සම්බුදු රජුන්ගේ විශ්මිත පංච නේත්‍ර.. | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 45,055

Shraddha TV

Shraddha TV

Күн бұрын

#Shraddhatv
අපගේ නවතම සමාජ මාධ්‍ය පිවිසුම හා සම්බන්ධ වන්න. Shraddha Tv Whatsapp Channel - whatsapp.com/c...
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile:-
Shraddha Apple App for Mobile:-
Visit Our Website:- www.shraddha.lk/
Join Our Facebook page:- / shraddhatv
Follow us on Instagram:- / shraddha.lk
Watch Shraddha TV Live:- www.youtube.co...
Monthly Donation Membership:-
Shraddha TV can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka & Freesat Channel number 22. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute to this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Kindly note that if you re-upload the videos from this KZbin channel on KZbin, you will receive "KZbin Copyright Strikes" as Shraddha TV holds the copyright for those videos.
©️ Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 140
@kushanchathuranga1235
@kushanchathuranga1235 4 ай бұрын
පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@Umeda...840
@Umeda...840 4 ай бұрын
මාගේ බුදු රජාණන් වහන්සේ , ලෝකනාථ වූ සේක ...තිලොවග තිලක වූ සේක ...ලෝකවිදූ නම් වන සේක ... ඒ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා ...🙏🙏🙏
@rasikajiwanthi9028
@rasikajiwanthi9028 4 ай бұрын
පින්බර පොය දිනයේ උතුම් ධර්ම අවබෝධ වේවා තෙරුවන් සරණයි හිමියනි .
@wasala2744
@wasala2744 4 ай бұрын
නමෝබුද්ධාය 🙏🙏🙏 උතුම් මoගල මහසෑරජාණන් වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද මම නමස්කාර කරමි මාගේ ගෞරව නමස්කාර වේවා සාදු ....සාදු ....සාදු ..... උතුම් දහම් කරුණු පහදා දේශණය කරන පින්වන්ත ස්වමින්ද්‍රයන් වහන්සේ ට පළමුවත් දෙවනුවත් තෙවනුවත් නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා සාදු ....සාදු ...සාදු .... පින්වන්ත ඔබවහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා සාදු ....සාදු ....සාදු ...
@hemanthajayalal6626
@hemanthajayalal6626 4 ай бұрын
🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ නමෝ බුද්ධාය !!!.............අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා ......
@NilanthiLanka-ru7ie
@NilanthiLanka-ru7ie 4 ай бұрын
සාදු🙏🌹සාදු සාදු🙏🌹සාදු මගේ බුදු පියානාන්ගේ උතුම් දර්මය සත්තායි ..සත්තායි ...මට දර්මයම වැටෙහෙවා...🙏🙏
@chamilapriyadarshani2549
@chamilapriyadarshani2549 4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත් ලැබේවා!!! උතුම් චතූරාර්‍යය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකින් නිදහස් වෙන්න ශක්තිය, ංංධර්‍යය, වාසනාව මේ ගෞතම බුද්ධ ශාසනයේදීම ලැබේවා!!! නමෝ බුද්ධාය තෙරුවන් සරණයි 🙏🙏🙏
@chathurimangala8376
@chathurimangala8376 4 ай бұрын
මටත් මේ ගිහි ජීවිතය අත අරින්න ආසයි.ඒත් දරුවෝ දෙන්නා තාම පොඩි .පොඩි නිසා අත අරින්න බයයි.නැත්තම් ගිහි ජීවිතය උපරිමයෙන්ම එපා වෙලා තියෙන්නෙ.මේ ස්වාමින් වහන්සේගේ මෙවන් බණ දේශනා නිසා තමයි මම දැන් ජීවත් වෙන්නේ.ගිහි ජිවිතය කළ කිරිලා ජීවිතය නසා ගන්න හැදුවා ..පින්වත් සද්දාශීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .
@kushanchathuranga1235
@kushanchathuranga1235 4 ай бұрын
බුදු , පසේබුදු , මහාරහත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු " සොවාන් , සකුදාගාමි , අනාගාමි , අර්හත් උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු " අග්‍රාසාවක , අසුමහා ශාවක , මහා ශාවක උතුමන් හට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු " මේ මහා බද්‍ර කල්පයේ පහල වු කකුසද , කොනාගම , කාශයප , ගොතම බුදුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු " මින් අනු එක් කල්පයක් තුල පහළ වු විපස්සි , සීකි , වෙස්සබු , කකුසද , කොනාගම , කාශයප , ගොතම බුදුන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු " මින් කල්ප ලක්ශයක් ගිය තැන අට්ටිස්සර නමින් පසේබුදු රජානන්වහන්සේ බවට පත් වන දෙව්දත් තෙරුන්ට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු " තුන් ලොව පරම පවිත්‍ර ස්ත්‍රි රත්නයවු බිම්බා දේවි හෙවත් රාහුල මාතා යසෝදරා මහාරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු " මින් සරාසන්කෙයිය කල්ප ලක්ශයක් තුල පහළ අටවිසි බුදු රජානන්වහන්සේලාට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු " දස පෙරුම් පිරිමට බොසතුන්ට උපකාර කල බිම්බා දේවි හෙවත් රාහුල මාතා යසෝදරා මහාරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 4 ай бұрын
🙏 සාදු ! සාදු !! සාදු !!!🙏 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷 නමෝ බුද්ධාය ! 🪷🙏🪷
@lahiruviraj2379
@lahiruviraj2379 4 ай бұрын
විශ්මිතයි 🙏🙏🙏🙏🙏 පංච නේත්‍ර ඇති බුදු රජාණන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේ ට උතුම් වූ නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා උතුම් ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍යය අවබෝධ වීමට වාසනාව උදාවේවා
@Tharu_532
@Tharu_532 4 ай бұрын
සාධූ සාධූ සාධූ 🙏🙏🙏
@TheBridge7
@TheBridge7 4 ай бұрын
සාදූ🌼 සාදූ🌼 සාදූ🌼 උත්තම බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නයට කෝටි කෝටි වාරයක් මාගේ නමස්කාරය වේවා! පින්වත් අපේ කල්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්සේ ඇතුළු ලෝවාසි සිල්ගුණඳම් වඩන ගරුතර මහා සංඝ රත්නයටත් ඉතාම ඉක්මනින් උතුම් නිර්වාණය අවබෝධ වීමට මේ පිං පාරමිතාවක් වේවා! බණ ඇසූ පිනෙන් අප සියළුම දෙනාට ඒකාන්තයෙන්ම ඉතා ඉක්මනින් මේ සසරෙන් මිදී උත්තම නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට මෙය පාරමිතාවක්ම වේවා! සාදූ🌼 සාදූ🌼 සාදූ🌼
@seesonheart7150
@seesonheart7150 4 ай бұрын
නමස්කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සැමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සග රුවනට සමදා මහාසග සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි සාදු සාදු සාදු 🙏
@kapilabandaradissanayake772
@kapilabandaradissanayake772 4 ай бұрын
උතුම් ලලාට ධාතූන් වහන්සේටත්, උතුම් කේශ ධාතූන් වහන්සේලාටත් මාගේ නමස්කාරය වේවා ! උතුම් ධර්ම රත්නය අප කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාරන ඔබ වහන්සේට ඉක්මන් භවයකදීම සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි !
@prabasaman354
@prabasaman354 4 ай бұрын
මාගේ උත්තම වූ මහා ගුණකදකින් හෙබි මාගේ ශාස්තෘන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු නමස්කාර වේවා කෝටි කෝටිවාරයක් නමස්කාර වේවා තුන්දෝරින් තෙරුවනට වරදක් සිදුවී ඇති නම් බුදු රජාණන් වහන්ස මාහට කෝටි කෝටි වාරයක් සමාවුව මැන 🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
@pradeepsenarathna9056
@pradeepsenarathna9056 4 ай бұрын
මාගේ ලොව්තුරා බූදු රාජාණන් වහන්සේ මාගේ නමස්කාරය වේවා...!!! සාදූ සාදූ මේම දර්මය දේශනාව කල පින්වත් ස්වාම්න් වහන්සේටත් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා...!!! 🙏🏻
@induniljayasekara2032
@induniljayasekara2032 4 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණයි සියලු සත්වයො සුවපත් වෙවා 🙏🙏🙏
@sudunona4908
@sudunona4908 4 ай бұрын
මේ ධර්ම දේශනාව ශ්‍රවනය කරන සියළු දෙනාම සසර දුකින් මිදේවා ❤️🙏
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 4 ай бұрын
පින්වත් සවාමින්වහන්සේ නිදුක් නිරෝගී සුව ලැබේවා දිිර්ගායුෂ ලැබේවා තෙරැවන් සරනයි
@nadinadi647
@nadinadi647 4 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට නිදුක් නිරෝගී බව දීර්ඝඋස ලැබේවා ඔබ වාහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@lilaniranasinghe
@lilaniranasinghe 4 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. පංච නේත්‍රයෙන් ලෝකය දෙස බලන ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ට මම සාදර ගෞරවයෙන් හදපිරි ශ්‍රද්ධාවෙන් නමස්කාර කරමි මාගේ ගෞරවනීය නමස්කාරය වේවා සාදු සාදු සාදු..අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු..
