No video

විතක්කසංඨාන සූත්‍රය | ven mawarale baddhiya thero

  Рет қаралды 29,342

buddha puthun

buddha puthun

Күн бұрын

‪@buddhaputhunC‬ | ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි

Пікірлер: 111
@PSK-Roma-16
@PSK-Roma-16 4 ай бұрын
අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා කල්‍යාණ මිත්‍ර අප ස්වාමීන් වහන්සේටද මාගේ නමස්කාරය වේවා! සියලු ලෝක සත්වයෝ සුවපත් වේවා! තෙරුවන් සරණයි සාදු සාදු සාදු
@amalkaks.best.friends1169
@amalkaks.best.friends1169 Жыл бұрын
පුළුවන් හැම වෙලාවකම අපේ පිංවත් ස්වාමින්වහන්සේගේ දේශනා වලට සවන් දෙනවා.ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!🙏
@piliyandalasamadhimeheninw9225
@piliyandalasamadhimeheninw9225 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ!!!
@dammipiris6814
@dammipiris6814 2 жыл бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා උතුම් තෙරුවන් සරණයි
@shashinrasindhu3966
@shashinrasindhu3966 8 ай бұрын
මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු
@dammipiris6814
@dammipiris6814 2 жыл бұрын
බන අසන ඔබ සැමටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් තෙරුවන් සරණයි
@sagarikafernando6400
@sagarikafernando6400 2 жыл бұрын
Sadu sadu sadu namo buddaya
@srimathisamarakoon9106
@srimathisamarakoon9106 2 жыл бұрын
ඔබ වහන්සේට චිරාත් කාලයක් බන දේශනා කිරිමට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා ..!!!🙏🙏🙏
@subsinha-pp9gz
@subsinha-pp9gz Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@wathsalasenadeera1869
@wathsalasenadeera1869 2 жыл бұрын
Sadu sadu sadu පින්වත් ස්වාමීන් වහන්සේ la ta deergausa ලැබේවා නිදුක් නිරෝගී වේවා චිරාත් කාලයක් yehen wajabewa සම්බුද්ධ sasuna babalawannata සීයක් ආයුෂ ලැබේවා ලොව පුරා ධර්මය බෙදා දීමට වාසනාව yodha bala කායික මානසික සුව path භාවය ලැබේවා ලොව පුරා වෙසෙන sathpurasayanta me මිහිරි amurthaya asewa නිවන් දකින්නට me pin kusal හේතු වාසනා වේවා ධර්මය pracharaya කිරීමට කටයුතු කළ පින්වත් ඔබ හැමෝගෙම පැතුම් ඉටු වේවා teruwan saranay sadu sadu sadu
@udeshikadewasinghe603
@udeshikadewasinghe603 2 жыл бұрын
ධර්ම දානය දුන් සියලු දෙනාටමත් ඔබ වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා...වහ වහා සසර ගිනි නිවී උතුම් නිවනින් සැනසීම ලැබේවා..🙇‍♀️🙇‍♀️🙇‍♀️
@bamunugedewmisachindaya5442
@bamunugedewmisachindaya5442 2 жыл бұрын
Sadu sadu
@amilaperera8168
@amilaperera8168 2 жыл бұрын
