තමන්ට රැවටුණු මිනිස්සු | ven mawarale baddiya thero

  Рет қаралды 6,756

buddha puthun

buddha puthun

6 ай бұрын

‪@buddhaputhunC‬ | ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි
#bana #budubanasinhala #sinhalabanadeshana #pirith
#අවලෝකිතේෂ්වර

Пікірлер: 41
@nirosharohini7291
@nirosharohini7291 6 ай бұрын
බොහෝම වටිනා දේශනාවක් අඳුරෙන් ආලෝකයක් ලැබේවා ඉක්මන් භවයකදි නිවන් දකින්නට මේ පිං ස්වාමීන් වහන්සේට ද අපට ද පාරමිතාවක් වේවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සියලු කටයුතු සාර්ථක වේවා 🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔💐💐💐💐💐💐💐💐💐💐💐🌹
@anilhettiarachchi3090
@anilhettiarachchi3090 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝයු සම්පත් ලැබේවා සාදු සාදු සාදු .
@komarik4660
@komarik4660 6 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lathanayalage4717
@lathanayalage4717 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝයු සම්පත් ලැබේවා සාදු සාදු සාදු .🙏🙏🙏
@indramg3331
@indramg3331 6 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඉතා වටිනා පැහැදිලි කිරීමක් ඔබවහන්සේලා නියම බුද්ධ පුත්‍රයන් වහන්සේලා මේ ගෞතම සම්බුදු සසුනේම උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්ම ය අවබෝධ වේවා උතුම් නිවනම ශාක්ශාත්වේවා සම්මා සම්බුදු සරණයි
@sadathraka9472
@sadathraka9472 6 ай бұрын
සාදු"සාදු"සාදු"අපේ"පින්වත්"සවාමින්"වහාන්සේට",තෙරුවන්"සරණයි"නිඳුක්'නිරෝගී"වේවා"බොහෝ"ආයුවේවා'තෙරුවන්"සරණයි"🙏🙏🙏
@champikadamayanthi8756
@champikadamayanthi8756 6 ай бұрын
දේශකයානන් වහන්සේටත් දර්මදේශනයට සවන් දුක් හැම දෙනාටමත් තෙරුවන් සරණයි යහපතක්ම වේවා 🙏🙏🙏
@nimalshantha340
@nimalshantha340 2 ай бұрын
suwamin.wahansa.suwapah.wehwa.theruwan.saranai.sadu.sadu.sadu 🙏🙏🙏🌼🌼🙏🙏🌸🌸🙏🙏
@user-cz5fr7zh7t
@user-cz5fr7zh7t 5 ай бұрын
සාදු සාදු සාදු ...🙏🙏🙏
@dammikajayakodi9256
@dammikajayakodi9256 6 ай бұрын
බොහෝම වටිනා පැහැදිලි desanawak o obawahanseta දිගාසිරි පතමි
@kanchana1131
@kanchana1131 2 ай бұрын
බොහොම පින් හාමුදුරුවනේ 🙏
@Namalee
@Namalee 6 ай бұрын
සාදු සාදු
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 6 ай бұрын
මෙවනි උතුම් ධර්ම දේශනාවන් සියළු සද්ධාව තියෙන බුදයන්ට හැසේවා නේත් ගැටේවා සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏
@Jayawardana-io3vd
@Jayawardana-io3vd 6 ай бұрын
තෙරුවන්සරනයි
@anusharanasoma6001
@anusharanasoma6001 5 ай бұрын
Teruwan saranai ape swaminwahansa
@sldream6194
@sldream6194 6 ай бұрын
🙏🙏🙏🙏 sadu sadu sadu
@dilrukshidilu1465
@dilrukshidilu1465 6 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් හාමුදුරුවනේ...🙏🙏
@helmairangani8478
@helmairangani8478 6 ай бұрын
Sadu sadu saduu
@ishiranasinghe8016
@ishiranasinghe8016 6 ай бұрын
jathiye pinata upan uthum sanga ruwanata maage namaskaraya wewa! Sadu! Sadu! Sadu! me uthum dharma danaya dun samatath,miyagiya Ardaraneeya demawpiyantath uthum niwanin sanaseema labewa! mamath me pin sadu sithin anumodam wemi.Sadu! Sadu! Sadu!
@user-el1zm1io4w
@user-el1zm1io4w 6 ай бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
@padminijayamanna1799
@padminijayamanna1799 6 ай бұрын
හරිම සංවේදීතාවයක් දැනුන....හොද වෙලාවට අපි මේවට රැවටුනේ නැත්තෙ,හොද වෙලාවට මිට්‍යාව ප්‍රතික්ෂේප කලේ,නිර්මල බුදුදහම අහන්ඩත් මේ කන් කොච්චර් පින් කරන්ඩ ඇත්ද????🙏🙏🙏
@yamunanilanathiyamunanilan401
@yamunanilanathiyamunanilan401 6 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ සැමට 🌸🌸🌸🙏🙏🙏🙏🙏
@nnsh3
@nnsh3 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-es7hv8ne9d
@user-es7hv8ne9d 4 ай бұрын
🙏🙏🙏
@hemadayananda
@hemadayananda 6 ай бұрын
Sadu sadu Tharuwan saranaei
@nishkarunarathna8969
@nishkarunarathna8969 6 ай бұрын
🙏🙏🙏🙏💐
@lalanisusanthi4883
@lalanisusanthi4883 6 ай бұрын
❤🌹🙏❤
@user-gz5yy5cr1n
@user-gz5yy5cr1n 6 ай бұрын
Dharma deshanayak baaraganna WhatsApp number ekak thiyenawada?
@samanthisamarasinha8897
@samanthisamarasinha8897 6 ай бұрын
51:29 51:32 51:33 51:35 51:37
@AmilaruwanRuwan
@AmilaruwanRuwan 6 ай бұрын
සාදු සාදු සාදු
@santysantiaguel3152
@santysantiaguel3152 6 ай бұрын
තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@kanchana1131
@kanchana1131 2 ай бұрын
බොහොම පින් හාමුදුරුවනේ 🙏
@user-el1zm1io4w
@user-el1zm1io4w 6 ай бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
@nethunayanathara6359
@nethunayanathara6359 6 ай бұрын
🙏🙏🙏
@punchikumari1238
@punchikumari1238 6 ай бұрын
🙏🙏🙏
@Priyadarsani-px2ku
@Priyadarsani-px2ku 6 ай бұрын
🙏🙏🙏
@stcell2883
@stcell2883 6 ай бұрын
🙏🙏🙏
@saumyaweerasinghe4248
@saumyaweerasinghe4248 6 ай бұрын
🙏🙏🙏
@sandiyakumari1648
@sandiyakumari1648 6 ай бұрын
🙏🙏🙏
@vajiudugoda5590
@vajiudugoda5590 6 ай бұрын
🙏🙏🙏
Can A Seed Grow In Your Nose? 🤔
00:33
Zack D. Films
Рет қаралды 21 МЛН
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 100 МЛН
Playing hide and seek with my dog 🐶
00:25
Zach King
Рет қаралды 35 МЛН
හිත් නිවපු බණක් | ven mawarale baddiya thero
1:28:26
අභියෝගය | ven mawarale baddiya thero
1:10:51
buddha puthun
Рет қаралды 17 М.
Can A Seed Grow In Your Nose? 🤔
00:33
Zack D. Films
Рет қаралды 21 МЛН