මාරක නැතිවන ආයුෂ රකින පින්කම් | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 474,406

Shraddha TV

Shraddha TV

Күн бұрын

#ShraddhaTV
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZbin channel's videos Please note that re-uploading them on KZbin gives you ''KZbin Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 1 100
@Kanch62
@Kanch62 10 ай бұрын
මගේ රාජකාරි ජිවිතයෙ ආපු නොකරපු වැරදි වලට හසු විම වැනි ප්‍රශ්න වලට හිතින් වැටුණු විට පිහිටට සිටියේ ඔබ වහන්සේ විසින් දේශනා කල බුදුරජාණන් වහන්සේ ගේ අති උතුම් ධර්මය පමණි ...
@VirajRathnayaka-n8x
@VirajRathnayaka-n8x 3 ай бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@MaheshaSandeepani-qk9wv
@MaheshaSandeepani-qk9wv 10 ай бұрын
ඔබවහන්සෙ නිරොගී වෙවා🙏🙏🙏🙏🙏
@janeeshadharmasena3496
@janeeshadharmasena3496 Жыл бұрын
අවුරුදු 17න් මට පව් පින් ගැන ඉගන ගන එවගෙන් කොහොම හරි වැලකිලා ඉන්නවා.ඔබ වහන්සෙට උතුම් නිවනම අවබොද වෙවා.
@nandanamalaperera4506
@nandanamalaperera4506 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ හට හා මේ ධර්ම දේශනයට දායක වූ හා ශ්‍රවණය කල සියලු දෙනාටම හිතායු, සුඛායු,දීර්ඝායු ලැබේවා.!
@deepanishirani7480
@deepanishirani7480 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@priyanganiwickramasinghe4808
@priyanganiwickramasinghe4808 Жыл бұрын
Loku suwaminwahanseta me suwaminwahansela saduwata anekawarayak pin. Namo buddhaya
@nimalikariyapperuma4864
@nimalikariyapperuma4864 Жыл бұрын
Budu saranai ape hamuduruwane oba wahansege dharma deshanaya mama asuwa mage puruduwalin ihalama puruddha oba wahansege deshanava thula thibuna .mata sathutui ma ganama ,navatha nawathath oba wahanseta samma sambudu saranai!!!
@narajapaneselanguageinstit7744
@narajapaneselanguageinstit7744 3 жыл бұрын
සාදු !සාදු !සාදු !පින්වත් ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සුවය ලැබේවා !තෙරුවන් සරණයි🙏 🌹🌹🌹🌹🌹
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
තෙරුවන් සරණයි...
@namaleeudugampola9227
@namaleeudugampola9227 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@gayanliyanage1
@gayanliyanage1 3 жыл бұрын
ස්වාමීනී අපේ ගෙදර හැමෝම එකතු වෙලා රෑට පිරිත් කියනවා.. මහමෙව්නාවේ ස්වාමීනන් වහන්සේලා ශද්දා රූපවාහිනීයෙන් ඒ පිරිතේ බලය අපට දැනෙනවා ස්වාමීනී....
@chandrachandra8128
@chandrachandra8128 3 жыл бұрын
Sado sadoo 🙏🙏🙏🙏🙏🙏🙏
@nishanthaweerasinhe3918
@nishanthaweerasinhe3918 Жыл бұрын
ගෙදර ඉදන් අහපු බන කරපු පින් දැන් කොරියාවට ඇවිල්ලත් පුලුවන් හැම මොහොතකම අහනව බලනව.. 🙏🙏🙏🙏
@nadikalakmali1421
@nadikalakmali1421 Жыл бұрын
😅U 12:19 i😅i
@kasunmadusanka4626
@kasunmadusanka4626 3 жыл бұрын
මේ ධර්ම දේශනාව ශ්‍රවනය කිරීමේ කුසල බලයෙන් සියලු රෝග බිය දුරු වේවා!!!
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
තෙරුවන් සරණයි...
@rohenypuspalata2160
@rohenypuspalata2160 3 жыл бұрын
🙏🙏🙏
@erandiranaweera1454
@erandiranaweera1454 3 жыл бұрын
@@Dima9903-Prm ĺjqw
@thisaradisanayaka5610
@thisaradisanayaka5610 3 жыл бұрын
සාදූ !!!සාදූ !!!!සාදූ !!!
@ariyashila4229
@ariyashila4229 3 жыл бұрын
සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sujiwakumari1724
@sujiwakumari1724 Жыл бұрын
සද්ධා සිල හාමුදුරුවෝ නොහිටින්න මගේ අතින් දැනටමත් ආනන්තරිය පාප කර්මයක් වෙලා..... ඔබ වහන්සේ ට ගොඩක් පිං අපේ හාමුදුරුවනේ.. 4n එකෙන් ම බණ අහල මගෙ දැන් ගොඩක් වෙනස් වෙලා 🙏🙏🙏🙏
@chathucreations1962
@chathucreations1962 11 ай бұрын
තෙරුවන් සරණයි
@rohithaperis3969
@rohithaperis3969 6 ай бұрын
අපේ ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා මම ඉන්නේ මැදපෙරදිග රටක මේ රටවල්වල මිනිස්සු කැමත් නැහැ...බෞද්ධ යෙක්කියලවත් දැනගන්න ඉතිං ස්වාමින් වහන්ස මට වෙන පිංකම්කරන්නවිදිහක් නැහැ...හැමදාම මම ඔබවහන්සේගේ බණඅහනවා...පිරිත් අහනවා...මගෙ හිත දැන් නිමිලවගේ මට දැනෙනව...ඔබවහ්සේට බොහෝම පිං...🙏🙏🙏
@pujanisandya9692
@pujanisandya9692 Жыл бұрын
සාදු ..සාදු ..සාදු .. ඉතාමත් මිහිරි ලෙසින් දර්මය දේශනා කරන ඔබ වහන්සේ ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා
@kasunhansaka6941
@kasunhansaka6941 3 жыл бұрын
ඔබ වහන්සේට මෙන්ම මේ ලෝකයේ වැඩසිටින්නා වූ සියලූම සංඝයාට දීඝායුෂම ලැබේවා. 🙏 තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
@sriyanidammika7379
@sriyanidammika7379 3 жыл бұрын
ඔබ වහන්සේට තුනුරුවනේ අනන්ත වූ ආශීර්වාදය ලැබේවා......
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
තෙරුවන් සරණයි...
@ariyashila4229
@ariyashila4229 3 жыл бұрын
ඔබවහන්සේ ට තෙරුවන් සරණයි සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@khsumana4261
@khsumana4261 3 жыл бұрын
සාදු ! සාදු ! සාදු! මේ ධර්ම දානමය පිං බෙලෙන් මෙතේ බුදුන් පා මුල නිවන් ලබත්වා!!!.
@nenapiyasaedu
@nenapiyasaedu Жыл бұрын
ඔබ වහන්සේ නිසා මාත් බොහෝ පංකම් වල යෙදෙන්න පෙළඹුණා. ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා! බන අහපු මාවත් සුවපත් වේවා!🙏🙏🙏
@k.chamindapushpakumara2635
@k.chamindapushpakumara2635 3 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් බාවය දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරනයි.මහමෙව්නාව නිසා ගොඩාක් පින් කරගත්තා.
@nilukaherath4700
@nilukaherath4700 2 жыл бұрын
සාදු සාදු සාදු මගේ ආර් යන් වහන්සේලාට මගේ නමස්කාරය වේවා
@harindurasika2543
@harindurasika2543 3 жыл бұрын
සාදු සාදු සාදු , නමෝ බුද්දාය. තෙරුවන් සරණයි ස්වමින් වහන්ස.
@chithraniperera3638
@chithraniperera3638 3 жыл бұрын
Sadu..said 0
@thamarakumari219
@thamarakumari219 3 жыл бұрын
🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි සරණයි නමෝ .
@udarapathmini7001
@udarapathmini7001 3 жыл бұрын
Theruwan saranayi ape hamuduruwane 🙏
@sewwandyjayalath1678
@sewwandyjayalath1678 3 жыл бұрын
Sadu sadu
@samaragerathna4244
@samaragerathna4244 3 жыл бұрын
Budu sarnai nwan suwa lbawa
@ariyashila4229
@ariyashila4229 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ariyashila4229
@ariyashila4229 3 жыл бұрын
ලස්සන දර්මදෙශනාවක් ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@lalitharajapaksha2006
@lalitharajapaksha2006 Жыл бұрын
දේශනා කළ දේශකයන් වහන්සේටත් ඇසූ අපටත් සසර දුකින් නිදහස් වීම පිණි මේ පින හේතු වාසනා වේවාසාදු සාදු සාදු🙏🙏🙏🙏🌷🌷🌷🌷
@dileranthika2034
@dileranthika2034 3 жыл бұрын
ඔබ වහන්සේලා නොහිටින්න අපිත් මොනතරම් පව් රැස් කරලද, සියලු ස්වාමීන්වහන්සේලාට දීර්ඝායුශ ලැබේවා !!!!
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
තෙරුවන් සරණයි...
@nelumweragoda4305
@nelumweragoda4305 3 жыл бұрын
@@ShraddhaTV සියලුම සත්වයෝ සුවපත් වෙවා.
@ariyashila4229
@ariyashila4229 3 жыл бұрын
LASSANI🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@prasadimanathunga990
@prasadimanathunga990 3 жыл бұрын
🙏🙏🙏
@ishaniudeshika9170
@ishaniudeshika9170 3 жыл бұрын
නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@ranisirilanka5812
@ranisirilanka5812 3 жыл бұрын
අපේ ස්වාමීන් වහන්සේගේ වටිනා දේශනාව බොහොම පින් wanthai බොහොම කැමැත්තෙන් සවන් දුන්නා සම්මා සම්බුදු සරණයි අපේ ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේගේ වටිනා බන තවත් අහන්න ලැබේවා .. 🙏
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
තෙරුවන් සරණයි...
@lakarunawathi1261
@lakarunawathi1261 3 жыл бұрын
oop
@ramanisriyakanthi7664
@ramanisriyakanthi7664 3 жыл бұрын
සදු සදු සදු 🙏🙏🙏
@Dima9903-Prm
@Dima9903-Prm 3 жыл бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... ලෝකවාසී සියලු සත්ත්වයින් කොරෝනා උවදුරින් ආරක්ෂා වේවා 🙏
@gayanliyanage1
@gayanliyanage1 3 жыл бұрын
ස්වාමීනී මම අවුරුද්ද ක් තිස්සේ දෙතිස්පල බෝදීන් වහන්සේට උපස්තාන කරමින් වන්දනාමාන කරා ඒ පින සිහි කරනකොට ගොඩක් සතුටුයි...ස්වාමීනී ඒ ඔබ වහන්සේ දේශනා කරපු දර්ම දේශානවක් අහලා.. එදා ඉදන් අදටත් මම බෝදීන් වහන්සේ වන්දනා කරා උපස්තාන කරා මම කරපු සියලු පින් ඔබ වහන්සේට අනුමොදන් වෙත්වා..
@nuwanmalalarathne91
@nuwanmalalarathne91 3 жыл бұрын
🙏🙏🙏🌷🌷
@udurawana
@udurawana 11 ай бұрын
ඔබ එහෙම උපස්තාන කර ලවුකික ජීවිතය තුල ඔබ බලාපොරොත්තු උන යම් දෙයක් හෝ අවශ්‍යතා වක් ඉශ්ට උනාද .වසරකට පස්සෙ?
@gaganihansi6220
@gaganihansi6220 2 жыл бұрын
හරිම වටින බණක් .ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා
@samanthalekamge2995
@samanthalekamge2995 10 ай бұрын
තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@buddhikasandamali8331
@buddhikasandamali8331 3 жыл бұрын
සාදු සාදු සාදු !!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා ! සසර දුකින් මිදීමට මේ පින ඔබ වහන්සේට හේතු වාසනා වේවා !
@chintawickramasinghe1544
@chintawickramasinghe1544 3 жыл бұрын
සාදු! සාදු!!සාදු!!! ඔබ වහන්සේට දීර්ඝායු වේවා ! සසර දුකින් මිදේවා!
@jeewanidilhara312
@jeewanidilhara312 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා... සාදු සාදු සාදු 🙏🙏🙏🏵️🏵️🏵️
@sandyarathnayake8837
@sandyarathnayake8837 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට දිර්ගායුශ ලැබේවා .සාදු සාදු සාදු .
@StepsCounters
@StepsCounters 3 жыл бұрын
ලෝ වැසියන් හට දහම් පැන් පොවන උතුම් බුදු පුතුන් ට ලැබේවා නිති තිසරණ සරණ!!! නමෝ බුද්ධාය! 🙏
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
තෙරුවන් සරණයි...
@rohenypuspalata2160
@rohenypuspalata2160 3 жыл бұрын
🙏🙏🙏
@bandaramahesha2316
@bandaramahesha2316 Жыл бұрын
පිංවත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේට මේ බුද්ධ ශාසනේම නිවන් දකින්න මේ පින හේතු වාසනා ලැබේවා .අපිට පිංදහම් කියාදෙන පින අත්වැලක් වේවා.✋✋✋
@maheshigunasekara1216
@maheshigunasekara1216 3 жыл бұрын
සාදු සාදු සාදු.. නිදුක්, නිරෝගි සුව සම්පත්තියම ලැබේවා ඔබ වහන්සේට
@priyadarshanijn2979
@priyadarshanijn2979 2 жыл бұрын
Sadu sadu sadu namaskara wewa theruwansaranai suwapath wewa uthum chathurarya sathya awaboda wewa sadu sadu sadu
@nimmimudalige1784
@nimmimudalige1784 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ගදිර්ගායුෂ ලැබෙිවා ..අපට මෙි ධර්මය දෙසනාව අසන්නට .අපගේ පින්වත් ස්වාමීන් වහන්සේව සාසනේට පුජා කරපු ඒ දෙමාපියන්ටත් නිදුක් නිරෝගී සුවය දිර්ගදිර්ගායුෂ ලැබෙිවා .මගේ පවුලේ සියලු දෙනාටත් මගේ ලංන්කාවසි සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුවය දිර්ගදිර්ගායුෂ ලැබෙිවා . නමෝබුද්ධාය
@indikakumarasinghe9292
@indikakumarasinghe9292 2 жыл бұрын
පිංවත් වැලිමඩ සද්ධාශීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏
@drkhadok5831
@drkhadok5831 3 жыл бұрын
මෙපින් බෙලෙන් ඔබ වහන්සේ මතු සංසාරේ බුදු බව ලැබේවා
@dinukaherath2791
@dinukaherath2791 Жыл бұрын
සාදු සාදු සාදු... තෙරුවන් සරණයි!🙏🙏🙏🙏🙏🙏
@asankasadaruwan3872
@asankasadaruwan3872 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@HeshanMadhushanka-s7t
@HeshanMadhushanka-s7t 9 ай бұрын
සාදු සාදු සාදු 🙏😊🍂 සියලුම සත්වයින්ට ධර්මයේ හැසිරීමට ලොව්තුරු බුදුපියාණන් වහන්සේගේ පිහිට ආරක්ශාව ලැබේව 😊🙏🙏🙏🙏
@dularadarshana5709
@dularadarshana5709 3 жыл бұрын
පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමින් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලබත්වා ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ...!!! තෙරුවන් සරණයි 🙏🙏🙏
@jakarunawathi9842
@jakarunawathi9842 Жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු
@hdhdjdj2443
@hdhdjdj2443 3 жыл бұрын
ඔබ වහන්සේට බොහොම පින් උතුම් දර්මය දේශනා කලාට අපිට අහන්න සැලසුම් කල ශ්‍රද්ධා රුපවාහිනී නාලිකාවට බොහොම ස්තුතියි බුදුසරණයි
@lilaniranasinghe
@lilaniranasinghe Жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. නැවතත් මේ දේශනාව අහනවා.,එදා වගේම හරිම සුන්දරයි මේ ශ්‍රී සද්ධර්මය... අදත්... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ මිහිරි අයුරින් පහදා දෙන පරම ගම්භීර ශ්‍රී සද්ධර්මය ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා...වතුර උල්පතකින් දිය දහරක් ගලනවා සේ ඔබවහන්සේගෙ මුවින් ගලා හැලෙන සම්බුදු බණ පද කිසිදා නොසිදේවා....🙏🙏🙏🌷🌷🌷🪔🪔🪔🙏🙏🙏
@lalithaudawattage4055
@lalithaudawattage4055 2 жыл бұрын
පින්වත් අපගේ සද්ධා සීල ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා දීර්ඝායුෂ සම්පත් ලැබේවා 🙏🙏🙏 නමෝ බුද්ධාය
@leelawathiabaishakar4778
@leelawathiabaishakar4778 3 жыл бұрын
සාදු සාදු සාදු අපගේ සුවාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගි බාවය ලැබෙවා ලැබෙවා සාදු සාදු සාදු
@csandamaligamage7891
@csandamaligamage7891 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවය දීර්ගායු වේවා. අමා මහා නිවනින්ම සැනසේවා 🙏🙏🙏
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
තෙරුවන් සරණයි...
@mallikaudayangani9700
@mallikaudayangani9700 3 жыл бұрын
@@ShraddhaTV h
@ariyashila4229
@ariyashila4229 3 жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@hpganulawathi4692
@hpganulawathi4692 Жыл бұрын
නමස්කාර වේවා තුණුරුවනට සැමදා තිසරණ සරණ යමී නමෝබුද්ධාය
@sobachandni4929
@sobachandni4929 3 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු.... මේ උතුම් ධර්මය අපව හොඳ මගට ගේනවා
@susanthakulathunga9926
@susanthakulathunga9926 3 жыл бұрын
Sadu sadu sadu ..... oba wahanseta bohoma pin. Budu saranai
@shantishanti8987
@shantishanti8987 3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට බොහොමත්ම පින් ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏
@Queety-6.11
@Queety-6.11 Жыл бұрын
ගොඩක් වටිනා ධර්ම දේශනාවක්...ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා..!
@twosisters6984
@twosisters6984 3 жыл бұрын
මං ඇත්තටම ගොඩක් කල් හෙව්වා වෙනත් කෙනෙක්ට සෙත් පැතීම කරන විදිහ..... ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@kanthidangalle292
@kanthidangalle292 3 жыл бұрын
Sadu sadu sadu
@ayodiyadissanayaka1806
@ayodiyadissanayaka1806 3 жыл бұрын
O
@malathotawatta9421
@malathotawatta9421 3 жыл бұрын
Cz squash j
@nishanthipunchihewa5968
@nishanthipunchihewa5968 10 ай бұрын
සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉🎉 සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරොගී වෙත්වා සුව පත්වෙත්වා දුකින් මිදෙත්වා නිවන් ලබත්වා .🎉🎉🎉🎉🎉🎉🎉🎉
@සඳූ-ඞ6ඣ
@සඳූ-ඞ6ඣ 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා... නිදුක් නීරෝගීව, චිරාත් කාලයක් වැඩ හිඳ දහම් දේශනා සිදු කිරීමට හැකිවේවා .... තෙරුවන් සරණයි ඔබ වහන්සේලාට 🙏🙏🙏
@sepalikafernando3681
@sepalikafernando3681 2 жыл бұрын
Valubale damma talk
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 3 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලා උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වතුන් වහන්සේලා දීර්ගායුශම ලබත්වා 🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@RamyaKanthiGallage-x4w
@RamyaKanthiGallage-x4w Жыл бұрын
නොදන්නා කමින් හෝ කට, කරන පව් වලින් මිදීමට පාර පෙන්වා දී අපායට යන ගමන වළකා දෙව් ලොවට යන මාර්‍ගය පෙන්වා දුන් ඔබවහන්සේට නිවන් අවබෝධ කරගැනීම පිණිස මේ පිනම හේතු වේවා.... සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏, අපේ පිංවත් ස්වාමීන් වහන්සේට
@gimsaramax1668
@gimsaramax1668 3 жыл бұрын
පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර වේවා....🌼🙏🙏♥️🙏♥️
@jaya335
@jaya335 3 жыл бұрын
Jbmkt
@hewagechandralatha5934
@hewagechandralatha5934 3 жыл бұрын
Ape sadzsil swwame whanseta dergaju wewa budu saranai. Ikmaninma niwan a wabodaya lebenawa sthhai.oba wansegd desana ati raniyai. Apta pudma hadawathta dan ena satuta Oba wahanse Sada amraniyai!.
@dddf955
@dddf955 3 жыл бұрын
Sadu sadu sadu
@kumarikumari-kv7yn
@kumarikumari-kv7yn 3 жыл бұрын
බොහෝම පින් මෙවන් වටිනා ධර්ම දේශනාව ක් ඇසීමට සැලැස්සූ සියලුම දෙනාට. ලොකු ස්වාමීන් වහන්සේට ඇතුලු පින්වත් සද්දාසීලී ස්වාමීන් වහන්සේටත් දීර්ඝායුෂ ලැබේවා!ඊයෙ ඉදන් ටික ටික අහලා අද මේ බණ අහල ඉවර කරා .ඉස්සර දැනට අහන්න පුලුවන් බණ විතරයි ඊට වඩා දෙයක් කරන්න බෑ පිටරට ක ඉන්න නිසා ලන්කාවට ගිහින් පින් දහම් අර්ථ යක් ඇතුව කීරීමට මෙවන් වටිනා ධර්ම කාරනා පැහැදිලි කර දුන් පින්වත් ස්වාමීන් වහන්සේට වඩ වඩාත් ධර්මාවබෝධය සැලසේවා!! සාදු!සාදු!සාදු!
@narajapaneselanguageinstit7744
@narajapaneselanguageinstit7744 3 жыл бұрын
සාදු !සාදු !සාදු !පින්වත් ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🌹🌹🌹🌹🌹
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
තෙරුවන් සරණයි...
@Nuwanthipremalatha
@Nuwanthipremalatha 8 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේටත් අපිටත් මෙම දේසනාව නිවන්පිනිසම හේතුවාසනා වේ‍වා 🌼🌼🌼🙏🏻🙏🏻🙏🏻
@nuwanmalalarathne91
@nuwanmalalarathne91 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!! සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!!!! නමෝ බුද්ධාය ...!!! 🙏🌷🙏🌷🙏
@AsokaJayalath-ep9ll
@AsokaJayalath-ep9ll Жыл бұрын
Sadu sadu sadu
@piyumiathawuda2196
@piyumiathawuda2196 3 жыл бұрын
තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්සේට 🙏🌼
@kushanthimadhushani6809
@kushanthimadhushani6809 2 жыл бұрын
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන් වහන්සේට🙏🙏 බුදු සරණයි!!!
@sankasamarathunga5159
@sankasamarathunga5159 3 жыл бұрын
කල්‍යාණ මිත්‍ර ඔබ වහන්සෙගෙන් දහම් පදයක් අසන්න ලැබිම මම ලබන මහත් පිනක් තෙරුවන් සරණයි ඔබ වහන්සෙට 🙏 තරුනයෙක් වශයෙන් මනුස්ස ජිවිතේ වටිනාකම කියා දෙනවා
@sampathtech4577
@sampathtech4577 7 ай бұрын
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වේවා... 🙏🙏🙏
@irashan5949
@irashan5949 3 жыл бұрын
සියක් ආයු ලැබේවා පින්වත් හිමියන්ට! නමස්කාර වේවා! තෙරුවන් සරණයි!🙏🙏🙏
@srimalisrimali5887
@srimalisrimali5887 3 жыл бұрын
Godak watina banak ape hamuduruwane..me kale hetiyata godakma watinawa.pirith kiyanna godak kemathi mamath..hemadama kiyanawa..oba wahanse desana widiyata ekama arakshawa mata nam pirith kima..sathtyai ...theruwan saranai..
@indranifernando2936
@indranifernando2936 3 жыл бұрын
බොහොම වටිනා බණක්.දැනුවත් කලාට ඔබවහන්සේ ට බොහොම පින්. තෙරුවන් සරණයි.
@hasikasampath353
@hasikasampath353 2 жыл бұрын
ඔබ වහන්සේට පින්සිද්ද වෙන්න මට අවුරුදු 16 න්ම පින් පව් ගැන දැනගෙන ගොඩක් පව් වලින් මිදෙන්න හැකිවුනා ඔබ වහන්සේට උතුම් නිවනම අවබෝධ වේවා !!!
@pathumiwasana6441
@pathumiwasana6441 3 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා තවත් තවත් මෙවැනි දහමි දේශනා කරන්න ලැබේවා!!!!
@peshalamuthu3637
@peshalamuthu3637 Жыл бұрын
පිං සද්ධාසීල ස්වාමීන් වහන්ස සහ ශ්‍රද්ධා t.v නිර්මාතෘ ටත් මේ පිං අනුමොදන් වේවා !
@peshalamuthu3637
@peshalamuthu3637 Жыл бұрын
🙏
@sujathamary6364
@sujathamary6364 3 жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ ලැබී නිර්වානය කරා යාමට මේ පින හේතු වාසනා වේවා🙏🙏🙏🙏
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
තෙරුවන් සරණයි...
@mallikaperera7412
@mallikaperera7412 3 жыл бұрын
බුදු සරනයි
@mallikawijewantha3531
@mallikawijewantha3531 3 жыл бұрын
@@ShraddhaTV D iscard
@waddawalagesamanthi5311
@waddawalagesamanthi5311 3 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේටත් නිර්වානය අවබෝධය වෙවා තෙරුවන්සරනයි
@mallikadissanayaka9359
@mallikadissanayaka9359 3 жыл бұрын
මගේ ගව්‍රරවනීය සද්දාසීල ස්වාමීන් වහන්සේ ට ගොඩාක් පින් ..ඔබ වහන්සේ ට උතරීතර නිර්වාන දොර විවර වේවා ..පතන්නා වූ බෝදියකින් උතුම් නිර්වාන සුවය ලැබේ වා ...මට පිහිට ආරක්ෂා ලැබේ වා උතුම් තිසරනය ..තුලින් ..ජීවිතය පුරාවටම මාකල පින් මගේ මියගියා වූ මාපියන්ට අනුමෝදන් වේවා ...මගේ ජීවිතය මාරක බාදා තිබේ නම් ..මේ පිනෙන් ඒවා ඉවත් වේවා ...තෙරුවන් බෙලෙන් සුවපත් වේවා .ද්‍රෝනයක් ස්ව්‍ර්ර්වඝ දාතූන් වහන්සේ ජීවමානව වැඩ වසන උතුම් ස්වර්නමාලී මහා සැරදුනී ඔබ වහන්සේ ගේ පිහිට ආරක්ෂා ලැබේ වා ...අප සැමට .🙏🙏🙏🙏❤🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷
@aparnaranasinha2302
@aparnaranasinha2302 Жыл бұрын
මෙවැනි උතුම් බුද්ධ පුත්‍ර කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේලා තවත් බොහෝ කල් වැඩ හිදින සේක්වා🙏🙏🙏 නමෝ බුද්ධාය!
@vijithasamarasinghe1569
@vijithasamarasinghe1569 3 жыл бұрын
මෙවැනි වටිනා ධර්ම දේශනා ඇසීමට සලස්වන පිංවත් ස්වාමීන් වහන්සේ ටත්, මහමෙවුනා වාසී අතිපූජනීය ගුරු දෙව් දුන්ටත් මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු...
@sheltonfernando584
@sheltonfernando584 Жыл бұрын
Sadu...sadu....sadu .
@s.mandahasini2904
@s.mandahasini2904 3 жыл бұрын
අප කෙරෙහි අනුකම්පාවෙන් මෙවැනි ධර්ම දේශනාවන් සිදු කරන පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@purnimasandeepani-vb4xb
@purnimasandeepani-vb4xb Жыл бұрын
"සද්ධාසීල හිමි ඇතුළු පිංවන්ත ස්වාමීන් වහන්සේලා සියලුම දෙනාටම මේ සම්බුද්ධ ශාසනේ චිරාත් කාලයක් වැජඹෙන්න දීර්ඝායු වේවා....!"
@ayeshikaayeshika2563
@ayeshikaayeshika2563 3 жыл бұрын
පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා ... ඔබවහන්සේ පතන ආකාරයෙන් ඒ අමා මහ නිර්වාණයට ඉතා ඉක්මනින් ලගා වීමට හැකියාව ලැබේවා ... බුදුසරණයි 🙏🙏🙏
@samankumara8237
@samankumara8237 2 жыл бұрын
බුදු sarani ඔබ වහන්සේ
@nilukadamayanthi2690
@nilukadamayanthi2690 3 жыл бұрын
අපගේ පින්වත් සුවාමින් වහන්සේ වගේ කෙනෙක් අපට දායාද කල ගුරු දෙවිදුට නමස්කාර වේවා
@ANURADHAUDITHAKUMARI
@ANURADHAUDITHAKUMARI 9 ай бұрын
සංසාරේ කරපු පිනකටයි මේ බණ පද ටික අහන්න ලැබුනේ..ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා...නිදුක් නීරෝගි බවම ලැබේවා...සාදු සාදු සාදු ...🙏🙏🙏
@oshinijayawardena2787
@oshinijayawardena2787 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා !!! ධර්ම ශ්‍රවණයෙන් රැස් වන පින අප සියලු දෙනාටම නිවන පිණිසම හේතූ වේවා !!! 🙏🙏🙏🙏
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
තෙරුවන් සරණයි...
@dayapriyankara6408
@dayapriyankara6408 3 жыл бұрын
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්ස,මම අවුරුදු 20,කට වැඩි කාලයක සිට පිරිත් කියලා වන්දනා කරනවා.පිරිත් බලයෙන් ප්‍රාර්ථනා කරලා පතන දේවල් ඉශ්ට වෙලා තියෙනවා .ඔබවහන්සේ ලොකු ස්වාමීන් වහන්සේ සහ අනෙකුත් ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝයුශ ලබේවා තෙරුවන් සරනයි ඔබවහන්සේලාට
@vishmamind991
@vishmamind991 3 жыл бұрын
අපේ පින්වත් ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා.උතුම් චතුරාර්‍ය⁣ය සත්‍ය සුව සේ අවබෝධ වේවා.
@සුදු-ධ2ෆ
@සුදු-ධ2ෆ 3 жыл бұрын
සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
තෙරුවන් සරණයි...
@sujasujee4513
@sujasujee4513 3 жыл бұрын
සාදු සාදු සාදු !!!🙏🙏🙏🌺🌺🌺 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏🌺🌺🌺 ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!🙏🙏🙏🌺🌺🌺 දීර්ඝායු වේවා !!!🙏🙏🙏🌺🌺🌺 ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්‍ය් සත්‍ය අවබෝධයම වේවා !!!🙏🙏🙏🌺🌺🌺
@dulanjalayasas3100
@dulanjalayasas3100 2 жыл бұрын
ඔබ වහන්සේලාට දීර්ඝායුෂ ලැබේවා ! තෙරැවණ් සරණයි
@agssljournal5551
@agssljournal5551 3 жыл бұрын
නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි සරණයි !!!
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
තෙරුවන් සරණයි...
@sarathchandra1962
@sarathchandra1962 2 жыл бұрын
පින්වත් ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සුවය ලැබේවා !තෙරුවන් සරණයි🙏
@kapilakumara6393
@kapilakumara6393 3 жыл бұрын
මෙම උතුම් සද්ධර්ම දේශනාව සිදු කල ඔබ වහන්සේටත් සද්ධර්ම ශ්‍රවණය කල සියලු දෙනාටත්,ධර්ම දායකත්වය දැරූ සියලු දෙනාටත් උතුම් වූ නිර්වානය අවබෝධ කරගැනීමට මෙම පින හේතුවාසනා වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏 🙏🙏🙏🙏
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
තෙරුවන් සරණයි...
@shayamalisilva8854
@shayamalisilva8854 3 жыл бұрын
නමෝ බුද්ධාය ඔබ වහන්සේට නමස්කාර වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dinids5440
@dinids5440 3 жыл бұрын
නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට.ඔබ වහන්සේගේ මව් දෙමාපියනට මේ පින් ලැබේවා ...
@kumudukubukgolla7545
@kumudukubukgolla7545 3 жыл бұрын
🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු ..අපගෙ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා උතුම් ධර්ම දානමය කුසල බලයෙන් පිංවත් ස්වාමීන් වහන්සේට ඉක්මනින් උතුම් ධර්මාවබෝධය වේවා ..තෙරුවන් සරණයි ...
@hemanthajayalal6626
@hemanthajayalal6626 2 жыл бұрын
🌼🙏🌼සාදු🌼🙏🌼 සාදු🌼🙏🌼 සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවපත් භාවයම ලැබේවා දීර්ඝයුෂම ලැබේවා
@oshadikarunarthna6034
@oshadikarunarthna6034 3 жыл бұрын
දීර්ගායුෂ ලැබේවා.තෙරැවන් සරණයි.නමෝ බුද්ධාය!
@kirisanthinirosani169
@kirisanthinirosani169 3 жыл бұрын
Apy හාමුදුරුවනේ mata ගාථාව ලියාගන්න තේරෙන්නෑ මම හැමදාම ඔබ වහන්සේගේ ධර්ම ශ්‍රවණය karanawa mama කතෝලික inne kuwatwala ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් saranai sadu ..sadu ...sadu ...🙏🙏🙏🙏🙏
@ShraddhaTV
@ShraddhaTV 3 жыл бұрын
තෙරුවන් සරණයි...
@rusirusriudayanga3745
@rusirusriudayanga3745 2 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝ ආයු ලැබේවා. සාධු සාධු සාධු 🙏🙏🙏🙏
@balasooriyalekamlage242
@balasooriyalekamlage242 3 жыл бұрын
සාදු සාදු සාදූ 🙏🙏🙏,,
@udeshikadilrukshi4889
@udeshikadilrukshi4889 3 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරොගි දිර්ඝායුශ ලැබේවා ❤️
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
ඕනෑම ලෙඩක් සුවපත් කරන විස්මිත ක්‍රමය | Ven welimada saddaseela thero bana
30:02
Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන
Рет қаралды 275 М.