No video

මිනිස්සු මෙහෙම ඉන්නවා නම් ශාසනය විනාශ කරන්න කාටවත් බෑ | ven mawarale bhaddiya thero

  Рет қаралды 38,949

buddha puthun

buddha puthun

6 ай бұрын

‪@buddhaputhunC‬ | ආචාර්ය පූජ්‍යපාද මාවරලේ භද්දිය හිමි
#bana #budubanasinhala #sinhalabanadeshana #pirith #trending

Пікірлер: 203
@nirosharohini7291
@nirosharohini7291 6 ай бұрын
මෙහෙම වත් මෙ ගැන කතා කරපු එකට බොහෝම පිං ස්වාමීන් වහන්ස සම්බුද්ධ ශාසනය බොහෝ කල් පවතිවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සියලු කටයුතු සාර්ථක වේවා !🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔🌹
@kapilabandara1001
@kapilabandara1001 6 ай бұрын
ඒ වගෙම ඒකේ අනික් පැත්ත මේවගේ දේවල් ගැන භද්දිය හාමුදුරො වගේ කෙනෙක් කතා නොකර හිටියනම් හොදයි වගේ එකකුත් තියනවා නේද.....නාට්ටි කාරයෝ ගැන....✊✊✊✍️✍️✍️✍️
@rajinik.benaragama1311
@rajinik.benaragama1311 6 ай бұрын
පිටරටක හිටියත් මව් භූමිය ගැන සිතමින් මේ විදියට බුදු දහම රැක ගන්න ධර්ම දේශනා කිරීම නිසා ඔබවහන්සේට පින් සිදු වෙනවා ධර්ම කරුණු තේරුම් කරදෙමින් බුදු දහම අවබෝධ කරවීමට ඔබවහන්සේට නිරෝගි සුවය සහ දීර්ඝායුෂ ලැබේවා
@AkmAnulawathi
@AkmAnulawathi 6 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@user-xm2qq7mp5z
@user-xm2qq7mp5z 6 ай бұрын
ඔබ වහන්සේ වැනි හාමුදුරුවෝ රටට සම්පතක් අපේ නිර්මල බුදු දහම රැකගනිමු ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා
@fire1666
@fire1666 6 ай бұрын
අපේ රටේ මිනිස්සුන්ගේ ඇස් අරින්න ඔබවහන්සේට හැකිවේවා!
@nimalkarunarathna6107
@nimalkarunarathna6107 6 ай бұрын
අපේ දරුවන් එක්ක කතා කලාම තේරුම් ගන්න පුළුවන් එයාල හුගාක් බුද්ධිමත්.ඔබ වහන්සේ වැනි උතුම් බුදු පුතුන්ට පුළුවන් ඒ දරුවන් එක්ක එකතු වෙලා අපේ බුද්ධ ශාසනය රැක ගැනීමට. ඔබ වහන්සේට ඒ ශක්තිය නිරතුරුවම ලැබේවා.තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස🙏🙏
@kanchanaudeni2290
@kanchanaudeni2290 6 ай бұрын
අනේ අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා !අපේ බුදු සසුන සුරකින්න
@nilminirupasingha3019
@nilminirupasingha3019 6 ай бұрын
ඔබ වහන්සේ ලා වැනි බුදු පුතුන් නිසා වෙන් මයි මේ අපේ බුද්ධ සාසනය මෙහෙම හරි පවතින්නේ. අනේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට. 🙏🙏🙏
@yamunanilanathiyamunanilan401
@yamunanilanathiyamunanilan401 6 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@user-el1zm1io4w
@user-el1zm1io4w 6 ай бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට සාදු සාදු සාදු .
