No video

මෙහෙම ජීවත් වෙන්න.. | ven mawarale baddhiya thero

  Рет қаралды 44,815

buddha puthun

buddha puthun

2 жыл бұрын

‪@buddhaputhunC‬ | ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි

Пікірлер: 115
@anujadevanthi4649
@anujadevanthi4649 2 жыл бұрын
මමත් කතොලික. ඔබවහන්සේගෙ දේශනා තමයි මාව ඡිවත් කරවන්නේ. ඔබවහන්සේට බොහොම පිං. බුදු සරණයි !
@tiserachitra6438
@tiserachitra6438 2 жыл бұрын
ඇත්තමයි හාමුදුරුවනේ මම කතෝලික ආගමේ උනාට අපි පොඩි කාලේ පල්ලියට යන්න සෑම ඉරුදිනම පුරුදු වෙලා හිටිය ඒ වගේම අපිට අනික් පැත්තෙන් පන්සලත් ළඟම තිබුන නිසා නිතරම පන්සලට යන්නත් බෞද්ධ අය මල් පුජා කරන කොට ඒ දකින අපි ගහෙන් අලුත් මල් කඩාගෙන බුදුන්වහන්සේ ඉදිරියේ මලක් පුජා කරල වඳීන්න පුරුදු උනා ඉතින් මමනම් මුලින්ම මගෙ ආගම සහ දෙවනුව බුදුන් වැඳීමත් බුදුන්ටත් ගරු කිරීම පොඩි කාලේ සිටම කරනව ඒ වගේම ඔබවහන්සේගෙ බණ හරි වටිනවා අපේ ජිව්ත්යට මන් උනන්දුවෙන් ඒවා අහනව කියවනවා. තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏
@user-rf5ts3cd2g
@user-rf5ts3cd2g 4 ай бұрын
තෙරැවන් සරණයි ස්වාමීන් වහන්ස
@sayurisanjana8628
@sayurisanjana8628 2 жыл бұрын
සසර ගමන කෙටි කර ගැනීමට මේ උතුම් ධර්මය හේතු වාසනා වේවා..!🙏
@suneetharanaweera4562
@suneetharanaweera4562 2 жыл бұрын
අනේ සාදු සාදු සාදු...ජනවාරි පළවෙනි දා මට මේ ලැබුණ ලාභය පුදුම සහගතයි..සාදු සාදු සාදු....
@nimalasubasingha9260
@nimalasubasingha9260 Жыл бұрын
මෙවැනි දම් දෙසුම් ලෝකයට ලබා දීමට ඔබවහන්සේට තෙරුවන් සරණේ බලයෙන් තවතවත් හැකිවේවා.සාදු සාදු සාදු .
@dilankaranali3525
@dilankaranali3525 2 жыл бұрын
බොහොම පිං ඔබ වහන්සේට🙏🙏මෙවැනි දහම කරුණු කාරණා ගැන අපට පැහැදිලි කරාට🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට🌸🌸
@wathsalaherath2168
@wathsalaherath2168 2 жыл бұрын
පින්කුසල් රැස්වේවා...!!! පිංවත් ස්වාමින්වහන්ස..ඔබවහන්සේටත් දායක පින්වතුන්ටත්... තෙරුවන්සරණයි!!
@hildasomakanthi6234
@hildasomakanthi6234 4 ай бұрын
ඔබ වහන්සෙු බණ දේශනා කරන විට හිතට දැනෙන ලෙසට සරලව දෙශනා කිරීම තුල අපි අගයකොට සලකන ව.චිරා්ත් කාලයක් ධර්මය දේශනා කිරීමට ඔබ වහන්සේට ආයු,වර්ණ,සැප බල,ප්‍රග්ඥා ලැබේවා.මේ භවය තුලදීම සතර මගඵල ලබාඋතුම් නිර්වාන සුවය අවබෝද කර ගනිත්වා.....
