මට බැන්නත් මේවා කියනවා කියලා.. බැනලත් අහන්න වෙන්නේ මේකමයි | ven mawarale baddiya thero

  Рет қаралды 33,038

buddha puthun

buddha puthun

5 ай бұрын

‪@buddhaputhunC‬| ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි
#pirith #bana #budubanasinhala #sinhalabanadeshana #trending

Пікірлер: 111
@anoma1988
@anoma1988 4 ай бұрын
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං ..!!! නමස්කාර වේවා පින්වත් අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 මාගෙ නමස්කාරයම වේවා..!!!
@user-hy4db3zq1i
@user-hy4db3zq1i 5 ай бұрын
සසරේ හොද පුරුදු ඇති කරගැනීමටත්, වැරදි පුරුදු දුරු කරගැනීමටත්, නිවන් දකිනා තුරාවට සත් පුරුෂ ඇසුර ලැබීමටත්, බැදීම් නිසා ඇතිවන දුක් කරදර දුරු වීමටත්, මේ ධර්ම දේශනාව ශ්‍රවණය කර ලබාගත් පින් බලය හේතු වාසනා වේවා 🙏🙏🙏
@user-cz5fr7zh7t
@user-cz5fr7zh7t 5 ай бұрын
සාදු සාදු සාදු ..🙏🙏🙏.පිංවත් බද්දිය ලොකු හාමුදුරුවන්ට පිංසිදු වේවා ...🙏🙏🙏
@thrisalajayalath6515
@thrisalajayalath6515 5 ай бұрын
ජීවිතය ගැන ඉගනගත්ත දේ බොහොමයි.මටම කිව්ව බණක් ඒකනම්.ඔබ වහන්සේට උතුම් නිවන් සුවයම අත්වේවා !!!
@isharasilva4974
@isharasilva4974 5 ай бұрын
මේ නිර්මල වු ශ්‍රි සද්දර්මය ශ්‍රවණය කිරිමේ කුසල බලයෙන් මා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු සාදු ...
@user-ei9ji6id2q
@user-ei9ji6id2q 5 ай бұрын
සාදු සාදු 🌺🙏 සාදු 🌺🙏 සාදු 🌺🙏
@kumarilanka7713
@kumarilanka7713 3 ай бұрын
නමෝ බුද්දාය ඔබවහන්සේට නිදුක් නිරෝගි වාසනාවන්ත දීර්ඝ ආයුස ලැබේවා බුදුසරණයි තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏
@manjulaliyanage6918
@manjulaliyanage6918 7 күн бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@tusharitushari6181
@tusharitushari6181 5 ай бұрын
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
@kumudufernando6581
@kumudufernando6581 5 ай бұрын
යථාර්ථය අපිට හරියටම පෙන්වා දුන් ඔබවහන්සේට මගේ නමස්කාරය 🙏 මං කතෝලිකයෙක් ..නුගේගොඩ ..
@ishiranasinghe8016
@ishiranasinghe8016 5 ай бұрын
obata budahama wataheema sasara pinak.obata theruwane anantha guna balayen yahapathakma wewa!
@sankavimukthi1813
@sankavimukthi1813 5 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස! 🙏🙏🙏
@user-bb5cm2fj7w
@user-bb5cm2fj7w 4 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 සාධූ ❤
@SheelaSheela-vm2hp
@SheelaSheela-vm2hp 5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@afshsvshfagsbsvs5236
@afshsvshfagsbsvs5236 5 ай бұрын
තෙරුවන් සරණයි අපේ උතුමි ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Jayawardana-io3vd
@Jayawardana-io3vd 5 ай бұрын
තෙරුවන්සරනයි දෙවිපිහිටයි
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏🇰🇼
@shyamalimadhushani120
@shyamalimadhushani120 5 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නීර්‍රෝගි චිර ජීවනය ලැබේවා
@sammanipiyumika7599
@sammanipiyumika7599 5 ай бұрын
පින්වත් kalyana mithra ස්වාමීන් වහන්සේට කායික මානසික නිදුක් නිරෝගී දීර්ඝ ලැබේවා! උතුම් chathurarya sathya ඉක්මනින් අවබෝධ වෙත්වා! Sadhu sadhu Sadhu🙏🙏🙏💮💮💮
@flyinghigh3433
@flyinghigh3433 4 ай бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ🙏🙏🙏
@induamarasingha7630
@induamarasingha7630 4 ай бұрын
අපේ හාමුදුරුවන් වහන්සේට දීර්ඝායු ලැබෙිවා . උතුම් වූ චතුරාර්‍යයය සත්‍ය ඉතා ඉක්මනින් අවබෝධ වෙිවා🙏🙏🙏.
