No video

සිත දැන ගැනීමේ භාවනාව | Ven.Waduraba Sangananda Thero

  Рет қаралды 55,758

Rev.Ridiyagama Indaloka Thero

Rev.Ridiyagama Indaloka Thero

Күн бұрын

පූජනීය වදුරඹ සංඝානන්ද ස්වාමින් වහන්සේ
#waduraba_sangananda_thero
#weheragala_arana
#ridiyagama_indaloka_thero
#pragna_tv
‪@weheragala‬

Пікірлер: 144
@swarnalatha4197
@swarnalatha4197 14 күн бұрын
තෙරුවන් සරනය් අපේ ස්වාමීන් වහන්සේ ට ....
@nilanthimala6867
@nilanthimala6867 4 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
@LathaSilva-ns3dy
@LathaSilva-ns3dy Ай бұрын
ඔබ වහන්සේට නිවන් සුවයම වේවා
@vishnuherath1774
@vishnuherath1774 Жыл бұрын
ගරුතර ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ ගේ භාවනා වැඩසටහනකට සහභාගීවීමට සොයමින් සිටිමී කැමැත්තෙන් සිටිමී.
@dhammikaperera5598
@dhammikaperera5598 Жыл бұрын
🙏🙏🙏
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh 11 ай бұрын
අපමණ උත්සාහ කරනවා ස්වාමින් වහන්ස !!! හහැමදාම ඔබ වහන්සේ ගේ දේශනා අහනවා තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස
@nimaldissanayake4333
@nimaldissanayake4333 Жыл бұрын
සමස්ත බුද්ධ ධර්මය ම අතැඹුලක් සේ ගෙන අපි දැනගතයුතු දේ සරලව කියාදීම ගැන ඔබ වහන්සේ ට අනේක වාරයක් පින්.
@iPhone-qf4so
@iPhone-qf4so Жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරැවන් සරණයි. 🙏🙏🙏
@charithakumaradasa1282
@charithakumaradasa1282 Жыл бұрын
🙏🙏🙏⁣ තෙරැවන් සරනයි ඔබ වහන්සේට 🙏
@malagomis2059
@malagomis2059 Жыл бұрын
උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා...පින්වත් ස්වාමීන් වහන්සේ ට සමිමා සමිබුදු සරණයි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@GunawathiAmma-cx4xz
@GunawathiAmma-cx4xz 5 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා .පින්වත් අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ නිදුක් නීරෝගි වේවා උතුම් චතුරාර්‍ය් සත්‍ය දර්මය අවබෝධ වේවා
@mallikamillawana3560
@mallikamillawana3560 5 ай бұрын
Sadu sadu sadu obawahansetta digasiri wewa
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 8 ай бұрын
පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු
@nilanthiabesinha7102
@nilanthiabesinha7102 Жыл бұрын
🙏🙏🙏 පින්වත් සුවාම්න් වහන්සේට මාගේ නමස්කාරයම වේවා හරියටම හිතට දැනෙන විදිහට තේරුම් ඇතුව දේසනාව කලා හරිම පැහැදිලි අපගේ පින්වත් සුවාම්න් වහන්සේ පැතූ බෝදියකින් නිවි සැනසේවා නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා🙏
@user-od8xw6iq8o
@user-od8xw6iq8o 6 ай бұрын
ස්වාමින් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු!!!!
@nadeekadamayanthi534
@nadeekadamayanthi534 Жыл бұрын
උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේට මගේ වන්දනාව වේවා .සසරේ පිනකට අසන්න ලැබුණු දේශනයක් .අපිව මේ සසරින් එතෙර කරන්න ඔබවහන්සේගේ දේශනා තව තවත් අසන්න ලැබේවා .අපේ කල්‍යාණ මිත්‍ර ඉන්දාලෝක ස්වාමීන් වහන්සේටත් ප්‍රාර්ථනීය බෝදියකින් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා .
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 11 ай бұрын
Obawahanseta Neerogi Bawaya Dheerga Ausa .🙏🙏🙏
@sriyanidissanayake.7685
@sriyanidissanayake.7685 Жыл бұрын
🙏කල්‍යාණ මිත්‍රයානන් වහන්ස, මේ සියලු දේශනා සිතට දැනෙනවා දැනෙනවා... සත්‍යයි මෙය... ඔබවහන්සේට තෙරුවන් සරණයි!!🙏
@mallika8744
@mallika8744 Жыл бұрын
පැහැදිලි පැහැදිලි පැහැදිලි ගරු ස්වාමීන් වහන්සේ ....අපි අපේම හිතේ පැටලි පැටලි පැටලි පැටලි සංසාර ගමනක ගමනක නම නේද මෙහෙම පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙනකොට හරිම ආසයි ධර්මය අහන්න දකින්න .මේ අත්භවයේ ම ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා
@SurendraRanasingha
@SurendraRanasingha 2 ай бұрын
ගම්බීර දහම පිලිබිබු කරන වටනා දේසනාවක්.උතුම් තෙරුවන් සරනයි අපේ සවාම්න්වහන්සට ..
@sunethrarupage4597
@sunethrarupage4597 Жыл бұрын
වන්දනීය පුජනිය අතිගෞරවනීය මහෝත්තමයාණන් වහන්සෙට දෙපා නැමද නමස්කාරකරමි නමස්කාර ය වේවා ස්වාමීනි ඔබ වහන්සේ ජාතියේ පිනට පහළ වූ සැබෑම බුද්ධ පුත්‍රයා ණන් වහන්සේ කෙනෙක් ඔබ වහන්සේ ගේ දේශනා අසන්නට ලැබුනේ පෙර කුසල බලයෙන් බව දැනේ.මේ මායා ලෝකයේ යථාර්ථය හදුනාගත්තා ස්වාමීනි .ආයතන හයෙන් අත්විඳි න්නාවූ මේ ලෝක යෙන් අත්මිදීමට උත්සාහ කරනවා ස්වාමීනි
@ranirani6831
@ranirani6831 Жыл бұрын
තෙරැවන් සරණයි පින්වත් ස්වාමිත් වහත්සේට සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@arsisilat5715
@arsisilat5715 Ай бұрын
🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸
@subadradissanayake531
@subadradissanayake531 Жыл бұрын
සාදු සාදු සාදු මට තේරෙන විදියට මෙය වෙන්නේ අපේ ඇසෙන් දුටු නිසා නාමයක් තිබෙි සිතේ. එය යටි සිතේ තිබෙන නිසා එය සිතනවා. නමුත් ඒ සිතිවිල්ල නේද අපි නැති කර ගත යුත්තේ . තෙරුවන් සරණයි සුවපත් වෙිවා
@mangalasriyani8448
@mangalasriyani8448 Жыл бұрын
සාදු සාදු සාදු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා!
@charithakumaradasa1282
@charithakumaradasa1282 Жыл бұрын
🙏🙏🙏 තෙරැවන් සරනයි ඔබ වහන්සේට 🙏
@ranathungemanike2294
@ranathungemanike2294 Жыл бұрын
හරිම ගැඹුරුයි එත්සත්‍යයි කියල තේරෙනව.උනන්දුවෙනව මේ සත්‍ය තේරුම් ගන්න.තවතවත් මෙවන් අර්ථවත් දහමක් අසන්න ලැබෙන්නෙත් වාසනාවකටමයි.ඒකියන්නෙ නිවැරදි මාර්ගයට වැටෙන්න පුලුවන්.දේශනාකල ඔබවහන්සේට තෙරුවන්සරණයි වේවා.
@JPC4746
@JPC4746 10 ай бұрын
4 0:41 0:41 e 0:41
@umangaravindra3156
@umangaravindra3156 25 күн бұрын
🙏🌷🙏🌷🙏🌷🙏
@shanthibo4242
@shanthibo4242 Жыл бұрын
සාදු සාදු සාදු
@mallika8744
@mallika8744 Жыл бұрын
පාලි වචන ගොඩක් කටපාඩම් කරගැනීම නිසා අපි අපේ සිතේ පැටලුනා ...එදා සිතුවම් බුද්ධාගම නිවන් දැකීම හරිම අමාරු දෙයක් කියා ..දැන් වැටහෙනවා හරි බුදු දහම මේක තමා කියා ...තෙරුවන් සරණයි
@Sugatho
@Sugatho Жыл бұрын
ගරු Swaminwansa ta Maga Uthum ma නමස්කාර ya Wawa Sadu 🙏🌹Sadu 🙏🌹Sadu🙏🌹
@anuruddarajapaksha5285
@anuruddarajapaksha5285 2 ай бұрын
🙏🙏🙏
@SisiraKumara-eq8cw
@SisiraKumara-eq8cw 9 ай бұрын
❤❤❤.....sadu ...sadu ....sadu ...
@janakisuranjani9592
@janakisuranjani9592 Жыл бұрын
ඉතාම පැහැදිලියි ස්වාමින්වහන්ස
@yamunnilmini6568
@yamunnilmini6568 Жыл бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ..
@kolithapothupitiya1528
@kolithapothupitiya1528 2 ай бұрын
🙏🙏🙏❤️❤️❤️👍👍👍
@gangaavigeethaprasadhini7668
@gangaavigeethaprasadhini7668 Жыл бұрын
Saadhu saadhu obawahanseta namaskara karami deergaauweva 🙏💐💐🙏💐🙏...
@swarnalatharajapaksha379
@swarnalatharajapaksha379 8 ай бұрын
🙏🙏🙏🙏🙏
@thamarasenanayaka9518
@thamarasenanayaka9518 Жыл бұрын
දර්ශන ඥාණය අවබෝධ කර දීලා එයින් මිදීම සඳහා ප්‍රායෝගික වශයෙන් කරන්නේ කෙසේද යන්න පැහැදිලි කර දීම තුළින් උත්තම ආර්යයන් වහන්සේට දීර්ඝායුෂ ත් අමාමහ නිවන් සුවය ත් ප්‍රාර්ථනා කරමි.
@farhanaqadir1733
@farhanaqadir1733 6 ай бұрын
සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ සාධූ මාගේ නමස්කාරය වේවා.🙏👏🙏👏🙏👏🙏👏🙏👏🙏👏👏
@samhewa9386
@samhewa9386 Жыл бұрын
සාදු සදු සදු,!!!!!!
@jeewanlanka4682
@jeewanlanka4682 Жыл бұрын
සාධු සාධු සාධු බැතියෙන් පාදනමස්කාර කරමි ස්වාමීනී🙏🙏🙏
@pathmagunawardena6559
@pathmagunawardena6559 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏 ඔබ වහන්සේගෙ පාද නමස්කාර කරමි තෙරුවන්සරනය් !!!
@samithsamith8661
@samithsamith8661 Жыл бұрын
Mage athi uththama aryan wahanseta mama namaskara karami mage namaskaraya wewa dewanuwada mama namaskara karami mage namaskaraya wewa thewanuwada mama namaskara karami mage namaskaraya wewa koti koti prakoti warayak mage namaskaraya wewa sadu sadu sadu
@Nature-environsSarathwije99
@Nature-environsSarathwije99 Жыл бұрын
තථාගත සම්බුදු පියාණන් වහන්සේ විසින් සොයාගෙන දේශනා කරන ලද ඒ විශ්වීය උතුම් දහම අප වෙත නිවැරදිව ලබා දෙන පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා, දීර්ඝායු ලැබේවා! මගේ නමස්කාරය වේවා. 🙏🙏🙏
@manjulajayasinghe3070
@manjulajayasinghe3070 Жыл бұрын
සුවපත් වේවා !
@mallikamillawana3560
@mallikamillawana3560 9 ай бұрын
Oba wahanseta digasiri wewa sadu sadu sadu
@aseelarathana2008
@aseelarathana2008 6 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ,....🙏🙏🙏🙏🙏
@gaminiekanayake2151
@gaminiekanayake2151 10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@kumariherath6696
@kumariherath6696 10 ай бұрын
Sadu sadu sadu mage namaskaraya wewa
@Nethu-oq1sl
@Nethu-oq1sl 5 ай бұрын
Sadu sadu sadu theruwan saranai
@iranganifonseka2509
@iranganifonseka2509 Жыл бұрын
අවසර, ඉතා හොද පැහදිලි කිරීමක් . 🙏🙏🙏
@ratnaika3397
@ratnaika3397 Жыл бұрын
තෙරැවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🌹🌹🌹🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹
@mallikasrilanka1402
@mallikasrilanka1402 11 ай бұрын
🙏🙏🙏🙏🙏🌺🌷💐🌹🌾
@wasanthiw448
@wasanthiw448 Жыл бұрын
එහෙමයි ස්වාමින්,වහන්ස.
@shermilaw4782
@shermilaw4782 10 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷
@gunasekarasunil4305
@gunasekarasunil4305 Жыл бұрын
සත්‍ය දර්ශනය පෙන්වා දීම ගැන ඹබ වහන්සේට කෙසේ ගරු කළ යුතු දැයි මට නොහැගේ.ඹබ වහන්සේට තෙරුවන්සරනයි. නිදුක්වේවා, නීරොගි වේවා. සුවපත් වේවා!
@dammamiththameheninwahanse6440
@dammamiththameheninwahanse6440 Жыл бұрын
Bohoma pehediliy suwaminwahans a obawahanseta mrgapalaniwanawabodawewa
@user-jl9fd9hs9f
@user-jl9fd9hs9f 5 ай бұрын
සාදු සාදුසාදු
@SethraniSilva
@SethraniSilva 4 ай бұрын
Safu,sadu,sadu
@athilapanditaratne9521
@athilapanditaratne9521 Жыл бұрын
🙏🙏🙏🌹🌹🌹
@thamarasenanayaka9518
@thamarasenanayaka9518 Жыл бұрын
උපාදාය රූපය බාහිර රූපයට නොතබා මනසින් ම හටගත් උපාදාය රූපය බව පැහැදිලි වේ.දර්ශනය පිළිබඳ පැහැදිලි කර දීම තුළින් උත්තම ආර්යයන් වහන්සේට අමා මහ නිවන් සුවයම ප්‍රාර්ථනා කරමි.
@thamarasenanayaka9518
@thamarasenanayaka9518 Жыл бұрын
දර්ශනය පැහැදිලි වේ. ප්‍රතිපදාව අනුගමනය කිරීමට උත්සාහ කරන්නෙමි.ආර්යයන් වහන්සේට අමා මහ නිවන් සුවයම ප්‍රාර්ථනා කරමි.
@hacha3486
@hacha3486 Жыл бұрын
ථේරවාදී බුදුදහමට සම්පූර්ණයෙන් පටහැනි දේශනාවකි
@chandaniwerapitiya3697
@chandaniwerapitiya3697 Жыл бұрын
Budusaranai !!!
@malkanthisomarathne7718
@malkanthisomarathne7718 Жыл бұрын
🙏🙏🙏!
@hiranthakollure9100
@hiranthakollure9100 Жыл бұрын
Excellent. Well explained. Saadu Saadu Saadu. Desakayaanan Wahansetath, pinwath Indaloka Swaaminwahansetath nirwaana shaanthiya pahalawewa. Saadu Saadu Saadu.
@dayawatte3945
@dayawatte3945 Жыл бұрын
නිවන දන්නා .නිවන දර්ශනය කල කෙනෙකුට පමනි .මෙි වැනි දෙශනයක් කල හැක්කේ .
@kanthipathmagihipinwathpir3323
@kanthipathmagihipinwathpir3323 Жыл бұрын
Ratawal thiye
@swarnagamlath1761
@swarnagamlath1761 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@chrishanthiedissanayake164
@chrishanthiedissanayake164 Жыл бұрын
Sadu sadu sadu Namaskara wewa!
@shiromiathapaththu7039
@shiromiathapaththu7039 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🏿
@hima5435
@hima5435 Жыл бұрын
Sadu sadu sadu 🙏 🙏🙏
@user-od8xw6iq8o
@user-od8xw6iq8o 6 ай бұрын
නමස්කාර කරමි සාධු සාධු සාධු!!!!
@malinijayasinghe2424
@malinijayasinghe2424 Жыл бұрын
සාදු.සාදු.සාදු..
@dewanandathero9099
@dewanandathero9099 Жыл бұрын
Siyalu yahapatawewa 🙏🙏🙏
@UpasenaMadurapperuma
@UpasenaMadurapperuma Жыл бұрын
Saadu saadu saaadu
@jayanthihemalatha8865
@jayanthihemalatha8865 Жыл бұрын
Sadu sadu niwanama nathai niwanama wewa......
@inokapremawansa2375
@inokapremawansa2375 Жыл бұрын
meyamai sathya budurajananwahanse dakimi obawahanseta namaskaraya wewa
@thilakapattuwage6815
@thilakapattuwage6815 Жыл бұрын
සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස
@punchibandarakapugedara5451
@punchibandarakapugedara5451 Жыл бұрын
Namaskara weva. Saadu saadu saadu💄💄💄
@shiranimadanayaka8225
@shiranimadanayaka8225 Жыл бұрын
Good
@sarojinidassanayake4334
@sarojinidassanayake4334 11 ай бұрын
🙏🏼🙏🏼🙏🏼🌺
@KalyanawathiHerath
@KalyanawathiHerath 2 ай бұрын
සත්තියධර්මයදේසනාකරනඹඔබවහන්සේටමාගෙඋත්තමනමස්කාරයවෙවාසාධුසාධුසාධු
@tharakawijewardanatharaka5569
@tharakawijewardanatharaka5569 Жыл бұрын
Hamuduruvane. Ethakota apayath sithuvillakne.
@kanchanasamarasinghe7056
@kanchanasamarasinghe7056 Жыл бұрын
🌼🌼🌼 🙏🙏🙏....
@ranirani6831
@ranirani6831 Жыл бұрын
තෙරැවන් සරණයි පින්වත් ස්වාමිත් වහත්සේට සාදු සාදු සාදු 🙏 .🙏🙏
@charithr.baddage4957
@charithr.baddage4957 Жыл бұрын
🙏🙏🙏💐💐💐
@gunasiriakurugoda7697
@gunasiriakurugoda7697 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏Sadu Sadu Sadu🌷🌷🌷🌷🌷
@indranidisanayaka1118
@indranidisanayaka1118 Жыл бұрын
සාදු෴ සාදු෴සාදු !!!!!
@priyanthidisanayaka5818
@priyanthidisanayaka5818 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@hemanthihettiarachchi9317
@hemanthihettiarachchi9317 Жыл бұрын
🙏🙏🙏🙏
@jagathchandrathilakajayath7777
@jagathchandrathilakajayath7777 Жыл бұрын
💐🙏🙏🙏
@thamaraalwis8347
@thamaraalwis8347 Жыл бұрын
Sadu sadu sadu oberwanseter mage namaskaraya wever.
@wasanthiw448
@wasanthiw448 Жыл бұрын
සාදු,සාදුසාදු.
@ruwanpereragunasekara132
@ruwanpereragunasekara132 10 ай бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🏻... බුදුන් වහන්සේගේ ධර්මය අරම්භ වන්නේ නාම, රූප බෙදා වෙන් කර බැලීමෙන් අනතුරුවය... මොකද ප්‍රඥප්ති හෙවත් පැනවීම් වලින් බැහැරව ආත්ම සංඥාවෙන් බැහැරව දැකිය යුතුයි... ඇත්තටම පරමාර්ථයෙන් බලන කල බුදුන් වහන්සේ නමක් පැන වීමත් ආත්ම සංඥාවයි... බුදුන් වහන්සේ නමක් පැන වීම නොහැකි නම් මෙ ධර්මය බුදුන් වහන්සේගේ යයි කියා පැනවිය හැකිද... සම්මුතියෙන් බලනකල බුදුන් වහන්සේ නමක් හා ශ්‍රි සත්ධර්මය විද්‍යාමාන වන බව නිසැකය... කාරුණික ස්වාමීන් වහන්ස මට පිළිතුරක් ලබා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි...ඔබ වහන්සේ නිතරම පුද්ගලි සංඥාවෙන් බැහැරව හා ප්‍රඥප්ති හෙවත් පැනවීම් වලින් බැහැරව ධර්මය දේශනා කරන නිසා සුංඤත පටිසංයුත්තව ධර්මය ශ්‍රවනය කල හැකියි... තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🏻
@rev.ridiyagamaindalokathero
@rev.ridiyagamaindalokathero 10 ай бұрын
සම්මුතියේ පිහිටා සිටිමින් සියල්ලෙහි යථා ස්වභාවය බැලීමයි කල යුතු.සම්මුති සමථ භාවනාවකින් සමාධිය මතුකරගෙන අරමුණු ගෙවී යන බව සිහියෙන් දකිමින් විපස්සනාවට යොමු වන්න තෙරුවන් සරණින් සැනසිල්ල උදාවේවා...
@anuththarasriwishwakeerthi9300
@anuththarasriwishwakeerthi9300 Жыл бұрын
Namaskarawewa ..
@mallika8744
@mallika8744 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@sriyanijayarathna2364
@sriyanijayarathna2364 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-jl9fd9hs9f
@user-jl9fd9hs9f 5 ай бұрын
මාගේ නමස්කාර වෙව
@ramaniadikari4394
@ramaniadikari4394 Жыл бұрын
Sadu Sadu Sadu
@ruwanabeygunawardana4499
@ruwanabeygunawardana4499 Жыл бұрын
ගරු වඳුරඹ ස්වාමීන්වහන්සේගේ දේශනා සියල්ලම වගේ මම සවන්දී තිබෙනව. මට උන්වහන්සේට කතා කරන්න අවශ්‍යයි. පුලුවන්නම් මට ටෙලිපෝන් නම්බරයක් ලබාදුන්නොත් බොහෝ පින්. මා දැනට කැනඩාවේ ජීවත් වෙමි
@rev.ridiyagamaindalokathero
@rev.ridiyagamaindalokathero Жыл бұрын
0713105866
@sangmiththaaramaya1997
@sangmiththaaramaya1997 Жыл бұрын
Budu sasuna babalawannata oba wahansetasakthiya labewa
@user-df9cd5eq8z
@user-df9cd5eq8z 7 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@nihinsamandini3371
@nihinsamandini3371 Жыл бұрын
✌️
@madanganiharishchandra2406
@madanganiharishchandra2406 Жыл бұрын
Ape mapamane kalak Kerr oya tikamai den etema pehedilie oba wahensege desana tiyenna koheda
@user-oq7nc5or3d
@user-oq7nc5or3d 3 ай бұрын
43:40
ඇසින් හට ගන්නා දුක් රැස | Ven.Waduraba Sangananda Thero
1:00:03
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 26 МЛН
白天使选错惹黑天使生气。#天使 #小丑女
00:31
天使夫妇
Рет қаралды 14 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 76 МЛН
පින් පව් නසන දහමක් | Ven.Waduraba Sangananda Thero @weheragala
1:09:29
271.නිවන් දකින කෙටිම ක්‍රමයක්.
1:05:46
ආර්ය ශ්‍රාවකයා (Arya Shravakaya)
Рет қаралды 7 М.
විශ්ව සත්‍යය | Ven.Waduraba Sangananda Thero
1:16:12
Rev.Ridiyagama Indaloka Thero
Рет қаралды 33 М.
ශුණයතාවය අත්දකිමු | Ven.Waduraba Sangananda Thero
51:01
Rev.Ridiyagama Indaloka Thero
Рет қаралды 13 М.
🩷🩵VS👿
00:38
ISSEI / いっせい
Рет қаралды 26 МЛН