වචනය සාපයක් නොවී ආශිර්වාදයක් කරගන්න/ven welimada saddhaseela thero/වැලිමඩ සද්ධාසීල හිමි

  Рет қаралды 111,153

සසරක රහස - sasaraka rahasa

සසරක රහස - sasaraka rahasa

Күн бұрын

දෙමව්පියන්ගෙන් නොදන්නාකමින් කියන වචන නිසා දරුවන්ට සාප වදින විදිහ ගැන විස්තර කෙරෙන දේශනාවක්

Пікірлер: 197
@wolfboy-mf2hq
@wolfboy-mf2hq 2 ай бұрын
මේ තරම් රත්තරන් බනක් දේශනා.. කරන ඔබ වහන්සේට තෙරුවන් සරනයි
@DalugamaacharigeshanikaMaduwan
@DalugamaacharigeshanikaMaduwan Ай бұрын
දරුවන්ට ශාප කරන දෙමාපියන්ට මෙය අසන්න ලැබේවා 🙏🙏🙏
@user-sj9hn8rf9y
@user-sj9hn8rf9y 2 ай бұрын
මගේ දරු තිදෙනාට තුනුරුවනෙ අශිර්වාද ලැබේවා
@user-nx7wq1rn9c
@user-nx7wq1rn9c Ай бұрын
මගේ පුතාගේ සියලු අපල දුරුවී ස්තීරරැකියාවක් ලැබේවා ,පුතු දියුණුවෙන් දියුනුවට පත්වේවා🙏🙏🙏
@chamindasenarathna159
@chamindasenarathna159 3 ай бұрын
සාදු .....සාදු .....සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය සෑම දෙමවුපියෙක්ම දරුවන් හදාගැනීමට නොයෙක් දේ කියා බැන්න එක සත්‍යයි .......ඒ සෑම දෙයක්ම නොදැන කල වරදක් බවද සත්‍යයි ......උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය ස්‍රවනය කිරීමත් සමගම වැරැද්ද නිවරදි කරගත් මොහොතේ සිට මම ....මගේ දරුවන් 03 දෙනාටත් ,ලක්වාසී ලෝක වාසී සියලු දරු දැරියන්ටත් අවංකවම හදවතින්ම උදේ හවස ආශිර්වාද කරමි ..... ඒක සත්‍යයක් ....... එම සත්‍යානු භාව බලයෙන් මගේ දරුවන් 03ලක්වාසී ලෝක වාසී සියලු දරුවන්ගේත් යම්කිසි අසත්පුරුශ ගති අකුසල් සිතුවිලි ඇත්නම් ඒවා සියල්ලන්ගෙන් මිදී දැහැමිව ජීවත් වෙන දැහැමි දරුවන් බවට පත්වේවා ....... සියලු දරු දැරියෝ දියුනුවෙන් දියුණුවටම පත්වේවා ........ යන එන මග තොටේදී සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ආරක්ෂාව සැලසෙත්වා ....... උතුම් තිසරණයෙම පිහිට ආශිර්වාදය ආරක්ෂාව සැලසෙත්වා ......... අධ්‍යාපන කටයුතු වලින් ඉහළටම ගිහින් පින්වන්ත දෙමවුපියන්ගේ පින්වන්ත දුවා දරුවන් බවට පත්වේවා ......රටට දැයට වැඩදායක දැහැමි දූවරුන් ,පුතනුවරුන් බිහිවේවා ........ සියලු දරු දැරියෝ නිදුක් වෙත්වා ...... නීරෝග වෙත්වා ...... සුවපත් වෙත්වා ........ සංසාර දුකින් අත් මිදීමට පුළුවන් තරම් පිං රැස්කර ඒවා සතුටින් අනුමෝදන් වෙත්වා ....... බුදු සරණයි
@ayeshasandeepani5020
@ayeshasandeepani5020 2 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@nisansalan6317
@nisansalan6317 2 ай бұрын
@user-iq7lp1pd5p
@user-iq7lp1pd5p Ай бұрын
මම
@user-rb3cw3fe3b
@user-rb3cw3fe3b 2 ай бұрын
