ඇත්ත නැත්ත විග්‍රහය | ven mawarale baddiya thero

  Рет қаралды 97,358

buddha puthun

buddha puthun

Күн бұрын

‪@buddhaputhunC‬ | ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි
#bana #budubanasinhala #pirith #sinhalabanadeshana #trending #සිංහල

Пікірлер: 265
@nirosharohini7291
@nirosharohini7291 Ай бұрын
අද ජන්ම දිනය සමරන ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි සියලු කටයුතු සාර්ථක වේවා !සියලු දෙවි පිහිට ලැබේවා !තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌻🌼🌄🌄🌄🌄 🌻🌻🌻🌻🌻 😄😄😄
@ajithpriyantha4388
@ajithpriyantha4388 Ай бұрын
ඔබ වහන්සෙ ට දීර්ඝ යු පතමී
@kamanthipriyadarshani5837
@kamanthipriyadarshani5837 Ай бұрын
තෙරුවන් සරණයි අප ස්වාමීන් වහන්සේට සාදු! සාදු සාදු
@PiyantheBandara-ro7de
@PiyantheBandara-ro7de Ай бұрын
සාදු සාදු සාදු අද දින ලබන පින් බර ජන්ම දිනයක් නිදුක් නිරෝගී සුව දීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏
@madusharathnayaka1288
@madusharathnayaka1288 Ай бұрын
අපේ පිංවත් හාමුදුරුවන් වහන්සේට ත් නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ ලැබෙිවා ,තව තවත් බුද්ධ ශාසනයේ උන්නතිය උදෙසා කටයුතු කිරීමට අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබෙිවා ,තෙරැවන් සරණයි 🙏🙏🙏සාධු සාඨු සාඨු !!!
@nayomibandara4788
@nayomibandara4788 Ай бұрын
සියලු රෝග සියලු දෝෂ දුරුකර ආයුබල වර්ධනය කරන උපන්දිනයක් වේවා ඔබවහන්සේට
@kusumfernando4229
@kusumfernando4229 Ай бұрын
ඇත්තෙන්ම හරිම සංවේදී සිද්ධියක් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝකායුශ ලැබේවා 🙏
@lakshanenterprises3
@lakshanenterprises3 Ай бұрын
Ape හාමුදුරුවනේ දීර්ගෞශ්වවා,,, 🙏🙏🙏
@RenukaSenevirathne-st5ki
@RenukaSenevirathne-st5ki Ай бұрын
මෙවැනි පුතෙකු මෙලොවට දායාද කල එම මැනියෝ කොතරම් පිං වන්තද සාදු සාදු සාදු
@chandranijayathilaka5869
@chandranijayathilaka5869 Ай бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට සුභ උපන් දිනයක් වේවා .නිදුක් නිරෝගී සුව දිර්ගායුශ ලැබේවා .🙏🙏🙏
@pethvahandimallika9119
@pethvahandimallika9119 Ай бұрын
සාදු සාදු නිදුක් නිරෝගි පින්බර ජන්ම දිනයක් වේවා අපේ ස්වාමින් වහන්සේට ..!!
