සසර හතුරන් පසුපස එන හැටි ,, ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි ven mawarale baddhiya thero

  Рет қаралды 115,149

buddha puthun

buddha puthun

3 жыл бұрын

ven mawarale baddhiya thero

Пікірлер: 363
@restyishan2779
@restyishan2779 3 жыл бұрын
තෙරුවන් සරණයි !! පින්වත් ස්වාමීන්වහන්ස .ඔබ වහන්සේ පතන බෝදියකින් නිවන් අවබෝධ වේවා !!....... සාදු 🙏🌹 සාදු 🙏🌹 ....
@chandranijayathilaka5869
@chandranijayathilaka5869 3 жыл бұрын
සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏
@moragaspitiyekumarii8059
@moragaspitiyekumarii8059 3 жыл бұрын
තෙරුවන් සරණයි! ඔබ වහන්සේට 🙏 ඔබ වහන්සේගේ යෝජනාව ඉස්මුදුනෙන්ම පිළිගන්නවා. උතුම් නිර්මල බුදු දහම ලොව දසදෙස පැතිරේවා,!!! සාදු 🙏සාදු 🙏 සාදු 🙏,
@niroshagodakanda9268
@niroshagodakanda9268 3 жыл бұрын
ගරු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ! සුමදුරු ධර්ම දේශනය බැති සිතින් අනුමෝදන් වුනෙමු .
@nilminisenanayake3164
@nilminisenanayake3164 3 жыл бұрын
හිතට සැනසීමක් දැණුනා හාමුදුරුවනේ ඔබ වහන්සේට අනේක වාරයක් පින් සිදු වෙනවා ! උතුම් වූ නිර්වාණ දොරටුව විවර වේවා ! යි ප්‍රාර්ථනා කරනවා . සාධු ! සාධු !! සාධු !!!
@maliniitaly8860
@maliniitaly8860 3 жыл бұрын
ගරු සවාමින්වහන්සෙට දිර්ඝායුස ලැබෙිවා හිතනිවාගන්න බන ඇසුවා බොහෝ පින් තෙරැවන් සරනයි
@a.s.w.9619
@a.s.w.9619 3 жыл бұрын
ඔබ වහන්සේට බුදු බව අත් වේවා.. 🙏🙏 අවශ්‍යම මොහොතක මේ බණ අහන්න ලැබුනා... 🙏🙏🙏
@sisirakumarage7039
@sisirakumarage7039 3 жыл бұрын
සාදු...සාදු...සාදු...බුදු පුතුනේ ඔබ වහන්සේගේ ධර්මදේශනා මට මගේ හිත හදාගන්න උපකාරයක්.ඔබ වහන්සේට නීරෝගී සුවය ලැබේවා...
@Abeysinghe5934
@Abeysinghe5934 2 жыл бұрын
මට ගොඩක්ම බලපාලා තියෙන කරුණක් ගැන ස්වාමීන් වහන්සේ දේශනා කලේ.මම නිතරම මෙි බණ ටික අහලා මගේ හිත ගොඩක් දුරට හදාගත්තා.මගේ හිත නිවාගන්න ලොකු උපකාරයක් මෙි දේශනාව.ගොඩක් පිං අපේ හාමුදුරුවනේ.ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිර්වාණාවබෝධය ලැබෙිවා..!!!🙏🙏🙏🙏
@beatriceperera5111
@beatriceperera5111 3 жыл бұрын
අද මං ගෙවන යම් දුකක් ඇත්නම් පෙර සංසාරේ කල කී දේ. එය යතාර්ථයක් බවත් ඒ දුකට කවුරුත් වැරදි නොවන බවත් ඔබ වහන්සේ මේ පහදා දුන් මේ අනුශාසනාව මගේ ජිව්තේට සැනසිමක් වුනා. ඔබ වහන්සේට අනේක වාරයක් පිං 🙏🙏🙏
@MudithaTV10
@MudithaTV10 3 жыл бұрын
තෙරුවන් සටණයි ! උතුම් සම්බුද්ධ ධර්මය ශ්රවණය කිරීම සඳහා Merit TV KZbin චැනලය Subscribe කර අප හා එකතු වන්න kzbin.info/door/rKdTyRgcTHN6L_jXpw3RSQ අපාය හා දිව්ය ලෝක හුදු සංකල්ප ද ? kzbin.info/www/bejne/kIqte2Okj6p4eJY කුමක්ද මේ කඨින චීවරය කියන්නේ? kzbin.info/www/bejne/aZO9YYeOh95sgqs ස්ත්රීත්වය කුසලයක් ද? අකුසලයක් ද? kzbin.info/www/bejne/oX7Po32mbdNkqa8 භික්ෂුවකගේ භූමිකාව. kzbin.info/www/bejne/a5mnhWamZbiKhrs ආදරය. kzbin.info/www/bejne/lYWweKmGa5ppl6M
@manujadharmasena5080
@manujadharmasena5080 3 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් චතුරාය්‍ය සත්‍ය අවබෝධයට මේ කුසල් හේතු වේවා. මමද මේ ලෙස ඉන්නට උපරිම උත්සාහ දරමි.නමෝ බුද්ධාය . කොන්දේසි නැතුව සමාව දෙමි. එය ඉතිං නිවට කම ලෙස දකිතත් මම එසේ සිටිමි.
@user-tx8ji8qn5n
@user-tx8ji8qn5n 3 жыл бұрын
පිංවත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ දේශනා කරන විදියට මමත් දවසට එක පාරක් දර්ම දේශනයක් අහනවා. හිතට ගොඩක් සනසීමක් දනෙනව. ඔබ වහන්සේට ගොඩක් පිං. නිරොගී සම්පත් උදා වේවා. 🙏🙏🙏🙏
@MudithaTV10
@MudithaTV10 3 жыл бұрын
තෙරුවන් සටණයි ! උතුම් සම්බුද්ධ ධර්මය ශ්රවණය කිරීම සඳහා Merit TV KZbin චැනලය Subscribe කර අප හා එකතු වන්න kzbin.info/door/rKdTyRgcTHN6L_jXpw3RSQ අපාය හා දිව්ය ලෝක හුදු සංකල්ප ද ? kzbin.info/www/bejne/kIqte2Okj6p4eJY කුමක්ද මේ කඨින චීවරය කියන්නේ? kzbin.info/www/bejne/aZO9YYeOh95sgqs ස්ත්රීත්වය කුසලයක් ද? අකුසලයක් ද? kzbin.info/www/bejne/oX7Po32mbdNkqa8 භික්ෂුවකගේ භූමිකාව. kzbin.info/www/bejne/a5mnhWamZbiKhrs ආදරය. kzbin.info/www/bejne/lYWweKmGa5ppl6M
@s.weerasingheweersinghe495
@s.weerasingheweersinghe495 3 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරනයි .ඔබ වහන්සෙට නිවන් මාර්ගය අවබොද වෙත්වා බුදු සරනයි
@malimarasinghe6748
@malimarasinghe6748 3 жыл бұрын
ඔබ වහන්සේට නිරෝගි දීර්ඝායුෂ ලැබෙිවා .තෙරුවන් සරණයි .
@salaniratnayaka4099
@salaniratnayaka4099 3 жыл бұрын
පින්වත් හාමුදුරුවනේ ඔබවහන්සේ දෙසන කරන දර්ම දෙසනාව.මගෙ හිත සුවපත් වෙනවා ඔබවහන්සේට නිදුක් නිරොගි ත් නිර්වාන සුවය අවබොද වෙවා සාදු සාදු සාදු
@kmilsaod1925
@kmilsaod1925 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ධර්මය අපට අසන්න සැලසූ අයට ගොඩාක් පින්
@sriyaniperera815
@sriyaniperera815 3 жыл бұрын
Godak pin hamuduruwane oba wahanse kiyana vidiyata tamai mama godak velawata inne ada tawatt hitata daire lebuna godak pin hamuduruwane teruwan saranai
@malieakanayaka8886
@malieakanayaka8886 3 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් සුවාමින්වහන්සෙට නිදුක් නිරොගි දිර්ඝාඅයුස ලැබේවා ඔබ වහන්සේට් මගේ නමස්කාරය වේවා හිතට සැන්සිමක් ලැබේනවා මෙ බන අහනකොට
@ashanranasinha1551
@ashanranasinha1551 3 жыл бұрын
හිත සැහැල්ලු උනා
@gunathen3775
@gunathen3775 3 жыл бұрын
ගරු තර ස්වාමින් වහන්ස ඔබ වභන්සෙට නිරෙගි වෙවා සුවපත් වෙවා නීවන් දෙරටුවම ඇරෙව්වා
@jayanisurendra4495
@jayanisurendra4495 3 жыл бұрын
ඉතාමත් වටිනා බනක් පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන්සරනයි 🙏🙏🙏🙏
@indikadineth6917
@indikadineth6917 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් අපෙ ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා ඉක්මන් බවයෙදිම උතුම් දර්මයත් අවබොධ වේවා සාදු සාදු සාදු 🌻🌼🌹🌻🌼🌹
@kalaniuluwatte4275
@kalaniuluwatte4275 3 жыл бұрын
අැත්තම තමයි හාමුදුරුවනේ. කෙනෙකුට හැදෙන්න හොද බන කතාව.