ඔබ වහන්සෙගෙ වචන වලට අදහස් වලට ඒ දෙන උපදෙස් වලට...බෝහෝම පිං. නොදන්නා බොහෝ දේ ගැන ඔබ වහන්සේ කියා දෙනවා😢 සාදු සාදු
@damayanthikumari6621
@damayanthikumari6621 3 ай бұрын
සාදූ සාදූ සාදූ මේ උතුම් සද්ධර්ම දේශනාවේ ආනුභාව බලයෙන් පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් දීර්ගායූ සම්පත්තිය උදාවේවා උතුම් නිවනින් සැනසීම ලැබේවා ශ්‍රවනය කල සැම සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි 🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹
@nirmalaekanayaka1001
@nirmalaekanayaka1001 3 ай бұрын
සාදු සාදු සාදු!!! පින්වත් ස්වාමින්වහන්සේට අපගේ නමස්කාරය වේවා!!! පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් වේවා!, නීරෝගී වේවා!, සුවපත් වේවා!, උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා!!!සාදු සාදු සාදු!!!🌼🌼🌼🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@neelfrenando5781
@neelfrenando5781 2 күн бұрын
අපේ ස්වාමීන් වහන්ස බුදු සරණයි දෙවි පිහිටයි❤
@rasikarasika3300
@rasikarasika3300 2 ай бұрын
මගේ චුටි දියනිය යහපත් කිකරු දරුවෙක් වේවා !ලොකේම බැබලෙන දරුවෙක් වේවා !.
@DarsriyaPremakumariIluppitiya
@DarsriyaPremakumariIluppitiya 2 ай бұрын
මගේ දුවත්,පුතාලා දෙදෙනාත්,ලොව වෙසෙන සියලු දූ පුතුනුත් සුවපත් වේවා !නීරෝගී වේවා !
@Ashokaranasinhagmail
@Ashokaranasinhagmail 2 ай бұрын
මට අවුරුදු 40 වෙනවා අම්මා මට බනිනව ගොඩාක් දුකයි ගාමන්ට් එකෙන් බැනුම් අහනවා මට ගොඩක් බයයි සසරට කතා නොකර ඉන්න උත්සාහ කරනවා දරුවන් 2 සමඟ මහත්තයා ආබාධිත වුණාට පසු ලොකු දුක ක් හිරකර ගෙන අසපුවේ ස්වාමීන් වහන්සේ කියලා දෙන බන පද යක් නිසාම හිත හදාගන්න පුළුවන්
@chamilasudarshini8768
@chamilasudarshini8768 21 күн бұрын
මගේ චුටි දුව ගේත් පුතා ගේ ත් අපල දුරැලී සුවපත් වේවා
@matararanasinghehewagegami1266
@matararanasinghehewagegami1266 2 ай бұрын
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිවනෙහි. සැප ලැබේවා බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
@dinu4257
@dinu4257 2 ай бұрын
කොච්චර හොදින් හිටියත් මගෙ අම්මා මට නිතරම කියනදේ... උඹට නම් කවදාවත් හරියන් නෑ කියලා. මම හිත හදන් ඉන්නෙ සංසාරෙ මම කරපු පව් ගෙවා දාන්න එයා ඇවිත් කියලා..
@kumudinikumarimaddumabanda8653
@kumudinikumarimaddumabanda8653 2 ай бұрын
දෙමවුපියො උතුම්ම දෙන්නා තමා මේ ලොකෙ.. ඒත් දෙමවුපියන්ගෙ අඩුපාඩු නාතුව ලමයින්ටම බනින යුගයක මේ ධර්ම දෙශනාව හරි වටිනව... අලුත් දෙමපියන්ටවත් මේ වගේ බන නිතරම අහන්න සලස්වන්න .. එතකොට .. ලමයි දෙමපියන්ව ආදරෙන් බලා ගනීවි...
@wasanaboxing
@wasanaboxing 3 ай бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏
@nimashiravisari9978
@nimashiravisari9978 Ай бұрын
ජීවිතේ හිතුවක්කාරකමට කල කසාදයක් නිසා අද දකින දකින තැන ඒවාට බැනුම් අහන් විදවනවා.ජීවිතේ හදාගන්න නොකරන දෙයක් නෑ.තාමත් අත ඇරලා නෑ. ඔබ වහන්සේට බොහොම පින්🙏🙏🙏
@rajkumara6797
@rajkumara6797 2 ай бұрын
🙏🙏🙏..........මාගේ දරු පැටවුන් දෙදෙනාටම උතුම් තුණුරුවනේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා ! මෙවන් බණපද ඔවුන් සවනත ද නිරතුරුවම අසන්නට ලැබේවා! 🙏🙏🙏
@thisharathnayaka5150
@thisharathnayaka5150 2 ай бұрын
කවදවත් මම මගේ දරුවන්ට එහෙම කියල නැහැ නින්දට ගියත් මම ආසිර්වාද කරනව මගේ දරුවො මගේ ඇස් දෙක වගෙ🙏🙏🙏🙏
@champikamalkanthi833
@champikamalkanthi833 Ай бұрын
අපේ අම්මාත් කියනවා උබලට හරියනවා පුතේ කියලා.මේ බණ අහද්දී මට ඒක මතක් උනා
@lakshithabandarawaththa
@lakshithabandarawaththa 2 ай бұрын
සසරෙ නැවතත් දෙමාපියන්ට අවඩැක් නොවීමටත්, දෙමාපියන්ගේ සාපයක් නොලැබීමටත් ඇති එකම මග බුදු පියාණන්ගේ විමුක්ති මග මටත් සියලු ලෝක සියලු සත්වයන්ටත් උරුම වේවා.🙏🙏🙏
@user-yf1oh8of8z
@user-yf1oh8of8z 2 күн бұрын
Sadu sadu ස්තුති hamuduruwane❤❤❤❤
@Ashokaranasinhagmail
@Ashokaranasinhagmail 2 ай бұрын
සාදූ සාදූ තෙරුවන් සරනයි අපේ ස්වාමීන් වහන්සේ ට🙏🙏🙏
@dinushkajayasekara8399
@dinushkajayasekara8399 Ай бұрын
මගේ බුදු පුතාට සම්මා සම්බුදු සරණයි , පුතුගේ සියලු යහපත් prarthana ඉටු වේවා !!!
@kalpaniwelgamage6127
@kalpaniwelgamage6127 29 күн бұрын
ඔබ වහන්සේට බොහොම පින් අපට මෙ දෙවල් තෙරුම් කරනවට.
@chandiEkanayaka
@chandiEkanayaka 20 күн бұрын
මගේ දරුවන්ට මම ගොඩක් ආදරේ නිසා මට බයයි . ඒ නිසා නිතරම කෑගහනවා. මම මගේ දරුවන්ට ආශිර්වාද කරනවා. කරන සියලු දේ සාර්ථක වේවා.
@user-bi8tw9vv6n
@user-bi8tw9vv6n 2 ай бұрын
මගේ දූලා තුන්දෙනා ගේ පවුල් ජීවිත ආරක්ෂා වේවා සතුට සම්පත සාමදානය උදාවේවා සැප.සම්පත්ලැබේවා නිදුක්.නීරෝගි වේවා...ඔවුන්ගේ.සැමියන්දරුවන්ටද නීරෝගි සුවය ලැබේවා සතුට සැනසුම උදාවේවා..සම්මා සම්බුදු සරණයි ❤❤❤❤
@user-kd4fb4cf6x
@user-kd4fb4cf6x 2 ай бұрын
Hamduruwane mage ammai ththai matath oya vidiyata baninawa mama podi kale edanma mansikawa watina mama kasada bandata passe mathrhyage Paule ayath wenas Karanawa mage daruwo dennatath aphasa Karanawa mama vidapu duka mage daruwanta denne na
@kalumdisna137
@kalumdisna137 16 күн бұрын
සාදු! සාදු! ඔබවහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ..............