@creatormanstudio
@creatormanstudio Ай бұрын
සාදු සාදු සාදු නිදුක් නීරෝගී පින්බර ජන්ම දිනයක් වෙවා පින්වත් ස්වාමීන් වහන්සේ ට
@ranjanih.k6339
@ranjanih.k6339 Ай бұрын
සුබම සුබ උපන්දිනයක් වේවා දීර්ගායුශ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@nadekawalideniya1358
@nadekawalideniya1358 Ай бұрын
පින්බර වාසනාවන්ත ජන්ම දිනයක් වේවා නිදුක් නිරොගි සුවය ලබත්වා දීර්ඝ ආයු වේවා ඔබ වහන්සේට 🙏🙏🙏
@upulithagalahitiyawa1981
@upulithagalahitiyawa1981 Ай бұрын
ඇත්ත සත්‍යය යතාර්ථය පහදා දෙන ඔබ වහන්සේට මා⁣ගේ බක්ත්‍යාදරය පුදකරන්නෙමි 🌹❤️🙏❤️🌹 තෙරුවන් සරණයි 🏵️☸️🏵️
@chamikasapumal4991
@chamikasapumal4991 Ай бұрын
Suba upan denayak wrwa ape hamuduruwane
@niranjanijayatilake5561
@niranjanijayatilake5561 Ай бұрын
අද දිනයේ උපන්දිනය සමරන ඔබ වහන්සේ ට සුබ උපන්දිනයක් වේවා! කියලා ප්‍රාර්ථනා කරන අතර නිදුක් නිරෝගි සුවය පතනවා ස්වාමින් වහන්සේ ට. බුදු සරණයි 🙏🙏
@yamunanilanathiyamunanilan401
@yamunanilanathiyamunanilan401 Ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸
@peraraperara639
@peraraperara639 Ай бұрын
🙏🙏🙏 අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුබම සුබ ජන්ම දිනයක් වේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි
@Linda-kx7sb
@Linda-kx7sb Ай бұрын
තෙරැවන් සරණයි 🙏🙏🙏🙏නිදුක් නිරෝගී දිර්ගායුෂ ලැබෙිවා ස්වාමින් වහන්සේ ට 🙏🙏🙏😇😇😇😇
@janakajayani8591
@janakajayani8591 Ай бұрын
තෙරුවන් සරණයි!!නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා!!අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@user-pp5th9rn2h
@user-pp5th9rn2h Ай бұрын
Swaminwahanseta mage namaskaraya wewa .niduk nirogi dirhayusha lebewa
@ireneflorance9813
@ireneflorance9813 Ай бұрын
සාදූ සාදූ ඔබ වහන්සේට නිදුක් නිරෝගී පින්බර ජන්ම දිනයක් වේවා
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 Ай бұрын
නිතරම වටිනා ධර්ම දේසනා කරන ඔබවහන්සේ ඇතුළු ඒ ඒ ධර්මදාන දෙන සියලුම දෙනාට නිරෝගී සුවය දීර්ඝ ආයුෂ පතනවා තෙරුවන් සරණයි 🙏 ලගම භවයකදි නිවන් සාක්ෂාත් වේවා🙏 ❤️🌷🌷🌷🌷❤️
@user-zi4kn4np1j
@user-zi4kn4np1j Ай бұрын
සුබ උපන්දිනයක් වෙවා නිදුක් වේවා දිර්ගායු වේවා ඔබ වහන්සේ ට
@musicofsanijanimsandu3361
@musicofsanijanimsandu3361 Ай бұрын
තවත් දහස් ගණනක් දෙනාට ධර්මය දේශනා කිරීමට ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ශක්තිය ධෛර්යය ලැබෙන තව තවත් ඔබ වහන්සේ ට පුණ්‍ය කටයුතු වල යෙදෙන්නට හැකියාව ලැබෙන ජන්මදිනයක් වේවා🙏 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏
@hemanthijayasingha5571
@hemanthijayasingha5571 Ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුබම සුබ උපන්දිනයක් වේවා 🙏🙏🙏🙏තව තවත් සාසනික වැඩකිරීමට ඔබ වහන්සේට අවශ්‍ය සක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා !!!🙏🙏🌹
@PremaLatha-wx1zg
@PremaLatha-wx1zg Ай бұрын
