අතහැරීම පුරුදු කරන්න මේ දේවල් කරන්න | Dharma Deshana | Mawarale Bhaddiya Himi Bana | D0550

  Рет қаралды 439,477

TV Didula Buddhist

TV Didula Buddhist

Күн бұрын

අතහැරීම පුරුදු කරන්න මේ දේවල් කරන්න
මාවරලේ භද්දිය ස්වාමින් වහන්සේ
දායකත්ව ධර්ම ‍දේශනා | D0550
TV DIDULA ON SOCIAL
Join Our Facebook page : / tvdidula
Subscribe on KZbin : / @tvdidulabuddhist
Watch TV Didula Live : / @tvdidula
TV Didula can be watched via Peo TV channel number 117 and Dialog TV channel number 17 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube as well.
Sanhinda Media Network - All Rights Reserved
#tvdidulabuddhist #dharmadeshana #bhadduyahimi

Пікірлер: 382
@tharud2176
@tharud2176 Ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට...කියාගන්න බැරි තරම් දුකක් අසරණකමක් හිතේ තියන වෙලාවක මේ බණ ටික ඇහුවේ...පුදුමාකාර සැනසීමක් දැනෙන්නේ...🥹🙏
@roshanlakmal9366
@roshanlakmal9366 11 ай бұрын
Comment section එකේ තම තමන්ගේ personal ඇරියස් කවර් කරගන්න දඟලන සෙට් එහෙකුත් ඉන්නවා...මෙච්චර වැදගත් ධර්ම දේශනාවකින් කිසිම දෙයක් ඉගෙන නොගෙන 😅 පව් ඉතිං හරක් ටික 😂
@banduladias6954
@banduladias6954 9 ай бұрын
අතහැරීම ට පෙර අල්ලාගත් ආකාරය නිවැරදි ව අවබෝධ කරගන්න ඕනෑ නේද ස්වාමීන් වහන්ස ,
@PriyangiWansaperuma
@PriyangiWansaperuma 10 ай бұрын
මා මෙ බන ඇසු පින් අකල් මරණට පත් වු මාගේ නැගීනිය වන ප්‍රියන්ගනි සුජාතා වන්සපෙරුමට මෙ පින් අනුමොදන් වෙවා කිසිදු භවයක අකල් මරණයක් නොවේවා පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයට පත් වෙවා ,උතුම් වු චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වෙවා
@piyaseeliliyanage6513
@piyaseeliliyanage6513 9 ай бұрын
තෙරැවන් සරනයි ගරැසුවාමින් වහන්සේට මෙි ධර්මය දේශනා කළ පින නිර්වාණය අවබෝධ කරගෙන නිවනින් නිවිසැනසෙන්න නිරෝගිසුවය දිර්ගායුස ලැබෙිවා සියලුම දෙවියෝ අාරක්සාකරත්වා🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏
@KeshilaKularathna-jp9gb
@KeshilaKularathna-jp9gb 9 ай бұрын
එහෙමයි අපේ හාමුදුරුවනේ .. දුකින් ඉන්න වෙලාවක මේ වගේ බණ පදයක් අහන්න ලැබුනා.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා...! 🙏🙏🙏
@lakshaniyashodha
@lakshaniyashodha Жыл бұрын
🙏🙏🙏තෙරුවණ් සරණයි අපෙ හාමුදුරුවනේ .ඔබ වහන්සේගේ ධර්ම දේශනාව මගෙ සිත සුවපත් කළා
@kausikakalharajayasekara5132
@kausikakalharajayasekara5132 Жыл бұрын
ඉවරවෙනකන් අවදානෙන් අහපු පලවෙනි ධර්ම දේශනාව🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏
@sandunk2003
@sandunk2003 Жыл бұрын
ජාතියේ පිනට පහලවුනු යතිවරයාණන් වහන්ස.. තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
@sadhewlakshitha2609
@sadhewlakshitha2609 Жыл бұрын
🙏🙏🙏🙏
@iranijayasooriya216
@iranijayasooriya216 9 ай бұрын
😊
@prageethmadumal4402
@prageethmadumal4402 8 ай бұрын
🙏
@sanikakuruppuarachchi9545
@sanikakuruppuarachchi9545 8 ай бұрын
❤​@@iranijayasooriya216
@RidmaKushani
@RidmaKushani 8 ай бұрын
🙏🙏🙏🙏
@fontofgod
@fontofgod 6 ай бұрын
අපගේ හොද කර්ම හොද මදි අපගේ නරක කර්ම අහෝසි කිරීමට, එනිසය් අති උත්තම සර්වබලධාරී දෙවියන්වහන්සේට අපේ පිං පෙනෙන්නේ හරියට අපි එතුමන්ව රැවටීමට ගෑනුන්ගේ පැණි අමුඩ රෙදි ඇදගන එනවාමෙන්! යෙසායා 64:6 අපි සියල්ලෝම අපවිත්‍ර දෙයකට සමානය, අපගේ සියලු ධර්මිෂ්ඨකම් අපිරිසිදු රෙදි කඩකට සමානය!