@thejanhansaka3506
@thejanhansaka3506 5 ай бұрын
සාදු සාදු සාදු
@k.skothalawala2766
@k.skothalawala2766 5 ай бұрын
Namaskara.wewa.🙏🙏🙏🙏🌸🙏🌸🙏🌸🙏sadu.sadu.sadu
@lalithasamaranayake4336
@lalithasamaranayake4336 5 ай бұрын
Sadu sadu sadu 🙏🙏 🙏 theruwan saranai ape hamuduruwane
@KarunaDaya
@KarunaDaya 5 ай бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට සාදු සාදු සාදු
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@yamunanilanathiyamunanilan401
@yamunanilanathiyamunanilan401 5 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු 💚🌻💚🌻💚🌻💚🌻💚🌻💚🌻💚
@litech8433
@litech8433 5 ай бұрын
Ethama watina daham desanawak pinwath swamen wahanseta theruwan saranai,,,,🙏🙏🙏
@nimalshantha340
@nimalshantha340 5 ай бұрын
sadu.sadu.sadu.mema.dasanaya hariyatama.therum.gathanan mahamerak.wagee.bohoma pin.suwamin.wahansa.oba.wahanseta.nirogi.suw.dirgausa.lebewa theruwan.saranai.🙏🙏🙏
@musiclife939
@musiclife939 4 ай бұрын
සාධූ සාධූ සාධූ නමස්කාර වේවා 🙏🙏🙏 වන්දනීය පූජනීය පින්වත් අපේ අතිපූජනීය මාවරලේ භද්දිය ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සුවපත් චිරජීවනය සැලසේවා කායික මානසික සුවය ලැබේවා දීර්ඝායුවේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් පාරමිතාවක්ම වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං මාගේනමස්කාරයවේවා තෙරුවන් සරණයි
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q 5 ай бұрын
Sadu sadu sadu pujaneeya gaurawaneeya pinwath mawarallea baddiya swamin wahanseata namaskara karami sadu sadu sadu
@anomagamage4992
@anomagamage4992 5 ай бұрын
සාදු !සාදු !!සාදු !!! 🙏🙏🙏🙏
@dilaniarawgoda70
@dilaniarawgoda70 4 ай бұрын
සාදු🙏සාදු🙏සාදු🙏🙏🙏🌼🌼
@chandranisellamuthu3189
@chandranisellamuthu3189 4 ай бұрын
Sadu Sadu Sadu.🙏🙏🙏
@user-vf8hr2ng6b
@user-vf8hr2ng6b 4 ай бұрын
Sadu sadu sadu
@pryanthirajapaksha1983
@pryanthirajapaksha1983 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sandaruwanwijethunga1100
@sandaruwanwijethunga1100 5 ай бұрын
සාධු සාධු සාධු.......
@ishiranasinghe8016
@ishiranasinghe8016 5 ай бұрын
Sadu Sadu Sadu Garu swamin wahansa,jeewithe godak karadara mada jeewath wuna mama anantha karadara mada sathutin hitiye lada deyin sathutu weeme ginaya nisai.sarala bawath,budu dahamata anuwa jeewath wena nisath,madum piliwetha anugamanaya karana nisath mama hamadama hinawela sathutin innawa. oba wahansege uthum dharma desanawa srawanaya kireema niwanatama hethu wewa! theruwane anantha guna balayen oba wahanse niwaninma sanasewa! Sadu Sadu Sadu
@sandhyajayasekara6041
@sandhyajayasekara6041 5 ай бұрын
Saadu saadu saadu saadu 🙏🙏🙏🙏
@SanjeewaniDilhani-ev5el
@SanjeewaniDilhani-ev5el 4 ай бұрын
ඕක වහන්සේ දේශනා කර නමබණ කනට හැම ව්ටම අසන්න ළැඛෙවා🙏🙏🙏
@ruwandikasandamali43
@ruwandikasandamali43 5 ай бұрын
Bohoma pin ayithi wewa
@user-jb8oo3yy9k
@user-jb8oo3yy9k 4 ай бұрын
Sasara gamana ikmaninm kati kara ganna oba wahan saga kallyana miththra sampathama labewa
@anusharanasoma6001
@anusharanasoma6001 5 ай бұрын
Teruwan saranai ape swaminwahansa
@lalithpineapple9701
@lalithpineapple9701 4 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@nirosharohini7291
@nirosharohini7291 5 ай бұрын
☸️☸️☸️☸️☸️🪔🪔🪔🪔🪔🪔 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සියලු කටයුතු සාර්ථක වේවා !💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 4 ай бұрын
🌼🙏🙏🙏🌼
@dilrukshidilu1465
@dilrukshidilu1465 5 ай бұрын
Theruwan saranai Oba wahanseta...🙏🙏🙏🙏
@anushaabekoon4489
@anushaabekoon4489 5 ай бұрын
ගුරුදේවෝත්තමයන් වහන්සේට බොහෝ කුසල් රැස්වේවා 🙏🙏
@pushpalalangani6522
@pushpalalangani6522 5 ай бұрын
Sadu 🙏sadu 🙏sadu 🙏.
@dharmakeerthilalaniperera8207
@dharmakeerthilalaniperera8207 2 ай бұрын
🙏🌹
@user-jb8oo3yy9k
@user-jb8oo3yy9k 4 ай бұрын
Pin wath samin wahans oba wahasata niduk nirogi bawayama labewa
@amalkaks.best.friends1169
@amalkaks.best.friends1169 5 ай бұрын
අපේ හාමුදුරුවනේ මම කැමතියි ධර්ම දානයකට සම්බන්ධ වෙන්න ඒ කොහොමද කියල දැනගන්න කැමතියි.ඔබ වහන්සේ නිදුක් වේවා !නීරෝගී වේවා,සුවපත් වේවා !
@nalikadamayanthi3282
@nalikadamayanthi3282 Ай бұрын
🙏🙏🙏
@menurishi4856
@menurishi4856 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-fb6uu6ee2q
@user-fb6uu6ee2q 4 ай бұрын
Sadu sadu sadu......
@padminijayamanna1799
@padminijayamanna1799 5 ай бұрын
ඒක ඇත්ත අපේ ආච්චි අවුරුදු 108 ක් උන්න මං නම් දැකල නෑ හෙම්බිරිස්සාවක් වත් හැදිල තියෙනව,මැරෙනකොටත් ඇස් පේනව කන් ඇහෙනව....හරි පුදුමයි ,
@alexfernando7140
@alexfernando7140 5 ай бұрын
ඔයාලගේ පරම්පරාව ඉතාමත් හොද දීර්ඝකාලීන ජීවිතයක් උරුම අයවළුන් වීම ගැන සංතෝෂයි.
@binarithilokaudawaththa3015
@binarithilokaudawaththa3015 4 ай бұрын
@@alexfernando7140ty guy
@user-nr6jo4ql5s
@user-nr6jo4ql5s 5 ай бұрын
Sadu sadu sadu .🙏🙏🙏
@anilhettiarachchi3090
@anilhettiarachchi3090 4 ай бұрын
oba wahanseta athi uthum thiloguru samma sambudu rajanan wahansege pihitai
@user-rm9uu2dg2m
@user-rm9uu2dg2m 5 ай бұрын
🙏🙏🙏🙏
@shajking5092
@shajking5092 4 ай бұрын
💯💯💯💯💯💯💯🙏🙏🙏🙏🙏🙏
@gayanirathnayaka5645
@gayanirathnayaka5645 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@kumariwathupola6951
@kumariwathupola6951 5 ай бұрын
Ape hamuduruwane ....nogelapen idamaka punchi geyak thiyenawa....Inna sudusu mattamaka ne.......mage aurudu 7 ka hammba karapu mudalen demahal niwasak heduwa....awasanaye mage daruwa ekka ae dewal atha harinna una...ae gena Mata kisima dukak ne....korona welawe di thamai Ara nogelapena idama ekka ae punchi gedara ganna une.....korona walata mama Ada pin denawa.....mage jevithaye eththa kiyala dunna.........ae namuth Mata geyak ganna uwamana nisa mama Ada me Bana pada Tika ehenna peya keepayak kalin idan adika manasika pidawen hitiye.......mudal gena getalu nisa.......ahamben karapu Pera sansaraye pinakata meka ahanna hithuna......me Bana Tika okkoma awasanaye mage hithata loku sehelluwak denuna......me Bana Tika Mata mada kiuwe kiyala oba wahansegen ahanna hithuna Mata.........siyalu duka ,, ,pidawa, , pidanaya ,,me siyalu dewal mama vihinma neda Tika Tika hada gana thiyenne kiyala hithuna Mata... Oba wahanse ta jathi jathith pin.......theruwan saranai ape hamuduruwan ta...........budun wahansege darmaya Mona tharam saththai da.......budun wahansege dekka wage kiyala hithuna Mata..........bauddayek veema gena Maha loku suwayak denuna Mata......
@malarajapaksha5694
@malarajapaksha5694 5 ай бұрын
🙏🙏🙏🌸🌸🌸💛
@AmaniDDance-ge3qq
@AmaniDDance-ge3qq 4 ай бұрын
😌🙏🙏🙏
@user-es7hv8ne9d
@user-es7hv8ne9d 5 ай бұрын
🙏🙏🙏♥️
@kalpaniinduruwa9377
@kalpaniinduruwa9377 5 ай бұрын
🙏🌼🌼🌼🌼🙏
@vimadurusehnah9466
@vimadurusehnah9466 5 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🌻🌻🌻🌻🌻
@SanjeewaniDilhani-ev5el
@SanjeewaniDilhani-ev5el 4 ай бұрын
,,,🙏🙏🙏
@kithsiriwijenayaka245
@kithsiriwijenayaka245 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@user-cp5vh7jh9f
@user-cp5vh7jh9f 5 ай бұрын
Sadu sadu
@ariyadisanayaka2905
@ariyadisanayaka2905 5 ай бұрын
😊
@mangalikadesilva8178
@mangalikadesilva8178 5 ай бұрын
🙏🙏🙏🙏🦶🦶
@damaynathi9263
@damaynathi9263 5 ай бұрын
Theruwan saranayi ape hamuduruwane 🙏🙏🙏
@sasindumjayaweera992
@sasindumjayaweera992 5 ай бұрын
අපේ ස්වාමීන් වහන්සේ ජපානෙ කොහෙද වැඩ ඉන්නෙ දන්න කෙනෙක් කියන්නකො මමත් එන්න ඕනෙ ඒ කිට්ටුව ට හරි ❤
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 5 ай бұрын
💐💐🙏🙏🙏💐💐🇸🇬🇱🇰🌹🌹🌹
@disnasilva1995
@disnasilva1995 5 ай бұрын
Sadu Sadu Sadu
@dinushasadamali1214
@dinushasadamali1214 5 ай бұрын
ස්වාමීන්වහන්සේව ධර්ම දේශනාවකට සම්බන්ධ කරගැනීමට අවශ්‍යයි... විස්තර ගන්නේ කොහොමද ... දන්න කෙනෙක් කියනවද... ගොඩක් පිං 🙏🙏🙏
@SriyaniMettananda-gn8me
@SriyaniMettananda-gn8me 4 ай бұрын
Oba wahansey deshanawa sampoorna aththa , ara canadavey siddiya, innocent family ☹️ I am really sad 😞 why’s this student taken to psychiatric 🧎‍♀️
@user-gt2pw9jz8u
@user-gt2pw9jz8u 5 ай бұрын
Theruwan saranay sadu sadu saduuuuuu 🙏🙏🙏
@priyadarshanachandrasena2062
@priyadarshanachandrasena2062 5 ай бұрын
🙏🙏🙏🪷🪷🪷
@sweerasinghe3632
@sweerasinghe3632 5 ай бұрын
ඔන්න ඔහොමයි බණ දේශනා කරන්නෙ මේව හැබෑ බුදුබණ. ඔබ වහන්සේට නිරෝගී සුවය අත්වේවා දීර්ගායු ලැබේවා!