@rohinivijesinha3808
@rohinivijesinha3808 3 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තේරුවන් සරණයි
@ranjithabeysiri4946
@ranjithabeysiri4946 3 жыл бұрын
සාදු !සාදු !සාදු !තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවනේ !
@Dilru6666
@Dilru6666 3 жыл бұрын
ඔබවහන්සේට අපගේ නමස්කාරය වේවා ...සාදූ ..සාදූ ..සාදූ 🙏🙏🙏☸️
@nelumkumari2828
@nelumkumari2828 3 жыл бұрын
අප සුවාමින් වහන්සේට නිර්වානඅවබෝධයම වෙිවා ධර්මානුකුලව ලබාදෙන දහමිදැනුම අති විශෂ්ටයි, ඔබ වහන්සේට නමස්කාර වෙිවා 🙏🏻🙏🏻🙏🏻sadu sadu sadu
@punaraseshani
@punaraseshani 3 жыл бұрын
සංසාරයේ උපදිනතාක් මෙවැනි දුක් වලට මුහුණ දීමට අපහට සිදුවෙි මෙි දුක් දුරුකර ගැනීමෙි එකම මග නිවන් දැකීමයි .ඔබ වහන්සේගේ මෙි ධර්ම දේශනාව තේරුම් ගතහැකි පුද්ගලයන්ට ඉතා වැදගත්වෙි.තෙරුවන් සරණයි! තව තවත් උතුම්වු දමි දෙසීමට ශක්තිය ධෛර්යය නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබෙිවා !!!
@geethamolligoda9087
@geethamolligoda9087 3 жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේට දීර්ගායුශ ලැබේවා !!! 🙏🙏🙏
@shantikandy2372
@shantikandy2372 3 жыл бұрын
බොහොම පින් අපේ හාමුදුරුවනේ .දිර්ඝායුෂ වේවා .නිදුක් නිරෝගී වේවා .තෙරුවන් සරණයි !!
@ruveerandy3740
@ruveerandy3740 3 жыл бұрын
සදු සාදු සදු !!! තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ . බොහෝ කුසල් අත් වේවා අපේ හාමුදුරුවනේ !!!
@vijitharathnayake6113
@vijitharathnayake6113 3 жыл бұрын
බුදු සරණයි අපෙ හාමුදුරුවනේ ...!! හිතට සැහැල්ලුවක් දැනුන...🙏🙏🙏
@pathmavithanage8240
@pathmavithanage8240 3 жыл бұрын
🙏🙏🙏🙏🌼 සාදූ! සාදූ!! ඔබවහන්සේගේ දේ ශනාව තුළින් , සමාජගතව පවත්නාවූ, හැසිරීම් වේදනාකාරී ලෙස චිත්තසන්තානයට බලපෑම් කරන ආකාරය පැහැදිලි කර දෙනු ලැබුවා.ඒ කලකිරීම හමුවේ ක්‍රියා කරන ආකාරය ඉතා පැහැදිලි ලෙස මෙම උතුම් ධර්ම දේශනාව තුළින් පැහැදිලි කර ඇත.ගරුස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා!!
