No video

ජේසුස් වහන්සේ දිව්‍යලෝකයේ සිටින ආකාරය.- Ven Rajagiriye Ariyagnana Thero

  Рет қаралды 144,637

ධර්ම දානය TV

ධර්ම දානය TV

Күн бұрын

#ධර්මදානයTV #RajagiriyeariyagnanaThero #BuddhaBana
අති පූජනීය අරියඥාන ස්වාමීන්වහන්සේ හිමි විසින් කරන ලද ධර්ම දේශනාව.ගුවන් විදුලියෙන් ප්රචාරය වූ මෙම ධර්ම දේශනාව ධර්ම දානයක් ලෙස ඔබ වෙත පූජා කරමි. මෙය සියළු සත්වයාටම නිර්වානාවබෝදය පිනිසම හේතු වේවා! මෙම උතුම් ධර්ම දේශනාව කරනුයේ ඉතා සද් භාවයෙන්.

Пікірлер: 2 000
@sasanthichamadara4
@sasanthichamadara4 3 жыл бұрын
නිවන් දක්නා ජාති දක්වා මාගේ ශාස්තෘන් වහන්සේ අප තිලෝගුරු සම්මා සම්බුදු රජාණන්වහන්සේම වේවා ! ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ! තෙරුවන් සරණයි .
@dulajweerasinghe9198
@dulajweerasinghe9198 3 жыл бұрын
මටත් එසේම වේවා!!!🙏🙏🙏
@nisalsawinda8804
@nisalsawinda8804 3 жыл бұрын
මටත් එසේම වේවා
@CharlesKasun-fp4tn
@CharlesKasun-fp4tn 8 ай бұрын
Mage jesu jeewmani❤ bududahamatath api adrei..
@WpsFernando-wl6it
@WpsFernando-wl6it 4 ай бұрын
ජේසුස් වහන්සේ සදාකාලයෙන් සදාකාලයටම ජිවමානයි එය සැබෑම යි ෙජ්සුස් වහන්සේගේ කරුණාව සියල්ලන් සමග ෙවවා !!
@user-kc9js2lt5n
@user-kc9js2lt5n 4 ай бұрын
ආමෙන්
@rukmanwickramasinghe2148
@rukmanwickramasinghe2148 3 ай бұрын
Dewathwaya sadakalika na
@kasuniamaya8100
@kasuniamaya8100 3 ай бұрын
දෙවිකෙනෙක් සදාකාලික නැහැ.පින බලය ගෙවී අවසන් වෙන බැවින්.
@WpsFernando-wl6it
@WpsFernando-wl6it 2 ай бұрын
මෙ ලෝකයටම එකම, එක සදාකාලයෙන්, සදාකාලයම ජීවත් වන දෙවි කෙනෙක් ඉන්නව. එ තමයි "නාසෙරෙත් හී ජේසුස් වහන්සේ" ඒ කියන්නේ දෙවියන් වහන්සේටම තමයි. ජේසුස් වහන්සේ තුන් ආකාරයෙන් වැඩසිටිනවා .දෙවියන් වහන්සේ ලෝකයා පාපයෙන් ගලවා ගැනීමට මෙ ලෝකයට ජේසුස් වහන්සේ විදියට ආවා. ඇවිල්ලා මෙ ලෝකයට ප්‍රාතිහාර්ය බොහොමයක් සිද්ධ කලා එ මුහුද මත ඇවිදීම, පන්දහසකට කෑම දීම, හතර වන දා ලාසරස්ව මරණයෙන් නැගිටුවීම, අන්ධයන්ට පෙනීම දීම , අංශභාග රෝගීන් සුවපත් කිරීම , දුෂ්ටාත්ම දුරු කිරීම එ වගේ පුදුම හිතෙන කාටත් කරන්න බැරි ප්‍රාතිහාර්ය බොහොමයක් එතුමා කරා. ජේසුස් වහන්සේගේ ජීවිත කාලයේ අන්තීමෙදී අවුරුදු 32 දී කුරුස ගසේ බොහෝ කටුක දුක් වෙදනා විදලා, කුරුස ගසේදී අවසන් හුස්ම හෙලුවා ඒත් උන්වහන්සේ තුන් වනදා මරණය පරදා උත්ථාන වුන සේක. ඒ වගේම ආයෙත් දෙවියන් වහන්සේ තව ටික මද කලකින් මෙ ලොකයටම එනවා එය සත්‍යයක්. ශු. බයිබලයේ ඒ ගැන සදහන් වෙනවා. දැන් මෙ ලෝකයටම සිද්ධ වෙගන එන්නේ ශු. බයිබලයේ තියෙන දෙවල් . ශු. බයිබලයේ ' එළිදරව්ව ' පොතේ මෙය සදහන් වෙ " 1 දෙවියන් වහන්සේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට දැක්වූ එළිදරව් මෙය. එය උන් වහන්සේට දෙන ලද්දේ ඉක්මනින් සිදු වන්නට තිබෙන දේවල් ස්වකීය සේවකයන්ට පෙන්වන පිණිස ය. ක්‍රිස්තුස් වහන්සේ ස්වකීය දූතයා එවමින් ඒ දේවල් තමන් සේවක ජොහන් හට දැන්වූ සේක. ජොහන් ද දෙවියන් වහන්සේගේ පණිවිඩය ගැන ගැනත්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සාක්ෂිය ගැනත් , එනම්, තමන් දුටු සියල්ල ගැනත් සාක්ෂි දුන්නේ ය." මෙ දිවැසි වාක්‍ය කියවන්නා ද, එහි වචනවලට සවන් දී එවා පිළිපදින්ෙනා් ද භාග්‍යවන්තෙයා් ය. මන්ද නියමිත කාලය අාසන්න ය. ෙදවියන් වහන්සේ වදාළ ෙස්ක. එළිදරව්ව ෙපාෙත් පරිච්ඡේද 1: 9_3.22 යෙ මෙය ඇතුළත් වෙ. " 7 බලන්න උන්වහන්සේ වලාකුළු පිරිවරා වඩින ෙස්ක. සියල්ලෝ උන්වහන්සේ දකින්ෙනා්ය . කුරුසිෙය් අැණ ගැසූ අය ද උන්වහන්සේ දකින්ෙනා්ය . මිහි පිට සියලු ජාතීහු උන්වහන්සේ නිසා වැලපෙන්ෙනා් ය. එය සැබෑම ය. "අා ෙමන්" " ආරම්භය ද අවසානය ද මම වෙමි" වැඩ සිටින, වැඩ සිටිය, මතු වඩින සර්ව පරාක්‍රම ස්වාමින් වහන්සේ වදාල සේක . ෙමය සත්‍යයක් ෙමය තව ටික මද කලකින් සිද්ධ ෙවනවා. කියන ෙද් විශ්වාස කරන්න. එය අනිවාර්යයෙන් ම සැබෑ ෙවනවාමයි. දෙවි කෙනෙක් සදාකාලික නෑ කියන්න එපා. දෙවි කෙනෙක් හැමදාමත් සාදාකාලිකව අපිට ඉන්නවා එ ජේසුස් වහන්සේ තමයි . මම හැම දාමත් ජේසුස් වහන්සේව විශ්වාස කරනවා. 🙏🙏 මම ජේසුස් වහන්සේට ගොඩක් ආදරෙයි 💝💝🌹❤️❤️❤️💛🧡. ඔයාලට දෙවි කෙනෙක් නැති උනාට අපිට සැබෑ දෙවි කෙනෙක් ඉන්නවා. ' මෙ කාරණා ගැන සාක්ෂි දරන තැනැන් වහන්සේ " සැභැවින්ම මම ඉක්මනින් එමි " වදාරන ෙස්ක ෙජ්සුස් වහන්සේගේ කරුණාව සියල්ලන් සමග වෙවා!!!!🙏🙏🙏🌺🌹🌹❤️❤️
@user-ct5cp4yk8o
@user-ct5cp4yk8o 7 күн бұрын
Mage jesu Hemedetamt jiwamanai ❤🙏🏿🙏🏿🙏🏿🙏🏿❤ i love you mage sudu jesuni
@yohanrathnayake7258
@yohanrathnayake7258 3 жыл бұрын
තෙරුවන් සරනින් සියලු සිත් සුවපත් වේවා 🙇☸️🇱🇰
@bluedragon2617
@bluedragon2617 3 жыл бұрын
ස්වාමීන් වහන්සේගේ දේශනයෙන් ගත යුතු දෙයක් ඇත්නම් එය ලබාගෙන අනවශ්‍ය දෙයක් ඇත්නම් ඒවා සමග නොගැටී උපේක්ෂාවෙන් නිහඬව සිටීමයි සැබෑ බෞද්ධකම...
@user-eh1id7ir7x
@user-eh1id7ir7x 3 жыл бұрын
ඔබ හරි යාලු බුදුසරණයි බුදුසරණයි
@user-zx1st8lc6m
@user-zx1st8lc6m 3 жыл бұрын
ඔව් ඔබ හරි...