පින්වත් සුවමින් වහන්සේට ත් ද ර්ම දානය dun depalatah නිදුක් නිරෝගි dirgau ලැබේවා theruwan saranai 🎉🎉🙏🙏🙏
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig Ай бұрын
මේ වටිනා ධර්ම දේශනාව අහන්න.. අපිට සලසපු... ඔබ වහන්සේට තෙරුවන් සරණයි... ඒ වගේම.. මේ ධර්ම දේශනාවට.. දායක වුණ ඔබ දෙපළට... බොහෝමත්ම පිං.. තෙරුවන් සරණයි! 🙏🙏🙏
@SilaAmarasilpage
@SilaAmarasilpage Ай бұрын
පින්වත් ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ත් දීර්ඝායුෂ ත් පතමින් තවත් ච්රත් කාලයක් ධර්ම දේශනා කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@nalikapriyanthi2204
@nalikapriyanthi2204 Ай бұрын
නිදුක් නිරෝගී පින්බර ජන්ම දිනයක් වේවා තෙරුවන් සරනයි 🙏🙏🙏
@sunithafernando7638
@sunithafernando7638 Ай бұрын
පිංවත් ස්වාමින්වහන්සේට සුභ උපන්දිනයක් නිදුක්නිරෝගී වාසනාවන්ත උපන්දිනයක් වේවා .ආයුබෝවේවා
@pushpahonor5802
@pushpahonor5802 Ай бұрын
අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා!!!ලැබුවා වු ජන්ම දිනය නිදුක් නිරොගි දිර්ඝ ආයු ඇති සුබම සුබ ජන්ම දිනටක් වේවා!!!ම්වාමින් වහන්ස ඒ අහිංසක නෙදරැවාට කර අපරාදයට ඒ දාෂ්ටයන්ට යිශ්වයෙන්ම දඩුවන් ලැබේවා!!!කෙරැයන් සරනයි..🙏🙏🙏🙏🙏🌺🌺🌺
@user-ky1md5nq8y
@user-ky1md5nq8y Ай бұрын
🙏🏼🙏🏼සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼ඔබ වහන්සේට පින් බර ජන්ම දිනයක් වේවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
@KumariManel-wf8im
@KumariManel-wf8im Ай бұрын
ධර්මානුකුලව හැසිරිම පුරැදු පුහුණු කරගැනිමට ඔබ වහන්සේගෙන් ලැබෙන අනුශාහනා ඉතා වැදගත් සන්වේ‍දි විම නිසා තමන්ගේ මමත්වය වැඩිවෙනබව මාගේ හැගිමයි සන්වේ‍දි විම අඩුකරගැනිමට ඔබ වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි
@NimanthiDinesha
@NimanthiDinesha Ай бұрын
දීර්ඝායු වේවා අපේ හාමුදුරුවනේ..... 🙏🏻🙏🏻🙏🏻 සාදු සාදු සාදු......
@TestTest-jx7rg
@TestTest-jx7rg Ай бұрын
සාදු සාදු සදු 😊අද ධර්මය නරම්බන්නො මිස හිතට ගන්න එහි හැසිරෙන අය අඩුයි මෙ වටිනා හිත පිරිසිදු කරන දර්මය අසන්න පව් කාරයන්ට බැ සියලු දෙනාට තෙරුවන් සරන්‍යි
@andyandy7194
@andyandy7194 Ай бұрын
🌼🙏🙏🙏🙏ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
@nimalfernando5138
@nimalfernando5138 Ай бұрын
Good morning 🌅 God bless you ❤️🌹....,Sadu..Sadu...Sadu.....❤
@NimaliAmarathunga-lg6zz
@NimaliAmarathunga-lg6zz Ай бұрын
සමාජයට කාලිනව දහම් කරැණු කියා දෙන ඔබ වහන්සේ ට නිදුක් නිරෝගි සුබම සුබ උපන් දිනයක් වෙිවා .
@pradeepachandani3969
@pradeepachandani3969 Ай бұрын
නිදුක් නිරෝගී දීර්ඝායුෂම වේවා🙏🙏🙏
@loralora4540
@loralora4540 Ай бұрын
ඔබ වහන්සේට සුබම සුබ ජන්ම දිනයක් වේවා 🎂🎂🎂🙏🏻🙏🏻🙏🏻
@malarajapaksha5694
@malarajapaksha5694 Ай бұрын
Obawahanseta niduk neerogi wasanawanta subama suba upandinayak wewai.parthanakarami.🙏🙏🙏🙏💮💮💮
@priyanthiperera3876
@priyanthiperera3876 Ай бұрын
නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබේවා .
@yamunathilakarathnage7948
@yamunathilakarathnage7948 Ай бұрын
සාදු සාදු සාදු
@anuruddhaamarosa1590
@anuruddhaamarosa1590 Ай бұрын
ඉතාම වටිනා ධර්ම දේශනයක් 🙏
@kithsiriwijenayaka245
@kithsiriwijenayaka245 Ай бұрын
🙏🙏🙏🙏🙏ඔබ වහන්සෙට මේ කරන්නාවූ මාහැඟි උතුම් කාර්යයට ස්තූතියි දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නීරෝගී චිර ඡීවනය උදා වේවා 🎉🎉🎉🎉
@mallikaan4516
@mallikaan4516 Ай бұрын
සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏
@swarnasuraweera283
@swarnasuraweera283 Ай бұрын
අපේ පින්වත් මාවරලේ භද්දිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!! සාදු සාදු සාදු 🙏🏾🙏🏾🙏🏾🙏🏾🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
@leenalanka5405
@leenalanka5405 Ай бұрын
🙏🙏🙏තෙරුවන් සරනයි🙏ඔබවහන්සේය🙏🙏🙏💕
@kleelawethililalila8431
@kleelawethililalila8431 Ай бұрын
Sadu sadu sadu pinwath swamini deergau wewa///
@nishi6597
@nishi6597 Ай бұрын
Apage.pinwathswamin.wahanseta.subama.suba.upandinayak. wewa.dir...gau.lebewa..sadu.sadu.sadu
@suniljayaweera2707
@suniljayaweera2707 Ай бұрын
අද සමාජයේ හැමෝම අහන්න ඕනේ ධර්ම දේශනාවක් පින්වත් සුවාමින් වාහන්සෙට පිංන්
@DinaDina-ep3lg
@DinaDina-ep3lg Ай бұрын
Sadu sadu sadu theruwan saranai ape hamudruwane 🌷🙏🙏🙏
@chandarathanathero8577
@chandarathanathero8577 Ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමීන්වහන්සේට...
@AmilaruwanRuwan
@AmilaruwanRuwan Ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි !!!
@researchvesseltaqnia5849
@researchvesseltaqnia5849 Ай бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏 ඔබ දෙපළටත් සුබ පතනෙමු.
@SwarnaLatha-ql6zn
@SwarnaLatha-ql6zn Ай бұрын
නිදුක් නිරෝගී සුබ උපන්දිනයක් වේවා හාමුදුරුවනේ
@asokasriyanthi9481
@asokasriyanthi9481 Ай бұрын
සාදු සාදු සාදු.
@chithranganeekodithuwakku5882
@chithranganeekodithuwakku5882 Ай бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට 🙏🙏🙏🙏🙏
@user-bt6ff6pf3x
@user-bt6ff6pf3x Ай бұрын
සාදු සාදු සාදු 🎉🎉
@niroshagamasinghe8894
@niroshagamasinghe8894 Ай бұрын
තෙරුවන් සරනයි ඔබ වහන්සේට
@omanmuscat8273
@omanmuscat8273 Ай бұрын
සමමාසමබුදු සරනයි
@sonitasonita9903
@sonitasonita9903 Ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Indrani-kh2cp
@Indrani-kh2cp Ай бұрын
සාදු සාදු නිදුක් නිරෝගිමත් සුබම සුබ උපන් දිනයක් ඔබ වහන්සේට .තෙරැවන් සරනයි ..
@deepudinisuru9640
@deepudinisuru9640 Ай бұрын
❤❤සාදු සාදු සාදු
@user-tl7bx8id1i
@user-tl7bx8id1i Ай бұрын
මමත් ඔයවගේ මගේ මහත්තයගෙන් තාඩන පීඩන වලට goduwela ගොඩක් දුක් වින්ද මම තීරණය කරා මගේ ජිවිතේ දරුවෝ හදන් තනියම ජිවත් වෙන්න අදට වසර 15දරුවෝ හදන් ලස්සනට ජිවත් wenawa ❤️❤️❤️❤️ ඔබ වහන්සේට ගොඩක් පිං 🙏🙏🙏🙏 ඒවගේම මේ වටිනා දර්මදේශනාව අපිට අහන්න සලස්වන්න හිත් පිත් දුන් ඔබ දෙපලට suba අනාගතයක් ❤️❤️ බුදුසරණයි 🙏🙏🙏
@livebreathe2506
@livebreathe2506 Ай бұрын
🩷🩵🩶❤️🧡💛🙏🙏🙏💚💙💜🤎🖤🤍 🪷🌹🪷🌷🪷🌹🪷💎🪷🌹🪷🌷🪷🌹🪷 🙏අති උතුම් ධර්ම දානයක් ම වෙවා🙏
@RuvithSanjuna
@RuvithSanjuna Ай бұрын
ඔබ වහන්සේ ට නිඩුක් නිරොගි සුබ උපන්දින යක් වෙවා දී ර්ගායුස ලබෙවා
@user-xi4io1bz9d