@niroshaamarasinghe1024
@niroshaamarasinghe1024 6 ай бұрын
ඔබ වහන්සේ වත් මේ ගැන මෙහෙම කතා කරන එක ලොකූ දෙයක් ස්වාමීන්වහන්ස🙏🙏
@jayanthieranasinghe719
@jayanthieranasinghe719 6 ай бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්ස ,උතුම් බුදු බණම දේශනා කරමින් සිටින යුගයක ,උතුම් ත්‍රිවිධ රත්නයයේ පිහිට පිළිසරණ ලබා ගැන්ම මහත් ලාභයක්මයි .භාග්‍යක්මයි.තෙරුවන් සරණයි 🙏 🙏 🙏
@vanishialalani9026
@vanishialalani9026 6 ай бұрын
බුද්ධ ශාසනය කරන පරිහානිය ගැන මෙහෙමතවත් කතා කල ඔබවහන්සේට දිර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@nirmalaudeni6368
@nirmalaudeni6368 6 ай бұрын
අනේ අපේ පින්වත් ස්වාමීන් වහන්ස ..අපේ බුදුදහම බේරලා දේන්න..මේ පාපතර මිනිසුන් ගෙන්..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@h.k.sriyani
@h.k.sriyani 6 ай бұрын
කොසොල් රජතුමා සිහින දුටුවා බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කල සේක, අද අපි එය අත්විදින්නෙමු ඔබ වහන්සේ මිනිස්සු නින්දෙන් අවදි කරනවට පින්සිද්ද වේවා
@inokadamayanthi5887
@inokadamayanthi5887 6 ай бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු ๬🙏🙏🙏🙏
@sudharmawijayasiri4286
@sudharmawijayasiri4286 6 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏🙏🙏
@gunarathnamenikeurassawa-mu6fk
@gunarathnamenikeurassawa-mu6fk 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස අපේ බුද්ධ සාසනය රැක ගැනීමෙහිලා වෙර දරන ඔබ වහන්සේ නිදුක් වේවා නිරොගි වේවා දිර්ගායු ලැබේවා සාධු සාධු සාධු
@mallikamanu7405
@mallikamanu7405 6 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා මේ ගැන ඔබ වහන්සෙ හරි කතා කල එකට ගොඩාක් පින් දෙමාපියන් හටත් මේ පින් අත්වේවා
@user-zb3ti6hh4f
@user-zb3ti6hh4f 6 ай бұрын
ඔබ වහන්සේට තෙරැවන් සරණයි.සාදු.සාදු සාදු.
@sujanibandara3568
@sujanibandara3568 6 ай бұрын
ඔබ වහන්සේගෙන් මේ පිලිබදව දේශනාවක් අපේක්ෂාවෙන් හිටියේ🙏🙏🙏🙏
@pavideos3808
@pavideos3808 6 ай бұрын
සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුල්ලභේන මයාලද්ධං වන්දිතුං පස්සිතුං වරං සාරිපුත්තාදි ථේරානං ආගතං පටිපාටියං සද්ධාසීලං දයාවාසං බුද්ධපුත්තං නමාමහං මා හට දැකීමට හා වැඳීමට දුර්ලභ ව ලැබුණා වූ, සීලවන්ත වූ, ගුණවන්ත වූ, උතුම් පින්කෙතක් බඳු වූ සාරිපුත්ත මොග්ගල්ලාන ආදී උතුම් මහරහතන් වහන්සේලාගෙන් පැවත එන්නා වූ, ශ්‍රද්ධාවට සීලයට කරුණාවට වාසස්ථානයක් බඳු වූ බුද්ධපුත්‍ර වූ උතුම් මහ සඟරුවනට මාගේ නමස්කාරය වේවා!!!!
@ashengunathilake8663
@ashengunathilake8663 6 ай бұрын
ඔයාට බොහෝ පිං සිදු වේවා🙏 මොකද මම මේ ගාථාව හරියටම දැනගෙන හිටියේ නෑ,....ඔබට ස්තුති🎉🙏🇱🇰🇦🇺
@damayanthiamarasekara-vu2fn
@damayanthiamarasekara-vu2fn 6 ай бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මෙලොවට දායාද කළ පින්වත් මෑණියන්ට, පියාණන්ට මාගේ නමස්කාරය වේවා. ...🙏🙏🏻🙏
@nirmalaudeni6368
@nirmalaudeni6368 6 ай бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබවසේට දීර්ඝයු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබවසේට නීරෝගී සම්පත්ති නොවඩුව ලැබේවා ..සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු
@hemanthijayasingha5571
@hemanthijayasingha5571 6 ай бұрын
පින්වත් ස්වාමින්වහන්සේ ඔබ වහන්සේට උතුම් නිවන් සම්පත්තිය ලැබීමට හේතු වේවා 🙏🙏🙏🙏උදව්කල සියලු දෙනාට මෙතේ බුදුන් දැක නිවන් සම්පත්තිය ලැබීමට හේතු වේවා 🌹🌹🌹🌹🙏🙏🙏
@samanthisamarasinha8897
@samanthisamarasinha8897 6 ай бұрын
අනෙ අපෙ හාමුදුරුවනෙ ඔබ වහන්සෙට ගොඩාක් පින් මෙහෙම දෙශනාවක් තිබ්බ එකට
@pathminijayawardana7660
@pathminijayawardana7660 6 ай бұрын
බොහොම පින් ඔබ වහන්සේට.මගෙ නමස්කාරය වේවා ඔබ වහන්සේට......