@surangaprabath7003
@surangaprabath7003 3 жыл бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරණයි ගරු පිංවත් සුවාමින් වහන්සේට මාගෙ නමස්කාරය වෙිවා නමො බුද්ධාය සිියලුම ලොක සත්වයාම සුවපත් වෙිවා නමො බුද්ධාය
@ayeshakumare9416
@ayeshakumare9416 3 жыл бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේ ට.මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලැබේවා සාදු සාධු සාධු (2020 11 11.කුවේට්)
@wajiraathuraliya9320
@wajiraathuraliya9320 3 жыл бұрын
පින්වත් අපේ හාමුදුරුවනේ ඉතාමත් වටිනවා බනක් තෙරුවන් සරණයි 🙏🙏🙏💐
@laksirikumara547
@laksirikumara547 3 жыл бұрын
හරියටම මා කාලයක් සෙවු පිලිතුර අද ලැබුණා බොහෝ පිං අපෙ හාමුදුරුවනේ සාදු සාදු සාදු...................
@piyanthypiya2407
@piyanthypiya2407 3 жыл бұрын
අපේ හමුදුරැවෙනේ ගෙඩක් පින් හරිම අසවෙන් අහගේන හිටියා මමඩුබයි
@ajanthakumari3966
@ajanthakumari3966 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මගේ හිත හදාගෙන ඉන්න බුදු පියාණන් වහන්සේගේ බුදු බණ අහන්න ඔබ වහන්සේගේ දේසනාවේ අනුහසින් මට හැකි වේවා
@rohenypuspalata2160
@rohenypuspalata2160 3 жыл бұрын
🙏🙏🙏සියලු දෙනාටම මේ ධර්මය ජීවිතයේ යහපත පිණිසම හේතු වේවා සාදු සාදු සාදු නමෝ බුද්ධාය
@dammikapadmini3807
@dammikapadmini3807 2 жыл бұрын
Ssdu sadu
@rupavathisrilanka1693
@rupavathisrilanka1693 3 жыл бұрын
Therywan saranai apa penwath swamen wahansa bohoma penn sadu sadu saduu
@malaniranasingha5239
@malaniranasingha5239 3 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු
@ORASTITCH
@ORASTITCH 3 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හමුදුරුවනෙ
@dipthilatha1669
@dipthilatha1669 3 жыл бұрын
Aththa ape hamuduruwane oba wahanseta niduk nirogi deergaayusha lebewa sadu sadu sadu
@camilaganegoda9773
@camilaganegoda9773 3 жыл бұрын
ගරු ස්වාමින්වහන්ස ඔබට තෙරුවන් සරනයි
@nilukarajasekara5967
@nilukarajasekara5967 3 жыл бұрын
ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ .බුදු සරණයි ඔබ වහන්සේ ට හිත රිදෙන මෙ දෙවල් සිද්ද වෙද්දි අයෙත් ආයෙත් මෙ බණ ටික අහලා ඉවසන්න උත්සාහ කරනවා 🙏🙏🙏🙏🙏🙏🙏
@dinishimaheshika4083
@dinishimaheshika4083 3 жыл бұрын
අනේ කොතරම් උපකාරී වෙනවද, ඔබවහන්සේ දේශනා කරන මේ දහම් කරුණු.... අපේ ජිවිතවලට..... ඔබවහන්සේ දේශනා කරන මේ දේශනාවන් හරිම වටිනවා අපේ හාමුදුරුවනේ....බොහොම පිං .....තෙරුවන් සරණයි...!
@MudithaTV10
@MudithaTV10 3 жыл бұрын
තෙරුවන් සටණයි ! උතුම් සම්බුද්ධ ධර්මය ශ්රවණය කිරීම සඳහා Merit TV KZbin චැනලය Subscribe කර අප හා එකතු වන්න kzbin.info/door/rKdTyRgcTHN6L_jXpw3RSQ අපාය හා දිව්ය ලෝක හුදු සංකල්ප ද ? kzbin.info/www/bejne/kIqte2Okj6p4eJY කුමක්ද මේ කඨින චීවරය කියන්නේ? kzbin.info/www/bejne/aZO9YYeOh95sgqs ස්ත්රීත්වය කුසලයක් ද? අකුසලයක් ද? kzbin.info/www/bejne/oX7Po32mbdNkqa8 භික්ෂුවකගේ භූමිකාව. kzbin.info/www/bejne/a5mnhWamZbiKhrs ආදරය. kzbin.info/www/bejne/lYWweKmGa5ppl6M
@lekamlagenandawathi4948
@lekamlagenandawathi4948 3 жыл бұрын
සාදු සාදු සාදු හිත හදා ගන්න පුලුවන් හොද බනක් ඇහුවා ඔබ වහන්සේට බොහෝම පිං ඉක්මනින්ම නිවනේ දොරටු ඇරේවා
@warunikavindyaKavi
@warunikavindyaKavi 3 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻
@daacg2381
@daacg2381 3 жыл бұрын
Teruvan saranai
@darshanthijayarathna320
@darshanthijayarathna320 3 жыл бұрын
දහසක් මානසික පීඩා විදින මිනිසුන්ගේ සිත් සතන් නිවා සනහන ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ මේ කරන්නාවු ධර්ම දානය චිරාත් කාලයක් සිදු කිරීමට සියලු ශක්ති දහිරිය ලැබේවා 🙏
@jflowersart6179
@jflowersart6179 3 жыл бұрын
ගොඩාක් වටින ධර්ම දේශනාවක්.තෙරුවන් සරණයි ඔබවහන්සේට...
@dameshikanishanthi5668
@dameshikanishanthi5668 3 жыл бұрын
sadhu sadhu.sadhuuu...oba wahanseta thruwan saranai.
@anjaleeanju3391
@anjaleeanju3391 3 жыл бұрын
ඔබ වහන්සේගේ මේ දේශනාවට බොහොම පින් අපේ හාමුදුරුවනේ. හරියටම ජීවිතේ අත‍රමං කරපු, අතරමං වෙච්ච ප්‍රශ්නෙකට පිලිතුරක් ලැබුනා වගෙයි හිතට දැනෙන්නෙ. ගොඩක් අය අන් අයට උදව්, උපකාර කරලා අන්තිමේදි මානසිකව වැටිච්ච අය ඉන්නවා අපේ හාමුදුරුවනේ.. ඒ අය අවසානේ අපි එහෙම දෙයක් කලාද කියලා මතකවත් නෑ. අඩුම ස්තූති කියන්නවත් තරම් හිතක් නෑ. එයාලට ඕනේ දේ අපි අතින් උනාම අපිට පෙන්නනේ හිටියටත් වඩා ලොකු මාන්නයක්,උඩගු කමක් හිතේ මවන්. මේ දේශනාව අවසානේ හිතට ගොඩක් ලොකු සැහැල්ලුවක්, සැනසීමක් ලැබෙනවා. අපි කෙනෙකුට යම් උදව්වක්,උපකාරයක් කලොත් අනිත් අතට එයාලගෙ හිනාවක් වත් බලාපොරොත්තු නොවෙන විදියට මේ දේශනාව ලොකු ශක්තියක් උනා. ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා...!!! තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏
@poornimakalhari312
@poornimakalhari312 3 жыл бұрын
සාදු 🙏සාදු🙏සාදු🙏
@ulnirmala2833
@ulnirmala2833 3 жыл бұрын
බුදු සරණයි හාමුදුරුවනේ සිතට සහනයක් දෙන දේශනයක්
@user-ig1re7ly8j
@user-ig1re7ly8j 3 жыл бұрын
අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට නමස්කාර වේවා . හොදින් අවබෝධය ලැබිය හැකි ඔබ වහන්සේ ගේ දේසනය පැයකට පමන් සීමා නොකිරීමට ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. එම ඉල්ලීම වරදක් නම් හෝ පවක් සිදුවේනම් අපෙ හමුදුරුවනේ මේ සංසාරයේ අතරමන් වී සිටින ධර්මය සොයමින් සිටින මා හට තුනුරුවනේ සමාව ඇයද සිටිමි. කුවේට් දේසයේ සිට.
@bepositivelovenature5418
@bepositivelovenature5418 3 жыл бұрын
Budu saranai ape hamuduruwanta..........
@vineethasenevirathna8803
@vineethasenevirathna8803 3 жыл бұрын
ඔබ් වහන්සේට බොහෝ කුසල් අත්වෙව! 🙏🙏I
@DinushaDeepani1047
@DinushaDeepani1047 2 жыл бұрын
මගේ ජිව්තයට ගොඩාක් වටිනවා ස්වාමින් වහන්ස හිතට පූදුම සැනසිමක් මගේ ඉදිරි ගමනට ගොඩාක් වටිනවා.ඔබ වහන්සේට ගොඩාක් පින් , දීර්ගායු වේවා! තෙරුවන් සරනයි!🙏🙏🙏🙏
@hewahattagemarshalimportan7103
@hewahattagemarshalimportan7103 3 жыл бұрын
ඉතාමත්ම වටිනා කියන බණ දේශනාව ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@thusakumarigunaratna6303
@thusakumarigunaratna6303 3 жыл бұрын
සාදු... සාදු. සාදු
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 3 жыл бұрын
දීගායු වේවා 🙏 හිමියනි 🌹
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
සාදුසාදු....
@sarathsarath5643
@sarathsarath5643 3 жыл бұрын
අපේ හාමුදුරැවනේ මගේ හිත ගොඩක් දුකෙන් හිටියෙ නමඅත් ඔබ වහන්සේගෙ මෙි දර්මදේශනාව අැහැවිවට පස්සෙ හිතට සැනසිමක් ලැබුන තෙරැවන් සරණයි
@dilkasanjeewani6369
@dilkasanjeewani6369 3 жыл бұрын
තෙරුවන් saranai ape හාමුදුරුවනේ
@user-xd2gz9op5o
@user-xd2gz9op5o 3 жыл бұрын
බෙහෙම පිං... අපේ පිංවත් ස්වාමින් වහන්ස ගොඩක් හොඳ දහම් අවවාද ..තෙරැවන් සරණයි 🙏🙏 සියළුම සත්වයෝ නිදුක් වෙත්වා !!! නිරෝගි වෙත්වා !!!.සුවපත්වෙත්වා !!!! නැවත නැවත අහන්න වටින දර්ම දේශනාවක් ...ධර්ම දානය උතුම් දානය ...ඔබට තෙරැවන් සරණයි 🙏🙏
@k.a.asithakarunarathna3933
@k.a.asithakarunarathna3933 3 жыл бұрын
සාදු සාදු සාදු 🌹🌹🙏
@nirmalaudeni6368
@nirmalaudeni6368 Жыл бұрын
පිනවත් අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේට නීරෝගි සම්පත්තිය ලැබේවා..දීර්ගායු ලැබේවා...උතුම් නිර්වාන ශන්තියම ලැබේවා..සාදු..සාදු..සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Dilru6666
@Dilru6666 3 жыл бұрын
අපේ ජීවිතයට හුගාක් වටිනා අදහස් වලින් පිරුණු බණක් අපිට ශ්‍රවණය කරන්න ලැබීම ගැන ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා .... සාදූ .. සාදූ ..සාදූ 🙏 🙏🙏☸️
@anojakoumari7303
@anojakoumari7303 3 жыл бұрын
ඔබ වහන්සෙට තෙරුවන් සරණයි
@clotildapadmasiri9329
@clotildapadmasiri9329 3 жыл бұрын
සාධු` සාධු` සාධු` 🙏🙏🙏🙏🙏🙏🙏🙏⁣තුණුරැවන් සරණයි මේ බණ අපිට අහන්න සලස්වප් සියලුම දෙනාටත් අපේ පිංවත් ස්වාමීන්වහන්සේටත්.
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 3 жыл бұрын
තෙරුවන් සරනයි 🙏 හිමියනි 🌹
@nadekawalideniya1358
@nadekawalideniya1358 2 ай бұрын
අපේ පින්වත් සුවම්න් වහන්ස දේසනා කල මේ උතුම් දර්ම දේසනාව තුලින් ගොඩාක් දේ තේරුම් ගත්ත මා මේ වේදනාව ගොඩාක් විදින කෙනෙක් අපේ හාමුදුරුවනේ මගෙ මව් බිමේ ඉද්දිත් එහෙමයි අද විදේශ ගතව ඉන්නෙ ඒත් එතනත් ඒ වගේම යි මන් ඒ වෙලාවට හිතන්නෙම මගෙ පෙර අකුසල් නිමවෙලා යනවා කියල ,,පින්වත් කල්‍යාණ වූ සුවාමින් වහන්සේට ප්‍රර්ථනා කරන්නාවු බෝදියකදී උතුම් නිර්වානයම අවබෝධය ලැබි නිවනින් සැනසිම ලබන්නට මේ පින් දානපාරමිතාවක්ම වේවා ඔබ වහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා ,,,,,,!!!සාදු සාදු සාදු ,,,,!!!🙏🙏🙏
@lakmaliperera4506
@lakmaliperera4506 3 жыл бұрын
ඇත්තම තමයි අපේ හාමුදුරුවනේ. හිත හදාගන්න පුළුවන් ඔබ වහන්සේගේ ධර්මයට ඇහුම්කන් දීම තුලින්.
@jannetfernando6769
@jannetfernando6769 3 жыл бұрын
Sadu sadu
@user-wh6tl5wh7p
@user-wh6tl5wh7p 3 жыл бұрын
හ්ම් ...0762643185 imo
@creatormanstudio
@creatormanstudio 2 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි පින්වත් හාමුදුරුවන්ට වහන්සේ ට
@sriyaniperera815
@sriyaniperera815 3 жыл бұрын
Aes dekata kadulu yenawa me bana ahanakota serama aetta tamai godak pin swaminwahanseta
@geethafernando4893
@geethafernando4893 3 жыл бұрын
Sadu sadu sadu utum swaminwhansata utum nirvana suwaya pathmi. Thruwan sarani. 🙏🙏🙏
@prasangikaherath5147
@prasangikaherath5147 3 жыл бұрын
පුදුම සැනසීමක් හිතට දැනෙන්නේ අපේ හාමුදුරුවනේ. 🙏🙏🙏
@wgdnandadias8662
@wgdnandadias8662 3 жыл бұрын
මේකීබෝඩ්ඵක වැරදියි තෙරැවන් සරණයි හාමුදුරැවනෙ මමවැඩකරනගමන් බනඇසුවා
@wigunathilaka5346
@wigunathilaka5346 3 жыл бұрын
ඉතාම වටිනා ධර්ම දේශනාවක් .පිංවත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@chamindafernando2300
@chamindafernando2300 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@suneethaherath7013
@suneethaherath7013 3 жыл бұрын
Theruwan saranai oba wahanseta deergausha labewa.
@dammirodrigo1176
@dammirodrigo1176 3 жыл бұрын
Oba wahanseeta godaak pin Ape hamuduruwane theruwan saranai.!!
@renukapriyangani2031
@renukapriyangani2031 3 жыл бұрын
සාදු..සාදු..සාදු🙏🙏🙏හිතට හරිම සනිපයි.ම😔😔😔😔😔😔😔😔
@sandhyajayasekara6041
@sandhyajayasekara6041 3 жыл бұрын
Oba vahanseta uthum nirvanaya avaboda veva.... saadu saadu saadu...
