හදිසී මරණය, කර්මය හා ඉලග භවය - Ven Mawarale Bhaddiya Thero

  Рет қаралды 6,888

Kasun Vindana

Kasun Vindana

Күн бұрын

මෙම උතුම් ධර්ම දේශනා මාගේත්,සියලුලෝකවාසින්ගේත් සසර ගමන බිහිවූ දා පටන් මෙම ආත්මය දක්වා දෙමාපියන්, ආචර්ය වරයාණන් වහන්සේලාටත්,ශක්‍ර දිව්‍ය රාජයාණන් ,සතර වරම් දෙවියන්ටද සියලු බ්‍රහ්ම,දිව්‍ය,මනුෂ්‍ය,යමරජු, අවීචියේ පටන් භවාග්‍රය දක්වා සියලු සත්වයින්ට සියතින් කරගත් පිනක් මෙන් මෙම ධර්ම දානමය අනිශංසය මාර්ග ඵල නිවන් ලැබීම පිණිසම හේතු වසනා වේවා....! මෙම උතුම් ධර්ම දේශනා වල පූර්ණ අයිතිය බෞද්ධයා නාලිකාව සතුයි. අප කරනුයේ ඉතා සද් භාවයෙන් එම දේශනාවන් පටිගත කර ලෝවාසී ධර්ම ශ්රවනලාහී පින්වතුන්හට නැවත ශ්රවනය කරන්නට සැලැස්වීම පමණි.

Пікірлер: 9
@PriyangiWansaperuma
@PriyangiWansaperuma 9 ай бұрын
මා මෙ බන ඇසු පින් ම්ට මාස 3 ට පමණ පෙර මිය ගිය නැගීනිය වන ප්‍රියන්ගනි සුජාතා වන්සපෙරුමට මෙ පින් අනුමොදන් වෙවා කිසිදු භාවයක අකල් මරනයක් සිදු නොවේවා මා හටද උතුම් වු චතුරාර්‍ය් අවබෝධ වෙවා පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය ලැබේවා
@priyadarshanachandrasena2062
@priyadarshanachandrasena2062 Жыл бұрын
Sadu..sadu..sadu!!!
@danushkabandara9436
@danushkabandara9436 2 жыл бұрын
Budu bana thamai me duke avasana nivima penvana pahan dalla. Akal maranayata pathu mage aiyath ikmaninma darmaya avaboda karagena nivanin sanaseva. Sadu sadu sadu
@sulaxshanarodrigo7010
@sulaxshanarodrigo7010 2 жыл бұрын
Sadhu sadhu sadhu 🌸🌸🌸🙏🙏🙏
@komarik4660
@komarik4660 5 ай бұрын
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@DilanNalaka-h4v
@DilanNalaka-h4v 8 ай бұрын
අනෙ අපෙ හාමුදුරුවනේ මගෙ මහත්තයා එක්ක රන්ඩු වෙලා එහා ගෙදරට ගිහින් එනකොට එයා එල්ලිලා නැති උනා .මම ගෙවන තත්පරයක් තත්පරයක් ගානෙ මැරි මැරි උපදිනවා .එයා ගෙ මරණය ට මම වග කියන්න ඔනෙ කියලා මගෙ හිත වද දෙනවා .මට ලබන ආත්ම යෙදී මගෙ මහත්තයා වම මගෙ සැමියා විදියට ලබා ගන්න මම මොකක් ද කරන්න ඔනෙ අපෙ හාමුදුරුවනේ
@saduni-wz2vw
@saduni-wz2vw 7 ай бұрын
Hamuduruvane mage.mahaththaya hadissi.anathurakata.lakva.masa.4 kolaba jathika.rohale.icu.ekedi.sitiyedi.moleta ha.oluvata.una.haniyanisa.sihiya.avene.hiskabala.geleuva.oba vahanseta godak pin.apita hith hadaganna.puluvan.vidiyata.darmadeshana.karata.theruvansarae.
@saduni-wz2vw
@saduni-wz2vw 7 ай бұрын
Mahaththaya nethiuna.hamuduruvane.denata.masyak.venava.aurudu.33
@nalakachaminda6576
@nalakachaminda6576 2 жыл бұрын
Podi lamayek nam mokathe wenne.
සැපවත් ජීවිතයක්.
57:10
buddha puthun
Рет қаралды 67 М.
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 65 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 10 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 31 МЛН
ආතතියද ? | ven mawarale bhaddiya thero
1:11:20
buddha puthun
Рет қаралды 31 М.
තනියම සිටීම | ven mawarale bhaddiya thero
56:59
buddha puthun
Рет қаралды 20 М.
E D Sriyapala I මතක බණ ධර්ම දානය.
42:42
E D SRIYAPALA
Рет қаралды 25 М.
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 65 МЛН