ගොඩ එන්න හොඳම මෝටිවේශන් බණක් | ven mawarale bhaddiya thero

  Рет қаралды 86,399

buddha puthun

buddha puthun

Күн бұрын

Пікірлер: 158
@shashinrasindhu3966
@shashinrasindhu3966 5 ай бұрын
මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු
@nadyasitara3442
@nadyasitara3442 Жыл бұрын
එක පැයෙන් ජීවිතේ ගන්න අමාරු තීරණ වෙනස් කර ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!
@KalyaniKalyani-x6m
@KalyaniKalyani-x6m 5 ай бұрын
තෙරුවන් සරණයි අපගේ පිංවත් ස්වාමින් වහන්සේට බොහෝම පිං උතුමි නිවන පූර්ණවෙිවා සාධු සාධු සාධු.
@PathmikaPransisku
@PathmikaPransisku 6 ай бұрын
Sadu sadu sadu taruwansranai පින්වත් ඔබ වහන්සේට නිරෝගී suwa ලැබේවා සාධු සාධු සාධු
@AmithaNilmini
@AmithaNilmini 8 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට ගොඩක් පින් අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
@ManelWithanachchi
@ManelWithanachchi 5 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී බව ලැබේවා
@SenukReyon-vp2nr
@SenukReyon-vp2nr 2 ай бұрын
🙏🙏🙏 ඔබ වහන්සේට බොහොම පින්...හිතන්න යමක් එක්කලා අපෙ ජිවිතේ ට.💐
@chandranisellamuthu3189
@chandranisellamuthu3189 5 ай бұрын
Sadu Sadu Sadu.🎉🎉🎉 oba whanseta dergausa lebewa..
@chamindasenarathna159
@chamindasenarathna159 Жыл бұрын
සාදු .....සාදු .....සාදු උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය මැනවින් අපට අවබොද කර දුන් අපගේ දේශකයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මම නමස්කාර කරමි ....... මෙම උතුම් ධර්ම ධානයේ ආනුභාවයෙන් මගෙත් මාගේ පවුලේ සියලු දෙනාගෙත් ලක්වාසී ලෝක වාසී සියලු දෙනාගේත් සිත් සුවපත් වේවා ........මෙම ධර්ම ධානයෙන් තම තමන්ට අවබෝධ වෙන පරිදි තම තමන්ගේ වැරදි අඩුපාඩු හදාගෙන සාමය සතුට ,ආදරය පිරි යහපත් මිනිසුන් බවට පත්වී දැහැමිව ජීවත් වෙන්න මෙම කරගත්තා ඌ පිං හේතු වාසනා වේවා ..... සාදු .....සාදු .....සාදු
@creatormanstudio
@creatormanstudio 8 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් අපේ හාමුදුරුවන්ට
@LankaCool-q5o
@LankaCool-q5o 11 ай бұрын
සාදු සාදු 🌺🙏 සාදු 🌺🙏 සාදු 🌺🙏 සාදු 🌺🙏
@sriyanianoma9934
@sriyanianoma9934 Жыл бұрын
Oda wahanseta mage namaskaraya weva sadu sadu sadu 🙏🙏🙏 dirgausa lebava 🙏🙏 🙏
@sandhayakanthi8682
@sandhayakanthi8682 Жыл бұрын
ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා!!! තෙරුවන් සරනයි!!! හාමුදුරුවනේ. 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@dineshikalakmali4442
@dineshikalakmali4442 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏
@KasunJayaweera-v2s
@KasunJayaweera-v2s Жыл бұрын
සාදු සාදු සාදු බුදුසරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@kumudunijayanthi5828
@kumudunijayanthi5828 Жыл бұрын
ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා. ඔබවහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.මෙම ධර්මය අවබෝධ කර ගැනීමට අපට උපකාර කරන පිනම ඔබවහන්සේට ඉක්මනින්ම නිවන අවබෝධ වීම පිණිස හේතු වාසනා වේවා.
@JannyWadithannadewage
@JannyWadithannadewage 11 ай бұрын
Pinwath swamin wahanseta manage namaskaraya wewa! Sadu sadu sadu!
@malibh7896
@malibh7896 11 ай бұрын
බුදුසරණයි අපෙ හාමුදුරුවනේ දිර්ගායුස ප්‍රර්තනා කරනවා 🙏🙏🙏
@ArachchigeDayasena
@ArachchigeDayasena 8 ай бұрын
ඔබවහන්සේට, නිදුක් නීරෝගී සුවය, ,දීර්ඝායුෂ, ලැබේවා
@MaliMaddumage-nn6qi
@MaliMaddumage-nn6qi Жыл бұрын
Sadu sadu sadu taruwan saranei pin wath samiduni maga namas karaya wawa sasana babalawan tawath pin wath saga ruwanak 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@subsinha-pp9gz
@subsinha-pp9gz Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@chithrabandara2773
@chithrabandara2773 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🙏 සතුටින් අනුමෝදන් වෙමි සාධු සාධු සාධු 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏
@renukajayalat
@renukajayalat Жыл бұрын
සාදු සාදු සාදු නමස්කාරය වේවා අපේ හාමුදුරුවන්ට අපේ ජීවිතයට හොද දෙෂනාවක් ඔබට දීර්ඝායු ලැබේවා සාදු සාදු සාදු
@afshsvshfagsbsvs5236
@afshsvshfagsbsvs5236 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏🙏
@dulannisala6587
@dulannisala6587 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් වේවා 🙏
@inokadilrukshi2063
@inokadilrukshi2063 Жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු ගමට විතරක් නෙමෙයි මුලු ලෝකෙටම වටිනා දහම් දේශනාවක් කල පිංවත් ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී බාවය දීර්ගායුශ ලැබේවා.
@shanewittebron6609
@shanewittebron6609 Жыл бұрын
@Sisirakumara-x5p
@Sisirakumara-x5p Жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්සෙට 🙏🙏🙏
@chandranijayathilaka5869
@chandranijayathilaka5869 Жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏
@flyinghigh3433
@flyinghigh3433 Жыл бұрын
ඉතාම වටිනා ධර්මදේශනයක්. තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏
@nishanisakunthala6864
@nishanisakunthala6864 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏
@HirimuthugodageSriyalath-fu6dh
@HirimuthugodageSriyalath-fu6dh Жыл бұрын
Pinwath Ape hamuduruwanta dirgayu labewa.
@nakandalatv3281
@nakandalatv3281 Жыл бұрын
තෙරුවන් සරනයි !!අපේ හාමුදුරුවනේ ඉතාම වටිනා ධර්මදේශනයක් ඔබ වහන්සේගෙ දේශනා අපි හැමදාම අහනවා පින් ඔබ වහන්සේට
@slgreat1606
@slgreat1606 Жыл бұрын
බොහොම පිං ඔබ වහන්සේට හරවත් ධර්ම දේශනාවක් දේශනා කලාට.🙏🙏🙏🙏
@dulshaniayusha7906
@dulshaniayusha7906 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 ! නිරෝගී සුවයෙන් ම වැඩ සිටින්නට වැඩ සිටින්නට ලැබේවා ඔබවහන්සේට !
@xastrozer27
@xastrozer27 Жыл бұрын
අපේ ස්වාමින් වහන්සෙට මගේ නමස්කාර ය වේවා 🌹🌹🙏🙏🙏
@nirosharohini7291
@nirosharohini7291 Жыл бұрын
බොහොම වටිනා ධර්ම දේශනාවක් ස්වාමීන් වහන්ස අඳුරෙන් ආලෝකයක් ලැබේවා සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා සියලු කටයුතු සාර්ථක වේවා ස්වාමීන් වහන්ස 🪔🪔🪔🪔🪔🌄🌄🌄🌄🌄🌄💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🌹
@MallikaLanka-l2f
@MallikaLanka-l2f Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏පිංවත් ඔබවහස්ට ගොඩක් පිං 🙏🙏🙏
@rupikakumarapeli3442
@rupikakumarapeli3442 Жыл бұрын
තෙරුවන් සරණයි !!!! අපෙ හාමුදුරුවනේ .......ඉතාමත් ම වට්නා දේශනාවක්
@SrilankaSrilanka-nf3cw
@SrilankaSrilanka-nf3cw Жыл бұрын
Oba wahanseta mage namaskaraya wewa🙏🙏🙏
@sisirasenarathna6189
@sisirasenarathna6189 Жыл бұрын
මේ උතුම් බුදු දහම ලොව චිරාත් කාලයක් පවතීවා.සාදු ! සාදු !! සාදු !!!
@shanthakulathunga2489
@shanthakulathunga2489 Жыл бұрын
අද අපේ මිනිස්සුන්ට ඕන නිවන් දකින බණ නෙවෙ අපෙ හාමුදුරුවනේ. පවුල හදාගන්න බණයි. පවුල හරියට හදාගත්තොත් නිවන් දකින බණ තේරෙයි. අපෙ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා මේ කරන මෙහෙවරට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nimeshinimmi9954
@nimeshinimmi9954 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට🙏🙏🙏🙏🙏🙏
@savindudilshan6542
@savindudilshan6542 2 ай бұрын
Sadu....sadu.....sadu....
@AchalaJayasinha
@AchalaJayasinha Жыл бұрын
සාදු සාදු සාදු 😊
@ishujayas6376
@ishujayas6376 Жыл бұрын
🙏🙏🙏 සාධූ සාධූ සාධූ...!!! පුදුම තරම් වටිනා ධර්ම දේශනයක් අපේ පින්වත් හාමුදුරුවෝ තෙරුවන් සරණින් නිදුක්ව නීරෝගව දීර්ඝායුෂ ලබත්වා.!!!
@ushanihansika3698
@ushanihansika3698 Жыл бұрын
Oba wahanse niduk wewa nirogi wewa suwapath wewa!🙏
@samarasinhegedhanushka8420
@samarasinhegedhanushka8420 Жыл бұрын
සාදු සාදු තෙරුවන් සරණයි!!!!!
@LittleBirds-j5b
@LittleBirds-j5b Жыл бұрын
වැඩි වැඩියෙන් තරුණ පිරිස් මේ බණ අසන්නට යොමු වේවා…
@tusharitushari6181
@tusharitushari6181 Жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
@deneththidamayanthi5560
@deneththidamayanthi5560 5 ай бұрын
Sadu...sadu...sadu..
@umidakumari9834
@umidakumari9834 9 ай бұрын
Ape hàmuduruwanta theruwan saranai ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
@Sriyne
@Sriyne Жыл бұрын