@vpr4375
@vpr4375 6 ай бұрын
ගොඩක් පිං අපේ ස්වාමීන්වහන්සේට.
@dedunurajanayaka6172
@dedunurajanayaka6172 6 ай бұрын
ඔබ වහන්සේ ට දීර්ගායුෂ වේවා මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
@chathubro1682
@chathubro1682 6 ай бұрын
අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා අනේ අපේ බුදුදහම බේරලා දේන්න
@roshanmanura7202
@roshanmanura7202 6 ай бұрын
මගේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි !!!
@kusumalathakusumalath8774
@kusumalathakusumalath8774 6 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා උතුම් මහ සංඝ රත්නයට
@samarathungajayasekara7770
@samarathungajayasekara7770 6 ай бұрын
කලකින් නොඇසූ අර්ථපුර්න දේශණයක්.මෙය සියලුම බොදු නාමිකයන්ගේ සවන්වලට යොමුවියයුතුයි.මෙම දේශණය දිනපතා සියලු නාලිකා තුලින් ප්‍රචාරය කලහැකිනම් බොදු නාමිකයන්ගේ ඇස් ඇරවිය හැකියි.මෙම අනගි දෙසුම සියලුම මහනායක හිමිවරුන්ගේ කණ් වලට ඇසේවා!!!දෙනෙත් ඇරේවා!! බුදු සසුන රැකගැනීමට පෙරට පැමිනේවා!!
@Athalproduction597
@Athalproduction597 6 ай бұрын
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ.
@tharakaadikari2303
@tharakaadikari2303 6 ай бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@deniyayesumanawansa9151
@deniyayesumanawansa9151 6 ай бұрын
සාදු සදු අනුමෝදාමි. ගරැ ස්වාමීන්වහන්ස..! ඔබ වහන්සේට මේ ජිවිත තුලදීම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබොධ කිරීමට කායික මානසික ශක්තිය ධෛර්‍ය ලැබේවා....
@sumanavahegal1374
@sumanavahegal1374 6 ай бұрын
තෙරැවන් ..සරණයි .ස්වාමින්වහන්සේ .මේ.මොකද .වෙන්නේ .අපේ.රටට.😢😢🙏🙏🙏🙏
@user-jo2ir8wn4y
@user-jo2ir8wn4y 6 ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏
@user-xd6gx3xe1q
@user-xd6gx3xe1q 6 ай бұрын
තෙරුවන්. සරණයි. අපේ. පින්වත්. ස්වාමින්. වහන්සේ ට. නිදුක්. නිරෝගී. සම්පත්. ලැබේවා. මේවගේ. ගොන්. සමාජය ක. ඉන්න. අපි ත්. අවාසනාව ත්. අය. මේක. දැක්කම. මට හරිම. පිළිකුලක්. දැනුනා. ගොන්. ගෑනු.ට. මොලයක්. නෑ ස්වාමින්. වහන්ස 🙏🙏🙏🙏
@andyandy7194
@andyandy7194 6 ай бұрын
මෙහෙමවත් අප ස්වාමින් වහන්ස කතා කරපු එක හොඳයි . වරින් වර එක එක මත රැගෙන විත් මේ උතුම් සද්ධර්මය කෙලෙසන්න හදනවා නිගරු කරනවා. වෙන කිසිම ආගමකට මෙවැනි තත්වයක් උදා වී නෑ. ඇයි අපේ බෞද්ධ ආගමට මෙහෙම වෙන්නෙ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 6 ай бұрын
උතුම් බුදු සසුන රැක ගන්න මේ පින්වත් බුද්ධ පුත්‍රයන් වහන්සේ සසුනට පුජා කල එ පින්වත් දෙමාපියන් දෙපලට නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයි ඔබවහන්සේට නිදුක් නීරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් සරණයිඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏
@kusumjayanthikm9689
@kusumjayanthikm9689 6 ай бұрын
මේ උතුම් ධර්ම දේශනාව සියලු සත්වයාට නේත් ගැටේවා සවන්ට යොමු වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏
@PriyanthiDhammika-yv9cl
@PriyanthiDhammika-yv9cl 6 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ....⁣පුදුම වෙිදනාවක් දැනෙනවා මෙ දේවල් දකිද්දි..වගකිව යුත්තන් මුනිවත රකද්දි තවත් දුකයි.....