කල්‍යාණ මිත්‍ර මාගේ ස්වාමින් වහන්සේට මගේ නමස් කාරය වේවා,,මා මේ කාරණාවට තවත් අළුත් යෝජනා වක් කරන්නම්,,,, මට ඒ සදහා ඔබවහන්සේ ගෙන් මුලිකවම අවසරය ලැබේවා,,, අපේ හිතේ තරහ සිතුවිල්ලක් අපුවහම කොහොමවත් බෑ මෙත් සිතක් වඩන්න,,, මොකද අකුසල් සිත් උපදින වෙලාවට කුසල් සිත් පැමිණීම සිදු නොවන කාරණාවක් නිසා ,,කේන්ති ගිහින් ඉවර වෙලා හිත සන්සිදුනම පුළුවන් කරන්න ,,, නමුත් හිත සන්සිදෙද්දී එකෙක් මැරිලා ඉන්න පුළුවන්,,, නැත්නම් මම ගුටි කාලා වෙන්නත් පුළුවන්,,,, පොලිස් කුඩුව ඇතුලේ වෙන්නත් පුළුවන්,මේ දේවල් සිදුවීමට පෙර කල යුතු යමක් ඇත ,,කාලයක් පුරුදු කිරීම තුලින් පුළුවන් වෙනවා හිත පාලනය කරන්න ,,, නමුත් පටිඝය නැත්තටම නැති කරල නැත්නම් කොහොම කලත් තරහා එනවා නේද,,,, අද්දැකීම් මට්ටමෙන් මා යෝජනාවක් කරන්නම්,,,,, ඔබේ සිතට තරහාව ආ ගමන් ම,,,,, මගේ හිතට දැන් තරහක් අවා කියලා දැන ගන්න,,,,, දැන් මට කේන්ති ගිහින් ඉන්නේ කියලා හිතෙන් හිතන්න,,,, කේන්තිය වැඩි උනොත්,,, කේන්තිය වැඩිවෙලා යනවා කියලාත්,,, හිතන්න,,,දැනගන්න ඔබේ සිත පාලනය කරන්න යන්න එපා,,,, හටගත් සිතුවිලි නවත්තන්න බෑ ඒ වට යන්න ඉඩදෙන්න,,, ඉහත කී ආකාරයට කේන්ති ආවා වැඩිවෙලා යනවා කියලා සිහියෙන් දැනගන්න,,,, එතකොට කේන්තිය මද්‍යස්ථ වේ,,, අන්තය ට ම නොයයි,,, ඔබේ සිත ඔබ දැනගත් නිසා තරහව අඩුවෙලා හිත ඉබේම,,,ස්භාවිකව පාලනය වෙලා යනවා,,, හිතට තව දුරටත් ඔබව පාලනය කරන්න බෑ මොකද ඔබ හිත හදුනා ගෙන මේ මොහොතේ සිතේ ස්භාවය දුටු නිසා,,, මද වේ ලාවකින් ඔබේ සිතට පුදුම නිදහසක් දැනෙයි,,,ඔබ ද්වේශයෙන් මිදුන නිසා,,, පිලිවල නැවත කියන්නම්,,,, තරහා ආපු වම තරහා ආ වග දැනගන්න,,,,,, තරහා වැඩිවන බව දැනගන්න,,,, තවත් හිතේ තරහා තියෙනවා කියලා දැනගන්න,,,, (දැන් ඔබේ තරහා මාද්‍යටපැමිණ ඇත )දැන් තරහා ටිකක් අඩු වෙනවා කියලා දැනගන්න,,, තරහාව නැතිවෙලාගියා කියලා දැනගන්න,,, හිතට නිදහස් බවක් ලැබුනා කියා දැනගන්න,,,,, මේ චිත්තානුපස්සනා වයි,,,, මා මේ අද්දැකීමක්මයි පැහැදිලිකලේ,,, ඔබ සෑම දෙනානම අපේ හාමුදුරුවෝ කියපු බාවනා ව පුරුදු කරන ගමන් තරහා ආපු වෙලාවට මේ ක්‍රමය අත්හදා බලන්න,,,,,,බුදුසරණයි,,,, අවසරයි අපෙ හාමුදුරුවනේ,,,,,,
@dineshdperera7997
@dineshdperera7997 2 жыл бұрын
මේ ක්‍රමය ඉතාමත් සාර්ථකයි. මං ඉස්සර සෑහෙන්න තරහා ගන්න කෙනෙක්. අන්තිමට ලැබුන ප්‍රතිපල ඉතාමත් කණගාටුයි. මම ම හිතල ඔය විදියට හිත වෙනස් කරගත්ත කාලෙක ඉදන්. දැන් තරහා ආවම එතැනින්ම සිතුවිලි වලින්ම මග හරවල යනවා. එකට එක කිරීම් පලි ගැනිම් කියන්නේ මොකද්ද කියලා හිතෙනවා 🤔 ඔබ‍ට බොහොම පිං මේ දේවල් ප්‍රකාශ කිරීමට 😭
@anuradhakalpani4546
@anuradhakalpani4546 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏
@shayamaleemanel4499
@shayamaleemanel4499 2 жыл бұрын
ඔබ වහන්සේට මගෙ නමස්කාර වෙව් 💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇦🇪
@kaushalyarathnasinghe4756
@kaushalyarathnasinghe4756 2 жыл бұрын
ඔබ වහන්සේ දේශනා කරන්නේ මොන තරම් ප්‍රායෝගික දහමක්ද? සිත පැහැදෙනවා.දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට.
@ayeshasamanmali1124
@ayeshasamanmali1124 2 жыл бұрын
ගොඩක් වටිනා දේශනාවක් අපෙ හාමුදුරුවනේ,තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන්ට.🙏🙏🙏
@gamingstreamer23
@gamingstreamer23 Жыл бұрын
Darma desanayata dayakau. Siyaludenatath. Desakayanan. Wahansetath. Anekuth. Siyaludenatathniduknirogi. Suwaya. Labewa. Sadu. Sadu. Sadu 🙏🙏🙏🙏🙏🙏
@nilukadamayanthi8831
@nilukadamayanthi8831 2 жыл бұрын
අපේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...!!! සාදූ ...සාදූ ...සාදූ
@shanikaherath8289
@shanikaherath8289 Жыл бұрын
තෙරැවන් සරණයි ! ඔබ වහන්සේට
@user-bb5cm2fj7w
@user-bb5cm2fj7w 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 සාධූ ..සාධූ ..සාධූ ..🙏🙏🙏🙏
@sandradesilva7899
@sandradesilva7899 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻bommba pin garu suwaminwahanseata mea darmaya danaya pina obe wahansete siyaluma dayakainta saha siyaluma denata mea pin ath wewa Samma Sambudu Saranai 🙏🏻🙏🏻🙏🏻
@kumarysandiya245
@kumarysandiya245 2 жыл бұрын
Budusarani obawahnsaeta 🙏🙏🙏🙏🙏
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 10 ай бұрын
Theruwan saranae ape hamuduruwane Niduk nirogi suwa dergausha lebewa saadu saadu saadu
@kanchana1131
@kanchana1131 4 ай бұрын
බොහොම පින් හාමුදුරුවනේ 🙏
@user-ql4jh1ti8l
@user-ql4jh1ti8l 2 жыл бұрын
වටිනා දහම් සාකච්ඡා හැම විටම ශ්‍රවණය වනය කරන්න . එහි වටිනාකම කියා නිමකල නොහැක. ජීවිතය වෙනස් විදියට දකින්න ඔබට අවස්ථාව ලැබෙනු නියතය
@sudmudmud357
@sudmudmud357 10 ай бұрын
🙏🙏🙏 listening from Melbourne, Australia 🇦🇺
@Tharindunimsara847
@Tharindunimsara847 2 жыл бұрын
මේ වෙනකම් මමත් එහෙම තමා බලාපොරොත්තු උනේ..... මම මේ බණ ටික ඇහුවට පස්සේ ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් උනා. අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ගොඩක් පිං... 🙏🙏🙏දිගු කාලයක් මෙවන් දර්මය දේශනා කිරීමට.. චිරක් කලක් ජිවත් වේවා 🙏🙏🙏🙏
@krishantit4699
@krishantit4699 2 жыл бұрын
තෙරැවන්සරණයි අපෙ හාමුදුරැවනේ
@harshaniniyomali3407
@harshaniniyomali3407 2 жыл бұрын
🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන්ද්‍රයන් වහන්සේට 🙏🙏🙏 වටිනා දේශනාවක්, ගෘහ ජීවිතයේ අපිට වැදගත් හාමුදුරුවනේ
@sanjeewanikumari7622
@sanjeewanikumari7622 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹🌹තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻දීර්ග ආයුෂ ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹🌹
@sagarajayasinghe9875
@sagarajayasinghe9875 2 жыл бұрын
Niwanmagatama hetuwewa
@ruwanthikanadeeshani5158
@ruwanthikanadeeshani5158 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .
@hirunigalhena2164
@hirunigalhena2164 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස!
@jeewaachini4013
@jeewaachini4013 2 жыл бұрын
Theruwan saranai ape hamuduruwane
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 2 жыл бұрын
බොහොම පින් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@sitharalasanthika8585
@sitharalasanthika8585 2 жыл бұрын
Sadu sadu sadu...
@chandrarathnayaka1657
@chandrarathnayaka1657 2 жыл бұрын
🙏🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@thilinidinushika7212
@thilinidinushika7212 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස....!!!
@sagarajayasinghe9875
@sagarajayasinghe9875 2 жыл бұрын
Sadu sadu niwanatama hetuwawa
@damaynathi9263
@damaynathi9263 2 жыл бұрын
දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@renukarathnayake4728
@renukarathnayake4728 2 жыл бұрын
''Sadu sadu.sadu. pinwath swaminwahanseta mage namskaraya wewa .mema desanawada mage bawaya ketikara genimata paramithawak wewa. Obawahanseta pinsidu wewa. Sadu.sadu.sadu.......!
@SujithPiyankara-pk1pl
@SujithPiyankara-pk1pl Жыл бұрын
Teruwan sarano swamino.
@nilendraniepitawalaarachch3542
@nilendraniepitawalaarachch3542 2 жыл бұрын
Sadu sadu saduuuu
@samanthacooray7798
@samanthacooray7798 2 жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
@a.renukaa.renuka2621
@a.renukaa.renuka2621 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@shantishanti7760
@shantishanti7760 2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා
@hirurashmika1516
@hirurashmika1516 2 жыл бұрын
Maga duka nathe una hamuduruwana
@chanukaDD
@chanukaDD Жыл бұрын
ස්වාමින්ව්හන්ස, කිසි වෙකුම බන නොඇසුවත් මතු ප්‍රයෝජනය උදෙසා බන දෙසන්න... 2023.08.27 UK සිට සම්පූර්න බනම ඇහුවා... හැකි නම් ප්‍රකට වෙන අරමුන , අරමුනක්, සිතුවිල්ලක් බව පමනක් සිහියෙහි තබා ගැනීම කාර්‍යබහුල ජීවිතයත් සමග හුරු කරගැනීම කරන්නේ කෙසේදැයි දේශනා මාලවක් කරන්න....තෙරුවන් සරනයි....
@sandhyajayasekara6041
@sandhyajayasekara6041 2 жыл бұрын
Saadu saadu saadu 🙏🙏🙏🙏oba vahanseta uthum nirvanaya අවබෝධ වේවා
@surajisarangika
@surajisarangika Жыл бұрын
Hamuduruvana baya pelebada බෞද්ධ dashanavak karanavanan dogak pin
@dil7745
@dil7745 2 жыл бұрын
සාදු 🙏 සාදු🙏 සාදු🙏
@sanjeewanikumari7622
@sanjeewanikumari7622 2 жыл бұрын
මේ පින් මගේ අම්මා සහ අක්කා ට මිය ගිය අන් අයට ත් අමා මහ නිවන් සුවය ලැබේවා
@santysantiaguel3152
@santysantiaguel3152 2 жыл бұрын
ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@maduprabani7743
@maduprabani7743 2 жыл бұрын
🙏 🙏 🙏 💐 💐 💐
@thusharaekanayake4885
@thusharaekanayake4885 2 жыл бұрын
Sadhu Sadhu Sadhu
@roshinigunarathna8785
@roshinigunarathna8785 5 ай бұрын
🙏🙏🙏
@shiranthimadushanishiranth2975
@shiranthimadushanishiranth2975 2 жыл бұрын
බුදු සරනයි ඔබ වහන්සේට
@dhanushkapriyadarshana9276
@dhanushkapriyadarshana9276 2 жыл бұрын
Godak pin.dirghu wewa oba wahanseta..
@anurudhdhikapriyani5019
@anurudhdhikapriyani5019 2 жыл бұрын
Theruvan saranai ape hamuduruvane🙏🙏🙏🙏
@milaniaperera830
@milaniaperera830 Жыл бұрын
අනේ හාමුදුරුවනේ අනිවාර්යෙන් මේ බන කතා මට ම හ‍රි මට දැනට මා ස තු න ක ට මගේ මහත්ත යා නෑ ති උනා දන් මට ගෙදර ලමයි ගේ ප්‍රශ්න ව් ස ද ගන්න න බැ රි ව ඉන්න වා බුදුසරණයි ඔබ වා න් සෙට් 😍😍😍😍🌹🌹🌹🌹🌹🌹👍🏻👍🏻
@rockjayashanatha2638
@rockjayashanatha2638 2 жыл бұрын
Sadu sadu sadu 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dilanim5497
@dilanim5497 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@ajadilukshifdo6355
@ajadilukshifdo6355 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@dilhanidayananda1726
@dilhanidayananda1726 2 жыл бұрын
🙏🙏🙏🙏
@netu440
@netu440 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏
@kantil2761
@kantil2761 2 жыл бұрын
Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane
@msmaduwanthi9566
@msmaduwanthi9566 6 ай бұрын
💐💐💐🙏🙏🙏
@dongunasekara1777
@dongunasekara1777 2 жыл бұрын
🙏🙏🙏 Theruwansarani Ape Hamuduruwanta
@udithamanohara8246
@udithamanohara8246 2 жыл бұрын
Namo Buddhaayaaa!!!
@upanandaupananda3131
@upanandaupananda3131 2 жыл бұрын
ඔබ වහන්සේ ට බුදු බව ලැබෙිවා
@ayeshapriyanka8220
@ayeshapriyanka8220 2 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඩුබායි සිට
@dasaratnekulathunga1356
@dasaratnekulathunga1356 2 жыл бұрын
Oba wahanseeta pin Apee heth hadaganna udau karanawata
@kerimaillukkumbura7755
@kerimaillukkumbura7755 2 жыл бұрын
Sadu Sadu Sadu
@anurudhdhikapriyani5019
@anurudhdhikapriyani5019 2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏
@DC-xc6mo
@DC-xc6mo Жыл бұрын
😇🙏
@iresharupasinghe3873
@iresharupasinghe3873 2 жыл бұрын
Sadu! Sadu!
@himendranayanajith3813
@himendranayanajith3813 2 жыл бұрын
❤️
@dammipiris6814
@dammipiris6814 2 жыл бұрын
සදු 🌻🌻 සදු 🌻🌻 සදු 🌻🌻 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sulindikajeewani4583
@sulindikajeewani4583 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏
@nirosharohini6403
@nirosharohini6403 2 жыл бұрын
Copamana wehesa vi sitiyada darma deshanawa pawathwima gana pin digasiri labewa !
@chathurabuddika9450
@chathurabuddika9450 2 жыл бұрын
Dirgauma wewa oba wahanseta...🌼🌸💮🌼🌸💮🌸💮🙏🙏🙏🙏🙏
@yapapiyaseeli3294
@yapapiyaseeli3294 2 жыл бұрын
🙏🙏🙏❤️
@NINARAtravel
@NINARAtravel 2 жыл бұрын
🙏🙏🙏!
@senarathbalasooriya8800
@senarathbalasooriya8800 Жыл бұрын
Watina daham tikak
@nuwanchamara8768
@nuwanchamara8768 2 жыл бұрын
Sadhu...sadhu ...sadhu....
@studywithchamu5
@studywithchamu5 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@Puja-yu2pq
@Puja-yu2pq 2 жыл бұрын
🙏
@anuradammika1390
@anuradammika1390 2 жыл бұрын
🏵️🏵️🏵️
@Moonbow3000
@Moonbow3000 2 жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@weslymahanama6403
@weslymahanama6403 2 жыл бұрын
තිබෙන දුකින් නිදහස් වීමට බාහිර ලෝකයෙන් අපට අවශ්‍ය වන්නේ කුමක්ද? මොකුත් අවශ්‍ය නේද නැහැ? ලෝකයට බැඳෙන්නේ නැතුව සිටීමයි කල යුත්තේ. බුද්ධ වචනය මෙයයි. ලෝකයට බැඳෙන්නේ නැතුව ජීවත් විය හැකිද? පුළුවනි! ඇළුනොත් ගැටෙන්න වෙනවා “විතක්ක - විචාර” කියල දේශනා කලේ එයයි බුද්ධ වචනයට අනුව සතෙක් කියල කියන්නේ සිතුවිලි උපදින ප්‍රභවයකට. මේ සිතුවිලිවල අඩංගු මොනවාද? රූප, වේදනා, සංඥා, සංඛාර සහ විඥාණ. රූපං අනිච්චං කිව්වේ කුමකටද? තිබෙන දේ නැති වෙනවා කියන එක නොවෙයි නැති දෙයක් තිබෙනවා වගේ පෙනෙන එකටයි සර්වඥයින් වහන්සේ අනිච්චං කිව්වේ. සියළුම සතුන්, එනම් කුහුඹියාගේ සිට මහා හස්ති රාජයා දක්වා සොයන්නේ දුක නිරෝධ කරගෙන සුවපත් ජීවිතයක් ගත කිරීමටය. අපි සුවපත් කියල කියන්නේ යමකින් ලැබෙන සැප වින්ඳනයට. නමුත් එය දුක් වින්ඳනයට හැරෙනවා. එකයි අපේ සැප සෙවිල්ලේ ඉවරක් නැත්තේ. නේද? ඒක නොවෙයි සදාකාලික සුවපත් ජීවිතය ලෙස සර්වඥයින් වහන්සේ හැඳින්වුයේ. උන්වහන්සේ පෙන්වා දෙන්නේ ජීවිතයේ පැමිණිය යුතු තැනක් ගැනයි එකට කියන්නේ “විවිච්ච කාමය” හෙවත් යමකට තිබෙන්නේ සෙවනැල්ලක සැහැල්ලුවක කැමැත්ත හෝ අකමැත්තයි මට මේවා ලියන්න හිතෙන්නේ කාමය නිසා නමුත් මේ ලිවීම කාමය අඩුව ලියන්න පුළුවනි. කොහොමද? මේ ලියවිල්ල පිළිගැනීම හෝ පිළිනොගැනීම නිසා මා වෙනස් නොවී සිටීමෙන් එවිට මේ ක්‍රියාවලියට පීඩාවක් නොදේ. උදාහරණයක් ලෙස පාරේ ඇවිදින විට කෙනෙක් වෙලාව ඇහැව්වොත් තමාට නතරවී වේලාව කියන්න කාමය අවශ්‍යද? නැත එකටයි කියන්නේ "පරපටි බද්ධාමේ ජීවිකාති පබ්බජිතෙන අභිඤ්ඤන් පච්ච වෙක්ඛති" කියල. එනම්, අන් අයගේ යහපත සදහා කරන ක්‍රියා පමණයි කරන්නේ කෙරෙන්නේ. එවැනි තත්වයට කියන්නේ "විවිච්ච කාමය" කියල. එවැනි පුද්ගලයින්ට ජීවිත අපහසුවක් නැති බැවින් එවැනි පුද්ගලයින් ජීවත් වන්නේ “විවිච්ච අකුසල”යෙන්ය. "කුසලස්ස උපසම්පදා" කිව්වේ මේ සැනසීමටය. තෙරුවන් සරණයි!
@nadikalakmali4120
@nadikalakmali4120 2 жыл бұрын
Theruwn saranayi ape ,හාමුදුරුවනේ දීර්ඝායුෂ 🙏🙏🙏🙏
@rachelstar4609
@rachelstar4609 2 жыл бұрын
👏👏👏
@sugathnarashinghe7347
@sugathnarashinghe7347 2 жыл бұрын
සාධු` සාධු` සාධු`
@komarik4660
@komarik4660 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@gihankanishka2814
@gihankanishka2814 2 жыл бұрын
‌ලොව්තුරා අමාමෑණී සම්මා සම්බුදුරජාණන්වහන්සේට මගේ දිවි දෙවෙනි නමස්කාරය වේවා🙏🙏🙏🙏පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගී සුව වේවා🙏🙏🙏🙏
@tanujanaayakkara1770
@tanujanaayakkara1770 2 жыл бұрын
🙏🙏🙏
@sldream6194
@sldream6194 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@hiroshaperera6481
@hiroshaperera6481 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!!
@nimaliariyawansha652
@nimaliariyawansha652 2 жыл бұрын
🙏🙏🙏💐💐
@himendranayanajith3813
@himendranayanajith3813 2 жыл бұрын
❤️
@vishwasampath2234
@vishwasampath2234 2 жыл бұрын
🙏🙏🙏
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 18 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 3,7 МЛН
උපාසක අපරිහානීය ධර්ම | ven mawarale bhaddiya thero
1:17:46
ශෝක නොකිරීම | ven mawarale baddhiya thero
59:46
buddha puthun
Рет қаралды 37 М.
රාග ද්වේශ මෝහ කරදරයක් ද?
2:01:34
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 3,8 М.
යහපත අයහපත | ven mawarale bhaddiya thero
56:26
buddha puthun
Рет қаралды 22 М.
දියුණුව | ven mawarale bhaddiya thero
1:20:06
buddha puthun
Рет қаралды 28 М.
වැරදි හොය හොයා රස විඳම | ven mawarale bhaddiya thero
59:47