තරහා එකිනෙකා නූරුස්සනකම (උතුම් අවවාදයක්) ‍| Ven Welimada Saddaseela Thero

  Рет қаралды 718,592

Shraddha TV

Shraddha TV

Күн бұрын

කඩුවෙල මහමෙව්නාව භාවනා අසපුවේ දී පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ විසින් පැවැත්වූ සඳහම් දේශනාවකි.
A Dhamma Sermon delivered by Ven. Welimada Saddhaseela Thero at the Mahamevnawa Buddhist Monastery, Kaduwela.
#SaddaseelaThero #DharmaDeshana #ShraddhaTV
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZbin channel's videos Please note that re-uploading them on KZbin gives you ''KZbin Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 1 100
@mohammedalli3809
@mohammedalli3809 3 жыл бұрын
සාදු සාදු සාදු.ඒ භාග්‍යවත් අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .මේ උතුම් වූ ධර්මය දේශනා කර වදාරණ දේශකයාණන් වහන්සේට ද මාගේ නමස්කාරය වේවා.මේ උතුම් වූ වටිනා ධර්ම දේශනාවෙන් .ලක්වාසී ලෝකවාසී සියලු සත්වයාම ධර්මය අවබෝධ කර ගනිත්වා..මා හට ද උතුම් වූ බුදුරජාණන් වහන්සේගේ ධර්මය නිසි අයුරින් අවබෝධ කර ගන්නට හේතු වාසනා ලැබේවා ..මේ ධර්ම ආනුභාවයෙන්.මා මෙන් ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සාදු සාදු සාදු නමෝ බුද්ධාය තෙරුවන් සරණයි .මම ප්‍රියන්ති කුවෙට් වලින්
@rukmalihg7186
@rukmalihg7186 3 ай бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිදුක් නීරෝගී සුවය ලැබේවා
@tharindunavod7092
@tharindunavod7092 3 жыл бұрын
මම වයස 21ක කොල්ලෙක් මේ බණ මා අවංකවම පිලිපදිනවා.තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ .🙏
@spriyadhershani9743
@spriyadhershani9743 Жыл бұрын
🙏🌹🙏🌹🙏🌹 සාදු සාදු සාදු මාගේනමස්කාරයවෙිවා 💐💐💐 මගේ සිතට එන කේන්නිය දුක පාලනය කරගැනීම ට මෙිපිං හේතු වාසනා වෙිවා 🌹🌹🙏🙏
@hashini1111
@hashini1111 2 жыл бұрын
මේ බණ අහපු පිනේ බලයෙන් උප නූපන් ආත්මයන්හිදී නිවන් දකිනා ජාති දක්වා තරහා නම් මා හට නොපැමිණේවා..........🙏🙏🙏
@amalijayasuriya4022
@amalijayasuriya4022 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!! මම ඔබ වහන්සේ නිසාවට ධර්මයට ළංවුණෙමි. ඔබ වහන්සේ දේශනා කල බුදු බණ පද තුලින් ජීවිතේ අනේක දුක් පීඩා ඉවසා දරා ගත්තෙමි.දුක දැනෙන සෑම ව්ටකම නැවත නැවතත් ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කලෙමි . හඬ හඬා මම බණ අසා ඇත්තෙමි .අද මම තිසරණය රැකගෙන , පන්සිල් රැකගෙන මාගේ දරුවාද තිසරණයෙහි පිහිටුවා දරුවාටද යහ මග පෙන්වූවෙමි. ඔබ වහන්සේගේ දේශනා මට අමෘතයක් වැනිය.ඔබ වහන්සේ වැනි දේශකයන් වහන්සේලා අප රටේ තව තවත් බිහිවේවා !!! ඔබ වහන්සේට මෙන්ම ඔබ වහන්සේගේ ගුරු ස්වාමීන් වහන්සේට ද මාගේ නමස්කාරය වේවා !!!" ඔබ වහන්සේව හදා වඩා , ශාසනයට පූජා කල දෙමව්පියන් හටද මහත් සේ පින් ලැබේවා !!!තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
@sobachandni6817
@sobachandni6817 3 жыл бұрын
පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ උතුම් ධර්මය අවබෝධ කරන පිංවත් ස්වාමීන් වහන්සේටත් මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු...
@sitharasandeepani97
@sitharasandeepani97 5 ай бұрын
මගේ අම්මාගේ වගේම මගෙත් තරහ සිත් දුරු වේවා..!
@irunikaerangi2679
@irunikaerangi2679 3 жыл бұрын
ජීවිතේ එපාම වෙච්චි දවසක මේ බන අහන්නේ.. හිතම නිවුනා වගේ.. සාදු සාදු සාදු ....
@mu_lovers1020
@mu_lovers1020 3 жыл бұрын
bana v
@ChandraSenarathperumaarachchig
@ChandraSenarathperumaarachchig 5 ай бұрын
Maath
@nipunisathsarani4547
@nipunisathsarani4547 3 жыл бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා !!! පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! පින්වත් සද්ධාසීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! ඔබවහන්සේලාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !!! නිවන් දකින්නට මේ පින් හේතු වාසනා වේවා !!! නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා !!! සාධු !සාධු !!සාධු !!! 🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼🙏🙏🌼🌼
@nipun1929
@nipun1929 3 жыл бұрын
පින්වත් සාමින්වහන්ස ...ඔබ වහන්සේ දෙශනා කර මෙ දර්මය මගෙ සසරෙ නිවන් අවබොද කර ගැනීමට හෙතු වසනා වෙවා.. ඔබ වහන්සේ හට ඉක්මනින්ම නිවන් මර්ගය අවබොද වෙවා සදු සදූ🙏🙏🙏🌼🌼🌼🌼
@jasmineflower9411
@jasmineflower9411 2 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේගේ ඒ ප්‍රඥාවන්ත හිතට නැගෙන උපමා ... අපිට උතුම් ධර්මය අවබෝධ කරවන්න ගෙනෙන උපමා ... අති විශිෂ්ටයි! 🙏 පින්වත් ස්වාමින්වහන්සේට බොහෝම පින් ... සතුරු කරදර, බාධා නැත්තටම නැති වේවා! නීරෝගි දීර්ඝයුශම වේවා! 🏵🙏💮🙏💮🙏🏵
@sausirisausiri6484
@sausirisausiri6484 3 жыл бұрын
නමෝබුද්ධාය පින්වත් අපේ ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරයවේවා සාදු සාදු සාදු පින්වත් ඔබවහන්සේගේ උතුම් ධර්ම දේශනා අහලම අපේ ජීවිත ගොඩාක් වෙනස් උනා සාර්ථක උනා උතුම් ධර්ම දේශනා අහන්න මග පාදා දුන් මගේ ලොකු පුතාට ඒවගේම දායකත්වය ලබාදුන් සියලුදෙනාටම සර්දා රූපවාහිනී නාලිකාවේ සියලුම දෙනාටම අමාමහ නිර්වාණ සාන්තිය උදාවේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@amilaprasadfernando7204
@amilaprasadfernando7204 3 жыл бұрын
මම ක්‍රෝධ ගින්නෙන් දැවි දැවි ඉන්නකොට ඔබවහන්සේගේ ධර්ම දේශණා අහන්න ලැබුනා අහම්බෙන් youtube 1n. ක්‍රෝධ ගින්න මං අත්වින්දා... ක්‍රෝධ ගින්නෙන් පිච්චෙන හැටි මන් අත්වින්දා..... භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයේ ඔබ වහන්සේලා වන් ස්වාමීන් වහන්සේලා නිසා මං අද බන ගෙදර ඉදන් අහනවා.... එසේ නොවන්නට....? ශ්‍රී සද්ධර්මය ලොව්තුරා පැතිරේවා.... සකල සත්වයෝ සසර දුකින් එතෙර වෙත්වා.... සාදූ... සාදූ.....සාදූ........
@amitha9371
@amitha9371 3 жыл бұрын
ඔබවහන්සේ මෙලොවට බිහිකළ දෙමාපියන්ට දෙමාපියන්ට බොහොම පින්සිදු වේවා !!!
@imeshshashendra8860
@imeshshashendra8860 Жыл бұрын
B😍
@rupikawasala7994
@rupikawasala7994 3 жыл бұрын
මමත් පුoචි දේටත් තරහ ගත්ත කෙනෙක් ...තරහ නැතිඋනේමෙ...හදාගත්තෙම පින්වත් ඔබවහන්සේ දේශනා කළ උතුම් දහම් දේශනා තුලින්මයි.... දැන් තරහ නොයෙන තරමට මගෙ හිත හැදිල පරම පූජණීය ගුරුදේවෝත්තම උතුම් කළ්‍යාණ මිත්‍රයාණන් වහන්සේ ටත් පින්වත් ඔබවහන්සේ ටත් අප්‍රමාණ පින් ලැබේවා . මේ කරන්නාවූ උතුම් මෙහේය..නිදහසේම කරගැනීමට නිදුක් නීරෝගී සුවය නිරතුරුව ලැබේවා ... පින්වත් ඔබවහන්සේල චිරාත් කාලයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජඹේවා ... දීර්ඝායුෂ ම ලබත්වා !!!
@shakilachapa7715
@shakilachapa7715 3 жыл бұрын
Matath podi detath tharaha yanawa.. Oya me hamuduruwo kitana bana aitharada ahuwe..kiyanna matath..oyata godak pin..🙏🙏🙏
@hackermadu8199
@hackermadu8199 3 жыл бұрын
Mathath podi detath tharaha yanawa oda wahansege me bana mage tharaha palanayata visadumak una
@ishadisewwandi1524
@ishadisewwandi1524 3 жыл бұрын
Ane matath godak tharah enawa.podi detath..eka mata loku wedanawak..man akmathi tharaha enawata..eth eka nawaththaganne kohomada..man godak asai hitha niwunu kenek wenna..mata one kohoma hari e waradda hadaganna..
@dineshruchiranga7618
@dineshruchiranga7618 3 жыл бұрын
Anit desana tika matat ewanawada
@isharanimekshi9209
@isharanimekshi9209 2 жыл бұрын
@@shakilachapa7715 කගේ උණත් බණ අහන්න සේරම අපිටම තමයි පින
@dilduladula5453
@dilduladula5453 2 жыл бұрын
ජිවිතේ එපාම උන වෙලාවක අන්තෙටම තනි උන වෙලා උන්නු වේලාවක මේ බණ ශ්‍රවනය කරේ 🥺බොහොම පින් ඔබ වහන්සේට 🙏🙏🙏🙏
@malishasandeepani9497
@malishasandeepani9497 Жыл бұрын
🥺
@surekawasana8406
@surekawasana8406 3 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සට මාගේ නමස්කාරය වෙිවා ,,ඔබ වහන්සේ ගේ දේශනා අසා මමද හැදුනා ,,එ පිනත් ඔබ වහන්සේටත් පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් අයිතිවෙිවා,,,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏
@shanikapriyadarshani8565
@shanikapriyadarshani8565 3 жыл бұрын
සාදු... සාදු..🙏 අපේ හාමුදුරුවනේ ගොඩක් පිං මගේ හිත හදා ගන්න පුළුවන් උනාට... මේ උතුම් බණ දේශනාවේන් මා නිවුනා...
@mallikanadungoda4335
@mallikanadungoda4335 3 жыл бұрын
Me pin හේතුවෙන් mage sasara hama භාවයක තරහ නැති වේවා .ඔබ වහන්සේට theruwan saranai
@roshenaz2595
@roshenaz2595 3 жыл бұрын
ඉතාම හරවත් ධර්ම දේශනාවක් අපේ ස්වාමීන්වහන්ස 🙏🙏🙏 නමස්කාර වේවා !!!
@inokakasthurirathna7850
@inokakasthurirathna7850 3 жыл бұрын
Sadu sadu
@nethunethu3503
@nethunethu3503 3 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගේ වචන සවන වැටෙන.සැණින් හිත pudumakaara ලෙස නිවී යනවා ..man නිතරම තරහ yana කෙනෙක් ..ගොඩාක් හිත පාලනය කරගන්නේ ..ඔබ වහන්සේගේ me දේශනා වලට සවන් දීමෙන් ..සිල්වත් ස්වාමීන් වහන්සේට me karaganna u pin බලයෙන් උතුම් u nirwaanayama අවබෝධ කරගැනීමට ලැබේවා ..නිදුක් නීරෝගි සුව praarthanaa කරනවා ..🙏🙏🙏🙏🙏🙏🙏
@sumithrakumari6804
@sumithrakumari6804 3 жыл бұрын
මටම කියපු බණක්ද කියලා හිතුනා.ඔබ වහන්සේට ගොඩාක් පින්.මේ වගේ වටිනා ධර්ම දෙශනාවන් you tube එකෙන් හරි අපිට අහන්න සලස්වනවට. සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@Sandubaba122
@Sandubaba122 3 ай бұрын
සාදු සාදු සාදු
@sunitharanasinghe3524
@sunitharanasinghe3524 3 жыл бұрын
පිපාසයෙන් සිට්න්නේකුට දියපොදක් ලැබුණා මේන් සැනසීමක් ලැබුණු මේ ධර්මයේන් මට යහපතම සැලසේවා නැවත නැවත ශ්‍රවණය කරන්නටම ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේට බොහොමයක් පින් තෙරුවන් සරණයි
@amarawansaperera4135
@amarawansaperera4135 3 жыл бұрын
12
@nwanniarachchi3518
@nwanniarachchi3518 3 жыл бұрын
සාදු සාදු සාදු
@rexieperera468
@rexieperera468 3 жыл бұрын
Sadu sadu sadu
@CharikaSatahan
@CharikaSatahan 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏
@chandraniwickramasinghe1842
@chandraniwickramasinghe1842 3 жыл бұрын
සාදු සාදු සාදු !
@srimathedissanayaka2573
@srimathedissanayaka2573 3 жыл бұрын
සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කර ගැනීමට අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට කල්ප ගාණක් පින් ලැබේවායි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@nilushikamadushani4337
@nilushikamadushani4337 3 жыл бұрын
බුදු සසුන බබුළුවන ඔබ වහන්සේටත් ලොකු ස්වාමීන් වහන්සේටත් අනෙකුත් ස්වාමීන් වහන්සේලාටත් මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏
@MKSMaldeniya
@MKSMaldeniya Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sadamini4159
@sadamini4159 3 жыл бұрын
මගේ අම්මත් එහෙම තමයි දවස් ගනන් කතා නොකර ඉන්නවා..අමු තිත්ත කුනු හරුපෙන් කෑ ගහලා බයිනවා..ජීවිතේම එපා වෙනවා..පොඩ්ඩක් වැර දෙන්න බෑ ඒ උනත් බණත් අහනවා..බුදුන් වදිනවා.ඒත් තේරුමක් නෑ කාටවත් කියන්නත් බෑ අපේ හාමුදුරුවනේ ඒත් ඔබ වහන්සේගෙ උතුම් දේශනාවෙන් මගේ හිතට ලොකූ සැනසීමක් ලැබුණා..
@ChandraSenarathperumaarachchig
@ChandraSenarathperumaarachchig 5 ай бұрын
Pau oyata
@chandikasenavirathna5676
@chandikasenavirathna5676 3 жыл бұрын
sadu,sadu,,sadu,,,ethama watina daham awawadaya ma eka sithinma anumodan wemi,pinwath swameen wahanseta boho pin sidu wewa dergaau labewa sri saddarmayama awabodha wewa siyalu denata theruwan saranai namobuddhaya,,,,
@dushanmanamperi6226
@dushanmanamperi6226 3 жыл бұрын
🏵️🌸🌼🌻💐🌷🌹🌺.... ඒ භාග්‍යවත් වූ, අරහත් වූ, සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!🙏🙏🙏 උතුම් වූ ත්‍රිවිධ රත්නයේ සරණයි සාදු සාදු සාදු ....!!!🙏🙏🙏 තුන් ලොවෙහිම වැඩ සිටින්නාවූ සියලුම තුන් ආකාර වූ ධාතූන් වහන්සේලාටත් මාගේ නමස්කාරයම වේවා ...!!! 🏵️🌸🌼🌻💐🌷🌹🌺..... සාදු සාදු සාදු ...!!!🙏🙏🙏 අපට අනුකම්පා කල මිහිඳු මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!! 🙏🙏🙏 🏵️🌸🌼🌻💐🌷🌹🌺..... ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!! බොහොම පින් ස්වාමීන් වහන්ස ... ඔබ වහන්සේට මෙය පාරමිතාවක්ම වේවා ...!!! සාදු සාදු සාදු ...!!!🙏🙏🙏 🏵️🌸🌼🌻💐🌷🌹🌺..... සත් පුරුෂයන් වහන්සේලා, කල්‍යාන මිත්‍රයන් ම ඇසුරු කිරීමට ලැබී.... ඔවුන්ගෙන් සද්ධර්මයම ශ්‍රවණය කිරීමටම ලැබී .... ප්‍රඣාව වැඩී ධර්මාවබෝදයම වී... තෘශ්නාව නැති වී..... චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා ..🙏 උතුම් වූ නිර්වාණය අවබෝධයටම මේ පින හේතු වාසනා වේවා ......🌸🌼🌻🏵️ සාදු සාදු සාදු .....🙏🙏🙏
@Sasa.Bw1111
@Sasa.Bw1111 2 жыл бұрын
මාත් පොඩිදේටත් තරහා ගන්නවා හැමෝටම මාව එපා වෙලා බුදුදහමෙන් මගේ ජීවිතය සදා ගන්න මන් උත්සාහ කරන ගමන්❤️ ගොඩාක් ස්තූති තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ❤️ විශ්වයට ගොඩාක් ස්තූති මට මේ දෙය මුණගැස්වූවාට ❤️
@jasmineflower9411
@jasmineflower9411 2 жыл бұрын
සoඝරත්නය කියලා සිහිකරන විට අනිවාර්යයෙන්ම මතක් වෙනවා මේ පින්වත් ස්වාමින්වහන්සේවත් ... ඒ තරමටම හිතට කාවදින විදියට බණ කියලා උතුම් ධර්ම කරුනු බොහෝම පැහැදිලිව අපේ සිත්වල පිහිටන නිසා! ⚜️🏵🙏🙏🙏🏵⚜️
@ruwankekanayake8148
@ruwankekanayake8148 3 ай бұрын
සාදු සාදු සාදු ❤😊
@chatunidilsani4749
@chatunidilsani4749 3 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 පිංවත් ස්වාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා මේ ධර්ම දේසනාව ඇසූ පිං බලෙන්මටත් තරහා දුරැවේවා......
@tanisaranga1166
@tanisaranga1166 2 жыл бұрын
නමෝ බුද්ධාය .....! නමෝ ධම්මාය.....! නමෝ සංඝාය.......! ඒ භාග්ය වූ සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කායම වේවා ....! ර්‍මේ කලන මිතුරු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කායම වේවා .....!
@samanthikadasanayake8422
@samanthikadasanayake8422 3 жыл бұрын
තරහා නැතිකර ගැනීම සදහා ඉතා වැදගත් වූ දහම් පඩුරකි.පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා!
@indikageeshani5640
@indikageeshani5640 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@oshinijayawardena2787
@oshinijayawardena2787 3 жыл бұрын
කළ්‍යාන මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා!! අප සියලු දෙනාටම නිවන දුර නොවේවා!! නිවන් දක්නා තුරුම සත්පුරෂ ඇසුරම ලැබේවා!! 🙏🙏🙏
@chandramalihettiarachchi7225
@chandramalihettiarachchi7225 3 жыл бұрын
පින්වත් හාමුදුරුවන් වහන්ස මෙම ධර්ම දේශනාව ඉතාඉක්මනින් අවසන් වූවා සේ දැණුනි.එයට තව තව සවන්දිමේ කැමැත්තක් ඇතිවිය.