@amayanugawela7903
@amayanugawela7903 3 жыл бұрын
ඔබ හරියටම හරි..🙏🙏
@kaveendissanayake1914
@kaveendissanayake1914 2 жыл бұрын
ඔව් ❤️
@erangaasela6197
@erangaasela6197 Жыл бұрын
නොගැටි කියන්නේ වෛරයනම් ඒක ඇත්ත . එහෙම නැතුව කොගැටි ඉන්න එපා කියලා බුදු දහමෙ නැහැ ඕනි තරම් තරක් කරන්න කියලා තියෙන්නේ
@bimsarajayalath7285
@bimsarajayalath7285 3 жыл бұрын
මේ ගෞතම බුද්ධ රාජයයි..❤️ ජේසුස් වහන්සේටත් ආදරෙයි මෙච්චර ආගම් 2 ක් වෙනුවෙන් භේද වී අප කුමක් ලබන්නද..මේ කේ කමෙන්ට් ම තියෙනවා 1k කිට්ටුවෙන්න..සැබෑ බෞද්ධයන් සහ සැබැ කිතුනුවන්.කවදාවත් වාදයට ගියේ නැත..ජේසුස් වහන්සේ විශ්වාසය කතෝලිකයන් හැමොම තුල..පෘතුගීසි කථා අතීතයට අදාල දෙවල් මිසක්.වර්තමානයට අදාල දේවල් නොවෙ..අනික එක මතයක් හින්දා කිතුනුවෝ කවදාවත් ජුදාස්ලා වෙන්න ඕන නෑ..බෞද්ධයන් දේවදත්තලා වෙන්න ඕනත් නෑ...බොල..සිංහල අපිට තියෙන්නෙ සහ සිංහල කතා කරන එකම රට මේ රට විතරයි උබලා අපි ඔක්කොම එකයි..මරා ගන්න එපා බං..හැමදාමත් ජිවත් වෙන මිනිස්සු නොවෙයි අපි..තමන්ට කැමති ආගමක් අදහන්න ඕන කෙනෙක් ට අයිතිය..තියෙනවා..ඒක නිසා මරාගන්න එපා බං..බුදු හාමුදුරුවෝ ජේසු සමිදු ගේ දර්ශනය තුල කවදාවත් වැරදි දෙවල් කියලා දීලා.නෑ.මෙ දාල තියෙන කමෙන්ට් වලින්ම පේනවා අපි තාමත් ඉන්නෙ කොතනද කියලා ඒ කෙන්ම පෙනව අපේ බුද්ධි මට්ටමේ තරම..හරි බෞද්ධයෙකු නම් හරි කිතුනුවෙකුනම් තමන් හරි මග ගිහින් තව කෙනෙක්වත් ඒ මගට ගන්න බලන්න..ඒකයි වෙන්න ඕන..මනුස්ස කම තියාගන්න අංක එකට..බොරුවට කමෙන්ට් කරන කට්ටියගේ උසි ගැන්වීම් වලට ආගම් 2 මරාගන්නෙ නැතුව..එහෙම ඉන්න පුලුවන් නම් මොන ආගම ඇදහුවත්..මනුස්ස කම කියන ආගම තුල ඔබත් උත්තරීතර වෙනවා නො අනු මානය... ඔබට ජය වේවා ආදරෙයි බුදු සරණයි ..ජේසු පිහිටයි
@hashendilan3746
@hashendilan3746 3 жыл бұрын
යන්තම් ඇති වැදගත් මනුස්සයෙක් කමෙන්ට් කරල 💓
@kalharikarunasinghe9085
@kalharikarunasinghe9085 3 жыл бұрын
Attha saho.jesuge daramayeth buduhamuduruwange darmayeth kiyanne manussayanta pau karanne nathuwa yahapath widihata jiwath venna kiyala.ape minisu tiyena pau okkoma karala mama buddagama mama cristiyani kiyala agamwadayak athi karagena randu wenna danne.godak vatinne buddagama unath cristiyan unath yahapath vidihata jiwath vena eke
@sweetpv8431
@sweetpv8431 3 жыл бұрын
Aniwaaa oba Hari.
@moonlightbodhisattva5723
@moonlightbodhisattva5723 3 жыл бұрын
@@sweetpv8431😆 කිසිම කතාවක් අවශ්‍යය නෑ ක්‍රිස්තියානි ආගම ගැන මොකද ජේසුස් ඉන්දියාවෙ ජීවත් වුනා.ඉසිනීසිවරුන්ගෙන් පවා ඒ දෙය හෙලි වෙනව.එමනිසා බයිබලයේ සටහන් වෙලා තියෙන ප්‍රේතැස් 1 ප්‍රෙතැස් 2 යොහාන් 1 යොහාන් 2 ,රෝම ,කොරින්ති 1,කොරින්ති 2 ඔක්කොම බොරු.😅
@user-rh9jb7vm1z
@user-rh9jb7vm1z 3 жыл бұрын
වාදයක් නෙමෙයි.... මම නම් කැමති නෑ විනිශ්චය දවසෙ දී මේ අය නිරයට නියම වෙනවට
@notethink6315
@notethink6315 3 жыл бұрын
විවිධ පුද්ගලයන් එකම කාරණය පිළිබඳ විවිධ දෘෂ්ටිකෝණ වලින් තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම තමා මේ comments වලින් පේන්නේ. ඇත්ත ‍යනු ජේසුස් වහන්සේ කවුරුන්ද යන්නවත් බුදුන්වහන්සේ කවුරුන්ද යන්නවත් සොයා බැලීම නොව උන්වහන්සේලාගේ ධර්මය හරි හැටි තේරුම් ගෙන ධර්මයට අනුව ජීවත් වීමයි . එයින් අපේ ජීවිතය යහපත් වේ.
@lalithakodikara8784
@lalithakodikara8784 3 жыл бұрын
හරියටම හරි මෙයා 👍👍👍👍
@dulanjanikumarasingha9984
@dulanjanikumarasingha9984 3 жыл бұрын
😊😊😊😊
@mrroshan3399
@mrroshan3399 3 жыл бұрын
ඒක හරි 🙏🙏🙏
@dilhanisilva6539
@dilhanisilva6539 3 жыл бұрын
ඇත්තටම ඇත්ත ....ඔයා හරියටම හරි .....ජීවිතේ ගෙනියන්න ඒක තමා වැදගත්ම .....
@ruwankumara8063
@ruwankumara8063 3 жыл бұрын
Menna buddimath uttarayak
@gamingvinzenzosl8085
@gamingvinzenzosl8085 2 жыл бұрын
අපේ හාමුදුරුවෝ නිදුක් වේවා !!! නීරෝගි වේවා !!! සුවපත් වේවා !!! මෙවැනි ධර්ම දේශනා මතුවටත් පැවැත්වීමට ඔබවහන්සේට ශක්තිය ධර්‍ය් ලැබේවා !!! සාදු සාදු සාදු !!!.......
@Prasaddilshan-pt4eh
@Prasaddilshan-pt4eh 11 ай бұрын
Jesus wahanse jeewamanai,,,hamuduruwoo nodanna de deshana nokara innawanm hodai ,,,jesu pihitai
@user-oh3py8md6u
@user-oh3py8md6u 3 жыл бұрын
බුදු ගුන අනන්තයි ....සියලු සත්වයෝ සුවපත්වෙවා ....ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලබෙවා ....සාදු ...සාදු ...සාදු ....🙏🙏🙏
@kanthikan5145
@kanthikan5145 3 жыл бұрын
මේක බුද්ධෝත්පාද කාල⁣යක් අප බුදු පියාණන් වහන්සේගේ පිහිට මටනම් තියනව සම්මා සම්බුදු සරණයි
@jayalathroshan1392
@jayalathroshan1392 Жыл бұрын
deyak kiyaddi kalpanaa karala hithala balala kiyanna yalu..ape thiloguru amaa meeniyan wahansee piriniwan paa awasaanai..e amaa meeniyan wahanse jeewamaana ne.. e nisa apita den pihitak ethnm e sri mukayen wadaala e mahaa saddarmaya witharaii...
@nishanthilakmali9308
@nishanthilakmali9308 8 ай бұрын
මටත් එලෙසමයි
@dhammikkon1058
@dhammikkon1058 3 жыл бұрын
Pinwath Oba wahanse athulu meya saddawen sawandena pinwath oba hamoma Suwapath wewa niduk wewa neeroogi wewa ...
@omanbahla561
@omanbahla561 2 жыл бұрын
ජේසු ජීවමානයි සදා 🙏🙏🙏
@hashanalakshitha5152
@hashanalakshitha5152 Жыл бұрын
නෑ මචං උන්වහන්සේ කරපු පින් වල බලය ඉවර වුණහම දිව්‍ය ලෝකෙට සමු දෙන්න වෙනවා දේවත්වයත් සදාකාලික නෑ ඒකත් අනිත්‍ය වූ ධර්මතාවයක් උඹ උඹේ වාහනේට ෆුල් ටෑන්ක් තෙල් ගහගත්තම උඹට ඒකෙ තෙල් තියෙනකම් හැම තැනම යන්න පුලුවන් ඒත් තෙල් ඉවර වුණහම යන්න බෑ අන්න ඒවගේ තමයි දිව්‍ය සැපත් පින පිරිහිච්ච කාලෙට දේවත්වය අහෝසි වෙලා දිව්‍ය ලෝකෙ අතාරින්න වෙනවා හැම දෙවියෙක්ටම
@mrtraveler9164
@mrtraveler9164 Жыл бұрын
Jesus❤ i love you
@chamilamadugayani5800
@chamilamadugayani5800 Жыл бұрын
Thankyou Jesus💗
@Prasaddilshan-pt4eh
@Prasaddilshan-pt4eh 11 ай бұрын
​@@hashanalakshitha5152aa ubalage matheta anuwane bn ,,,ubalage game katha karanawata wada paththak ape agame thiyanawa bn ubalata eka therum ganna baa dewiyan wahansewa ath nodakina ubalata un wahansewa kawadawath therum ganna ba,,ubata anukampaa karanawa
@Prasaddilshan-pt4eh
@Prasaddilshan-pt4eh 11 ай бұрын
​@@mrtraveler9164amen
@NimalNimaldissanayaka-gz5cx
@NimalNimaldissanayaka-gz5cx 4 ай бұрын
බුදුරජාණන්. වහන්සේගේ ධර්මය සත්්‍යයි🙏🙏🙏🙏
@nalinprasad5945
@nalinprasad5945 3 жыл бұрын
Hamuduruwane ohome kiyanna apa jesus mata jiwamanai. Api adahana ape akama devidun dukai mehema ahane akath ..god bless you...
@user-qc2jd8mu5g
@user-qc2jd8mu5g 3 жыл бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු
@Prasaddilshan-pt4eh
@Prasaddilshan-pt4eh 11 ай бұрын
Agam wikurthi karanawata obata dewiyan wahansegen daduwam labewi
@nilanthinirosha1336
@nilanthinirosha1336 3 жыл бұрын
ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ බණ දේශනාවන් ගොඩාක් උනන්දුවෙන් කැමැත්තෙන් ශ්‍රවනය කරමි.. එය මාගේ ජීවිතයට ගොඩාක් ආලෝකයක් වනු නොඅනුමානය .....ජීවිතේට ජීවිතේම යහපත්ව හදා ගනීමට ලොකු භාග්‍යක් උනෙමි....ඔබ වහන්සේට නිදුක් නීරෝගීභවය්ත් දීර්ඝායුෂත් පිරි උතුම් නිර්වාණය අත්වේවා...
@Prasaddilshan-pt4eh
@Prasaddilshan-pt4eh 11 ай бұрын
Uba sathange daruwek pwkarayek nisawen
@chanakajayarathna5427
@chanakajayarathna5427 3 жыл бұрын
නුවණක් ඇත්තන්ට මේ දර්මය අවබෝධය වේවා!!
@dineshtharanga5339
@dineshtharanga5339 3 жыл бұрын
Nuwanak thiyena aya kiyanawada meka aththai kiyala..API hoyanne nuwana newei Prakchawa....!
@ahannabalanna5503
@ahannabalanna5503 3 жыл бұрын
sinhalen sampurnayenma bana kiyanawanam apith ahanawa, pali wachana nathuwa
@moonlightbodhisattva5723
@moonlightbodhisattva5723 3 жыл бұрын
ඔව් යාලු ජේසුස් පරාදයි හොදට නාගත්ත පාස්කුවේදි 🐕 බල්ලෙක් වගේ මැරුන ජේසුස් එයාගෙ ගෝලයොත් අන්තිමේට බල්ලො 🐕 වගේ තම්බිල අතින් මැරිල ගියා.☝️🤣🤣🤣🤣😢😢😢😢😢😢😢😜🤯😵🤪🤒🥵🥵🥵💣💥💣💥💣💥💣💥💣💥🥵💥💣💥💣💥💣💥💣💥🥵🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯💣💥💣💥💣💥💣💥💣💥💣💥🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🥵🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯🤯⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️⚰️
@nisalsawinda8804
@nisalsawinda8804 3 жыл бұрын
@@ahannabalanna5503 අපිට වැරදුනේ එතන නේද... අනෙක් භාෂා ගැන අවබෝධයක් නැති එක...
@nisalsawinda8804
@nisalsawinda8804 3 жыл бұрын
@@dineshtharanga5339 ඒ දෙකේ වෙනස මොකක්ද
@eessa1727
@eessa1727 3 жыл бұрын
බෞද්ධයකු වුවත් ජේසුස් වහන්සේට හරිම සමීප බවක් දැනෙනවා..🙏
@lfgftlite5707
@lfgftlite5707 3 жыл бұрын
😂😂 මැනික් ගලේ පය හැපුනට කණා ඇහිදලා ගනීද 😂 සමීප බව මොකෝ ඔච්චර ඔයාලයි අම්මා බඩවෙලා තියෙන්නෙත් ජනේලෙන්ද ආ😂
@sandamaliperera7534
@sandamaliperera7534 3 жыл бұрын
ජේසු පිහිටයි නංගිට..
@jadruwantha
@jadruwantha 3 жыл бұрын
Dilish .. සත්ත්‍ය ඔබ දැනගනී, සත්ත්‍ය ඔබව නිදහස් කරයි.. දෙවියන්වහන්සේගේ ප්‍රේමයද, ශුද්දාත්මයානන්ගෙ මගපෙන්වීමද, යේසුස් වහන්සේගෙ කරුනාව ද ඔබ සමග වේවා !!"" ජේසු පිහිටයි
@gayashanmaduranga4831
@gayashanmaduranga4831 3 жыл бұрын
Kolla cathelic da??🤔
@slharshithanuwan3246
@slharshithanuwan3246 3 жыл бұрын
ලොව දේවත්වයෙන් තොරවූ එක ම දහම බුදු දහම එකයි ආතර් සි ක්ලාක් මහත්තයා කියන්නේ සහතික ඇත්ත
@harshaeranga5031
@harshaeranga5031 3 жыл бұрын
I love jesus . Jesu gana danna aya thula un wahanse wada sitinawa .kauruth randu wenna epa .thamange agame hatiyata yahapath wa jewath wenna karadarayak nowee Eka thamai kranna thiyana ekama de ha hodama de .. Jesu pihitai oba samata
@bayanakasasara1486
@bayanakasasara1486 3 жыл бұрын
අගෞරවක් කරල නෑ
@chathumaheshi7052
@chathumaheshi7052 2 жыл бұрын
Jesu pihitai
@damithmusic9050
@damithmusic9050 3 жыл бұрын
මේක ඔබවබන්සේටත් දැනුවත්ව හෝ නොදැනුවත්ව ලොකූ පවක් මා බෞද්ද .. ඒත් මෙවැනි ප්‍රශ්න වලට උත්තර දීමෙන් ඔබ වහන්සේලා වලකින්න අන් ආගම් වල දෑ කීමෙන් වල කින්න මොකද එවැනි දේවල් මෙවැනි මාද්‍ය ඔස්සේ ඔබ වහන්සේලා නොදැනුවත්ව හෝ දැනුවත්ව දැමීම නිසා .. එම ආගම් වල අය මෙම වැඩ සටහන නිසා මේ ආකාරයට ගැටෙනු ඇත .. එයින් ඔබලාටත් පවක් .. ගැටෙන්නා ඌ පුද්ගලයන්ටත් පවක් ... ඉස්තූතී සැමටම 🙏🙏🙏🙏🙏❤️❤️❤️
@damithmusic9050
@damithmusic9050 3 жыл бұрын
@Sayuru Gimhana77 හරි අයියේ මම මොඩයෙක් හරී ඔයා බුද්දිමත් කෙනෙක් ..👍එහෙනම් කමෙන්ට් එකත් අකුල ගන්නම් නේ අයියේ අපි මෝඩයොනේ...
@ruwanitharangika1090
@ruwanitharangika1090 2 жыл бұрын
Mage jisus jiwamani. Mage jisus deviyan wahansege dakuna pasae wada citina seka suwargayae.
@k.asurangi2345
@k.asurangi2345 Жыл бұрын
man samada buduhimiyanma saranayami🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🙏🏻🙏🏻🌺🌺🌺🙏🏻
@prabasaman354
@prabasaman354 3 жыл бұрын
සාදු සාදු සාදු දිර්ගායුවෙිවා නිදුක් නිරෝගිබව ලැබෙිවා අපගේ ස්වමින්වහන්සේට නමෝ බුද්දාය
@ayeshachathurangi7915
@ayeshachathurangi7915 Ай бұрын
මමත් කලින් බෞද්ධ 😊 දැන් යේසුස් වහන්සේ තුල born again වෙලා ඉන්නේ. මාව නුදුටු බුදුන් කෙනෙක් හිටියේ.මං පන්සල් ගියා බාර උනා දන් දුන්නා මන් දහම්පාසල් අවසාන විභාගේ ලකුණු 92%ක් අරන් පාස් උනේ අන්තිම නරකයි ඒ කාලේ හදාගන්න බැරි අත් අරින්න බැරි පාප වල හිටියේ. මාව දැක්කේ යේසුස් වහන්සේ උන්වහන්සේ තමයි මාව වෙනස් කලේ. මං බය නැතිව කියනවා අනිත් හැම ආගමක්ම බොරු. අපිව වෙනස් කරන්න පුලුවන් යේසුස්වහන්සේට විතරයි. ශුද්ධ ආත්මයානන් වහන්සේ අපි තුළට ඇවිත් අපිව හදනවා වෙනස් කරනවා. වෙන කාටවත් එහෙම කරන්න බෑ. දෙවියන්වහන්සේ ජීවමානයි. යේසුස් වහන්සේ ජීවමානයි. ශුද්ධ ආත්මයානන් වහන්සේ සත්‍ය යේ ආත්මයානන් වහන්සේ. අනිත් හැම එකක්ම බොරු. මොකද මං එතන හිටියේ මගේ යේසුස් මාව උන්වහන්සේ ලගට අරන් හැදුවා... දන්නෙ නැති ඒවා කතාකරන්න එපා සාදු.born again වෙලා බලන්න. සත්‍ය තේරෙයි.😊 ඔබට යේසු පිහිටයි
@user-xn3kn2jo7s
@user-xn3kn2jo7s 27 күн бұрын
Budurajanan wahanse obawa dakinna widiyak na naganiya. Mokada unwahanse piriniwan paawadaala. Budun wahanse sadahatama me loken gihin aurudu 2500kata wedi.aye pamineemak na. Habai Unwahansege buddha dharmaya jeewamanai naganiya. E nisai mechchara kaalayak buddha dharmaya me lokaya thula rekune. Niyama budu dahame thiyenne api prarthana karana sepa sathuta illagena labaaganna puluwan bawa nemei. Me sansare ipadi ipadi mari mari api reskarapu pin pau thamai apita labenneth. Ape budunwahanse kawadawath prathihaarya paala dewal denawa kiyala naha kothanakawath. Unwahanse budu wenna kalin kalpa gaanak ipadi ipadi mari mari widapu dukka sathya budu wela apita deshana kala. Sepa kiyala deyak me lokaye na naganiya. Sathya eyai. Oba yesus wahansege dharmayawath hariyata awabodhayen adahagena jeewithe hari maga yanna. Yesus wahanse asalwesiyata prema karanna kiuwe ai kiyala therumganna. Anik aagam aththada boruda kiyala arathakathanaya karanna puluwan danumak obatawath matawath nathi bawa wataha ganna. Nodana ho dana pau kireemen welakee inna naganiya. Mama kiyapu de waradawa wataha ganna epa kiyalath kiyanawa. Budusaranai obata.
@user-hr2xd3kt7i
@user-hr2xd3kt7i 9 сағат бұрын
​@@user-xn3kn2jo7s නුවණැත්තෙක් ඔයානම් 😊. මාත් බෞද්ධ... මම ක්‍රිස්තියානි ධර්මය ගැනත් හොයලා බලනවා. මට රී සර්ච් කරන්න ොනී
@sanjaya6687
@sanjaya6687 3 жыл бұрын
Jesu jewamani
@maharawana6687
@maharawana6687 3 жыл бұрын
Ane me
@nilukcooray7936
@nilukcooray7936 3 жыл бұрын
Jesu jeewamanai
@simplemaths3983
@simplemaths3983 3 жыл бұрын
Aniwarenma ❤❤❤❤❤🙏
@asmedianetwork9243
@asmedianetwork9243 3 жыл бұрын
mee bana tika ahuwath katholikayonam hadenne na
@asmedianetwork9243
@asmedianetwork9243 3 жыл бұрын
@TheAlexNike මට මෙතන ආගම්වාදය ඇති කරන්න ඕනෙ නෑ ඒක නිසා මම ආයෙ ඔබතුමා/තුමිය එක්ක තර්ක කරන්න යන්නෙ නෑ
@prabhanijayasinghe8540
@prabhanijayasinghe8540 2 ай бұрын
සාදු සාදු සාදු!
@chamilaperera9271
@chamilaperera9271 3 ай бұрын
බුද්දිය නැති මිනිස්සුන්ට දෙව්‍ යන්වහන්සෙ බුද්දිය දිලා සත්තය එලිදරවු කරනවා...සත්තයද ජිවනයද මාර්ගයද ජෙසු තුමා පමනයි කියලා පැවසුවා..අපි පවුකාර මිනිස්සු උන් වහන්සෙ මනුකය රැගෙන කුරුසිය මත පූජා උනා අපෙ පවු උන් වහන්සෙ කර පිට ගත්තා.. උන් වහන්සෙ කිසිම පාපයක් නොකර දඩුවම් ලැබුවෙ නොකැලල් ලෙයින් අපිව නිදහස් කරෙ..අපිට ගිනි විල නොවෙ ස්වර්ගය උරුම කරගන්නයි...සත්තයද ජිවනයද මාර්ගයද ජෙසු තුමා පමනයි...දෙවියන් වහන්සෙ මනුකය රැගෙන කුරුසියට අවා මැරුනා..තුන් දින පාතාලයෙ යතුරැ ගත්තා දින 40ක් මිනිස්සුන්ට දර්ශනය උනා මෙ සත්තය සුබ අරන්චිය ප්‍රකාශ කරන්න කිවුවා අහස් නැග්ග මනුස්සයො බලන් ඉද්දිම නැවත එනවා. මෙ සුබ අරන්චිය අපි අදටත් ප්‍රකාශකරනවා...මැරුන මිනිස්සුන්ගෙ දර්මයෙ හොදයි..එත් සදාකාල ජිවනය තියෙන්නෙ ජෙසු තුමා තුලයි..ජෙසුව සොයන්න සම්බ උනාම ප්‍රිතිය සමාදනය සතුට නිදහස් කම ලැබෙනවා සහතිකයි
@mychannel7247
@mychannel7247 3 жыл бұрын
විශ්වාසය තිබෙන තැන ජේසුස්වහන්සේ ඇත .
@slharshithanuwan3246
@slharshithanuwan3246 3 жыл бұрын
අහෝ අවාසනාවක මහත මේ බෞද්ධ රටේ උත්තම දර්ශනය ගැන ඔබ මොනවද දන්නෙ බලන්න රාමුව යු ටියුබ් චැනල්
@sopnaaktar9704
@sopnaaktar9704 3 жыл бұрын
Amaen
@sahanamara1534
@sahanamara1534 3 жыл бұрын
kzbin.info/www/bejne/fGm9qmyXmtFleMk
@nadeekanilanjana5388
@nadeekanilanjana5388 3 жыл бұрын
කව්ද බන් මේ 😂
@nisalsawinda8804
@nisalsawinda8804 3 жыл бұрын
@@The_kokis අපි ආගමකට බනිනවා නෙවෙයි සහෝදරයා තර්ක කරනවා.... ආගම් සමග.... ඔබට රිදුනා කියා අපට කම්නැත.... සත්‍යය කුමක්ද යම් දවසක වැටහේවි ඔබට.... ආ තව දෙයක් සහෝදරයා අර ලෝකේ යටවෙන්න මහා ගංවතුරක් ගලලා ඒකෙන් බේරෙන්න නැවක් හදලා තියනවා... ඒ කතාව මුසාවක් බව ගණිතයෙන් තහවුරු වෙලා තියෙනවා නේද?
@brightnessview5643
@brightnessview5643 3 жыл бұрын
අවසරයි ස්වාමීන්වහන්සේ. ඔබ වහන්සේගේ දේශනා මන් නිතරම අහනවා. සැම වචනයක් පාසම ඔබ වහන්සේ නිවැරදිව විස්තර කරනවා කර්මය, කර්ම විපාකය , කර්ම ඵලය, බොහෝම පිං ඔබ වහන්සේට. තෙරුවන් සරණයි . හොදින් අවබෝධයෙන් අහන්න. මෙි ස්වාමීන්වහන්සේ කිය දේ . මුන් වහන්සේගේ ප්‍රඥාව හොදින් අධ්‍යනය කරන්න. උන්වහන්සේ ඇසරැ කරන්න. එසේ නොකර වචනය තුළ ඇතිවන වචනයේ ශබිදය මෙි මොහොතේම නිරැද්ධ වන වචනය අල්ල ගෙන අකුසල් රැස්කරගන්න එප⁣ා.
@Prasaddilshan-pt4eh
@Prasaddilshan-pt4eh 11 ай бұрын
Meya hoda marketing porak agam wikurthi karana ubaala danaganin dewiyan wahansege shakthiyai me loke uthunma shakthiya
@shamalmindula4006
@shamalmindula4006 4 ай бұрын
😂
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 2 жыл бұрын
Budusrni sadu sadu sadu නමස්කාර 🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🏵️🌼🌼🌼🌼🌼🏵️🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸sadu sadu sadu
@DKboy-js9rj
@DKboy-js9rj 3 жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේට මගේ අතින්ම සත්කාර කිරීමට ලැබීම මා පෙර කර පිනක් ලෙස සලකමි
@lfgftlite5707
@lfgftlite5707 3 жыл бұрын
E kohomada hamuduruwo inna thenak dannawada
@nayananadeeshani8095
@nayananadeeshani8095 3 жыл бұрын
පින්වත් අරියඥාන ස්වාමින් වහන්සේ වැඩ ඉන්නෙ කොහෙද ?
@lfgftlite5707
@lfgftlite5707 3 жыл бұрын
කියන්ඩකෝ.. නැත්තන් නම්බර් එකක් දෙන්නකො 😩😩
@gayankumara5168
@gayankumara5168 3 жыл бұрын
@@lfgftlite5707 අැයි ඒ
@gayankumara5168
@gayankumara5168 3 жыл бұрын
@@lfgftlite5707 ජේසුස් වහන්සේ හම්බවෙන්න යන්නද
@jamilaAltaf1960
@jamilaAltaf1960 3 жыл бұрын
God bless you apye hamuduruwanye budusaranai obatumata Allah phitai May lokaya kiyannye lokuma adarsayak obatuma wagye budda puthu nisa May lokaya sarthaka karaganna puluwan Budusaranai oba tumata jayen jayama labewa deergaayu labenawa aniwaryen 🙏🙏🙏🇱🇰🙏🙏🙏🇱🇰
@silavadi2274
@silavadi2274 3 жыл бұрын
Jasus wahanse giwamanai
@gayankumara5168
@gayankumara5168 3 жыл бұрын
වෙන්න අැති අනිත් දෙවිවරු ත් ජීවමානයි තමයි
@themiyasandaru4213
@themiyasandaru4213 3 жыл бұрын
ඒත් දෙවියෝ වෙන්න නෙවේ බුදුන් වහන්සේ වදාලේ. නිවනයි වදාලේ. ඒකයි මහා මායා දේවියත් දෙව් ලොවේ වැඩ සිටිද්දී බුදුන් වහන්සේ දෙව් ලොවට වැඩම කර ඇයව නිවන් මග අවබෝද කෙරෙව්වේ. ඒත් අනේ මන්දා ජේසුස් වහන්සේගේ චරිතය පොඩ්ඩක් අපැහැදිලී. කුරුසයේ ඇණ ගැසුවේ වෙනත් පුද්ගලයෙකුට බවත් ජේසුස් වහන්සේ ඉන්දියාවට පලා ගොස් ඇති බවත් Jesus in India ග්‍රන්ථයේ සදහන් වෙනවා.නමුත් කමක් නෑ.ජෙසුස් වහන්සේගේ චරිතයෙන් ගොඩක් දේවල් ගන්න පුලුවන් අපේ මිනිස්සු ඒවා follow කරේ නැති උනාට.ඒ වගේම පොඩ්ඩක් සිතන්න බුද්ධ දර්ශනය විශාල කලයක් කියලා.ඒත් හෑම කෙනාම සිදු කරන්නේ ඒ කලයේ මතුපිට ගෑවි නොගෑවෙන ලෙස අල්ලාගෙන මම නියම බෞද්ධයෙක් කීමයි.ඒත් කවුරුත් දන්නෑ මේ දර්ශනයේ ඇති ගැඹුර පිලිබදව.හේතුපල දහම අකුරට තේරුම් ගත්තා නම් අපි හැමෝගෙම ජීවිත බොහෝ වෙන්න තිබ්බා. 😊
@bayanakasasara1486
@bayanakasasara1486 3 жыл бұрын
ඉතින් ඒක අදාලද.දර්ශන්‍යයි වටින්නෙ
@thaalawarsha856
@thaalawarsha856 3 жыл бұрын
Jessus kuruseta thiyala ana gahala maruwanam eya maruna kenek boruwata jeewamanai kiyagena adahanawa😆
@sanjayalakmal4273
@sanjayalakmal4273 3 жыл бұрын
මරණය කියන්නේ අධ්‍යාත්මික සැකැස්මේ ප්‍රාරම්භය දී සිදුවුණු දි සිදුවුන තාක්ෂණික දෝෂයකි(error).එය නැවත නිවැරදි කළ හැක්කේ ප්‍රාරම්භකයා ට පමණි මේ සියල්ලේම ප්‍රාරම්භකයා ධන විශ්ව ශක්තිය නොහොත් අද්විතීය එක දෙවියන්ය.එම බලවේගය මිනිස් බව ගැනීමත් ක්‍රිස්තු තුමන් මගින් මානව ඉතිහාසයේ සිදු වූ සංසිද්ධියකි.කුරුසයේ ජීවිතය පූජා කළ එතුමා දින තුනකින් එම තාක්ෂණික දෝෂය නිවැරදි කර මරණය ජය ගත්තේය.එතුමා අදටත් ජීවමානව කියන්නේ එතුමා එතුමා ගේ ශරීරය අමරණීය භාවයට පත්වූ නිසාය.තාක්ෂණික දෝෂ නිවැරදි කර එතුමා මුලු මහත් විශ්වය මනුෂ්‍ය සංහතියටම එය දායාද කිරීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගැනීම මේ වන තෙක් සිදු කරමින් පවතින අතර විශ්ව ශක්තිය ඇති සෘණ කොටස නුදුරේදීම පරාජය කොට අහෝසි කරයි මෙන් පසුව සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුව පත් වන්නට යනවා ය.එනම් උන්වහන්සේගේ දෙවෙනි පැමිණීමෙන් පසුව සියලු සත්වයෝ අමරණීයත්වයට පත් වන්නෝ ය .
@thejansanjuka7512
@thejansanjuka7512 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🖤
@namaljeewantha9665
@namaljeewantha9665 Жыл бұрын
ජේසුස් වහන්සේ ජීවමානයි
@Prasaddilshan-pt4eh
@Prasaddilshan-pt4eh 11 ай бұрын
❤amen,,, pwkarayonta watahen nane
@thejanidissanayake8458
@thejanidissanayake8458 3 жыл бұрын
ජීවිතය අනිත්‍ය යි. අපි ඊළග ආත්මෙ කොහේ කොතන ඉපදෙයිද, මොන ආගමෙ මොන ජාතියක ඉපදෙයිද .. මොන ජාතියෙ ආගමෙ වුවත් කුසල් රැස්කරන්න, අකුසලෙන් මිදෙන්න .. ගතයුතු දෙ ගන්න අනිත් දේ බැහැර කරන්න...
@Prasaddilshan-pt4eh
@Prasaddilshan-pt4eh 11 ай бұрын
Ubala hithanne jesus wahanseth ehemai kiyalada ubala agam gana nodana katha karanna epa
@gunadasalakshman5626
@gunadasalakshman5626 11 ай бұрын
😮
@purnimasandeepani-vb4xb
@purnimasandeepani-vb4xb 10 ай бұрын
😊❤
@arunapriyantha9791
@arunapriyantha9791 9 ай бұрын
කර්මය අනුව තමයි ඉපදීම තීරණය වෙන්නෙ පින තිබුනොත් බෞද්ධ වෙලා ඉපදෙයි පවක් තිබුනොත් මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙයි
@nishanthilakmali9308
@nishanthilakmali9308 8 ай бұрын
👍👍👍👍
@miloneshan2937
@miloneshan2937 3 жыл бұрын
Hamuduruwani....katolika apita nawata ipadimak na....me siyalya anityai ape agamet....duwilen hadunu api kawda hri nawata me polowata duilak wela yanwa....ape jesu tuma ape galaweimai...ape agama apita gdk udaw krnwa....meka darshnayk ma pamank newai...godak apita ප්‍රතිහාර්‍ය sidu wela minisa ge wiswasaya saha karadara walin mudawa gnwa.....oba wahanse me pawasana de mn pratikshepa krnwa.....oba wahanse katolika agame, ape wiswasaya ,ape jesu tuma,apita me uganapu de t api wishesha krana de t pili ganna....budu hamdurwo jesu tuma me dennama minisu ta honds deyk gena t dunne....budu hamduruwo minisu ta honda deyk kiwe.....et ada බෞද්ධ dahama අදහන me comment krana boho dena tama ge budu dahama hri lesa adahanwa nm ada mese tawa t dahamak gna විවේචනයට lak krnne naa.....obbala obe dahame jiwat wenna....katolika api ape wiswasaya saha ape dahama tula jiwat wenam....etkota mrhema ekinekata agamak nisa වාද kra gnna අවශ්‍ය wenne na.....mona agamk unat එකිනෙකාට garu krnna ඕනේ.....lasana samajayk,yahapat මිනිසුන් bihi wenne etkotaaii.....jesu pihitai❤️🙏
@dineshhashintha6142
@dineshhashintha6142 3 жыл бұрын
Obe kiyapu day godak hari.ath mathaka tiyaganna nawatha ipadeemak nati keranawa kiyana eka hithana tharam lesi dayak nowenwa kiyana eka.ekaa 1 aathamayen keranna baha.
@avishkanimesh5246
@avishkanimesh5246 3 жыл бұрын
Oya gollo duvillenda hedune😅😅😅😅😅
@gayankumara5168
@gayankumara5168 3 жыл бұрын
නැවත ඉපදිමක් නැ මොන බොරුවක් ද ඒක
@gayankumara5168
@gayankumara5168 3 жыл бұрын
පර්යෙෂණ වලින් පවා ඔප්පු වෙලා තියනව නැවත ඉපදිමක් තියනව කියල,,,,,පිට රට සුද්දන් පවා බුද්ද දර්සනය හොයාගෙන ඵනව,..ඒත් ඔයාල තාම මිත්‍යා දුස්ටික වෙලා ඉන්නව
@janithjanith8954
@janithjanith8954 3 жыл бұрын
@@gayankumara5168 කතොලික යනු බොරුවක් අමූ මිත්‍යාවක් !!!!
@user-ol9vp7zj7c
@user-ol9vp7zj7c 3 ай бұрын
Mage jesu jeewamanai
@damicadamica7547
@damicadamica7547 3 жыл бұрын
Tsruwan sarni sasra bohoma bayai bebi denneha afe pau nisha bya denneha akne ada minishu mechra vidawane 🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹
@sameerafernando8070
@sameerafernando8070 Жыл бұрын
මේ ලොකෙ වැඩිම දෙනෙක් අදහන දර්මය ජේසුස් වහන්සේගෙ දර්මයය්❤️
@nuwanhasaranga6823
@nuwanhasaranga6823 Жыл бұрын
ජේසු එයාගේ ධර්මය හොඳට market කරලා තියෙනවා. අනික අදහන්න පහසුවත ප්‍රසිද්ධ වෙන්න හේතුවක්.
@R_O_C_K_Y_O_F_F_I_C_I_A_L_
@R_O_C_K_Y_O_F_F_I_C_I_A_L_ Жыл бұрын
@@nuwanhasaranga6823 දෙවියන් වහන්සේ ගැන කතා කරන්න පුලුවන් එයා ගැන දන්න අයට විතරයි... යේසුස් වහන්සේ ගැන කව්රුවත් අපිට උගන්වන්න ඕනි නෑ අපි දෙවියන් වහන්සේ ගැන දන්නවා ...
@powerofjesus483
@powerofjesus483 Жыл бұрын
🙏අහසත් පෙනෙන නොපෙනෙන සියල්ලත් මුළු විස්වයත් මුළු ලෝකයත් මුළු මිනිස් සංහතියත් මවා පාලනය කරන ජීවමාන සර්වබලධාරී දෙවි පියාණන් වහන්සේට සියලු ගෞරවයත් සියලු මහිමයත් සියළු ප්‍රශංසාවත් සදහටම ඔබ වහන්සේට පමණක් ලැබෙනම සේක්වා ශුද්ධාත්මයාණන් වහන්සේ කරණ කොටගෙන යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් ආමෙන් ආමෙන්🙏💕❤️🌹💞
@dilankafernando6632
@dilankafernando6632 Жыл бұрын
අනිවාර්යයෙන්ම ❤
@dilankafernando6632
@dilankafernando6632 Жыл бұрын
@@nuwanhasaranga6823අමුතුවෙන් marketing කරන්න ඕනේ නෑ 😇 මේ ලොකේ වැඩිම පිරිසක් අදහන්නේ රෝමානු කතෝලික ආගම. ඕන තරම් ප්‍රාතිහාර තියෙනව වෙන ආගම් වල නැති.
@user-is6cc4vx1z
@user-is6cc4vx1z 3 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේ වා !!
@jinendareeseram3807
@jinendareeseram3807 3 жыл бұрын
Budu saranai ape hamuduruwane 👏👏👏🌸🌷🌸🌸🌷
@maheshikaamarasinghe3684
@maheshikaamarasinghe3684 Жыл бұрын
ජෙසු පිහිටයි
@maheshikaamarasinghe3684
@maheshikaamarasinghe3684 Жыл бұрын
ජෙසු ජිවමානයි
@maheshikaamarasinghe3684
@maheshikaamarasinghe3684 Жыл бұрын
බුදු රජාණන්වහන්සේගේ වහන්සේ ජෙසුස් වහන්සේ ඉගෙන්නුවෙ ධර්ම්ස්ටව ජිවත් වෙන්නයි
@sammanipiyumika7599
@sammanipiyumika7599 6 ай бұрын
දෙවියන්ට දෙවි වු brahmayanta brahma mage බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! Sadhu sadhu sadhu🙏🌸🙏🌸🙏🌸 පින්වත් kalyanamithra ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා! ඉක්මනින් උතුම් chathurarya sathya අවබෝධ වෙත්වා! 🙏🙏🙏🌸🌸🌸 සියලු sathwayo mithya දෘෂ්ටියෙන් Midethwa!
@champikakumari2424
@champikakumari2424 3 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු 👃👃👃
@ffhhjfghjh5899
@ffhhjfghjh5899 3 жыл бұрын
මගේ කල්යාන මිත්තුයානන් වහන්ස ඔබ වහන්සේට දිර්ඝ අයුශ ලැබේවා ඔබ වහන්සේට තුනුරුවන් සරණයි සාද සාද සාද 🌼🌼🌼
@CeylonBoy4643
@CeylonBoy4643 3 жыл бұрын
Jesu tama adare ulpata. Rajunge raja ,suwaminget suwami dewiyan wahanse
@CeylonBoy4643
@CeylonBoy4643 3 жыл бұрын
@ජීවිතයට දැනුම oya awaboda karagena kata karanna . Deweni paminimedi hamotama eka dana ganna labenawa .
@kalharikarunasinghe9085
@kalharikarunasinghe9085 3 жыл бұрын
@@CeylonBoy4643 eka attha.sahodaraya.mage deviyo Jesu .habai buduhamuduruwange darmayata kawadawath apahasa karanne na.unwahansetath adarei.habai oya sakra dewiyo.anith dewiwaru gana nan kisima wiswasayak na.loke inne eka dewikenai.e jesu vitharamai.athdakimen kiyanne.😊👍👍
@jagathaluthgedara1849
@jagathaluthgedara1849 2 ай бұрын
Ane Manda. Bro oyala hitanne ona deyak karala sugatiyata yannada ahenam karala balanna asa hithei,
@nikininipunika7218
@nikininipunika7218 2 жыл бұрын
Ape budun wahansege darmaya deshana karana oba wahansela pathu bodiyakin ama maha niwanin sanasewa!
@dilinimalsha6734
@dilinimalsha6734 3 жыл бұрын
Siyalu sathwayanta anukampawen unwahanse deshana karana dharmaya , Bauddha nowana ayatath sadahawathwa awabodha wewa..🙏
@Prasaddilshan-pt4eh
@Prasaddilshan-pt4eh 11 ай бұрын
Boru awaboda wen na bn me wage unta anukampaa karanawa witharai dewiyan wahasewa ath nodakina unta
@angelayapa5562
@angelayapa5562 3 жыл бұрын
Ak ak aya vivechanya kranwta wada..ada budu hamaduruwo, jesu thuma koheda ine kiyla hoyanwata wada..me loke dn ina api unwahasela kiyau vidiyt jiwath wena akai wadagat..
@gayansilva7125
@gayansilva7125 3 жыл бұрын
තෙරුන් ගන්න ඉස්සරලා මොකක්ද කියන්නේ කියලා ඊට පස්සේ commet කරන්න
@harshahdg
@harshahdg 3 жыл бұрын
සාදු ...සාදු ...සාදු ...🙏🙏🙏
@buddhiniadikari4126
@buddhiniadikari4126 3 жыл бұрын
ගොඩක් අය ධ්‍යාන කියන ඒවා දන්නෑ ඒක භාවනාවත් එක්ක ලැබෙන දෙයක් ඒ හැමෝම නිවන් දකින්නෙත් නෑ භාවනාව වඩාගත්තු කෙනාට අවශ්‍ය පුද්ගලයව භාවනා යෝගීව බලන්න පුලුවන් ඕනෑම කෙනෙක් නිවන් දැකපු අය ඇරෙන්න ධර්මය දන්න කෙනෙක් කවදාවත් මේ දේ ප්‍රතික්ෂේප කරන්නෑ තෙරුවන් සරණයි !!!🙏🙏🙏 අනික ජේසු තුමා දෙවිකෙනෙක් ඒ පිහිට ඔයාලට් තියේ එතුමාගේ පින පවතින තුරු මෙහෙට වඩා දෙව්ලොව කාලය වෙනස් ඒ නිසා තාම ජේසු තුමා දෙවිකෙනෙක් ලෙස ඇති එතුමාත් බොහෝ පින් කරපු කෙනෙක් නමුත් බුදු රජාණන්වහන්සේ උන්වහන්සේගේ සසර ගමන නිමා කරා ඒකත් එක්ක බුදුදහම ශ්‍රේෂ්ටයි
@buddhiniadikari4126
@buddhiniadikari4126 2 жыл бұрын
@Spaghetti Almighty God ඉතින් මේ ස්වාමීන්වහන්සේ කියන දේ ඇත්ත. වලාහක සූත්‍රයේ ඔය කරුණ අන්තර්ගත වෙලා තියෙන්වා.මාත් ඒ සූත්‍රය කියවලා තියෙනවා . ඔයා මුකුත් කියවන්නැතුව හොයලා බලන්නැතුව සමච්චල් කරන්න කලින් හොයලා බලන්න.☝️🙏
@srilankanlegacy1216
@srilankanlegacy1216 2 жыл бұрын
ජේසු නිකන් දෙවිකෙනෙක් නෙමෙ. ඔයාල දෙවියො කියන්නෙ පත්තිනි,විශ්නු,නාත,සුමන සමන්, කතරගම වගේ අයටනෙ. එත් අපේ ආගමේ එ මට්ටමේ අයට කියන්නෙ සාන්තුවරුන් කියල. දෙවියන් කියන්නෙ තුන්දෙනෙක්ට ඉතරයි. Father son and the hply spirit. ජේසු කියන්නෙ සැබෑවූ එකම දෙවියන්ගෙ පුත්‍රයා. එකත් එක්කම කතෝලික ආගම ශ්‍රේෂ්ඨයි
@MalaniDealiwis-sf4iq
@MalaniDealiwis-sf4iq 6 ай бұрын
@@srilankanlegacy1216 jesuswa budun parajaya kala jesusge darmaya marayage darmayata samanai😂 saman deiyo kiyana santhuwaraya ekathamai jesu kiyana marayawa athaharala budun gawata awe😂😂😂
@MalaniDealiwis-sf4iq
@MalaniDealiwis-sf4iq 6 ай бұрын
@@srilankanlegacy1216 maraya kiyanneth deiyek bawa wataha ganin🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@srilankanlegacy1216
@srilankanlegacy1216 6 ай бұрын
@@MalaniDealiwis-sf4iq gobba kam pennanna epa saman kauda. Budun kauda. Jesu kauda. Okkoma patalagatta manasika leddu umbala. Jesuwa meh eka ekaata parajaya karanna ba. Budunge athmayak wath naha dn niwan dakapu nisa. Anika hari haman agamak wath nemei oyalata thiyenne. Okkoma hindu dewi warui mix karagena pada arinawa. Anika meh awwata thatte karawechcha pisso kiyana ewata sadu sadu kiya kiya pupa denawa. Ane nikn palayan methana comment section wala wesa baduwak wenne nathuwa. Enawa metha agam gana katha karanna
@nadeekathilakarathne3235
@nadeekathilakarathne3235 3 жыл бұрын
නමස්කාර වේවා!!! අපේ පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@Prasaddilshan-pt4eh
@Prasaddilshan-pt4eh 11 ай бұрын
Boru kiyanawatada
@gunadasalakshman5626
@gunadasalakshman5626 11 ай бұрын
Kauda boru kiyanne
@gunadasalakshman5626
@gunadasalakshman5626 11 ай бұрын
Hama agamakatama garu karanna kiyala oya dharmaye igena gena nathda
@tharindidulashini9929
@tharindidulashini9929 Жыл бұрын
බුදු දහම ලෝක සත්‍යයයි.සියල්ලන්ට ම බුදු දහම අවබෝධ වේවා!!!
@nishanfernando6313
@nishanfernando6313 Жыл бұрын
ජේසු පිහිටයි ඔබට ✝️
@shanthiferando621
@shanthiferando621 3 жыл бұрын
Thruwansarani afehamuduruwanya දීර්ඝායුස lybewa
@MeshonJerad-ux5cy
@MeshonJerad-ux5cy Ай бұрын
Sathuta thiyana hitha sathutin jeewath wena pulluwan ekama agama❤ baya nathuwa kiyanwa. Wishawasa nathan wishawasa kerala ilana. Kisima agamaka nathi sathutak sanasilak thiyenwa jessu gawa❤❤❤❤
@kavihansaka4779
@kavihansaka4779 Жыл бұрын
බුදු සරණයි ජේසු පිහිටයි !!
@Construct21
@Construct21 3 жыл бұрын
මේ තුලින් ලොකු ධර්මාවබෝධයක් ලැබුනා.ඔබ වහන්සේ ට උතුම් වූ නිර්වානාවබෝධය ලැබේවා.සාදු .සාදු
@Prasaddilshan-pt4eh
@Prasaddilshan-pt4eh 11 ай бұрын
Boru kiyala dunnata meya sathn gawata yanne
@menukalasanjani3375
@menukalasanjani3375 Жыл бұрын
ජේසු පිහිටයි
@ksiriwardana9317
@ksiriwardana9317 Жыл бұрын
Mage budupiyanan wahanseta vandanMakarakaranava jesus vahansetah gavravadakvanava
@nalinprasad5945
@nalinprasad5945 3 жыл бұрын
Jesu marune na thama jiwamanaii
@thilakaratne6810
@thilakaratne6810 3 жыл бұрын
එතුමා හම්බවෙලා කොරෝනාවට බේතක් ඉල්ලගනිංකො,ක්‍රිස්තියංල ලක්ස ගානක් මැරෙනව නේද?
@Deshan2000
@Deshan2000 3 жыл бұрын
😂😂
@yrmaduranga
@yrmaduranga 2 жыл бұрын
බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කළෙත් යේසූස් වහන්සේ දේශනා කළෙත් මිනිස්සුන්ට ..... නැතුව කිතුනුවන්ටත් බෞද්ධයන් ට නෙමෙයි ....
@slharshithanuwan3246
@slharshithanuwan3246 3 жыл бұрын
තව ලොව හේතුඵලවාදය උගන්නන එකම දර්ශනය බුදු දහම අහෝ බුදු හිමියන් ට මාගේ නමස්කාර ම වේවා 🙏🙏🙏
@user-ev7lz8kw1j
@user-ev7lz8kw1j 2 ай бұрын
Thun saranaya hara wena un saranak nathA..!!!!
@thusharijayasuriya3234
@thusharijayasuriya3234 3 жыл бұрын
Bohoma hodayi godak aya bana ahala Ada. Cristian Buddhist kattiyama 😊☺😊😅
@maheshdasanayake2641
@maheshdasanayake2641 3 жыл бұрын
එල ආ
@nayanakumari6722
@nayanakumari6722 3 жыл бұрын
Budusaranai
@karunakaruna2391
@karunakaruna2391 3 жыл бұрын
Sadu sadu sadu teruwan saranai ape pinwath suminwahansa dergausa labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@GoergeLakmal
@GoergeLakmal Жыл бұрын
ඉස්සරහට එන Neuralink Gadget එකෙන් බුදු දහමේ අබිදර්මය සම්පූර්ණයෙන් බිද වැටෙනවා🎉😊
@LionelVictorMessi
@LionelVictorMessi Жыл бұрын
අනිවා සහෝ😊❤🎉
@LionelVictorMessi
@LionelVictorMessi Жыл бұрын
ඔව්. ඉස්සරහට ඔය අබිදර්මය සම්පූර්ණයෙන් බිදවැටෙනවා because Neuralink එකෙන් බුදු දහමෙ සිත පිළිබද concept 1 සම්පූර්ණයෙන් බිදලා දානවා, ඒකයි ...
@LionelVictorMessi
@LionelVictorMessi Жыл бұрын
ඉස්සරහට අපිට Neuralink device එක හරහා අපේ brain 1ට තොරතුරු දාන්නත් පුළුවන් brain එකේ තියෙන information අයිං කරන්නත් පුළුවන් ....
@neranjanj1
@neranjanj1 3 жыл бұрын
මං බෞද්ධයෙක් නමුත් කොයි විටකවත් අපි අපේ දේශනා ආදියට අන්‍ය ආගමික දේවල් සැසඳීම හෝ ඈඳා ගැනීම නොකළ යුතුයි.ඒ තුලින් තවෙකුගේ විශ්වාසයට හානියක් වී සිත් රිදීමක් ඇති විය හැකියි. අපි බෞද්ධ දර්ශනය විශ්වාස කරන ලෙසම ඔවුන්ද ඔවුන්ගේ දහම විශ්වාස කරන නිසා ඒ ආගම් ගැන කතා කිරීම අපට සුදුසු නොවෙයි.
@threeshows4179
@threeshows4179 2 жыл бұрын
අනිවාර්යයෙන්ම යාළුවා
@crystalvibes3641
@crystalvibes3641 2 жыл бұрын
එහෙමනම් ඉතින් හිත රිදෙනවා කියලා බුදු හාමුදුරුවොත් මේ ජිවිතය දුකයි කියලා නොකිය ඉන්න තිබුනා..😂 මෝඩ කතා කිවන්නෙපා බන අහලා භාවනා කරලා මොලේ වැඩිකරගන්න
@DeethK7.
@DeethK7. 17 күн бұрын
​@@crystalvibes3641anith agam sasaduwe nane
@athuaprasanna8685
@athuaprasanna8685 Күн бұрын
Bududahamata kisima agamak samana karanna epa
@srimathikumari2584
@srimathikumari2584 2 жыл бұрын
ඔබ ළග තියෙන මුතු ඌරන්ට දමන්න එපා. ජේසුස් වහන්සේගේ පිහිටයි .ආමේන් !
@dhanushkakarunarathna3765
@dhanushkakarunarathna3765 11 ай бұрын
ura kiwwe jusus wahansetada
@Prasaddilshan-pt4eh
@Prasaddilshan-pt4eh 11 ай бұрын
​@@dhanushkakarunarathna3765uba sathange daruwek ubata anukampaa karanawa,, Jesus wahanse kiyanne me loke jeewamanawa wada sitina ape piyanan me loke prathiharya karapu ape shuddathma piyanan
@vinsantperera6866
@vinsantperera6866 4 ай бұрын
උබට 😂😂😂​@@dhanushkakarunarathna3765
@bmjayarathna
@bmjayarathna 3 ай бұрын
​@@dhanushkakarunarathna3765😂
@kalikajayakodi5123
@kalikajayakodi5123 3 жыл бұрын
amamah nirwanaya mata lebewa
@KalyaniShalomi
@KalyaniShalomi 5 ай бұрын
Mage jesu jiwamani amen
@shashikasandaruwan6260
@shashikasandaruwan6260 3 жыл бұрын
ජේසු කියන්නෙ කතරගම දෙයියො වගේ එක්කෙනෙක් නෙවෙයි.
@moonlightbodhisattva5723
@moonlightbodhisattva5723 3 жыл бұрын
Jesus lived in india he is prophet of Allah 🤲😝💣💥
@ianashlon1154
@ianashlon1154 3 жыл бұрын
If there is a god , god is also impermanant. This philosopy is beyond all that.
@chathumaheshi7052
@chathumaheshi7052 2 жыл бұрын
Me wge modayonta jesu gena wachanayk wth kiyala wedk ne brother ...modayo ekenuth athal gannava.
@shashikasandaruwan6260
@shashikasandaruwan6260 2 жыл бұрын
මිනිස්සු දෙයියො කිව්වට දෙවියන් වහන්සේ කියලා හදුන්වන්නෙ ගෞරව කරන්න.ඒකට වෙනත් ගෞරව නමකින් ආමන්ත්‍රණය කරන්නත් පුළුවන් ,විශ්වයේ මිනිස්සු නොදන්න දේවල් තියෙනවා.මේකත් ඒවගේ නොදන්න රහසක්.විශ්වාස කරන්නැතුව ඉන්න එක ලේසියි.ඒත් විශ්වාසයෙන් ඉන්න අමාරුයි. මනුස්සයා කියන සතා වෙනස්.මෙතන සමහර comments වලින් පේනවා මනුස්සයෙක් ට කතා කරන විදිහ.ඒ පැත්තට යන්න මනුස්සයා ට හරි ලේසියි.ඒ ගතිය නැති කර ගන්න ගොඩක් අමාරුයි.අමුනුස්සයො වැහුන මිනිස්සු දොඩවන්නේ ජීවත් වෙලා ඉන්න කාලෙ කරන්න ඕන දෙයක් කරේ නෑ කියලා.දැන් දුක් විදිනවා කියලා.කට්ටියක් හොඳ තැන් වල ඉන්නවාලු.මනුස්ස ජීවිතේ නාස්ති කර ගන්න හොඳ නෑ.
@maheshdasanayake2641
@maheshdasanayake2641 2 жыл бұрын
ඊටත් පල්ලැහැ කෙනෙක් ජේසු කියන්නෙ ඔහු හිමාලයේ හිටපු යෝගීවරයෙක්
@shreyaghoshalfp6190
@shreyaghoshalfp6190 3 жыл бұрын
තථාගත බුදු පියාණන් වහන්සේ ඒකාන්තයෙන්ම අරහන් වන සේක...! රහසින්වත් පවු නොකළ සේක!! රාග ද්වේශ මෝහ දුරු කළ සේක..! ඒ සත්‍යානුභාව බලයෙන් සියලු සත්වයන් හට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා..!! සාදු සාදු සාදු .....🙏🙏🙏
@aiyachannel6474
@aiyachannel6474 3 жыл бұрын
Deergau wewa swameen wahansa!!
@sumindafernando5961
@sumindafernando5961 3 жыл бұрын
Jesuta banina moda hamuduruwo.
@sajanimadhushani3269
@sajanimadhushani3269 3 жыл бұрын
jesuta banne na hodin ahanna deshanawa
@sithaperera7358
@sithaperera7358 2 жыл бұрын
මගේ ජේසු තාත්තට මම අාදරේයි!
@threeshows4179
@threeshows4179 2 жыл бұрын
මමත් මගේ දෙව් පියානන් ජේසුස්ට ගොඩක් අාදරෙයි❤️
@madu716
@madu716 Жыл бұрын
ආදරෙයි ජේසු තාත්තේ...❤️
@nishanfernando6313
@nishanfernando6313 Жыл бұрын
ජේසු පිහිටයි ✝️
@sameerafernando8070
@sameerafernando8070 Жыл бұрын
Me loke wadi denek adahana darmaya Jesus wahansege darmayai❤️
@mrtraveler9164
@mrtraveler9164 Жыл бұрын
I love my jesus❤😊
@thushariweerasekara2845
@thushariweerasekara2845 3 жыл бұрын
Jesu jeevamanai..karuna karaka boru nokiya innava hodai.
@user-eh1id7ir7x
@user-eh1id7ir7x 3 жыл бұрын
ජේසු ජීව මානයි නම් එන්න ඒ පා යෑ මේ හාමුදුරුවන් වහන්සේ බොරු කියන්නේ නැ බුරුවො
@gaweshakaya8329
@gaweshakaya8329 3 жыл бұрын
ජීවමානයි කියන්නෙ ලොකු ආයුෂ ප්‍රමාණයක් දේව ආත්මවලට තියනවා
@user-eh1id7ir7x
@user-eh1id7ir7x 3 жыл бұрын
@@gaweshakaya8329 හ්ම්ම් හොදයි ජේසු පිහිටයි
@buddhikaaberathne4484
@buddhikaaberathne4484 3 жыл бұрын
බයිබලය නොකියවා අංජනං බලන හරක් සමග විවාද නොකරන්න
@thushariweerasekara2845
@thushariweerasekara2845 3 жыл бұрын
@@user-eh1id7ir7x බූරුවන් ට තමා කියලා තියෙන්නේ
@Vidusaravidu
@Vidusaravidu 3 ай бұрын
Budurajanan wahansea kiyane athunan,,Dasanaw,,darshanayak thiyene,,,garukaranawa,,,un wahanseta,,,Jesus whanse jiwamanai❤❤
@godbless5793
@godbless5793 2 жыл бұрын
සතුරාටත් ප්‍රේම කරන්න කියා දේව වචනයේ කියා තිබේ ආමෙන්
@newsummer4461
@newsummer4461 2 жыл бұрын
රාමේන් 😵‍💫
@tecno6900
@tecno6900 Жыл бұрын
කව්ද සතුරා ඉතින්
@Vihanga_dulaj
@Vihanga_dulaj Жыл бұрын
ප්‍රේම කරන්න එපා මෛත්‍රී කරන්න ප්‍රේම කරලා දුක් විදින කට්ටිය ඕනි තරම් ඉන්නවා
@gunadasalakshman5626
@gunadasalakshman5626 11 ай бұрын
සතුරාට prema karanna kiyala hama agamakama thiyenawanam ayi minissu mehema randuwenne. Mama බුද්දාගම. එත් ඔයා කියපු දේ හරියටම හරි. ඕකම අපෙ බුදුමමුදුරුවොත් කියල තියෙනව.ඔය කියපු දේට මම ප්‍රසංසා කරනව. ශාස්තතෲන් වහන්සෙල හැමෝම ඔහොම කියනවනම් ඇයි මෙහෙම රන්ඩු වෙන්නෙ. මම මේ කියන්නෙ දෙගොල්ලොටම.මම මෙක කියන්නෙ සැරෙන් නෙවෙයි . අපිත් වැරදි ඇති . ඔයලත් වැරදි ඇති ❤❤❤😊😊😊
@upulindrajith6070
@upulindrajith6070 3 жыл бұрын
ස්වාමින් වහන්සේට ධර්මය අවබෝධ වේවා. 🙏🙏🙏
@shanalikavindya7769
@shanalikavindya7769 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට මතු 🙏🙏🙏
@user-bm5ou4gq7p
@user-bm5ou4gq7p 8 ай бұрын
මේක තනිකරම බොරුවක් ජේසුගේ ධර්මය සාදා අමරණීය වෙ.🙏🙏
@sunilsilva3669
@sunilsilva3669 3 жыл бұрын
පින්වත් ස්වාම්න් වහන්සේගේ ධර්ම දේශනාවේ සමහර කොටස් තේරුම් ගැනීමට ,අන්‍ය ආගමික ඇත්තන්ට අපහසු බවක් වැටහෙයි . බොහෝ අන්‍ය ආගමික ඇත්තන් දරන මතය වනුයේ ...මරනින් මතු අමරනීය දිව්‍යලෝකයක සදාකාලික දිව්‍ය සැප අත්විදීමටයි.සියලු දිව්‍යලෝකත් සැප ඉවරව, වෙනස්ව යනබව ඒ අයට තේරුම් ගන්න අමාරුයි. ඒ ,ඔවුන්ගේ අනවබෝධයයි. ඒකට ඉතින් කුමක් කරන්නද? තමන්ට නොවැටහෙන කරුණු වටහා ගැන්මට ,තව ටිකක් නුවනින් විමර්ශනය කරමින් සිතන්න පටන්ගත් විට, ගැබුරු තැන් , ගැබුරු දහම් කරුණු වටහා ගත හැකි වේවි. සාමය උදාවේවා ! ක්‍රිස්තු,තුමන්හටද,අජරාමර නිවන් අවබෝධයට උන්වහන්සේ ව්සින් ,උන්වහන්සේගේ ජනතාවට ලැබ දෙන ආශිර්වාද තුලින් ජනිත වන පුන්‍ය වන්තවූ පින්, පුන්‍ය කුසල් ගන්ගාවන් වලට පරිවර්තනය වෙත්වා !!! සැමට නිර්වානය තුල පවතින සදාතනික සත්‍ය අවබෝධ වේවා ! සුවපත් වේවා !!! මා ශිරාණි හේවගේ මිය . වේයන්ගොඩින්
@Kumari-kq1py
@Kumari-kq1py 3 жыл бұрын
තෙරැවන් සරනයි
@miurimelanka1288
@miurimelanka1288 3 жыл бұрын
Sadu sadu sadu !!! Pin wath swaminwahansa oba wahanseta godak pin🙏🙏🙏
@DeshanWishmantha-fd7lr
@DeshanWishmantha-fd7lr 10 ай бұрын
Sadu sadu sadu. Niwana dakithwa❤❤❤❤❤❤❤
@KalyaniShalomi
@KalyaniShalomi 5 ай бұрын
Mage deviyan wahase mulu viswayawa maumkara deviyan wahase maum karaya nm wahase amen
@madusankaliyanage6297
@madusankaliyanage6297 3 жыл бұрын
Mona දහම thibunath අන්තිමේදී ethuruwenne බුදුදහම පමණි 🙏🙏🙏
@darshanediriweera4056
@darshanediriweera4056 3 жыл бұрын
ලංකාවේද නැත්නම් ලෝකයේද?
@lankaattitude863
@lankaattitude863 3 жыл бұрын
@@darshanediriweera4056 ලොකයේ ම
@Prasaddilshan-pt4eh
@Prasaddilshan-pt4eh 11 ай бұрын
😂
@Prasaddilshan-pt4eh
@Prasaddilshan-pt4eh 11 ай бұрын
​@@darshanediriweera4056lankawe
@Prasaddilshan-pt4eh
@Prasaddilshan-pt4eh 11 ай бұрын
​@@lankaattitude863kithudahama pamanai
@nalakaweerakon5713
@nalakaweerakon5713 3 жыл бұрын
මොන තරම් ගම්භීර ,අති ශ්‍රේෂ්ඨ ධර්මයක්ද ස්වාමින් වහන්සේ දේශනා කරන්නෙ. දෙව් බඹුන්ගේ නමස්කාරයට පවා සුදුසු මෙවැනි අතළොස්සක් වූ ස්වාමින් වහ න්සේලාට නමස්කාර වේවා.! සාදු! සාදු!! සාදු!!! තෙරුවන් සරණයි..!
@Prasaddilshan-pt4eh
@Prasaddilshan-pt4eh 11 ай бұрын
Magula boru nokiya edapan
@sriyalathatennakoon7968
@sriyalathatennakoon7968 10 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏
@lakmalwelabada1187
@lakmalwelabada1187 3 жыл бұрын
Oh! GREAT 👍
@icatcher7656
@icatcher7656 3 жыл бұрын
ඔබට ජේසු පිහිටයි🙏
@moonlightbodhisattva5723
@moonlightbodhisattva5723 3 жыл бұрын
ඔබට ජේසු නොපිහිටයි.
@The_kokis
@The_kokis 3 жыл бұрын
@@moonlightbodhisattva5723 ඔහොම කියන ඔබට බුදු සරණ ලැබේවිද? හිතලා බලන්න
@moonlightbodhisattva5723
@moonlightbodhisattva5723 3 жыл бұрын
@@The_kokis අනේ හිටපන් බන් ඔය බයිබලය ජේසුට අපහාසයක් 🤣🤣🤣🤣
@nisalsawinda8804
@nisalsawinda8804 3 жыл бұрын
@@The_kokis ලැබෙන්නේ මොකක්ද 🤔
@The_kokis
@The_kokis 3 жыл бұрын
@@nisalsawinda8804 අනිත් ආගම් වලට අගරු කරහම බුදු සරණ ලැබෙනවද?
@shehanindrajith971
@shehanindrajith971 3 жыл бұрын
බුදු දහමේ කියවෙන්නෙ තවත් සත්ත්වයෙක්ට හිංසා නොකර ජීවත් වෙන්නෙයි කියලා. බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා අපිට කෙනෙක් පහර දුන්නොත් අපිට රිදෙනවා අන්න ඒ වගේ අපිත් තව කෙනෙක්ට පහර දුන්නොත් එයාටත් වේදනාවක් දැනෙනවා. හුගක් කිතුණුවන් පුනර්භවය විශ්වාස කරන්නෙ නෑ. හැබැයි අද ලෝකේ අපිට අසන්න ලැබෙනව ඉතා කුඩා ළමයි පෙර ආත්මයක් ගැන කියනවා. මේ වන විට බොහෝ විද්‍යාඥයන් පවා පුනර්භවය සත්‍යයක් කියලා පිළිගෙන තියෙනවා. ඒ වගේම මේ සසරින් අපිට නික්මෙන්න පුලුවන් ඒකට තමයි නිර්වාණය කියන්නෙ. බොහෝ අය කියාවි කොහොමද ඔප්පු කරන්නෙ කියලා. මං කියනවා ඔයාට මලක් හිතේ මවා ගෙන ඒ මල මොකක්ද කියලත් මං අහනවා. ඔයා කියයි හිතපු මල. මං ඊට පස්සෙ ඔයාට කියනවා ඔයා කොහොමද ඒක මට ඔප්පු කරල පෙන්නන්නෙ කියලා ඒත් ඔයාට බැහැ ඒක ඔප්පු කරන්න. හැබැයි ඔයා ඒ කියපු දේ ඇත්ත හැබැයි ඔප්පු කරන්න බෑ. ඒ වගේ තමයි නිර්වාණය ඇත්ත ඒත් ඔප්පු කරන්න බෑ. මේ ලෝකේ කිසිම කෙනෙක් අමරණීය නෑ. දෙවිකෙනෙක් ආගමික නායකයෙක්, යක්ශයෙක් මේ හැම එක්කෙනෙක්ම. කිතුණුවන් පෘතුවිය ගෝලාකාරයි කියන එකටත් විරුද්ධ වෙලා තමයි එදා ගැලීලියෝ ගැලලිවත් නිවාස අඩස්සියේ තිබ්බෙ.
@samithsun7099
@samithsun7099 3 жыл бұрын
ඒක හරි යාළුවා
@gayanikulathunga7804
@gayanikulathunga7804 3 жыл бұрын
eka eththa
@ashanmadhushanka2843
@ashanmadhushanka2843 3 жыл бұрын
අනිවාර්යයෙන්ම..
@pubudumenaka1488
@pubudumenaka1488 3 жыл бұрын
Sirawatama...👍
@slanja4656
@slanja4656 3 жыл бұрын
@@samithsun7099 atha
@withoutname3403
@withoutname3403 3 жыл бұрын
සාදු .. සාදු .. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා
@user-ts3wr3cy6v
@user-ts3wr3cy6v 3 жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්සේ ඉතා පැහැදිලිව ධර්මය තේරුම් ගන්න පහසු විදියට කියලා දෙනවා.ඔබ වහන්සේට ඉතාම ඉක්මනින් චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා සාදු සාදු සාදු නමෝ බුද්ධාය
@ayshakumary2103
@ayshakumary2103 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@slharshithanuwan3246
@slharshithanuwan3246 3 жыл бұрын
මා පහල ප්‍රකාශ කළ කරුණු ඉදිරිපත් කලේ කිසිම ආගමකට අපහාස කිරීම අරමුණින් නොවේ බුදු හිමියන් දෙසූ කරුණු අද විද්‍යාත්මකව සනාථ වෙමින් පවතී
@kumudunijayathilaka3271
@kumudunijayathilaka3271 3 жыл бұрын
Athada mara wadene .oya nam chatarr wela iwari
@user-sd6hb7fp4m
@user-sd6hb7fp4m 8 ай бұрын
Saba bawudda bhakthikayanta jesu pihatai ❤
@tlcreations5271
@tlcreations5271 3 жыл бұрын
බොහොම පිං අපේ හාමුදුරුවනේ . මේ ධර්ම ධානය හේතුවෙන් නිවන යන අති උතුම් අවබෝධය මේ මොහොතෙම අවබෝධ වේවා . සාදු !!!සාදු!!!සාදු!!!
@tharindusahan5755
@tharindusahan5755 3 жыл бұрын
ජේසුගෙ කතා නොකිය හිටියන් හරි. KZbin කාරයොත් කීයක් හරි හොයාගන්න ඒකම උලුප්පල ගත්ත. ඒ වගේ පුුශ්ණයක් ඇහුවම ඒ ගැන නම් බුද්ධ දේශනාවල නෑ, ඒක නිසා කියන්න විදිහක් නෑ කියුවනම් හරි...
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,1 МЛН
Алексей Щербаков разнес ВДВшников
00:47
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 36 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 18 МЛН
sowan palaya by magapala labana maga
5:09
Nirwana suwa සදහම් අසපුව
Рет қаралды 42 М.
සාදු 🙏🙏🙏🙏🙏🙏
13:28
Venerable Mirihampitigama Gnana rathana thero
Рет қаралды 1,9 М.
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,1 МЛН