ජීවිතය විඳවන්නේ නැතුව මේ විදියට ධාර්මිකව විඳින්න...! 😍🙏 | Ven.walimada saddhaseela thero

  Рет қаралды 524,527

Sathpurusha Asura ||

Sathpurusha Asura ||

Күн бұрын

Пікірлер: 738
@oshie-ip4qi
@oshie-ip4qi 10 ай бұрын
මට දැන් අවුරුදු 14 යි .මං හැමදාම ඔබවහන්සේගේ බණ අහනවා මට අහං ඉන්න හරී ආසයී😊❤...🙏🙏🙏.
@gayanikaushlya6410
@gayanikaushlya6410 8 ай бұрын
Appreciate
@isurunugawala537
@isurunugawala537 Жыл бұрын
සද්ධාසීල ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා.. උන් වහන්සේට මාගේ නමස්කාය වේවා...!!! 🙏🙏🌼🌼🙏🙏
@isharasilva4974
@isharasilva4974 9 ай бұрын
මේ නිර්මල වු ශ්‍රි සද්දර්මය ශ්‍රවණය කිරිමේ කුසල බලයෙන් මා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු සාදු ...
@hashanhashan7677
@hashanhashan7677 Жыл бұрын
ඔබ වහන්සේගේ බණ පදයක් අහන්න නැතිව දැන් ඉන්නේ නැති තරම් කරපු පව් ගොඩක් අත් හැරියා..සෙල්ලක්කාර ජිවිතෙන් මං කාමය ගොඩක් ඇත් කරා...තියෙන කරදර ඔක්කොම බණ අහලා නැති කරා....අපේ හමුදුරුවෝ මේ ලොව මිණි කිරුළක් ...බුදු සරණයි
@chathurikanilikshi2199
@chathurikanilikshi2199 Жыл бұрын
මට තේරෙන එකම බණ දේශනා ඔබ වහන්සේගේ බණ දේශනායි මේ බණ මගේ නෙත් දෙකට පෙනුනේ මං කරපු පිනකට ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.
@hemamalikosinna7900
@hemamalikosinna7900 Жыл бұрын
අපේ පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!මෙවැනි උතුම් දේශණා අහන්න සලස්වන ඔබවහන්සේටත් මේ නාලිකාවේ සැමටත්, දේශණය ශ්‍රවණය කරන සෑමදෙනාටමත් තෙරුවන් සරණයි .ඔබවහන්සේට නිදුක් නීරෝගී බව හා දීර්ඝායුෂ ලැබේවා .
@ayeshaharshani958
@ayeshaharshani958 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට තවත් චිරාත් කාලයක් සසුනබර ඒකාලෝක කරන්න දිරිය ශක්තිය ලැබේවා 🙏🙏🙏
@LakshmiKrishanthi
@LakshmiKrishanthi Ай бұрын
මේ තරම් මනුස්ස හිත තේරුම් ගත් ඔබ වහන්සේ නම් බුද්ධ කාලයේ අපේ ලොව්තුරා බුදුන් වහන්සේගේ කාලයේ ජීවමානව ජීවත් වූ පිං පිරුනු බික්ශුවක් ඔබවහන්සේට ඒ උතුම් නිර්වාණයෙන් සැනසීම්ට ලැබේවා සාදු සාදු සාදු🙏🙏🙏
@kumarikumari6421
@kumarikumari6421 Жыл бұрын
ධර්මය ඇසු ඔබත් මමත් දුක්බර සසරින් මිදේවා !!! උතුම් දර්මාවබොදයටම මෙ පින හේතු වාසනා වේවා !!!🙏🙏🙏🙏
@alexandrasten1735
@alexandrasten1735 7 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේ හට නිවන් අවබෝධ කිරීම පිණිස ම මෙම ධර්ම දානය ම හේතු වේවා..!වාසනා වේවා..!සාදූ සාදූ සාදූ..!