@user-lq2du6ul3e
@user-lq2du6ul3e 6 ай бұрын
මේ. දෙසනය. කාගේත්. නෙත. ගැටේවා 🙏🙏🙏🙏🙏🙏🙏සම්මා දිට්ටික. දෙවිවරුනේ... බුද්ධ. සාසන ය. ආරක්ෂා.. කරන. සේක්වා.. ඔබ වහන්සේට. දීර්ගායු. වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏qq
@sankavimukthi1813
@sankavimukthi1813 6 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේටත්! එම පින්වත් පිරිසටත් තෙරුවන් සරණයි!!
@kumarymoraliyage1902
@kumarymoraliyage1902 6 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සෙට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏🙏🙏
@MonikaMonika-xm9oc
@MonikaMonika-xm9oc 6 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🇰🇼🇱🇰
@user-oq9pj1sy5e
@user-oq9pj1sy5e 6 ай бұрын
අපෙ හාමුදුරුවන්වහන්සේට බුදු සරණයි දෙවි පිහිටයි නිදුක් නිරෝගී දීර්ඝායු වේවා ! නුදුරෙදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට හේතු වාසනා වේවා !!! 🙏🙏🙏
@shehanajainudeen9020
@shehanajainudeen9020 6 ай бұрын
ස්වාමීන්වහන්ස,මං උපතින්ම මුස්ලිම්, ඒත් ඔබ වහන්සේගේ බණ අහන කෙනෙක්,මේ මිනිස්සුන් බුදු දහමට කරන අපහාස කීරීම් ඔබ වහන්සේවත් මුලික වෙලා නවතා දමනමෙන් කරැණිකව ඉල්ලා සිටිමී
@padminijayamanna1799
@padminijayamanna1799 6 ай бұрын
🙏🙏🙏ශාශනේ නැසෙන්නෙ ශාසනෙන්මයි කියල බුදුරජාණන්වහන්සේ දේසනා කලේ....මේ ටික ටික වෙන්නෙ ඒක ,අපි බුද්දිමත් විය යුතුයි 🙏
@user-um8wn2bu6w
@user-um8wn2bu6w 6 ай бұрын
අපේ පින්වත් භද්දිය ස්වාමීන් වහන්සේ ඇතුලු පින්වත් ස්වාමීන් වහන්සේලා බොහො ප්‍රමාණයක් වැඩ සිටියදි පිස්සොන්ගෙන් බණ අහන්න යැමම ඛේදවාචකයක්.
@dhammikahettiarachchi8752
@dhammikahettiarachchi8752 6 ай бұрын
අපේ පිංන්වත් සුවාමින් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@paligumanike8859
@paligumanike8859 6 ай бұрын
කල්‍යාණ මිත්‍රයන් වහන්ස නමස්කාර වේවාඅපගේ ගෞරවය පුද කරමිසාදු සාදු සාදු ❤🙏🙏🙏
@Chandani-wd9qp
@Chandani-wd9qp 6 ай бұрын
ඇසෙන බණ පදයෙන් බණ පදය විද්ධ්‍යා ආලෝකය පිණිසම උපකාර වේවා 🙏🙏🙏ඔබ වහන්සේ නිවන අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@anulaanula8804
@anulaanula8804 6 ай бұрын
සාදු සාදු සාදු ❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@fire1666
@fire1666 6 ай бұрын
සිල්වත් ස්වාමින් වහන්සේලත් තරහා ගන්නලා පවට ඇදලා දානවා මේ පවුකාරයෝ.
@renoreno4033
@renoreno4033 6 ай бұрын
පින්වත් සුවාම්න් වහන්සෙට දිර්ඝයුෂ ලැබේවා අපේ.ආගමු.අපේ.බුදු දහම.රැක ගන්න උස්සහා වෙන්න මොකද .අපේ.දරැවන්ට අනාගතයක් නැති වෙනවා.අපේ හාමුදුරුවනේ .🙏🙏🙏🙏🌹🌹🌹
@fire1666
@fire1666 6 ай бұрын
සැමදෙනාටම පිං සිදුවේවා!
@pavideos3808
@pavideos3808 6 ай бұрын
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ කුසල් පාරමිතාවන් බලයෙන් පැතූ බෝධියකින් ඉක්මන් භවයක දී උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසේවා සාධූ සාධූ සාධූ 🙏🌹
@beastracing261
@beastracing261 6 ай бұрын
බෞද්ධයන් වශයෙන් අපි බලාපොරොත්තු වන්නේ මේ රටේ මෙවැනි දේවල් නොවේ සිදු වනවා දකින්න. උතුම් නිර්මල බුදු දහම වෙනස් නොවී නොසැලී තියෙන්නෙ මේ රටේ වැඩ වාසය කරන මහ නායක ස්වාමීන් වහන්සේලා නිසා නෙමෙයි. මේ බෞද්ධ ජනතාව නිසායි. බෞද්ධ ජනතාව අපේ තථාගතයන් වහන්සේගේ ඒ බුද්ධ වචනය පමණයි විශ්වාස කරන්නේ. අපේ ශාස්තෘ වහන්සේට පමණයි අපගේ ගෞරවය බැති සිතින් මිනිස්සු ආදර භක්තියෙන් බුදු රදුන්ට පුද පූජා කරන්නෙ. දැන් නම් මිනිස්සුන්ට ස්වාමීන් වහන්සේලා ගැන පුදුම කලකිරීමකින් තමයි කතා කරන්නෙ. ඒකට හේතුව මේ අපගේ උතුම් දහමට වන හිරිහැර පිලිබඳව වගේ වගක් නැතිව නිශ්ශබ්දව සිටීම ගැන පුදුම කලකිරීමක් තමයි ඇති වෙලා තියෙන්නෙ. ඔය විධියට තව ටිකක් ඉස්සරහට යනකොට මේ රටේ ඉතුරු වෙන්නේ නූලක් ඇග පටවල ගත්ත කොටසක් ඉතිරිවී ස්වාමීන් වහන්සේලා අතරැ දහන් වෙන ඵක ආයෙ සැකයක් නැහැ. මුලු රටෙම සියලු බෞද්ධ ජනයා කැලඹී සිටින අවස්ථාවක මේ නායක ස්වාමීන් වහන්සේලා මුණි වත රැකීම පිලිබඳව ඇත්තේ අප්‍රමාණ දුකක් කණගාටුවක් කලකිරීමකින් සෑම බෞද්ධ ජනතාව දුක් වෙන අවස්ථාවකදී හෝ හැකි ඉක්මනින් යම්කිසි වචන මාත්‍රයක් හෝ ප්‍රකාශයක් ඉදිරිපත් නොකරන්නේ මන්ද යන්න සැමට විමතියකි. වෙහෙර විහාර අලංකාර පන්සල් ගොඩ නැගූවට මිනිස්සුන්ගෙ හිත හදන්න වැඩ සිටින භික්ෂූන් වහන්සේලා පන්සල් විතරක් ගොඩ නගල විතරක් මේ දහම ආරක්ෂා කරන්න බැරි බව දැන්වත් තේරුම් ගත යුතුයි. නායක ස්වාමීන් වහන්සේලා දැන්වත් ඔය ආශ්‍රමයන්ගෙන් එලියට වඩින කාලය එලබිලා තියෙනවා. එහෙම නැත්නම් මේ සාසනය විනාශ වෙනවා. ඔය නිකාය වලට බෙදිල අර වාන්සික මේ වාන්සික කිය කියා බෙදිල මේ පශ්න එකක් විසදන්න බැරි වෙනවා. අපගේ තථාගතයන් වහන්සේ කැල මල වලට බෙදුව නැහැ. සැමට එකසේ සැලකුව. දැන්නෙ මේ සේරම විකාර පටන් අරන් තියෙන්නෙ. සෑම මහ නායක අනු නායක ඇතුලු සියලූම ස්වාමීන් වහන්සේලා දැන් එකතු විය යුතුම කාලයයි. තවත් එකදු දවසක්වත් පමා නොකර නිශ්ෂබ්ද වෙලා ඉන්න වෙලාවක් නැති බව ඔබ වහන්සේට සිහිපත් කරන්න කැමතියි. එකතු වෙලා මේ උතුම් දහම රැක ගන්නවද විනාශ කර ගන්නවද කියලා ඔබ වහන්සේලා සිතිය යුතුය.
@inokainoka8311
@inokainoka8311 6 ай бұрын
Theruwan saranayi!!!budu puthuni apage.
@kuwaitcity5184
@kuwaitcity5184 6 ай бұрын
තෙරුවන් සරණයි🙏... අපේ.හාමුදුරැවනේ..
@srinathkumarasinghe8178
@srinathkumarasinghe8178 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏 ස්වාමීන් වහන්ස. ⁣
@nirmalaudeni6368
@nirmalaudeni6368 6 ай бұрын
මහානායක අනුනායක ගැන නම් කවර කතාද අපේ හාමුදුරුවනේ 😢😢😢😢ඔය ඊයේ පෙර්‍ර්ද කැලනියේ ආව මිනිහ ලොකු පුජාවට්ටියක් අරගෙන ආවෝත් ඒ මිනිහටත් ඔලුව අතගාලා පිරිත් නූලක් බැදලා සමාව දීලා අරියි අපේ පින්වත් ස්වාමීන් වහන්ස 😢😢😢😢..අනිවාර්යයෙන් ඔය මහනායකලා අනුනායකලා ඉන්නේ දෙශපාලකයන්ට ඔලුව අතගාලා ගේන පුජාවට්ටිය ගන්න අට පිරිකර ගන්න විතරමයි අපේ හාමුදුරුවනේ ..හරිම කනාගාටුයි අපේ හාමුදුරුවනේ ..😢😢😢😢😢😢😢
@k.skothalawala2766
@k.skothalawala2766 6 ай бұрын
ඔබවහන්සේට.තෙරුවන්.සරනයි
@priyanthirasika4218
@priyanthirasika4218 6 ай бұрын
Godak pin oba wahanseta me ganna katha karata
@saman7468
@saman7468 6 ай бұрын
Theruwan saranai ape swamin wahansa. Mehemawath deshana karana eka gana oba wahanseta pin. UK sita
@user-sk3up6be8m
@user-sk3up6be8m 6 ай бұрын
Godak pin ape Garu swamin wahanseta me olamottala samajayata Dana gannata.ape Buddha sasanaya Windham karanna lasthi wena asamajjathiye minissunta danduwsm dima thamai hondama de.theruwan saranai Garu swamin wahanseta!🙏🙏🙏
@deepudinisuru9640
@deepudinisuru9640 6 ай бұрын
සාදු සාදු සාදු
@nelumyatawara9128
@nelumyatawara9128 6 ай бұрын
Tawath issarahata me sambudda sasanaya rek ganima sadaha oba wahanseta shakthiya ananthawu budu,dam,saga guna balen lebewa..Siyalu deviyo oba wahanseawath me Budu sasuna rekadewa. Sadu Sadu Sadu.
@aranyawickramasinghe8642
@aranyawickramasinghe8642 6 ай бұрын
බුදුසරණයි
@padminijayamanna1799
@padminijayamanna1799 6 ай бұрын
ඇත්ත්ටම අපි බයයි මේ නිර්මල බුදු දහම අවුරුදු 3000ක්‍යනකොටවත් ඉවරවෙයි කියල ,ඇත්තටම මහනායක හිමිවරු මීක් කිවෙ නෑනෙ,අඩුම ගානේ නිවේදනයක් නිකුත් කලා නම් ඇතිනෙ,ඇයි මේව උඩුදුවන්න ඉඩ ඇරල ඉන්නෙ
@sellasir71
@sellasir71 6 ай бұрын
🎉🎉🎉🎉🎉😢theruwan.saranai Apa.baddiya.hamuduruwan.wahansata.sadu.sadu.sadu.🎉🎉🎉🎉
@nadiramanayaka4200
@nadiramanayaka4200 6 ай бұрын
Pinwath suwamin wahanseta niduk nirogi dirgayu wewa teruwan saranai 🌹🙏🙏🙏🌹
@kdeepikakdeepika4238
@kdeepikakdeepika4238 6 ай бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kelumpriyantha7103
@kelumpriyantha7103 6 ай бұрын
Theruwan saranai ....hamuduruwana..🌷🌷🌷💐💐💐
@MaliMaddumage-nn6qi
@MaliMaddumage-nn6qi 6 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏 taruwan saranei
@Jayawardana-io3vd
@Jayawardana-io3vd 6 ай бұрын
තෙරුවන්සරනයි දෙවිපිහිටයි
@dermasaudi9393
@dermasaudi9393 6 ай бұрын
Oba vahanseta maga namaskaraya wevaaaa lokaa samasthaa sukino bavantho sadu sadu sadu
@premathilakamarasinghe6884
@premathilakamarasinghe6884 6 ай бұрын
මේ බෞද්ධ ඉතිහාසය ම වෙනස් කරන්න හදන පිරිස් ඉන්නවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ලාවත් මැදිහත් වෙලා මේවා විසදන්න බලන්න ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@hemadayananda
@hemadayananda 6 ай бұрын
Sadu sadu Tharuwan saranaei
@rupikaweerasingha8753
@rupikaweerasingha8753 6 ай бұрын
මහනායකලගෙන් රටට ඇති වැඩක් නෑ.උන් හොරු රකිනවා .රට බේරගන්න් පිරිත් කියන්නවත් කට අරින්නැති උන් පොඩි හාමුදුරුවෝ නැත්නම් අපේ ආගම විනාස ව්‍රෙලා.සාසනය රැක ගන්න .ඔබ වහන්සේ ගන්නා වෑයම ට පින් අපේ හාමුදුරුවනේ .මහනයකල මේ රට රකින අය නොවේ.හොරු රකින නායකල ..රටටම සාපයක් මේ අය.ඔබ වහන්සේ අපේ සාසනය රැක ගැනීම ම ලොකු පිනක්.🙏🙏🙏🙏🙏🙏
@nirmalaudeni6368
@nirmalaudeni6368 6 ай бұрын
කොසොල් රජතුමාගේ සිහින සෑබෑ වේමින් පවති අපේ ස්වාමීන් වහන්ස ..😢😢😢😢😢😢
@GeethaniAlwis
@GeethaniAlwis 6 ай бұрын
Oba wahanseta godak pin
@chandraseelibalasuriya4474
@chandraseelibalasuriya4474 6 ай бұрын
Budu sasuna arksha wewa teruwan sarani oba wahanseta
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 6 ай бұрын
ඔබවහන්සේ ට තියෙන කැක්කුම ලොකු හාමුදුරුවන්ට නෑ.ඔබවහන්සේ රටට සම්පතක්
@susikadias
@susikadias 6 ай бұрын
Oba wahanse me gana minisun danuwath kala ekata pin. Me bana daka ape minisunge as arewa. Mama katholikayeku uwath me wena dewal dakina wita hithata harima amarui.
@bshvhegc3455
@bshvhegc3455 6 ай бұрын
Apage uthum budu sasuna raka ganima sanha karana me dharma deshana wenuwen pinwath oba wahanseta uthum theruwane saranai. Sadu sadu sadu
@nimalshantha340
@nimalshantha340 6 ай бұрын
gawrawaniya.suwamin.wahanseta bohoma.pin.rewatila.sitina. minissunta.memadesanaya netha.geteewa.obawahanseta.nirogi.suwa.digasiri.lebeewa.teruwan.saranai
@lalithasamaranayake4336
@lalithasamaranayake4336 6 ай бұрын
Ahemai ape hamuduruwane oba wahanseta dodak pin ...diirgau wewa theruwansaranai obawahanseta...!
@sandhyajayasekara6041
@sandhyajayasekara6041 6 ай бұрын
Saththya deyak aparade ape උත්තරීතර budu dahama puduma dukak දැනෙන්නේ Saadu Saadu Saadu 🙏🙏🙏🙏 OBA Vahanseta theruvan saranai
@hemamalihettithanthreege5470
@hemamalihettithanthreege5470 6 ай бұрын
Bohoma pin Swameenwahanse athulu sema denatama. Theruwan saranai 🙏🙏🙏
@Dila_Fashion
@Dila_Fashion 6 ай бұрын
Obawahanseta godak pen dergaysa wewa
@chathuramaduranga5326
@chathuramaduranga5326 6 ай бұрын
mn kamathma swamin wahanase!!!!!!!!!! sadu sadu sadu!!!!!!
@ranjithabeysiri4946
@ranjithabeysiri4946 6 ай бұрын
saadu! saadu! saadu! theruwan saranai pinwath ape haamuduruwane!!
@wimukthihettige5932
@wimukthihettige5932 6 ай бұрын
Budusaranai budusaranai 🙏🙏🙏🙏🙏
@ishiranasinghe8016
@ishiranasinghe8016 6 ай бұрын
Garu swamin wahansa,pita rata duk windina api arpahu eddi Ratak,jathiyak,argamak ithuru wela thiyena?puduma dukak danenawa. api asarana wela wage hithata danenawa budu hamuduruwane uthum budu dahama surakewa!budu sasuna babalewa!mage ratata dalada himi saranai!
@myjan6324
@myjan6324 6 ай бұрын
ඔබවහන්සේගේ දෙසනාවට පිං ඒ වගේම අැත්ත අපටත් ප්ර්සනය ඒ කයි ලොකුඅය වාසියට විතරද අ පටත් හරිම දුකයි ඔබවහන්සේගේ දේසනාවට සියවාරයක් පිං
@shdarshanawanasinha1968
@shdarshanawanasinha1968 6 ай бұрын
Hodai hamuduruwane obawahanse e Gena katakirima pilibadawa pin
@nitadesilva5989
@nitadesilva5989 6 ай бұрын
❤❤❤❤
@pradeepakaluarachchi3321
@pradeepakaluarachchi3321 6 ай бұрын
🙏🙏🙏
@ritacohen6398
@ritacohen6398 6 ай бұрын
Mewan pirihuna deshapalanayak bihikirima balawathma waradai ..eyada pramadayaki..eya danwath therum ganiimen nivaradi kiriimata thwamath pramaada natha 🙏🏼🙏🏼🙏🏼
@user-rw5wg5ns6m
@user-rw5wg5ns6m 6 ай бұрын
Apa hamuruvana apa menussu gana harema kanagatui obawahansala machchara budu dahama gan vatahahala dadde menusu marayata ahuvala tharuna daruvo pau owunta nevarade budu dahama nobo kalaken vata havaa
@IsharaNadishani-wh4bb
@IsharaNadishani-wh4bb 6 ай бұрын
Ape sawaminwahansa bududdahama nethikarana බලවේග ගොඩාක් ලංකාවේ තියෙනවා ape මිනිස්සු mewa ta ahuwenawa apita mewa බලාගෙන inna අමාරුයි eth බලාගෙන inna වෙලා ape rate hemadama සල්ලි වලට yata වෙලා මොනවා කරන්නද කලකිරීම withara i ඉතුරු වෙලා තියෙන්නෙ obawahanseta theruwan saranai deergausa ලැබේවා
දේශබන්දුමය පොලිෂ් කවි
44:11
Ape Sinhala Panthiya
Рет қаралды 22 М.
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 1,3 МЛН
Pleased the disabled person! #shorts
00:43
Dimon Markov
Рет қаралды 29 МЛН
වැරදි හොය හොයා රස විඳම | ven mawarale bhaddiya thero
59:47
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН