්න භාවනාකරන්න ඕන නැහැ දර්ශනය අවබෝධ නම් දිගටම එය මෙනෙහි කිරිමෙන් තමා ඵල වලට ගොස් අවසානයෙ රහත් වෙන්නෙ..උදා=පස්වග තවුසන් රහත්වුනෙ භාවනා කරල හෝ මහනවෙලා නොවේ..පුුතම ධර්ම දේශනාවෙන් දර්ශනය අවබෝධය තුලින්ය...ඇයි මේබව දැන් ඉන්න හාමුදුරැවරැ න්ට තේරෙන් නැත්තෙ????
@kalanaanjana3222
@kalanaanjana3222 2 ай бұрын
පස්වග තවුසො මහණ වුණේ නැද්ද. අනේ බං උඹල වගේ හරක්. මහාශ්‍රාවකයො දිහා බලල උඹල වගේ හාල කෑලි හිතනව අනේ අපටත් පුලුවන් අර වගේ වෙන්න කියල. අයින්ටෛන් පාසල් ⁣ොගිහින් විද්‍යාඥයෙක් වුණා කියල උඹේ අප්ප දැනගත්ත නම් උඹත් පාසල් නොයවා ගෙදර තියා ගියි විද්‍යාඥයෙක් කරන්න ඕන කියලල උඹල ඒ තරම් ගවයො ඈ.. 😂😂😂😂😂
@sandyasamarathunga6652
@sandyasamarathunga6652 2 ай бұрын
මොකක්ද නියම බුද්ධ ධර්මය කියන්නේ..? ජයලාල් ගේ ගොන් කතා ටිකට ද?
@anunarendra397
@anunarendra397 2 ай бұрын
ධම්ම චක්ක සුතුය දේනාතකලේ පස්වග මහනුන්ට නොව පස්වග තවුසන්ටය පසුවයි මහන කලේ එතාකොට කොන්ඩනජ තවුසා සෝවන්වෙලා ඉවරයි...විසාකාව සෝවන් උනෙ මහන වෙලාද අනෙ බන් උබල තමා බත්කන හරක්..උබල ඔක්කොමට කලින් දර්ශනය අවබෝද කරගනින්
@magehithasundarai9931
@magehithasundarai9931 2 ай бұрын
ඔබට සිහි නුවණ තියෙනවා කියල සැක හැර ඔබ දැනගත් විදිය මෙහි සඳහන් කිරීම යෙහෙකි..😊
@darshanaliyanage7666
@darshanaliyanage7666 2 ай бұрын
ඔබ වහන්සේ ඇයි ඔය විස්තර ඔක්කොම හොයල විවේචනය කරන්නෙ එතුමන්ගේ දේශනා වලට මද්‍යස්තව අහන්න , ඔබවහන්සේලා ඔයකියන බන වලින් නිවන් දකින්න පුලුවන් ද? අනාගාම් වෙනකම් ගිහිජිව්තයෙ ඉන්න පුලුවන් , දැන් ඉස්සර වගේ නොවෙයි මිනිස්සු බුද්ධිමත් you tube එකේ පරමාර්ථ දේශනා තියනව , ඔබවහන්සේ කියන විදිහට ඔබවහන්සේ කියන බන විතර ද හරි , ඔබවහන්සේ මාර්ගපල ලාබී නම් ඒ තැනට අන් අයට පත්වෙන හැටි කියාදෙන්න තෙරුවන් සරණයි !!!
@magehithasundarai9931
@magehithasundarai9931 2 ай бұрын
ත්‍රිපිටකයේ සඳහන් නිවැරදි තථාගත ශ්‍රී සද්ධර්මය දේශනා කරන දේශකයාණන් වහන්සේ නමකට ධර්මය අනන්‍යයන්ට දේශනා කිරීමට පෙර තමන් මාර්ගඵල ලබා තිබිය යුතුය යැයි කරුණක් බුදු දහමේ මා දැක නැත..😊 එවැන්නක් තිබේනම් එය පෙන්වා දෙන්න..😊
@darshanaliyanage7666
@darshanaliyanage7666 2 ай бұрын
හොදයි දිගටම උන්වහන්සේ ගෙ බන අහන්න තෙරුවන් සරණයි !!!
@roshankumara3223
@roshankumara3223 2 ай бұрын
​@@darshanaliyanage7666කාගෙන්වත් බණ අහන්න එපා ඒක ත්‍රිපිටකයට ගැලපෙනවද බලන්න. ත්‍රිපිටකයට ගැලපෙනවද නොගැළපෙනවද කියලා බලන්නේ නැති ඒ පිළිබඳව දැනුමක් නැති මේ බෝඩ් උන්දැලා යනවා කවුද හරි වැරැද්ද කාගෙද වැරැද්ද කියලා බලන්න
@darshanaliyanage7666
@darshanaliyanage7666 2 ай бұрын
@@roshankumara3223 ත්‍රිපිටකය කියවන එක හොදයි හැබැයි කල්‍යාණ මිතුරෙකු ගෙන් කනෙන් (සෝත)අහල තමයි මේ වැඩේ කරගන්න තියෙන්නේ කෙනෙක් මේ පරමාර්ථ දේශනාවක් හිත හිස් කරල මනසින් නික්මී ඇසුවොත් වැඩේ වෙනව ප්‍රත්‍යක්ෂ නිසා කියන්නෙ එවිට පරම ශුන්‍යතාවය අත්දැකගන්න පුලුවන් , නැත්නම් ඔය කියන ඔක්කොම කියන්නෙ මනසින් බන අහන්න කලින් කලයුතු අභ්‍යාස තිබෙනවා ඊට පස්සෙ බන අහන්න හැබැයි ඒව කාලීන බන , කව්බන ආදිය නොවිය යුතුයි . ඊට පස්සෙ ත්‍රිපිටකය කියවන එතකොට තේරෙන්නෙ දහම් ඇසටයි තෙරුවන් සරණයි ..
@kudamanike1443
@kudamanike1443 2 ай бұрын
බුදු දහම දකින දෙයක් මිසක් කියන දෙයක් නොවෙයි දරිශණයට පත් වෙන්න මෛත්‍රී ය නැතිව බැ ඔතන දි වෛරය ඇති වෙනවා කවදා නිවන් දකින්න දරැවෝ අදාල නැ බුදු පියානන්ට රාහුල හිටියා,නායකඋතුමන්ලා දර්මය දන්න නිසා තමා නිහඩව වැඩ ඉන්නේ හේතු පල දහම හදුනාගන්න සිත කය වචනය හරිම භයානකයි අපෙ හාමුදුරුවනේ
@magehithasundarai9931
@magehithasundarai9931 2 ай бұрын
දහම ඇත්තේ අවබෝධය පිණිසයි..ඇසින් දැක බලා ගෙන සැනසීමෙන් නතර වීමට නොවේ.😊 සිතේ ඇතිවන ද්වේෂය බාහිර අයට නොපෙනේ..එය දන්නේ ද්වේෂය ඇතිවන පුද්ගලයාම පමණි..එයද අවබෝධ වන්නේ තමන්ගේ සිතිවිලි ගැන සතිය පවතී නම් පමණි.😊
@AvishkaVidanapathirana
@AvishkaVidanapathirana 2 ай бұрын
මේ යකා ඉන්න තැනුත් කියල පවුලේ විස්තර පවා කියල ඔක්කොම කියලත් තවත් ඒ පල්හොරාගෙ පැත්තට මේකට ඇවිත් comment කරන රට අම්බරුවො ඉන්නව නේ.... එක අතකට ඒකත් පුදුම වෙන්න දෙයක් නෑ, ( ඉද ඉද එක වෙහෙර... විද විද දහම් මනහර... සිද බිද දුක් සසර... අහෝ දෙව්දත් නොදිටි මොක්පුර...) අතිපූජ්‍ය පාද කොත්මලේ කුමාරකස්සප අපේ ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා 🙏🙏🙏
@dhonaindrani4916
@dhonaindrani4916 2 ай бұрын
@@AvishkaVidanapathirana මේ අය සසර පුරාම මේ වගේ බුදු දහමට අගෞරව කර කරම ඉන්න ඇති පුතේ . දැනුත් පව් පුරෝ ගන්නවා. කවදානම් ගොඩ යන්නද.... දහම අවබෝධ වෙන්න නම් පින් තියෙන්නම ඕනි නේ.
@amaranilmini770
@amaranilmini770 2 ай бұрын
අහෝ දෙව්දත් නොදිටි මොක් පුර පුතේ...අභායක ,,,ඒ වගේම පවක මහතා
@amaranilmini770
@amaranilmini770 2 ай бұрын
පවක මහතා අභාග්‍යක්මයි
@theruwan-saranay
@theruwan-saranay 27 күн бұрын
ඔබ වහන්සේ ට නොබනින zoom එකක් නැ එ තරම් බණිද්දි ඔබ වහන්සේ ගේ නිහඬ බව...🙏🙏🙏
@navodipeiris2258
@navodipeiris2258 2 ай бұрын
අනේ හාමුදුරුවනේ මිනිසුන්ට නිවන් දකින්න බණක් කියන්න. සිවුරු දාගන කාන්තාවන් එක්ක youtube එකේ බීමත්ව හැසිරෙන සිවුරු දරන්නන් ගෙන් සාසනයේ විනාශය වලක්වන්න ක්‍රියා මාර්ගය ගන්න. ගිහියෝ කොයිතරම් අද ලංකාවේ ධර්මය දේශනා කරනවද. ලංකාවේ හැමෝම මෝඩ මිනිස්සු ද තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස අසරණ මනුෂ්‍යයන්ට නිවන් දකින්න මාර්ගයක් පෙන්වන්න එකඑක්කෙනාගේ kuNu kuuda අදින්නැතිව
@kalanaanjana3222
@kalanaanjana3222 2 ай бұрын
බුද්ධොත්පාදෝ කියන මිනිහ තනි හොරෙක්. මේ හාමුදුරුවො කියන කතාව ඇත්ත. ඔය ජයලාල් හෙයියන්තුඩුවගේ තාත්ත ගාමන්ට් කරන්නෙ අයිය AIRFORCE ඉඳල මැරුණ. මේ ජයලාල් කියන යකා අපචාර නිසා සමාජෙන් මුහුණ හංගන හොරෙක්. තමන්ගෙ තාත්ත ලෙඩ වෙලා පණ අදිද්දි බලන්න ඉස්පිරිතාලෙටවත් ආවෙ නැහැ බලන්න සමාජෙට එලිවෙයි කියල මුහුණ. ජයලාල් ගෑණුන්ගෙ ඉඩම් කාර් සල්ලි ලියව ගන්න එක තමයි කරන්නෙ.
@kalanaanjana3222
@kalanaanjana3222 2 ай бұрын
උඹ මේ හාමුදුරුවො බණ කියන එක VEDIO එකක් හරි බලල වරෙන් මුලින්. ගොං කතා නොකිය. අද මෙතන හොරුන්ගෙ හොර වැඩ එලි කරන එකයි කරන්නෙ.
@SriyaniPunchihewa
@SriyaniPunchihewa 2 ай бұрын
Kanu kunu ගන්නේ නැ මේ ස්වාමීනි වහන්සේගේ උතුම් ධර්ම දේශනා ඕන තරම් utube එකේ තියනවා ඒවා අහන්න ඔබට දහම් asa padeewi තෙරුවන් සරණයි සති tv අහන්න paramaththa utube බලන්න
@navodipeiris2258
@navodipeiris2258 2 ай бұрын
ධර්මය ඇසීම හොදින් පැහැදිලි වෙනව comment එක දැක්කම. 🤣 ​@@kalanaanjana3222
@RupikaPiyathilake
@RupikaPiyathilake 2 ай бұрын
Siwru dagena kuu hoyana hamuduru namak
@ballapitiyekusalanimehenin1012
@ballapitiyekusalanimehenin1012 2 ай бұрын
ඔබවහන්සේ බුද්දෝත්පාදෝ zoom එකට සමිබන්ද වෙලා කෙලින්ම උන්වහන්සේ සමග කතා කලානම් නරකද?
@jagathbandara8823
@jagathbandara8823 2 ай бұрын
Kothmale hamuduruo zoom thibba ona tharam ei eya evith mewata uththara denna beri
@shalikabandara5254
@shalikabandara5254 2 ай бұрын
Methmal arane wennathi
@kalanaanjana3222
@kalanaanjana3222 2 ай бұрын
ඇයි ඌ ඒකෙ ප්‍රාතිහාර්ය පානවද?
@kalanaanjana3222
@kalanaanjana3222 2 ай бұрын
ගම බල්ලපිටියෙ. බල්ලන්ට ජාතක වෙච්ච මෙහෙණියක් ද?
@sandyasamarathunga6652
@sandyasamarathunga6652 2 ай бұрын
විවෘත සංවාද පැවැත්වුවා ...ඔය ජයලාල් ඒවට සම්බන්ධ වුනේ නෑ . සම්බන්ධ උන සාකච්ඡා වේ දී මූණ පෙන්වන්න බෑ කීවා. පල් හොරෙක්...
@mallikakopikotuwa2593
@mallikakopikotuwa2593 2 ай бұрын
Hamuduruwane Kagewath dewal hoyanne nathuwa banak ahala inna hamuduru kamatath lajjai
@user-jz5ge9bd4n
@user-jz5ge9bd4n Ай бұрын
හංගලා අැති දෙයක් වගෙ හොයනව නිවන.. මහනෙනි උපන් සිත ප්රබාශ්වරය අාගන්තුක උපක්ලේශයන්ගෙන් කිලිටු ගන්නාහ රාගක්ඛයෝ නිබිිබානං ද්වේසක්කයෝ නිබිිබානං මෝහක්ඛයෝ නිබිිබානං... සතර සතිපටිිටාන වඩමින් සමිිමා සමාධිය පුර්න කරගෙන සමිිමා ඥාන විමුක්ති ලබාගන්නිමින් දස සංයෝජන ප්රහානය කර ගන්න. .අනුපුරක ශිික්ෂා අනුපුරක පටිපදා...
@malpanachandrathissa8465
@malpanachandrathissa8465 2 ай бұрын
එදා මුදල් පරිහරණය කරන්නේ නෑ කියල භික්ෂූන් වහන්සේලා කෑ ගැහුවට විනයානුකූලව ඉන්නවා කියලා කිව්වට ඇත්තම ස්වාමීන් වහන්සේලා මුදල් පරිහරණය කරන පිරිසක් බවට පත්වෙලා තියෙනවා. ඉතින් මේවා ගැන විවේචනය කරන්න පටන් ගත්තොත් එහෙම ම එහෙම ම ගැන කතා කරනවට අමතරව ගිහියන්ට හෝ පැවිද්දන්න නිවැරදි දහම් මාර්ගය වඩන ආකාරය පෙන්නලා දිය යුතුයි. ඒකට ත්‍රිපිටකයේ කටපාඩම් කරලා ඒක එහෙම් පිටින් ගිල්ලන එක නෙවෙයි අවශ්‍යතාවය තියෙන්නේ. ප්‍රායෝගික ඒක ප්‍රායෝගිකව ජීවිතයට එකතු කරගන්න විදිය පැහැදිලි කිරීම තමයි අත්‍යවශ්‍ය වෙන්නේ.මේක කියන මටත් විකෘති ධර්මය කියනවා කියනවා කියලා විකෘතියට මොන පුරනවා කියලා අපිට විග්‍රහ මේ බනින්න පුළුවන් පුළුවන්. නමුත් ඇත්ත කතාව ඒකයි
@magehithasundarai9931
@magehithasundarai9931 2 ай бұрын
සසුන තුල විනයෙන් පිරිහුනු දුසිල්වත් ශ්‍රමණ වේශධාරීන්ගේ චර්යාව "නිවැරදි ධර්මය සහ සසුන" යැයි තදින් සිතාගෙන ඒ මත ධර්මය විවෘත කර ගැනීමට වෙහෙසෙන ඔබට, විවේචනය පැමිණෙන්නේ බාහිරින් නොවේ..😌
@Reawakeningofbuddothpado
@Reawakeningofbuddothpado 2 ай бұрын
ධර්මය කවුරුත් කීවාට පිළිගන්න එපා..ආර්යයන් වහන්සේ කීවත් පිළිගන්න එපා කවදාවත් කෙනෙක් සරණ යන්න එපා..අප සරණ යා යුත්තේ බුදුන්මයි.බුදුන් වදාළ ධර්මයයි ..මේ ධර්මය තමන්ට සාංදිට්ඨික නම් විතරක් පිළිගන්න....ලෝකයා කුමන කතා කීවත් අපිට කමක් නෑ..කවුරු මොනවා කිව්වත්..නිවෙන්නට ආ සත්වයෝ නිවෙනවාමයි. බුද්ධ ධර්මය මහා ශ්‍රේෂ්ඨ දහමක්.මෙම වීඩියෝ ඉදිරිපත් කරන කුමාර කාශ්‍යම හිමිට සහ සියලු ලෝක සත්ත්වයාට තෙරුවන් සරණයි🙏🙏🙏
@gauthaminamarsha7280
@gauthaminamarsha7280 2 ай бұрын
😊
@PriyanWayamba
@PriyanWayamba 2 ай бұрын
දූර්ලබ මනූසත්භවේ පමණයි අනාත්ම ධර්මතාවය‌‌‌ට සූදුසූ වෙන්නෙ ඒ ජිවිත කතාවෙත් සිතට වහල්වීනම් සසරකතාවමයි අසරන මනූස්සයාට ඇත්තේ නිවන පමණයි තෙරුවන් සරණයි
@malpanachandrathissa8465
@malpanachandrathissa8465 2 ай бұрын
අනිත් එක දෙමව්පියන් ගැනවත් ඒගොල්ලන්ගේ පෞද්ගලික විදිහට කොහොමත් අවශ්‍ය නෑනේ? ඒවා ගැන විග්‍රහ කරන්න යන්න එපාස්වාමින් වහන්ස.
@kalanaanjana3222
@kalanaanjana3222 2 ай бұрын
මුහුණ හංගන එකෙක්ගෙ නියම විස්තර දෙන්න ඕන අමමම අප්ප නැතුව බල්ලන්ට ජාතක වෙච්ච උඹල ගැන ං මුකුත් කියන්න ඕන නැහැ තමයි.
@anudavid4372
@anudavid4372 2 ай бұрын
Pinwath swaminwahansa budun wahanse desanakala nirmala bududahama awaboda karaganna uthsaha karanna anith ahagena weradi hoyamin viwechanaya karamin asarana minisun ge sithwala wairaya kopaya athakarana aepa obawahansela apita godak watinawa oba wahansela nwaradi margayaka giyoth witharai me sasanaya rakenne theruwan saranai
@ballapitiyekusalanimehenin1012
@ballapitiyekusalanimehenin1012 2 ай бұрын
බුද්ධ දර්ශනය කියනේ සිත නිවන දහමක්.සිතේ නිවීමමයි නිවන කියන්නේ. ඔබවහන්සේගේත් උන්වහන්සේගෙත් වෙනස විදියට අපි දකින්නේ....ඔබවහන්සේ මිනිසුන්ගේ සිත්ව්ල ද්වේශය උපදවලා ගිනි තියනවා. ..උන්වහන්සේ අවබෝධ කරගත් ධර්මය තුලින් මිසුන්ගේ ගිනිගත් සිත් නිවනවා..මෙය කියව න අයගෙන් මම ඉල්ලාසිටිනවා මේ කියනදේ අසත්‍යද කියලා බුද්දෝත්පාදෝ දේශනා අහලා බලන්න කියලා .සැමට තෙරුවන් සරණයි
@magehithasundarai9931
@magehithasundarai9931 2 ай бұрын
ඔබ ගිනිගෙන සියල්ලටම කලින්..😂😂😂
@SriyaniPunchihewa
@SriyaniPunchihewa 2 ай бұрын
මමත්. මුල දී ඇහුව අසා හිතුනා නමුත් ටික දවසක් යද්දි තේරුණා meka waradiy කියලා
@JayathissaBlock-zk5kr
@JayathissaBlock-zk5kr 2 ай бұрын
පව් හාමුදුරුවෝ, නිවැරදි බුද්ධ පුත්‍රයෙක් ලෙසින් තමන් ධර්මය අවබෝධ කරගෙන අපට මාර්ගය පෙන්වා දෙන්න.
@anushakumari9099
@anushakumari9099 2 ай бұрын
මේ උතුම් පෝය දිනයයි. සිදුහත් කුමාරය කසාද බැදපු කෙනෙක්, බිරිද යසෝදරා දේවිය, පුතෙකුත් ඉන්නව. කසාදත් බැදල අවුරුදු ගානක් පවුල් ජීවිතෙත් ගත කරල, මාලිගා තුනකුත් තියෙනව.තාත්ත රටේ රජ්ජුරුවො හොදට සැප විදිනව, අන්තිමට බිරිදත් දාල, දරුවොත් දාල කැලේ ගිහින් තනියම ධර්මය සොයාගෙන , කවුරුවත් ගුරුවරු කියපුව අහල නැතිව, නිගණ්ඨයො, බ්‍රාහ්මණයො කියන දේ වැරදියි කියල, තනිවම සිවුරු දාගෙන සත්‍ය අවබෝධ කළා කියනව වගේ කතාවක් නේද හාමුදුරුවනේ ඔය කිසිම ධර්මයකට ගලපන්න බැරි කතාවක් කියන්නෙ .මේ විශ්වයේ තියෙන්නෙ එකම සත්‍යයි. ඒ සත්‍ය ඕනෑම සත්‍යවයෙකුට තමා තුළින්ම අවබෝධ කිරීමට නිදහස බුදුන්වහන්සේම දීල තියෙන බව නොදන්නා සේ ප්‍රසිද්ධ කිරීම මොන ධර්මයටද ගැලපෙන්නේ හාමුදුරුවනේ . ඕනෑම ගුරුවරයෙක් අදහන්න තියෙන අයිතිය බුදුන්වහන්සේ තහනම් කරල තියෙන්නෙ කොහේද හාමුදුරුවනේ . බුද්ධෝත්පාද නමින් දේශනා කරන ධර්මය තමාට සාන්දිඨික නම් අහන්න එපා කියන්න ඔබ වහන්සේට අයිතිය ලැබුනෙ කෙහෙන්ද හාමුදුරුවනේ . උතුම් ත්‍රිපිටකයේ තියෙන දහම අවබෝධ කර ගැනීමට නොහැකිය සතර අපායට යන සුහසක් ජනයාට එය තමා ලැබූ අවබෝධය තුළ මග පෙන්වීම වරදක්ද හාමුදුරුවනේ . උන්වහන්සේ අවබෝධ කරල තියෙන්නෙ මේ ලෝකය තුළ තියන පරම සත්‍ය නෙමෙයි කියන්න ඔබ වහන්සේට තියෙන සුදුසුකම් මොනවද හාමුදුරුවනේ . අපි දන්නව ඒක කිසිදින දැණුමෙන් නම් කියන්න බෑ කියල.මොකද උන්වහන්සේ දේශනා කරන ධර්මය ඇසීම තුළ අපිත් යමක් අවබෝධ කිරීමෙන් අත්විදින නිසා. ඉතින් හාමුදුරුවනේ ඔබ වහන්සේ කියන ඔය චරිත කතාවල ආර්‍ය භූමියට කිසිවක් ම නැත. මොකද වචන කියන්නෙ අපිම හදාගත්ත දේවල්.ශබ්දයේ දෙයක් නොමැති බව අවබෝධය තුළ ඔබ වහන්සේ ප්‍රකාශ කරන වචන වලින් අප තුළ කතාවක් ගොඩ නැගෙන්නේ නැති නිසා. ඇසුනු දෙයක් නැත. ඇසුනු කෙනෙකුත් නැත.ශබ්දයක් පමණක් ඇත. එයත් කම්පනයක් පමණි. එහිද දෙයක් නැත.උදා බල්ලෙක් බුරන ශබ්දයේ බල්ලත් නැත, බල්ල බුරන්නෙත් නැත. කන කම්පනය වුනා එය නතර වුනාම ඉතුරුව එහි කිසිත් නැත. කශබ්දයක් පමණි.ඊට එහා දෙයක් තියෙනව කියනවනම් බුද්ධෝත්පාද දේශනා අසා සත්‍ය ධර්මය වටහා ගනිත්වා තෙරුවන් සරණයි !ඔබ වහන්සේගේ මේ කතාවද සියල්ලන්ටම ධර්මය අවබෝධ කිරීමට කමටහනක්ම වේවා! ඉන් එහා කිසිම දෙයක් මේ ස්වාමීන්වහන්ස කියන වචන හරහා ගත යුත්තක් නැත. ගෞතම බුද්ධ ශාසනය යළි පිබිදීම තුළ මේ ක්ෂණයේම නිවන් අවබෝධ වෙත්වා !
@bajkithsiri1886
@bajkithsiri1886 2 ай бұрын
❤❤
@sandyasamarathunga6652
@sandyasamarathunga6652 2 ай бұрын
බුදු සසුන වනසන ශාසන භක්ෂකයන් පිළිබද ව හෙලිකිරීම බුද්ධ පුත්‍රයෙකුගේ යුතුකමක්. තමන් ගිහිව සිට පැවිද්දෙක් ලෙස හුවා දක්වමින් විකෘති දේශනා ඉදිරිපත් කරන වංචාකාරයෙක් ගැන හෙලි කරන්නේ තමුන් වගේ අනුවණ යන් කෙරෙහි අනුකම්පාවෙන් ම යි.
@DiliniRathnayake-b4u
@DiliniRathnayake-b4u 2 ай бұрын
ආර්ය පර්යේෂණය කරන්න. තමා තුලින් දැකිය යුතු දහමක්. උන්වහන්සේ විතරක් නෙවෙයි. තව ස්වාමින් වහන්සේලා මේ ධර්මය මනාකොට දේශනා කරනවා. වංගීෂ ස්වාමින් වහන්සේත් පැහැදිලිව දේශනා කරනවා.
@duleekakarunarathne7147
@duleekakarunarathne7147 2 ай бұрын
Hari itin dan obage kana kampanaya uuwa pamanai. Me hamuduruwo mukuth kiwwe na.😂😂😂
@anushakumari9099
@anushakumari9099 2 ай бұрын
@@duleekakarunarathne7147 හරි.
@bajkithsiri1886
@bajkithsiri1886 2 ай бұрын
ඔබ වහන්සේ කන්නාඩියක් ඉස්සරහට ගියොත් අදුරු මුහුණ පෙනේ.
@sandyasamarathunga6652
@sandyasamarathunga6652 2 ай бұрын
සසුන වනසන හොරු ගැන එළිකලාම ඔය මහත්තුරුන්ට රිදෙන්නේ ඇයි...🤔
@bajkithsiri1886
@bajkithsiri1886 2 ай бұрын
හොරු කවුද කියලා ඔබ තුමන්ලට අවබෝධ කර ගැනීමට බැරි වීමයි ප්‍රශ්ණය🙏🙏
@darshanaliyanage7666
@darshanaliyanage7666 2 ай бұрын
හාමුදුරුවනේ ඔබ වහන්සේ සෝතාපන්න වෙලා නම් මටත් වෙන හැටි කියල දෙන්න..
@magehithasundarai9931
@magehithasundarai9931 2 ай бұрын
​@@bajkithsiri1886 කණ්ණාඩිය ඉදිරියට යාමට නොහැකි පුද්ගලයෝ අනෙකාව කණ්ණාඩි ඉදිරියට රැගෙන යාමට වෙර දැරීමෙන් තමන් තුල මනාව ධර්මය වැඩෙනු ඇත..😊
@magehithasundarai9931
@magehithasundarai9931 2 ай бұрын
​@@darshanaliyanage7666 තමන්ට ඇති උපාධිය ගැන කියූ පමණින්ම ඒ ගැන දෙසූ සැණින්ම ශිෂ්‍යයාටත් එවැනිම උපාධියක් හිමිවේ.🙄
@ManelDeAlwis
@ManelDeAlwis 2 ай бұрын
Anunge reddaval hoyanne natuva tipitikaya tava kata padam karoth Hoda bahirath deyak na hiteth deyak Naha aka bath egena Ganna ape aryanvahansegnen pav kumara hamduruvane.
@kalanaanjana3222
@kalanaanjana3222 2 ай бұрын
බුද්ධොත්පාදෝ කියන මිනිහ තනි හොරෙක්. මේ හාමුදුරුවො කියන කතාව ඇත්ත. ඔය ජයලාල් හෙයියන්තුඩුවගේ තාත්ත ගාමන්ට් කරන්නෙ අයිය AIRFORCE ඉඳල මැරුණ. මේ ජයලාල් කියන යකා අපචාර නිසා සමාජෙන් මුහුණ හංගන හොරෙක්. තමන්ගෙ තාත්ත ලෙඩ වෙලා පණ අදිද්දි බලන්න ඉස්පිරිතාලෙටවත් ආවෙ නැහැ බලන්න සමාජෙට එලිවෙයි කියල මුහුණ. ජයලාල් ගෑණුන්ගෙ ඉඩම් කාර් සල්ලි ලියව ගන්න එක තමයි කරන්නෙ.
@kalanaanjana3222
@kalanaanjana3222 2 ай бұрын
ගෑණු කෙිහොමත් මෝඩයි නේල ඒ නිසා උඹල වගේ වැස්සියො ඉන්නකං ⁣ජයලාල් වගේ හොරුන්ට හොඳයි
@malpanachandrathissa8465
@malpanachandrathissa8465 2 ай бұрын
එක එක්කෙනාගේ පෞද්ගලික ජීවිතයට ස සැලකීම් ගැන අපිට කතා කරන්න බෑ. මොකද එක එක හේතුන් මත තමයි සිද්ධ වෙලා තියෙන්නේ. කර්ම කර්මඵල අනුවත් සිද්ධ වෙනවා. සමහර වෙලාවට අපිට මෙහෙම විග්‍රහණ නිග්‍රහ කරන්න බෑ මිනිස්සුන්ට මිනිස්සු මිනිස්සුන්ට මිනිස්සුන්ට එතකොට අපි කොච්චර කතා කරත් ඒගොල්ලන්ගේ දරණ මතය අනුව ඒගොල්ලො ජීවිත වෙනස් වෙන්න පුළුවන්. අපිට ත්‍රිපිටකය පරිහරණය කිරීමේදී මේවා හොඳට පේන්නත් තියෙනවා. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ මව අන්තිම මොහොත දක්වා පිළිගත්තේ නෑ. මේක මාර්ගය වඩනවා කියලා. එතකොට ඒ වගේ ඒ වගේ දෙයක් තමයි මේ දහම තුළ තියෙන්නේ
@kalanaanjana3222
@kalanaanjana3222 2 ай бұрын
බුද්ධොත්පාදෝ කියන මිනිහ තනි හොරෙක්. මේ හාමුදුරුවො කියන කතාව ඇත්ත. ඔය ජයලාල් හෙයියන්තුඩුවගේ තාත්ත ගාමන්ට් කරන්නෙ අයිය AIRFORCE ඉඳල මැරුණ. මේ ජයලාල් කියන යකා අපචාර නිසා සමාජෙන් මුහුණ හංගන හොරෙක්. තමන්ගෙ තාත්ත ලෙඩ වෙලා පණ අදිද්දි බලන්න ඉස්පිරිතාලෙටවත් ආවෙ නැහැ බලන්න සමාජෙට එලිවෙයි කියල මුහුණ. ජයලාල් ගෑණුන්ගෙ ඉඩම් කාර් සල්ලි ලියව ගන්න එක තමයි කරන්නෙ.
@Populartiktox
@Populartiktox 2 ай бұрын
මේ කරුණු පෙන්වා දීම නම් අතිශය ප්‍රශංසනීයයි! 🙏🙏🙏💐💐💐🌺🌺🌺🪔🪔🪔 සසුනට වින කරන පාපී කඳපණුවන්ගෙන් බුදු සසුනත්, බෞද්ධ ජනතාවත් බේරා ගැනීමට ඔබවහන්සේලා දරන සියලු ප්‍රයත්නයන් වලට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏🙏
@ChithraPerera-w6x
@ChithraPerera-w6x 2 ай бұрын
Buddothpada aryans වහන්සේ වටා sittinna අහිංසක අසරණ manu shsayanta ago urawa කරන්න apa ඔබ වහන්සේ හැමදාම kale pota perala පෙරළා පෙරළා බෙදා බෙදා හිටි aka පමණි ain kisiewek නිවී සැනසුම k ලැබූ we නැහැ please an අයගේ redi ගැන hoynne නැති wa ඔබ වහන්සේ පාඩුවේ inna හාමුදුරුවනේ 😢😢😢😢😢
@Tcj3131
@Tcj3131 2 ай бұрын
නිවැරදිව ධර්මය දේශනා කරනවා නම් අපිටත් ප්‍රශ්නයක් නෑ. නමුත් තනිකරම විකුර්තියක් කරද්දී ගිහි අපිට උනත් බලන් ඉන්න දුකයි. එහෙනම් මේ වගේ උතුම් භික්ෂුන් වහන්සේලා කොහොම ඉවසන් ඉන්නවා ඇතිද. ඇයි ඔහොම කඩේ යන්නේ. නිවැරදි දහම වහල ඔබලයි මිනිසුන්ව අසරණ කරන්නේ. ඒ පව ගෙවන්න ගොඩක් දුර යන්න වෙයි සසරේ. එච්චරයි අපි දන්නේ 🙏🏻
@kalanaanjana3222
@kalanaanjana3222 2 ай бұрын
බුද්ධොත්පාදෝ කියන මිනිහ තනි හොරෙක්. මේ හාමුදුරුවො කියන කතාව ඇත්ත. ඔය ජයලාල් හෙයියන්තුඩුවගේ තාත්ත ගාමන්ට් කරන්නෙ අයිය AIRFORCE ඉඳල මැරුණ. මේ ජයලාල් කියන යකා අපචාර නිසා සමාජෙන් මුහුණ හංගන හොරෙක්. තමන්ගෙ තාත්ත ලෙඩ වෙලා පණ අදිද්දි බලන්න ඉස්පිරිතාලෙටවත් ආවෙ නැහැ බලන්න සමාජෙට එලිවෙයි කියල මුහුණ. ජයලාල් ගෑණුන්ගෙ ඉඩම් කාර් සල්ලි ලියව ගන්න එක තමයි කරන්නෙ.
@sewwandiranaweera5766
@sewwandiranaweera5766 2 ай бұрын
1. මේ ආකාරයට තමන්ගේ අනුගාමිකයන්ටත් බොරු කරපු පුද්ගලයෙක් ආර්‍යයන් වහන්සේ නමක් වෙන්නේ නෑ. 2. බුදු දහම ලෙස දුර්මත සමාජ ගත කරන තෙක් ඇස් කණ් පියා සිටීම බෞද්ධයෙකුගේ යුතුකම නෙවේ. 3. කස්සප හිමියන් නිර්මල බුදු දහම රැක ගැනීමට මේ දරණ උත්සාහය ඉතාම ප්‍රශංසනීයයි. 4. තවමත් මේ පුද්ගලයාට ආර්‍යයන් වහන්සේ කියන ඔබ මහා මුග්ධයෙක්. 5. අඩුම තරමේ හරියට ටයිප් කරන්න වත් ඉගෙන ගන්න. කියවන්න ගියාම හරිම අමාරුයි. ඔබේ මනසත් හරියටම ඒ වගේ වෙන්න ඕනේ.
@bajkithsiri1886
@bajkithsiri1886 2 ай бұрын
❤❤
@bajkithsiri1886
@bajkithsiri1886 2 ай бұрын
😅😅
@Bandara-wx2xv
@Bandara-wx2xv 2 ай бұрын
මේ දෙශන ය අසන විට කී දෙනෙක් ගෙ හිත නිවෙයි ද ..හිත් ගිනි ගනිද.
@roshankumara3223
@roshankumara3223 2 ай бұрын
හිත හිත ගිනිගන්නවනං අහන් නැතුව හිටපං ස්වාමින් වහන්සේ මේ ධර්මය විනාශ කරන වුන් පෙන්නලා දෙන්නේ
@SanjeewaDasanayaka-b6n
@SanjeewaDasanayaka-b6n 2 ай бұрын
කෙනෙක් ගැන හොයන්න නැතුව තමන් ගැන හොයන්න රාග ද්වෙශ මෝහ දුරු කරන මාර්ගය පැහැදිලිව දේසනා කරන්න.බොරු කියලා ඔබ වහන්සේ බලා පොරොත්තු වෙන්නෙ මොකක්ද? බුද්දෝත්පාද දර්මයේ කෑලි දේසනා කරන ඔබ වහන්සේ ගැන කවර කතාද?ඔබ වහන්සේ ගෑන දුකයි...සත්‍ය දර්මයට ගරහන්න එපා.ඔබ වහන්සේ ප්‍රායෝගිකව අද්දකින්න.
@SriyaniPunchihewa
@SriyaniPunchihewa 2 ай бұрын
Paw
@roshankumara3223
@roshankumara3223 2 ай бұрын
අනේ සංසාරේ මට ජයලාල් මහත්තයාගේ ඇඬිල්ල මතක් උනා මේක කියවද්දි
@kumariherath1019
@kumariherath1019 2 ай бұрын
නිවන් දකින මග..දුකින් මිදෙන මග.සිතෙන් මිදෙන මග..බුද්ධෝත්පාදෝ ධර්ම දේශනා තුලින්...අපිට ඇසුණා..ඉතින් තව මොකුත් අවශ්‍ය නෑ..ඔබ වහන්සේ මොනවා කිව්ව ත් දැන් වැඩක් නෑ...
@kalanaanjana3222
@kalanaanjana3222 2 ай бұрын
බුද්ධොත්පාදෝ කියන මිනිහ තනි හොරෙක්. මේ හාමුදුරුවො කියන කතාව ඇත්ත. ඔය ජයලාල් හෙයියන්තුඩුවගේ තාත්ත ගාමන්ට් කරන්නෙ අයිය AIRFORCE ඉඳල මැරුණ. මේ ජයලාල් කියන යකා අපචාර නිසා සමාජෙන් මුහුණ හංගන හොරෙක්. තමන්ගෙ තාත්ත ලෙඩ වෙලා පණ අදිද්දි බලන්න ඉස්පිරිතාලෙටවත් ආවෙ නැහැ බලන්න සමාජෙට එලිවෙයි කියල මුහුණ. ජයලාල් ගෑණුන්ගෙ ඉඩම් කාර් සල්ලි ලියව ගන්න එක තමයි කරන්නෙ.
@kalanaanjana3222
@kalanaanjana3222 2 ай бұрын
ඒ කියපුව හරි කියල උඹ දනනෙ කෙිහොමද? ඒ සේරම වැරදියි. ඒක දහම නෙවෙයි.
@kumariherath1019
@kumariherath1019 2 ай бұрын
@@kalanaanjana3222 සාන්ධ්ඨිකයි..ධර්මය ..කියන්නේ ඒකයි..🙏
@sewwandiranaweera5766
@sewwandiranaweera5766 2 ай бұрын
පව්. ජෝති තම පරායනො.
@kumariherath1019
@kumariherath1019 2 ай бұрын
@@sewwandiranaweera5766 ඒක ඔයාගේම සිතුවිල්ල ක් නේ..
@anuraabeysiri139
@anuraabeysiri139 Ай бұрын
සසුන වනසන්න එන මිසදුටුවන් ගැන බුදුහිමියන් වගේම බුදු පුතුන් එදත් කරා අදත් ඒක වලංගුයි෴ඒ භික්ෂුවගේ සිසනික වගකීමක් ෴ඒ මිත්‍යාවට මුලා වුවෝ තප්පු ලෑවට වැඩක් නෑ
@malpanachandrathissa8465
@malpanachandrathissa8465 2 ай бұрын
මොකද ස්වාමීන් වහන්සේලාගේ වැරදි පෙන්නලා දෙන්න පුළුවන් කාලයක් ඉදිරියේ යෙදෙනවා. එදාට ස්වාමීන් වහන්සේලාට වෙන්නේ සිවුරු ගලවල ගෙදර යන්නඑක එක්කෙනාට අවලාද කර කර ඉන්නවට වැඩිය අපි දහම වඩන පිරිසක් බවට අනිවාර්යෙන් පත් විය යුතුයිමොකද ඉදිරියේදී ආධ්‍යාත්මික නායකත්වයක් ඉදිරියේදී පහළ වෙනවා වෙනවා ඒ සඳහා මිනිස්සුන්ගේ වෙනසක් ඇතිවෙලා තියෙනවා
@Tcj3131
@Tcj3131 2 ай бұрын
සියුරු නැති කරන්න තමා බුදහොත්පාදෝට ඕන
@hemanthajayaweera7956
@hemanthajayaweera7956 2 ай бұрын
අවලාද කීම සහ වැරදි පෙන්වීම දෙකක්.
@kalanaanjana3222
@kalanaanjana3222 2 ай бұрын
කතෝලික බල්ලන්ගෙ සැලසුම ඒක තමයි. ජයලාලුත් කතෝලිකයෙක්
@bajkithsiri1886
@bajkithsiri1886 2 ай бұрын
👍👍🙏🙏
@SumithDammika
@SumithDammika 2 ай бұрын
බුද්දෝත්පාද හොරා ඉක්මනින්ම හෙලි කරන්න ඕන..කපටි රජෙක්
@ChithraPerera-w6x
@ChithraPerera-w6x 2 ай бұрын
ඔබ වහන්සේ ඔය ව්දයට අසත්‍ය ක්‍යන්න් apa ඔබ වහන්සේ ලා කවද්ද් හරියට සත්‍ය ධර්ම ය dasana kale aryans වහන්සේ වටා පෙළගැසී ඉන්නේ උගත් budimath පිරිසක් වෛද්‍ය වරුන් engineersla Propasesla ඔක්කොම amu හරක් ද් ඔබ වහන්සේ ට අවශ්‍ය වෙලා තියෙන්නේ මොකක් හරි අටමගල්‍ය ක් හදා ගෙන එතන මුද්නා වෙලා කටයුතු කරන්න 😅😅😅😅😅😅
@kalanaanjana3222
@kalanaanjana3222 2 ай бұрын
එහෙනං ඔය විෂයන් හදපු රටවල්වල සුද්දො දැන් පසේ බුදු වෙන්නැති නේද බුද්ධොත්පාදෝ කියන මිනිහ තනි හොරෙක්. මේ හාමුදුරුවො කියන කතාව ඇත්ත. ඔය ජයලාල් හෙයියන්තුඩුවගේ තාත්ත ගාමන්ට් කරන්නෙ අයිය AIRFORCE ඉඳල මැරුණ. මේ ජයලාල් කියන යකා අපචාර නිසා සමාජෙන් මුහුණ හංගන හොරෙක්. තමන්ගෙ තාත්ත ලෙඩ වෙලා පණ අදිද්දි බලන්න ඉස්පිරිතාලෙටවත් ආවෙ නැහැ බලන්න සමාජෙට එලිවෙයි කියල මුහුණ. ජයලාල් ගෑණුන්ගෙ ඉඩම් කාර් සල්ලි ලියව ගන්න එක තමයි කරන්නෙ.😂😂😂😂
@bajkithsiri1886
@bajkithsiri1886 2 ай бұрын
😂😂😂
@ballapitiyekusalanimehenin1012
@ballapitiyekusalanimehenin1012 2 ай бұрын
ඔබවහන්සේ බුද්ධෝත්පාදෝ සූම් එකට සම්බන්ධ වෙන්න පුළුවන්නේ සම්බන්ධ වෙලා විවෘතවම කතා කරානම් ගොඩක් දෙනකුට ඕකේ සත්‍ය අසත්‍යතාවය දැනගන්න පුළුවන් වෙනවා නේද
@Populartiktox
@Populartiktox 2 ай бұрын
උන්වහන්සේ මොකටද කාගෙවත් zoom වලට යන්නෙ. වෙන වැඩ නැද්ද.
@Tcj3131
@Tcj3131 2 ай бұрын
කස්සප ස්වාමීන් වහන්සේ zoom meeting තිබ්බා. ඒවාට එන්න බයේ හැංගුනේ ඔයාලගේ කෙලෙස් නැහැයි කියන ආර්යන් නොවේද? ආර්යන් යනු කෙලින් කථා කරන නොබිය අය මිසක් බොරු කාරයෝ නෙමේ
@Tcj3131
@Tcj3131 2 ай бұрын
කස්සප ස්වාමීන් වහන්සේ zoom meeting තිබ්බා ගොඩක්. ඒවාට එන්න බයේ හැංගුනේ ඔයාලගේ කෙලෙස් නැහැයි කියන ආර්යන් නෙමේද?ආර්යන් යනු කෙලින් කථා කරන නොබිය අය මිසක් බොරු කාරයෝ නෙමේ
@Tcj3131
@Tcj3131 2 ай бұрын
කස්සප ස්වාමීන් වහන්සේ zoom meeting තිබ්බා ගොඩක්. ඒවාට එන්න බයේ හැංගුනේ ඔයාලගේ කෙලෙස් නැහැයි කියන ආර්යන් නෙමේද?ආර්යන් යනු කෙලින් කථා කරන නොබිය අය මිසක් බොරු කාරයෝ නෙමේ
@Ayoma-f7s
@Ayoma-f7s 2 ай бұрын
Un wahanseta wena weda tiyanawanam ai buddothpado aryan wahansewa hoyanne... kelinma zoom ekata sahabagi wela kataa karanna.
@roshankumara3223
@roshankumara3223 2 ай бұрын
අනේ දෙයියනේ ජයලාල් මහත්තයට හොඳටම රිදිලා කමෙන්ට් දානවා දානවා ඉවරයක් නැහැ.
@yamunagunawardana1749
@yamunagunawardana1749 2 ай бұрын
Bohoma pin 🙏🙏🙏
@ChandraRanjani-j8f
@ChandraRanjani-j8f 2 ай бұрын
වරදක් නම් පෙන්වා දෙන්න
@roshankumara3223
@roshankumara3223 2 ай бұрын
වැරැද්ද තමයි බං හැමතැනම පෙන්නලා දීම තියෙන්නේ උඩ දේශනාවට අහලා බලපන්කෝ
@subaahhimakara8937
@subaahhimakara8937 2 ай бұрын
mehema giyoth meya buduhamuduruwanwath vewechanaya karai .
@malpanachandrathissa8465
@malpanachandrathissa8465 2 ай бұрын
බෞද්ධයන් මේවාට අහු වෙන්නේ මෙනෙහි තුන නිසා නෙමෙයි. නිවැරදි දහම එළියට එන්නේ නැති නිසා.ස්වාමීන් වහන්ස මේ වෙලාවේ කළ යුතු වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ග දෙකක් තියෙනවා. ලෞකික ලෝකෝත්තර කියලා. මේ ලෞකිකයම අපි කරොත් එහෙම දිව්‍යලෝක උත්පත්තියකට යන්නේ. මාර්ගය වැඩ එන්නේ නැහැ. එහෙනම් ලෝකෝත්තර මාර්ගය වඩන්නේ කොහොමද කියන එක භික්ෂූන් වහන්සේ එලියට ඇවිල්ලා මේ සම්මාවාචා සම්මා කම්මන්ත වඩන්න කියලා කිව්වට වැඩක් නෑ. ඒකෙ මාර්ගය වැඩෙන්නේ නෑ
@kalanaanjana3222
@kalanaanjana3222 2 ай бұрын
උඹට ඒක වැඩිලද ඉන්නෙ. අනේ පලයං බං ගොං කතා නොකිය. මේ හාමුදුරුවරු ඕන තරම් නිවැරදි මග කියල තියනව. මග වඩන අයයි නැත්තෙ අද. උඹල මගේ හරක් ඉන්නකං ජයලාල්ලට රජමගුල්.
@bandumathiranasinghe1021
@bandumathiranasinghe1021 Ай бұрын
අනුන්ගේ වගතුග සොය සොයා ඉන්න එපා.තමන්ගේ වගකීම ඉටු කරන්න
@ThambaraSandu
@ThambaraSandu 2 ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේගේ උත්සාහය සාර්ථක වේවා! බුද්ධ ශාසනය බේරා ගැනීමට හැකි වේවා !
@piyasilikumarasinghe3513
@piyasilikumarasinghe3513 2 ай бұрын
Hamuduruwane. Opadupa. Hareyatagamebasawenkeyanwanam.... Hamuduruwane. Tamsnhoyaganna..
@sewwandiranaweera5766
@sewwandiranaweera5766 2 ай бұрын
ඔබ වහ්න්සේට තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. නිර්මල බුදු දහම චිරාත් කාලයක් ලොව බැබළේවා!
@palithaherath5093
@palithaherath5093 2 ай бұрын
මෙි කරන්නා වු ගොන් තකතිරැකන් කවදා තතේරෙයිද මන්දා.......ආර්යන්වහන්සේගෙන් බණ අහලවත් තේරැන් ගනිල්ලා........
@Tcj3131
@Tcj3131 2 ай бұрын
එයාගෙන් බණ අහන්න තරම් පව්කාර නෑ තාම අපි 😁
@kalanaanjana3222
@kalanaanjana3222 2 ай бұрын
උගෙන් බණ අහපු බව කතාවෙන් පේනව😂😂😂😂
@madhushanisalwathura5278
@madhushanisalwathura5278 2 ай бұрын
සාධු සාධු සාධු !!! මේ කරන්නා වූ මෙහෙය වෙනුවෙන් අපමණ පින් පින්වත් ස්වාමීන්වහන්ස 🙏
@mallikamenike1809
@mallikamenike1809 2 ай бұрын
sadu sadu sadu
@nimmawicicramadewe4590
@nimmawicicramadewe4590 2 ай бұрын
අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට අනන්ත අප්‍රමාණ පින් සිදු වේවා...එවැනි පවුකාර මිත්‍ය දෘෂ්ටිකයින් ගේ බොරුව ලොවටම පෙන්වා දෙනවාට. මොරටුවේ පුද්ගලයාට හසුව ඒ පසුපස ගිය අයට අංශුමාත්‍රයකවත් පිනක් තිබේනම් දැන්වත් අපායගාමිත්වයෙන් මිදෙන්න හැකිවේවා. අපේ පින්වත් ගෞරවනීය ස්වාමින් වහන්සේට නැවතත් අප්‍රමාණ පින් සිදු වෙත්වා....
@kelumbandara6328
@kelumbandara6328 2 ай бұрын
බුද්දෝත්පාදෝ ප්‍රායෝගික දේසනා කුමාර හාමුදුරුවන්ට ඇලජික්.ඒකයි හේතුව .බුදු පියානන්ටත් වයිරක්කාරයෝ සිටියනේ.😂😂😂😂😂😂😂
@Tcj3131
@Tcj3131 2 ай бұрын
දේශනා ප්‍රයෝගික නම් කෙලෙස් නැත්නම් මොකද ඔච්චර හැංගෙන්නේ. එන්න කියන්න කෙලින් මුණ පෙන්නලා 😂😂ඇලජික් නෙමේ ශාසනේට ආව වසංගතයක් බුදහෝත්පදෝ කියන්නේ 😁
@kalanaanjana3222
@kalanaanjana3222 2 ай бұрын
බුද්ධොත්පාදෝ කියන මිනිහ තනි හොරෙක්. මේ හාමුදුරුවො කියන කතාව ඇත්ත. ඔය ජයලාල් හෙයියන්තුඩුවගේ තාත්ත ගාමන්ට් කරන්නෙ අයිය AIRFORCE ඉඳල මැරුණ. මේ ජයලාල් කියන යකා අපචාර නිසා සමාජෙන් මුහුණ හංගන හොරෙක්. තමන්ගෙ තාත්ත ලෙඩ වෙලා පණ අදිද්දි බලන්න ඉස්පිරිතාලෙටවත් ආවෙ නැහැ බලන්න සමාජෙට එලිවෙයි කියල මුහුණ. ජයලාල් ගෑණුන්ගෙ ඉඩම් කාර් සල්ලි ලියව ගන්න එක තමයි කරන්නෙ.
@kalanaanjana3222
@kalanaanjana3222 2 ай бұрын
දහම දන්න ඕන කෙනෙක්ට බොරු ඇලජික්. ඒක හරි.
@bajkithsiri1886
@bajkithsiri1886 2 ай бұрын
😂😂😂
@roshankumara3223
@roshankumara3223 2 ай бұрын
ඇයි මේ ගැටිලා
@Kithsiri-lc9wc
@Kithsiri-lc9wc 2 ай бұрын
You should come and have an open discussion without hiding behind youtube and sladering other monks. Pathetic behaviour as a monk.
@Tcj3131
@Tcj3131 2 ай бұрын
You should check aryan's behavior first. About his anger issues and the dhamma facts he lied about. And after that you can understand what this monk is trying to tell. I as a Buddhist really appreciate this monk and his pure dhamma sermons. Try to understand 🙏🏻
@Kithsiri-lc9wc
@Kithsiri-lc9wc 2 ай бұрын
@@Tcj3131 I don't know much about Aryan but I know this monk is not behaving as the Buddha would have expected of a Monk. And Buddha's path is not about controlling other people's behavior .
@kalanaanjana3222
@kalanaanjana3222 2 ай бұрын
කිත්සිරි කොනට වෙනවද. උඹ වරෙන්කො කතා කරන්න. ඒ අයට සූම් වලට එන්න කියල සුම තියල ඉවරයි. උන් කවදාවත් එලියට එන්නෑ මුහුණ පෙන්වන්න වෙන නිසා එතකොට උන් කරපු අපරාද රටට එලි වෙලා උඹල වගේ හරක් රවට්ටන එක කරන්න බැරුව යනවනේ.
@Kithsiri-lc9wc
@Kithsiri-lc9wc 2 ай бұрын
@@kalanaanjana3222 මම රැවටුනා කියලා අනික් අයට තියන ප්‍රශ්නේ මොකොද්ද්?
@LeslieNarangoda
@LeslieNarangoda Ай бұрын
අපොයි ඊර්ෂ්‍යාව ක තරම...... කෙතරම් කුරිරු කමක් ද ,
@tikiriboyagoda6529
@tikiriboyagoda6529 2 ай бұрын
ස්වාමීන් wahansa ඔබ පුද්ගලික අපහාස නොකර ධර්මය vikurthi කරන than පෙන්වා දෙන්න .අපට keles ගිනි nivagannata මෙවන් මඟපෙන්වීම athivisishtai ! ඔබ වහන්සේට nivanama අරමුණු weva!!!
@Tcj3131
@Tcj3131 2 ай бұрын
මේ අපහාසයක් නෙමේ. ඇත්ත පේනවීමක්. විකුර්ති කරන තැන් පේනවා දීලා තියනවා. ඔබ‍ට කැමති නම් මිදෙන්න. නැත්නම් ඒ මාර්ගෙම යන්න. 😊
@kalanaanjana3222
@kalanaanjana3222 2 ай бұрын
පුද්ගලත්වය හංගල කතා නරන එකාගෙ පුද්ගලික තොරතුරු නොකිය උඹල වගේ හරක්ට තේරුම් කරන්න අමාරුයි.
@kumarfernando
@kumarfernando 2 ай бұрын
සාදු සාදු සාදු ස්වාමින් වහන්ස.
@malisrilanka2321
@malisrilanka2321 2 ай бұрын
Awamin. Wahnsa. Obawahnsege. Ganan. Kanagatu. Wenawa. Me. Sesana. Apita. Dannawa. Satya. Darmaya
@Tcj3131
@Tcj3131 2 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. ගොඩක් පිං අපිට සත්‍ය පෙන්නුම් කරනවට 🙏🏻🙏🏻🙏🏻
@roshankumara3223
@roshankumara3223 2 ай бұрын
මග ඵල ලබපු ජයලාල් මහත්තයටයි ජයලාල් මහත්තයාගේ සෙට් එකටයි හොඳටම රිදිලා. මෙතන කමෙන්ට් බලන්න බැහැ වැලපිල්ල විතරමයි. ඇයි මෙහෙම ජයලාල් ඔයා.
@DSD394
@DSD394 2 ай бұрын
කවදා හෝ ඇත්ත එලිවෙනවාමයි.ඔබවහන්සේට බොහෝ පින්!!!🙏🙏🙏
@anomamaggonage761
@anomamaggonage761 2 ай бұрын
මේ හොරු මෙහෙම එළිපිට කතාකරන එකත් හොඳයි. අපේ ස්වාමීන් වහන්සේලාට මෙයාලව නීතියට දක්කාගෙන යන්න පුළුවන් ඉදිරියේදී.
@theruwan-saranay
@theruwan-saranay 27 күн бұрын
දැන් සිව්පසය ඉල්ලනවා ගෙදර ඇව්ත් තව රට රටවල් වල යන්න තියෙනවා කියලා සල්ලි ඉල්ලනවා හැබැයි ආම්සයට බනිනවා අනික් සුවාම්න්වසෙලාට
@Bandara-wx2xv
@Bandara-wx2xv 2 ай бұрын
Nam gam wathagotha soyamin amaruwen labagath minis kalaya shanaya apathe yaweema kalochithada..theruwan saranai..hamuduruwane...
@Ayoma-f7s
@Ayoma-f7s 2 ай бұрын
Monawa kiyanawada manda..... ...
@ballapitiyekusalanimehenin1012
@ballapitiyekusalanimehenin1012 2 ай бұрын
අපිට එතකොට ඇත්ත දැනගන්න පුලුවන්.
@pushibandara8561
@pushibandara8561 2 ай бұрын
ඔබවහන්සේ මොනවා කිව්වත් බන අහන අප මෙපමණ කල් වයසට ගියේ නිකන්ම නොවේ. හොදයි කියන හැම තැනම ගියා.. හෙව්වා නිවන් මගට ගතයුතු මාර්ගය. ලැබුනේ නැහැ. දර්මය කියලා නොගැලපෙන දේවල් අපි කලේ නිවන් මගට.
@kalanaanjana3222
@kalanaanjana3222 2 ай бұрын
බුද්ධොත්පාදෝ කියන මිනිහ තනි හොරෙක්. මේ හාමුදුරුවො කියන කතාව ඇත්ත. ඔය ජයලාල් හෙයියන්තුඩුවගේ තාත්ත ගාමන්ට් කරන්නෙ අයිය AIRFORCE ඉඳල මැරුණ. මේ ජයලාල් කියන යකා අපචාර නිසා සමාජෙන් මුහුණ හංගන හොරෙක්. තමන්ගෙ තාත්ත ලෙඩ වෙලා පණ අදිද්දි බලන්න ඉස්පිරිතාලෙටවත් ආවෙ නැහැ බලන්න සමාජෙට එලිවෙයි කියල මුහුණ. ජයලාල් ගෑණුන්ගෙ ඉඩම් කාර් සල්ලි ලියව ගන්න එක තමයි කරන්නෙ.
@sandyasamarathunga6652
@sandyasamarathunga6652 2 ай бұрын
මිනිස් බවයක් ලැබිලා මිසදිටුවෙක් පස්සේ ගීහින් සසරට වැටෙන්න දරන වෑයමක්...මොනවා කරන්න ද පවට පින දෙන්න බෑ නේ...පිනක් මතු උනොත් ජයලාල් ධර්ම විකෘතිකයෙක් බව තේරුම් යයි. ප්‍රඥාව පහල වේවා !
@duleekakarunarathne7147
@duleekakarunarathne7147 2 ай бұрын
Hewwa de hambunada. Dannathi nisa ahawe
@anomamaggonage761
@anomamaggonage761 2 ай бұрын
හානේ ඇත්තද දැන් නිවන් හම්බුනාද. කොහොමද ඒකට යන්නේ. ගොඩක් දුර යන්න ඕනෙද. කොහොමද දන්නේ ඒක හරියටම හරි කියල. 🙃🙃🙃
@magehithasundarai9931
@magehithasundarai9931 2 ай бұрын
බාහිරින් තැන් මාරු කර කර හොයාගෙන හොයාගෙන හොයාගෙන ගිහින් ධර්මය..හරිනෙ.. වයසට ගියත් ලැබෙන්න විදියක් නෑනේ..😊
@indunildheerasooriya6954
@indunildheerasooriya6954 2 ай бұрын
🙏🙏🙏
@laknakarunarathna7852
@laknakarunarathna7852 9 күн бұрын
කාෙගවත් ෙද්වල් ෙමාකටද ? ෙමාකක්ද අමනාෙප ඔච්චර
@jayanthibandara7725
@jayanthibandara7725 2 ай бұрын
ඔබ වහන්සේ ට පින් සිදුවේවා
@tharangakumara2392
@tharangakumara2392 2 ай бұрын
Ow math langadi dekka pevidi wela photos dala. Eliyata enne, hengila inne
@PriyanthaWelihinda
@PriyanthaWelihinda 2 ай бұрын
I think it's better if we could find out why this type of BANA comes to the market? Eg,Is it because various monks preached diffe BANA or they always preache bana for benefits, or no unity with our monks to preached the correct bana ?
@xavatarx8635
@xavatarx8635 2 ай бұрын
මමත් කාළයක් බුද්ධොත්පාද දෙශනා ඇහුවා. ටික ටික තෙරුණා ධර්මය ඉගෙන ගෙන හොද රගපෑමක් කරන කෙනෙක් කියලා. ඊට පස්සේ අත්ඇරලා දැම්මා.
@theruwan-saranay
@theruwan-saranay 27 күн бұрын
දැන් මොහු දවස් ගානකට මුණ පෙන්නන්ඩ මහන වෙලා ගෙදර ඇව්ත් ගැනිත් එක්ක ඉන්නේ ඇයි මේ වගෙ සත්‍ය ක් කියනවානම් මෙ තරම් වංචා ව
@asokapushpakumara1200
@asokapushpakumara1200 2 ай бұрын
රටේ නිතියට අනුව කෙනෙකුට තමන් කැමති ආගමක් දහමක් ලබ්ධියක් අදහන්න අයිතියක් තියෙනවා .ඒ අයිතියට ඔබ වහන්සේ ඇයි බාධා කරන්නේ ?
@magehithasundarai9931
@magehithasundarai9931 2 ай бұрын
බුදු දහම යනු නීතියනොවේ. නීතියේ කිසිදු තැනක බුදු දහම ගැන නොකියවෙයි.😊 ඔබ කියන පරිද්දෙන් ගතහොත් ලොවපුරා බුදු දහම පැතිර පවතින රටවල්වලදී බුදු දහම රටෙන් රටට වෙනස් විය යුතුය..මක් නිසාද යත් එම රටවල්වල පොදු නීතිය සෑම රටකටම පොදු එකක් නොවන බැවිනි..😊
@magehithasundarai9931
@magehithasundarai9931 2 ай бұрын
නීතිය ඉදිරියේ වුවද ආගමක් සම්බන්ධ තීරණාත්මක කරුණකදී සලකා බලන්නේ ආගමට අදාල ශාතෘෘන් වහන්සේගේ ඉගැන්වීමයි. බුදු දහම සම්බන්ධ කරුණක් නම්, එය නිරවුල් වන්නේ තථාගතයන් වහන්සේ විසින් දේශිත නිර්මල ශ්‍රී සද්ධර්මය ඇතුලත් ත්‍රිපිටකයට අනුවයි.. එක් එක් පුද්ගල කුලකවල ඉගැන්වීමට අනුව යමින් නොවේ.😊
@roshankumara3223
@roshankumara3223 2 ай бұрын
කැමති ආගමක් දහමක් අදහන්න පුළුවන්කමක් තියෙනවා නමුත් ධර්මය විකෘති කරන්න පුළුවන්කම තියෙන්නේ කාටද.
@anupamaindeewari7066
@anupamaindeewari7066 2 ай бұрын
Budu dahama malu lokayenma samulinma athugaa dannata mahaa kumanthrana sudu wemin pawathina kalayak meka swameen wahansa. Ema nisa api harima parissam wiyauthui. Mokada me vinashaya wata sehena pirisak ekathuwela innawa. Mewata viruddawa comments danneth a kalliyema ekathuwela inna mewagen salli hamba karana minissu. Methanath a wage kumanthrana karayo thamai me vikurthi comments danne. Mewa okkoma maha kumanthrana. Ithin api bohoma sihiyen budduyen one me wage ewata muna denna one. Hebei me mona kumanthrana awath nirmala budu dahama kisima dawasaka vinasha karanna behe. Mokada budu piyanan wahansege Buddha adishtanaya kisima dawasaka vinasha karanna be. Oitath wada maha kumantharana walatath me nirmala darmaya vinasha karanna beri una. Kohoma niwan dakinne nethi eka niwan dakinnema ne. Eka vishwa niyama darmathawayak. Niwan dakinna paramithawak nethi ekata Budu piyanan wahanse darmaya deshana kalath niwan dakinna behe. Ekai sathya. Ithin anna a wage paramithawak nethi ewun thamai me wage vikuthi walata ekathuwela apagatha wenna yanne. Ithin ehema minissu gena kohomath dukwela wedak ne. Paramithawa purapu manussayawa kohomath me vishwayenma niweradi darmayata yomu karanawamai. Oba wahanseta me karana uthum sath kriyawata bohomathma pin...saadu... saadu... saadu..theruwan saranai. .
@gangarodrigo3521
@gangarodrigo3521 2 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ......
@SugathorasaMaithreepuara
@SugathorasaMaithreepuara 2 ай бұрын
ශාසනය රකින බුද්ධ පුත්‍රයන් වහන්සේලාට නමස්කාර වේවා
@capsumithfirst5345
@capsumithfirst5345 2 ай бұрын
❤❤❤❤
@theruwan-saranay
@theruwan-saranay 27 күн бұрын
ගැනි ළමයි පොෂනය කරන්න තමයි සිව්පසය ඉල්ලන්නෙ කියපු බණ වලට යුතුකම ව්දියට
@dharmasirimarasinha3800
@dharmasirimarasinha3800 2 ай бұрын
උන්වහන්සේ දේශනා කරන ගැබුරු ධර්මය ඔබ වහන්සේ ලාට හිතන්නවත් බෑ ඔන්න කිව්ව
@shalikabandara5254
@shalikabandara5254 2 ай бұрын
උන්වහන්සේ කිව්වෙ ජයලාල්ට වෙන්නෙති.
@Tcj3131
@Tcj3131 2 ай бұрын
නිගන්ටයොත් එයාලගේ දේ කිව්වේ ගැබුරුයි වගේ තමා 😂එකනේ එයා වටෙත් මෝඩ රැලක් හිටියේ 😂
@sithasenevirathna1738
@sithasenevirathna1738 2 ай бұрын
Buddothpadayan wahan seta thanks🙏🏽🙏🏽💚💚 Siura ne that’ ape sith Senasuna.apita namkisima balapemak nethi.api oba wahansegeth bana ahanawa.
@kalanaanjana3222
@kalanaanjana3222 2 ай бұрын
උඹට ඒව හිතෙන්නෙ උඹ දැන් පොරක්ද. බුද්ධොත්පාදෝ කියන මිනිහ තනි හොරෙක්. මේ හාමුදුරුවො කියන කතාව ඇත්ත. ඔය ජයලාල් හෙයියන්තුඩුවගේ තාත්ත ගාමන්ට් කරන්නෙ අයිය AIRFORCE ඉඳල මැරුණ. මේ ජයලාල් කියන යකා අපචාර නිසා සමාජෙන් මුහුණ හංගන හොරෙක්. තමන්ගෙ තාත්ත ලෙඩ වෙලා පණ අදිද්දි බලන්න ඉස්පිරිතාලෙටවත් ආවෙ නැහැ බලන්න සමාජෙට එලිවෙයි කියල මුහුණ. ජයලාල් ගෑණුන්ගෙ ඉඩම් කාර් සල්ලි ලියව ගන්න එක තමයි කරන්නෙ.
@sewwandiranaweera5766
@sewwandiranaweera5766 2 ай бұрын
අනේ නුඹ වගේ වහලෙක්
@dhonaindrani4916
@dhonaindrani4916 2 ай бұрын
තෙරුවන් සරණයි, පින්වත් ස්වාමින් වහන්ස, බොහෝම පින්. බුදු සසුන රැක ගැනීම සඳහා ඔබ වහන්සේගේ කැපවීම වෙනුවෙන් නමස්කාර කරමි. නමස්කාර වේවා... සාදු.. සාදු.. සාදු..
@samanthawijethunge505
@samanthawijethunge505 2 ай бұрын
මේ පුද්ගලයාට Aryayan වහන්සෙ කියලා කතා නොකළොත් බණිනවා. ඒ වුණාට මම නඩත්තු කරන්නේ නැහැලු.
@cmhettiarachchi4081
@cmhettiarachchi4081 2 ай бұрын
අපවත් උන මීමුරේ දැම්මාවංස, බණ්ඩාරවෙල වංගීස දික්කුබුරේ සුබූති ස්වාමින් වහන්සේ ලා එතකොට මොනවද කියන්නේ. පොඩ්ඩක් අහල බලන්න එතකොට ඔය ව්‍යාරි චීත්තයන් අඩු වෙලා යයි.
@ChithraPerera-w6x
@ChithraPerera-w6x 2 ай бұрын
ඔබ වහන්සේ ඔය ව්දයට සමජය් නොමග ය වන්නේ අය් ඔබ වහන්සේ නූතන devadatha wage ragapanna Apa 🤣🤣🤣🤣🤣
@Tcj3131
@Tcj3131 2 ай бұрын
කවුද දෙවදත්ත කියලා ඔයාලට වැටහෙයි පාර වැරදිලා අපායේ පැත්තට ගියාම 😁
@NadikaDamayanthi-bs6py
@NadikaDamayanthi-bs6py 2 ай бұрын
තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස.
@ShiranAbeysekara-bb1xj
@ShiranAbeysekara-bb1xj 2 ай бұрын
Theruwan saranai ape hamuduruwanee
@bandumathiranasinghe1021
@bandumathiranasinghe1021 Ай бұрын
රෙද්ද බලපානවද බුද්ද දර්ශනය අවබෝද කරන්න
@sonuththarathero2375
@sonuththarathero2375 2 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී භාවයම වේවා..!!!
@kalyaniranatunga241
@kalyaniranatunga241 2 ай бұрын
ඔබවහන්සේට තුනුරුවනේ සියලු ශක්තීන් ආකර්ශනය වේවා 🙏🙏🙏
@dammapradeepika4154
@dammapradeepika4154 2 ай бұрын
ඔබනහන්සේ ඔය දේශනා කරන්නේ නිවන් මගද?
@Tcj3131
@Tcj3131 2 ай бұрын
මෙතන පෙන්වා දෙන්නේ ධර්මය විකුර්ති කරන අයගෙන් අහිංසක මිනිසුන්ව බේරගන්න එක. වෙනම ස්වාමින් වහන්සේගේ දේශනා තියනවා නිර්වාණයට අවශ්‍ය.තෙරුවන් සරණයි
@tharakaamarasinghe8170
@tharakaamarasinghe8170 2 ай бұрын
නිවන නැත්නම් මාර්ගපල අවබෝදය පිනිස දර්මය දේසනා කරන්න පුලුවන් බුදුවරුන්ට විතරයි නේද? ශාවකයො කරන්නෙ ඒ දර්මය අහල නැවත දේශනාකිරීමක් නේද??? අනික අවබෝදය ලැබෙන්නෙ තමන්ගෙ ඉන්දීය දර්ම වැඩිල තියන විදිහට නේද. අපි බුදුන්ගේ දර්මය කියල පිලිගන්නෙ තේරවාද ත්‍රිපිටකය අපි ගලප්ල බලන්න ඕනි කෙනෙක් කියන දෙයක් ත්‍රිපිටකයට ගැලපෙනවද කියල මිසක් වෙන දයක් නෙමෙයි නේද. දැන් ඔයා ඒයාගෙන් බන අහල නිවන අවබෝද කරලද ඉන්නෙ???
@kalanaanjana3222
@kalanaanjana3222 2 ай бұрын
නො මග දැන ගැනීමත් නිවනට මගක්. ඒක සම්මාදිට්ඨියේ අංග දෙකෙන් එකක්...😂😂😂
@bajkithsiri1886
@bajkithsiri1886 2 ай бұрын
😅😅
@danangaliyanage
@danangaliyanage 2 ай бұрын
ඔබවහන්සෙ හොඳ වෙඩක් කලා එකට අපි ගරු කරනවා හබය් මේ කරන වෙඩෙ නම් හොඳ නැහැ සුහද ආරාධනාවක් කරනවා ඔබවහන්සෙ ට zoom ekata වඩින්න අපි සුහදව කතා කරමු අපිත් වරද පෙන්නලා කතා කරමු අපිත් ඔබවහන්සෙගෙ පත්තට ඉන්නවා වඩින්න අපි උන්වහන්සේ කියන දෙවල් බොරු කියලා උන්වහන්සේ ටම එතනම පෙන්නලා දෙමු එහෙම බෙරිනම් හබය් එලියෙ ඉදල දොස් කියලා ආර්‍ය උපවාදයට පත් වන්න එපා plz ..😮
@roshankumara3223
@roshankumara3223 2 ай бұрын
මේ කවුද බුද්ධෝත්පාදද ස්වාමීන් වහන්සේ කිහිප වතාවක්ම zoom සාකච්ඡා තිබ්බා විවෘත සාකච්ඡා.
@roshankumara3223
@roshankumara3223 2 ай бұрын
ඒ හැම සාකච්ඡාවකටම වගේ මමත් සහභාගි වුණා. නමුත් බුද්ධෝත්පාදනම් ඒ එකකටවත් පැමිණියේ නැහැ
@ChamindaPerera-ue3pi
@ChamindaPerera-ue3pi 2 ай бұрын
Thakkadi dharma horu saha pissan sasanayen pannamu
@madhurikajayawardana9365
@madhurikajayawardana9365 2 ай бұрын
අප්‍රමාණ පින් ඔබවහන්සේට 🙏🙏🙏 කීදෙනෙක් නම් මේ පුද්ගලයාට අහුවෙලා නිවන ආවරණය කරගන්න ඇතිද? 😢
@Kusumalatha-t6d
@Kusumalatha-t6d 2 ай бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ
@malpanachandrathissa8465
@malpanachandrathissa8465 2 ай бұрын
බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් ගෙදර ඉඳන් ගිහි ජීවිතය ගත කරමින් එදා නන්ද මාතාවගේ කට්ටියඅනාගාමී මාර්ග පරාට ලක් වුනා විශාඛාවගේ අය සෝතාපත්ති ඵලයක පිහිටලා හිටියා. නමුත් අද භික්ෂූන් වහන්සේටම විකෘති විකෘති කියනවට අමා වැඩිය වටින්නේ නිවැරදි ධර්මය ප්‍රකාශ කරලා ඒවා භාවනාව භාවනායෝගීව මේවා ප්‍රායෝගික වඩන පිරිසක් බවට පත් කරගන්න එක මේ වෙලාවේදී ඇත්ත වශයෙන්ම කිව්වොත්මේ ධර්මය වඩද්දී ඒකෙ ලැබෙන අත්දැකීම් වෙනස් වෙන්නට පුළුවන්. හැබැයි ඔක්කොටම දැනෙන්නේ එක දෙයක්. ඉතින් ඒක නිසා මේ ධර්මය වැඩීමයි ත්‍රිපිටක ධර්මය කටපාඩම් කරලා කීමයි කෙනෙක් කියන්නේ දෙකක් එක පැහැදිලිවම දැනගත යුතු කාරණයක් කාරණයක්. ඉතින් ඒක නිසා ත්‍රිපිටකයේ තියෙන දේවල් අපේ පරිහරණය කරගෙන යද්දි තමයි අපිට මේ හැමදාම තේරෙන්නේ තේරෙන්නේ පිටු හතරක් පහක් තියෙන සතර සතිපට්ඨානය වඩද්දි නිවන දක්වාම ඇරගෙන යනවනම් ඒක කොච්චර ගැඹුරක් තියෙනවද කියලා කල්පනා කළ බලන්න මේ මොන ත්‍රිපිටකයන් කටපාඩම් කරලා ඒ කියන ධර්මතා ඔක්කොම මතක තියා ගත්තහම වෙන්නේ නැවත විශාල දැනුම් පරාසයකට යනවා මිසක් දහම තුළට බුදුරජාණන් වහන්සේ නිවන නිවන පෙන්වන තැනට යන්නේ නෑ. ඒක අපි අපේ හැමෝම තේරුම් ගත යුතුයි. මොකද භාග්‍යවතුන් වහන්සේ දේශනා කර ධර්මය ඔක්කොම කටපාඩම් කර ගැනීම නෙවේ ධර්මදර කියලා කියන්නේ කියන්නේ? එතකොට ධර්මය නිවැරදි ආකාර ප්‍රායෝගිකව කරලා ඒක එළියට කියන්න පුළුවන් නම් ඒක තමයි නිවැරදි ධර්මය දෙකක් තියෙනවා. මේක ත්‍රිපිටකයේදී මෙතෙන්දි පෙන්නන එකට වැඩිය වටින්නේ පිරිවෙන් වැරදියි. අපේ සම්මා වාචා සම්මා සම්බන්ධ කරන ලෞකික වශයෙන් වඩන එකට අමතරව ලෝකෝත්‍ර වශයෙන් වඩන එක ගැන එළියට එන්නේ නෑ සමාජයට එන්නේ නෑ. මෙන්න මෙහෙම පිළිබඳව විග්‍රහයක් කරන එක තමයි වටින්නේ මිනිසුන්ට නිවාඩු මාර්ගය මිසක් ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය වෙන්නේ තමන්ගේ මදිමතාන්තර ඉදිරියට ඇරගෙන ඒ වගේම ගොඩනැගිලි ඉදිකරන ජීවිතයක් උනාට ගිහියන් මේ වෙලාවේ හොයන පිරිසක් බවට පත්වෙලා තියෙනවා. ඒක පැහැදිලිවම පේන්නට තියෙනවා. ඉතින් ඒක නිසා ඉදිරියේදී ගිහි අය බණ කියන තැනට පත්වෙන එක වැළැක්වීමට නොහැකි මොකද අද ශ්‍රී ලංකාවේ තුළදී මේ ධ්‍යාන වඩනමේ ධර්මය හොයන මේ විශ්වය සමඟ සම්බන්ධ වෙච්ච පුද්ගලයන් ඉන්නවා. ඉතින් ඒක නිසා ස්වාමීන් වහන්සේලා ඉන්න පිරිසක් අඩුයි. මෙන්න මේ පරස්පරය ඉදිරියේදී මීට වැඩිය වැඩි වෙනවා. ඒක නිසා ගොඩනැගිලි හදන මේ සංස්කෘතිය වෙනස් කරල බණ භාවනා කරන පිරිසක් බවට පත්වීම අත්‍යවශ්‍යම කාරණයක් බවට පත්වෙලා තියෙනවා. එම නිසා ස්වාමීන් වහන්සේලා කවුරුහරි යම් ධර්මයක් ඇති විකෘති බව පෙන්නල දෙන එක හොඳයි. හැබැයි විකෘතිද නැද්ද කියලා අඳුර ගන්නට අපි ඒ වෙනස පැහැදිලි කරලා දීම තමයි මේ මොහොතේ අත්‍යවශ්‍ය වෙන්නේ වෙන්නේ? මාත් මේ මොහොතේදී හැම තැනම දකින දෙයක් තමා ධර්ම විකෘති විකෘති කියනවා හැබැයි හරි දේ කියලා මාර්ගය වඩන පිරිසේ අඩුවක් තියෙනවා
@Tcj3131
@Tcj3131 2 ай бұрын
ඔබේ අදහස හොදයි. ඒ වගේම නිවැරදි මාර්ගය දේශනා කරලා තියනවා. එය අවබෝද කරගන්න උත්සහ වෙන්න. කෙටි මාර්ග ඔස්සේ ගොස් පස්සේ පසු තැවිලි නොවී. තෙරුවන් සරණයි 😊🙏🏻
@kalanaanjana3222
@kalanaanjana3222 2 ай бұрын
ජයලාල් හෙයියන්තුඩුව රහත් කියලද උඹල හිතන් ඉන්නෙ. 2030 ජනපති නාමල් ම තමයි...😂😂😂😂😂😂
@chandraniranasinghe-mk5ft
@chandraniranasinghe-mk5ft 2 ай бұрын
ඔබ වහන්සේ ඔය කුනු හොයන්නෙ නැතුව උත්සාහවන්ත වෙලා මාර්ග ඵලයක් ලබාගන්න.ඊට පස්සෙ බණ කියන්න.
@magehithasundarai9931
@magehithasundarai9931 2 ай бұрын
මාර්ග ඵල නොලද භික්ෂූන් වහන්සේලාටද ධර්මය දේශනා කල හැකිය..😊 වැදගත් වන්නේ දේශකයාණන් වහන්සේ ත්‍රිපිටකය අනුව යමින් භාග්‍යවතුන් වහන්සේ විසින් දේශිත නිවැරදි ශ්‍රී සද්ධර්මය දේශනා කිරීමයි..😌
@SriyaniPunchihewa
@SriyaniPunchihewa 2 ай бұрын
මේ ස්වාමීන් වහන්සේ ගේ ධර්ම දේශනා අහන්න ඔබටත් අවබෝධ වෙයි
@roshankumara3223
@roshankumara3223 2 ай бұрын
මාර්ගඵල ලැබුවත් කෙනෙක් ඒක පත්තරේ දාන්න යන්නේ නැහැ. පල් හොරු තමයි බොරුවට මම මගඵල ලැබුවා මග පෙර ලැබුවා කියලා කිය කියා වටේ ඇවිදින්නේ. ඔය මගපරු ලබපු අයගෙන් ත්‍රිපිටකයේ සඳහන් කරුණක් අහන්නකෝ දන්නවද කියලා
@anandalalyapaabeywardhana8979
@anandalalyapaabeywardhana8979 Күн бұрын
දැනට පවතින්නේ බුද්ධාගම නැමති ආගමක්. වෙහෙර විහාර අසපු ආරාම ත්‍රිපිටකය භික්ෂූන් මේ කිසිවක් බුදුසසුන නොවේ. බූදු+සසූන යනු බුද්ධ වචනය යි. අවුරුදු 2000 කට පෙර එය පැවතුනේ මිනිසුන් තුලයි. දැන් පවතින්නේ බුද්ධාගම නැමති පට්ටපල් බොරුවක්. මේ එකිනෙකා ඇනකොටා ගන්නේ ඒ ලාභදායී බුද්ධාගම නැමති ව්‍යාපාරය නැතිවේය යන බියෙන්ය. බුද්ධ වචනය යනු "පටිච්චසමුප්පාදය" යි. එය පණිවුඩයක් ලෙස කටින්කට පැතිර ගිය දහමක්. කල්‍යාණ මිත්‍රයන් නිසා අග්නිදිග ආසියා ව තුල පැතිරුණු දහමක්. කටින්කට පැතිරුණු පණිවුඩයක්. ආරාම, පොත්පත් හෝ භික්ෂූන් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ කිසිවෙකු විසින් " බූද්ධ වචනය" එනම් එම පණිවුඩය දැන සිටීම පමණයි. බුද්ධවචනය එනම්වූ නිවෑරදි පටිච්චසමුප්පාදය දැනගත්ත නම් විශාඛාවට මෙන් ආවේග වලින් නොසැලී සමනයෙන් යුතු ජීවිතයක් ගතකල හැකිවනු ඈත.
@sumithsenevirathne2639
@sumithsenevirathne2639 2 ай бұрын
පිං සිදු වේවා .ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගී වේවා .
@shanthinijayasena5739
@shanthinijayasena5739 2 ай бұрын
තපෝවනය හාමුදුරුවෝ hambu වෙන්න මොහු ava keyala aka දේශනයka ගොඩාක් විස්තර teyenava.
@malpanachandrathissa8465
@malpanachandrathissa8465 2 ай бұрын
එක එක්කෙනාට පහර ගැහීම අඩුවෙලා මේවා ගැන හොයන්න ඕනා. යම් කෙනෙක් යම් තැනක් දක්වා ඇරන් යන්නට යම් යම් ධර්ම දේශනා වැදගත් වෙනවා. මී වන පලානේ හාමුදුරුවන්ට බැන්නටබැන්නට මීවනපලානේ හාමුදුරුවන්ගෙත් ගන්න දේවල් තියෙනවා. ඒක අපේ තේරුම් ගත යුතු වෙනවා. යම් තැනකට ඒගොල්ලන් ඇරයි යනවා. ඒ ඇරයි යන තැනින් ඉතිරි ටික වෙනස් නම් ඒ වෙනස් ටික පැහැදිලි කිරීම තමයි අපේ කාර්යභාරය විය යුත්තේ හැමෝම එකතුවෙලා එක තීරණයට එක මත එකට ඇවිල්ලා වැඩ කළ යුතු කාර්ය කාලය එළඹිලා තියෙනවා
@Tcj3131
@Tcj3131 2 ай бұрын
ඒ මත ඔබ‍ට ගැලපෙනවා නම් ඒ මතේ ඔබ යන්න. 🙏🏻නමුත් මේ නිවැරදි කිරීම අපිට වටිනවා.
@kalanaanjana3222
@kalanaanjana3222 2 ай бұрын
හරකගෙ කිරි ගත්තට ගොම ගන්නෑ නේ හැබැයි උඹ වගේ තවත් හරකෙකුට ගොමයි කිරියි අතර වෙනස වැටහෙන්නෑ.
@nadeeshandeshapriyagovinit5006
@nadeeshandeshapriyagovinit5006 2 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිවන් දකිත්වා ....
@pulasthiamarasingha7829
@pulasthiamarasingha7829 2 ай бұрын
ගොඩාක් පිං ඔබ වහන්සේට...🙏🙏🙏
@shamalimanikkumari7923
@shamalimanikkumari7923 2 ай бұрын
සුජාත බුදු පුතුනි පිය මග සුරකින්න.
@සෝදිසිවිපරමා
@සෝදිසිවිපරමා 2 ай бұрын
This is totally illegal . KZbin can not discover others private things. Need to Report. How this bikku can do illegal things?
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,1 МЛН
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 7 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 2,8 МЛН
කෙටි අනුශාසනාව | 2024 කඨින පුණ්‍ය මහෝත්සවය
1:37:29
භික්ෂු නිරාගමිකත්වය | 2024 08 30 | Ven Kothmale Kumarakassapa Thero #Vissajjana
1:53:41
අවාසනාවට ඇත්ත කථාවක් | Ven.Kirulapana Dhammawijaya Thero
1:03:08
СКОЛЬКО ПАЛЬЦЕВ ТУТ?
00:16
Masomka
Рет қаралды 3,1 МЛН