ඔබ වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
තෙරුවන් සරණයි ,,, 🙏💛
@Endrani-d1e
@Endrani-d1e 5 ай бұрын
Sadu🙏🌹sadu🙏🌹sadu🙏🌹
@kdeepikakdeepika4238
@kdeepikakdeepika4238 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@niroshanlakshan7210
@niroshanlakshan7210 11 ай бұрын
මම ඔබවහන්සේගේ බණ හරිම අශාවෙන් අහනවා.මේ වෙලාවෙ මම කෝච්චියන් නුවර යනගමන්.කෝච්චියේ මගේ ඉදිරියෙන් වාඩිවෙලා යන මහත්මයකු තවත් මහත්මයකුට ඔබ වහන්සේගේ ගුණ කියනවා 12:52ඇහුනා.හරිම සතුටුයි.මම බුදු දහම ගැන තවත් පැහැදිලිව ඉගෙනගන්නවා.ඔබ වහන්සේට මහා රහතුන් වහන්සේ නමක් වෙන්න ලැබේවා !,සාදු,සාදු,සාදු
@nethusenawirathna5565
@nethusenawirathna5565 Жыл бұрын
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවනෙ .එක්තරා නාලිකාවක පොහෝ දා උදෑසන ඔබ වහන්සේගෙ බණ අහන්න මම පුරුදු වෙලා හිටියා. නැවත ඔබ වහන්සේ ලංකාවට වැඩ සිටීම සතුටක් . එක හේතුවක් නම් පෝ දාට ඔබ වහන්සේගෙ බණ අහන්න තියෙන කැමැත්ත නිසාම ගෙදර අයට බණ කරුනක් එදාට එයාලට අහන්න ලැබෙන්න සලස්වන්න පුලුවන් . නැතිනම් එයාලා එයාලගෙ වැඩ බණ ඇහුවත් මොකක් හරි වැඩකට නැගිටලා යනවා. එකට බණ අහන්න හම්බෙන්නෙම නැහැ.නමුත් දේශපාලන කතා. ඒවගෙන් කිසිම සැනීමක් නැ තේරුම් කලත් තේරුම් ගන්නෙ නැහැ. පුලුවන් වෙලාවට දුරකතනයෙන් මෙවැනි vedio වක් ඇහෙන්න සලස්වනවා. මගෙ අධ්‍යාපන කටයුතු එක්ක දැන් වෙලාව අඩුයි එහෙම කරන්න . නමුත් මම නින්දට කලින් හො ඔලුවට නිදහසක් ඔනි හිතුනාම බණ අහනවා.ඒත් එයාලා කාර්‍යබහුලයි .ඉතිම් එයාලා ධර්මයෙන් ඈත් වෙලා හිතෙන්වා දේවල් එක්ක ගැටෙනවා වැඩි හිතෙනවා සැනසීම ගොඩක් දුරස් කරගන්නව වගෙ තේරෙනව . හැබැයි ඔබ වහන්සෙගෙ ධර්ම දේශනා කාලය විනාඩි 60 නම් පාඩුවෙ අහන් ඉන්නව දැකලා තියෙනවා ආසාවෙන් අහනවා දකිනවා . වෙනස් කරනවට වඩා ලේසි එයාලා ආස විදිහෙන් දර්ම කරුනක් හරි එයාලට අහන්න ලැබෙන්න සලස්වන එක. මට ඒක සතුටක්.මගෙ අම්මා තාත්තා තාම තරුනයි නමුත් කාර්‍යබහුලයි. අපි වයසට ගිහින් ඇස් කන් දුර්වල උනු කලක ධර්ම ශාලාවක නිදිමතෙන් බණ අහනවට වඩා පුලුවන් කාලෙ පුලුවන් තරම් ධර්මය අවබෝදය හොදයි හිතනවා. ධර්මය ධර්මයමයි කවුරු දේශනා කලත් නමුත් එය තේරුම් ගන්න පහසු විදිහට දේශනා කරනවා ඔබ වහන්සෙ එය වෙන්නැති ඒකට හේතුව. ඔබ වහන්සෙගෙ දහම් කරනු මගෙ හිත නිවපු සනසපු වේලවල් අනන්තවත් . හැමදේශනවකම අවසානෙ අලුත් පාඩමක් අලුත් ආකල්පයක්. ජීවිතෙ වැරද්දක් වී නම් නිවැරදි කරගැනීමක් නැවත සිදු නොවීමට වගබලාගැනීමක් ඔබ වහන්සෙගෙන් ඉගෙන ගත්තෙමි. ඔබ වහන්සේට දීර්ඝායුශ ප්‍රාර්තනා කරමි. තෙරුවන් සරණයි ඔබ වහන්සේට.
@chandrikabremicker9577
@chandrikabremicker9577 Жыл бұрын
Theruwansaranai Swamin Wahanseta, bohoma watina Daham karunu jeevithaye weradi adupuadu hari gassagena yahapath jeevithaka hada ganna awashyama karunu oba wahansege Dharma desha ahana siyalu denatama prayojana wanna karunu tamai Deshana hema ekakama wage thiyenne ,oba wahanseta tawa tawath arthayen Dharmayen apata anushasana karanna shakthiya, dahirya , nirogi bawa ,dhirgayu sepa Lebewa 🙏🙏🙏
@chandikasadamini3547
@chandikasadamini3547 Жыл бұрын
Godaak pin hamuduruvane
@leopascal1584
@leopascal1584 Жыл бұрын
අපේ දුර්වලකම් ගැන අපිටම ලැජ්ජ හිතුනා ඔබවහන්සේටත් මාපියන්ටත් නිවන් පිනිසම පින් අනුමෝදන් වේවා 🙏
@مممم-ن7ز
@مممم-ن7ز Жыл бұрын
❤❤❤❤
@probothfernando9644
@probothfernando9644 Жыл бұрын
😊😅😊😅😊
@probothfernando9644
@probothfernando9644 Жыл бұрын
😊😊😊😊
@ChandraBasnayaka-i7y
@ChandraBasnayaka-i7y Жыл бұрын
​@@probothfernando9644❤a😅
@sampathjayananda3499
@sampathjayananda3499 Жыл бұрын
ඔබ වහන්සේගේ ධර්ම දේශනා විශිෂ්ටයි. අද ගොඩක් හාමුදුරුවන් ධර්ම දේශනා නෙවෙයි කරන්නේ jokes ජෝක්ස් බලන්න නම් අපිට ඕන තරම් jokes යූටියුබ් chanel තියනවා
@hiroshaperera6481
@hiroshaperera6481 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !!!🙏☸️🙏
@LeelaTharangani
@LeelaTharangani Жыл бұрын
Sadu sadu saadu.
@sisirabogoda4727
@sisirabogoda4727 Жыл бұрын
Bohoma pin oba wahnseta.. 🙏🙏🙏
@Linda-kx7sb
@Linda-kx7sb Жыл бұрын
ඹබවහන්සේට නිදුක් නිරෝගී චිරාත් කාලයක් ජිවත් වෙිවා 🙏🙏🙏මෙි වදාළ බණපද වලින් අපගේ ජිවිත ආලෝක මත් වෙිවා බුදු සරණයි 🙏🙏🙏👍
@wasanthinadeesha4661
@wasanthinadeesha4661 Жыл бұрын
Theruwan saranin godak pin hamuduruwane
@Jayawardana-io3vd
@Jayawardana-io3vd Жыл бұрын
තෙරුවන්සරනයි දෙවිපිහිට යි
@amaraperera5245
@amaraperera5245 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු
@madhukasandamali173
@madhukasandamali173 Жыл бұрын
Rogathura una sith sanasalana ape sith suwapath karawana obawahanseeta uthum nirwanaya ath weewa!!!!
@ශ්රියානිපුෂ්පලතා
@ශ්රියානිපුෂ්පලතා Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@dorasony6666
@dorasony6666 Жыл бұрын
බුදු සරණයි අපේ හාමුදුරුවනේ
@HiruTharu-t8e
@HiruTharu-t8e Жыл бұрын
Teruwan saranai ape sawamin whanseta mulu loka wasintama Teruwan saranai me dham kauru darma danayata kapauna samata pin at wewa teruwan saranai
@ruwandikasandamali43
@ruwandikasandamali43 Жыл бұрын
Bohoma santhosay oba wahanse gana,kiyala dunnu dewal hamadeyakma Mata Nam hodin theruna, aththatama man eka eka hamuduruwane bana ahala thiyenawa,a unata oba wahanse bana desanakota Mata hithenne mama eda budu saadu ge amuthu golayek kiyala,aththamay waatinawa
@lalanilalani4429
@lalanilalani4429 10 ай бұрын
සදු සදු සදු
@HimaliThennakoon-e3e
@HimaliThennakoon-e3e Жыл бұрын
Sadu sadu sadu Budusaranai🙏🙏🙏
@ruwaniperera672
@ruwaniperera672 Жыл бұрын
aththama thamai meeta issara me bana ahanna labunanam....... 🙏🏼🙏🏼
@HiruTharu-t8e
@HiruTharu-t8e Жыл бұрын
Watinama ada kaleta uchitama darma desanawak teruwan saranai ape sawamin whansetat lokawasi siyaluma denatamat
@thushariwasala8957
@thushariwasala8957 Жыл бұрын
Theruwan saranai obawahanseta..niduk nirogi dirga ausha lebewa 🙏🙏🙏
@ruparohini733
@ruparohini733 Жыл бұрын
SADU Sadu Sadu Theruwan Saranai ape pinwath Swaminwahanseta. Mage namaskaraya wewa.
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 Жыл бұрын
Theruwan saranae ape hamuduruwane Saadu saadu saadu
@مممم-ن7ز
@مممم-ن7ز Жыл бұрын
තෙරුවන් සරණයි සාධු සාධු සාධු
@BARBAR-v2i
@BARBAR-v2i Жыл бұрын
සාදු
@nalinikumari4724
@nalinikumari4724 Жыл бұрын
Apata darmayen arthayen watina darma desana karana oba wahanseta amamha niwana dura nowewa🙏darma danayadun siyalu denata sansara duken medemata hethuwasanawewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@msmaduwanthi9566
@msmaduwanthi9566 Жыл бұрын
Sadu sadu sadu 💐💐💐🙏🙏🙏
@jayanthibriyatis5888
@jayanthibriyatis5888 Жыл бұрын
Pinwath saminwahanseta mage namaskarayawewa
@KumariKumari-hd8ng
@KumariKumari-hd8ng Жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏🙏🙏
@kashypa1632
@kashypa1632 Жыл бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 Жыл бұрын
🌼🌸🌼🙏🙏🙏🌼🌸🌼
@lalanilalani4429
@lalanilalani4429 10 ай бұрын
Mata une oya dema තම අපේ හමුදුරැවනේ දෙන් මම ඉන්නේ කුටෙිටි වල සල්ලි ටික නහත්ති වෙනව
@سياني-ل7ن
@سياني-ل7ن Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ පොන් නම්බර් එක අප හට ලබාදෙන්න පුළුවන් නම් ගොඩක් පින්. අපිත් හරි කැමති ඔබ වහන්සේගේ බණ ටිකක් අහන්න අපේ පන්සලට වැඩම්මගෙන 🙏🙏🙏🙏
@samarasinhegedhanushka8420
@samarasinhegedhanushka8420 Жыл бұрын
අන්න අපේ හාමුදුරුවෝ නියමයි.ගහන්න ඔින තැනට ගහන්නම ඔින.බෞද්ධ කියල උප්පැන්ය දාගෙන ලෝකේ කොහේවත් නැති තරං ගොං කං කරන උන්ට රිදෙන්නම
@buddikaherath908
@buddikaherath908 Жыл бұрын
බුදු සරණයි අපේ හාමුදුරුවෝනෙ ❤
@wasanthawasantha6462
@wasanthawasantha6462 Жыл бұрын
Budu saranai.
@MaduNisansala-x8z
@MaduNisansala-x8z Жыл бұрын
Oba wahansegen bana ape school daruwanta ahanna denna puluwannam bohoma pin ape hamuduwane.sambanda wenna puluwan kamayak kiyanna
@NandhaPiyasiri
@NandhaPiyasiri Жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සෙ ට නිර්වානයම ලැබේ ව⁣⁣⁣😂😂
@sudumanikka1965
@sudumanikka1965 Жыл бұрын
🙏🙏🙏
@suchiradilshan391
@suchiradilshan391 Жыл бұрын
@anusharanasoma6001
@anusharanasoma6001 Жыл бұрын
Teruwan saranai ape swaminwahansa
@sasinduperera4243
@sasinduperera4243 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@samansiri3294
@samansiri3294 Жыл бұрын
Saadu saadu saadu 🙏
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 Жыл бұрын
🌼🙏🙏🙏🌼
දියුණුව | ven mawarale bhaddiya thero
1:20:06
buddha puthun
Рет қаралды 30 М.
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН