No video

ශෝක නොකිරීම | ven mawarale baddhiya thero

  Рет қаралды 37,370

buddha puthun

buddha puthun

Күн бұрын

ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි මහාමංගල සූත්‍රය

Пікірлер: 171
@hiroshaperera6481
@hiroshaperera6481 3 жыл бұрын
මේ දේශනාව ගොඩාක් ම වටිනවා ස්වාමින්වහන්ස .. නැවත නැවත ශ්‍රවනය කරලා හිත ශක්තිමත් කරගෙන නිවෙන්න උත්සාහ කරමි.
@nadeegaya5221
@nadeegaya5221 3 жыл бұрын
ඔබ වහන්සේට , ඔබ වහන්සේගේ ගුරු හාමුදුරුවන්ට , ඔබ වහන්සේගේ දෙමාපියන්ටත් ජාති ජාතිත් පින් ඔබ වහන්සේ මේ කරන උතුම් සත්කිරියාවට.... 🙏🙏🙏
@chandralathawarnakulasoori6966
@chandralathawarnakulasoori6966 2 жыл бұрын
ඔබවහන්සේගේ මෙි දේශනාවට අනුව මාගේ සිතද ශක්තිමත් කරගැනීමට උත්සාහදරමි ඔබවහන්සේට උතුමි නිර්වානඅවභෝදයම වෙිවා සාදුසාදුසාදු
@manjulatharangani3030
@manjulatharangani3030 3 жыл бұрын
සාදු සාදු සාදු ...උතුම් තුනුරුවණ්ට මාගේ නමස්කාරය වේවා,පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුශ ලැබේවා තෙරුවන් සරනයි
@kumeeperera1898
@kumeeperera1898 3 жыл бұрын
ඔබ වහන්සේගේ දේශනාව , මගේ හදවතටම කා වැදුනා. මට අත්‍යවශ්‍යම මොහොතක , මේ දේශනාව අහන්නට ලැබීම පුදුමයට කාරණයක්. හරියට යම්කිසි බලවේගයක් විසින් , මට මෙය ඇසීමට සැලැස්සුවා වගේ.. කාලයකට කලින්, බෝධිය මාවතේ පන්සලේදි , ඔබ වහන්සේව මුණගැසීමට අවශ්‍ය බව ඉල්ලා , පුංචි ලිපියක් දුන්නා ඔබ වහන්සේට මතක ඇති. එහෙත් තවමත් මට ඒ අවස්ථාව ලැබුනේ නැහැ..හාමුදුරුවනේ , හැකි නම් මට ඔබ වහන්සේගේ කාලයෙන් , පුංචි අවස්ථාවක්‌ ලබා දෙන්න... පින් සිද්ද වෙයි..
@priya83621
@priya83621 3 жыл бұрын
ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි ...තන්හාව දුකට හේතුවයි ...අපේ පින්වත් හාමුදුරුවන් නිදුක් නිරෝගි වේවා දිගාසිරි වේවා තෙරුවන් සරනයි සාදූ සාදූ සාදූ ...
@wathsalabandara5748
@wathsalabandara5748 3 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට උතුම් වු නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා මෙ ගෞතම බුද්ධ ශාසනයෙන්ම නිවන් මග අවබෝධ වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏
@sugandhivishmika
@sugandhivishmika 2 жыл бұрын
මාගේ සසර ගමන තවත් දිගු නොවේවා.සියලු සත්වයෝ සුවපත් වෙත්වා
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 3 жыл бұрын
ඔබවසෙගේ ධර්ම දේශනා අහලා ගොඩක් දෙවල් වලින් අයින් වෙන්න පුළුවන් වුණා හැමදාම ධර්ම දේශනා අහන්න තියෙනවානම් හිතට ලොකු සැනසීමක් තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට බෙහෙවින් ම පින් දිර්ඝ අයු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@niluedirisinghe4359
@niluedirisinghe4359 3 жыл бұрын
මම මේ අසන බණ මගේ අම්මට අනුමෝදනා වේවා
@indikadineth888
@indikadineth888 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් අපෙ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ බවයෙදිම උතුම් දර්මයත් අවබොද වේවා සාදු සාදු සාදු ...ඉතාමත් රමණිය බුද්ද දේශණාවක් ඔබ වහන්සේ ඉතාම සරළව අපට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් විදිහට දේශණාකලා සාදු සාදු සාදු ... 🌻🌻🌻
@sugathnarashinghe7347
@sugathnarashinghe7347 2 жыл бұрын
සාධු` සාධු` සාධු` නමස්කාරය වේවා පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට .
@suneethasurasinghe8043
@suneethasurasinghe8043 3 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ස ඔබවහසේගේ බුද්ධ දේසනා ඇසීමෙන් බොහො සිත පැහැදෙනවා හරිම කැමැත්තෙ බණ අසනවා ඔබවහන්සේට ගොඩක් පිං අපගේපැහැදෙනවා නිරෝගී සුවයලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@randikarivisarani6611
@randikarivisarani6611 3 жыл бұрын
🙏🙏🙏💎💎💎💐සියලු දෙනාටම ඉක්මනින්ම මේ සසර ගමන කෙටි කරගැනිමට වාසනාව ලැබේවා!
@madaviperera1731
@madaviperera1731 3 жыл бұрын
🌼🌼🌼🌼 සාදු සාදු සාදු පිංවත් ස්වාමින්වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණ සම්පත්තිය අවබෝධ කර ගනිත්වා.......!'🌼🌼🌼🌼🌼
@harshaniniyomali3407
@harshaniniyomali3407 2 жыл бұрын
🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන්ද්‍රයන් වහන්සේට 🙏🙏🙏
@user-wr9yi6ee7r
@user-wr9yi6ee7r 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@zigzag4984
@zigzag4984 3 жыл бұрын
ස්වාමීන් වහන්ස. මෙවෙනි vedio සෑම දිනකම අප වෙනුවෙන් ලබා දෙන්න. ඔබ වහන්සේගේ ධර්මය ඇසීම හිතට සුවයකි. සාදු සාදු සාදු. සියළු සතුන්ට උතුම් බුදු දහම තේරෙත්වා.
@champagunawansha8535
@champagunawansha8535 3 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට උතුම් වු නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා
@maduwanthipoornima7747
@maduwanthipoornima7747 3 жыл бұрын
ඔබ වහන්සේ ගේ බන අසා මා ගොඩාක් මාගෙ ජිවිතේ මම හදාගත්තා හාමුදුරුවනේ මගේ ජීවිතේ හොදම අවස්තාවේදී මට මේ දේශනාව අසන්න තරම් මන් පින්වන්තයි සාදු සාදූ
@rishani411
@rishani411 2 жыл бұрын
හිතේ සෑහෙන ප්‍රශ්න තිබුනා... මේ බන දේශනාවෙන් මගේ හිත ගොඩක් හැදුනා, ගොඩක් පිං අපේ හාමුදුරුවනේ , ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා ! බුදුසරණයි ...
@nadishadillhani3684
@nadishadillhani3684 3 жыл бұрын
දුක්කිත මේ සසරේ වෙදනාව මකා ජිවිතය ගෙන යන්න මේ දර්මාවබෝදය හේතූ වේවා..මියගින දෙමාපියනට ඥාතීන්ට මේ පිං අනුමෝදන් වේවා..තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ..
@nnsh3
@nnsh3 3 жыл бұрын
මෙපින් බෙලෙන් ඔබවහන්සේට නිදුක් නිරෝගී දිගාසිරි සුවය අත්වේවා .🌷🌷🌷🌷🌷🌷සාදූ🌷🌷🌷🌷🌷සාදූ🌷🌷🌷🌷සාදූ🌷🌷🌷🌷
@hpathirana
@hpathirana 3 жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏 සියලු දෙනාටම උතුම් වු ධර්මාවබෝධය ම ලැබේවා🙏🙏🙏
@akvimalarathna5079
@akvimalarathna5079 Жыл бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
@anushaparabodani3505
@anushaparabodani3505 3 жыл бұрын
Sadu sadu saduu .oba vahansege vatina darma desanaven godak sakthiyak mage hithata mama ada me vage deyak nisha godaaak vedanaven inna velave oba vahansege desanava esa gatune .oba vahanseta uthum niravanayama avabodha vevaa 🙏🙏🙏🙏🙏🙏
@sumudukathriarachchi1798
@sumudukathriarachchi1798 3 жыл бұрын
Parama sathya suwamin wahanse... oba wahansetath me darma deshanawata sambanda siyalu denatath boho pin sidu wewa! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lalithcrajaguru1224
@lalithcrajaguru1224 3 жыл бұрын
හැමවිටම අපිව දුකෙන් මුදවා ගන්න අපේ හිත් සනසන, ශක්තිමත් කරන ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි....🙏
@sagarikafernando6400
@sagarikafernando6400 2 жыл бұрын
Sadu sadu sadu oba vah nseta dirgu veva
@wasanakulasekara5186
@wasanakulasekara5186 2 жыл бұрын
Godak pin ape haamuduruwane 🙏🏻☸️ oba wahansege me deshanawa mage shoka una sitha niwaaluwa.
@jayanthipeiris5147
@jayanthipeiris5147 3 жыл бұрын
ඔබ වහන්සේ ට බොහොම ස්තුතියි බොහොම පිං සිද්ධ වෙනවා ..මම ගොඩාක් දුකෙන් ඉන්නෙ මගෙ පුතේක් නැතිවේලා මාසයයි...හිත හදා ගන්න මම උත්සාහ කරන්න පුළුවන් ....මේ ධර්මය දෙශනයෙන්...නැවත නැවත මම අහලා හිත හදා ගන්න පුළුවන් බොහොම පිං සිද්ධ වෙනවා ධර්මදෙශනය සංවිධානය කල අයටත් පිං අනුමොදන් වේන්න ඔනි...
@jasinthajayakody4618
@jasinthajayakody4618 3 жыл бұрын
පින් සිදුවෙයි ස්වාමීන් .වහන්සේට .මම කතෝලික මම ඔබවහන්සේගේ.බන අහල සැනසුම ලබන කෙනෙක්.මගෙ.දරුවන් මාව.ප්‍රතික්ෂේප කරල .තියෙන්නෙ.ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා .
@thilakshirupasinghe715
@thilakshirupasinghe715 3 жыл бұрын
Bohoma pin ape හාමුදුරුවනේ ඉතාමත් වටිනවා.🙏🙏🙏 සාදූ සාදූ සාදූ
@renukapriyangani2031
@renukapriyangani2031 3 жыл бұрын
බුදුසරණයි.🙏🙏🙏🙏ඇත්තටම හොද දේශාණාවක්.හිතට හොදට දැනේනවා.මා යුරෝපයේ සිට.දවසට බණ කතා තුනක් අසනවා.කොරෝණ නිසා තවම ඉන්නවා.ළමයි බලන්න ඇවිත්.ලංකාවට එන්න බැරිව අපේ හාමුදුරැවනේ.අවුරැද්දක් තිස්සේ හොද බණ කතා ඇසුවා.පිං.හිතට හරිම සනිපයි මෙබණි.😔😔😔😔😔😔😔😔
@Twinkle_beauty
@Twinkle_beauty 3 жыл бұрын
තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස ....දීර්ඝායුෂ ලැබී තවදුරටත් ධර්ම ප්‍රචාරණයේ යෙදී ඔබ වහන්සේ පතන්නා වූ මාර්ගඵලයක් ලබා සැනසීමට මේ පින හේතු වේවා....සාධු සාධු සාධු..!!!!!!
@nayanakulathunga4026
@nayanakulathunga4026 3 жыл бұрын
තෙරැවන්සරණයි හාමුදුරුවනේ . මගේ මහත්තයා නැතිවෙලා මාස පහයි. මගේ හිත හැදෙයි කියලා හිතෙනවා. නිතරම මේ දේශනා ව ශ්‍රවණය කරලා ඔබවහන්සේගේ උපදෙස් අනුගමනය කිරීමට උත්සහ ගන්නෙමි. ඔහුටත් මාගේ උත්සහය මත සහ රකින්නාවු සීලය තුලින් නිවන් සුව ලැබේවා.
@sachiththraruwanthi6182
@sachiththraruwanthi6182 3 жыл бұрын
අනේ ස්වාමීන් වහන්ස මම ජීව්තේ ලොකු ගිනි ගොඩක් උඩ ජීවත් වෙන කෙනෙක්. ඔබ වහන්සේට පුලුවන් නම් මට පිහිටක් වෙන්න මට පුලුවන් නම් ඔබ වහන්සේගෙන් උපදෙස් ටිකක් ලබා දෙන්න. මට මෙ ජීව්තේ මෙ ගින්ඩරෙන් නිදහස් වෙන්න පිහිටක් වෙන්න. ඔබ වහන්සේට පින්සිද්ද වෙනව.
@tharuniishara259
@tharuniishara259 3 жыл бұрын
තෙරුවන් සරනයි.මාගේ අම්මා අප්පච්චි ට දීර්ගායු වේවා
@nirmalimudannayaka2384
@nirmalimudannayaka2384 Жыл бұрын
🙏සාදු සාදු සාදු ....
@jasinthajayakody4618
@jasinthajayakody4618 3 жыл бұрын
පින්.සින්දු වෙයි.හාමුදුරුවනේ මම දුවට ආදරේ නිසා විදවන කෙනෙක් අද .ඉදල.මම විදින් නෑ.මම කතෝලික .දුව මගෙන් ඈත් වෙනකොට මට.දරාගන්න .බෑ. අද .සිටව්හෙම.නෑ
@travelwithmyloveachie-sami9883
@travelwithmyloveachie-sami9883 3 жыл бұрын
Obage duka ikmanin nathi wewa.....! Budusaranai jesu pihitai
@iranirathugama2502
@iranirathugama2502 3 жыл бұрын
මේ දේශනය ශ්‍රවනය කරන මොහොත වනවිට මම පුදුම විදිහට දින දෙකක් තිස්සේ සිත්වේදනාවෙන් අඬමින් ඉන්නෙ මම විදෙශ්රටකට ආවෙ ඉක්මනින් නැවතලංකාවට යන්නයි කොරෝනා ප්‍රශ්නය නිසා යන්න බැරිව ඉන්නවා මම ආදරෙන් හදපු සුනඛයා බලා⁣ගන්න කෙනෙක්ව තියලා ආවත් අසනීපතත්වයක් නිසා වසර එකොලහාක් තිස්සෙ මම ආදරෙන්රැකබලාගෙන අතිදැඩිකල සුනඛයා ඊයෙ මියගියා දැඩිසේ දුකින් වේදනාව දරාගන්න බැරිව ඉන්න මොහොකක තමයි මේ දේශනය ශ්‍රවනය කරන්න ලැබුනෙ කතෝලික භක්තිකයෙක් වන මම මෙය දෙතුන්වතාවක්ම ශ්‍රවනය කරමින් උත්සහා දරනවා සිතේ තිබෙනමේ දුක වේදනාව දුරැකරගන්න සාදු සාදු සාදු🙏
@lahirudissanayaka4949
@lahirudissanayaka4949 3 жыл бұрын
kzbin.info/www/bejne/iaiyimdof7xlnLc me link eken gihin ahanna sansimak labevi.
@tamara19631
@tamara19631 3 жыл бұрын
harema wadagath water darmadeshanawak, hodata therenna deshana karanava,oba wahanseta theruwan saranai sadakla.uthum nirwanaya awaboda wewa....
@wajiraathuraliya9320
@wajiraathuraliya9320 3 жыл бұрын
අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏💐
@samanthirupasinha6095
@samanthirupasinha6095 3 жыл бұрын
ඇත්ත හාමුදුරුවනේ ...මම මගේ කියන හැමදේම.නිසයී.මේ ගැටුම...🥺
@warunaayesh6831
@warunaayesh6831 3 жыл бұрын
Sadu sadu sadu ape hamuduruwane sundara niwanama awaboda weva apiwa dukin mudawaganna uthsahakarana weyamata pin. ada me buddasasanaya nethtan vinasawei.
@maladeeshan1204
@maladeeshan1204 Жыл бұрын
සාදු!සාදු!!සාදු!!!
@anestafernando2812
@anestafernando2812 3 жыл бұрын
Oba wahansege desana walata mama hari kemathi.oba wahanseta theruwan saranai.!!!!!!!!
@nilminibandara7946
@nilminibandara7946 3 жыл бұрын
අනේ සුවාම්න් වහන්ස මම මගේ සුවාමි පුරැසයාගේ අනියන් සම්බන්ධය නිසා ගොඩාක් දුක් ව්දින ගැහැනියක් ඔහුගේ වෙනස්කම් මට දාරාගන්නබැ මේ වගේ දෙසන අහලාම හිත හදාගෙන පුලුවන් ටිකක් හෝ මේ සම්බන්ධ බණ් නිතරම දෙසනා කරන්න ඔබවහසේට නිදුක් නිරෝගී ජිව්තයක් ලැබේවා
@shriromidarmarathna9675
@shriromidarmarathna9675 3 жыл бұрын
Maloka sansimak athi thanak uwoth aaa nirmala budubana pamanaiiii ....nubawahnasaga bana padayak asanawa keyanna kanata mee pani binduwak watanawa sa dananawa 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@malathiniwarthana1647
@malathiniwarthana1647 3 жыл бұрын
Bohoma pin oba wahnseta.Theruwan saranai hamuduruwane.
@omanmuscat8273
@omanmuscat8273 3 жыл бұрын
සාදු සාදු සාදු
@neelamanieweerasinge3386
@neelamanieweerasinge3386 3 жыл бұрын
Tharuwan saranai ape hamuduruwane .niduk nirogi dirgau weewa .parathaniya bodoyakin niwan awabodaya boho dura noweewa.b.s
@mangalikamangalika1414
@mangalikamangalika1414 3 жыл бұрын
Sadu sadu sadu 🌷🌼 theruwan Sarani pinwath swamin wahanseta niduk nirogi suwaya lebewa sadu sadu sadu 🌷🌹🙍🌼🌸🌷💐🌹🙍🙎🌷🌼🌷🌼🌸🌻🙍 🙍🙎🙎
@komarik4660
@komarik4660 Жыл бұрын
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
@pramadasakuwait6635
@pramadasakuwait6635 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@lakmalichandima3990
@lakmalichandima3990 3 жыл бұрын
Oba wahanseta niduk nirogi suwaya lebewa
@icbandara4182
@icbandara4182 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ පින්වත් ස්වාමීන් වහන්ස!!!
@dongunasekara1777
@dongunasekara1777 3 жыл бұрын
🙏🙏🙏 Theruwansarani Ape Hamuduruwanta
@mystudioshr2460
@mystudioshr2460 3 жыл бұрын
Jeewitheta loku awabodhayak lebuna Ape Hamuduruwane....
@sriyanipeiris7624
@sriyanipeiris7624 3 жыл бұрын
Obawahansege kathawa saththayai itha watinawa God bless you budu saranai🙏🙏🙏👍👍👍
@hwajira572
@hwajira572 3 жыл бұрын
Wadagath
@VK-gx7fr
@VK-gx7fr 3 жыл бұрын
sadu sadu oba wahanseta deeraga ayush labewa
@sugandhivishmika
@sugandhivishmika 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවෝ
@reldafrancisca7235
@reldafrancisca7235 2 жыл бұрын
Aththa Aththa 100% obata pin
@MalikaMalika-rn6it
@MalikaMalika-rn6it 3 жыл бұрын
සාධූ සාධූ සාධූ ..තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට
@hwajira572
@hwajira572 3 жыл бұрын
U.m
@sriyanthisriyanthi7620
@sriyanthisriyanthi7620 3 жыл бұрын
Teruwan sarani ape suwamin wahanseta obawahansege desanawalata ma sawan danna itanath pahadili sitakini ape jiviteta wadagat dewal nitarama dasana karana obawahanseta saktiya dahiriya labewa ma saudi sita
@Tottoch
@Tottoch 3 жыл бұрын
පිං සිදු වේවා ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@irashan5949
@irashan5949 3 жыл бұрын
සියක් ආයු ලැබේවා පින්වත් හිමියන්ට! තෙරුවන් සරණයි!🙏🙏🙏
@ven.kalahesumanawanshather6200
@ven.kalahesumanawanshather6200 3 жыл бұрын
තෙරුවන් සරණයි හිමියනි.
@sadunprasannasadunprasanna4726
@sadunprasannasadunprasanna4726 3 жыл бұрын
තෙරඅවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏...
@yfyfgg2603
@yfyfgg2603 3 жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilkasanjeewani6369
@dilkasanjeewani6369 3 жыл бұрын
තෙරුවන් saranai ape හාමුදුරුවනේ
@subhanisaranga
@subhanisaranga 3 жыл бұрын
Bohoma pin ape hamuduruwane. Sadu! Sadu! Sadu!
@umashaprabodhani8300
@umashaprabodhani8300 3 жыл бұрын
😭😭😭 මගෙ හිත හදා ගන්න උදව් කරන්නකො..දෙයියනේ..මගෙ Bf මාව රැවැට්ටුවා..මං මැරෙයි..ඒත් මේ බුද්ධ දේශනා ඇහෙද්දි මට ජීවිතේට මොකුත් කරගන්න බෑ...
@anuanu5662
@anuanu5662 3 жыл бұрын
kzbin.info/www/bejne/fJmQqH-bir-Lr7s
@anuanu5662
@anuanu5662 3 жыл бұрын
kzbin.info/www/bejne/rnLLeYaNlMyVjpI
@anuanu5662
@anuanu5662 3 жыл бұрын
මේ උතුම් ධර්ම දේශනාවන් අහල ජිවිතේ මුල ඉදල පටන්ගන්න. උතුම් ථෙරවාද ධර්මය අපිට අසන්නට පින්වත් සත්පුරුෂ ධර්ම දේශකයන් වහන්සේලා අපේ පිනට අපිට මේ උතුම් ධර්මය ලැබිල තියෙන්නේ එනිසා ධර්මය ජිවිතේට ගලපාගෙන ලස්සනට ජිවිතේ ගෙවන්න. තෙරුවන් සරණයි පුතේ ඔයාට.
@umashaprabodhani8300
@umashaprabodhani8300 3 жыл бұрын
@@anuanu5662 😭😭😭 ඔව් මේ බුද්ධ ධර්මය නිසා තමයි මැරෙන්නෙ නැතුව මේම හරි ඉන්නෙ මං
@umashaprabodhani8300
@umashaprabodhani8300 3 жыл бұрын
@@anuanu5662 පින්
@niroshapriyadharshani7446
@niroshapriyadharshani7446 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .🙏🙏🙏🙏🙏🙏
@madhugunawardhana1045
@madhugunawardhana1045 3 жыл бұрын
Ape hamuduruwanta bohoma pin
@yaashikumar3329
@yaashikumar3329 3 жыл бұрын
Hitha niwanna me bana padhayak athi ape haamuduruwane.
@niroshabasnayake7088
@niroshabasnayake7088 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@hasiruka2528
@hasiruka2528 3 жыл бұрын
Godak watina bana dasanawak
@ghsdyj90
@ghsdyj90 3 жыл бұрын
Sadhuu sadhuu sadhuu.🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹
@devikaweragoda2672
@devikaweragoda2672 3 жыл бұрын
තෙරුවන් සරනයි ඔබවහන්සේට... !
@priyadarshanachandrasena2062
@priyadarshanachandrasena2062 Жыл бұрын
Sadu..sadu..sadu!!!
@dammidammi7256
@dammidammi7256 3 жыл бұрын
Sadu sadu tharuwan saranai
@ramyakanthi226
@ramyakanthi226 3 жыл бұрын
Sadu sadu sadu oba wahanseta dirgausa labewa .🙏🙏🙏
@plitehuawhuaw8248
@plitehuawhuaw8248 3 жыл бұрын
සාදු සාදු සාදු .ඔබ වහන්සේ නිදුක් වෙවා නිරෝගී වෙවා සුවපත් වෙවා දිර්ඝයුුස ලැබේවා .තේරුවන් සරනයි
@nilanthiwijetilleke7965
@nilanthiwijetilleke7965 3 жыл бұрын
Theruwan saranai!!!☸️
@hashisharangi3931
@hashisharangi3931 3 жыл бұрын
Sadu sadu sadu mama godak dukin eana kanak
@roshanshantha4462
@roshanshantha4462 3 жыл бұрын
Budu saranai hamuduruwane🙏🙏🙏🙏🙏🙏🙏
@mystudioshr2460
@mystudioshr2460 3 жыл бұрын
Oba wahanse Matanam Pinak
@chandrayatigammana3713
@chandrayatigammana3713 3 жыл бұрын
🙏🙏🙏 Theruwan sarani obawahanseta bohoma pin
@sriyanipriyanthika3133
@sriyanipriyanthika3133 2 жыл бұрын
Ape hamuduruwane,apata thawath kenekwa ithamath apriyainam, dakinnawath akamathinam, namuth ema kena samaga jeewath wenna sidu welanam,kohomada ape hamuduruwane api sitha hadaganne
@ashokabandara87
@ashokabandara87 3 жыл бұрын
🙏🙏🙏 සාධු සාධු සාධු 🙏🙏🙏
@wajirasadaruwan4664
@wajirasadaruwan4664 3 жыл бұрын
අපෙ හාමුදුරුවන්ට යහපතක්ම වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kalyanidee9004
@kalyanidee9004 3 жыл бұрын
Mane..hamadama..oba.wansege.desana..ahanawA.sadu.sadu
@dkprotection457
@dkprotection457 3 жыл бұрын
Awasarai ape hamuduruwane Mata podi udauwak karala dennako
@chathuliyanaarachchi4783
@chathuliyanaarachchi4783 3 жыл бұрын
sadu sadu sadu
@upekshalasandamali3267
@upekshalasandamali3267 3 жыл бұрын
සාධු සාධු සාධු තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
@thilinikanchana261
@thilinikanchana261 3 жыл бұрын
ඔබවහන්සේට ගොඩක් පින්
@dammipiris6814
@dammipiris6814 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@kanthibethmage7566
@kanthibethmage7566 2 жыл бұрын
Sadu sadu sadu
@RaniRani-bh2eh
@RaniRani-bh2eh 3 жыл бұрын
සාදුසාදුසාදු...
@dammipiris6814
@dammipiris6814 3 жыл бұрын
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 20 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 81 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 19 МЛН
තෝරාගැනීම | ven mawarale baddhiya thero
1:08:55
buddha puthun
Рет қаралды 29 М.
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 20 МЛН