@user-xi4io1bz9d Ай бұрын
Pinwath swaminwahanseta pinbara wasanawantha subha upandinak wewa🙏
@nimalshantha340
@nimalshantha340 Ай бұрын
sadu.sadu.sadu.Ahemai.suwamin wahansa.oba.wahanseta.niduk.nirogi.suwa.dirgausampah.lebewa. theruwan.saranai.🙏🙏🙏
@kuwait556
@kuwait556 Ай бұрын
Ape.swamin.whanseta.mage.namaskaraya.wewaaa🙏🙏🙏🙏🙏🙏
@prabathwajee9631
@prabathwajee9631 Ай бұрын
තෙරුවන් සරනයි තිස්තුන්කෝටියක් දෙවියන්ගේ පිහිටයි ඔබවහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුෂ ලැබෙන වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා දර්මදීපයක් ගොඩ නගන්නට සක්තිය ධහිරිය ලැබේවා
@DeepaKuwait-li3nj
@DeepaKuwait-li3nj Ай бұрын
Penwath. Suwamen wahanseta namaskara wewa 🙏🙏🙏🙏🙏🙏
@nadeekagunathilaka-wz2dh
@nadeekagunathilaka-wz2dh Ай бұрын
teruwan saranaii ape hamudiruwanta... niduk neerogii suwa deergausha labewa...
@sadunsadun1195
@sadunsadun1195 Ай бұрын
Oba wahanseta niduk niroogi kaika suwaya adishtana karami Sadu Sadu Sadu Sadu 🙏🙏🌹🌹🌹parama nibbhana suwayaen suwapath wewa 🙏🙏🌹🌹🌹
@user-ot2qy1bx1q
@user-ot2qy1bx1q Ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පතමි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
@GnanaEllawala
@GnanaEllawala Ай бұрын
Suba upan dinayak wewa oba wahanseta esema oba wahansege desanaya me lowasiyanta koti prekotiyak watina desanawak oba wahanseta niduk nirogi deergayusa labewa
@yasarathanabandara5513
@yasarathanabandara5513 Ай бұрын
🙏🙏🙏🙏,තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...
@dorasony6666
@dorasony6666 Ай бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරණයි නිදුක් නිරෝගී සුව ලැබේවා
@phuspapushpa9276
@phuspapushpa9276 Ай бұрын
Sadu sadu theruwan saranai ape hamuduruwane
@AnjuAnjugamage-qj2di
@AnjuAnjugamage-qj2di Ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා ..ඒ වගේම අපේ සසර කෙටි කර ගැනීමට අවශ්‍ය මග හසර පෙන්වීමට ච්රං ජයතු අපේ භ්ද්දිය හිමිපාණන් වහන්සේට
@deepapriyadarshani7433
@deepapriyadarshani7433 Ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරෝගී දීර්ඝයුස ලැබේවා ඔබ වහන්සේට
@DarshaniSriyaKanthi-gm3db
@DarshaniSriyaKanthi-gm3db Ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී පින්බර ජන්ම දිනයක් වේ‍වා සාදු සාදු සාදු
@sankavimukthi1813
@sankavimukthi1813 Ай бұрын
නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා! පින්වත් ස්වාමින් වහන්ස!
@emaduwasriyane8014
@emaduwasriyane8014 Ай бұрын
Apey pinwath Oba Wahanseyta niduk Nirogi Suwa Labeewa 🙏🙏 Diguklalayak Darma desana Apata asanna labeewa kiyawa pathana atharama 🙏 Suba Janmadinayak Weewa 🙏🙏🙏🙏
@kehanachethaki1103
@kehanachethaki1103 Ай бұрын
🙏🙏🙏🙏 niduk nirogi saha dirgaau wewa oba wahanseta🙏🙏🙏🙏
@kamaniayagama5443
@kamaniayagama5443 Ай бұрын
Sadu sadu sadu 🌷🌷🌷🌷🌷
@damindukumara7433
@damindukumara7433 Ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ දකින්නේ ධර්මයෙන්.ඇත්ත දැකලා.අපටත් දකින්න මාර්ගය කියාදුන් ඔබ වහන්සේ මතු බුදු වේවා.මව් පියන් සසර දුකින් මිදේවා.
@amalkaks.best.friends1169
@amalkaks.best.friends1169 Ай бұрын
මගේ ජීවිතයේ මාර්ගෝපදේශකයා ඔබ වහන්සේ,මා තුළ කෙතරම් කෙළෙස් තිබුනාද ඒවායින් මා මිදෙන්නේ කොහොමද යන්න මාවත පෙන්වා දුන්නේ ඔබයි.ඔබ වහන්සේ නිදුක් වේවා !නීරෝගී වේවා !සුවපත් වේවා !දීර්ඝායු ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි !🙏🙏🙏
@kolingonalagoda5102
@kolingonalagoda5102 Ай бұрын
Niduk nirogi subama suba upandinayak wewa ape swaminwahanseta. Sadu sadu sadu
@user-pd6db1wd3m
@user-pd6db1wd3m Ай бұрын
බුදු සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏
@SugandikaDisanayaka
@SugandikaDisanayaka Ай бұрын
Sadu sadu Sadu.Teruwan Saranai Suwamin Wahansa.Niduk Nirogi Suwa Piri Pinbara Janma Dinayak wewa.
@champikakarunarathna6320
@champikakarunarathna6320 Ай бұрын
අපගේ suwamin වහන්සේට මාගේ නමස්කාර වේවා ..ඔබ වහන්සේ desana kra සියලු de sathyak ..e දරුවාට hari මාර්ගය hambune නැත්නම් ...oita hapan වෙනවා නපුරු වෙනවා ..ane එහෙම nowenna waga bala ganithwa...e wagema me ධර්මය අහන්න සැලැස්වීම සම්බන්ධව ma isthuthi වෙනවා punyaanumodana කරනවා ..❤
@malshaherath4438
@malshaherath4438 Ай бұрын
නිදුක් නිරෝගි වාසනාවන්ත සුභ උපන් දිනයක් වේවා ඔබ වහන්සේට ,තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,,,,,,
@indranidissanayake6346
@indranidissanayake6346 Ай бұрын
තෙරුවන් සරණයි ඔබවන්සෙට සාදු සාදු සාදු 🌻🌼🌼🌼
@user-ng2my2dg3f
@user-ng2my2dg3f Ай бұрын
Happy birthday oba vahanseta
@vijithaamarasinghe1293
@vijithaamarasinghe1293 Ай бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ නිදුක් නිරොගි සුව ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
@nishenruviska8808
@nishenruviska8808 Ай бұрын
නිදුක් නිරොගි සුබම සුබ ජන්ම දිනයක් වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏
@brijetfernando9833
@brijetfernando9833 Ай бұрын
Sadu sadu❤❤❤🙏🙏🙏
@nimalianusha6488
@nimalianusha6488 Ай бұрын
සුභ උපන්දිනයක් වේවා පින්වත් ස්වාමීන් වහන්සේට
@HasiniSenandani
@HasiniSenandani Ай бұрын
අපේ හාමුදුරුවන් ට දිර්ඝායුශ ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරනයී
@sadathraka9472
@sadathraka9472 Ай бұрын
සුබ"ජන්ම' දිනයක්"වේවා"ඔබවහාන්සේට"නිඳුක්",නිරෝගී' ව්රජිවනය"ලැබේවා" තෙරුවන්"සරණයි'🙏🙏🙏
@user-cx4qh6ml4q
@user-cx4qh6ml4q Ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගි චිර ඡිවනය ලැබෙවා !!!🙏🙏🙏
@ashenirathnayaka-fi1cz
@ashenirathnayaka-fi1cz Ай бұрын
නිදුක් නීරෝගී වාසනාවන්ත සුබම සුබ ජන්ම දිනයක් වේවා , දීර්ඝායු වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 86 МЛН
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 3,2 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 21 МЛН
දේවල් තිබුණාම සැපද ? | ven mawarale baddiya thero
1:04:38