@asithasewwantha7189
@asithasewwantha7189 5 ай бұрын
අනේ හාමුදුරුවනේ මගේ මේ පරශ්නයට පිලිතුරක් දෙන්න කාරුනීකව සමාවෙලා.මගේ පුතා අ.වු.6 යි එයා පිලිකාවකින් නැති උනා.අපි ආගමේ.ඒත් අපි පල්ලි ගියෙ නෑ.මම එයාව එක්ක ගියේම පන්සල් .1 වසරට ඇතුල් කරන්න ඕන නිසා පල්ලි යැවුවා.මාස 4 විතර යනකොට තමයි එයා ලෙඩඋනේ.මාස 2 මාරයි පුතා නැති උනා.මට දෙවනි පුතා හම්බ වෙලා සති2 යි ලෙඩ වෙනකොට.
@vinolividushika8109
@vinolividushika8109 4 ай бұрын
Sadu sadu sadu
@deepudinisuru9640
@deepudinisuru9640 5 ай бұрын
සාදු සාදු සාදු
@sanjeewaninawarathna7112
@sanjeewaninawarathna7112 3 ай бұрын
🙏🙏🙏
@ruchirasampath7580
@ruchirasampath7580 5 ай бұрын
🙏🙏🙏🙏
@user-ug6jj9ii8l
@user-ug6jj9ii8l 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-tm6vj7zc1f
@user-tm6vj7zc1f 5 ай бұрын
🙏🙏🙏🙏🙏
@user-wr4ne4hx9f
@user-wr4ne4hx9f 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@w.sajeewani3441
@w.sajeewani3441 4 ай бұрын
🙏🙏🙏
@madhawaranga5347
@madhawaranga5347 4 ай бұрын
🙏🙏🙏
@w.sajeewani3441
@w.sajeewani3441 4 ай бұрын
🙏🙏🙏
@chamiladilrukshi5397
@chamiladilrukshi5397 5 ай бұрын
🙏🙏🙏
@priyangathalpawila9543
@priyangathalpawila9543 4 ай бұрын
🙏🙏🙏
@lalanachithra4809
@lalanachithra4809 5 ай бұрын
🙏🙏🙏
@champaperera1794
@champaperera1794 5 ай бұрын
🙏🙏🙏
@kalyanirajapaksha7825
@kalyanirajapaksha7825 5 ай бұрын
🙏🙏🙏
@inukamohotti448
@inukamohotti448 4 ай бұрын
🙏🙏🙏🙏
@inukamohotti448
@inukamohotti448 4 ай бұрын
🙏🙏🙏🙏
@sumithrachandrakanthi4760
@sumithrachandrakanthi4760 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilkachanaki7583
@dilkachanaki7583 5 ай бұрын
🙏🙏🙏
හොර ගෙඩියෝ | ven mawarale bhaddiya thero
1:05:23
buddha puthun
Рет қаралды 14 М.
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 9 МЛН
Secret Experiment Toothpaste Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 36 МЛН
මේ ටික අයින් කරන්න | ven mawarale bhaddiya thero
1:11:46
ven mawarale baddiya thero
Рет қаралды 30 М.