ප්‍රඥාව කැමතිනම් සිහිකලයුතු හොඳම දේ, ven welimada saddhaseela thero/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි

  Рет қаралды 10,753

සසරක රහස - sasaraka rahasa

සසරක රහස - sasaraka rahasa

3 ай бұрын

නිවසේ වැඩ කරනගමන් සිහිකල හැකි භාවනාවක්...

Пікірлер: 33
@DahamKB
@DahamKB 3 ай бұрын
පින්වත් අපේ සද්දාසීල හිමියනි ඔබවහන්සේට මේ උතුම් පාරිශුද්ධ වූ බුදු දහම ප්‍රචලිත කිරීමට රැකගැනීම තව තවත් ශක්තිය ධෙර්‍ය්ය ලැබේවා කයික මානසික පීඩාවක් නම් සසර පුරාවට නොදැනේවා නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 මේ උතුම් ධර්ම දානය ප්‍රචලිත කිරීමට දායක වූ මාධ්‍ය ජාලයේ සියලුම දෙනාටම හා අත හිත දුන් සියලුම දෙනාට මේ මහා පින අනුමෝදන් වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@damayanthikumari6621
@damayanthikumari6621 3 ай бұрын
සාදූ සාදූ සාදූ මේ උතුම් සද්ධර්ම දේශනාවේ ආනුභාව බලයෙන් පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් අමාමහ නිවනින් සැනසීම ලැබේවා ගෙවෙන සෑම මොහතක් පාසා කාමයේ ආදීනවය මසිතට නැගී උතුම් ප්‍රඤ්ඤාවම පහළ වේවා සාදූ සාදු සාදූ තෙරුවන් සරණයි 🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@rashmikaprabashwara1178
@rashmikaprabashwara1178 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට ගොඩක් පින් තෙරුවන් සරණයි ඔබ වහන්සේට..මේ පින් නිර්වානය පිනිසම ඔබවහන්සේට හේතු වේවා☺️🙏❤️
@ishanmendis9365
@ishanmendis9365 2 ай бұрын
සාදු සාදු සාදු !!!නමෝ බුද්ධාය !!!🙏🙏🙏
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
@user-vi5sp7ib5d
@user-vi5sp7ib5d 3 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාර වේවා 🙏🙏🙏
@rashmikaprabashwara1178
@rashmikaprabashwara1178 3 ай бұрын
තෙරුවන් සරණයි 🙏❤️ සියලු සත්වයෝ සුවපත් වේවා🙏❤️
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@SumanawathiSumanawathi-qd5yj
@SumanawathiSumanawathi-qd5yj 3 ай бұрын
සාධු ! සාධු !! සාධු !!! 🙏❤️🙏❤️🙏❤️
@PadminiRamanayake
@PadminiRamanayake 2 ай бұрын
තෙරැවන් සරනයි ස්වාමින් වහන්ස❤🎉
@nadeekadevika4075
@nadeekadevika4075 3 ай бұрын
Ape hamuduruwane mata oneth niwan dakinna. Sadu sadu sadu
@user-qk4tq5vz6f
@user-qk4tq5vz6f 3 ай бұрын
Sadu sadu sadu sadu sadu ❤❤❤❤
@user-ip6pe7vy8y
@user-ip6pe7vy8y 3 ай бұрын
Sadu sadu sadu 🙏 🙏🙏🙏🙏
@chitrakonari6522
@chitrakonari6522 3 ай бұрын
මේ ධර්මදේශනාව අසා මම රැස්කරගත් පිනමගේ අමිමාට අනුමෝදන් කරමි අනූමෝදන්වේත්වා ආදරණීය අමාට නිදුක් නීරෝගී දිර්ඝායූ වේවා වගේම මගේ ආදරණීය අප්පචිචිට මේ පින අනුමෝදන් කරමි අනුමෝදන්වෙත්වා මගෙ අප්පචිචි පතනා බෝධියකින් නිවනින් නිවි සැනසෙත්වා එ වගේම මගේ දරැවන්ටද යහපතක්ම වේවා දැයේ සියලු දරැවන් මේ පිනෙන් යහපත් ගුණධර්මවලින් ද පිනෙන් පිරේවා
@InokaSajeevani
@InokaSajeevani 3 ай бұрын
සාදු සාදු සාදු කළ්‍යාණ මිත්‍රයානන් වහන්ස මේ භවයේම මාර්ග ඵල නිවන් අවබෝධ වේවා!!!
@RaveenFernando-rs6ym
@RaveenFernando-rs6ym 3 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@chitrakonari6522
@chitrakonari6522 3 ай бұрын
පින්වත් අපේ හාමුදුරැවනේ නිදුක් නීරෝගී දීර්ඝායූ වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Ushansadeepa1234
@Ushansadeepa1234 3 ай бұрын
නමෝ බුද්ධාය ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chameerajanakantha2664
@chameerajanakantha2664 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය ☸️☸️☸️
@lysmarketing0031
@lysmarketing0031 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@TnkHerath-it1bx
@TnkHerath-it1bx 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@nalindasampath241
@nalindasampath241 3 ай бұрын
සාදු සාදු සාදු
@iromishasikala5930
@iromishasikala5930 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@user-ku4jx1hd6k
@user-ku4jx1hd6k 3 ай бұрын
🙏🙏🙏🙏
@nethmibagya8227
@nethmibagya8227 3 ай бұрын
🙏🙏🙏
@Boy_0662
@Boy_0662 3 ай бұрын
🙏☸️🙏
@user-de8ky9rf8k
@user-de8ky9rf8k 3 ай бұрын
Teruwan saranai oba whwnseeta🙏🙏🙏
@chamindasenarathna159
@chamindasenarathna159 3 ай бұрын
සාදු ....සාදු ....සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය ඒ භාග්‍ය වත්වූ අරහත් වූ අපගේ තතාගත ගෞතම සම්මා සම්බුදු පියානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... මම නමස්කාර කරමි ..... උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය මැනවින් අපට අවබෝධ කර දෙන පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... මම නමස්කාර කරමි ..... අසන බලන දකින වාරයක් වාරයක් පාසා ඔබ අප සියලු දෙනාගේම කෙලෙස් දුරුවේවා ...... උතුම් ධර්ම ධානයේ ආනුභාවයෙන් සියලු දෙනාටම යහපතක් වේවා ... බුදු සරණයි
@nissankafernando7427
@nissankafernando7427 Ай бұрын
🙏
@niroshibandara6674
@niroshibandara6674 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manjulamadushanka2015
@manjulamadushanka2015 3 ай бұрын
🙏🙏🙏🙏
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 91 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,5 МЛН
小宇宙竟然尿裤子!#小丑#家庭#搞笑
00:26
家庭搞笑日记
Рет қаралды 15 МЛН
ඊර්ෂ්‍යාව නැති ලස්සන හිතක් හදාගන්න | Welimada Saddhaseela Thero
8:36
ඔබ පිං කරන්න ආසද | WELIMADA SADDASEELA HIMI
1:03:29
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 91 МЛН