@suneethanaullage2685
@suneethanaullage2685 Жыл бұрын
මේ ධර්ම දේශනාව සවන් දෙන්න අපට මග සැලසු ඒ පින්වත් දරැවන්ටත් නිදුක් නිරෝගි සුවපත් භාවය ලැබේවා
@nizamdeen9504
@nizamdeen9504 3 жыл бұрын
අනේ අපේ හාමදුරුවනේ ඔබ වහන්සේගේ මෙි දේශනාව මැවීමි වලින් උසස්ම මැවීමක් වන මනුස්ස මැවීමට දෙලොවෙිම ජය ලබා ගන්න මහත් අවස්තාවක් සියලුම අාගමි වල සාස්තෘවරුන්ගේ දේශනාමයි හාමුදුරුවනේ ඔබ වහන්සේට අපේ අායුෂත් එක්ක දීර්ඝ අායුෂ ලැබේවා යැයි ප්‍රර්ථනා කරමි
@pushpikawickramasekara7485
@pushpikawickramasekara7485 3 жыл бұрын
Excellent !!! Pinwath swaminwahanse mage namaskaaraya wewa 🙏🙏🙏
@nirmalashanthiwijesingha6080
@nirmalashanthiwijesingha6080 3 жыл бұрын
Theruwan saranai .oba wahanseta nirogi sampaththiyama labewa 🌷🌻🌷🌻🌷🌻🌷
@gayish2515
@gayish2515 3 жыл бұрын
🙏🙏🙏🙏ithama watina awawada tiakk hamuduruwane oba wahanseta dheergaayousha labewa
@erandidesilvajd
@erandidesilvajd 2 жыл бұрын
මීට කලින් සසර සතුරන් පිළිබඳ දේශනා සවන්දී තිබුණත් අහම්බෙන් ඇසුව මේ දේශනාවෙන් හිතට ලොකු සැනසීමක් ලැබුණා ස්වාමින්වහන්ස.. මටත් ඕනි මේ දුක් ඊළග බවයට අරන් යන එක නවත්තන්න විතරයි.. භවයක් පතන්නෙම නැහැ.. 🙏
@dharshaniwickramasuriya9618
@dharshaniwickramasuriya9618 3 жыл бұрын
Saadu Saadu Saadu Theruwan Sarani Pinwath Swaminwahansa Deegausha Sampathya Labewa 🙏🏽🙏🏽🙏🏽
@harshaniniyomali3407
@harshaniniyomali3407 2 жыл бұрын
🙏🙏🙏 දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන්ද්‍රයන් වහන්සේට 🙏🙏🙏 !!!!!!!. ඔබ වහන්සේ දේශිත උතුම් බුදු මග යාමට හැකිතාක් උත්සා කරමි.
@treesananayakkara7104
@treesananayakkara7104 3 жыл бұрын
ගරු ස්වාමින් වහන්සේගේ දේශනා තුලින් අපේ සිත් සුවපත් වනබව ඒකාන්තයි පුසංසා වෙිවා
@seelagunawardena5999
@seelagunawardena5999 3 жыл бұрын
Sadu sadu sadu samma sambudu saranai seyaluma sagaruwanata
@user-ho2rv3zp7o
@user-ho2rv3zp7o 3 жыл бұрын
අපේ හාමුදුරුවනේ ගොඩක් දේ තේරුනා පින් ඔබවහන්සේට
@kassaproductions2067
@kassaproductions2067 3 жыл бұрын
Oba wahansela dasa dasa gunayak ape පින්බර puda bimata wedama wewa. Tharuna ape hith wenas kara. Niyama බුද්ධ පුතුන් බවට පත්කර ,යහමඟට ගැනීම පිළිබඳව oba වහන්සේට නමස්කාර කරමි ma.
@anjalimalika8534
@anjalimalika8534 3 жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@nilukarajasekara5967
@nilukarajasekara5967 3 жыл бұрын
සාදු සාදු සාදු
@isurukarunaratne2933
@isurukarunaratne2933 Ай бұрын
Ape Hamuduruwane, Oba wahanseta Pinsiduwewa, mamath oba wahanse deshanakarapu widihe deyakin jiwithe gaman karamin inne, obawahanse labadun a uthum deshanawata anuwa mama Jewithaya hadagaswa ganna me deshanawa asa hitha satutukara gaththemi, obawahanse ta Theruwan Saranai 🙏🙏🙏🙏🙏
@kanthirejeewa4660
@kanthirejeewa4660 3 жыл бұрын
ඔබ වහන්සේගේ වටිනා ද්‍ර්ර්ම දේශනය ජීවිතයට ගොඩාක් සමීප දේශනාවක් ඔබ වහන්සේට පින් අනුමෝදන් වේවා
@selenaso116
@selenaso116 3 жыл бұрын
සාදු සාදු සාදු ..🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට .!!
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 43 МЛН
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 3,2 МЛН
I'm Excited To see If Kelly Can Meet This Challenge!
00:16
Mini Katana
Рет қаралды 19 МЛН
රසායනික ගණනය 2025 AL Online Class 02
46:45
Nipuna Perera Chemistry
Рет қаралды 70
විශේෂ දේශණයක් | ven mawarale baddhiya thero
1:11:23
Fast and Furious: New Zealand 🚗
00:29
How Ridiculous
Рет қаралды 43 МЛН