@ScTube-nw9ut
@ScTube-nw9ut Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@مريممحمد-ح9ب9ه
@مريممحمد-ح9ب9ه Жыл бұрын
සංසාර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා 🙏☸️🌷
@thiliniamarasinghe3784
@thiliniamarasinghe3784 4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවන් අවබෝධය පිණිස මේ පින අනුමෝදනා වේවා!!!
@pavijinadasa3383
@pavijinadasa3383 Жыл бұрын
නිදුක් නීරෝගී සුවය සපිරි දීර්ඝායූශ සම්පත් ලැබේවා පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏
@dammipiris6814
@dammipiris6814 Жыл бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායුස ලැබේවා තෙරුවන් සරණයි
@pavideos3808
@pavideos3808 6 ай бұрын
මාගේ නමස්කාරය වේවා .!! සාධූ සාධූ සාධූ 🙏🌹 පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා !! සාධූ සාධූ සාධූ 🙏🌹
@තරියා-ඣ4ල
@තරියා-ඣ4ල Жыл бұрын
පිංවත් ඔබ වහන්සේටත්,ධර්ම දානයට දායක වුන සැමටත් බොහොම පිං..සාදු සාදු සාදු පිං සිතින් අනුමෝදම් වෙමි 🙏
@Mali-xn8ky
@Mali-xn8ky 6 ай бұрын
තමන්ගේ මිනිස්සුන්ට කොච්චර හොද දේවල් කරත් කිසම ගුණයක් නෑ ස්වාමින් වහන්ස එහෙම උනහම හිතට තරහක් නොදැනුවත්වම එනවා මට හිත හදාගන්න ඕන මංඅදහන ධර්මය අනුව මට ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන මේ දේශනයෙන් පසු...තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸
@SadipaNadishani
@SadipaNadishani 6 ай бұрын
Kalyana mithrayo hambenna pin karanna
@buddikasampath3170
@buddikasampath3170 7 ай бұрын
පින්වත් ආර්ය මහා සංඝ රත්නය නිදුක් වෙත්වා 🙏 නිරෝගී වෙත්වා 🙏 සුවපත් වෙත්වා 🙏 💐💐💐🌺🌺🌺🏵️🏵️🏵️🌷🌷🌷‼️‼️‼️🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyanthikonage8798
@priyanthikonage8798 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන්සරණයි උතුම් නිවන් මග අවබෝධ වේවා
@wishvi6336
@wishvi6336 2 ай бұрын
මගේ ආච්චිට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏
@සිතනිවනමග-ඟ1ම
@සිතනිවනමග-ඟ1ම Жыл бұрын
හිත නිවා ගැනීම පිනිස අවන්කම සෙනෙහසෙන් යුතු දේශනාක් අහලත් බොහෝ මිනිසුන් ඒ දහමවත් තේරැම් ගන්න බැරිව දේශකයන් වහන්සේට බන කියන්න ලියන අදහස් දකිද්දි පව්කාර මිනිසුන් ගැන හරිම දුකක් දැනෙනවා මෙහෙමත් පව්කාරකමක් කියලා.
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 9 ай бұрын
අඥාන හිස් ගිහියො ඔහොම තමා.
@RanjanpriyadarshanaShana
@RanjanpriyadarshanaShana Жыл бұрын
ජිවිත වලට ගන්න තියෙන දෙවල් ගොඩක් තියෙනවා අපෙ හමුදුරැවමෙ.මෙක තමයි ඇත්ත .හදන්න බැ හැදෙන්න ඔන 🙏🙏🙏🙏🙏
@lahiruchamara8941
@lahiruchamara8941 Жыл бұрын
සාදු සාදු සාදු 🙏 දිර්ගායුශ ලැබේවා අපේ හාමුදුරුවනේ🙏
@anomagamage4992
@anomagamage4992 9 ай бұрын
තෙරුවන් සරණයි !!!අපේ පිංවත් ස්වාමීන් වහන්ස නිදුක් වේවා !!! නීරෝගී වේවා !!! 🙏🙏🙏🙏
@shenaliushali1325
@shenaliushali1325 9 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා...නීරෝගී වෙත්වා...දුකින් මිදෙත්වා....🙏🙏🙏🙏🙏
@kamalamarasekara7185
@kamalamarasekara7185 11 ай бұрын
අපේ ජීවිත කියවා දෙසූ දම් දෙසුමේ ආනිසන්සයෙන් ඔබ වහන්සේට මෙලොව නිදුක් නීරෝගී දීර්ගායෂත් අවසන උතුම් නිර්වානාවබෝධයත් වේවා !
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 8 ай бұрын
🙏🙏🙏🥀🥀🥀🌺🌺💐💐🌸🙏
@siriwardanamudiyanselage2546
@siriwardanamudiyanselage2546 8 ай бұрын
සාදු සාදු සාදු!!! ඔබ වහන්සේට වහ වහා නිර්වාණාවබෝධයම වේවා !!!🙏🙏🙏
@Jayawardana-io3vd
@Jayawardana-io3vd 10 ай бұрын
තෙරුවන්සරනයි දෙවිපිහිට යි
@shashinrasindhu3966
@shashinrasindhu3966 Жыл бұрын
මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු
@Samzi-w2m
@Samzi-w2m Жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏☸️
@lenikawickramaarachchi8981
@lenikawickramaarachchi8981 10 ай бұрын
Theruwan saranae ape hamuduruwane niduk nirogi suwa dergausha lebewa
@kanthisrilanka5566
@kanthisrilanka5566 Жыл бұрын
සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි
@holipitiyahettiarachchi8865
@holipitiyahettiarachchi8865 8 ай бұрын
නිදුක් නිරෝගී සුව ලැබේවා තිසරන පිහිටයි 🙏🙏🙏
@sanjanadias8005
@sanjanadias8005 9 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස......🙏🙏🙏
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 8 ай бұрын
ඔබ whnsede ban hrim asawen tmai asa stiya ape suwmin wahnsege depa nmzkr krmi🙏🙏🙏
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 Жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි !!!🙏🙏🙏☸️
@nalaniperera203
@nalaniperera203 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@champikaherath873
@champikaherath873 Жыл бұрын
🎉🎉🎉
@thanujadarshani5961
@thanujadarshani5961 9 ай бұрын
පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ..🙏🙏🙏
@rasariudeshika9430
@rasariudeshika9430 8 ай бұрын
තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස !
@sugandhivishmika
@sugandhivishmika 11 ай бұрын
පිංවත් ස්වාමීන්වහන්සේට පින් සිද්ද වෙනවා
@menurishi4856
@menurishi4856 Жыл бұрын
තුණුරුවන් සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@manojaniroshini7970
@manojaniroshini7970 Жыл бұрын
Aththa ape hamuduruwane
@NadeeshaSanjiwani-r8m
@NadeeshaSanjiwani-r8m 9 ай бұрын
අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා🙏
@aroshamunasinghe9423
@aroshamunasinghe9423 11 ай бұрын
එහෙමයි අපේ හාමුදුරුවනේ ...ගොඩක් දේවල් තේරුම් ගන්තා..ඔබ වහන්සේට පිං...🙏🙏🙏🙏🙏🙏
@learnonesl
@learnonesl Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට.! ❤🙏
@NayaniSenanayake-wo1gh
@NayaniSenanayake-wo1gh 11 ай бұрын
ඔබ වහන්සේට නීරෝගී සුවය ලැබෙනවා.
@punchikumari1238
@punchikumari1238 9 ай бұрын
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගි දීර්ඝායුෂ වේවා ... 🙏🙏🙏
@kdeepikakdeepika4238
@kdeepikakdeepika4238 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සෙ ට...නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සම්මා සම්බුදු සරණයි ඔබවහන්සෙ ට..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RASIKANIROSHINI-up9tx
@RASIKANIROSHINI-up9tx Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදරුවනේ.
@modithapriyanga7122
@modithapriyanga7122 8 ай бұрын
සාධු ,සාධු,🙏🙏🙏
@yashodhahansani9984
@yashodhahansani9984 8 ай бұрын
සාදු සාදු සාදු !!! ඕනෑ තරම් අහලා තියෙන දහම් කරුණු ටිකක් වුණත් ඔබවහන්සේ මේ තරම් සංයමයෙන්, ඉවසීමෙන් ඉතා ම පැහැදිලිව දේශනා කළ නිසා ම ඉතා ඕනෑකමින් සවන් දෙන්න උනන්දුව ඇතිවුණා. නැවත නැවතත් මේ ජීවිතයේ යථාර්ථය මේ යැයි වටහා ගන්නට ඔබවහන්සේගේ මේ දේශනාව බොහෝ සෙයින් උපකාර වුණා. ඔබවහන්සේට උතුම් නිදුක් නීරෝගී සම්පත්තිය උදා වේවා. මෙවැනි උතුම් ධර්ම දේශනාවන් තව තවත් දේශනා කිරීමට ඔබවහන්සේගේ කායික, මානසික ශක්තිය වැඩිදියුණු වේවා...තෙරුවන් සරණයි පින්වත් හාමුදුරුවනේ... 🙏🙏🙏
@AndikaGangwari
@AndikaGangwari Ай бұрын
Aa
@yamunakumari7330
@yamunakumari7330 6 ай бұрын
සාදු සාදු සාදු.🙏🙏නිදුක් නිරෝගි දීර්ඝායුශ ලැබේවා අපේ හාමුදුරුවනේ ....
@tharakaprasanna9464
@tharakaprasanna9464 Жыл бұрын
Adarayen godak asarana unu mage sita hadaganna me darma deshanaya mahat pihituwalak..🙏 Theruwansaranai ape hamuduruwane. 🙏🙏🙏
@nadeekadilanthi9492
@nadeekadilanthi9492 7 ай бұрын
තෙරුවන් සරනයි
@a.a.t.kumara1800
@a.a.t.kumara1800 8 ай бұрын
සාධු සාධු සාධු !
@ranavirashanthi5361
@ranavirashanthi5361 5 ай бұрын
ඔබ වහන්සේට දිගාසිරි ලැබේවා
@NimanthiPunsara
@NimanthiPunsara 8 ай бұрын
Sahdu sahdu sahdu sahdu budusaranay
@RanjithSisira-l9q
@RanjithSisira-l9q 8 ай бұрын
තෙරුන්වන් සරණයි ඔබ වහන්සේට
@sanjeewalakmalthilakarathn6579
@sanjeewalakmalthilakarathn6579 9 ай бұрын
බුදු සරණයි
@navodyakavindi2937
@navodyakavindi2937 8 ай бұрын
තෙරුවන් සරණයි .🙏
@NishanthiGunawardana-m7f
@NishanthiGunawardana-m7f 9 ай бұрын
,ape hamuduruwane Budu saranaei niduk nirogi Bawa labewa
@nisangavigayamuniga5800
@nisangavigayamuniga5800 11 ай бұрын
තෙරැවන් සරනයි🙏🙏🙏
@chamidakshe5147
@chamidakshe5147 Жыл бұрын
ඔබ වහන්සේට තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා
@sachiyah408
@sachiyah408 Жыл бұрын
තුනුරුවන් සරණයි ස්වාමින්වහන්ස🙏🙏
@kumarapgamage5259
@kumarapgamage5259 Жыл бұрын
මාලිගාවල් වගේ ගොඩනැගිලි හදාගෙන තාප්ප වැටවල් ගහගෙන කෝටි ගණන් වල වාහන අරගෙන අපිට කියනවා අත හරින්න කියලා.. ඇහුවොත් කියන්නේ පන්සල හාමුදුරුවෝ අරගෙන යන්නේ නෑ කියලා . ඉතින් ගිහියොත් අරගෙන යන්නේ නෑනේ.. පන්සල් වලට ඉඩම් වලට නඩුත් කියනවා සමහර උන්නාන්සේ ලා.. මං නම් කියන්නේ කැමති කෙනෙක්ට සිවුරු ඇරලා විවාහ වෙන්න අවසර දෙන්න ඕන අපහාස නොකර.. විවාහ උනත් අපි ඒ ගරුත්වය දෙන්න ඕන එයාලට.
@rasindurish6043
@rasindurish6043 11 ай бұрын
Nahi werena werana වෛරයෙන් වෛරය නොසන්සිදෙ මමත් ඔහොම හිතපු හින්ද කියන්නෙ අය්යෙ
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 9 ай бұрын
පව් උපතින් බෞද්ධද හරිම කනගාටුයි ඔයාලාද නේද සාසනය ආරාක්ෂා කරගන්න ඕනා.
@SiriyaMudalige
@SiriyaMudalige Жыл бұрын
තෙරුවන් සරණයි
@ishiranasinghe8016
@ishiranasinghe8016 8 ай бұрын
pinwath Swaminwahansetath,me uthum dharma danaya dun samatath,pin anumodanwu api hamoma niwaninma sanasewa!Sadu Sadu Sadu
@Tharukax
@Tharukax 9 ай бұрын
තෙරුවන් සරනයි❤❤
@mariyamari1546
@mariyamari1546 9 ай бұрын
එහෙමයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@dermasaudi9393
@dermasaudi9393 8 ай бұрын
Uthum saddarmaya dasana kala oba vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu 🙏🏻
@kmuzic6462
@kmuzic6462 9 ай бұрын
බුදුසරණයි 🤍
@madusenadeera5506
@madusenadeera5506 7 ай бұрын
ඔබ වහන්සෙ නම් දෙවියෙක්ම !!!!!!🙏🙏🙏🙏
@nadeeshaudayangani3778
@nadeeshaudayangani3778 10 ай бұрын
Theruwansaranai ape hamauduruwane, 🙏 dirgayu wewaaa 🙏🙏🙏
@MonikaMadubhashi
@MonikaMadubhashi 6 ай бұрын
Godak pin hamuduwane
@HiruniShashiprabha
@HiruniShashiprabha 11 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@newlinecomputers1406
@newlinecomputers1406 8 ай бұрын
Teruwansaranai.pinwath.suwaminwahansa.
@WasanthiWasanthi-h5w
@WasanthiWasanthi-h5w 9 ай бұрын
නිදුක් නිරෝගී සුවය දිර්ඝායුෂ ලැබේවා ලැබේවා ලැබේවා
@chamilarohini5752
@chamilarohini5752 Жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරනයි.සාදු සාදු සාදු
@sumanatherokakundeniye
@sumanatherokakundeniye Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ 🙏
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 8 ай бұрын
Ape හාමුදුරුවෝ
@sameeraherath7520
@sameeraherath7520 Жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු
@shiromiperera9476
@shiromiperera9476 3 күн бұрын
තෙරුවන් සරණයි! ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා ...🙏🙏🙏
@mawellemawelle8549
@mawellemawelle8549 Жыл бұрын
නිදුක් නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නිරෝගී සුවපත් වේවා
@umeshwedagedara8915
@umeshwedagedara8915 2 ай бұрын
අපේ හාමුදුරුවො කිව දේ ඇත්ත....මම අයිය කෙනෙක් විදියට සියලු දේ කැපකරල නංගි වෙනුවෙන් කලා......මට දවස ගානෙ ණයෙක් වගෙ හැප්පෙනව....මම වරදක් නොකර....මට ඇති වෙලා මේ කරදරේ අවුරුදු ගානක්... මම නිවුනෙ මේ බන පදය තුලින්මයි...උබ අපට මේ සසරගමන කෙටි වේවා...
@srimalweerasinha4499
@srimalweerasinha4499 2 ай бұрын
තෙරුවන් සරනයි
@PriyankaChamali-mo9wv
@PriyankaChamali-mo9wv 6 ай бұрын
Sadu sadu sadu...!!!
@LakshmanSilva-lp4qx
@LakshmanSilva-lp4qx Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏
@rashinisanjika1589
@rashinisanjika1589 10 ай бұрын
theruwan saranai ape hamuduruwa nea.. 🙏🙏🙏
@xxxxc860
@xxxxc860 7 ай бұрын
හාමුදුරුවනේ..දවසක පාර්ලිමේන්තුවට වැඩලා..225 උදෙසා මේ දේශණාව කරනව නම්!
@MaliniWasala
@MaliniWasala 14 күн бұрын
ඔබවහන්සේට ඉක්මන් භවයක නිර්වාණය අවබෝද කරගැනීමට ලැබේවා !!!හිත හදාගන්න පුලුවන් ගොඩාක් වටිනා දර්ම දේසනාවක් .නිදුක් නිරෝගී බවත් දීර්ගායුසත් ලැබේවා ඔබවහන්සේට .තෙරුවන් සරනයි
@PrasadRanjith-vs5xp
@PrasadRanjith-vs5xp 4 күн бұрын
Niyamai අපේ සාදු lassanai හිතම සුවපත් වෙනවා ගොඩක් පිං සාදු🙏❤❤❤
@DharmasiriUpananda-cd2uy
@DharmasiriUpananda-cd2uy Жыл бұрын
සාදූ .සාදූ .සාදූ .අපේ .පින්වත් ස්වාමීන් .වහන්සේට .තෙරුවන් සරණයි ...🙏🙏🙏
@NethFMBana
@NethFMBana Жыл бұрын
සිත නිවන ධර්ම දේශනයක් අහමු kzbin.info/www/bejne/iXbRpHRsj8ZqgMU
@WasanthaA.h.m
@WasanthaA.h.m 10 ай бұрын
සාදු සාදු සාදු ...
@daminimadusham3936
@daminimadusham3936 17 күн бұрын
බැදීම් නිසා ඇතිවන දුක නිසා දරුවන්ව අතහරින්න පුලුවන්.ඒත් ඒ යුතුකම්,වගකීම් අතහරින්න බැහැ නේද?
@moon.1111.
@moon.1111. 3 ай бұрын
තෙරුවන් සරණයී ස්වාමින් වහන්සේට. 🌸🌸🌸
@osandachanith1578
@osandachanith1578 19 күн бұрын
ඉස්සෙල්ලා ම ඔබ වහන්සේ අත්හැරීම ප්‍රගුණ කරන්න.. ඊට පස්සෙ අපිට බණ කියන්න.. ❤
@chamindakumara1248
@chamindakumara1248 8 ай бұрын
Ape hamuduruwane oba wahanseta godak pin. Apiwa yaha magata gannawata
@nadeekasanjeewani1128
@nadeekasanjeewani1128 18 күн бұрын
තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා ...
@dedunudilhara457
@dedunudilhara457 Жыл бұрын
සාදු සාදු
@mallawathanthrigeperera7504
@mallawathanthrigeperera7504 Жыл бұрын
සාදු සාදු 🙏 අැත්තමයි හිත හදා ෙගන ජිවත් විම යි ඔනා
Ozoda - Lada ( Ko’k jiguli 2 )
06:07
Ozoda
Рет қаралды 15 МЛН
LIFEHACK😳 Rate our backpacks 1-10 😜🔥🎒
00:13
Diana Belitskay
Рет қаралды 3,9 МЛН
ОТОМСТИЛ МАМЕ ЗА ЧИПСЫ🤯#shorts
00:44
INNA SERG
Рет қаралды 4,7 МЛН