@Animeworldisekai-bn7qw
@Animeworldisekai-bn7qw 3 ай бұрын
හරි කැමතියි ස්වාමින් වහන්සේ ගේ බණ අහන්න මෙි භවයේම නිර්වානය අවබෝධ වෙිවා🌻🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻🌻🌻
@DananjayaBandara-hp8vt
@DananjayaBandara-hp8vt 6 күн бұрын
මේ අහන ධර්ම දේශනා තුළින් මාගේ තියෙන්නා වූ සියළුම අපල දුරු වෙලා හිතේ තියෙන ප්‍රශ්නය නිදහස් වේවා අපේ හාමුදුරුවන්ට නමස්කාර වේවා
@IreshaDilrukshi-gj5dd
@IreshaDilrukshi-gj5dd Жыл бұрын
හැමදාම පාන්දරට මම ඔබ වහන්සේ ගේ බණ දේශනා ශ්‍රවණය කරනවා.පුදුමාකාර සැනසීමක් නිදහසක් දැනෙන්නේ හාමුදුරුවනේ 🙏 අපේ හාමුදුරුවන් වහන්සේට තෙරුවන් සරණයි,ගොඩක් පින් 🙏
@chamaraudayanga3536
@chamaraudayanga3536 Жыл бұрын
Mokeda udeta bana yanne hamadama matath ahanna.
@ShanthaThilakarathna-gp4ce
@ShanthaThilakarathna-gp4ce 7 ай бұрын
😢ඇත්තටම ඔබ වහන්සේ ගේ ධර්ම දේශණා අහන්න ගත්තට පස්සේ හිත සෑහෙන අන්දමින් ගොඩක් ගැටලු නිරාකරණය ගැනීමට පුලුවන් වුනා මාගේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවය ප්‍රර්ථනා කරනවා
@DineshaParanagama-o1h
@DineshaParanagama-o1h Ай бұрын
ඔබ වහන්සේ මාගේ නමස්කාර වේවා!!!🙏🙏🙏🙏
@Deenuofficial1129
@Deenuofficial1129 Жыл бұрын
හිතට දුකක් ආවම මම ස්වාමින්වහන්සේගේ බණ අහනවා ,ඇත්තටම හිත නිවෙනවා සාදු සාදු සාදු 🙏🙏🙏
@sriyanichandraseeli5899
@sriyanichandraseeli5899 Жыл бұрын
L Mm
@a.hthilaka6346
@a.hthilaka6346 Жыл бұрын
අපේ ස්වාම්න් වහන්සේ ට නිරෝගී සුවයලැබේවා 🙏දීර්ගායු ෂ ලැබේවා 🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏
@DushanthiChamila-n5v
@DushanthiChamila-n5v 5 ай бұрын
මගේ වයස අවරුදු 10යි.මම හැමදාම අම්මගේ ෆෝන් එකෙන් ඔබ වහන්සේගේ බණ අහනවා.🙏☸️🪷
@DeepikaAbeygunawardhana
@DeepikaAbeygunawardhana 5 ай бұрын
පින්වත් ස්වමීන් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුදු සසුනේදීම උතුම් වු චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !
@SasikaDila-gp6cv
@SasikaDila-gp6cv Жыл бұрын
මට ලබන සතියේ දහම් පාසලේ 10වසරට කරන්න තියෙන්නේ මේ පාඩම අපේ හාමුදුරුවනේ ඔබවහන්සෙට ගොඩක් පින්
@thanujadarshani5961
@thanujadarshani5961 5 ай бұрын
පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ..🙏🙏🙏
@chandrikaranapksa6303
@chandrikaranapksa6303 Жыл бұрын
ඔබ වහන්සේගේ බණ මම හැමදාම අහනවා.. පුංච් කාලේ ඉදල ගොඩක් දුක වින්ද.. හිතුමතේට කසාදයක් කරගත්තා. ගොඩක් දුක් වින්ද ගුටි කෑවා. ඉවසන්න බැරි තැන රට ආව.. මම වැටුපක් ගත්තට මට හිතෙන්නේ නෑ. ආස දෙයක් කන්න ලස්සන ඇදුමක් ගන්න.. ඔක්කොම ළමයින්ට දෙනවා.. පිට අයටත් දෙනවා.. මගේ නොලැබීම වෙන්න ඇති. මම පෙර සංසාරේ පිනට දීල නැතුව ඇති... මම හැමදාම ජීවිතේ විදවනවා... ඔබ වහන්සේගේ බණ අහල මම හිත හදාගන්නවා.. ඔබ වහන්සේට බුදුසරණයි
@anuradesoysa0952
@anuradesoysa0952 Жыл бұрын
Oya waradie hodata kanna , daruwanta denna lassanata adinna , hoda dewal karanna , waradinne naha oyaa ta ,theruwan saranai .
@kumarikumari6421
@kumarikumari6421 Жыл бұрын
අපි ඉතින් කොහෙත්ම රට ආවෙ සැප විදින්න නෙවෙයි නෙ සල්ලි ටිකක් ඉතුරු කරගෙන ලංකාව ට ගිහින් හොදට පින් දහම් කරමු මමත් ඔයා වගේම තමයි මමත් නිතරම දර්ම දේශනා අහනවා පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ඔයාට මෙවගෙ දර්ම දේශනා නිතරම අහන්න ...
@nipunisasanka755
@nipunisasanka755 Жыл бұрын
Aaa
@අනෝමාදීපානන්දනී
@අනෝමාදීපානන්දනී Жыл бұрын
මමනම් එහෙම් නැහැ මට ඕන හැමදෙයක්ම මම මට ඕන විදියට විදිනවා පුතාට බලනවා ගේ හදන්න ඉන්නේ මට කියලා ඉතුරු කරනවා පිනට දහමට දෙනවා ඕක hitann ඕනේ hitala කරන්න ලස්සනට ඉන්න ඕනේ
@geethikapriyadarshani7625
@geethikapriyadarshani7625 Жыл бұрын
ඇත්තටම ඇත්ත ඒකයි.මේ ස්වාමීන් වහන්ස දේශනා කරන බන හිත නිවනවා.මමත් ඉන්නෙ රට තමයි මට හැමදේම නොලැබුනත් අවශ්‍ය කරන අත්‍යාවශ්‍යම දේවල් මට නොමිලේම ලැබෙනවා.
@jandrajandra5712
@jandrajandra5712 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු
@SayuriYaddehige-rx2um
@SayuriYaddehige-rx2um 10 ай бұрын
ඔබ වහන්සේ මේ පිනෙන් උතුම් වූ නිර්වාන සුවය අවබෝධ වේවා .
@SayuniHettiarachchi
@SayuniHettiarachchi 10 ай бұрын
Sadusadusadiu
@weerakoondona5317
@weerakoondona5317 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@LakshaniJayawickrama
@LakshaniJayawickrama Жыл бұрын
මේ පිං බලයෙන්ම ඔබ වහන්සේට තව තවත් ධර්ම සජ්ජායනාවල යෙදෙන්නම ආශිර්වාදයක් වේවා..... සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏
@kumarikumari6421
@kumarikumari6421 Жыл бұрын
අපෙ පින්වත් ස්වාමීන් වහන්සේටත් ගුරු ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා !!! චතුරාර්‍ය් සත්ත්‍යම අවබෝධ වේවා !!! 🙏🙏🙏🙏🙏🙏
@kushanchathuranga1235
@kushanchathuranga1235 4 ай бұрын
පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@imashiasangika1433
@imashiasangika1433 Жыл бұрын
හිත ට ලොකු සැනසිමක් අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ කියන දහම් කරුනු ඇහෙද්දී උතුම් වූ නිවන් අවබෝධය කරා යාමට මේ පින් හේතු වේවා අපෙ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏
@HarshiHarshika-v2j
@HarshiHarshika-v2j 7 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..! නිදුක්නිරෝගී දීර්ගායුශ සම්පත්තිම ලැබේබා..! සාදු. සාදු. සාදු..🙏🙏🙏
@rogushakirs6001
@rogushakirs6001 Жыл бұрын
බුද්ධ ශාසනය තියෙන තැනකම ඉපදෙවා නිර්වාන අවබෝධ ලැබේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි
@NalinravindraKumara-kq9rz
@NalinravindraKumara-kq9rz 5 ай бұрын
හරිම ලස්සනයි හාමුදුරුවනේ බන ටික සාදු සාදු සාදු ඔබ වහන්සේ ට බොහොම පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😃😃👍
@daaklih
@daaklih Жыл бұрын
හාමුදුරුවනේ ඔබවහන්සේට මේ භවයේදිම මාර්ග ඵල අවභෝදවේවා!!!
@imalkamadushani2223
@imalkamadushani2223 3 ай бұрын
මං කතොලික ඒත් හැම දාම මං බන අහනවා මගෙ හිතට සැනසිමක් ඔබ වහන්සේට පින්
@SisiSasi-b6i
@SisiSasi-b6i Жыл бұрын
ඔබ වහන්සේට මගේ නාමස්කරය වේවා. හිත වැටෙන හැම වෙලාවෙම මම ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහලා මගේ හිත හදාගන්නවා. ඔබ වහන්සේට පින් ලැබේවා.🙏🙏🙏🙏🙏
@RashmiUththara-nv6ss
@RashmiUththara-nv6ss Жыл бұрын
මන් හිතින් ගොඩාක් දුක් විදින කෙනෙක් ඒත් ඔබ වහන්සේගේ බණ අහනකොට හිතට පුදුම සැනසිමක් දැනෙනවා මන් මට පුලුවන් හැම වෙලේම බණ් අහනවා මගෙ ලමයත් එක්ක එයාට තාම මාස 5යි ඒත් එයත් හොදට බණ් අහනවා මන් එයා අඩන වෙලාවට නලවගන්නෙ ගොඩක් වෙලාවට බණ කතාවක් අහන්න දීලා කවදා හරි මගෙ ලමය හොද කෙනෙක් උනොත් ඒ ඇති මට 🙏🙏
@HeshanMadhushanka-s7t
@HeshanMadhushanka-s7t Жыл бұрын
මෙම උතුම් වු ධර්මය සියලුම සත්වයින්ට අවබෝධ වෙත්ව 🙏🙏🙏🙏😊තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏😊🍂
@BuddikaNilmini-p9q
@BuddikaNilmini-p9q 9 күн бұрын
අසපුවවේදි අහම්බෙන් වගේ පින්වත් ඔබ වහන්සේ දැක නමස්කාර කර ගන්න මට වාසනාව ලැබුනා මට දැනුන සතුට අප්ප්‍රමානයි සාදු සාදූ සාදු !!!!!
@nadeeshaniruvandika4444
@nadeeshaniruvandika4444 4 ай бұрын
ඔබ වහන්සේගේ දර්මදේශනා මම නිතරම ෆෝන් එකෙන් අහලා මගෙ හිත හදාගන්නවා.
@hhgnejehhe6xneui3b38
@hhgnejehhe6xneui3b38 Жыл бұрын
Oba වහන්සේගෙ ධර්ම දේශනා අහල ගොඩක් වැරදි හදා ගත්තා ඔබ වහන්සේට ගොඩක් පින් නමෝ බුද්ධය
@vimalpriyantha7438
@vimalpriyantha7438 Жыл бұрын
නමෝ බුද්ධාය!!!සාදු!!!සාදු!!!සාදු!!! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!! සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා!!!නිවන් දක්නා ජාති දක්වා සත්පුරුෂ අැසුර ලැබේවා!!!නිවනම වෙත්වා!!!
@PushpaRathnayake-q5x
@PushpaRathnayake-q5x 2 ай бұрын
හැමෝගේම දුක් නිවේවා සැනසීම උදාවේවා
@ThanuSenanayake-q2y
@ThanuSenanayake-q2y Ай бұрын
බණ අහන්න පුරුදු වුනේ ඔබවහන්සේගෙ බණ අහලා.දැන් මං ලංකාවේ නෙවෙයි ඉන්නෙ.ඒත් බණක් අහන්නෙ නැතුව ඉන්න බෑ වෙලාවක් ලැබුන ගමන් කරන්න ආසම දේ බණ අහන එක🙏
@janudisahanya9680
@janudisahanya9680 Жыл бұрын
මෙ උතුම් දර්මය දේසනා කල ස්වාමීන් වහන්සේට මෙ පිනෙන් උතුම් වු නිර්වානාඅවබෝදය ලැබේවා .🙏🙏🙏. ......මෙ දර්මය ඇසු මා ඇතුළු අනෙකුත් සියලු දෙනාමත් නොඇසු සියලු සත්වයන්ටමත් මෙ පින් හෙතු වාසනා වේවා උතුම් වු නිර්වානාඅවබෝදය ලබා ගැනීම සදහාම 🙏🙏🙏🙏🙏තිස් තුන් කෝටියක් දෙවියන්ට ත් මෙ පින් අනුමෝදන් වේවා 🙏🙏🙏🙏.මිය ගිය සියලු දෙනාටමත් මෙ පින් අනුමෝදන් වේවා සාදු සාදු සාදු
@PremaWanasundara-yb2sd
@PremaWanasundara-yb2sd Жыл бұрын
මම ඉන්නෙ රට ස්වාමීන් වහන්ස ඔබ වහන්සේගේ මිහිරි ධර්ම දේශනා නිතරම අහනව සිත හරියට පැහැ දෙනව ලංකාවට පැමින ඔබ වහන්සේ දැක ගන්න එනවාමයි මම බුදුන් ගැන සිතමින්ම කාලය ගත කරන කෙනෙක් ඔබ වහන්සේට චතුරාර්්‍ය සත්‍යම අවබෝධ වේවා නිවන්ම දකීවා
@Nadeeka-vg7ne
@Nadeeka-vg7ne Ай бұрын
පිං ඔබවහන්සේ මෙබණ කතා ඇසිමට සිතට සැනසීම ගෙන දෙනවා සාදු සදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Kuww-zn7so
@Kuww-zn7so Жыл бұрын
ඔබවහන්සේට බොහොම පින් ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේගේ දර්මදේසනාවක් අහන්නෙ මම වැඩ කරනගමන් මම දිවයිනෙන් බැහැරව සේවය කරන්නෙ මම ගොඩක් මානසිකව වැටිලා හිටියේ ඒත් දැන් ඔබවහන්සේගේ දර්මදේසනා අහල හිත බොහෝ දුරට හදාගන්නව මට මව්‍ රටට එන්න පොඩිකාලයක් තියෙන්නේ ඔබවහන්සේට ගොඩක් පින් ඔබවහන්සේ ප්‍රාර්ථනා කරන්නාවූ උතුම් නිර්වානයම අවබෝධ වේවා 🙏🙏🙏 ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
@PawaniNisansala-b7z
@PawaniNisansala-b7z 2 ай бұрын
මම දැන් ලගදි ඉදන් බන අහන්නෙ හාමුදුරුවනේ ....මට හිතේ ප්‍රශ්න ගොඩක් තියනවා .මමත් මහන වෙන්න ආසයි අපේ හාමුදුරුවනේ 🙂❤️‍🩹 මට ඇත්තටම හිත නිදහස් කරගන්න මේ බන දේශනා ගොඩක් උපකාර වෙනවා .
@T.S.UpacharaAppatheethiAriyaYa
@T.S.UpacharaAppatheethiAriyaYa 12 күн бұрын
චිත්තං සමේතීති සමථෝ (සිත සන්සුන් කරන්නේ සමථ භාවනාව) විසේසේන පස්සතීති විපස්සනා ( විශේෂ වශයෙන් බැලීම විපස්සනාව )
@තාරකාවි-1
@තාරකාවි-1 Жыл бұрын
ඔබ වහන්සේට නමස්කාර වේවා බොහෝමත්ම පින් තෙරුවන් සරණයි
@maheshiranasinghe6571
@maheshiranasinghe6571 Жыл бұрын
ඔබ වහන්සේට බොහොම පිං .....පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .... සාදූ !සාදූ !සාදූ ! තෙරුවන් සරණයි !
@inokadamayanthi5887
@inokadamayanthi5887 Жыл бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින්වහන්සේට මාගේ නමස්කාර වේවා සාදු සාදු ,🙏🙏🙏🙏🙏🙏
@sanjayalakmal4849
@sanjayalakmal4849 Жыл бұрын
ඔබ වහන්සේගේ බණ අහන්න මං හරිම ආසයි...හිත නිවෙනවා..තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
@kasunichayasathsaranikasun4473
@kasunichayasathsaranikasun4473 4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🌼🌸
@hemanthajayalal6626
@hemanthajayalal6626 Жыл бұрын
🏵️🙏🏵️සාදු 🏵️🙏🏵️සාදු🏵️🙏🏵️ සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා...
@HemaAbegunavardana-qc2cy
@HemaAbegunavardana-qc2cy Жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏
@yapasriyakanthi7414
@yapasriyakanthi7414 2 ай бұрын
ඔබ වහන්සෙගෙ බන අසා හිත හොඳ ටම හඩ ගත්ත ඔබ වහන්සෙට බුදු සරනයි.
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! 🙏 නමෝ බුද්ධාය ! 🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyanthakolonne-vo4vk
@priyanthakolonne-vo4vk Жыл бұрын
සාදූ.....සාදු....සාදු....පිංවත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා...
@KalyaniPerera-n2e
@KalyaniPerera-n2e Жыл бұрын
සාදු සාදු 🌸🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻සාදු සාදු
@lalithapadmini4557
@lalithapadmini4557 Жыл бұрын
සුබ දවසක් හැමෝටම .🌼🌼🌼 උදේම ඔබවහන්සේගේ බණ කතාවක් ඇහුවම දවසම සතුටින් ඉන්න පුළුවන් .තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏🙏🙏🙏🌷🌷🌷
@nishsankanishsankahewasing2310
@nishsankanishsankahewasing2310 Жыл бұрын
අපේ හාමුදුරැවනේ බන අහල ටික දවසයි සින්දුවක්වත් අහන්න හිතේන්නෑ සාදූ සාදූ සාදූ
@vinniwithff2000
@vinniwithff2000 11 ай бұрын
මම ඉන්නෙ රට ස්වාමින් වහන්ස..මම කතෝලික, නමුත් මම බුදු දහම ගැන හොයනවා,, මම ඔබවහන්සේගෙ බණ අහන්න හරිම ආසයි..නින්ද යන්නෙත් සමහර දවස් වලට ඔබ වහන්සේගෙ බණක් අහ අහ..ඔබ වහන්සේට නිවන් මාර්ගය අවබෝධ වේවා.🙂❤
@wasanthasusil9562
@wasanthasusil9562 5 ай бұрын
ඔබ වහන්සේට ගොඩක් පින් මෙවා අපිට කියලා දෙනවට සාදු සාදු සාදු 🙏🙏🙏
@kavyaravihari6350
@kavyaravihari6350 10 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@Diyashaoshadhi
@Diyashaoshadhi 9 ай бұрын
ඔබ වහන්සේට ඉක්මනින් භවයක් තුළ උතුම් වූ චතුරර්‍ය සත්‍ය දර්මය අවබෝධ වීමට මේ පිනම හේතු වේවා!
@مريممحمد-ح9ب9ه
@مريممحمد-ح9ب9ه Жыл бұрын
මාගේ ලොවිතුරැ බුදුපියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
@thusharasandun3996
@thusharasandun3996 Жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගිමත් සුවපත් ජිවිතයක් උදා වේවා !!!
@NuhanManujaya123
@NuhanManujaya123 Жыл бұрын
බුදුහාමුදුරුවො වැඩියා වාගේ හාමුදුරුවනේ.හිත හැදුනා.
@AGunathilaka-wy9yx
@AGunathilaka-wy9yx 3 ай бұрын
Swamin wahnset namaskara karami namaskara wewa!!! sadu sadu sadu!!!
@Rev.PaghghaMurthi
@Rev.PaghghaMurthi 9 ай бұрын
බොහොම පින් අපේ හාමුදුරුවනේ නිදුක් නීරෝගී බව දීර්ඝායුෂ ලැබේවා...! තෙරුවන් සරණයි...!!!
@hashanhashan7677
@hashanhashan7677 Жыл бұрын
මොකක්දෝ ලොකු බරක් ඔලුවෙන් බිමින් තිබ්බා වගේ ලොකු සැනසිමක් දැනෙනවා...අපේ හමුදුරුවෝ ලස්සනට හිතට දැනෙන්න බණ කියනවා බුදු සරණයි .....
@permilamayuri7507
@permilamayuri7507 Жыл бұрын
මටත් එහෙමම දැනුනා. ඔබ වහන්සේට පින් සිද්ද වේවා!
@somatraamman6587
@somatraamman6587 Жыл бұрын
සාදු සාදු සාදු මගේ ජව්තේ එන පුශ්න එන කොට බණ අහලා හිත හදගන්නේ ඔඹ වහන්සේට පිං
@ApsaraChathurangani-j9g
@ApsaraChathurangani-j9g 4 ай бұрын
ස්වාමීන් වහන්ස.මන් දරූවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්.මන් ඔබවහන්සේලාගේ දර්මදේශනා නිතර ශ්‍රවනය කරනවා.තෙරුවන් සරනයි 🙏
@KingKwt-gb6uu
@KingKwt-gb6uu Жыл бұрын
සාදූ 🎉සාදු 🎉සාදු 🎉Penawatha suwamena වහන්සේට මාගේ නමස්කාරය සාදු 🎉සාදු 🎉🎉
@SumithradamayanthiThilakarathn
@SumithradamayanthiThilakarathn Жыл бұрын
Saadhu🙏 Saadhu🙏 Saadhu🙏 apage pinwath Buddha puththrayanan wahanseata maage namaskaaraya weawa oba wahanseata niduk nirogi diirgaayu sampaththiyama labewa Saadhu 🙏Saadhu 🙏Saadhu 🙏
@ShenuriMalsha
@ShenuriMalsha Жыл бұрын
ස්වාමීන් වහන්සේට ගොඩාක් පින් අපිට මේ වගේ බන වලින් ජීවීතේ ගොඩ ගන්න කියා දෙනවට🌼🙏🙏
@ChandrikaKomali
@ChandrikaKomali 9 ай бұрын
ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේගේ මෙවැනි වටිනා ධර්ම දේශනයක් අපේ ගමේ ජනතාවට අහන්න අවස්ඵාවක් ලබාදෙන්න.🙏🙏🙏
@chathumadushika1849
@chathumadushika1849 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...ඔබ වහන්සේට උතුම් නිර්වානය දුර නොවේවා🥺🥺🙏🙏🙏🌼🌼🌼
@dilhanifernando2102
@dilhanifernando2102 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Sumedadushmantha
@Sumedadushmantha 11 ай бұрын
මගේ සවන් වලට ඔබ වහන්සේගේ බණ ඇසීමටත් පෙර පිනක් මා කර තිබෙනවා. ඔබ වහන්සේ දැකීමට මම බොහෝ ආසාවෙන් සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. බුදු සරණයි.
@AndovitaGamagekanthiA.GK-zt8vw
@AndovitaGamagekanthiA.GK-zt8vw 8 ай бұрын
මේ ධර්මය ශ්‍රවනය කල පිනෙන් මටත් උතුම් නිවනම අවබෝද වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@NaleyHnnaley
@NaleyHnnaley 2 ай бұрын
ඔබ වහන්සේට දීර්ඝ අයූෂ ලැබේ වා සාදු සාදු සාදු ඔබ වහන්සේගේ දෙමාපියන්ට දීර්ඝ අයූෂ ලැබේ වා සාදු සාදු සාදු සාදු
@MKSMaldeniya
@MKSMaldeniya Жыл бұрын
නමෝබුද්ධාය තෙරුවන් සරනයි අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ටද පින්වත් ඔබවහන්සේටද මේ උතුම් දහම් මාවතට මාව යොමුකළ මාගේ පින්වත් ලොකු පුතාටද මේ උතුම් ධර්මය අවබෝධ කර මේ උතුම් සම්බුද්ධ සාසනය තුලදීම උතුම් චතූර්‍යය සත්ය ධර්මය අවබෝධ කර උතුම් නිර්වාන සාන්තිය උදාවේවා ඔබ අප සියලුම දෙනාට මේ පින් අනුමෝදන් වේවා🙏🙏🙏
@AnushaPriyangani-go5hc
@AnushaPriyangani-go5hc Ай бұрын
ඔබ වාහාන්සේට ගොඩක් පින් ස්වාමින්වාහාස හිතට ලොකු සැනසිමක් මේ බන කාතා ඔබ වාහාන්සේට නිදුක් නිරොගිමත් තෙරුවන් සරණ ලැබේවා 🙏🙏සාදු සාදු සාදු
@vidanapathirana3005
@vidanapathirana3005 Ай бұрын
Sadhuu 🙏🌹 sadhuu 🙏🌹 සාදු 🙏🌹 නමෝ බුද්ධාය 🙏🙏🙏🛐🛐🛐🛐🛐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 එහෙමයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐🛐 තෙරුවන් සරණයි 🙏🙏🙏
@AshaUdayangani-t6g
@AshaUdayangani-t6g 5 ай бұрын
සාමීන් වහනසේට දීර්ඝායු ලැබෙිවා.....
@rohinimabarna9183
@rohinimabarna9183 Жыл бұрын
තෙරුවන් සරණය් ! ස්වාමින් වහන්ස බොහොම කරුණාවෙන් දේශනා කළ මේ උතුම් ධර්ම දේශනාව අපි සියලු දෙනාට ම බොහොම ආදර්ශයක් 🙏🙏🙏🙏🙏🙏
@sarayatiya
@sarayatiya Жыл бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@rumeshivihara3202
@rumeshivihara3202 Жыл бұрын
🌼🌼🌼🙏🙏🙏
@jothisampath1047
@jothisampath1047 Жыл бұрын
Mama hemadama oba wahansege bana ahanawa ape suwamin wahansa oba wahanseta godak pin
@udayanganianuradha6532
@udayanganianuradha6532 6 ай бұрын
😭😭 සාදු සාදු සාදු උතුමන් වහන්සේට අනන්තවත් පින්
@SandaruNadeeshan-h1i
@SandaruNadeeshan-h1i 6 күн бұрын
සාධු සාධු සාධු ! 💐🙏❤️
@مريممحمد-ح9ب9ه
@مريممحمد-ح9ب9ه Жыл бұрын
සංසාර දුකින් නිදහස් වෙන්න වාසනාව ලැබේවා 🙏☸️
@minushatharukshi5797
@minushatharukshi5797 Жыл бұрын
සාදු සාදු සාදු ඔබවහන්සේට දිර්ගායූ ලැබේවා
@SunaliSanjana
@SunaliSanjana Жыл бұрын
ඔබ වහන්සේ ගේ බණ අහන්න මම හරි ආසයි....තෙරුවන් සරණයි ......🙏
@IsuruLakshan-j8o
@IsuruLakshan-j8o 11 ай бұрын
❤️ පින්වත් ආර්ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා...🌸🌸🌸🙏🙏🙏❤️☸️
@MalithMadhushanka
@MalithMadhushanka Жыл бұрын
ඔබ ව්හන්සට10000000000000000000000000000000පින්
@Aunsha-y4l
@Aunsha-y4l 3 ай бұрын
අපෙ සුවාම්න් වහන්සෙට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏
@Ranjaniranjani-m5i
@Ranjaniranjani-m5i 3 ай бұрын
Sadu..sadiobawahasata..margapalayakmaawabodawawa
@nilukakavi1759
@nilukakavi1759 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා !!!!.........🙏🙏🙏🙏🙏🙏🙏
@lahirudilshan6171
@lahirudilshan6171 Жыл бұрын
ආයුෂ බො වෙවා අපෙ හාමුදුරුවන්ට..🙏
@nilminifernando5548
@nilminifernando5548 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@asokaliyanage3767
@asokaliyanage3767 Жыл бұрын
🙏🙏🙏🙏🌷🌷🌷🌷තෙරුවන් සරණයි හාමුදුරුවනේ ! දීර්ඝායු වේවා ! ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏🙏
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Гениальное изобретение из обычного стаканчика!
00:31
Лютая физика | Олимпиадная физика
Рет қаралды 4,8 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН