ඔබත් දුක කිය කියා යන කෙනෙක් ද? ප්‍රශ්නයක් කියන්න ඕනේ කාට ද? | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 163,202

Shraddha TV

Shraddha TV

Күн бұрын

Пікірлер: 527
@dinushasandamai632
@dinushasandamai632 3 жыл бұрын
මේ වෙලාවේ ඉන්න මානසිකත්වය ගැලපෙනම විදිහට දහම් දේශනාවක්🙏🙏🙏🙏🙏අපමණක්ම පින් අපේ හාමුදුරුවනේ
@nimanthiwm7876
@nimanthiwm7876 Жыл бұрын
ඔබේ දුක් කරදර දුරු වී ලස්සන වාසනාවන්ත අනාගත යක් උදා වේවා නිදුක් වේවා නීරෝගි වෙත්වා සුවපත් වේවා දුකින් මිදෙත්වා සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@ayeshanisansala3852
@ayeshanisansala3852 3 жыл бұрын
ධර්ම දේශනාවට දායකත්වය ලබා දුන් සියලු දෙනාටම මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්‍යය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා🙏🙏🙏
@harshithilakarathne7220
@harshithilakarathne7220 3 жыл бұрын
🙏🙏🙏
@Kushaladamma
@Kushaladamma 3 жыл бұрын
©
@ruu-og6jd
@ruu-og6jd 3 жыл бұрын
🙏🌸
@deuminiedirisinha9545
@deuminiedirisinha9545 3 жыл бұрын
🙏🙏🙏
@nimanthiwm7876
@nimanthiwm7876 Жыл бұрын
එලෙස ම ඉෂ්ට සිද්ධ වේවා 🙏☺
@lahirusadaruwan3124
@lahirusadaruwan3124 3 жыл бұрын
මේ දුක සසරින් මාව ඉක්මනට එතෙර වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු
@Maleeperera-j5x
@Maleeperera-j5x 3 жыл бұрын
ඔබ වහන්සේ ට වගේම මේ බන සිදු කරන්න දායකත්වය දුන් සැමටම ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼
@Maleeperera-j5x
@Maleeperera-j5x 3 жыл бұрын
@You Tube2 🌼🙏
@sachsach8687
@sachsach8687 3 жыл бұрын
මේ මොහොතෙ උවමනා වෙලාම හිටියෙ...පිනටමයි මේ දේශනාව මුණගැහුනේ...🙏🙏🙏
@Maleeperera-j5x
@Maleeperera-j5x 3 жыл бұрын
🙏🌼
@cldesilva3896
@cldesilva3896 3 жыл бұрын
🙏🙏🙏
@ruwaniudeshika2871
@ruwaniudeshika2871 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sl.na.covery5968
@sl.na.covery5968 3 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏 budu saranai oba wahanseta
@sithahasa
@sithahasa 3 жыл бұрын
ජීවිතයේ අවබෝධයක් නොමැති අසරණ ජීවිත වලට මෙවැනි උතුම් වූ ධර්මය අවබෝධය ම වේවා............!!!සාධු සාධු සාධු .
@Maleeperera-j5x
@Maleeperera-j5x 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼
@abuoman5443
@abuoman5443 3 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.......
@nimanthiwm7876
@nimanthiwm7876 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@wasanasanjeewani1791
@wasanasanjeewani1791 3 жыл бұрын
මෙ වෙලවෙ මම ඉන්න මානසිකත්වයට ගැලපෙනම බණ වරක් හාමුදුරුවනේ.මටම දේශනාකලා වගේ.සාදූ.සාදූ.සාදූ..ඔබ වහන්සේලාට උතුම් නිර්වානය ශාක්සාත් වේවා..
@nimanthiwm7876
@nimanthiwm7876 Жыл бұрын
හිතේ සැනසුම සැමවිටම ලැබේවා ඔබේ දුක් කරදර දුරු වී ලස්සන වාසනාවන්ත අනාගත යක් උදා වේවා නිදුක් වේවා නීරෝගි වෙත්වා සුවපත් වේවා දුකින් මිදෙත්වා සාදු සාදු සාදු සාදු සාදු සාදු ඔබට තෙරුවන් සරණයි ☺
@hasanlaksitha9328
@hasanlaksitha9328 3 жыл бұрын
සාදු සාදු සාදු ... ඔබ වහන්සේට මාගේ නමස්කාය වේවා .... මම අනෙක් අයට දුක කිව්වා... නමුත් දුක අහපු මිනිස්සු තව තවත් අපව දුකට පත් කරනවා.....
@nishasl6930
@nishasl6930 3 жыл бұрын
මෙවැනි ධර්මය දේශනා කිරීමට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා.දීර්ඝායුෂ ආයුෂ ලැබේවා ..
@shamilamariyan2233
@shamilamariyan2233 3 жыл бұрын
Tjj
@shamilamariyan2233
@shamilamariyan2233 3 жыл бұрын
Tt
@shamilamariyan2233
@shamilamariyan2233 3 жыл бұрын
Ijtt
@shamilamariyan2233
@shamilamariyan2233 3 жыл бұрын
Tt
@shamilamariyan2233
@shamilamariyan2233 3 жыл бұрын
Ttt
@-kalyanamithraya8527
@-kalyanamithraya8527 3 жыл бұрын
මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ තොරතුරු දර්ම දේශනා මාලාවක් ඔබවහන්සේගෙන් අසන්න ලැබේවා..🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 3 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 3 жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු...🙏🙏🙏🙏.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ගේ තවත් අර්ථවත් සුන්දර දේශනාවක්... සාදු සාදු සාදු... ඔබවහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු....
@vimu5036
@vimu5036 3 жыл бұрын
සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා!!! නිරෝගී වෙත්වා!!! සුවපත් වෙත්වා!!!
@suwarnagunathilaka9614
@suwarnagunathilaka9614 3 жыл бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා .පින්වත් මගේ.ගුරු දේවිදුන්ට..නිදුක් නිරොගි දිර්ඝ ආයු ලැබේවා
@gayansampath4419
@gayansampath4419 3 жыл бұрын
Sadu sadu sadu obawahansata deerga ausa labeewaaaaa
@අමතරදැනුම
@අමතරදැනුම 3 жыл бұрын
සාදු සාදු සාදු අපගෙ පින්වත් වැලිමඩ සද්ධා සීල ස්වාමින්වහන්සට නමස්කාරය වේවා !
@dinushajagoda9327
@dinushajagoda9327 3 жыл бұрын
දුකෙන් පෙළෙන සත් දුකෙන් මිදෙත්වා!!! බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා!!! සොවින් පෙළෙන සොම්නස් වෙත්වා!!! මෙපින් මේ හැම සත් සුවපත් වෙත්වා!!! සාදු!!! සාදු!!! සාදු!!! 🙏 🙏 🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 3 жыл бұрын
පින්වත් වැලිමඩ සද්ධාශල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏
@priyanpriyashad4345
@priyanpriyashad4345 2 жыл бұрын
කියන්න ko
@hanswiseman
@hanswiseman 3 жыл бұрын
සාධු සාධු සාධු පුදුමාකකාර ධර්මදේශනාවක් හරිම ආශ්චර්යයි. මේ ධර්මය අද ඇහුවෙ නැත්නම් මමත් මගේ ලොකු ගැටලුවක් නොගැලපෙන කෙනෙකුට කියන්න හිටියේ... නූලෙන් බේරුනෙ .. නමෝබුද්ධාය 🙏🙏🙏
@hettiarachchi232
@hettiarachchi232 3 жыл бұрын
මේ දර්ම දේශනාව දුටු තැන සවන් දෙන්න.අපේ ජීවිත වල නොදැන කර ගන්නා පටලැවිලි වලට විසදුම් ස්වාමීන් වහන්සේ හොදට දේශනා කරනව.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ddweerakoon.1208
@ddweerakoon.1208 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@Black_manika926
@Black_manika926 3 жыл бұрын
ඔබ වහන්සේගේ බන පදය මගේ සිත සුවපත් උනා.............. බුදු සරනයී 🙏
@chamindakumara8025
@chamindakumara8025 3 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්ස. මගේ මනස ගොඩක් නිදහස් වුණා 🙏🙏🙏
@malkal6563
@malkal6563 3 жыл бұрын
මෙවන් ධර්ම දේශනා පැවැත්විමට ඔබ වහන්සේ ට තවත් ශක්තිය ධෛර්ය ලැබේවා ඇස්වහ කටවහ දුරු වේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු මාද මේ පින් අනුමෝදන් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@thusharafemale6408
@thusharafemale6408 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sumedalihini2604
@sumedalihini2604 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🏼🙏🏼🙏🏼🙏🏼. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස.දිර්ගයුෂ ලැබේවා
@suwiniupasena6269
@suwiniupasena6269 3 жыл бұрын
🙏🙏🙏🙏
@dilkisakunthala-is6jn
@dilkisakunthala-is6jn 8 ай бұрын
අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..
@dananjibv4478
@dananjibv4478 3 жыл бұрын
මේ උතුම් ධර්ම දේශනාවට දායකත්වය දුන් පින්වතුන්ට මේ ගෞතම බුද්ධ ශාසනයේදීම කෙලෙස් නැතිකර උතුම් චතුරාර්‍ය සත්‍යය අවබෝධයටම මේ පින් උපකාරී වේවා
@manelhenake9522
@manelhenake9522 3 жыл бұрын
සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼 අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌹🌹🌹🌹🌹🌹
@pathtohappiness.k.w.4562
@pathtohappiness.k.w.4562 2 жыл бұрын
උතුම් ආර්යයන් වහන්සේටද තුන්කල්හිම වැඩ විසූ ආර්යයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා 🙏🙏🌸🌸අපට ද මෙම ධර්ම දේශනාව උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිනිස හේතු වාසනා වේවා🙏🙏
@dularadarshana5709
@dularadarshana5709 3 жыл бұрын
පිංවත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏
@darshiblog8528
@darshiblog8528 3 жыл бұрын
සාදූ !සාදූ! සාදූ ! මේ ධර්මය මම මතු සංසාරේ අහලා තියනවා. මෙතුවක් කාලයක් වගේම ඉදිරියටත් ධර්මයම මගේ ජීවිතයේ පවුරක් වී දුක්ඛිත සංසාරෙන් එතෙර වීමට හැකිවේවා! පිංවත් ස්වාමීන්වහන්සේට නිර්වාන අවබෝධය ලැබේවා!
@yashmiyashodara8450
@yashmiyashodara8450 3 жыл бұрын
ධර්මය තුළින් අපට ජීවිතය කියා දෙන ඔබ වහන්සේට අප්‍රමාණ පින් ....රැස් වේවා .
@wediringhe7006
@wediringhe7006 3 жыл бұрын
සාදු සාදු සාදු ,අපෙ ලොකුස්වාමින්වහන්සෙගෙ පින් වත් ශිෂ්‍ය රත්නයක් වූ මේ ස්වාමින්වහන්සෙ ට දීර්ඝ ආයුශ ලැබේවා !!!
@vinodyamedani2855
@vinodyamedani2855 3 жыл бұрын
🙏🙏🙏🙏
@dilmilahiru9604
@dilmilahiru9604 3 жыл бұрын
සාදු සාදු සාදු ! අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ දේශනා කරපු දහම් කරුනු ජීවිතේට ගොඩාක් වටිනවා .තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ !🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dulmidilshara2965
@dulmidilshara2965 3 жыл бұрын
සාදු සාදු සාදු...පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...🙏
@manjulasamanthi807
@manjulasamanthi807 3 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේටතෙරුවන් සරණයි
@cldesilva3896
@cldesilva3896 3 жыл бұрын
කල්‍යාණමිත්‍රයන් වහන්සේටත් සුපින්වත් ගුරුදේවෝත්තමයන් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායු වේවා 🙏🙏🙏
@anushaprabodhani2971
@anushaprabodhani2971 3 жыл бұрын
ධර්ම දේශනාවට දායකත්වය දුන් සියලු දෙනාටමත් පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේටන් උතූමි නිර්වානය අවබෝධ වෙිවා තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
@chandranidilrukshika8473
@chandranidilrukshika8473 3 жыл бұрын
ඔබ වහන්සේ ධර්මය දේශනා කරන ආකාරයට හිත බොහෝ පැහැදෙනව .නොදන්න බොහෝ දේවල් මම ඉගෙන ගන්නව.ඔබ වහන්සේට දලදා සමිදු පිහිටයි
@sudathmaddumahetti1188
@sudathmaddumahetti1188 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස. ඔබ වහන්සේටත් දායකත්වය දැක්වූ සැමටත් උතුම් නිවණින්ම සැනසීම ලැබේවා... 🙏🙏🙏
@නමදබැලුවේ-ථ5ද
@නමදබැලුවේ-ථ5ද 3 жыл бұрын
සියලු දෙනාම ධර්මයෙන් සුවපත් වේවා!
