ven welimada saddhaseela thero/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්ව්සමීන්වහන්සේ /අලුත් බන කතා/සසරක රහස

  Рет қаралды 147,089

සසරක රහස - sasaraka rahasa

සසරක රහස - sasaraka rahasa

3 ай бұрын

Пікірлер: 216
@master-beetmusic7173
@master-beetmusic7173 26 күн бұрын
අපේ හාමුදුරුවනේ මම මගේ මහත්තයාට අසීමිත ලෙස ආදරරේ කරනවා ඔබ වහන්සේ දේසනා කල විදිහටම මම මගේ මහත්තයාට ආසිර්වාද කලා ගරු කලා එයාගේ රැකියාවට යන හැමදාම දන බිම තියලා මගේ ජීවිතේ අම්මා තාත්තා එක්ක වැදගත් වටිනාම කෙනා විදිහට නමුත් දැනටත් අනියම් සම්බන්ධ තියෙනවා ජිවිතේ හැමදාම දුකක් කියලාම මෙනෙහි කලා තරහ ගිය වෙලා අනන්තයි ඇයි කියලා දුක්වෙන වාර අනන්තයි ඔබ වහන්සේගේ බනවර මගේ ජිවිතේට වැදගත් උනා ඔබ වහන්සේට ගොඩක් පින්
@user-bi8tw9vv6n
@user-bi8tw9vv6n 2 ай бұрын
අපි කල පිං පවු අනුව ලැබුනා.සැමියෙක් ගමේම.ලස්සන කොල්ලා..නමුත්.බේබද්දා බුරුවගහන..ගෑනු පෙරේතයා ..මගේ පලමු ප්‍රේමය මම් මලක් වගේ.ආදරේ පූජා කලත් පතිනි යක් ලෙස හිටියත් වින්දෙම.දුක ගුටි බැට නින්දා අපහාස..මම.හම්ම.කරන්.ජීවත්.උනේ ..දරුවො තුන්දෙනෙක් හැදුවා නොවිදුනා දුක් විදලා දූලා දුන්දෙනාගේ ජීවිත ලස්සන තැනකට ගෙනාවා...අද උනුත්.අප්පා.වගේ..මම් දැන් මගේ ගැන හිතනවා .මොනවා කරන්න අපි කර පවු වෙන්න.ඇති ..මතුආත්මේ බුදුන් දැකගන්න ලැබේවා මා කල පවු සේදි සේදී ගියේවා🙏🙏🙏
@ShehanKavishka-yn5zs
@ShehanKavishka-yn5zs 16 күн бұрын
මම මගෙ සැමියාට ගොඩක් ආදරෙයි අපිට ගොඩක් ප්‍රශ්න තියෙනවා අපිට ලස්සන දරුවො තුන්දෙනෙක් ඉන්නවා ප්‍රශ්න වැඩිකමට මගෙ සැමියා පිට රට ගියා අපෙ ප්‍රශ්න ඉක්මනට විසදගන්න මගෙ සැමියාට සක්තිය හා බුදු සරන නිරන්තරයෙන් ලැබේවා
@dushanthadasanayake6459
@dushanthadasanayake6459 2 ай бұрын
ඔබ වහන්සේ ගේ ධර්ම දේශනා වලට ඇහුම්කන් දීලම මගේ ජීවීතේ අඩුපාඩු ගොඩක් නිවැරදි කර ගත්තා...ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ලැබේවා!!!!!
@UmeshaThilini-od8nf
@UmeshaThilini-od8nf Ай бұрын
තුනුරුවනට මාගේ නමස්කාරය වේවා 🙏 සාධූ සාධූ සාධූ 🙏
@kumariruhimiramya9928
@kumariruhimiramya9928 24 күн бұрын
සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්ස දීර්ගායුස ලැබේවා
@upaliwijesinghe9380
@upaliwijesinghe9380 2 ай бұрын
ඔබ වහන්සේගේ මේ ධර්ම දෙශනාව යුග දිවියට ඇතුළත් වෙන සෑම කෙනෙකුම සිය දහස් වාරයක් ඇසිය යුතුම දෙශනාවක්,ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය නිරතුරුවම ලැබී සියලුම කටයුතු සාර්ථක වේවා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා, විශ්ව මාතාවට විශ්ව ශක්තියට අනෙක වාරයක් ස්තුතිවන්ත වේවා ස්තුතිවන්ත වේවා ස්තුතිවන්ත වේවා මේ වැනි දෙශනාවක් මුන් ගැස්සීම පිළිබඳව, ස්තුතිවන්ත වේවා ස්තුතිවන්ත වේවා ස්තුතිවන්ත වේවා.
@NadunRanjithKollabaArachchi
@NadunRanjithKollabaArachchi 3 ай бұрын
ඔබ වහන්සේට පිං අපේ හා මුදුරුවනේ
@ashasilva5736
@ashasilva5736 2 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏
@user-wb5xz7pk3q
@user-wb5xz7pk3q 3 ай бұрын
මගේ හිත මම හදාගත්තේ එහෙම හිතලමයි අපි හාමුදුරුවනේ..ඔබ වහන්සේගේ ධර්ම දේශනා මම අහලමයි ඒ විදිහටම මම හිත හදාගෙන ඉන්නේ.