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@sanjeewanikumari7622
@sanjeewanikumari7622 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ayeshmaduranga1
@ayeshmaduranga1 2 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි !
@ayeshasamanmali1124
@ayeshasamanmali1124 2 жыл бұрын
ඔබ වහන්සේට බොහොම පිං,බුදු සරනයි අපේ හාමුදුරුවන්ට.
@hiroshaperera6481
@hiroshaperera6481 2 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! හිතට සහනයක් ලැබුණා ස්වාමීන්වහන්ස !!! ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!!
@shashinrasindhu3966
@shashinrasindhu3966 8 ай бұрын
මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු
@mahashggf3111
@mahashggf3111 2 жыл бұрын
සාදු.සාදු.සාදු🌸⚘🌸⚘🌸⚘🌸⚘
@sanathsbogoda953
@sanathsbogoda953 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏
@creativecommon2324
@creativecommon2324 2 жыл бұрын
ඔබ වහන්සේට තවත් මෙවැනි හරවත් ධර්ම දේශනා කිරීමට ඥානය වැඩේවා.දීර්ඝායුෂ ලැබේවා .බුදු සරණයි
@gimhanisurumath1793
@gimhanisurumath1793 Ай бұрын
මමත් කතොලික කෙනෙක් හාමුදුරුවනේ පුළුවන් හැම වෙලාවකම ඔබවහන්සේගෙ දේශනා අසනවා
@chithragaladhammadharanath3398
@chithragaladhammadharanath3398 2 жыл бұрын
තෙරුවන් සරණයි ..!!!! අපේ හාමුදුරුවන්ට.🙏🙏🙏
@dammikahapuarachchi1989
@dammikahapuarachchi1989 2 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ . .සාදු සාදු සාදු ....
@samanthikaalukumbura8015
@samanthikaalukumbura8015 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 Ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏
@priyantha718
@priyantha718 2 жыл бұрын
Man wenuwenma deshana karapu darma deshanawakda kiyala hithuna mata.... Bohoma saralawa .... Oba wahanse deshana kala darmaya.... Jeewithaya niwaradi magata ganna hodama margayak.....theruwan saranai....
@nandaw1060
@nandaw1060 2 жыл бұрын
💕🙏🙏🙏💕. සාදූ සාදූ සාදූ . මගේ පින්වත් ස්වාමින් වහන්ස.සියළු ලෝක සත්වයාට උතුම් වු ශ්‍රී සත්ධර්මය දේශනා කිරීමට අවශ්‍ය ශක්තිය ධෛර්ය්‍ය ලැබේවා. චතුරාර්ය්‍ය ශක්තිය අවබෝධ වේවා. නිදුක් වේවා. නීරෝගි වේවා. සුවපත් වේවා. තුන්තරා බෝධියකින් අපේක්ෂිත බෝධියකින් නිබ්බාන පරම සුකයෙන් සුකිතර වෙත්වා. මෙ සසර ගමන කෙටි වී නිවනින් නවේවා!!!!💕🙏🙏🙏💕
@sanjeewanikumari7622
@sanjeewanikumari7622 2 жыл бұрын
බොහොම පින් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු සාදු සාදු සාදු
@yasarakodagoda1926
@yasarakodagoda1926 6 ай бұрын
පින්වත් ස්වාමින්වහන්ස, ඔබවහන්සේගේ මෛත්‍රී කරුණා දයාබරිත දහම් දෙසුන් අසා මගේ සිත සැමදා නිවා පහදවා ගන්නවා 🙏 මේ පිං මහිමයෙන් ඔබවහන්සේට මෙවන් හරවත් ධර්ම දේශනා තව තවත් කිරීමට දීර්ඝායුෂ ලැබේවා! උතුම් නිර්වාණ සම්පත්තියම ලැබේවා!! 🙏🙏
@dilanrajapaksha2416
@dilanrajapaksha2416 2 жыл бұрын
Ane digatama me wage dharmaya deshana karanna ape hamuduruwane..!!🙏🙏🙏🙏🙏
@sunithafernando7638
@sunithafernando7638 3 ай бұрын
ඔබවහන්සේට නිදුක්නිරෝගී සුව අත් වේවා .
@nna9509
@nna9509 2 жыл бұрын
Harima lassana, watina banak ape hamuduruwane. Ape desa padana me mahath wu pinen oba wahanse hata uthum wu nirwana suwayama sakshath wethwa !!
@shehanipuba2230
@shehanipuba2230 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් ට🙏🙏
@netu440
@netu440 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏
@subashiniwickramasingha2306
@subashiniwickramasingha2306 2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා
@dammikarunaratne9480
@dammikarunaratne9480 2 жыл бұрын
Oba wahanseta diirgayou wewa.🙏🙏🙏
@user-bb5cm2fj7w
@user-bb5cm2fj7w 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 සාධූ ..සාධූ ..සාධූ ..🙏🙏🙏🙏
@donmullage6560
@donmullage6560 2 жыл бұрын
I m a Catholic too. Great Sermons 🙏
@donmullage6560
@donmullage6560 2 жыл бұрын
From USA
@nayomimadushika4901
@nayomimadushika4901 2 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@shashinikawshalya3102
@shashinikawshalya3102 2 жыл бұрын
පින්සිදු වේවා 🙏 බුදුසරණයි
@sureshsandu6724
@sureshsandu6724 2 жыл бұрын
Godak watina deshanawak hitha godak suwapath una.oba wahanseta thawa thawath mewani deshana pawathwanna niduk,neerogi bawaya labewa.🙏🙏🙏🙏
@dulshaniayusha7906
@dulshaniayusha7906 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 නිදුක් නිරෝගී සුවයෙන් ම වැඩ සිටින්නට ලැබේවා ඔබවහන්සේට !
@sandhyajayasekara6041
@sandhyajayasekara6041 2 жыл бұрын
Saadu Saadu Saadu 🙏🙏🙏🙏
@buddhikajayalal8828
@buddhikajayalal8828 2 жыл бұрын
Budu saranai..jivitheta awabodhayak gaththa..
@heshcollections3106
@heshcollections3106 2 жыл бұрын
Theruwan Saranai !!!!
@kalyanipremalata2827
@kalyanipremalata2827 2 жыл бұрын
Sadhu sadhu sadhu samma sambudu saranai🙏🙏🙏🙏🙏
@bshvhegc3455
@bshvhegc3455 Жыл бұрын
Ape hamuduruwane ada me deshanawen ada mage jeewithayata godak dewal labuna,e pin balen oba wahanseta niduk nirogi suwapath bhawaya labe,labewa labewa .sadu sadu sadu ,theruwan saranai
@tironmadusanka6867
@tironmadusanka6867 2 жыл бұрын
🙏🙏 තෙරුවණ් සරණයි ඔබ වහන්සේට ❤️🙏🙏🙏
@shenalarundhaka4829
@shenalarundhaka4829 2 жыл бұрын
තෙරුවන් සර්ණය් අපෙ හාමුදුරුවනේ
@floranceminon7253
@floranceminon7253 2 жыл бұрын
මටම ගැලපෙන බණක්🥺❤️🙏🏻🙏🏻🙏🏻
@priyankachandramali6179
@priyankachandramali6179 2 жыл бұрын
Theruansaranai,matath me wage pinkamakatasambandawennavistharadenawada🙏🙏🙏🙏🙏
@kumarisamarakoon6518
@kumarisamarakoon6518 2 жыл бұрын
Sadu..sadu..sadu..
@priyanthimudannayake7476
@priyanthimudannayake7476 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 Sadhu Sadhu Sadhu Sadhu Sadhu Sadhu
@chandrrathnarathnayake3688
@chandrrathnarathnayake3688 2 жыл бұрын
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනේ
@priyantha718
@priyantha718 2 жыл бұрын
Mage jeewithe godak adupadu....waradi .... Niwaradi karaganna.... A wagema ...atheethaya amathaka karala....warthamanaye hodin jeewath wenna....oba wahansege darma deshana godak iwahal una....jeewitheta prashna awa hama mohothakama ....oba wahansege darma deshana ahann purudu una.....dan bohoma sahalluwak hithata danenawa......oba wahanseta theruwan saranai....
@sureshkumara826
@sureshkumara826 2 жыл бұрын
Namo buddaya
@geethanganianomaanomi5389
@geethanganianomaanomi5389 2 жыл бұрын
Thunuruwan.saranai Deergau.weva. ape.hamuduruwane
@senashanisansani
@senashanisansani 2 жыл бұрын
සාදු සාදු සාදු
@floranceminon7253
@floranceminon7253 2 жыл бұрын
♥️♥️♥️
@user-em2uy2wc6m
@user-em2uy2wc6m Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@arunikavindya1620
@arunikavindya1620 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏 ඔබ වහන්සේට දීර්ඝායුෂ අත්වේවා !!!
@ranjithabeysiri4946
@ranjithabeysiri4946 11 ай бұрын
saadu! saadu! saadu! theruwan saranai pinwath ape haamuduruwane!!!!
@menakastainwall9608
@menakastainwall9608 2 жыл бұрын
Awankwama hamuduruwane oba wahanseta pin lebewa ape sith pahadala denawata...!
@renukanishanthi2233
@renukanishanthi2233 2 жыл бұрын
එහෙමයි හාමුදුරුවනේ
@amalidodangoda3291
@amalidodangoda3291 Жыл бұрын
sadu sadu sadu
@subashinipemarathne7891
@subashinipemarathne7891 2 жыл бұрын
ape hamuduruwane marenna giya nan oba wahanasege bana padhayakata puluwan una.
@ihmalkanthi4959
@ihmalkanthi4959 2 жыл бұрын
teruwansaranai oba wahanseta dirgayu wewa
@user-ql4jh1ti8l
@user-ql4jh1ti8l 2 жыл бұрын
සබ්බදානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් පරදා ධර්ම දානය ජයගනී
@renukasinghabahu6645
@renukasinghabahu6645 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼💐💐💐💐
@saadabisaad9024
@saadabisaad9024 2 жыл бұрын
හාමුරැව.ෙන්.අපි.ෙම්රටවලදුක්.ව්දලා.අම්මා.ස.ෙහාදරයන්කියලා..පුලුවන්.හැම.ෙද්ද.කැම.ජාති.තියන.ෙස්රම.අරන්.ගිහින්.දුන්නත්.එ.ෙව්ලාවට.එයාලා.සතුටක්.ලැබුවට.පසුදා.එවා.අමතකයි.අපි.නැවතරටවලට.එනවිට.අරතමන්.ෙග්කියන.අයමගහරිනවා.එ.අපිට.ෙද්න්න.ෙව්යි.කියලද.මමදන්නැ
@jayathilakaabesinghe-sb3gd
@jayathilakaabesinghe-sb3gd Жыл бұрын
Sadu.sadu.sadu
@dilhaniweerasingha3702
@dilhaniweerasingha3702 2 жыл бұрын
🙏
@deepanilmini1515
@deepanilmini1515 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ItzzThiniraAndThiaa
@ItzzThiniraAndThiaa 2 жыл бұрын
🙏🙏🙏
@manojaniroshini7970
@manojaniroshini7970 Жыл бұрын
Mage jewethe newarade wenna oba wahansege bana hethuwak una
@suneethasurangi1672
@suneethasurangi1672 2 жыл бұрын
Sadu sadu
@kumudunikumu6988
@kumudunikumu6988 Жыл бұрын
🙏🙏🙏🏻
@rachelstar4609
@rachelstar4609 2 жыл бұрын
සාධු සාධු සාධු නමෝබුද්දාය පින්වත් ස්වාමීන් වහන්ස මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන් 🙏🏻🙏🏻🙏🏻
@maryanomajayashanthisilvaa9502
@maryanomajayashanthisilvaa9502 2 жыл бұрын
🙏🙏🙏🙏
@slneek
@slneek 2 жыл бұрын
👏👏👏🙂🙂🙂🙂
@niluniludubai928
@niluniludubai928 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@nirosharohini6624
@nirosharohini6624 2 жыл бұрын
Minisunge waradima nodaka hodath dakima purudu wenakota hithatath hodai theruwansaranai swaminwahansa 😃😃😃😃
@pramikawickramaarachchige5373
@pramikawickramaarachchige5373 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 5 ай бұрын
🌼🙏🙏🙏🌼
@gayaniwasna6756
@gayaniwasna6756 2 жыл бұрын
☺️
@maheshasanka7464
@maheshasanka7464 2 жыл бұрын
Saadu saadu saaduu
@kithsiriwijenayaka245
@kithsiriwijenayaka245 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@sunimalikarunaratne6893
@sunimalikarunaratne6893 Жыл бұрын
Sadu 🙏
@antonchinthaka4494
@antonchinthaka4494 7 ай бұрын
❤❤️
@supundeshantha9145
@supundeshantha9145 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@yumiayumi1282
@yumiayumi1282 2 жыл бұрын
Oba wahansege dharma deshanawa shrawanaya keereemen pasu prashna ma hata kihipayak pananaguna..ema prashna walata pilithuru soya ganne keseda?
@kerimaillukkumbura7755
@kerimaillukkumbura7755 2 жыл бұрын
Sadu Sadu Sadu
@tusithsiri9914
@tusithsiri9914 2 жыл бұрын
Agama ape mokak unath obawahansege bana padayen godak sitha niwenawa hamuduruwane pin bohowewa!
@shantyshanty2115
@shantyshanty2115 2 жыл бұрын
Theruwsn saranai ape hamuduruwane oba wahanseta deergausa lebewa
@rushankariyawasam2506
@rushankariyawasam2506 2 жыл бұрын
ඔබ වහන්සේ ගොඩක් පිං
@isharaudithamal235
@isharaudithamal235 3 ай бұрын
❤🙏🪷
@kantil2761
@kantil2761 2 жыл бұрын
Sadu Sadu sadu theruwan saranai ape hamuduruwane
@dongunasekara1777
@dongunasekara1777 2 жыл бұрын
🙏🙏🙏 Theruwansarani Ape Hamuduruwanta
@nirosharohini6624
@nirosharohini6624 2 жыл бұрын
Mi
@anurudhdhikagunasekara129
@anurudhdhikagunasekara129 2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@champiahinza9664
@champiahinza9664 2 жыл бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@eessa1727
@eessa1727 2 жыл бұрын
🙏🙏🙏
@wijemapa7390
@wijemapa7390 2 жыл бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ගෙ ධර්ම දේශනාව. මිනිස් සිතේ ගැඹුර හොදින් පැහැදිලි කිරීමකි ඔබ වහන්සේට නමස්කාර වේවා
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
🙏🙏🙏🙏
@isururangika5648
@isururangika5648 Жыл бұрын
🙏🙏🙏🙏🙏
කම්පා නොවීම | ven mawarale baddhiya thero
1:01:32
buddha puthun
Рет қаралды 130 М.
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 4,3 МЛН
小宇宙竟然尿裤子!#小丑#家庭#搞笑
00:26
家庭搞笑日记
Рет қаралды 8 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 38 МЛН
මේ පහ කළොත් තරහ ඉවරයි | ven mawarale baddiya thero
1:20:50
තනියම සිටීම | ven mawarale bhaddiya thero
56:59
buddha puthun
Рет қаралды 19 М.
මරණය.|ven.koralayagamasaranathissa thero bana 2023
2:15:47
Niwan Pinisamai
Рет қаралды 43 М.
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 4,3 МЛН