No video

ඊර්ෂ්‍යාව නැති ලස්සන හිතක් හදාගන්න | Welimada Saddhaseela Thero

  Рет қаралды 17,524

ධර්ම ප්‍රදීප Dharma Pradeepa

ධර්ම ප්‍රදීප Dharma Pradeepa

4 ай бұрын

තෙරුවන් සරණයි
"සබ්බ දානං ධර්ම දානං ජිනාති"
සියලු දානයන් අතර ධර්ම දානය අග්‍ර වන්නේය !!!
මෙම උතුම් ධර්ම දානමය පින මෙම දේශනා සිදු කරන පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ,
ධර්ම දානයට දායකත්වය සැපයූ සියලු දෙනාටමත් ,
අපව ධර්මයට යොමු කල සියලු දෙනාටමත් ,
අප හැදූ වැඩූ දෙමව්පියන්ටත් ,
පින්වත් ගුරුවරුන්ටත් ,
වචනයකින් පවා මේ උතුම් ධර්ම දානමය පිනට දායක වූ සියලු දෙනාටමත් ,
මේ උතුම් ධර්මය ශ්‍රවනය කරන පින්වත් ඔබ සියලු දෙනාටමත් ,
උතුම් නිර්වාන අවබෝධ වීම පිනිසම හේතු වේවා ..!!
Saddhaseela thero bana
Saddhaseela himi bana
Shraddha dharma deshana
Shraddha bana deshana
Pirit deshana
Buddha wachanaya
Budu maga
Lassana bana katha
Welimada hamuduruwo
Saddhaseela hamuduruwo

Пікірлер: 60
@gihandakshina-ss3cs
@gihandakshina-ss3cs 3 ай бұрын
මම දවසක ඔබ වහන්සේව අපෙ විහාර යට වඩම්මවලා දර්ම දේශනා වක් තියනව අනිවාර්යයෙන් 🙏🙏♥️
@user-iq9dl5gx2u
@user-iq9dl5gx2u 3 ай бұрын
Sadu sadu sadu....❤
@theshanadenuwan5321
@theshanadenuwan5321 3 ай бұрын
සාදූ සාදූ 🙏🙏🙏🙏
@KaveeGim
@KaveeGim 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේගෙන් සජීවීව බණක් අහන්න ලොකු ආසවක් තිබුනා.. මගේ පිනකට ඒ අවස්ථාව මට හමුවුණා...🙏🙏🙏 මාගේ නමස්සකාරය🙏🙏🙏
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp 4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@user-bn9sr7cv8g
@user-bn9sr7cv8g 3 ай бұрын
සාදු සාදු සාදු 🙏😊🍂 . මට කිසිම ආත්මෙක ඊර්ෂ්‍යාවක්නම් ඇතිවෙන්න එපා. 🌼🙏😊.
@user-yf1eb6jp2c
@user-yf1eb6jp2c 4 ай бұрын
පින්වන්ත ජිවිතයක් මට මතු සංසාර ගමනේ උරුම වේවා 🙏♥️ පිං සිතිවිලි සිතට පහළ වේවා🙏♥️ මගේ යුග දිවියද නොසිතූ ලෙසට සතුට ලැබෙන පින්වන්ත දිවියක් වේවා 🙏♥️
@ThushanChinthaka-qz3cv
@ThushanChinthaka-qz3cv 3 ай бұрын
Mathu hama sasarakama..me uthum u darmawa bodaya Wataha genimata...gauthama sabudu rajanan wahansege darmawa bodaya ..mage jiwana gamanata .ashirwadayakma wewa
@Sa98102
@Sa98102 4 ай бұрын
බුදුසරණයි !
@user-ce3ut4vc6u
@user-ce3ut4vc6u 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි
@Harshana1
@Harshana1 4 ай бұрын
සාධු සාධු සාධු 🥺🥺🙏🙏🙏
@UmeshaThilini-od8nf
@UmeshaThilini-od8nf 3 ай бұрын
මාගේ ජීවිතය තුනුරුවනට පූජා වේවා 🙏 සාධූ සාධූ සාධූ 🙏❤️
@umayaumaya2237
@umayaumaya2237 4 ай бұрын
Sadu sadu sadu pinwath samin wahanseta niduk nirogi dirga ayusa labewa uthum theruwan saranai🙏🙏🙏🙏🙏🙏
@vindynadeesha6084
@vindynadeesha6084 3 ай бұрын
සාදූ සාදූ .....🙏
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp 4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@user-jx9xl9zl4z
@user-jx9xl9zl4z 4 ай бұрын
බුදු සරණයි !
@samaraprarthana3536
@samaraprarthana3536 4 ай бұрын
සාධු! සාධු! සාධු!
@sampathdissanayaka8322
@sampathdissanayaka8322 3 ай бұрын
Sadu sadu sadu.
@akiladamith8648
@akiladamith8648 3 ай бұрын
සාදු ..සාදු .....සාදු .🙏🙏🙏
@gost-fk8uk
@gost-fk8uk 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට බොහෝ පිං
@PasinduGimhan-bc9xr
@PasinduGimhan-bc9xr 3 ай бұрын
Uthum darmaya avabodaveva budusaranai ❤❤❤
@RadeepDarmapiya-nn7yp
@RadeepDarmapiya-nn7yp 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@Damithyasantha
@Damithyasantha 3 ай бұрын
❤ Darmayai
@AmaliChathurika-od4pt
@AmaliChathurika-od4pt 3 ай бұрын
Sadu sadu sadu
@user-oy7ko3wz4n
@user-oy7ko3wz4n 3 ай бұрын
🙏🙏🙏
@priyadarshanaushan8057
@priyadarshanaushan8057 3 ай бұрын
අනේ මට ලොකු ආසාවක් තියෙනවා ඔබ වහන්සේ සජීවීව බණ දේශනා කරනවා අහන්න....❤❤
@user-iq9dl5gx2u
@user-iq9dl5gx2u 3 ай бұрын
May 4 galle thiyenwa.math yanna me asawen balan innwa...
@theshanadenuwan5321
@theshanadenuwan5321 3 ай бұрын
Anee matath
@asininisansala5262
@asininisansala5262 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏
@RaveenFernando-rs6ym
@RaveenFernando-rs6ym 3 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@DineshNishshanka-dy5ru
@DineshNishshanka-dy5ru 4 ай бұрын
🙏🙏🙏🙏
@washantimanujya2545
@washantimanujya2545 3 ай бұрын
හිතට.දැනෙනවා
@SithijaNawamina
@SithijaNawamina Ай бұрын
Sadu Sadu sadu❤
@weelsbandrasika3452
@weelsbandrasika3452 4 ай бұрын
Sadu Sadu Sadu namaskara
@rashmikaprabashwara1178
@rashmikaprabashwara1178 4 ай бұрын
Theruwan saranai🙏❤️
@user73999
@user73999 4 ай бұрын
❤❤❤❤
@PriyadharshaniSurangika
@PriyadharshaniSurangika 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@inokalakmali4216
@inokalakmali4216 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@PradeepSenarathna-ty1zm
@PradeepSenarathna-ty1zm 4 ай бұрын
Sadu sadu
@udarasewmini5729
@udarasewmini5729 4 ай бұрын
Ane me😢sangeethaya maha wadayak
@SithijaNawamina
@SithijaNawamina Ай бұрын
Sadu❤
@user-ir3uy3br9y
@user-ir3uy3br9y 4 ай бұрын
Savamin vahanseta pin❤
@pabasaravijesinha8053
@pabasaravijesinha8053 4 ай бұрын
🙏💛💛💛💛
@kaveedagaya5982
@kaveedagaya5982 4 ай бұрын
☺️❤️
@pubudujayanath298
@pubudujayanath298 4 ай бұрын
😢❤
@tharakapubudu2163
@tharakapubudu2163 3 ай бұрын
Teruwansarani
@nayanigunasekara1061
@nayanigunasekara1061 3 ай бұрын
🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏
@amilachandani2330
@amilachandani2330 3 ай бұрын
හාමුදුරුවන් ධර්ම දේශනාවකට සම්බන්ධ කර ගන්නෙ කොහොමද ,දන්න කෙනෙක් ඉන්න්වනම් කියන්න
@ErangaWijayasoma
@ErangaWijayasoma Ай бұрын
ඔබ‍ට ලගම මහමෙව්නාව අසපුවට ගොස් එම අසපුවේ ලොකු ස්වාමින්වහන්සේගෙන් විමසන්න
@bekam96
@bekam96 4 ай бұрын
Saaadu saaaadu saaaadu.
@Sa98102
@Sa98102 4 ай бұрын
බුදුසරණයි !
@Matheesha395
@Matheesha395 4 ай бұрын
සාදු සාදු🙏🙏🙏
@nipunimaheshika8100
@nipunimaheshika8100 4 ай бұрын
🙏🙏🙏
@ChamariDarshika-hm6hx
@ChamariDarshika-hm6hx 4 ай бұрын
Sadu sadu sadu
@imashamalshani9163
@imashamalshani9163 3 ай бұрын
🙏🙏🙏🙏
@Subacreate
@Subacreate 3 ай бұрын
🙏🪷
@Sa98102
@Sa98102 4 ай бұрын
බුදුසරණයි !
@Sa98102
@Sa98102 4 ай бұрын
බුදුසරණයි !
@user-cy8lf4se4g
@user-cy8lf4se4g 4 ай бұрын
Sadu sadu sadu
ඇයි මටම මෙහෙම වෙන්නේ | Welimada Saddhaseela Thero | Dharma Deshana
12:28
ධර්ම ප්‍රදීප Dharma Pradeepa
Рет қаралды 24 М.
හැමදාම සතුටින් ඉන්න ක්‍රමයක් | Welimada Saddhaseela Thero | Dharma Deshana
10:43
ඔබත් ඉන්නේ දුකින්ද | Welimada Saddhaseela Thero | Bana Katha
20:30
ධර්ම ප්‍රදීප Dharma Pradeepa
Рет қаралды 11 М.