@chathurikajayathilaka1139
@chathurikajayathilaka1139 3 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සම්පතතිය ලැබේවා..!!! සාධු සාධු සාධු.....
@Bestfriend-db8yb
@Bestfriend-db8yb 3 жыл бұрын
ධර්ම දානය ලබාදෙන මාහා සංඝ රත්නයටත් දායකත්වය ලබාදෙන සැමටත් නිදුක් නීරෝගී දිර්ඝායුෂ ලැබේවා! සම්මා සම්බුදු සරණයි!
@harshithilakarathne7220
@harshithilakarathne7220 3 жыл бұрын
අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු🙏🙏🙏 සියලු දෙනාටම තෙරුවන් සරණයි
@ydududyd3000
@ydududyd3000 3 жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට දිර්ඝායු 🙏🌼☸️වේවිා
@anuruddabandaranayaka7576
@anuruddabandaranayaka7576 3 жыл бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා ඔබ වහන්සේට
@කුමාරි-ර2ඨ
@කුමාරි-ර2ඨ 3 жыл бұрын
වටිනා බන හාමුදුරුවෝට උගක් පිං බුදු සරණයි 🌻🌻🌻🙏🙏
@sharmi6955
@sharmi6955 2 жыл бұрын
මේ බන මේ මොහොතෙ මා ගෙවන දැඩි කලකිරීමක් පසුතැවීමක් ඇතිවී තිබෙන මොහොතක.. පුදුමාකාර ශක්තියක් ලැබුනා.. ජීවිතය ආපහු වැටුන් තැනින් නැගිටින්න තරම් ජීවයක් ලැබුනා.. පින්වත් ස්වාම්න්වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@jdmalani7465
@jdmalani7465 3 жыл бұрын
ඉතාම වටිනවා ධර්ම දේශනාව තෙරැවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏
@Manchanayake
@Manchanayake 2 жыл бұрын
නමෝ බුද්ධාය !!!🙏
@sithuminikapugamage6447
@sithuminikapugamage6447 3 жыл бұрын
ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා, නිදුක්වෙත්වා ,නීරෝගී වෙත්වා , 🙏🙏
@sonakshishehara1442
@sonakshishehara1442 3 жыл бұрын
සාදු සදු සාදු
@sujeewanibalangoda1862
@sujeewanibalangoda1862 3 жыл бұрын
පින්වත් පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු තෙරුවන් සරනයි
@clotildapadmasiri9329
@clotildapadmasiri9329 3 жыл бұрын
සාධු සාධු සාධු 🙏 🙏 🙏 ගොඩාක් ගොඩාක් ගොඩාක් පිං ස්වාමීන්වහන්ස ...තෙරැවන් සරණයි
@isurikagunarathne3123
@isurikagunarathne3123 3 жыл бұрын
සාදූ 🙏! සාදූ🙏! සාදූ🙏! නමෝ බුද්ධාය 🙏 ! පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා ! මේ උතුම් ධර්මයන් ශ්‍රවණය සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය සහ ප්‍රඥාව මාගේ ජීවිතයට මෙන්ම මේ උතුම් ධර්මයන් ශ්‍රවණය කරන සියලූම දෙනාගේ ජීවත වලටද ලැබීමෙන් ,සසර දුකින් නිදහස් වීමට උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධය පිණිසම හේතු වාසනා වේවා ! නමෝ බුද්ධාය 🙏 !
@hettiarachchi232
@hettiarachchi232 3 жыл бұрын
මටම දේශනා කර දර්ම දේශනාවක්.ස්වාමීනි ඔබ වහන්සේ නම් දෙවි කෙනෙක්.පින්වතුන් වහන්ස නමස්කාර වේවා .කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස.දීර්ඝායුෂ ලබත්වා.
@kasunmanoj6846
@kasunmanoj6846 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා .ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා.
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 3 жыл бұрын
නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏
@shyamaleesandamalee9145
@shyamaleesandamalee9145 3 жыл бұрын
නමෝ බුද්ධාය ! උතුම් ශ්‍රී සද්ධර්මය ඉතාමත් වටිනා ඉතා පැහැදිලි අසාසිටීමට සවන්පත් පින්වන්ත උතුම් බුද්ධ ශාසනයේ ඉපිද සිටින්නා වූ පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍රයින්ට මේ උතුම් ශ්‍රී සද්ධර්මය සවන්පත් අග රැවුපිලි රැවුදේවා නිරන්තරයෙන්ම ඔබවහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය අප සවන්පතට ඇසෙත්වා ! දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! උතුම් තිසරණ සරණ යමි !
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 2 жыл бұрын
🙏🙏🙏🪔🪔🪔🙏🙏🙏
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 3 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! පූජනීය වන්දනිය අප පින්වන්ත සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ගුරුදේවෝත්තම පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේට , මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේගේ සත්පුරුෂ කල්‍යාන මිත්‍ර පින්වන්ත ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් චතුර්‍ය සත්‍ය ශ්‍රී සද්ධර්මය නිවන් අවබෝධ පිනිසම හේතුවාසනා වේවා ! උතුම් ශ්‍රී සද්ධර්මය නිවන් දොරටුවක්ම වේවා ! අමාමහ නිවන් ලබත්වා ! මේ උතුම් පින් කෝටි කෝටි වාරයක් අප පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේට සියලුම ස්වාමීන් වහන්සේලාට අනුමෝදන් වේවා ! ඇසීමට මගහසර සදාදුන් සියලුම පින්වත් පිරිසට අනුමෝදන් වේවා !හතුරන් මිතුරන් අන් සියලුම දෙනාට මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! ඇසීමෙ පිනෙන් සිත් තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුරම ලැබේවා ! ඒ ඇසුරේ නිරතුරුව උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! සියලු සත්වයෝ සුවපත් වේවා ! සියලුම දෙනාට උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! 2021*09*26
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 3 жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි... සාදු සාදු සාදු...🙏🙏🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 2 жыл бұрын
🙏🙏🙏🪔🪔🪔🙏🙏🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 2 жыл бұрын
@@r.a.lilaniranasingha4184 🙏🙏🙏
@sriyanijayasuriya3831
@sriyanijayasuriya3831 3 жыл бұрын
,🙏🙏🙏🙏 ශ්‍රී සද්ධර්මය ට මාගේ නමස්කාරය වේවා ගුරු දේවඋත්තම කළයාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා මහා සංඝරත්නය ට මාගේ නමස්කාරය වේවා
@Su-qh7fx
@Su-qh7fx 3 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේව! තෙරුවන් සරණයි !🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@imalkakelaniyagedara2012
@imalkakelaniyagedara2012 3 жыл бұрын
සාදු 🙏💐සාදු🙏💐සාදු🙏💐
@rachithanirmal5297
@rachithanirmal5297 2 жыл бұрын
හැම පැත්තකටම ගැලපෙන හරිම සාදාරන බණ දේශනාවක්. 🙏🙏
@pathimipathimi4167
@pathimipathimi4167 3 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු සාධු සාධු 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏
@arunishashiprbha6690
@arunishashiprbha6690 3 жыл бұрын
බොහොම වටින ධර්ම දේශනාවක් 🙏🙏🌼ඔබ වහන්සේ සුවපත් වේවා 🙏🙏🌼
@deepthibalasuriya2648
@deepthibalasuriya2648 3 жыл бұрын
අපි වෙනි අසරණයන් ට මෙවෙනි ඩහම් බොහෝ පිහිටයි
@achalamadhubhashini9619
@achalamadhubhashini9619 3 жыл бұрын
පින්වත් වහන්සේ ට උතුම් ශ්‍රී සද්ධර්මය අවබෝධ වෙත්වා!!! 🙏🙏🙏
@nimalijayakodi2765
@nimalijayakodi2765 3 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා
@erandidesilvajd
@erandidesilvajd 2 жыл бұрын
මට ඔය දේම උනා ස්වාමින්වහන්ස.. යාලුවෙක්, සහෝදරියෙක් ස්වරූපයෙන් උදව් කරන්න ඇවිත් මගේ පවුල් ජීවිතේම විනාස කලා.. නූගත්,බාලයන් ආශ්‍රරය කල එකයි මං මේ ජීවිතේ කල එකම වැරැද්ද.. සංසාර කෙලවර තෙක් කල්‍යාණ මිත්‍රයොම මට ලැබේවා..!! 🙏🙏
@shiranipririyangika3797
@shiranipririyangika3797 3 жыл бұрын
සාදු...සාදු...සාදු...
@dushanmanamperi6226
@dushanmanamperi6226 3 жыл бұрын
🏵️🌸🌼🌻💐🌷🌹🌺.... ඒ භාග්‍යවත් වූ, අරහත් වූ, සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!🙏🙏🙏 උතුම් වූ ත්‍රිවිධ රත්නයේ සරණයි සාදු සාදු සාදු ....!!!🙏🙏🙏 තුන් ලොවෙහිම වැඩ සිටින්නාවූ සියලුම තුන් ආකාර වූ ධාතූන් වහන්සේලාටත් මාගේ නමස්කාරයම වේවා ...!!! 🏵️🌸🌼🌻💐🌷🌹🌺..... සාදු සාදු සාදු ...!!!🙏🙏🙏 අපට අනුකම්පා කල මිහිඳු මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!! 🙏🙏🙏 🏵️🌸🌼🌻💐🌷🌹🌺..... ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!! බොහොම පින් ස්වාමීන් වහන්ස ... ඔබ වහන්සේට මෙය පාරමිතාවක්ම වේවා ...!!! සාදු සාදු සාදු ...!!!🙏🙏🙏 🏵️🌸🌼🌻💐🌷🌹🌺..... සත් පුරුෂයන් වහන්සේලා, කල්‍යාන මිත්‍රයන් ම ඇසුරු කිරීමට ලැබී.... ඔවුන්ගෙන් සද්ධර්මයම ශ්‍රවණය කිරීමටම ලැබී .... ප්‍රඣාව වැඩී ධර්මාවබෝදයම වී... තෘශ්නාව නැති වී..... චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා ..🙏 උතුම් වූ නිර්වාණය අවබෝධයටම මේ පින හේතු වාසනා වේවා ......🌸🌼🌻🏵️ සාදු සාදු සාදු .....🙏🙏🙏
@dammikadumindu696
@dammikadumindu696 3 жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏
@chatunidilsani4749
@chatunidilsani4749 3 жыл бұрын
මේ සියලුම පිං දායකත්ව දෑරෑ ඔබ සැමදෙනාටම එකසේ අනුමෝදන් වෙත්වා සාධු සාධු සාධු 🙏🙏🙏 පිංවත් ස්වාම්න් වහන්සේ නිදුක් නීරෝගි දීර්ඝ යුෂ ලබත්වා .
@shyamaleesandamalee9145
@shyamaleesandamalee9145 3 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! පින්වත් ලොකු ස්වාමින්වහන්සේට , මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලැබේවා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! සාදු !!! සියලු දෙනාටම මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසෙත්වා ! සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! සාදු !!!උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය !
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 2 жыл бұрын
🙏🙏🙏🪔🪔🪔🙏🙏🙏
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 2 жыл бұрын
🙏🙏🙏🪔🪔🪔🙏🙏🙏
@pasindubhanuka7496
@pasindubhanuka7496 3 жыл бұрын
තේරුවන් සරණයී පිංවත් ස්වාමීන් වහාන්ස 🙏 ධර්ම දානය ලබා දේන ඔබ වහාන්සෙ ඇතුලු මහා සංඝ රත්නයටත් සියලුම දේනාටත් නිදුක් නීරොගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා 🙏🙏🙏☸️
@chandanagunawardana9998
@chandanagunawardana9998 3 жыл бұрын
නමෝ බුද්ධාය. .....ඔබ වහන්සේට මේ හවයේදිම නිර්වාණය අවබෝධ කරගන්නට මේ ධර්ම දේශනාව උපකාර වේවා සාදු සාදු සාදු
@dayapriyankara6408
@dayapriyankara6408 3 жыл бұрын
සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා මේපින ඔබවහන්සේට ලොකු ස්වාමීන් වහන්සේට සහ අනෙකුත් ස්වාමීන් වහන්සේලාට අමාමහා නිවන්සුව අවබෝධ කර ගනීමට හේතු වේවා නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝයුශ ලබේවා නමෝ බුද්දාය
@ayeshanisansala3852
@ayeshanisansala3852 3 жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏🙏
@sitharawathudura6870
@sitharawathudura6870 3 жыл бұрын
නමෝ බුද්දාය🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@tharindukapuwatta7050
@tharindukapuwatta7050 2 жыл бұрын
අපගේ පින්වත් ස්වාමීන්වහන්සේ නිදුක් නීරෝගිව බොහෝ කලක් දීර්ඝායුෂව වැඩ සිටිත්වා...පින්වත් ගුරු දෙවිඳුන්ටද මාගේ නමස්කාරය වෙත්වා...තෙරුවන් සරණයි...!!!
@nimmimudalige1784
@nimmimudalige1784 3 жыл бұрын
සාදු සාදු සාදු නමෝබුද්ධාය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ගදිර්ගායුෂ ලැබෙිවා
@p.h.prabathchinthaka.3496
@p.h.prabathchinthaka.3496 3 жыл бұрын
ඔබ වහන්සේට බොහොම පින්... තෙරුවන් සරණයි… ! නමෝ බුද්ධාය… !
@sudarisewmini6507
@sudarisewmini6507 3 жыл бұрын
🌼🌼🙏🌺🌺 පින්වත් ස්වාමින් වහන්සේට චතුරාර්‍ය සත්‍ය අවබෝධ වෙත්වා 🌺🌺🙏🌼🌼
@nimnadeebandara5965
@nimnadeebandara5965 2 жыл бұрын
සාදූ .....🙏 සාදූ .......🙏 සාදූ ........🙏 🌷 ........ නමෝ බුද්ධාය ......🌷
@නවගමනක්
@නවගමනක් 3 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏 මේ උතුම් දේශනය මෙලොව පරලොව ජීවිතය දියුණුව පිණිසම ,නිවන් අවබෝධය පිණිසම ආශිර්වාදයක් වේවා ...🙏🙏🙏🙏 සාධූ ...සාධූ ...සාධූ ..🙏🙏🙏🙏
@sharmi6955
@sharmi6955 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ඔබ වහන්සේට..
@ජයන්ති-ග5ජ
@ජයන්ති-ග5ජ 3 жыл бұрын
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻 දිර්ගායුස ලැබේවා අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි
@tilshanranasinghe169
@tilshanranasinghe169 2 жыл бұрын
ඉතාමත් වටිනා දහම් කාරණා ගොඩක් පැහැදිලි උනා හාමුදුරුවනේ. තෙරුවන් සරණයි 🌼🙏
@dishanipiumi5184
@dishanipiumi5184 3 жыл бұрын
මාවම අරමුණු කරගෙන කරන ලද දේශනාවක් වගේ පින්වත් ස්වාමීන් වහන්ස .ඔබවහන්සේට නිරෝගී සුව වේවා .
@chapagodagama1677
@chapagodagama1677 2 жыл бұрын
ගොඩක් පිං ස්වාමීන් වහන්ස.. ඔබ වහන්සේට නිදුක් නීරෝගී නිර්වාණ අවබෝධයම ලැබේවා.. !!🙏
@laksendesilva-cd3gk
@laksendesilva-cd3gk 2 ай бұрын
ප්‍රස්නෙක ඉන්න මේ මොහොතේ මටම කියපු බනක් වගේ හිතට දැනුනා... ගොඩාක් පින් අපේ ස්වාමීන් වහන්සේ ට
@gayanisanjeewani3788
@gayanisanjeewani3788 3 жыл бұрын
🙏සාදු🙏සාදු🙏සාදු ඔබ වහන්සේට නිදුක් නීරෝගී වේවා
@chamilapriyadarshani2549
@chamilapriyadarshani2549 3 жыл бұрын
සාදු සාදු සාදු ජීවිතයට ඉතා වටිනා ධර්ම දේශනාවක්.පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලැබේවා! උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න ශක්තිය ධෛර්යය වාසනාව මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ලැබේවා! මේ වගේ ධර්ම දේශනා ඉදිරියටත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා! තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය 🙏🙏🙏☸️☸️☸️🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@ChandraniLokuwithana
@ChandraniLokuwithana Ай бұрын
සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලැබේවා නිදුක් 🙏🙏🙏🙏🎆🎆 1:08
@malshanikasandaruwani5056
@malshanikasandaruwani5056 3 жыл бұрын
🙏☸️ තෙරුවණ් සරණයි හාමුදුරුවනේ ..... 🙏☸️ ධර්මය හැර අන් පිහිටක් නැත මෙලොව ☸️🙏
@aluthgaederanasanthinisant1404
@aluthgaederanasanthinisant1404 3 жыл бұрын
තව තවත් මේ වගේ ධර්ම දේසනා පැවැත්වීමට වැඩි වැඩියෙන් සක්තිය ධහිරිය ලැබේවා දිර්ගායුස ලැබේවා මගේ ජිවිතේ ධර්මය අවබෝදය පිණිස මේ පින අනුමෝදම් වෙත්වා සාදු සාදු සාදු
@nimanthiwm7876
@nimanthiwm7876 Жыл бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගි වෙත්වා සුවපත් වේවා දුකින් මිදෙත්වා දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rupikawasala7994
@rupikawasala7994 3 жыл бұрын
එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස ....පින්වත් ඔබවහන්සේට අප්‍රමාණ පින් ලැබේවා ... මැවන් උතුම් දහම් දේශනා ශ්‍රවණය කිරීම තුළින්මයි මමත් මේතරම් සිත ශක්තිමත් කරගත්තෙත් ...ජීවිතය සතුටින් ගෙවන්නෙත් හා...පින්‍ රැස්කරගැනීමට හැකියාවලැබුනෙත්...උතුම් වූ ගුරුදෙවිදුන් ඇතුළු පින්වත් ඔබවහන්සේලා නිසාමයි.... පින්වත් ඔබවහන්සේලා නිදුක් නීරෝගීව චිරාත් කාළයක් මේ ගෞතම සසුනේ යෙහෙන් වැජබේවා ... පින්වත් ගුරුදෙවිදුන් හා...පින්වත් අපගේ...නමලියන්නට අවසර. අලුදෙනියේ සුබෝධී ස්වාමීන් වහන්සේ ටත්...පින්වත් ඔබවහන්සේට ත් උතුම් ලළාට ධාතූන් වහන්සෙගේ ආනුභාව බළයෙන් ....උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගැනීමට වාසනාව උදාවේවා . උතුම් දහම් දේශනය ඇසූ පින පින්වත් ගුරුදෙවිදුන් ඇතුළු උතුම් ආර්‍ය්මහාසoඝරත්ණයට අනුමෝදන් වෙත්වා .....මේ ගෞතම සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරගනිත්වා .. නමෝබුද්ධාය තෙරුවන් සරණයි !!!
@samanthisandamali1667
@samanthisandamali1667 3 жыл бұрын
ඔබ වහන්සේ කරන මේ දේශනා අප ජිවිත යට බෝහෝ වටි.ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි !!!.මා නිවන් දක්නා ජාති දක්වා බුදුන් වහන්සේ ගේ ස්රාවකයකු වේවා !!!.
@kumariherath7874
@kumariherath7874 3 жыл бұрын
Pinvath swamin vahansa! ,Oba vahanseta theruvan saranayi!! Sadu ! Sadu! Sadu!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,8 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 80 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 13 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 108 МЛН
Я сделала самое маленькое в мире мороженое!
00:43
Кушать Хочу
Рет қаралды 4,8 МЛН