ශ්‍රී ආනන්දාභිවන්දනා දෙසුම ඔබට සැනසෙන්න මගක්.. | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 71,210

Shraddha TV

Shraddha TV

2 ай бұрын

#Shraddhatv #walimadasadddaseelaswaminwahanse #saddhaseela_thero #AnandaTerabhiwandana2024
අපගේ නවතම සමාජ මාධ්‍ය පිවිසුම හා සම්බන්ධ වන්න. Shraddha Tv Whatsapp Channel - whatsapp.com/channel/0029Va9P...
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile:-
Shraddha Apple App for Mobile:-
Visit Our Website:- www.shraddha.lk/
Join Our Facebook page:- / shraddhatv
Follow us on Instagram:- / shraddha.lk
Watch Shraddha TV Live:- kzbin.info...
Monthly Donation Membership:-
Shraddha TV can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute to this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Kindly note that if you re-upload the videos from this KZbin channel on KZbin, you will receive "KZbin Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos.
©️ Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 295
@SampathIndika-pt8oh
@SampathIndika-pt8oh 2 ай бұрын
ඒ අති උත්තම ආනන්ද මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.සාදු සාදු සාදු
@user-pt3zt8fb5v
@user-pt3zt8fb5v 2 ай бұрын
වීතරාගී සමාධියේ කිරුළ හිස දැරූ...... විතරාග.දෝශ මෝහ නිබද දුරු කෙරූ..... ඈත සසර කල්ප ගනන් පාර්මී පිරූ.........දොහොත නඟා නලළේ තබා වදිමි ලෞතුරු ..... .සාධූ සාධූ සාධූ 🙏🙏🙏ඇසූ බුදු බණ ..ඇසූ බුදු ගුණ .සසර දුක්.නිවාලන.සිසිල් පැන් පොදක් වේවා !!!!සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සසරේහී බැදෙන සියලු ම බැමි සිදන ලද....සම්බුදු දහම ලොව හැමතැන දෙශණ ලද ... පින් බලයෙන් ම පූජාවන් ලබන ලද.. මහා සඟරුවණ නමදිමි මම දොහොත් බැද.....සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සූ අසූ දහසක් වූ උතුම් ශ්‍රී ධර්මස්කන්දය කට පාඩමින් දරාගෙන ආ බුදු සමිදු ගේ අග්‍ර උපස්ථායක වූ මහා ගුණ පිරී අපගේ උතුම් ආනන්ද මහා රාහතන්වහන්සේට අනේක වාරයක් මාගේ උත්තම දෙපා වන්දනාව වේවා !!!
@sandunsandaruwan2412
@sandunsandaruwan2412 2 ай бұрын
🙏🙏🙏
@thamarakumari219
@thamarakumari219 2 ай бұрын
සාදු සාදු සාදු
@samudrahemamali6265
@samudrahemamali6265 2 ай бұрын
අපේ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ❤❤❤..
@neroshadaawood2798
@neroshadaawood2798 2 ай бұрын
මේ උතුම් පින මටත් අනුමොදම් වේවා සාදු සාදු සාදු සාදු අනුමෝ බුද්දාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-mx7gk9cy7x
@user-mx7gk9cy7x 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏 දුර රටකට වෙලා හිටියත් මේ බන අහලා බුදු ගුන අහන්න මාගේ මේ සවන් පින් කරලා 🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි
@malshanwaidyarathna1087
@malshanwaidyarathna1087 2 ай бұрын
ආනන්ද මහා රහතන් වහන්සේ ගුණ ගැන මා ඇසු ලස්සනම ධර්ම දේශනය මේයයි උන්වහන්සේගේ ගුණ ගැන අපි මහත්සේ පැහැදුනිමි.... මේ උතුම් ධර්ම දේශනය පැවැත්වූ පිං වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගීමත්, සුවපත් භාවයත්, උතුම් ධර්මාවබෝධය ලැබේවා.. සාදු..... සාදු... සාදු .......
@DulnethNuwanaka-li1qp
@DulnethNuwanaka-li1qp 2 ай бұрын
නමෝ බුද්ධාය ! අපගේ බුදු රජුන්ගේ අග්‍ර උපස්ථායක වූද, ධර්ම භාණ්ඩාගාරික වූද, මහා ශ්‍රාවක වූ ද ඒ මහෝත්තම ආනන්ද මහරහත් මුනිඳුන් ට අපගේ වන්දනාව වේවා ! සාදූ ! සාදූ !! සාදූ !!!
@samudrahemamali6265
@samudrahemamali6265 2 ай бұрын
ආනන්ද මහා මුනිදුන්ට මාගේ නමස්කාරය වේවා ❤❤❤
@neroshadaawood2798
@neroshadaawood2798 2 ай бұрын
සාදු සාදු සාදු ආනන්ද මහ රහතන් වහන්සේට මගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏නමෝ බුද්දාය
@Niroshanikumari707
@Niroshanikumari707 2 ай бұрын
සාධූ සාධූ සාධූ ..උතුම් වූ ආනන්ද මහා රහතන් වහන්සේ හට මාගේ උත්තම නමස්කාරය වේවා ..උතුම් ආනන්ද මහා සෑ රජාණන් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා ..අපගේ කල්‍යාණ මිත්‍ර පූජනීය පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායු ලැබේවා ..උතුම් තෙරුවණ් සරණයි ..මාගේ ගෞරවාදර වන්දනාව වේවා ඔබවහන්සේට ..නමෝබුද්ධාය 🙏🙏🙏🙏🙏🌸🌸🌸☸️☸️
@nilushipriyadarshani5195
@nilushipriyadarshani5195 2 ай бұрын
ආනන්ද සෑ රජුන්ට මාගේ නමස්කාරය වේවා
@kushanchathuranga1235
@kushanchathuranga1235 2 ай бұрын
ගොතම බුදු සසුනේ අග්‍ර උපස්තායක වු ආනන්ද මහාරහත් මුනිදුන්ට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
@suwarnagunathilaka9614
@suwarnagunathilaka9614 2 ай бұрын
සාදු෴සාදු෴සාදු෴෴ පාදනමස්කාර.වෙිවා.අපගේ.පුජනිය.ගෞරවනිය.පින්වත්.සුවාමින්වාහාන්සෙට.නිදුක්.නිරෝගි.දිඝාසිරි.ලැබෙිවා
@samudrahemamali6265
@samudrahemamali6265 2 ай бұрын
❤ ❤ මගෙ බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤ ❤...
@user-cq6sd7pe6u
@user-cq6sd7pe6u 2 ай бұрын
නමෝ බුද්ධාය 🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා පින්වත් සගරුවනට මාගේ නමස්කාර වේවා සාදූ සාදූ සාදූ
@kumaragepri3483
@kumaragepri3483 2 ай бұрын
සාදූ🙏සාදූ🙏සාදූ🙏🪷🪷 මා සරණ ගිය ඒ බාග්‍යවත් අරහත් ගෞතම 🌸🙏සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාර වේවා..!!🙏🪷🙏🪷🙏🪷 ඒ අප සාස්තෲන් වහන්සේගේ අග්‍ර උපස්තායක සිව් අසූදහසක් ධර්මය මත්කේ දරා වැඩසිටි ඒ අප 🙏මුණිදු🙏 "ශ්‍රී"ආනන්ද තෙරුන්ගේ සෑරජාණන් වහන්සේටත් එම උතුම් පින් "භූමියට" මාගේ නමස්කාරය වේවා🙏🪷 වෙත්වා🪷🙏 වෙම්වා🙏🪷 පින්වත් සද්ධාසීල ස්වාමින් වහන්සේටද මහා සන්ඝරතනයටද මාගේ නමස්කාරය වේවා🙏 "සාදූ🙏සාදූ🙏සාදූ🙏🪷🪷
@lilaniranasinghe
@lilaniranasinghe 2 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.... ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.. මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු...🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 2 ай бұрын
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 උතුම් ආනන්ද මහරහතන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා !!! සාදු !!!🪷🙏🪷 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා 🙏 🙏 🙏 🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! සාදු !!!🪷🙏🙏🙏🪷 මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!!🪷🙏🙏🙏🪷 උතුම් චතුරාර්‍ය ශ්‍රී සද්ධර්මය අවබෝධ පිණිසම හේතුවාසනා වේවා !!! සාදු !!!🪷🙏🙏🙏🪷 උතුම් තෙරුවන් සරණයි ! 🪷🙏🪷
@Tharu_532
@Tharu_532 2 ай бұрын
හරිම පින්වත් දේශනාවක් දීර්ඝායු වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏
@pavideos3808
@pavideos3808 2 ай бұрын
බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!! සාධූ සාධූ සාධූ 🙏🌹
@PataliBandara
@PataliBandara 2 ай бұрын
මේ බණ ආයේ පාරක් අහන්න ආසාවෙන් හිටියේ 🙏අපගේ වැලිමඩ ශ්‍රද්ධාසීල ස්වාමීන් වහන්සේට මේ කරන්නා වූ සියලු පුන්‍ය ධර්මයෝ අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා,මේ පිනෙන් උන් වහන්සේට නිදුක් නීරෝගී සුවපත් භාවයත් දීර්ගායුශ සම්පත්තියද ලැබේවා 🙏උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏පින්වත් ගුරුදේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා 🙏
@Thusharisandamali59
@Thusharisandamali59 2 ай бұрын
බුද්ධං ධම්මං සංඝං වන්දේ ....අපගේ අනඳ මහ රහතන් වහන්සේ ට නමස්කාර වේවා ....අපගේ අනඳ මුනිඳුන්ගේ ශ්‍රී නාමය උදෙසා තැනෙන ඒ උතුම් ආනන්ද මහා සෑයට මාගේ නමස්කාර වේවා!!!
@user-me6ct9kg6t
@user-me6ct9kg6t 2 ай бұрын
sadu sadu sadu. theruwan saranai !!!
@prabasaman354
@prabasaman354 2 ай бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා 🌹🌹🌹🌹🙏🙏🙏🙏ඈත පිටරටක සිට මේ පින්කම ට සාදු කාර දී පින් අනුමෝදන් වෙමි සාදු සාදු සාදු 🙏🙏🙏🙏😍
@chalakasuranga9850
@chalakasuranga9850 2 ай бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@TheBridge7
@TheBridge7 Ай бұрын
සාදූ🌼 සාදූ🌼 සාදූ🌼 උත්තම බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට කෝටි කෝටි වාරයක් මාගේ නමස්කාරය වේවා! අනද මහ තෙරුන් වහන්සේ ඇතුළු ඒ මහරහතන් වහන්සේලාට කෝටි කෝටි වාරයක් මාගේ නමස්කාරය වේවා! අපේ කාලයේ පිනට පහළ වූ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත්, පින්වත් අපේ සද්ධාසීල ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙව්නාවාසී සියළුම පින්වත් ස්වාමීන් වහන්සේලාටත් මාගේ නමස්කාරය වේවා! ඔබ වහන්සේලා පතන්නාවූ බෝධියකින් ඉතා ඉක්මනින් සුවසේම උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගනිත්වා! මේ උත්තම පිංකුසල් ඒකාන්තයෙන්ම උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට අපි හැමදෙනාටම මහා පාරමිතාවක් වේවා! සාදූ🌼 සාදූ🌼 සාදූ🌼
@kavindhashehan967
@kavindhashehan967 2 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට ගොඩාක් පිං
@tusharitushari6181
@tusharitushari6181 2 ай бұрын
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
@nadinadi647
@nadinadi647 2 ай бұрын
සාදු සාදු සාදු නමොබුද්දාය පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@AmaniLanka-ip6vz
@AmaniLanka-ip6vz 2 ай бұрын
සාදු සාදු සාදු බුදුසරණයි. ආනන්ද ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🌹🌹🌹🌹🌹🌹🌹
@chanuxa6208
@chanuxa6208 2 ай бұрын
ඒ උතුම් ආනන්ද මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු .සාදු ..සාදු ...
@kushanchathuranga1235
@kushanchathuranga1235 2 ай бұрын
පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@LayanalLayanal-ph8os
@LayanalLayanal-ph8os 2 ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🌸🌸🌹🌹🌷🌷සාදු සාදු සාදු
@linekuwait1348
@linekuwait1348 2 ай бұрын
අපගේ ⁣ දේසවනට මිහිර ලේස මෙි ධර්මදේසනා ඇසේන්න සලස්වන අපේ සද්ධාසිල ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වෙිවා තෙරැවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏
@SaumyaSaloon
@SaumyaSaloon 2 ай бұрын
සාදූ සාදූ සාදූ මාගේ නමස්කාරය වේවා ...දැකබලා අසා සතුටු සිතින් මමද අනුමෝදන් වෙමි...මමත් ආසාවෙන් හිටියා...ඒත් යන්න බැරි උනා. මෙහෙම හරි අහන්න ලැබුනු එක මහගු පිනක් 🙏🙏🙏🙏
@sammobile5496
@sammobile5496 2 ай бұрын
සාදු සාදු සාදු ආනන්ද මහා රහතන් වහන්සේ ට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා
@samudrahemamali6265
@samudrahemamali6265 2 ай бұрын
තුනුරුවනට මාගේ නමස්කාරය වේවා ❤ ❤❤
@samudrahemamali6265
@samudrahemamali6265 2 ай бұрын
සාදු සාදු සාදු
@liyanagedon9748
@liyanagedon9748 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@chatunidilsani4749
@chatunidilsani4749 2 ай бұрын
සාදු සාදු සාදු අපගේ අනද මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...
@wasala2744
@wasala2744 2 ай бұрын
ඒ භාග්‍යවත් අරහත් අපගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා සාදු ...සාදු ...සාදු .. උතුම් මහාමුණි අනද මහරහතන් වහන්සේ ට නමස්කාර වේවා සාදු ....සාදු ...සාදු ... උතුම් ආනන්ද නාමයට ඉදිවෙමින් පවතින උතුම් සෑරජාණන් වහන්සේ ට නමස්කාර වේවා සාදු ....සාදු ...සාදු .... පරම පූජණීය ගුරුදේවෝත්තම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ ත් ...සේරුවිල මoගල රජමහා විහාරයේ විහාරාධිපති තැන්පත් අවසරයි අපගේ පින්වන්ත අලුදෙණියේ සුබෝධී නායක ස්වමින්ද්‍රයන් වහන්සේ ත් ..උතුම් දහම් දේශණය කරන දේශකයන් වහන්සේ අවසරයි අපගේ පින්වන්ත වැළිමඩ සද්ධාසීල ස්වාමින්ද්‍රයන් වහන්සේ ත් ඇතුළු පින්වන්ත මහාසඝරුවණට නමස්කාර වේවා ..සාදු ...සාදු ..සාදු .... පින්වන්ත මහාසඝරුවණ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා ....රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා සාදු ...සාදු ..සාදු ....
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@malanidingiriya7197
@malanidingiriya7197 2 ай бұрын
🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි 🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට 🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏🙏
@shanikumari1642
@shanikumari1642 2 ай бұрын
ආනන්ද රහතන් වහන්සේට කෝටි දහස් වාරයක් මාගේ නමස්කාරය වෙිවා .
@amithkithsiri1899
@amithkithsiri1899 Ай бұрын
ආනන්ද මහා සෑරජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!! සාදු🙏සාදු සාදු🙏සාදු
@udani9763
@udani9763 2 ай бұрын
සාදු සාදු සාදු අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා උතුම් ධර්මාවබෝධය වහ වහා අවබෝධ වේවා !!!
@jayanthieranasinghe719
@jayanthieranasinghe719 Ай бұрын
උතුම් අනද මුනිදුන්ට මාගේ හදපිරි නමස්කාරය වේවා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@nimnakeshan-dj5pn3yh9o
@nimnakeshan-dj5pn3yh9o 2 ай бұрын
සාදු සාදු සාදු!!! මේ උතුම් ධර්මශ්‍රවණය මගින් රැස් කර ගත් උතුම් පිං බලෙන් සියලු සත්වයන්ට ධර්මාවබෝධය සහිත උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් සාදා ගනිත්වා..සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. සියලු සිත් නිවි සැනසේවා!!! තෙරුවන් සරණයි,නමෝ බුද්ධාය!!! සාදු සාදු සාදු!!! ❤️☸️☸️☸️🙏🙏🙏❤️෴
@malikaliyange9587
@malikaliyange9587 2 ай бұрын
සාදු සාදු සාදු ආනන්ද මහ රහතන් වහන්සේ ට මගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු පින් වත් ස්වාමින් වහන්සේලා නිදුක් නීරෝගී දිර්ඝ ආයුෂ ලබත්වා මේ බුද්ධ සාසනය තුලම උතුමි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 2 ай бұрын
පින්වත් සවාමින්වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා දිිර්ගායුෂ ලැබේවා තෙරැවන් සරනයි
@NilanthiLanka-ru7ie
@NilanthiLanka-ru7ie 2 ай бұрын
සාදු🙏🌹සාදු සාදු🙏🌹සාදු මගේ නමස්කාරය වේවා 🙏
@user-zf5nt3mq8l
@user-zf5nt3mq8l 2 ай бұрын
සාදු..සාදු..සාදු..උතුම් ආනන්ද මහ රහත් මුනිඳුන් ට මගේ නමස්කාරය වේවා..
@sunithacooray4084
@sunithacooray4084 Ай бұрын
ගරු සද්ධා සීල ස්වාමීන් වහන්සේ ට අනේක වාරයක් පින් සිදු වේවා... නිවන් සුවය ම ලැබේවා 🙏🙏🙏
@yasodanikarannagoda4294
@yasodanikarannagoda4294 2 ай бұрын
පින්වත් ඔබ වහන්සේටත් සියලුම ලොක වසි සියලුම සතුන්ටත් ..මෙ පින නිවන් පිනිසම හෙතු වසනා වෙවා ..🙏🙏🙏🙏
@rasikajiwanthi9028
@rasikajiwanthi9028 2 ай бұрын
නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා හිමියනි උතුම් ධර්ම අවබෝධ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@nishanthaChandika
@nishanthaChandika 2 ай бұрын
ආනන්ද රහතන්වහන්සේට මාගේ නමස්කාරයවෙිවා මෙම උතුමි පිංකම මමද අනුමෝදන් වෙිමි!
@user-zf5nt3mq8l
@user-zf5nt3mq8l 2 ай бұрын
පින්වත් බණ්ඩාරවෙල සන්තදීප ස්වාමින්වහන්සේ කල වන්දනාවත් දෙනවනම් ගොඩක් පින් සිදුවෙනවා. තෙරුවන් සරණයි.
@thamarakumari219
@thamarakumari219 2 ай бұрын
🌼🌹🌼🌹🌼🌹🌼🌼🌹🙏🙏🙏 ඒ උතුම් ආන්නද මහ රහත් මුනිදුන්ට මාගේ නමස්කාරය වේවා .නමෝ බුද්ධාය .
@ajanthajayslath1168
@ajanthajayslath1168 2 ай бұрын
මේ බිය කරු සසර කතරින් එතරවීමට උපකරයක් ම වේවා 🙏🙏🙏සාදු සාදු සාදු!
@user-qb1if9sk8c
@user-qb1if9sk8c 2 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
@MarcoThiwanka108
@MarcoThiwanka108 2 ай бұрын
ගෞතම ශාක්‍යමුණි සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් හා උන්වහන්සේගේ සම්බුදු සසුන බැබළවූ අග්‍රඋපස්ථායකයාණන් වහන්සේ වන අපගේ ආනන්ද මහරහතන් වහන්සේට බෞද්ධ අප සියලු දෙනාගේ නමස්කාරයම වේවා! 🌼🙏
@neroshadaawood2798
@neroshadaawood2798 2 ай бұрын
පිංවත් වැලිමඩ සද්දාසිල සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී දිර්ශායොස ලැබේවා මගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌹🙏🌹🙏🌹🙏🌹🌹🙏🌹නමෝ බුද්දාය 🙏🌹🙏🌹
@HarshaniMohottala
@HarshaniMohottala Ай бұрын
ඒ උතුම් ආනන්ද මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏
@waidyarathna-ld3vo
@waidyarathna-ld3vo 2 ай бұрын
අපේ ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා... අපිට හරි ධර්මය කියලා දෙනවට.. ආනන්ද මහ රහතන් වහන්සේ ගැන අපිට කියා දුන්නට... මාගේ නමස්කාරය වේවා....! නමෝ බුද්ධාය...!
@bedandyou9087
@bedandyou9087 Ай бұрын
ඒ තාථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 ආනන්ද මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 අපිට අනුකම්පාවෙන් මේ උතුම් දර්මය දේශනා කල පින්වත් කල්‍යාණමිත්‍ර වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේටත් මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@somindrakannangara4286
@somindrakannangara4286 2 ай бұрын
නමෝ බුද්ධාය මේ මුලු බුදු සසුනම ආනන්දයට පත්කල අපගේ ආනන්ද මහ මුණිඳුට වන්දනා කරමු... තෙරුවන් සරණයි...!
@user-st9vo2kf3h
@user-st9vo2kf3h 2 ай бұрын
සාදු සාදු සාදු සමිමා සම්බුදු සරණයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@janukaedirisinghe9642
@janukaedirisinghe9642 2 ай бұрын
සාදු .සාදු .සාදු .පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !🙏🙏🙏
@sujeewasumangali669
@sujeewasumangali669 2 ай бұрын
පිං වත් ස්වාමින් වහන්සේට. මගේ නමස්කාරය වේවා!! 🙏🙏🙏
@nadeekaruwanmali9297
@nadeekaruwanmali9297 2 ай бұрын
එ ආනන්ද මහා රහතන් වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏 theruwan sarani namo buddaya 🙏
@AnojaIndumini-fe3wz
@AnojaIndumini-fe3wz 2 ай бұрын
පින්වත් ආනන්ද මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!!
@pushpakanthilokugamage9418
@pushpakanthilokugamage9418 2 ай бұрын
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@pushpairangani1609
@pushpairangani1609 2 ай бұрын
අනද මුනිදුන්ට මාගේ නමස්කාරය වේවා !!! අපේ කල්‍යාණ මිත්‍ර ගුරු දෙවිදුන් වන ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! එවගේම මාගේ ගුරු දෙවිදුන් වන ඔබ වහන්සේට ද මාගේ නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු 🙏🙏🙏
@menulimenuli1900
@menulimenuli1900 2 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා ....🙏...සාදූ ...🙏....සාදූ ....🙏...සාදූ .....
@ramyakumari1578
@ramyakumari1578 2 ай бұрын
ආනන්ද මහරහතන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏
@dmsbandara4776
@dmsbandara4776 2 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
@nethmajayasingha224
@nethmajayasingha224 2 ай бұрын
නමෝ බුද්ධාය❤
@ranithmaherath7
@ranithmaherath7 2 ай бұрын
පින්වත් වැලිමඩ සද්දාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා තවත් දස දහස් දෙනාට ධර්මය කියාදීමට,උතුම් දහම් මගට යොමු කිරීමට පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!
@ranukamigamuge9147
@ranukamigamuge9147 2 ай бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා...පින්වත් ස්වාමීන්වහන්ස..
@sunithacooray4084
@sunithacooray4084 Ай бұрын
ආනන්ද.මහ තෙරුන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා..!!!
@sanjayasomarathna4200
@sanjayasomarathna4200 2 ай бұрын
ආනන්ද මහ රහතන්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා. සාධූ සාධූ සාධූ. නමෝ බුද්ධාය.
@nethmih.rnethminisalya2772
@nethmih.rnethminisalya2772 2 ай бұрын
🙏sadu sadu sadu ❤mage namaskaraya wewa !!!
@RojaDM-nc6rn
@RojaDM-nc6rn 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏,අමිත දීප ස්වාමීන් වහන්සේගේ පෝයදා රෑ ගියා දීර්ග දෙසනාවත් දාන්නකෝ ගොඩාක් පින්🙏🙏🙏🙏
@dammidammi7312
@dammidammi7312 2 ай бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා බුදු රජාණන්වහන්සේට සාදු සාදු සාදු ආනන්ද මාහා රහතන් වහන්සේට මගේ නමස්කාරයවෙිවා සාදු සාදු සාදු පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට
@wdlranjani
@wdlranjani 2 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා.... 🙏🙏🙏
@GaminiDissanayake-fb9xb
@GaminiDissanayake-fb9xb Ай бұрын
සාදු සාදු සාදු .......සහභාගි වෙන්න බැරි වුනත් වැද වැද බණ ඇහැවිවා.බොහෝමත්ම පින්සිදු වෙිවා !ඔබ වහන්සේ නිදුක් නිරෝගි සුවපත්ම වෙිවා !නිවනින් සැනසේවා සාදු සාදු සාදු ....
@Ahangamaarachchigenavidyahansa
@Ahangamaarachchigenavidyahansa 2 ай бұрын
සාදු සාදු සාදු!!!ඔබ වහන්සේ බුදුන් දැක නිවන් ලබත්වා!!!
@hemanthajayalal6626
@hemanthajayalal6626 2 ай бұрын
🪷🙏🪷සාධූ🪷🙏🪷 සාධූ 🪷🙏🪷සාධූ නමෝ බුද්ධාය !!!.........අපගේ අති උතුම් පූජනීය ආනන්ද මහා රහතන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ...අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ......
@gayanthimangalika0213
@gayanthimangalika0213 2 ай бұрын
Namo buddaya Ape Hamuduruwane 🙏🏽🙏🏽🙏🏽🌻🌻🌻🙏🏽🙏🏽🙏🏽
@chamara_sanjaya_2001
@chamara_sanjaya_2001 2 ай бұрын
ආනන්ද මහ රහතන් වහන්සේ උදෙසා ඉදිවන ආනන්ද සෑ රජානන් වහන්සේට නමස්කාර වේවා...!
@shyamaliathauda6325
@shyamaliathauda6325 2 ай бұрын
🌼🌼🌼🙏🌼🌼🌼
@nandanimarasinghe4872
@nandanimarasinghe4872 2 ай бұрын
සාදු සාදු සාදු මාගෙ වන්දනාව වෙවා
@madushanasiri624
@madushanasiri624 2 ай бұрын
සියලු සත්වයෝ සත්‍යම දකිත්වා...🙏🙏🙏 තෙරුවන් සරණයි.🙏
@ThushariSamararathna
@ThushariSamararathna 2 ай бұрын
නමෝ බුද්ධාය ... සාධු සාධු සාධු .... ඒ උත්තම සූ අසූ හාරදහසක් වූ ඒ උතුම් ශ්‍රී ධර්මස්කන්ධය දරාගෙන අප ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේට අග්‍ර උපස්ථායක වු අපගේ ආනන්ද මහ රහතන් මුනිදුන්ට මාගේ ගෞරවනීය පාදාභිවන්දනාවම වේවා .... සාධු සාධු සාධු ....
@chatunidilsani4749
@chatunidilsani4749 2 ай бұрын
අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා .....සාදු සාදු සාදු 🙏🙏🙏 ...මම ද මේ පිං සතුට්න් අනුමෝදන් වෙමී සාදු සාදු සාදු 🙏🙏🙏 .....
@AnilSujeewa-ck4bf
@AnilSujeewa-ck4bf 2 ай бұрын
සාදු සාදු සාදු සාදු !!🙏🙏🙏
@lakminiwajiramali5147
@lakminiwajiramali5147 2 ай бұрын
මා ලද දුර්ලභ වාසනාවන්ත ,පින්වත් ලස්සන දවසක් 🙏 පුරා රැයක් පහන්වනතුරු අප්‍රමාණ පින් රැස්කර ගන්නට ලැබුණා .ශල්‍යකර්මයක් කර සිටියත් මම ඒ අපහසුතා නොසිතා ඒ ගමන ගියා. තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස 🙏
@subaswrnamali6274
@subaswrnamali6274 2 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උපදින හැම බවයේම දර්මයම ඇසේවා අවබෝධ වේවා!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මගේ සුවාමින්වහන්සේ බුදු බව ලබත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Samanthikiriellasamanthikiriel
@Samanthikiriellasamanthikiriel 2 ай бұрын
අප්‍රමාණ සැනසීමක් !ඉතා සතුටින් ,ධෛර්ය වඩමින්,අදිෂ්ඨානය තියුණු කරමින් කඳුලු සලමින් ,දේශනාව ට සවන් දුන්නෙමි.සාධු සාධු සාධු මගෙ කල්‍යාණ මිත්‍ර සංඝරත්නයට දීර්ඝ ආයුෂ ලැබේවා !
@chamindapriyankara9178
@chamindapriyankara9178 2 ай бұрын
මෙවැනි උතුම් ධර්ම දේශනාවක් අහන්න බැරි වුණ දෙසවන් කුමටද දරුවනේ ...? පිං ඇත්තෝ හොඳින් කන් යොමා අසත්වා .. හරිම අපූර්ව දහම් පරියායක් .. 🌹🙏 🌹🙏 🌹🙏
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 5 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 10 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 109 МЛН
Получилось у Миланы?😂
00:13
ХАБИБ
Рет қаралды 5 МЛН