@DearUniverseS
@DearUniverseS 3 жыл бұрын
මට මෙම බන දේශනාව සසරේම තරහ දුක නැති වේව.ඔබ වහන්සේ පිං🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dulinijayodani3733
@dulinijayodani3733 5 ай бұрын
Sadu sadu sadu
@wasanthawasantha3380
@wasanthawasantha3380 3 жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා👏 තෙරුවන්සරනයි 🙏
@ddweerakoon.1208
@ddweerakoon.1208 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් සද්දාසීල ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා .ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@hdvbydt2064
@hdvbydt2064 3 жыл бұрын
Hmmm
@dinukiakithya7488
@dinukiakithya7488 2 жыл бұрын
Sadu. Sadu sadu
@HarshaKumara-lu1hr
@HarshaKumara-lu1hr 9 ай бұрын
මගෙ හිතෙ තරහ නති වවේවා
@shyamaleesandamalee9145
@shyamaleesandamalee9145 3 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! අප පින්වත් කල්‍යාණ මිත්‍ර සත්පුරුෂ බුද්ධ පුත්‍රයාණන් පින්වත් ලොකු ස්වාමින්වහන්සේට , මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමින්වහන්සගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා ! සාදු !!! නමෝ බුද්ධාය !
@nelumkawshalya172
@nelumkawshalya172 3 жыл бұрын
Sadu sadu sadu 🌺🌸🌼🌻🌺🌸🌼🌻🌺🌸🌼🌻💐🌷🌹💐🌷🌹💐🌷🌹💐🌷🌹🌺🌸🌼🌻💐💐🌹🌻🌼🌸🌺🌾💐🌷🌷🌾💐🌷🌹🌷🌷🌷🌷🌺🌸🌸💐🌷🌼🌸💐🌷🌼🌸💐
@lalith9415
@lalith9415 3 жыл бұрын
ඒ භාග්‍යයවත් වු අරහත් වු සමිමා සමිබුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා .
@malanidingiriya7197
@malanidingiriya7197 3 жыл бұрын
saduuu saduuu saduuu
@madhushikakumuduni7911
@madhushikakumuduni7911 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් දැකීමට හේතු වසනාම වේවා. හිතේ තිබුනු මහා ලොකු වේදනාවක් සැහැල්ලු වුනා..... බුදු සරණයි 🙏🙏🙏🙏
@shalithadilhara2414
@shalithadilhara2414 2 жыл бұрын
සාදු සාදු සාදු. 🙏🙏🙏
@dilukadiluka1474
@dilukadiluka1474 2 жыл бұрын
mama inne dubai wala mama wada iwara wenne rata 12,1,wenawa eth mama payak me suwamin whansege darma deshana ahnawa sita godak suwpath una mama krstiyani kenak nodanna godak dewal igana gathtta godak pin me suwamin whanseta .....sadu sadu sadu
@manojsandaruwan8531
@manojsandaruwan8531 3 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස
@sandeyakumari6262
@sandeyakumari6262 3 жыл бұрын
Sadu sadu sadu namo buddha theruwan සරණයි පින්වත් සුවමින්වහ්න්සෙට mage නමස්කාරය වේවා
@shyamaleesandamalee9145
@shyamaleesandamalee9145 3 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! අප පින්වත් ගුරුදේවෝත්තම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් බුද්ධ පුත්‍රයාණන් පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමින්වහන්සේගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්‍ය ලබත්වා ! සාදු !!! උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධය පිනිසම හේතුවාසනා වේවා ! හතුරන් මිතුරන් අන් සියලු දෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! සසර දුකින් අත්මිදෙන්නට මේ උතුම් ශ්‍රී සද්ධර්මය නිවන් දොරටුවක්ම වේවා ! අමාමහ නිවනම ලබත්වා ! සාදු !!! ඉතාමත් පැහැදිලි වටිනා අති උතුම් ශ්‍රී සද්ධර්ම දේශනාවක් සාදු !!! මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පිනෙන් මගේ ජීවිතයට තරහ දේශය සහගත සිතුවිලි ක්‍රෝධය සිතුවිලි නොපැමිනෙත්වා! සාදු !!!මේ උතුම් පින් නිවන් ගමනට හේතුවාසනා වේවා ! සාදු !!! ඇසීමට මගහසර සදාදුන් සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා ! මේ උතුම් සියලුම පින් අප ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමින්වහන්සේට ,ඔබවහන්සේට කෝටි කෝටි කෝටි වාරයක් මේ පින් අනුමෝදන් වේවා ! සාදු !!! උතුම් බුද්ධ ශාසනයේ චිරත්කල් වැඩසිටිත්වා ! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! සාදු ! සාදු !! සාදු !!! 2021 ** 06 ** 18
@nimashiperera8352
@nimashiperera8352 3 жыл бұрын
Me Bana pracharaya karanna dayaka une api oba apitath pin dunnata godak pin. Obath niduk nirogee wewa
@vindyajayawardene5434
@vindyajayawardene5434 3 жыл бұрын
පුංචි දේටත් තරහ ගන්න මම ඒක පාලනය කලේම ඔබ වහන්සේගේ දේශනාවන් ශ්‍රවනය කරලාමයි. ඔබ වහන්සේට උතුම් වූ නිර්වානය මර්ගයම සාක්ශාත් කරගැනීමට මට යහපත් මග පෙන් වූ පිනම හේතු වේවා පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏
@upekshakumarasingha5497
@upekshakumarasingha5497 3 жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට දීර්ඝායුශ ලැබේවා... මේ ධර්ම ශ්‍රවණය කල උපේක්ෂා ට සසර පුරා තරහ ක්‍රෝධය දුරු වෙත්වා...
@vijithasamarasinghe1569
@vijithasamarasinghe1569 3 жыл бұрын
මේවැනි වටිනා දහම් කරුණු ශ්‍රවණය කිරීමට සලසා දුන් සැමට පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගි සුවය ලැබේවා...
@vishmikarathnayake5670
@vishmikarathnayake5670 3 жыл бұрын
Sadu Sadu Obawahanseta Deergausha labewa Apata Thawa Thawa bana Obawahansegen esewa. 🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@piyumdananjaya8384
@piyumdananjaya8384 3 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නම්ස්කාරය වේවා.....!!!
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 3 жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....
@mkpamal1749
@mkpamal1749 3 жыл бұрын
Budusaranai ape hamdurwane sadu sadu oba wahanseta niduke neroogi suwaya labewa thaw boho kalyk darma danya bedant obawa wahnseta sahkthiya nowadu labewa
@ranasinhagepriyanthaperera9220
@ranasinhagepriyanthaperera9220 3 жыл бұрын
නමෝ බුද්ධාය!පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ වේවා. සාදු, සාදු,සාදු,මට මේ සද්ධර්මය අසන්නට සැලැස්සූ ඒ පින්වත් "චාරිකා" නැගනියටද සිතන පතන යහපත් සිතිවිලි සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා නිදුක් නිරෝගී වේවා දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@donadeepika4316
@donadeepika4316 3 жыл бұрын
ahanna ahanna asa bana tikak obawahaseta theruwan saranai🙏🙏🙏🙏🙏
@suwarnagunathilaka9614
@suwarnagunathilaka9614 3 жыл бұрын
සාදු සාදු සාදු මගේ පින්වත් සුවාමින්වාහාන්සේට පාද නාමාස්කර වේවා මේ දර්මදෙසනව අහන පිං බලෙන් මගේ සිත තුල ඇති වෙන තරා මාගේ සිත තුලින් දුරැ වේවා මාගේ සතුරාන්ටද මිතුරාන්ටද සියළුම දෙනාටම. කරුණාව ඇති වේවා
@prabhaekanayake1409
@prabhaekanayake1409 3 жыл бұрын
ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගි සුවයම වේවා!!!!!තෙරුවන් සරනයි !!!!
@sadeekachathurangani7444
@sadeekachathurangani7444 2 жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@priyadarshanidanu4296
@priyadarshanidanu4296 3 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ........ සාදු සාදු සාදු !!!!!!!
@anjulapradhangani9358
@anjulapradhangani9358 3 жыл бұрын
Oba whansela නිදුක් වේවා නිරෝගි වේවා
@hansikaudayakumari6728
@hansikaudayakumari6728 2 жыл бұрын
ඔබ වහන්සේට බොහොම පින් අපෙ හාමුදුරුවනේ. 🙏🙏
@mrpsl8054
@mrpsl8054 3 жыл бұрын
ඔබ වහන්සේ ට මේ පිනම මේ සසරෙන් එතර වෙන්න හෙතු වාසනා වෙවා!.... සාදු සාදු සාදු 🙏🙏🙏
@sriyankafernando6795
@sriyankafernando6795 3 жыл бұрын
අපේ පිනට පහල වු පින්වත් අපේ ලොකු ස්වාමින් වහන්සේ ඇතුළු මහමෙව්නා වාසී සියලුම ස්වාමින් වහන්සෙලට නිදුක් නිරෝගී සුවය හා දිර්ග ආයුෂ ලැබි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝද වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදූ සාදූ 🌷🌷🌷🌷🌷🌷🌷🌷සාදු සාදූ සාදූ 🌼🌼🌼🌼🌼🌼සාදූ සාදූ සාදූ 💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malathisamaranayaka3604
@malathisamaranayaka3604 3 жыл бұрын
Ape hamuduruwane obawahanseta godak pin.niduk nirogisuwaya hadeerga ausha labewa uthumu u bodiyakin nirwanayama awabodawewa ....sadu ..sadu
@nadeeshapriyadarshani9381
@nadeeshapriyadarshani9381 3 жыл бұрын
Me Bana padawalan oba wahanse ta niduk nirogi Bawa labewa🙏🙏🙏
@formycountry373
@formycountry373 3 жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 හොදටම තරහා ගිය අවස්ථාවක මේ බන අසන්න ලැබුනෙ මගෙ ප්‍රශ්නයටනම් කරැමය කියලා ආදිනව හිතලා නිහඩව ඉන්න හිත හදා ගන්න එක තමයි මට වෙන්නෙ අපෙ හාමුදුරැවනෙ ස්තූතියි 🙏🙏🙏ඔබ වහන්සෙට නිදුක් නිරෝගි සුවය ලැබේවා මේ ධර්මය දේශනා වලට 🙏🙏🙏
@slk.9840
@slk.9840 3 жыл бұрын
මාත් එහෙමයි. තරහ දුක එපාවීම සේරම අස්සේ ඇහුවෙි. ඒ සේරම නැති වුනා. අපේ හාමුදුරුවනේ ගොඩක් පින්. දීර්ඝායුෂ ලැබෙිවා
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 3 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! පූජනීය වන්දනිය සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ගුරුදේවෝත්තම බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏🙏🙏 උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ශිෂ්‍ය රත්නය වන පින්වන්ත ඔබවහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! 🙏🙏🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! සාදු !!! උතුම් තෙරුවන් සරණයි !
@vipulidevika7035
@vipulidevika7035 2 жыл бұрын
අප සිත් දහම් සිසිලෙන් සුවපත් කලාවු කුසලය හේතු වසනා කොට සියලු දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා තෙරුවන් සරනයි ඔබ වහන්සේට
@inokarathnayake2278
@inokarathnayake2278 2 жыл бұрын
හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ගොඩක් පිං මට ගොඩක් තරහ ගියා.එත් මට දැන් තරහ යනව අඩුයි.බන අහලා හිත හදා ගත්තා හාමුදුරුවනේ .
@Jay_D_123
@Jay_D_123 3 жыл бұрын
ඔබ වහන්සේගේ මේ දර්ම දේශනාව හේතුවෙන් මගේ සිතතුල පහල වූ වෛරී සිතුවිල්ලක් දුරුකරගැනීමට හැකිඋනා, ඔබ වහන්සේට අනේකවාරයක් පින්!!!!!
@pknelun8902
@pknelun8902 3 жыл бұрын
Mata me bana desnawa mage thara duka nethi wewa oba wansheta niduk nirogi suwaya lebewa godak pin
@shitashit5523
@shitashit5523 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 දෙශනාකරන සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා සාදු සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@shalikaabeysinghe6317
@shalikaabeysinghe6317 2 жыл бұрын
ඔබ වහන්සේට දලදා සමිදු පිහිටයි 🙏
@hiruwithlife3350
@hiruwithlife3350 3 жыл бұрын
මගේ හිතේ තරහ නැතිව ඉන්න පින පහල වේවා..🙏
@samanthinalika2363
@samanthinalika2363 2 жыл бұрын
Chamara aiyage hithe ethi wena tharaha nethiwa jewath wenna pin pahalawewa.🙏
@SamSung-iw5wr
@SamSung-iw5wr Жыл бұрын
​@@samanthinalika2363lp
@JiwaSurani
@JiwaSurani Жыл бұрын
​@@samanthinalika2363🎉
@shashikahemali7444
@shashikahemali7444 Жыл бұрын
​@@samanthinalika23630
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Жыл бұрын
අනේ මටත්
@chamikadissanayake4447
@chamikadissanayake4447 3 жыл бұрын
Meya ithamath kalochitha watina deshanawak . Mewani darma deshana karata pinwath hamuduruwan wahanseta bohoma pin… 🙏🏻
@darshanachandara8510
@darshanachandara8510 3 жыл бұрын
අනෙ මෙම දහම් කරුනට unlike කර අයත් සුවපත් වේවා
@max-bro.1234
@max-bro.1234 3 жыл бұрын
මෙම දේශනාව නැවත අහන්න.un like කර ඇත්තේ ඇයි කියල තේරේවී
@indramg3331
@indramg3331 3 жыл бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් පින්වත් සද්ධාශීල ස්වාමීන් වහන්සේට ත් මහමෙව්නාවේ සියලුම සන්ගයා වහන්සේලාටත් මාගේ නමස්කාරය වේවා ඇත්තටම ඔබවහන්සේ ලාට අනන්ත අප්‍ර්මාන පින් රැස්වෙන්වා ඒකාන්තයි අපිවගේ විදෙස්ගතව සිට අන්තර්ජාලයෙන් හෝ ධර්මය ශ්‍රවනය කර ගන්න ලැබීම මහත් වාසනාවක් ඔබවහන්සේලා සියලුම දෙනාට දීර්ගායූ සම්පත් ලැබේවා නිදුක් නිරෝගී වේවා මේ භවයේම උතුම් චතුරර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වී උතුම් නිවන් දොර විවර වේවා 🙏🏵️🙏🏵️🙏🏵️
@sathsaranisilva3652
@sathsaranisilva3652 3 жыл бұрын
නිර්වාන අවබෝධ වෙත්වා 🙏
@tharakamadushan552
@tharakamadushan552 3 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේලා හා පින්වත් දායක පිරිස ඇතුළු අප සියලු දෙනා අර්‍ය වූ උතුම් වු නිර්වානාවබොදයම ලබත්වා....සාදු සාදු සාදු 🌷🌷🌷
@tharanganiadhikari8366
@tharanganiadhikari8366 3 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝ ආයුශ ලැබේවා මේ වගේ ධර්මය දේශනා කිරීම ඔබ වහන්සේට පින් 🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු නමෝ බුද්ධාය !!!!!!!!
@harshausliyanage1507
@harshausliyanage1507 3 жыл бұрын
අපගේ පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් වේවා. නීරෝගී වේවා. මෙපමණ පැහැදිලි ලෙස කරුණාවෙන් අපිට ධර්මය කියා දෙන අපගේ පින්වත් ස්වාමින්වහන්සේට නොයෙකුත් ලෙස නින්දා, අපහාස කරනා සියලු දෙනාගේ ඇස් ඇරී ඒ සියලු දෙනාද මේ පිරිසිදු ධර්මය සුවසේ අසා අවබෝධ කර ගනිත්වා... ඒ සියලු විවේචන දරා ගැනීමට තව තවත් පින්වත් ස්වාමින්වහන්සේගේ සිත ශක්තිමත් වේවා!
@etharasadatetharasada2340
@etharasadatetharasada2340 3 жыл бұрын
Sadu sadu sadu me uthum dharmaya srawanaya kala pin balayen ma hatada thara duru karaganna lebewa... Pinwath guru dewidun athulu maha sanga rathnaya niduk nirogi suwaya deergayusha labathwa mage uthum namaskaraya wewa sadu sadu sadu theruwan saranai...
@sathpoornaprabhashvi8768
@sathpoornaprabhashvi8768 3 жыл бұрын
බණ දේශනා කරනව අහන්න අහන්න ආස හිතෙන ස්වාමීන්වහන්සේනමක් 🙏🙏
@kavindugayankavindu5112
@kavindugayankavindu5112 3 жыл бұрын
Pinwath suwamin wahanseta nirogi suwa ath wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hemanthajayalal9826
@hemanthajayalal9826 3 жыл бұрын
🌸🙏🌸සාදු 🌸🙏🌸සාදු 🌸🙏🌸සාදු මාගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා !!!..................... අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ........ අපගේ පින්වත් දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී භාවයම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා ....... ව්දේස ගතව සිටින අපට ධර්මය අසන්න සලස්වන සියලුම දෙනාටම ගොඩාක් පිං සිදු වේවා රත්නත්තරේම පිහිටයි ........
@dilsharajayaratne7350
@dilsharajayaratne7350 3 жыл бұрын
ලෝකවාසී සියලු දෙනා තරහා දුරුකර ගනිත්වා🙏🏻🙏🏻ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා. 🙏🏻
@sandunikadevindi6438
@sandunikadevindi6438 3 жыл бұрын
සාධූ...සාධූ....සාධූ.....🙏🙏🙏පින්වත් වැළිමඩ සද්ධාසීලි ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.
@padigamagesomalatha2999
@padigamagesomalatha2999 3 жыл бұрын
පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය පළමුවද, දෙවනූවද, තෙවනුවද ලැබේවා. සාදු සාදු සාදු!!!!!!!!
@manjulanimalsiri2554
@manjulanimalsiri2554 3 жыл бұрын
මෙවැනි දහම් කරුණු අපට පහදා දෙනවට ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා .....
@ayesh.3308
@ayesh.3308 3 жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට . දීර්ඝායු වේවා. මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🙏🙏🙏
@achilahemal8227
@achilahemal8227 3 жыл бұрын
තරහව සංසිඳවා ගැනීමේ උතුම් වූ බුද්ධ පූජාව මා හට සෑම අවස්ථාවකදීම සිදු කර ගැනීම සඳහා මේ සදහම් දහම් දේශනාව හේතු වාසනා වේවා !!!🙏🙏🙏 ඔබ වහන්සේ හටත් නිදුක් නිරෝගී සුවපත් භාවය උදාවේවා සාදු සාදු සාදු !!!!🙏🙏🙏🙏
@janakachandrasekera39
@janakachandrasekera39 3 жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට මේ සසර දුකින් එතෙර වීමට මේ දේශනාව ශ්‍රවණය කිරිමෙන් මම රැස් කල පින් උපකාරී වේවා තෙරුවන් සරණයි !සාදු , සාදු ,සාදු
@musiclife939
@musiclife939 3 жыл бұрын
මාගේ සිතේ අබමල් රොනක තරම් වත් යලි කවමදාකවත් සිතුවිල්ල කින්වත් තරහා වක් සසරේ කොතනකවත් ජීවිතේ ඇති නොවේවා පින්වත් සද්ධාසීල ස්වාම්න් වහන්සේ ට උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා දීර්ඝායු සම්පත්තිය සැලසේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා තෙරුවන් සරණයි නමස්කාර වේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@thusharasanjeewa9133
@thusharasanjeewa9133 3 жыл бұрын
සාදූ සාදූ 🙏🙏🙏 මේ පින් ඔබ වහන්සේ මතු බුදු වීම පිනිසම හේතු වෙවා.. 🙏🙏🙏
@LathaRanjani-k8u
@LathaRanjani-k8u 10 ай бұрын
Ape hamuduruvanta pin🙏🙏🙏
@anomadesilva6712
@anomadesilva6712 3 жыл бұрын
සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@thilakthilak5108
@thilakthilak5108 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏 man sowmin wahansa Hita hodatama parila. Mamndi kelam ahala binawa mata. Mahattaya kalpna karanawa. Oba wahansege bana ahala Hita sanasa gena inne. Matu budu wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@swa5531
@swa5531 3 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාන සම්පත්තියම ලැබේවා 🙏🙏🙏🙏 මේ සද්ධර්මයේ ආනුභාවයෙන් මා සිතේ හට ගන්නා තරහා වෛරය දියපිට ඇඳි ඉරක් සේ දුරු වේවා සියලු සත්වයෝ කෙරෙහි අනුකම්පාව ඇති වේවා 🌹🌹🌹සාදු සාදු සාදු 🙏🙏🙏💐💐💐🌸🌸🌸
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,7 МЛН
Что-что Мурсдей говорит? 💭 #симбочка #симба #мурсдей
00:19