සැමියා සහ බිරිඳ.... ven welimada saddhaseela Thero

  Рет қаралды 73,969

Asapuwa

Asapuwa

Күн бұрын

නමෝ බුද්ධාය!
අපගේ යූටියුබ් නාලිකාව වෙත සාදරයෙන් පිළිගනිමු. පූජ්‍ය වැලිමඩ සද්ධාශීල ස්වාමීන් වහන්සේගේ දේශනා ඔබට අපගේ නාලිකාවෙන් නැරඹිය හැක. සඳුදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනවල සවස 5 ට අපගේ නාලිකාවේ දේශනා නිකුත් කෙරේ. ඔබට ඉක්මන් ධර්ම අවබෝධය ලැබේවා.
තෙරුවන් සරණයි!🙏😇
අපගේ ෆේස්බුක් පිටුවට සහ ටික් ටොක් ගිණුමට සම්බන්ධ වන්න.
Namo Buddha! Welcome to our KZbin channel. You can watch the sermons of Venerable Welimada Saddhasila Thero on our channel. Sermons are released on our channel on Mondays, Wednesdays, Fridays, Saturdays and Sundays at 5 pm. May you be blessed with a speedy Nirvana. Join our Facebook page and Tik Tok account. [ www.facebook.c... ]

Пікірлер: 210
@opdetu
@opdetu 6 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා දීර්ඝාඝායුෂ ලැබේවා සාදු සාදු සාදු🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@iresharanaveera6157
@iresharanaveera6157 6 ай бұрын
පින්වන්න සිල්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක්,නිරොගි සුවය ලැබේවා ...නිවනට දුර නොවේව.මම හිත හදා ගත්තෙම ඔබ වහන්සේලාගෙ දේශනාවන් නිසා....
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@SathsiduRathnayaka-fz6po
@SathsiduRathnayaka-fz6po 4 ай бұрын
අපේ හාමුරුවනේ මමත් හරිම හිත් වේදනාවෙන් ජීවත් වෙන්නේ .ඔබ වහන්සේගේ බන අහලා හිත නිවා ගන්නේ.පුංචි දේවල් මහ ලොකු දෙවල් කරගෙන හිතා ගන්න බැරි උද්දච්චකමක් හිතේ මවාගෙන අමුතුම ලොකෙක ජීවත් වෙන සැමියෙක් ලබලා අද මට මගේ අම්මා තාත්තා වත් ගෙදරට ගෙනල්ලා බත් වේලක් දෙන්න මට තහනම්.එයාලා වයසයි .මට ඉගැන්නුවේ ගොඩක් දුක් විදලා.දරුවෝ නිසා මේ බැදීම තියා ගන්න උත්සාහ කරනවා
@-Asapuwa
@-Asapuwa 4 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@nihalh.a.k9727
@nihalh.a.k9727 6 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා, මම හැමදාම ඔබ වහන්සේ ගේ ධර්ම දේශනාවක් අහනව
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@IroshiniJeewandara
@IroshiniJeewandara 25 күн бұрын
🙏🙏🙏
@ShakilaKumari-d4h
@ShakilaKumari-d4h 6 ай бұрын
ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා!🙏🙏🙏
@ChandraMalani-yy9sg
@ChandraMalani-yy9sg 6 ай бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏
@sujathaxv7447
@sujathaxv7447 2 ай бұрын
පින්වන් ස්වාම්න් වහන්සේට මාගේ නමස්කාරය🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 2 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@asankamanoj894
@asankamanoj894 6 ай бұрын
නමෝ බුද්ධාය ..... අපේ පිනට අපේ හාමුදුරුවන් වහන්සේ මෙලොවට දායාද කළ ඔබ වහන්සේගේ දෙමාපියන්ට දීර්ඝායුෂ !!! නිවන් අවබෝධ වේවා !!!
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@chathurikaanuradi5033
@chathurikaanuradi5033 6 ай бұрын
ස්වාමීන්ද්‍රයන් වහන්ස ඔබ වහන්සේගේ බනපද අහලා ගොඩක් ජීවිතය සාර්තක කරගත්තා .තෙරුවන් සරනයි ඔබ වහන්සේට....🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@kaushalyajeewanthi7107
@kaushalyajeewanthi7107 6 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@janithkalansooriya2504
@janithkalansooriya2504 6 ай бұрын
අපේ පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නාමස්කාරය වේවා 🙏🙏
@vineethaliyanage4302
@vineethaliyanage4302 6 ай бұрын
අපේ කාන්තාවන් පවුල් ජීවිත වෙනුවෙන් කැප වුනාට ගොඩක් පිරිමින් කාන්තාවන්ට ගරු කරන්නෑ.
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@samanthalekamge2995
@samanthalekamge2995 6 ай бұрын
තෙරැවනසරනයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@AsithaSadharuvan
@AsithaSadharuvan 26 күн бұрын
Sadu sadu sadu 🙏🌸 🙏🙏🌸🌸
@-Asapuwa
@-Asapuwa 26 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@IroshiniJeewandara
@IroshiniJeewandara 25 күн бұрын
Mama nam hama athinma pinwanthai
@-Asapuwa
@-Asapuwa 25 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@renukasusanthigalhenage2548
@renukasusanthigalhenage2548 27 күн бұрын
🙏🙏🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 27 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@SamSung-jw4ec
@SamSung-jw4ec Ай бұрын
🙏🙏🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa Ай бұрын
තෙරුවන් සරණයි ♥️
@LankaCool-q5o
@LankaCool-q5o 5 ай бұрын
මගේ සැමියා මටයි මගේ දරුවො දෙන්නටත් පුදුම 😢 දුකක් දෙන්නෙ අපේ හමුදුරුවණි 😢😢
@tharushaanuranga87
@tharushaanuranga87 4 ай бұрын
Matath me wage pinwantha mahaththayek innawa hamudurueane mage Pera pinakata labunu. Oba wahansege bana harima wadagath hamudurueane
@-Asapuwa
@-Asapuwa 4 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@matararanasinghehewagegami1266
@matararanasinghehewagegami1266 4 ай бұрын
අනේ අපේ ස්වාමීන් වහන්ස අපේ මනුස්සයද් දමන නීති ටික කියන්න ගියොත් පටන් ගන්න තැන කියලා ඉවරයක් කරන්න බෑ අපි පෙර සසරෙ කරපු අකුසල කර්ම හිත හදා ගෙන ඉන්නෙ එහෙම හිතල ඔබ වහන්සේට නමස්කාර ය වේවා 🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 4 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@sachii_Amii2001
@sachii_Amii2001 2 ай бұрын
මට රත්තරං මහත්තයෙක් ලැබිලා ඉන්නවා.මම 20න් කසාද බැන්දා මගේ මහත්තයාව.මට කිසිම දෙයක් තිබුන කෙනෙක් නෙමෙයි.මට ඉගෙන ගන්න job එකක් කරන්න මගේ මහත්තයා ගොඩක් උදව් කරනවා.මට ආරක්ෂාව රැකවරණය දෙනවා.මැරෙණ තුරාවටම මං මගේ මහත්තයාට අවංකව ජීවත් වෙනවා.එකට පිං කරගෙන අපි දෙන්නම සුගතිගාමී වෙන්න තමයි බලාපොරොත්තුව.
@-Asapuwa
@-Asapuwa 2 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@PrasadChathuranga-t8w
@PrasadChathuranga-t8w 2 ай бұрын
Oya godak pin kara kenek
@kumarilanka7713
@kumarilanka7713 6 ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@aaad.r.1phcbsueml
@aaad.r.1phcbsueml 6 ай бұрын
ඔබ වහන්සෙට බොහොම පින් අපෙ හාමුදුරුවනේ 😊
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@fathimafarvin4405
@fathimafarvin4405 6 ай бұрын
❤️❤️❤️ හරිම ආදරණීයව බණ කියනව ස්වාමීන්වහන්ස .
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@SajithaDilrukshi
@SajithaDilrukshi 6 ай бұрын
ජීවත් වෙන්න පාර කියාදෙන දහමක් ඔබ වහන්සේට පිං සිදු වේවා !!!
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@yasanthinoma9020
@yasanthinoma9020 6 ай бұрын
ඔබ වහන්සට බොහෝ පින් සිදු වෙවා
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@ImeshikaCharuni
@ImeshikaCharuni 6 ай бұрын
සාදු සාදු 🙏
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@hasithamadushan2004
@hasithamadushan2004 3 ай бұрын
මගෙ වෙන්න ඉන්න නෝනාට කවදාවත් මං දුකක් දෙන්නේ නෑ..ගැටලු එයි කතා කරලා විසද ගන්නවා...කවදාවත් තමන් වෙනුවෙන් ඉන්න තමන්ගේ නෝනට ගරහන්න එපා..ඒවා ගෙවන්න බැරි පව්..හැමෝම ආදරනීය වෙන්න..බුදුසරණයි
@-Asapuwa
@-Asapuwa 3 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@vinitharanjani2493
@vinitharanjani2493 Ай бұрын
බුදුසරණයි.
@RasikaLakmali-xx7eh
@RasikaLakmali-xx7eh 29 күн бұрын
Saadu saadu saadu....
@-Asapuwa
@-Asapuwa 29 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@malkigunarathne9199
@malkigunarathne9199 6 ай бұрын
නමෝ බුද්දාය ❤
@NethmiWijesinghe-z5r
@NethmiWijesinghe-z5r 2 ай бұрын
Budu saranai
@-Asapuwa
@-Asapuwa 2 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@XhhdhdiuuHdudh
@XhhdhdiuuHdudh 6 ай бұрын
සාදු සාදු සාදු
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@SampathIndika-pt8oh
@SampathIndika-pt8oh 6 ай бұрын
සාදු සාදු සාදු
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@SumuduErandathi-f1u
@SumuduErandathi-f1u 6 ай бұрын
Sadu sadu sadu oba wahanseta mage namaskaraya wewa....
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@metusinhga9481
@metusinhga9481 6 ай бұрын
සාදු ,,සාදු සාදු 🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@SachiSamadhi-tv9zg
@SachiSamadhi-tv9zg 6 ай бұрын
ජීවිතේ ට ආදර්ශයක් මේ බන පද ... 🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@HerathManjula
@HerathManjula 2 ай бұрын
Swamin wahansa ethtatama mamatamai mage pawla rekagana tawamath enne...lamai dennek hadala ugannala hambathkarala gewal dorawal hadala...daruwanta demawpiyo dennagen lebennaona youtukan estakarala...tathtage gawrawayath rkala enne mama
@-Asapuwa
@-Asapuwa 2 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@JanithaDisanayaka-ym5yk
@JanithaDisanayaka-ym5yk 5 ай бұрын
මම් දැනට විවාහ වෙලා අව්රුද්දයි.අව්රුදු නවයක ආදර සම්බන්දෙකින් පස්සෙ දෙපැත්තෙම වැඩිහිටියන්ගෙ ආශිර්වාදෙත් එක්කම ලොකු වෙඩින් එකක් අරන් විවාහා උනේ.යාලු වෙලා ඉන්න කාලේ මහත්තයා එක්ක පොඩි පොඩි රන්ඩු ඇති උනත් ඒවා වැඩිය ගනන් ගත්තෙ නෑ.හැබැයි විවාහ දවසෙ පෝරැවෙන් බැස්ස වෙලේ ඉදලා එයා මට නරක විදිහට සැලකුවේ.අඩුම ඒ දවසෙ මම කනවට වත් කැමති උනේ නෑ මේකප් එක යයි කියලා.එයාලගෙ පව්ලෙ අයත් ඒ විදිහම උනා.එයාගෙම සහෝදරයා අපේ අලුත් ගෙදර මිදුල උඩින්ම වැටක් ගහගත්ත.ඒ ගැන කිව්වම මගේ මහත්තයා කරේ ඒකට විසදුමක් විදිහට මාව වෙන ඈත දිහාකට කුලියට අරන් ගිහින් මාව මගේ දෙමව්පියෝ නෑදෑයන් ගෙන් ඈත් කරලා ගෙදරක හිරකාරියක් වගේ ඉන්න දුන්න එක.අඩුම මන් අම්මට තත්තට කෝල් කරත් එයාට වැරදී.විවාහ වෙලා දැනට අව්රුද්දයි.ඒ ටිකට කියන්න බැරි තරන් දුක් විදිනවා. ඒ දුක් වෙන හැම වෙලේම මන් ස්වාමීන් වහන්සේගේ බන අහලා තනියම හිත සනසගන්නවා.
@-Asapuwa
@-Asapuwa 5 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@athulamalsiri
@athulamalsiri 4 ай бұрын
Oyata Budu saranai
@SathsiduRathnayaka-fz6po
@SathsiduRathnayaka-fz6po 4 ай бұрын
දන්නවද මමත් මගේ මහත්තයා අද හැදෙයි හෙට හැදෙයි කියලා අවුරුදු 15 ක් බලාගෙන හිටියා.අද මගේ දෙමාපියන් ට කතා කරන්නවත් අයිතියක් නෑ.ඔය ගති ඔහොමම තමයි.එදා දුක් වින්දේ මම විතරයි දැන් අහින්සක දරුවෝ තුන් දෙනෙකුත් මගේ දුක විදිනවා
@NadeekaNavodani
@NadeekaNavodani 4 ай бұрын
Dukama widinna EPA karume kiyala utsahaya atarala nikam tamanam duk widinna EPA.
@nayomimadumali7967
@nayomimadumali7967 3 ай бұрын
මට හිතාගන්න බෑ මිනිස්සු ඇයි මෙහෙම කරන්නෙ කියලා. ඔයාලා එයාට ආදරෙන් තේරුම් කරලා බලන්න කීප වතාවක්. හැම තිස්සේම පස්සෙන් යන්න එපා ආදරෙ ඉල්ලලා. ඔයාලට සැලකුවෙ නැතත් කන්න බොන්න දෙනවනම් රත්තරන් දරුවො ගැන හිතලා හිත් හදාගන්න. පුලුවන් වෙලාවට අම්මල තාත්තල එක්ක කතා කරන්න. නැතිනම් නෑදෑකෙනෙක්ට සල්ලි දෙන්න එයාලට කන්න අරන් දෙන්න කියලා. අවුරුදු ගනන් අදරෙ කරත් කොහොම කරත් මෙච්චර තමා. කරගන්න පිනක් තමා ඔයාලටත් දරුවන්ටත්. ශක්තිමතව ඉන්න
@RNlife-jm4or
@RNlife-jm4or 5 ай бұрын
අපෙ ගෙදර නම් හාමුදුරුවනේ මම ලේලි එයා පුතා උනාට එයා එ⁣යාගෙ දෙමව්පියන්ට මුන දිලා කතා කරන් නැ ..අනේ මන්ද ඇයි කියල තමන්ගෙ තාත්තගෙන් මොනා හරි ඔ්නෙ නම් මට කියනවා එයාගෙ තාත්තගෙන් ඉල්ලන්න කියල..මම ඉල්ලනවා ඇත්තටම එයාලට පුතාට වැඩිය මම දැන්.ලගයි වගේ කියල දැනෙනවා මම කට පුරා තාත්තෙ අම්මෙ කියල කතා කරනවා එයාට වඩා මම දැන් එයාලගෙ දරුවෙක් වෙලා එයා කතා නොකරන තරම් මට නැන්දම්මා මාමන්ඩි මගෙ පෙර පිනකටයි ලැබුනෙ ඒත් මගෙ මහත්තයගෙ ලොකු අආදරයක් නැ හම්බ කරල පවුලක් නඩත්තු කරන්න ඕනෙ කියල එයාට ගානක්වත් නැ ඒත් මම ලැබෙන දෙයින සතුටින් ඉන්නවා එයා රන්ඩු වුනත් මම අහගෙන ඉන්න ඒ ඔබ වහන්සේගේ බණ නිසාමයි 🙏🙏🙏
@wmjsandaruwan9164
@wmjsandaruwan9164 5 ай бұрын
obawahanseta godak pin. mage jivite yamwaradak tiyevinam me desanawen mata hadenna buluwan wevi
@ManujiAdhi
@ManujiAdhi 6 ай бұрын
ape hamuduruwane ape mahaththaya math ekka poto ekakwath gahanna kamathi na mama lassanata adinawatawath kamathi na ath wilasitha karan ganu ayath ekka yaluwenawa mata athatam ahu unath mn hamadem daragen hitiya eth me lagaka idan mn manasikawa watil podda athnam kenthi yanawa daragannawa kiyan eka amathakam wela mata dukak danun hama mohothakam mn oba wahansege bana ahanawa mage kenthiyai dukai dekam palanaya wenawa oba wahanseta pin api wage ganu ayage duk niwanawata
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@NadeekaGunasekara-s9c
@NadeekaGunasekara-s9c 6 ай бұрын
Pinwath suwameen wahanse deergausa labewa 🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@SagaraSampath-m2g
@SagaraSampath-m2g 2 ай бұрын
🙏🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 2 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@PadmiKumari-d2w
@PadmiKumari-d2w 4 ай бұрын
🙏🙏🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 4 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@kumarilanka7713
@kumarilanka7713 6 ай бұрын
නමෝ බුද්දාය 🙏🙏🙏🙏🙏
@SuranthiShamila
@SuranthiShamila 6 ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@NadeekaNavodani
@NadeekaNavodani 4 ай бұрын
Mata innawa hoda mahaththayek.babata wagema matat adaren salakanawa.. mama ape hamuduruwange bana puluwan hama welekama ahanawa . Godak dewal igena ganna hadaganna tiyanawa. Paw nokarama inna uthsaha karanawa mewa ahala
@-Asapuwa
@-Asapuwa 4 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@sanjoybarua6504
@sanjoybarua6504 5 ай бұрын
Sadhu sadhu sadhu 🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️
@-Asapuwa
@-Asapuwa 5 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@ShanudiBogahakumbugeshan-fq3fy
@ShanudiBogahakumbugeshan-fq3fy 5 ай бұрын
Pinwath swaamin wahanseta dirghayusha lebewa...
@-Asapuwa
@-Asapuwa 5 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@ThakshilaDamayanthi-op8ym
@ThakshilaDamayanthi-op8ym 6 ай бұрын
Othum me darmadeshanaya siyalu denatama awaboda wewa.
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@AviduGimhan
@AviduGimhan 6 ай бұрын
Theruwan sarani ape hamuduruwane..
@ConfusedCookies-mu1pj
@ConfusedCookies-mu1pj 6 ай бұрын
Sadu Sadu Sadu, Namobudaya, Tharuwansaranai,🎉🎉🎉
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@yasorajapaksha542
@yasorajapaksha542 6 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@rashmikaprabashwara1178
@rashmikaprabashwara1178 6 ай бұрын
තෙරුවන් සරණයි❤️🙏🍃
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@ChandraMalani-yy9sg
@ChandraMalani-yy9sg 6 ай бұрын
හාග්‍යා ඉශානි තෙරුවන් සරනයි ඔයාලට ❤
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@LankaThilini
@LankaThilini 6 ай бұрын
Hamuduruwanta muna ganhenne vidiyak tiyenawada.mata prashna godak tiyenawa katha karala terum ganna
@ThakshilaDamayanthi-op8ym
@ThakshilaDamayanthi-op8ym 6 ай бұрын
Theruwan saranai
@thilakbandarabandara487
@thilakbandarabandara487 5 ай бұрын
Sadu sadu sadu
@-Asapuwa
@-Asapuwa 5 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@hasinilakshani5438
@hasinilakshani5438 5 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷
@surangalasanaisuranga1649
@surangalasanaisuranga1649 6 ай бұрын
Pinwarh sawaminwahansa 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@InnocentArcticBirds-pe7wp
@InnocentArcticBirds-pe7wp 6 ай бұрын
Eth හාමුදුරුවනේ මහත්තයා නරක යාලුවො ඇසුරු karanawanam කොහොමද ඉවසන් ඉන්නේ 😢
@Kumari-j3d
@Kumari-j3d 6 ай бұрын
සාදූ සාදූ සාදූ!!!
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@ranjanekaldera7001
@ranjanekaldera7001 6 ай бұрын
ඇයි හමුඋුරුවනෙ 17:14 ප්‍රශ්නසෙරටම තෙරුවන් සරණියි කියනේ මට තෙරුම ගැනිමට අමාරුයි ඇයි උත්තර ලියන නැහැ .
@ruviniveronika8841
@ruviniveronika8841 6 ай бұрын
ස්වාමින්වහන්ස මගේ මහත්තයගෙ මුළු ජීවිතේම ෆෝන් එකයි ටිිවී එකයි. මම තනියම ජිීවත් වෙනවා. මේ බන අහල හිත හදාගන ඉන්නවා මැරෙන්න බැරිකමට.
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@nadeeralakmali7883
@nadeeralakmali7883 6 ай бұрын
අනේ පව් ඔයාට අපි ගෙනාපු හැටි තමයි ඒ පැරනි කර්මයක් ඔයා ගෙවන්නේ සැමියාගේ ආදරය නොලැබෙන්නේ ඒකයි ඔයා සිල්වත් වෙන්න නැවත වේදනාවක් එන්නේ නෑ එයා ඔයාට ආදරය නොදුන්නාට ඔයා ගොඩාක් ආදරය දෙන්න හැමදේම හරියාවි
@ruviniveronika8841
@ruviniveronika8841 6 ай бұрын
ඔව් ඒක ඇත්ත.
@ayeshahansani2163
@ayeshahansani2163 6 ай бұрын
Ow eka ehemathama
@sajithranjan6238
@sajithranjan6238 6 ай бұрын
Dan inna hamoma ehemai 😢
@ranukamigamuge9147
@ranukamigamuge9147 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ishaniishani8791
@ishaniishani8791 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@Dkproduction5
@Dkproduction5 6 ай бұрын
බුදු සරණයි !!🙏❤️
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@SunimalAbevikkrama
@SunimalAbevikkrama 6 ай бұрын
🙏🙏🙏
@nadishamadushani7423
@nadishamadushani7423 6 ай бұрын
Ou genu kocchara hodin hitiyath pirimin ehema ne me dewal api sansaraye karapu paw pin Tama me
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@sachinlakmal8714
@sachinlakmal8714 4 ай бұрын
Sadu
@-Asapuwa
@-Asapuwa 4 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@MaduwanthiRajanayake-f4x
@MaduwanthiRajanayake-f4x 6 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@piyumimaheshika7889
@piyumimaheshika7889 6 ай бұрын
🙏🙏
@SanojaBandara
@SanojaBandara 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@wasanakumari-qk5ln
@wasanakumari-qk5ln 6 ай бұрын
පිරිමි දන්නේ හැමදාමත් එක ගන්න ganunge හම යනවා පිරිමින්ගේ නම යනවා
@NilushaDissanayaka-jr5ho
@NilushaDissanayaka-jr5ho 5 ай бұрын
මම ආත්ම ගානක් පෙරුම් පුරන්න ඇති, පිං කරන්න ඇති මගෙ මහත්තයා ව ලබන්න.....
@-Asapuwa
@-Asapuwa 5 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@sadasiUmaya
@sadasiUmaya 6 ай бұрын
🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@MadaviRanasinha
@MadaviRanasinha 6 ай бұрын
🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@RoshanFernando-o5w
@RoshanFernando-o5w 6 ай бұрын
Swamin wahansa mama katholika.mage mahaththaya ape hith ridawanawa..phone eka gedara awama off ksran innawa call gattama buzy...apita horen boru kiyala rata awidinna yanawa...mama bana ahala hitha hadaganne...eya hamotama hodai...mata wenaskam karsnawa..
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@shalikasewwandi7518
@shalikasewwandi7518 6 ай бұрын
Mage mahthya Mata jathi jathi labenna pin kranawa man.habai Mata Hoda biridk wenna thawama bari una.😢
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@Oshaditharaka745
@Oshaditharaka745 6 ай бұрын
🙏🙏🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@Madhuwanthi15
@Madhuwanthi15 6 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@UveenAbisara-bj3nd
@UveenAbisara-bj3nd 6 ай бұрын
Mamanam giya athme godak pau karapu kenekda kohedo kochchara mona de karath mage mahaththaya e de varaddakmai hoyanne kewath varadi biwath varadi nidagaththath varadi .mage amma thaththata enavata kamathi naa awillath giyath mage ekka mokata hari randu venava mata marenna baa daruwek inna nisa meyawa ath arala yannath baa daruwata thaththek nathivena nisa hari asaranai hamuduruvanee man
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@pasindulakshitha4190
@pasindulakshitha4190 6 ай бұрын
ඔබ වහන්සෙ නිඩුක් වෙව
@nilachamu1134
@nilachamu1134 6 ай бұрын
🙏🏻🙏🏻
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@PrasadChathuranga-t8w
@PrasadChathuranga-t8w 2 ай бұрын
Mage jiwithe mata epa wela enne den hamuduruwane mata merenna era kisi wisadumak nee mage mahaththaya mata poddakwath adare karanne hemadama randu
@-Asapuwa
@-Asapuwa 2 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@MaduwanthiRajanayake-f4x
@MaduwanthiRajanayake-f4x 6 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@AmaniDDance-ge3qq
@AmaniDDance-ge3qq 6 ай бұрын
😌🙏🙏🙏
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@SachiniChamathka-p9s
@SachiniChamathka-p9s 4 ай бұрын
Bs
@-Asapuwa
@-Asapuwa 4 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@Iresha-s6k
@Iresha-s6k 3 күн бұрын
Ma ithamath charithawath swamibaktiyen yutu biridak wa hidimi aeka mage vidiha. But maranin mathu sugathiya kiyanne. Waledi aeta katu diya weddi lebena aewa genada mea kiyanne. Ane manda kisima practically nee ne neda mewa. Manussayo vidiyata hodata idala merunama hari.merunata pasu wath monawata Ashawal hadagannawada.
@-Asapuwa
@-Asapuwa 3 күн бұрын
තෙරුවන් සරණයි ♥️
@shayanikarangani3204
@shayanikarangani3204 2 ай бұрын
අපේ හාමුදුරුවනේ මමත් නිති ගොඩක් මැද්දේ ජිවත් වෙන්නේ.එත් මම මෙ ගමන යනවා.දරුවො 2 ඉන්නවා .මගෙ මහත්තයා හොදයි .නමුත් මම ජීවිතය ගෙනියන්න ඔනි එයා ට ඔනි විදිහ ට.පිරිමි ලබන ආත්මය ට ත් එපා
@-Asapuwa
@-Asapuwa 2 ай бұрын
තෙරුවන් සරණයි ♥️
@ChathuraniSenavirathna
@ChathuraniSenavirathna 6 ай бұрын
Hamduruwane ethakota primi waradi karata kamk nadda.karanna thiyanna hama waraddama karath gani sadda nathuwa inna onida
@pickme5488
@pickme5488 6 ай бұрын
Ane mata silmeni kenekge nambarayak dennako
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@pushpaudugoda4201
@pushpaudugoda4201 6 ай бұрын
Saadu saadu saadu
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@ishanmalintha1630
@ishanmalintha1630 6 ай бұрын
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@SampathGunarathna-p1n
@SampathGunarathna-p1n 6 ай бұрын
Ane ape hamudrwane mn podi kale idanma ammage taththage adare widapu neti kenek.amma hitiyt amma kwadawt mta salakala ne mn hedunema achchi siya gwa.mn adare winde magemahattygen.et den hema dema wens.wagakimk daranne eya eyge nidahase innwamn daruwat ekka tniyma hemadema karagnne..mta nm den me jiwite epa welayi.daruwa hinda iwasn innw A
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@nadeekamadushani7289
@nadeekamadushani7289 6 ай бұрын
හාමුදුරුවනේ වැරදි මිතුරන් ඇසුර තමයි එපා කියන්නෙ. ඇයි පිරිමි ඒ දේවල් වැරදි විදියට දකින්නෙ..ඒ අය ඇසුර නිසාම වැරදි වැඩ වලට යොමු වෙන එකයි දුක.. කැපකිරිම් කරන්න ඕන ගැහැණිය විතරද..
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@ChinthaNilmini-i3u
@ChinthaNilmini-i3u Ай бұрын
Kohhara hoda kalath hodak na hamuduruwane😂😂😂
@-Asapuwa
@-Asapuwa Ай бұрын
තෙරුවන් සරණයි ♥️
@nadishamadushani7423
@nadishamadushani7423 6 ай бұрын
Jivite hadan inne banana ahala ape hamudiruwane
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@nadishamadushani7423
@nadishamadushani7423 6 ай бұрын
Garu kirimak ne ewath ape pin paw neda iwasan innawa
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි ❤️
@DulanjaliChathurika-v5j
@DulanjaliChathurika-v5j 6 ай бұрын
B.s d.p.
@-Asapuwa
@-Asapuwa 6 ай бұрын
තෙරුවන් සරණයි
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2,1 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 12 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
සතුටින් ජීවත් වීමේ රහස  | welimada saddhaseela thero
41:43
Sathpurusha Niwahana | සත්පුරුෂ නිවහන
Рет қаралды 278 М.
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2,1 МЛН