@asankapriyarathnederanaatt334
@asankapriyarathnederanaatt334 Ай бұрын
මගෙ දරැවන්ට බුදු සරනයි
@NilanthiSenadheera
@NilanthiSenadheera 2 ай бұрын
මගේ දරුවන් ට බුදු සරණයි!
@TharangaZoysa-h2x
@TharangaZoysa-h2x 5 күн бұрын
Mage diyaniyatat සියලුම apala දුරු wi asirwadayak weva mage binadi දුව
@kasunnayanakumararathnasoo6746
@kasunnayanakumararathnasoo6746 7 күн бұрын
Mage daruwantath theruwan saranai.siyalu dewiyange arakshawa lebewa,
@IsharaWickramathilaka-jv2wl
@IsharaWickramathilaka-jv2wl 24 күн бұрын
Mage duwata mama ashirwada karanawa.anagathe sarthaka wenna.mage duwa niduk wewa!!!nirogi wewa!!!ayusha warna sapa Bala wadi wewa!!! Oba wahanseta nirvana awaboda wewa sadu sadu sadu!!!
@ajanthaperera1084
@ajanthaperera1084 11 күн бұрын
Ane hamuduruwane oba wahanse adatama obina banak kiyanne pin siyaluma demawpiyanta mema bana desana asewa budu saranai.
@chandanarupasinha8169
@chandanarupasinha8169 8 күн бұрын
Mage puthageth duwaheth akikaru gathi nethiwe yahapath daruwan bawata pathwewa.lokawasi siyaluma daruwan yahapath daruwan wewa.
@nadeemadu9821
@nadeemadu9821 Ай бұрын
මගෙ පුතාට තෙරුවන් සරණයි යහපතක්ම සිදු වේවා 🙏🙏🙏🙏
@nimalprasanga8351
@nimalprasanga8351 26 күн бұрын
සාදු ,සාදු ,සාදු සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🙏
@Harshachamara-vj1mh
@Harshachamara-vj1mh 2 ай бұрын
උතුම් ස්වමින් වහන්සෙට මාගෙ නමස්කාරය වේවා සදු සදු සදු 🙏🙏🙏
@AthulaHemantha-uy2dg
@AthulaHemantha-uy2dg Ай бұрын
සාදු සාදු ස්වාමින් වහන්ස 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸
@AthulaHemantha-uy2dg
@AthulaHemantha-uy2dg Ай бұрын
🙏🙏🙏🙏🙏
@MAHESHAwishvajith999
@MAHESHAwishvajith999 23 күн бұрын
සාදු සාදු සාදු මගේ පුතා යහපත් දරුවෙක් වේවා¡¡¡¡¡¡¡¡¡¡
@yamunathilakarathnage7948
@yamunathilakarathnage7948 3 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ඛුදූසරනයි
@user-rn7uo1zx7t
@user-rn7uo1zx7t 3 ай бұрын
Mage pinwath swamin wahansa oba wahanseta mage namaskaraya wewa❤❤😊😊
@dumindathushani6640
@dumindathushani6640 3 ай бұрын
සාදු සාදු සාදු ...!!!🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏🌸🌸🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@user-gp4kp7zn4v
@user-gp4kp7zn4v 21 күн бұрын
හමුදුරුවන්ගේ බණ අහන්න ආසායි . හිත නිවේනවා. කිසික කලබලයක් නැතිව කියන බණ.🙏🙏🙏🙏
@haturusinghahaturusingha4755
@haturusinghahaturusingha4755 23 күн бұрын
ඇත්ත හාමුදුරුවනේ දරැවෝ.ඉන්න.දෙමාපියන් අංගුලිමාල පිරිත කිවුවා නම් දරැවෝන්ට කරදරබාදක දුරැ වෙලා සාර්ථක වෙන්න තිබුනා 😢😢😢😢
@user-gh6lo8yt7y
@user-gh6lo8yt7y 3 ай бұрын
Budusaranay ape pinvath hamuduruvane.
@umayaumaya2237
@umayaumaya2237 2 ай бұрын
Sadu sadu sadu pinwath samin and the nirogi dirga ayusa labewa uthum theruwan saranai sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@champaniroshani6698
@champaniroshani6698 22 күн бұрын
මගේ පුතුගේ අපල දුරුවේවා ..කීකරු බව ලැබේවා ...අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා...නිරතුරු ත්‍රිවිධ රත්නයේ රශිර්වාදයලැබේවා ලැබේවා...
@nishanthakumara4519
@nishanthakumara4519 2 ай бұрын
පින්වත් ස්වාමින් වහන්ස මමත් මගේ මහත්තයාත් මහත්තයාගේ අම්මාට ගොඩක් හොදින් සැලකුවා නමුත් අම්මගෙන් නම් කිසිම දවසක ආශිර්වාදයක් ලැබිලා නෑ පොඩි දෙයක් ඇති තොපිට හරියන්නේ නැ තොපිට වැලිව වැවෙනවා කියලා හෙනගහන්න ඔනා කියල දෙස් දෙවොල් තියනවා පින්වත් ස්වාමීන් වහන්ස මම නම් හිතන්නේ මේක මගෙත් එක්ක පෙර වෛයිරයක් කියලා දුර ඉන්න දරුවන් ට විතරයි ආශිර්වාද කරන්නේ එවා ඇහෙද්දි හිතට ගොඩක් දුකි ස්වාමීන් වහන්ස
@imashaprabuddhi6671
@imashaprabuddhi6671 2 ай бұрын
Math e dukama vidinawa.
@sanikasanika2299
@sanikasanika2299 Ай бұрын
Math a dukama widinawa
@kamalsurenkumara5009
@kamalsurenkumara5009 Ай бұрын
Mamath duk vidinawa godk
@sajithprasanna714
@sajithprasanna714 Ай бұрын
Matath ahemai
@ChandanaBandara-jr4mq
@ChandanaBandara-jr4mq Ай бұрын
A​@@imashaprabuddhi6671
@RavindraParadip
@RavindraParadip Ай бұрын
මගේ දරැවන් දෙදෙනාට සම්මා සම්බුදු සරණයි
@ChandiAmisha
@ChandiAmisha Ай бұрын
Mage daruwan dedenata budu saranay
@MaduMadush-go9hu
@MaduMadush-go9hu 2 ай бұрын
මගෙ දරුවො මට වාසනාවන්.මගෙ දරුපැටවුන්ට වාසනාව උතුරන්න ඔනි
@ruvinimohotti3290
@ruvinimohotti3290 2 ай бұрын
මගේ දරැවන් දෙදෙනාට බුදුසුරනයි.
@user-dv2bv6ej3v
@user-dv2bv6ej3v 2 ай бұрын
පිංවත්.ස්වාමින්.වහන්සේට.බුදුසරනයි
@Ranilkarunathlaka
@Ranilkarunathlaka 21 күн бұрын
බුදු සරණ වේවා ape හාමුදුරුවනේ
@user-iy4ts1ie1f
@user-iy4ts1ie1f 3 ай бұрын
Saadu saadu saaaaa පින්වත් ape ස්වාමීන් wahanseta 🙏🙏🙏🙏🙏
@nimashiravisari9978
@nimashiravisari9978 Ай бұрын
මගෙ ඇස් වලට කදුලු එන්නෙ ඇයි කියලා මට තේරෙන්නෙ නෑ..😔බොහොම පින් ඔබ වහන්සේට ...🙏🙏🙏
@user-qr1oe6yf1l
@user-qr1oe6yf1l Ай бұрын
Mage daruwo dennata niduk nirogibawa labila yahapathakma sidda wewa!
@ayeshasandeepani5020
@ayeshasandeepani5020 2 ай бұрын
තෙරුවන් සරණයී හාමුදුරුවනේ 🙏 🙏🙏🙏🙏🙏
@Himaru-t3y
@Himaru-t3y 2 ай бұрын
Mage duwala denna mata වාසනාවක් ❤
@anurudhasamasha480
@anurudhasamasha480 3 ай бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@user-jb9uh6xc3g
@user-jb9uh6xc3g 2 ай бұрын
sitha niwana uthum darma desana karana oba wahanseta niduk neerogi suwaya labewa
@user-bp6ju8qd6f
@user-bp6ju8qd6f 3 ай бұрын
ජීවිතේට මම දරුවන්ට නිකමටවත් අවැඩක් වෙන වචනයක් පාවිච්චි කරලා නෑ...මගේ දරුවෝ කීකරුයි ...මගේ දරුවෝ දවසක බැබලෙනවා...පිංවත් ස්වාමිනි නමස්කාර වේවා...🙏🙏
@nilukarathenayaka6621
@nilukarathenayaka6621 3 ай бұрын
Magen nam varadi wachna kiyawenawa, daruwo kiyanade ahan nehena,mata dahas warayak samawanna, 🙏🙏🙏🙏🙏
@user-yl8tn6yr8m
@user-yl8tn6yr8m 2 ай бұрын
සාදු සාදු සාදු 🎉 🎉 🎉 🎉 🎉 🎉 🎉
@DfgCfc
@DfgCfc 2 ай бұрын
​@@nilukarathenayaka6621😊
@ritzsurfresort9951
@ritzsurfresort9951 2 ай бұрын
Mage athinuth kiyawenawa mata samawenna.mama metanin ehata kiyanna kohoma hari hitha palane karagannawa
@wasanthakumara2325
@wasanthakumara2325 2 ай бұрын
​@@nilukarathenayaka6621p P Pplpp Pp Pp😊p P😊 😊p 😊😊
@rukshibaba7094
@rukshibaba7094 17 күн бұрын
නමො බුද්ධාය තෙරුවන් සරණයි 🙏🙏
@Ashokaranasinhagmail
@Ashokaranasinhagmail 2 ай бұрын
අපෙ ස්වාමීන් වහන්සේ නීරෝගී වේවා
@Ushansadeepa1234
@Ushansadeepa1234 3 ай бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏
@RaveenFernando-rs6ym
@RaveenFernando-rs6ym 3 ай бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@Shanikasewwandi-c7b
@Shanikasewwandi-c7b 24 күн бұрын
Mage රත්තරන් puthata බුදුසරණ වේවා
@user-we4lh4pw3s
@user-we4lh4pw3s 3 ай бұрын
Ana mage දරුවෝ 3 gen 2 job කරනවා putha rata giya ayath athara hoda rekiyak karanawa ana waasanawa mage දරුවෝ 3 tama යහපතක් වේවා ounga ජීවිතය dinan dina diwnu wawaa oba වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏
@SanikaHerath
@SanikaHerath Ай бұрын
මගේ අම්මා මට සාප කරා ඒක ඒ විදියටම උනා අදටත් මට ඒ ශාපේ වැදිලා
@PriyangikaSupun
@PriyangikaSupun Ай бұрын
Mata maga mahattaya daruwo 4denaharima wasanawan pera pinakata hambuner mager mahatthaya harima wasanawantha hoda kenak den ohu wedasa rataka rakiyawa karamawa mager daruwo tika mahathhaya rakala denna aper jhamuduruwana tharuwan saranai 🙏🙏🙏
@user-vf8zj2lz1c
@user-vf8zj2lz1c 2 ай бұрын
Matat innawa puthala dennek. Loku putha hari dagai mata a nisa nithara kenti yanawa man nodanuwathwama katin baninawa. Eth hithen duk wenawa eka palanaya karaganna ba.meka godak watina banak.oba wahanseta pin.
@user-fc9zu6rc4r
@user-fc9zu6rc4r 2 ай бұрын
Lowqtura budurajanan wahanseta namaskara wewaaaa sadu sadu saduu mage daruwonta sethakma wewaaaa
@AnnoyedBowtieCat-vr6mw
@AnnoyedBowtieCat-vr6mw 2 ай бұрын
තෙරැවන් සරණයි👏👏👏👏👏
@rohinirupasingha3042
@rohinirupasingha3042 2 ай бұрын
මගෙපුතා මට බුදුපුතෙක් මගෙපුතා අද යම් තැනෙක දියුනු වි සටිනම් ඒ හැමදාම උදෙ හවස මම පුතාට කරන සෙත්පැතුම් නිසාමයි
@user-qk4tq5vz6f
@user-qk4tq5vz6f 3 ай бұрын
Sadu sadu sadu sadu ❤❤❤❤
@deepthisagarika2812
@deepthisagarika2812 3 ай бұрын
🙏🙏🙏 mma mage daruwata nitarma pirthe kiynwa ❤suvamin wahnsa.
@malshidilrukshipattiyaband2608
@malshidilrukshipattiyaband2608 3 ай бұрын
Budusarani hamuduruwane ❤🙏
@pardeeppardeep2618
@pardeeppardeep2618 Ай бұрын
Malshi Hi Kohomada yaluwa oyata
@jeevikasamarathungs9465
@jeevikasamarathungs9465 2 ай бұрын
Mage puthala dennatama diyunu wewa kiyala hamadama wish karanawa. Puthalath samajayata wadak karana aya.
@ashasanuja3870
@ashasanuja3870 2 ай бұрын
Mage daruwo dennata yahapathakma wewa
@Susilachandani
@Susilachandani Ай бұрын
මගේ පුතාටත් දුවටත් තෙරුවන් සරනයි!!!
@sudanthasandaruwani2232
@sudanthasandaruwani2232 28 күн бұрын
Me katawen mama hugak dewal igana gatta ape hamuduruwane budusaranai
@chandrapathirana-yb8lw
@chandrapathirana-yb8lw 2 ай бұрын
මගේ දරුවන් තිදෙනා ම වාසනවන්
@user-uf4pf2xt9j
@user-uf4pf2xt9j 2 ай бұрын
Sadu sadu sadu !!!
@sandalisandeepani4105
@sandalisandeepani4105 2 ай бұрын
මගේ අම්මා හැමවෙලවෙම මට සාප කරනව 🙂 ...මගෙ වැරැද්දක් කරලා නෑ මෙච්චර කාලෙකට ...🙂 ...මම හිත හදාගෙන ඉන්නවා මට 18 යි ගැහැණු ලමයෙක්
@-sasarakarahasa5387
@-sasarakarahasa5387 2 ай бұрын
පුතේ පුලුවන්තරම් ඉවසල ඉන්න බලන්න..නිතර බන අහන්න... එහෙම බන අහගෙන යද්දි ඔයාගෙ හිතේ තියෙන ප්‍රශ්නෙට අනිවර්‍යෙන් විසදුමක් ලැබේවි..ඒ විසදුම ලැබෙන බනපදය ඇහෙනකන් බන අහන්න,ඉක්මන් තීරනනම් ගන්න එපා...
@DalugamaacharigeshanikaMaduwan
@DalugamaacharigeshanikaMaduwan Ай бұрын
Same
@SenuriAkansa
@SenuriAkansa 19 күн бұрын
මමත් එහෙම තමයි නංගී ,ඇත්තම ඒක වචනයකිං කියන්න බැරි තරම් දුකක්,අපට මෙ අත්විදින්න ලැබෙන්නෙ අපි පෙර සසරවල කරපු කර්මයන්, එ නිසා පුළුවන් හැමමොහොතකම ධර්මය ඇසුරැ කරන්න ,තෙරැවන් සරණයි ❤
@user-dp7ob1gf2d
@user-dp7ob1gf2d Ай бұрын
Oba wahanseata tearuwan saranai
@user-eg7td5lp3f
@user-eg7td5lp3f Ай бұрын
Ane hamuduruwane mama mage ammata selakuwa Leda unama baluwa ath ape Amma mata kawadawath puthe kiyala adaren katha karala naha man Gena hoyanne naha anith sahodariyata harima adarei eya ammata selakuwa naha mama hamadama kala anthimata nangita inna thenak deela mawa elewwa math asai mata adarei karana Amma kenekta mata ehema naha Dan mage Amma naha matanam mara dukai ai hamuduruwane mata ehema une
@marinacaniziya5782
@marinacaniziya5782 Ай бұрын
Lowa sama daruwekutama yahPatakma wewa.jesu pihitai
@namalkumara3911
@namalkumara3911 2 ай бұрын
Maga daruwanta budu saranai
@niranjalasadamali-vp3bs
@niranjalasadamali-vp3bs Ай бұрын
මගෙ පුතාට බුදු සරනයි
@NiroshaniNiroshani-rs2zz
@NiroshaniNiroshani-rs2zz Ай бұрын
Mage daruvo dennatama yahapathakma veva theruvan sranai
@AshenSenadeera-bb3vr
@AshenSenadeera-bb3vr 2 ай бұрын
අපෙ අම්මත් එහෙම කිඋවා.. කිඋවා වගෙම උනා ..😢 තෙරුවන් saranai ස්වාමින් වහන්සෙ 🙏🙏🙏 මගෙ දරුවන්ට මන් එහෙම කියලා නැ
@kamalasenevirathne1401
@kamalasenevirathne1401 2 ай бұрын
Theruwana. Saranai. Swamin. Wahansa. Nirogisuwaledewa
@nadeekadevika4075
@nadeekadevika4075 3 ай бұрын
Ape hamuduruwane api kochchara ashirwada karath hoda kiyala dunnath me daruwo ahanna kemathi na.un nikan loku una wage hariyata.pisso wage.kisima naraka deyak mage athin daruwota wenne na.wela na.karannema hoda.eeth mun sansare akusal karala athi mata hitenawa.ewada koheda me gewanne.apith akusal karalada hitenawa.api hari de kiuwath munta noterenne.me daruwota demaupiyo age na.yaluwo hari kiyala hithan inne.e weradi mage yanna nodena nisa e bawa penwana nisa munta waha kaduru wage apiwa penne wenna one.puduma iwasimakin weda karanna siddawela thiyenne ape hamuduruwane.mata jeewithe epa wenawa.me serama ikmanata dala yanna thiyenawanam sepai hitenawa.
@marinacaniziya5782
@marinacaniziya5782 Ай бұрын
Mage druwanta dewiyange asirwadayauturannamaa labewa.
@HiruHiru-mq5dq
@HiruHiru-mq5dq 2 ай бұрын
සාදු සාදු සාදු 🙏
@shyamaleenehara6132
@shyamaleenehara6132 17 күн бұрын
🙏🙏🙏
@JeffreyX_highlights
@JeffreyX_highlights 26 күн бұрын
Mage daruwam 3 denage aduapana katauthu sarthala wewa.
@ShyamaliH.R.S.Nayanakumari
@ShyamaliH.R.S.Nayanakumari 2 ай бұрын
දරුවෙක් දරුකමට හදාගන්න අම්මා තාත්තා ගැන බනක් කියන්න හාමුදුරුවනේ.පින ගැන පව ගැන පහදලා කියන්න හාමුදුරුවනේ.
@RanjaniALA
@RanjaniALA Ай бұрын
❤❤❤
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 67 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,5 МЛН