සම්බන්ධකම් බිඳ වැටීම | ven mawarale baddhiya thero thero

  Рет қаралды 32,138

buddha puthun

buddha puthun

3 жыл бұрын

‪@buddhaputhunC‬ පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි

Пікірлер: 121
@teacher7822
@teacher7822 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ …! මේ තරම් ලස්සන, වටිනා,අපේ ජීවිත ලස්සන කරන,මනුෂ්‍යත්වය සුරකින, අගනා ධර්ම සාකච්චාවක් සිදුකල ඔබ වහන්සේට පතනා බෝධියකින් නිවන් අවබෝධයම ලැබේවා!
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 3 жыл бұрын
සිතෙහි උපදින දහසක් තැවුල් නිවන උත්‍තම දේශනාවක්...බෝහෝම පින් අපේ හාමුදුරැවනේ...🙏🙏🙏
@ShahanNavod
@ShahanNavod 3 жыл бұрын
මෙපින් බලයෙන් ඔබ වහන්සේ සියලු කෙලෙසුන් නසා අමාමහ නිවන් සම්පතම හිමිවේවා
@nadekawalideniya1358
@nadekawalideniya1358 2 ай бұрын
පින්වත් කල්‍යාණ වූ සුවාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු ,,,,,,!!!🙏🙏🙏🙏
@Twinkle_beauty
@Twinkle_beauty 3 жыл бұрын
ජීවිතයේ එදිනෙදා මුහුණදෙන බොහෝ මානසික ව්‍යාකූලතාවන්ට විසඳුම් ඔබ වහන්සේගේ ධර්ම දේශනා තුල ඇත...යහපත් හා නිවැරදි ධර්මාවබෝධය ලබා දීමට තව තවත් ඔබ වහන්සේට හැකි වේවා...නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා..තෙරුවන් සරණයි!!!🙏🙏🙏
@kasunrandika9905
@kasunrandika9905 3 жыл бұрын
K.
@shaniperera1877
@shaniperera1877 3 жыл бұрын
මම හරිම කැමති බන අහන්න අපේ හාමුදුරුවන් ගෙ,, මගේ හිතට ධෛර්යය ශක්තිය ලැබෙනවා ,,දවස පටන් ගන්න , බොහෝ පිං හාමුදුරුවනේ 🙏🙏 ,,
@thilinip8606
@thilinip8606 3 жыл бұрын
එකනම් ඇත්ත හිතට අමුතු ශක්තියක් ලැබෙනවා ජිවිතයේ දුක මැඩගෙන මැරෙන්කන් ජිවිතය ගෙවන්න. ඔබවහන්සේට පින්සිද්ද වෙනවා, තෙරුවන් සරණයි 🙏🙏🙏
@shaniperera1877
@shaniperera1877 3 жыл бұрын
@@thilinip8606 🙏🙏🙏
@ranjithabeysiri4946
@ranjithabeysiri4946 2 жыл бұрын
සාදු !සාදු !සාදු !තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවනේ !!!
@formycountry373
@formycountry373 3 жыл бұрын
මේ බසන්න සලසපු ඒ පියාටත් හැම භාන්ඩයක්ම පූජ කරපු ඒ හැම කෙනාටත් නිදුක් නිරෝගි සුවය දීර්ඝ ආයුෂ පතනවා 🙏
@tharushitharu4377
@tharushitharu4377 Жыл бұрын
Theruwan saranai suwamin wahansa🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumariwasantha9826
@kumariwasantha9826 3 жыл бұрын
සාදු.සාදු.සාදු
@anuradhakalpani4546
@anuradhakalpani4546 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏
@neelprasanna4796
@neelprasanna4796 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@tenisonjayasooriya4321
@tenisonjayasooriya4321 3 жыл бұрын
සාදු සාදු සාදු .. ඔබවහන්සේට නිරෝගී සම්පත්තිය ලැබේවා .
@chathuliyanaarachchi4783
@chathuliyanaarachchi4783 3 жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු
@formycountry373
@formycountry373 3 жыл бұрын
සාධු සාධු සාධු වටිනා දේසනාවක් 🙏🙏🙏 ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝ ආයුෂ ලැබෙවා 🙏
@thamaraperera2496
@thamaraperera2496 2 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@amalkaks.best.friends1169
@amalkaks.best.friends1169 Жыл бұрын
තෙරුවන් සරණයි !හාමුදුරුවනේ ,දීර්ඝායු ප්‍රාර්ථනා කරමි !!🙏🙏🙏
@indrasamarakkodi9934
@indrasamarakkodi9934 3 жыл бұрын
🙏🙏🙏.මම cambodia සිට ගොඩක් pin .ඔබ whnsatat.දායක .pirisatat budu සරණයි .සුව .pet.වේවා නිරෝගී වේවා .ලෝක වාසී සියලු දෙනාටම .නිරෝගී වේවා
@thathsaranipanagoda6229
@thathsaranipanagoda6229 2 жыл бұрын
තෙරුවණ් සරණයි අපේ හාමුදුරුවනේ...ජීවිතේ මග පෙන්වාදෙන ඔබ වහන්සේට ගොඩාක් පිං..
@indikadineth888
@indikadineth888 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් අපෙ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ බවයෙදිම උතුම් දර්මයත් අවබොද වේවා සාදු සාදු සාදු ...🌻🌻🌻
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 3 жыл бұрын
ඇහුව 🌹 ලස්සනයි බන 🙏 දීගායු වේවා🙏 හිමියනි 🌹
@tharakalakshani4517
@tharakalakshani4517 3 жыл бұрын
සාදු සාදු 🙏🙏🙏🙏 .ගොඩක් පින්
@AjithKumara-pc1kv
@AjithKumara-pc1kv 3 жыл бұрын
Most Ven. Swaameen Wahansa ! Today, I felt that I have borned again .Shame to say,that I have maintained an animosity with one of my friends regarding a wrong doing he did for me thus hurts me a lot and then derermineded to keep him away till my death ! .How luckilly i got the opportunity to listened & comprihend that my decesion being how bad ! Therefore, I have given up instantly the anger which placed on him .Tomorrow itself I shall go to him and give him pardon .What a meaning ful Dhatmadeshana .Meny thanks for the sponsered family too. Obawahanseta mahath pala mahaa pin anumodan karami !
@karunanayakadammi8699
@karunanayakadammi8699 Жыл бұрын
Pinwatsuwamin whansa obwhanseta mage namascaraya vewa 🙏🙏🙏🙏🙏
@dilkinimesha9711
@dilkinimesha9711 3 жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ !
@kantil2761
@kantil2761 3 жыл бұрын
Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane
@AaaAaa-dc3rz
@AaaAaa-dc3rz 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සැබැවින්ම අපේ හාමුදුරුවනේ
@ariyarathnekaushalya9408
@ariyarathnekaushalya9408 2 жыл бұрын
දීර්ඝායු වේවා පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏මා අතින්ද යම් පුද්ගලයෙකුට වරදක් වූවා ස්වාමීන් වහන්ස.එය සැබවින්ම වරදක් නොවූවත් සබඳකම වඩාත් උතුම් කොට පිලිගෙන මා බොහෝ වාරයක් සමාව අයෙදුවා ස්වාමීන් වහන්ස..නමුත් ඒ කිසිදු අවස්තාවක මට ලැබුනු සමාවක් නැත ස්වාමීන් වහන්ස..අද දින මේ දේශනාවෙන් මා මාගේ උතුම් සත්පුරුශ ගුනාංගය ගැන මහත් සතුටට පත් වීමි...ඔබ වහන්සේට නිර්වාණයම අවබෝධ වේවා...🙏🙏🙏
@tironmadusanka6867
@tironmadusanka6867 3 жыл бұрын
🙏💙💙තෙරුවන් සරණයිි ඔබ වහන්සේට 🙏🙏💙
@poornimakalhari312
@poornimakalhari312 3 жыл бұрын
සාදු 🙏සාදු🙏සාදු🙏!!!
@rockjayashanatha2638
@rockjayashanatha2638 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏the ruwan saranai
@smoothingsongs732
@smoothingsongs732 2 жыл бұрын
Oba wahanseta ikaman niwan awabooda wewa!!!
@pedippinthaka8936
@pedippinthaka8936 3 жыл бұрын
ඔබ වහන්සෙට නිදුක් නිරෝගි සුව ලැබේවා සාදු🙏🙏සාදු🙏🙏සාදු🙏🙏
@dinutharika3745
@dinutharika3745 3 жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පින්..ජීවිතේ ගොඩක් තැන් වලදි අසරන වෙන දේවල් පිලිබදව දේශනා කලා..තෙරුවන් සරනයි...
@shantishanti7760
@shantishanti7760 3 жыл бұрын
බුදු සරණයි ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@kamalpriyanthamunathanthri4570
@kamalpriyanthamunathanthri4570 3 жыл бұрын
ඔබ වහන්සේටත් නිදුක් නීරෝගී සුවයම ලැබේවා!
@aliaalia2025
@aliaalia2025 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
@isharagamage959
@isharagamage959 3 жыл бұрын
මේ දම් දෙසුමෙන් ලැබුවාවු පින්, ඔබ වහන්සේටත්,ඔබ වහන්සේගේ උතුම් දෙමාපියන්ටත් උතුම් අමා මහ නිවන් සම්පත් ලැබුමට හේතු වාසනා වේවා !!!🙏🙏🙏
@wigunathilaka5346
@wigunathilaka5346 3 жыл бұрын
සාධු🙏සාධු🙏සාධු🙏 පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏.ඔබ වහන්සේගේ අවවාද අනුශාසනා උපරිමයෙන්ම පිලිපදිමින්.තිසරණ සරණ යමි.ඔබ වහන්සේට ගොඩක් පිං.උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි පිංවත් ඔබ වහන්සේට 🙏🙏🙏
@rupahettiarachchi23
@rupahettiarachchi23 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@prabodmadushan7627
@prabodmadushan7627 3 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා!!🙏🙏🙏
@tharushatheshan5714
@tharushatheshan5714 3 жыл бұрын
ගොඩාක් වටින දේශනාවක් හාමුදුරුවනේ
@rohiniepandithage6152
@rohiniepandithage6152 3 жыл бұрын
වටිනා ෙද්සනාවක් ෙතරැවන් සරණයි🙏🙏🙏
@dilankaranali3525
@dilankaranali3525 2 жыл бұрын
Teruwan saranai siwaminwahansa🙏🌸
@madushani0707
@madushani0707 3 жыл бұрын
Theruwan saranai ape hamuduruwane..
@sandugamage4448
@sandugamage4448 3 жыл бұрын
සාධු! සාධු!! සාධු !!! 🌸🙏🙏🙏🌸
@amalimanchanayaka5384
@amalimanchanayaka5384 3 жыл бұрын
ඔබ වහන්සේට අමා මහ නිවන ම වේවා ❣️
@sitharabaddewala4421
@sitharabaddewala4421 3 жыл бұрын
Niduk nirogi dirgaau labewa obawahanseta.nirwana sampathiyma labewa.sadu sadu sadu...
@arunisandamali5576
@arunisandamali5576 3 жыл бұрын
Sadu...sadu...,🌻🌻🌼🌼🌺🌺🙏🙏
@sanathsbogoda953
@sanathsbogoda953 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏
@AaAa-rt8kr
@AaAa-rt8kr Жыл бұрын
Theruwan.saranai
@anjaleehatharasinghe4984
@anjaleehatharasinghe4984 3 жыл бұрын
බොහොම පිං ස්වාමීන්වහන්ස 🙏🙏
@wasaladissanayaka1911
@wasaladissanayaka1911 3 жыл бұрын
Watinama desanawak හාමුදුරුවනේ theruwan saranai ....
@kanchanasubashini9632
@kanchanasubashini9632 3 жыл бұрын
ගොඩක් පින්🙏🙏🙏🙏🙏🙏
@rashi7690
@rashi7690 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@nimeshasulani3398
@nimeshasulani3398 2 жыл бұрын
Hamuduruwanea matath unea oya deamai. Oba wahanseageama bana ahala magea jivithea godak veanas karagathta. Eath dubai ratea thaniyean vidonawa. B. S.
@w.g.m.pramodya803
@w.g.m.pramodya803 3 жыл бұрын
බොහොම පින් ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏
@dongunasekara1777
@dongunasekara1777 3 жыл бұрын
🙏🙏🙏 Theruwansarani Ape Hamuduruwanta
@priyangakumari6095
@priyangakumari6095 3 жыл бұрын
Saadhu ! ! Saadhu ! ! Saadhu ! ! theyruwan saranai ape homudhuruwanee. ..
@methulimadesilva
@methulimadesilva Ай бұрын
🙏🙏🙏
@janakijanaki1062
@janakijanaki1062 3 жыл бұрын
Sadu ...sadu ...sadu .... Obawahanseta godak pin ape hamudiruwane
@dinushkakularathna4206
@dinushkakularathna4206 3 жыл бұрын
Sadu sadu
@tharushika2425
@tharushika2425 3 жыл бұрын
Theruwan ssaranai ape hamuduruwane
@renukathilakasiri678
@renukathilakasiri678 3 жыл бұрын
Sadu.sadu.obawahseaga.bana.ahanna.mama.hare.kamathi.obawahansgea.maga.peanwema.godak.watenawa
@TheSenitha2008
@TheSenitha2008 3 жыл бұрын
🙏🌼🙏
@formycountry373
@formycountry373 3 жыл бұрын
🙏🙏🙏💕
@wathsaladissanayaka486
@wathsaladissanayaka486 3 жыл бұрын
Theruwan saranai ape hamuduruwane
@probadanikahawandala7930
@probadanikahawandala7930 3 жыл бұрын
🙏
@DS-ds7wb
@DS-ds7wb 3 жыл бұрын
තෙරුවන් සරණයි
@janithlakmal7017
@janithlakmal7017 3 жыл бұрын
Sadu sadu sadu..🙏🙏🙏🙏
@amithsadaruwan9476
@amithsadaruwan9476 3 жыл бұрын
Theruwan saranai ape hamuduruwanta
@tharushika2425
@tharushika2425 3 жыл бұрын
Theruwan saranai Ape hamuduruvane
@k.skothalawala2766
@k.skothalawala2766 3 жыл бұрын
Sadu.sadu.sadu.apema.hamuduruwanata
@sandamalikarunarathna2522
@sandamalikarunarathna2522 Жыл бұрын
🙏🙏🙏🙏
@janakakumara1405
@janakakumara1405 3 жыл бұрын
bohoma watina desanawak , meka ahapu gaman mama samawa gatta dannakugan. bahoma pin .
@amaldarshana1550
@amaldarshana1550 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@gangahasanthi5385
@gangahasanthi5385 3 жыл бұрын
Sadu sadu sadu.
@rash9602
@rash9602 3 жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@shiroshali7207
@shiroshali7207 3 жыл бұрын
Sadu sadu sadu
@himendranayanajith3813
@himendranayanajith3813 2 жыл бұрын
❣️
@dilrukshijayalath877
@dilrukshijayalath877 3 жыл бұрын
obawahanse suwapath wewa
@pantagaming12343
@pantagaming12343 2 жыл бұрын
😁😁
@user-76rme
@user-76rme 3 жыл бұрын
🙏🙏🙏🙏🙏
@lalithwasantha3221
@lalithwasantha3221 3 жыл бұрын
Oba. Vahanse. Minissunta. Darmaya. Kiya. Dila. Yahamagata. Ganna. Hadanava. Tika. Denek. Siuru. Dagena. Vairaya. Vapuranava.
@sitasita6517
@sitasita6517 2 жыл бұрын
Theruwan. Sarañay. Suwamin. Wahanseala. Athulu. Siyalu. Deanatam
@kerimaillukkumbura7755
@kerimaillukkumbura7755 3 жыл бұрын
Sadu Sadu Sadu
@wilsonjayasundara3608
@wilsonjayasundara3608 3 жыл бұрын
පෙර පින් හා පෙර අකුසල්
@dilipdarshana1130
@dilipdarshana1130 3 жыл бұрын
Theruwan saranai ape hamuduruwane mata oba wahanse sambanda karaganna imo nommarayak thiyanawanam denna puluwanda
@thanujasubashini4129
@thanujasubashini4129 3 жыл бұрын
Hamuduruwane kohomada hemadama ninda widinne
@dilrukshijayalath877
@dilrukshijayalath877 3 жыл бұрын
mama tharaha na oyita wada hande sare bala karanna...tikak priyamanapa wenna sahalluwen inna
@dilrukshijayalath877
@dilrukshijayalath877 3 жыл бұрын
nithi dan pan labewa
@user-nf4jw7um4h
@user-nf4jw7um4h 3 жыл бұрын
Darmadeshanawata anugraha karanne kohomada
@gckchannel3515
@gckchannel3515 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏
@victorweerasinghe6343
@victorweerasinghe6343 3 жыл бұрын
පල් පක්ෂයෙන් තමයි
@lahiruperera8216
@lahiruperera8216 3 жыл бұрын
Ane Danna kenek kiyanna drama dayakathvaya Laba ganna vidiya kohomada
@nilusilva8615
@nilusilva8615 3 жыл бұрын
Suwamin wahansa aka warada newatha newath aka werddama karanawanam mokada karann
@sarathbandara9951
@sarathbandara9951 3 жыл бұрын
තොපි එක්ක මිනිස්සු තරහා, තොපි සිවුරු පෙරවගෙන කරන විගඩම් නිසා, මේක තොපේ පැවැත්ම, කොටින්ම තොපේ ජොබ,,,,,
@ashok0abandara687
@ashok0abandara687 2 жыл бұрын
Sadu sadu. Sadu.... 🌹🌹💐
@slowliving2394
@slowliving2394 3 жыл бұрын
තෙරැවන් සරනයි අපේ හාමුදුරැවෙන් !!
@lalaniehelepola6604
@lalaniehelepola6604 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@imashaarushkara3094
@imashaarushkara3094 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏🙏🖤
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 10 МЛН
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 43 МЛН
How Many Balloons Does It Take To Fly?
00:18
MrBeast
Рет қаралды 200 МЛН
MAWARALE BHADDIYA THERO
48:57
maga
Рет қаралды 99 М.
සත්පුරුෂකම | ven mawarale baddhiya thero
56:50
buddha puthun
Рет қаралды 7 М.
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 10 МЛН