@janakachandrasekera39
@janakachandrasekera39 4 ай бұрын
නමෝ බුද්ධාය. උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා. පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! තෙරුවන් සරණයි.
@kumariwijesekara6978
@kumariwijesekara6978 4 ай бұрын
භාග්‍යවතුන් වහන්ස...මාගේ එකම ශාස්තතෲන් වහන්සේ ඔබවහන්සේ පමනක්ම වන සේක.. මාගේ ජීවිතය ඔබවහන්සේගේ සිරිපා පියුම් අභියස දුහුවිල්ලක් වී පූජා වේවා ! පාපිස්නක්වී පූජා වේවා !🙏🪷🙏🪷🙏
@srirajapaksha3494
@srirajapaksha3494 4 ай бұрын
🙏🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේට 🙏මගේ නමස් කරයවේවා 🙏ඔබවහන්සේ ට 🙏සම්මා සම් බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🌹🌹සාදු 🌹🙏සාදු 🌹සාදු 🌹🙏🙏
@NoName-sg5zq
@NoName-sg5zq 4 ай бұрын
සාදු සාදු සාදු
@chandanasrimal6588
@chandanasrimal6588 4 ай бұрын
පින්වත් ලලාට ධාතුන් වහන්සේට මාගේ ගෞරවණීය නමස්කාරය වේවා!!!! ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා!!!! සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය!!!!
@nimashijayawardana4273
@nimashijayawardana4273 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු 🪔🪔🪔 සාදු සාදු සාදු 🪔🪔🪔 සාදු සාදු සාදු 🪔🪔🪔 සාදු සාදු සාදු 🪔🪔🪔 සාදු සාදු සාදු 🪔🪔🪔 සාදු සාදු සාදු 🪔🪔🪔 සාදු සාදු සාදු 🪔🪔🪔 සාදු සාදු සාදු 🪔🪔🪔 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ميراميرا-د6ت
@ميراميرا-د6ت 4 ай бұрын
Sadu sadu sadu ape හාමුදුරුවනේ ඔබ වහන්සේ ta theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AmithaRamanayaka-c3v
@AmithaRamanayaka-c3v 4 ай бұрын
මාගේ නමස්කාර වේවා 🙏🙏🙏
@ChandaniWeerakoon-z1c
@ChandaniWeerakoon-z1c 4 ай бұрын
සාදු 🙏සාදු 🙏සාදු මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට බුදුසරනයි
@thamarakumari219
@thamarakumari219 4 ай бұрын
සාදු සාදු සාදු .....ඒ භාගයවත්වූ අරහත්වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@nilushipriyadarshani5195
@nilushipriyadarshani5195 4 ай бұрын
ලලාට ධාතූන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@MohamedMohamed-z6c6s
@MohamedMohamed-z6c6s 4 ай бұрын
සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරනයි
@priyadarshanidanu4296
@priyadarshanidanu4296 4 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ....... සාදු සාදු සාදු !!!!!!!!
@LayanalLayanal-ph8os
@LayanalLayanal-ph8os 4 ай бұрын
නමෝ බුද්ධාය 🌸🌸🌹🌹සේරුවිල මගලමහ සැරජානන් වහසෙට මාගේ නමස්කාරය වෙිවා සා🌷🌷💐💐🌸🌸🪷🪷දු සාදු සාදු 🙏🙏🙏
@ranukamigamuge9147
@ranukamigamuge9147 4 ай бұрын
මහා කරුණාවෙන් සිසිල්වී ගිය හදමඩලක් දරා වැඩ සිටීමට තරම් භාග්‍ය ඇති සේක. මාගේ ස්වාමීන්වහන්සේට මාගේ මාගේ නමස්කාරය වේවා....
@menulimenuli1900
@menulimenuli1900 4 ай бұрын
Namo buddhaya...🙏...🙏...🙏
@nimeshakalpani
@nimeshakalpani 4 ай бұрын
Sadhu...Sadhu...pinwath Loku Swameenwahansetath Pinwath Swameenwahansetath Niduk Nirogi sampaththiya labewa...Sadhu..Sadhu...
@tusharitushari6181
@tusharitushari6181 4 ай бұрын
පස් පැහැ දිස්නා නෙත් සඟළින් යුතුව, දිව්‍ය නේත්‍රයෙන් යුතුව, ප්‍රඥා නේත්‍රයෙන් යුතුව, බුද්ධ නේත්‍රයෙන් යුතුව, සර්වඥ නේත්‍රයෙන් යන මේ පංච නේත්‍රයෙන් යුතුව වැඩ සිටි මාගේ ශාස්තෘන් වහන්සේට නමස්කාර වේවා! තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 4 ай бұрын
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 🪔🪔🪔 නමෝ බුද්ධාය ! 🪔🪔🪔 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර ගුරුදේවෝත්තම පරමපූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා 🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පින්වත් ශිෂ්‍ය රත්නය වන අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🪷🙏🪷 මේ උතුම් ලොවුතුරු බුදුගුණ දේශනාව උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සාදු !!!🪷🙏🪷 උපනූපන් සසරේ දිවි තිබෙනතුරු නිවන් දකින තුරුම උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ! 🙏 අසත්පුරුෂ ඇසුර දුරින්ම දුරු වේවා ! සැමට සෙත් වේවා ! සැමසිත් සුවපත් වේවා ! සුවපත් වූ සිත් ඇත්තෝ වෙත්වා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!!🙏🙏🙏 සිත්තුල මෛත්‍රී සිතුවිලි වැඩෙත්වා ! ලෝකවාසි සියලු සත්වයෝ සුවපත් වේවා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමේ පිනෙන් සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! උතුම් පින් කුසල් උතුම් ශ්‍රී චතුරාර්‍ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට මේ සියලු පින් හේතුවාසනා වේවා ! සාදු !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි ! 🙏 🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷 🪷🙏🙏🙏🙏🙏🙏🙏🪷 🪷🙏🙏🙏🙏🙏🪷 🪷🙏🙏🙏🪷 🪷🙏🙏🪷 🪷🙏🪷 🪷
@NiroshaPalliya
@NiroshaPalliya 4 ай бұрын
මේ මහා බද්ර කල්පයේ හතරවෙනි වතාවට පහල වූ ගෞතම සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@InduMalani-uf5zi
@InduMalani-uf5zi 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷
@teshanteshan
@teshanteshan 4 ай бұрын
Sad sad sad ❤❤❤
@linekuwait1348
@linekuwait1348 4 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට තේරැවන් සරණයි මෙිවැනි ධර්මදේසනා දේෂනා තව තවත් අපට ඇසේවා නිදුක් වෙිත්වා නිරොගි වෙිත්වා සුවපත් වෙිත්වා දිර්ගායු සමිපත් ලැබෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏
@shiranipriyangikaharischandra
@shiranipriyangikaharischandra 4 ай бұрын
සාදු සාදු සාදු
@AmithaRamanayaka-c3v
@AmithaRamanayaka-c3v 4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@shehantharuka2734
@shehantharuka2734 4 ай бұрын
Sadu 🙏🙏🙏🙏🙏🙏🙏
@sujithindunil1999
@sujithindunil1999 4 ай бұрын
නමෝබුද්දාය...🙏🙏🙏
@DayaniRanathunga-mf8nu
@DayaniRanathunga-mf8nu 4 ай бұрын
Saaduu...saaduu. Saaduu
@crishanthianoja6699
@crishanthianoja6699 4 ай бұрын
Sadu sadu sadu apa hamdruna apata krunavan darmaya dasna karanna
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 4 ай бұрын
🙏🙏🙏🙏
@priyaherath
@priyaherath 4 ай бұрын
Namo Buddhaya 🙏
@nironiro6950
@nironiro6950 4 ай бұрын
sadu....sadu.....sadu
@VithanageShanika
@VithanageShanika 4 ай бұрын
Sadu Sadu sadu 🙏🙏🙏
@sandiyakumari1648
@sandiyakumari1648 4 ай бұрын
සාධු` සාධු` නමස්කාර වෙිවා 🙏🙏🙏
@sunethradissanayaka4767
@sunethradissanayaka4767 4 ай бұрын
🙏🙏🙏🙏
@TnkHerath-it1bx
@TnkHerath-it1bx 4 ай бұрын
සාදු සාදු!!!! ධර්ම දානයක් වේවා..🙏
@komare6337
@komare6337 4 ай бұрын
Maga, samma sambudu raganan,whnsa,bagawa,nam,u,Saka,oka,vedu,nam,Wana,Saka,anantai,budu,gunayan,samanveta,Wana,Saka,samma, sambudu raganan whnsata mama namas Kara karamei 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌸🌸🌸
@tharangadanceacademy2418
@tharangadanceacademy2418 4 ай бұрын
සාදු සාදු ..🙏🙏🙏🙏. මට ඔබ වහන්සේව මම ඉන්න අත්තිඩිය ප්‍රදේශයට වඩම්වා ගැනීමට හැකියාවක් තිබේද ? විස්තරයක් මට ලබා ගත හැකියාවක් තිබේද , අපිට අනුකම්පා කොට මෙයට පිලිතුරක් ද
@IndikaElgiriyagei-y2q
@IndikaElgiriyagei-y2q 4 ай бұрын
කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි
@M.M.PriyanthaM.M.P
@M.M.PriyanthaM.M.P 4 ай бұрын
Namo Buddhaya 🌺🙏🌷🌺🙏🌷🌺🙏🌷ape sadu buduaweawa 🎉🎉🎉🎉🎉
@dermasaudi9393
@dermasaudi9393 4 ай бұрын
Maga amaa mani budu piyanan vahanseta maga namaskaraya wevaaaa maga geevithaya pujaa karami pujaa wevaa dasakayanan vahanseta namaskaraya wevaaaa lokaa samasthaa sukino bavantho sadu sadu sadu
@NisansalaSewwandiNishu
@NisansalaSewwandiNishu 4 ай бұрын
සාදු සාදු සාදු🙏🙏
@TMRanasinghe
@TMRanasinghe 4 ай бұрын
🌷🌷🌷🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷
@sujeewasumangali669
@sujeewasumangali669 4 ай бұрын
පිං වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@AyeshasuduSudu
@AyeshasuduSudu 4 ай бұрын
Sadusadu.sadu🙏🏻🙏🏻🙏🏻🙏🏻💐💐💐
@MadhushaniNisansala-mx6gs
@MadhushaniNisansala-mx6gs 4 ай бұрын
Uthum u thisaranayata koti koti warayak namas Kara wewa.darmaya sawanata yomu karana pin balen API hamotama sansara dukin nidahas vimata me pin hethu wasana wewa .melowa yahapatha pinisada paralowa sugathiya pinisada sansara dukin nidahas vima pinasama hethu wewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MallikaNayurani
@MallikaNayurani 4 ай бұрын
ඔබ වහන්සෙ ⁣ගෙන් බණ අහන්න තරමි මම වාසනාවන්ත උණා ඔබ වහන්සෙේට දිර්ඝායුෂ ලැබෙිවා
@Nethugamage9595
@Nethugamage9595 3 ай бұрын
සාධු..සාධු..සාධු...🙏🙏🙏 තෙරුවන් සරණයි!!! නමෝ බුද්ධාය ☸️ සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් සිත් ඇත්තෝ වෙත්වා...🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@gayanthimangalika0213
@gayanthimangalika0213 4 ай бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
@Renuka-d1k
@Renuka-d1k 4 ай бұрын
සාදු සාදු සාදු සමිමා සම්බුදු සරණයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගි සුව දිර්ඝායුෂ වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@prasannakumara5975
@prasannakumara5975 3 ай бұрын
සාධු සාධු සාධු ... තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු සම්පත් ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@M.M.PriyanthaM.M.P
@M.M.PriyanthaM.M.P 4 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏
@rashmisenanayake7927
@rashmisenanayake7927 3 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 පින්වත් ස්වාමීන්වහන්සේට තුනුරුවනේ සරනයි 🙏🙏🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 3 ай бұрын
පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි
@rashmisenanayake7927
@rashmisenanayake7927 3 ай бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏 නිදුක් ස්වාමීන්වහන්සේට තුනුරුවනේ සරනයි 🙏🙏🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 3 ай бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි
@sanjeewaniamarawansha8437
@sanjeewaniamarawansha8437 4 ай бұрын
🙏🙏🙏🌷🌷☺️🌷🌷
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 3 ай бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 ඒ භාග්‍යවතුන් වහන්සේව නිවන් දකිනා තුරාවටම සාදරයෙන් මම සරණ යමි 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා මාගේ ජීවිතය පූජා කරමි පූජා කරමි පූජාම වේවා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේ ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලා උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 පින්වතුන් වහන්සේලා උතුම් නිදුක් නීරෝගී දීර්ඝායුශම ලබත්වා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 උතුම් දසබලයන් වහන්සේ නැමැති මහා සාගරයෙන් පැන නැංගාවූ උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව සියලුම ලෝ සතුන්ගේ සසර දුක් නිවාලමින් චිරාත් කාලයක් සියල්ලන්ටම යහපත පිනිසම ගලා බසිනා සේක්වා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
@chamathsaramalalgoda481
@chamathsaramalalgoda481 4 ай бұрын
🙏🏻🙏🏻🙏🏻
@ayeshanisansala3852
@ayeshanisansala3852 3 ай бұрын
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මාසම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@DilanGunasinghe-x1d
@DilanGunasinghe-x1d 3 ай бұрын
නමෝ🌷බුද්ධාය ! පිංවත් ආර්‍ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා ! තෙරුවන් සරණයි !
@sumamahapitiya9260
@sumamahapitiya9260 4 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹🌹
@RamyaDamayanthi
@RamyaDamayanthi 4 ай бұрын
Ape svamin vahanseta namaskara veva🙏🙏
@pushpakanthilokugamage9418
@pushpakanthilokugamage9418 4 ай бұрын
සාදූ සාදු සාදු !!! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@Mahawanshaya269
@Mahawanshaya269 19 күн бұрын
අපේ විහාරස්ථානයේ අටුවා ග්‍රන්ථ කිහිපයක් තියෙනවා. ඉතුරු අටුවා ග්‍රන්ථ ටික අරන් දෙන්න පුලුවන් පින්වත් කෙනෙක් ඉන්නවද 🙏
@chandimajayawardena1838
@chandimajayawardena1838 4 ай бұрын
🪷🪷🪷🙏🪷🪷🪷🙏🪷🪷🪷🙏🙏🙏
@PriyanthiAmarathunga-x2u
@PriyanthiAmarathunga-x2u 2 ай бұрын
බොහොම පිං පිංවත් පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!! බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා..!!! තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !! ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා ..!! සාධූ සාධූ සාධූ 🙏🌹
@jiwanthiranasinha4843
@jiwanthiranasinha4843 4 ай бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@rohinisriyapali7364
@rohinisriyapali7364 4 ай бұрын
🙏🌷🙏🌷🙏🌷🌷🙏🌷🙏🌷
@malkanthinissanka8644
@malkanthinissanka8644 4 ай бұрын
🙏🙏🙏🌼🌼🌼 sadu sadu sadu
@phuspapushpa9276
@phuspapushpa9276 4 ай бұрын
Sadu sadu theruwanai ape hamuduruwant
@shiromaThamali
@shiromaThamali 4 ай бұрын
🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺
@gayanrathnasiri9129
@gayanrathnasiri9129 4 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@Sihinakumari-o7g
@Sihinakumari-o7g 4 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@ShelaDayawansa
@ShelaDayawansa 4 ай бұрын
Theruwan saranai 🙏 .🙏🙏🪷🪷🪷
@imalshagamlath1461
@imalshagamlath1461 3 ай бұрын
අනන්ත බුදුගුනේ බලයෙන් මගේ මනස සුවපත් වේවා 😊🤍🙏
@thusharapro
@thusharapro 4 ай бұрын
Sadu. Sadu..........
@randimamadusha2036
@randimamadusha2036 4 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,6 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 71 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 24 МЛН
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,6 МЛН