කාමගුණයන්හි අසාරත්වය දැක දුක් පැවැත්මෙන් නිදහස් වීම_(මහාදුක්ඛක්ඛන්‍ධ සූත්‍රය)_ Ven Sarana Vimutti

  Рет қаралды 119

Vimuttimagga ෴විමුත්තිමග්ග෴

Vimuttimagga ෴විමුත්තිමග්ග෴

2 ай бұрын

උත්තරීතර වූ සම්බුදු සසුන තුළ නිවෙන සැනසෙන දහම් පරියාය අත්දැකගැනීමට සුදුසු මිනිසුන් උදෙසා, ධර්ම දානයෙහි වටිනාකම දන්නා, නිවන් මගට උපකාරී වෙන ධර්මය ශ්‍රවණය කිරීමට අවශ්‍යතාවය ඇති, ධර්ම රසය අත්දැක ගැනීමට අවැසි මිනිසුන් උදෙසා, තථාගතයන් වහන්සේ විසින් දේශනා කළ වදාළ ගැඹුරු අරුත් සහිත ධර්ම පරියාය දේශනා කරමින් පෙන්වා දීම අපගේ අපේක්ෂාවයි. සසර පැවැත්මෙන් අත මිදී නිදහස් වීමට උපකාරී වන්නා වූ ධර්ම පරියාය පමණක් දේශනා කිරීම අපගේ අරමුණයි. ඒ වෙනුවෙන් ඔබගේ දහම් ඇස පාදා ගැනීම පිණිස ධර්මාවබෝධය ලැබීම පිණිසම විමුත්තිමග්ග KZbin චැනලයෙහි ඇතුලත් සදහම් දේශනා උපකාරී වේවා.
සියළු සත්වයෝ නිවනින් නිවී සැනසීම ලබත්වා...
ඔබට ඇතිවෙන දහම් ගැටළු මෙම විද්‍යුත් තැපෑල වෙත අපට යොමු කරන්න
📧Gmail:
vimuttimagga76@gmail.com
⚪Telegram channel:
t.me/Asavakkhayonibbanan
⚪KZbin channel:
/ @asavakkhayonibbanan
#saddarmaya #banadeshana #budubana #niwanmaga #sinhalabanadeshana #niwandora #buddhist #buddhistteachings #wipassanabhawanawa #vimuttimagga

Пікірлер
UNO!
00:18
БРУНО
Рет қаралды 1,8 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 10 МЛН
Can A Seed Grow In Your Nose? 🤔
00:33
Zack D. Films
Рет қаралды 24 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 9 МЛН
ප්‍රඥා ඇසින් ලොව දකින අයුරු _Ven Attanagalle Saranavimutti Thero
56:39
Vimuttimagga ෴විමුත්තිමග්ග෴
Рет қаралды 1 М.
සසර බිලිවෙන යුද්ධය
3:47:57
Jethavanarama Viharaya (Dharmayai Obai)
Рет қаралды 30 М.
UNO!
00:18
БРУНО
Рет қаралды 1,8 МЛН