@dilinirathnasekara6830
@dilinirathnasekara6830 2 ай бұрын
සාදු සාදු සාදු ..ඔබ වහන්සේට පින්....සිදු වේවා 🙏🙏🙏
@rtarta8534
@rtarta8534 2 ай бұрын
ඹබ වහන්සේගේ මෙ බණ කථා හරිම ලස්සනයි ඒ වගේම හරිම පැහැදිළියි ආදර්ශමත් ඹබ වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි
@nishunisansala1434
@nishunisansala1434 2 ай бұрын
බැදිම් කියන්නේම දුකක් ❤
@damayanthikumari6621
@damayanthikumari6621 3 ай бұрын
සාදූ සාදූ සාදූ පිංවත් ස්වාමීන් වහන්ස සසරෙ තමන් වැපිරූ බීජ වලම අස්වැන්නයි මේ අද තමන් නෙලන්නේ කියා හිත හදා ගන්නවා හැර කලයුතු අන් දෙයක් නැත.කිසිවෙකුට දොස් නැගීමෙන් තව තවත් වෛරය සසරට ගෙන නොගොස් ඉවසීමෙන් කටයුතු කරගැනීමෙන් පූර්ව අකුසලය නිමාවී යන්නේය.පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා තෙරුවන් සරණයි 🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻
@nilanthinilmini7211
@nilanthinilmini7211 2 ай бұрын
🙏🙏🙏🙏.
@user-bo7vm6zi8m
@user-bo7vm6zi8m 2 ай бұрын
පිංවත් ස්වාමීන්වහන්ස,මං වයස අවුරුදු 25 ක තරුණියක්.මං දැන් අවුරුදු 6ක් කෙනෙක්ට ආදරේ කරනවා...අපි අවුරුද්දක්, 1 1/2ක් සතුටින් හිටියා...එතනින් පස්සේ එයා ගොඩක් වෙනස් උනා ඉස්සර අපි පංසල් ගියා...ඒත් දැන් පංසලකට වත් මාත් එක්ක යන්නේ නෑ...දැන් එයාට මාත් එක්ක කතා කරන්න වත් වෙලාවක් නෑ...එයාට එයාගේ වැඩ විතරයි දැන් වැදගත්...එයා මාව දාලා යන්නෙත් නෑ....මං එයාගෙන් අයින් වෙන්න කොච්චර උත්සාහ කරත් එයා මට ඒක කරන්න දෙන්නේ නෑ...එයාට මාව බදින්න උවමනාවකුත් නෑ ...මේ ප්‍රශ්නේ මට ලොකු මානසික වදයක් ...මං අවුරුදු 2 1/2ක් විතර මානසික රෝග වලට බෙහෙත් බිව්වා...මගේ සමේ රෑෂ් එනවා බෙහෙත් කරාට අඩුවක් නෑ ඩොක්ටර්ලා කියන්නේ ඒක සම්පූර්ණයෙන් සුව කරන්න බෑ කියලා...මානසික පීඩනය නිසා මේ රෝගය ඇති වෙනවා කියලයි කියන්නේ...මං දැන් බෙහෙත් බොන්නේ නෑ පුළුවන් හැම වෙලාවකම ඔබවහන්සේගේ බණ අහනවා..තරමක් දුරට මගේ සමේ රෝගය සුවයි...ගිය ආත්මේ කරපු ලොකු පවක් නිසා මෙහෙම වෙනවා ඇති...මං පුළුවන් තරම් හිත හදාගන්න උත්සාහ කරනවා අමාරුවෙන් හරි මේ පව ඉවර කරගන්න එයත් එක්ක ජීවත් වෙන්න...
@grade06education38
@grade06education38 2 ай бұрын
අපි කොච්චර හරි දේවල් කළත් පිරිමි හිතන්නෙ අනුන්ගෙ ගැහැනියක් තමයි රත්තරන් කියලා ...අවුරුදු ගාණක් හැම දේම උන්ට කළත් අනුන්ගෙ ගැහැනියක් හමයි වටින්නෙ කවදා හරි හැමදේම තේරුම් ගන්නකොට වෙන්නඕන සියලු දේ වෙලා ඉවරයි .......
@chamindasenarathna159
@chamindasenarathna159 3 ай бұрын
සාදු .....සාදු .....සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය අප තතාගත ගෞතම සම්මා සම්බුදු පියානන් වහන්සේගේ උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය මැනවින් අපට අවබෝධ කර දෙන අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා... කරගන්නාවූ සියලු පිං කුසල් වලින් අකුසල් කර්ම දුරු වේවා ...... උතුම් ධර්ම ධානයේ ආනුභාවයෙන් සියලු සත්වයෝ නිදුක් වෙත්වා ... නීරෝග වෙත්වා ..... සුවපත් වෙත්වා .....සංසාර දුකින් අත් මිදෙත්වා ..... බුදු සරණයි
@RtIlina
@RtIlina 3 күн бұрын
Pinwath hamduruwanta.thiyena awabodaya.jeewithaya gana eya harima ascharyai
@user-oz9gf9ey1u
@user-oz9gf9ey1u 2 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවන්ට බුදුසරණයි මට සෑහෙන්න ප්‍රශ්න තිබුනා අවුරුදු ගානාවක් දුක් වින්දා ඒ මනුස්සයම අන්තිමට නැති වෙලා ගියා මගේ ලමයි වත් හොදට හැදුනොත් මට ඒක තමයි සැනසීම
@learntokoreanlanvagecentre7330
@learntokoreanlanvagecentre7330 2 ай бұрын
පින් ඔබ වහන්සේට මේ වගේ බණ දේසනා කරනවට ඔබ වහන්සේට බුදුබව
@nadeeshasamaraweera3554
@nadeeshasamaraweera3554 3 ай бұрын
අනේ අපේ හාමුදුරුවනේ පූලුවන් තරම් සාප නොවේවා කියලා පතනවා නිතරම මයිත්‍රීය පුරුදු වේවා 🙏🙏🙏
@shayanikarangani3204
@shayanikarangani3204 5 күн бұрын
ආපේ හාමුදුරුවනේ මමත් ජීවිතයේ ගොඩක් දුක් වින්දා. බන අහලා තමා මගේ හිත හදා ගත්තේ .මේ ගිහි ජීවිතයෙන් ඇත්වෙලා මහන වෙන්න හිතේ තියෙන්නේ .
@user-ji7jm1ur4g
@user-ji7jm1ur4g Ай бұрын
ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා!!!!
@nishanthilakmali9308
@nishanthilakmali9308 3 ай бұрын
මගේ අතින් වැරදි ගොඩක් වෙනවා අනේ අද ඉදලා ඒ වැරදි මන් හදා ගන්නවා. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏🙏🙏
@upaliwijesinghe9380
@upaliwijesinghe9380 2 ай бұрын
බුදු දහම මහා බලති ශක්තියක් , දර්ශනයක් අවබොධයෙන්ම ඇසිය යුතුයි.
@NikeshalaMethmini
@NikeshalaMethmini 25 күн бұрын
😅​@@upaliwijesinghe9380
@user-gt3uc9lt6f
@user-gt3uc9lt6f 3 ай бұрын
Mage utum tunuruwantath oba wahanseta mage namsakaraya wewaaaaa sadu sadu sadu sadu sadu sadu sadu...mage budupiyanani mmda me gewana duk krdara jivitayen mwda nidahas kra denna ma kla akusalayk athanm mta sihinen ho penewa budu guna sathti anantai anantai anantai...
@NirojaniPriyangika
@NirojaniPriyangika 2 ай бұрын
සාදූ සාදූ සාදූ මගේ නමස්කාර ඔබ වහන්සේට 🙏🙏🙏
@HappyAirboat-ml4il
@HappyAirboat-ml4il 2 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏theruwan saranai hamuduruwanee 🙏🙏
@user-oz7xm1dl1k
@user-oz7xm1dl1k Ай бұрын
එනඑක්කනාට. කැමතියි. අනිවා. ඉස්තිරයි
@anushadissanayake9065
@anushadissanayake9065 Ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏
@tharinduoshada4852
@tharinduoshada4852 16 күн бұрын
Sadu sadu saduuuuuu🙏🙏🙏
@thakshilakumari6086
@thakshilakumari6086 3 ай бұрын
ඔබ වහන්සේට පිං අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@gayanthimangalika0213
@gayanthimangalika0213 3 ай бұрын
Tharuwan sarni Ape Hamuduruwane 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
@rayyarayya1141
@rayyarayya1141 2 ай бұрын
🙏🙏🙏සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@user-gt3uc9lt6f
@user-gt3uc9lt6f 3 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu teruwan sarani pinwath swamin wahansa oba wahanseta niduk nirogi suwaya dirga aysa wewaaaaa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@SamidiTharushika
@SamidiTharushika Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@chathurikadamayanthi65
@chathurikadamayanthi65 2 ай бұрын
පින්වත් apa හාමුදුරුවනේ oba wahansaga dapa wada නමස්කාර කරන්නට mata අවස්ථාවක් labuna wasak පෝය dawas angulimala sayadi maga givitha thibuna ලොකු asawak mata a අවස්ථාව labuna oba wahansaga bana ahala ගොඩක් hitha niwagaththa waradi අඩුපාඩු hada gaththu kanak a bana ahuwath pone akan oba wahansata උතුම් nirwanayama awaboda wawa sadu sadu sadu apa හාමුදුරුවනේ maga namaskaraya labawa
@depekaaldepeka8599
@depekaaldepeka8599 Ай бұрын
හාමුදරැවනෙ ඔබට පිං මෙ වචන බන පැහැදිලිව දෙශනා කරනවා මෙවා අහලා පිරිමි හැදෙනවනමි ලංකාවෙ ඔබට තෙරැවන් ඝරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
@user-gx5be9mb2k
@user-gx5be9mb2k 3 ай бұрын
තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏
@gayanigeethika4747
@gayanigeethika4747 2 ай бұрын
සාදු 🙏සාදු🙏සාදු🙏
@user-bp6jr2qk3o
@user-bp6jr2qk3o 20 күн бұрын
Ganu aya puluwan taram ewasanta nattan amaruwe watennet apimai hamotama budusaranai 😪🙏🙏🙏❤
@Champa-du4br
@Champa-du4br 2 ай бұрын
සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@kamkasthuriarachchi709
@kamkasthuriarachchi709 2 ай бұрын
Apedennanam satutem ennawa.man harewasana wantai.❤🏵❤❤❤❤❤❤
@ThiliniIshara-qo5fl
@ThiliniIshara-qo5fl 2 ай бұрын
මගේ රත්තරන් මහත්තයා අපි දෙන්නගෙ අනාගතය ලස්සන කරන්න ගොඩක් මහන්සි වෙනවා. මගේ මහත්තයට කවදාවත් වරදින්නෑ. මගේ රත්තරන් මහත්තයට කිසිම කරදරයක් වෙන්න එපා. යහපතක්ම වේවා. මගෙ මහත්තයට තෙරුවන් සරණයි!🙏❤️🌍🌼
@user-mp2mg2lv3v
@user-mp2mg2lv3v 3 ай бұрын
Godak pin oba wahansrta
@user-sw5fs4di8p
@user-sw5fs4di8p 21 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
@user-rs7ld2rf4p
@user-rs7ld2rf4p 3 ай бұрын
Theruvan saranay oba vahanseta .sadu sadu sadu
@user-jk5we3eu5y
@user-jk5we3eu5y 2 ай бұрын
මාස 6ඉදන් දුක් ව්දලා මානසිකව වැට්ලා ඉන්න මම 🙏🙏🙏🙏
@user-gh6lo8yt7y
@user-gh6lo8yt7y 3 ай бұрын
Budusaranay ape pinvath hamuduruvane.
@shyamalikumari-ji4us
@shyamalikumari-ji4us 2 ай бұрын
Sadu sadu sadu mage mahaththaya lebenda mama gidak pin karala thiyanawa ape hamuduruwanee eya matai daruwoo 2nnatai pana wagee adrai
@user-bp6jr2qk3o
@user-bp6jr2qk3o 20 күн бұрын
Nodana hari katin naraka wacana pitaunanam aneka warayak samawa labewa😪
@DamayanthiJayathilka
@DamayanthiJayathilka Ай бұрын
! සාදු සාධා
@user-de8ky9rf8k
@user-de8ky9rf8k 3 ай бұрын
Terune saranai obe wahanseta 🙏🙏🙏
@NimeshaMadushani-bc4vy
@NimeshaMadushani-bc4vy 2 ай бұрын
Budusaranai 🙏🙏🙏
@oshadibandara762
@oshadibandara762 2 ай бұрын
පිං කරන එකයි හොදම දේ ගැහැනිය අපට බෙරුමක් නැහැ
@user-xc5cl2qp7j
@user-xc5cl2qp7j Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-jw3oz2wb9f
@user-jw3oz2wb9f 3 ай бұрын
Sadu sadu sadu ❤
@DmThamara
@DmThamara 2 ай бұрын
ආදරය කියන්නේ me ලෝකේ දුකක් .
@DanukiUmasha-nh1ck
@DanukiUmasha-nh1ck 10 сағат бұрын
Eka atta
@athawudhaamarakon9934
@athawudhaamarakon9934 Ай бұрын
අපේ හාමුදුරුවෝ කියූ බණ 🙏 මම ස්වාමියාගෙන් හරියට දුක් වින්දා ,ගුට්කෑවා,ලමයින්ට මට ,අදින්න,කන්න දුන්නේ නැහැ .අපේ හාමුදුරුවෝ දේසනාකළ බණ අවබෝධ කරගත්තා .සාදූ ,සාදූ ,සාදූ
@tharanganipathirana7
@tharanganipathirana7 7 күн бұрын
Mage සැමියා lamai thun දෙනෙක් ekka mawa dala giya.wena ganiyek banda.eyawa atharala thawa කෙනෙක් banda.mn විඳින්න ona hama dukakma widala lamai හැදුවා .තවත් එහෙමයි
@sajiprasawijesiri-hs6ix
@sajiprasawijesiri-hs6ix 2 ай бұрын
අධික කෝපය, කුනුහරප, හිත පෑරෙන වචන, අවශ්‍ය කිසිම වෙලාවක උදව්වට නැතිකම, සොයා බැලීමක් නැතිකම, යාලුවන් හා ඔහුගේ වැඩ පමණක් මුලු ජීවිතේම වීම... මේ හේතු නිසා මම දැන් නිහඩව මගේ පාඩුවෙ ජීවත් වෙන්න තීරණය කරලා ඉවරයි. හොදින් කිව්වා, රන්ඩු උනා ඒත් අන්තිමට කිසිම දේකින් තේරුමක් නැති වෙද්දි මම නිහඩ වුනා. මම දැන් එයාගෙ පස්සෙන් වැටීගෙන යන්නෙ නෑ. ඒත් එයාට ඒක ලොකු ගැටලුවක් දැන්. මට හැමදේම එපා කියලා හිතෙනවා. කලින් හිටපු විදියට ඉන්න හිත හදාගන්න අමාරුයි. මං එයා ගැන හොයන්න යන්නෙ නෑ දැන් කිසිම දෙයක්. ඒත් මම ඔහුට මෛත්‍රී කරනවා. මම විවාහක කෙනෙක් නිසා ජීවිත කාලයම මෙහෙම ඉන්න බෑ.. මම මොකක්ද කරන්⁣න ඕන. මට තේරෙන්නෙ නෑ.
@thanuedirisingha947
@thanuedirisingha947 2 ай бұрын
අනේ මටත් මේ ප්‍රශ්න ය මොකද්ද මන් කරන්න ඕනි මට මේ දේවල් එපා 🙏🙏🙏
@nishanthigayani1925
@nishanthigayani1925 2 ай бұрын
Mamath oya wage
@maduharshini63
@maduharshini63 Ай бұрын
මාත් ඔයා වගේ.පපුව පිච්චෙන තරමට වේදනාවයි..😥
@user-bo1hh9wo5v
@user-bo1hh9wo5v Ай бұрын
Mamath widinne me dukamai..
@chathushagi8210
@chathushagi8210 Ай бұрын
මටත් මේ ටිකමයි වෙලා තියෙන්නෙ
@GangaKhan-k9i
@GangaKhan-k9i 17 күн бұрын
Sadu sadu
@user-bp6jr2qk3o
@user-bp6jr2qk3o 20 күн бұрын
🙏🙏🙏
@user-wt7kv1kd1v
@user-wt7kv1kd1v 2 ай бұрын
Mage mahaththaya harima hoda kenek eth dan hamadama wage bonawa.e nisama gedra nitharama prashna eyage ammai thathai ewata dos kiyanneth matamai mata podi duwala 2k inne mage hithe tiyena duka mata daraganna bha math baninwa iwasanna barima thana eth mage panatath wada adarei hamduruwane.eyata wada eyage demaupiyo nisa godak mage hitha kalakirila tiyenne.
@user-qz6hd1rz6z
@user-qz6hd1rz6z 3 ай бұрын
මගේ සැමියා අහිංසක චුටි දෝනි ව, මාවයි දාලා තනිකරලා ගියා එයාගෙ ජීවිතය අලුතින් පටන් ගන්න ඕනි කියලා ...ජේසුනී අපි අසරණ යි චුටි දෝනි ට වයස අවුරුදු තුනාහාමාරයි 😢😢😢😢😢😢😢😢 ඒත් මගේ සැමියා ට මං ජීවත් වෙලා ඉන්නකම් ආදරෙ යි පිරිසිදුකම රැකන් ඉන්නේ හැමදාම 😢😢😢😢
@samanthisenarathne5730
@samanthisenarathne5730 3 ай бұрын
❤❤
@user-rn6om8rq3r
@user-rn6om8rq3r 2 ай бұрын
❣️❣️❣️
@sagarikasagarika4128
@sagarikasagarika4128 2 ай бұрын
ඔයා දුවත් හදන් හොදින් ජීවත් වෙන්න,ඔබේ සැමියා කොහේ හරි ඉන්නවා කියල සතුටු වෙන්න,ඔයාලා 3 දෙනා එකට කොහොම හරි ජීවත් වෙන්න උත්සාහ කලොත් ජීවිතේ පව් රැස් වෙන එක විතරයි වෙන්නේ,මගේ මහත්තයා සදහටම ගියා මමයි දුවයිතනි කරලා,පතිවත රකින්න හැමදාම,නොකල පව් නොකරන්නත් කරන පිං වැඩි කරගන්නත් උත්සාහ කරන්න ,අවබෝදයෙන් ජීවත් වෙන්න,පරිස්සමෙන් සතුටින් ඉන්න,
@user-qz6hd1rz6z
@user-qz6hd1rz6z 2 ай бұрын
@@sagarikasagarika4128 ....jesupihitay.....
@nps1328
@nps1328 2 ай бұрын
මමත් එහෙම තමයි .මගේ මහත්තයා මට දුවලා දෙන්නෙක් දීලා රට ගියා දැන් කෝල් එකක් ගන්නවත් විදිහක් නෑ නම්බර් බ්ලොක් කරලා .අපි ඉන්නෙ කුලියට දැන් මාස තුනකින් ගෙවල් කුලී ගෙවලා නෑ ලයිට් බිල් මාස ගානකින් ගෙවලා නෑ .සෑහෙන්න අන්ත අසරණ වෙලා ඉන්නෙ මම .පුළුවන් කවුරු හරි ඉන්නවානම් මට උදව්වක් කරලා දෙන්න .පොඩි දුව දාලා වැඩකට යන්න විදිහක් නෑ තාම අවුරුදු තුනයි පුළුවන් කෙනෙක් ඉන්නවානම් මට රෙදි මහන්න නෝමල් මැශින් එකකුයි ඕලොක් මැශින් එකකුයි අරන් දෙන්න පිං සිද්ද වෙනවා .ජාති ජාති පිං සිද්ද වෙනවා 😢😢😢😢😢
@Charuka-f3t
@Charuka-f3t 2 ай бұрын
සසර හරිම දුකයි...අවබෝධයක් නැති කෙනා දුක සැපක් ලෙස දකින්නේ...
@achinisewwandi6389
@achinisewwandi6389 2 ай бұрын
Siyalu sathun lowa suwapath wewaa
@Nethu169
@Nethu169 Ай бұрын
අපෙ හාමුදුරුවනේ මේ බන ටික අහන්නෙත් ගොඩාක් කලකිරීමකින්.. මගෙ දුවට 3යි වයස... මගෙ මහත්තයා ලස්සනට ආස විදිහට කැමතිවිදිහට ජීවිතේ විදිනවා.. අඩුම ගෑනි උන මගෙ පොඩිම ආසවක්වත් සතේකට මායිම් නොකර.. ගෑනියෙක් වෙලා ඉපදීමම මාව ගොඩාක් කලකිරෙන්න හේතුවක් උනා.. අපෙ හාමුදුරුවනේ ලෙඩකට දුකකට වතුර ටිකක් ලගට දෙන්නෙ නැති.. කෑම ටික දෙන්නෙ නැති ගෑනියෙක්ගෙ වේදනාවක් තේරුම් ගන්න බැරි කිසිම පිරිමියෙක් කිසිම ගෑනියෙකුට හම්බවෙන්න එපා සංසාරේ කොතනවත්..🙏 🙏🙏
@rukmanidharmarathne2718
@rukmanidharmarathne2718 Ай бұрын
Mata ape hamuduruwane poddak katha karann oni mageth hitha hada gann puluwan kamk thiyenawanm mage hitha hada gann udau karann 😢
@sheyanesh9203
@sheyanesh9203 Күн бұрын
🙏🙏🙏🙏🌸🌸🌸
@user-wt7kv1kd1v
@user-wt7kv1kd1v 2 ай бұрын
Kenthiyata bannata apinam hari adarei ape mahaththayalta..
@nelumfernando8197
@nelumfernando8197 3 ай бұрын
හාමුදුරුවනේ සමහර පිරිමින්ට කොච්චර හොඳින් සැලකුවත් වැඩක් නැහැ ඔහුන්ට තමන්ගේ බිරිඳක් ගැන හිතන්න බැහැ වෙන ගැහැනු ගැන යහපත් හොඳින් තේරුම් ගන්න පුලුවන් ඉතිං කොහොමද හාමුදුරුවනේ ජිවිතේ බිරිඳ කොහොම කලත් සමහර පිරිමින් බිරිඳ ගරහනවා එතකොට හාමුදුරුවනේ මේවාගේ බිරිඳ ගැන මං හිතන්නේ ඒ අසරණ කම පිරිමියාට ඕනි බිරිඳ ඔහුගේ සැප දුකේදී ලෙඩකදී පිහිට ගන්න ඉන්න සමහර පිරිමි ඉන්නේ සමාවෙන්න අපේ හාමුදුරුවනේ 🎉🎉🎉🎉🎉
@user-cd2ss5vg2m
@user-cd2ss5vg2m 3 ай бұрын
Aththa aneee.gani gana kisima anukampawak naha.eka wada bari unoth kagahanawa.ane manda
@ayeshahansani2163
@ayeshahansani2163 3 ай бұрын
Eka thamai aththa...
@kumarigunasekara3762
@kumarigunasekara3762 2 ай бұрын
Attami lokuma.dukak.
@ChandiSilva-gc3iw
@ChandiSilva-gc3iw Ай бұрын
සාධු සාධු සාධු
@yvonesenevirathne4484
@yvonesenevirathne4484 2 ай бұрын
Sadu sadu sadu
@dinushawickramasiri3327
@dinushawickramasiri3327 2 ай бұрын
Maath අවුරුදු 2ක් අදරෙ කරලා මාස 6 ක් එකත ජීවට් වෙලා අයින් උනා...පස්සෙ වෙන ගෑනියක් හොයන් එ ගැනි එක්ක යාලු වෙලා එ දෙන්නම මට කෝල් කර කර බනින්න ගත්තා මන් නොකරපු වැරදි කිය කිය අපහාස කරා...මන් අද තනියම ඉන්නෙ...ඒත් මට ජීවිතෙ එපා කරපු මිනිස්සු දැන් සතුටින්
@DeepikaPriyadarshani-jw1xd
@DeepikaPriyadarshani-jw1xd 20 күн бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-ce4ci9qe9h
@user-ce4ci9qe9h 14 күн бұрын
මගේ වරදක් නැතුවත් මාව පෙන්නන බැරි මගෙ මහත්තයාටම විතරයි... ඒයාට මම ආදරේ කොච්චරද කියලා ගනින්න බෑ... ඒක එයාට හිතාගන්නත් බෑ..😢 හැමදාම එයා හොදින්, සතුටින් ඉන්න ඕනේ... 😢😢😢😢😢😢
@champikamalkanthi833
@champikamalkanthi833 Ай бұрын
මගේ මහත්තයා මාව ගොඩක් අදෙරෙන් බලා ගන්නවා. මගේ තාත්තා කෙනෙක් වගේ. මම එයාට කියලා තියෙන්නේ ඔයා යම් දවසක මතු බුදුවෙන්න ඔනි කියලා.🙏🙏🙏🙏🙏🙏
@Nethu169
@Nethu169 Ай бұрын
ඔය ආදරේ ලැබෙන්න හැමෝටම පිනක්නෑ.. පරිස්සම් කරගන්න ඒ ආදරේ🙏
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct Ай бұрын
Oya gdk wasanavantai apita ahema na
@shbuddikadesappriya3068
@shbuddikadesappriya3068 28 күн бұрын
මගෙ මහත්තයා මගෙ පන මාව ආදරයෙන් අවුරුදු 14 බලාගන්නවා ,තෙරුවන් සරනයි මගෙ මහත්තයාට
@user-um6yt3md6v
@user-um6yt3md6v 2 ай бұрын
මගේ සැමියා මගේ චුටි දෝනියි චුටි පුතායි දාාලා ගියා මම මගේ හිත හදාාගෙන ඉන්නෙ මම සැමියාට වෙෙර කරන්නෙ නැ budu saranai 🙏🙏🙏
@HasiniHewagama-lc7pv
@HasiniHewagama-lc7pv Ай бұрын
මෝඩ අනුවන මිනිසුන්ගේ නින්දා අපහස ඉදිරියේ ඉවසීම ඔබේ ආයුදය කරගන්න .... සැනසීමක් ලැබෙයි ...🙏🙏🙏 තමන් නිවැරැදියි කියලා තමන්ගේ හිත දන්නවනම් අනුවනයන් එක්ක ගැටෙන්න යන්න එපා....🙏🙏🙏
@user-kf9pn3kx5j
@user-kf9pn3kx5j 16 күн бұрын
අපෙ හාමුදුරුවන් වහන්ස ...මාමේ ගෙදර ඉදන් මහත්තයා එක්ක කොච්චර හිටියත් .දරුවා ඉදිරියෙන්ම .මට වෙන අය බාර දිපුවා .,කියන වචන දැන් අවුරුදු 6ක් නිතරම මුදල් වලින් සතියක් ගියාම ආයි මත් මම නැති ව බැහැ කියලා මට ආයි බොරුව ට මට නිනදා කරනවා..මගෙ දරුවා නිසාම මම ඉන්නෙ .දැන් මම නිතරම බණ අහලා හිතලා හිතහදාගත්තා ආයි මත් මට කරදර කරන්න ඕන වෙලා..මම වැඩි පුර දරුවා වෙනුවෙන් පාසල් වැඩ වලටම ඉන්නෙ ඒකත් මහත්තයා ට සැකයක් ....මම කිවුවා හැදෙන්න ඕන නම් .අනාගතය ටවත්.දරුවා නිසා මම ඔහුට මෙත් වඩනවා...දැන් ඔහු මට මොනවා කිවුවා ත් මම තනියම හිතලා මෙ කුසල් බලයෙන් නිවන කරා යන්න නිතරම ඇහුවත් මෙහෙණින් වහන්සේ නමක් වෙන්න හැදුවා ..දරුවා බෙබෙදු තාත්තෙ ක්ට දෙන්න බැහැ ..තෙරුවන් සරණයි .මෙම ධර්ම දානය ට ...🙏🙏🙏🙏🙏🌷
@LankaCool-xx8tm
@LankaCool-xx8tm Ай бұрын
Suwamin.wahansa.mamath.mage.mahaththayats.asrwada.karaney.ath.mata.prasns.a.monawa.unath.mama.sapa.karana.karalath.namama.maithriya.karanawa.mama.kuwirwala.enneyka.wada.hari.mata.sanasimak.thiyevi.sadu.sadu.sadu
@HashiniRajapaksha-qz1sg
@HashiniRajapaksha-qz1sg 3 ай бұрын
මගේ අතිනුත් වැරදි වේනවා මන් එවා අද ඉදන් හදා ගන්නවා 🙏🌼
@user-lg3vu7we9l
@user-lg3vu7we9l 2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@NishanthaKadik
@NishanthaKadik 19 күн бұрын
🙏🙏🙏🙏🙏🙏
@Anuththara-eq9kh
@Anuththara-eq9kh 2 ай бұрын
මෙ Vidyo එක හැම කොල්ලෙක් ගෙම අැස ගැටි හිරිඔතප්පය උපපදිවා...🙏🙏 තමන්ගෙ කැමැත්තෙන් වටෙ යන කෙල්ලො ඉද්දි අදින්න පලදින්න ,ආශ්‍රෙරෙ කරන අය බලලා පෙලක් කොල්ලො ලෙබල් ගහලා සතුටුවෙන්න යන නිසා ..
@user-dc5we7ou1w
@user-dc5we7ou1w 2 ай бұрын
🙏🙏🙏🌹🌹🌹
@sampashami7996
@sampashami7996 2 ай бұрын
අපේනම් මම කිසිම වැරද්දක් නොකර හැමවෙලේම නින්දා අපහාස කරනවා.සහෝදරයා පවා පාවා දෙනවා.ඒත් ඒ හැමදේම මම ඉවසනවා...අපේ හාමුදුරුවනේ ඒ මම පෙර ආත්ම වල කරන ලද අකුසල කර්මයක ප්‍රතිපලද..මට මේ ජීවිතේම දැන් කලකිරිලා තියෙන්නේ
@RasikaPriyadarshani-bs4wf
@RasikaPriyadarshani-bs4wf 2 ай бұрын
Aniwarenma oya karumayak res Karan ekai me atme awanka unat oyata vidawanna une.oyade oyatat wada awanka matat oya wedanawak vitaramai..
@user-bi8tw9vv6n
@user-bi8tw9vv6n 2 ай бұрын
ඇයි අපි අසරන උනේ මෙහම උනේ කියන්න බුදුහාඅමුදුරුවනේ😢😢🙏🙏🙏
@sajani.1990
@sajani.1990 2 ай бұрын
Hema dykma iwasanna mth oya wage kewda hri dawasaka terei duk wenn epa api watenna hoda ne
@SadamaliLasitha-lg9dc
@SadamaliLasitha-lg9dc Ай бұрын
Wereddk Una Mata e weredda hadagena hoda biridak Amma kenekwidiyata jiwath wenna ona 🎉🎉🎉
@madushanidissanayake-iz8ct
@madushanidissanayake-iz8ct Ай бұрын
Oyta vechcha dema tamai matath vela thiyenne matath jivithe kala kirila inne daruvo denna nisa mn gdk asarana vela
@user-iv5dy1sk5f
@user-iv5dy1sk5f 3 ай бұрын
🙏🙏🙏🙏🙏
@maneldamayanthi6324
@maneldamayanthi6324 2 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻
@ChalukaHirun-nl1gq
@ChalukaHirun-nl1gq 2 ай бұрын
Mage mahaththaya bonne ne eth mata puduma manasika wadayak denne ada mata visadaya hadila eth adatath puduma dukak denne mage daruwa bade idde mata marenna kiwa e hindamada dane mage raththaran mawa dala giya adatath mage putha apahu ei kiyala balanna duk a dara ganna ba eth eyata ganakwath ne mona karannada
@user-yn3rc2jo7y
@user-yn3rc2jo7y Ай бұрын
🙏🙏🙏🙏
@lasanthisadareka1550
@lasanthisadareka1550 2 ай бұрын
,oba vahanse ape gamata 1 june vadinawa darmadeshanawta ea dawasata mata darmadeshanawa aseemata pina labewa
@danushkanishara9282
@danushkanishara9282 2 ай бұрын
🙏
@NadishaniDamayanthi
@NadishaniDamayanthi Ай бұрын
මගෙමහත්තයාහමූදාවෙ.දරැදෙන්නෙක්ඉන්නවාදූවයිපූතයි.හරියට,එයාටතරහායනවා.ගෙදර,ආවම,ඉන්නන්වාලෙඉන්නවා.අපිට,ආදරය,අඩූයි.මටත්තරහායනවා.අනෙදරැදෙන්නානිසාඉවසනවා.😢😢😢😢😢
@KuwaitStar-nv6qk
@KuwaitStar-nv6qk 2 ай бұрын
🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
@kumarilanka7713
@kumarilanka7713 3 ай бұрын
මමත් මගේ පනටත් වඩා ආදරෙ කරා එයාගෙන් කාලා ඇදලාවත් නැහැ මං හැමදාම බොනවා මං රටවල් වල දුක් විදිනවා මමත් ඔයවගේම බැනලා තියෙනවා ඒත් මට පව් නැහැ මගෙන් එයා හැමදේම හම්බ කරගන්නේ දැන්නම් මට අප්පිරීයයී මෙ ජීවීතේ 🙏🙏🙏🙏
@Nadishathrangani
@Nadishathrangani Ай бұрын
Mama mahattayawa gadak wiswasa karaawa at aya hamaama maga wiswasa kadanawa darui mai duk widinawa
@forthecrazy4705
@forthecrazy4705 Ай бұрын
අනේ මං නම් මගේ මහත්තයට හැමදාම පිංදෙනවා නිදියන්නට පෙර ඔහු මට තාත්තා කෙනෙක් සැරයි .. ඒ උනාට ආදරේයි
@RasikaJayaneththi
@RasikaJayaneththi 11 күн бұрын
සාධුස⁣ධු
@surangikumari2467
@surangikumari2467 2 ай бұрын
Wardak nokarana gahniyaka karana wachnae sape wadinawamai aka sathayai apw hamuduruwanw a wachne sara kodivinayakata wada sarai thma
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 26 МЛН
Задержи дыхание дольше всех!
00:42
Аришнев
Рет қаралды 3,7 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 193 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН