අපාය, දෙව් ලොව, නැවත ඉපදීම ඇත්තක්ද බලන්න කරපු පරීක්ෂණ. | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 260,851

Lakviru Radio

Lakviru Radio

9 ай бұрын

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින්වහන්සේ විසින් පවත්වනු ලබන සදහම් දේශනය
#සද්ධාසීලස්වාමින්වහන්සේ #ලක්විරුරේඩියෝ #මහමෙව්නාව #අමාදම්විල
fm 105.2 න් හා fm 105.4 න් දිවයින පුරා...
Web site:www.shraddha.lk/lakviru-radio/
KZbin:kzbin.info/door/0p3...
Facebook: lakviru/?vie...
Programs: / lakviru-radio

Пікірлер: 420
@user-pr6ch8um3s
@user-pr6ch8um3s 5 ай бұрын
මම කතෝලික මම ලොකු පිපාසාවකින් බණ අහනවා. ඔබවහන්සේගේ කඩහඩටත් මාව නිවෙනවා. ඔබවහන්සේට ගොඩක් පිං
@user-wj7bq5tg2r
@user-wj7bq5tg2r 8 ай бұрын
වියලි කතරට දිය බදක් වන් අමා දම් පද සාදු සාදු සාදු 🙏🙏🙏
@isurumadusanka9280
@isurumadusanka9280 9 ай бұрын
සාදු සාදු මේ බණ ශ්‍රවණය කිරීමේ පින මටත් මගෙ දරුවාටත් සැමියටත් මගේ ආච්ච්ටත් සැමියාගෙ පව්ලේ සැමටත් මගේ පව්ලේ සැමටත් අනුමෝදන් වේවා!!!පුංචිම වරදක් වත් පවක් වත් අකුසලයක් වත් මගෙ අතින් යලි සිදු නොවේවා!!!
@piumiupamalika
@piumiupamalika 9 ай бұрын
සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
@hirujayasanka3517
@hirujayasanka3517 9 ай бұрын
සාධු` සාධු` සාධු` 🙏🙏🙏 තේරුවන් සරණයි නමෝ බුද්ධය , පින්වත් ස්වාමින්වහන්සේට මගෙ නමාස්කරය වේවා 🙏🙏🙏
@SriyaniRathnayaka-se8ko
@SriyaniRathnayaka-se8ko 9 ай бұрын
P&a
@kanchanakumari3133
@kanchanakumari3133 8 ай бұрын
Pinwath swamin wahnseta mage namskaraya wewa..mn harima aswen oba wahnsege bana ahnne...hithata sanasimk...oba wahnseta mge namskaraya...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ireshamadumalli1160
@ireshamadumalli1160 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු බුදුසරණයි 🌹🌷🌹🌷🌹🌷🙏🙏
@samudiperera9063
@samudiperera9063 9 ай бұрын
හැමදාම නිදා ගන්නෙ ඔබවන්සෙගේ බනක් ඇහුන් කන් දීගෙන.. පින්වත් ස්වාමින් වහන්සේට මේ වැනි දර්මය ප්‍රචාරය කරන්න ශක්තිය ලැබේවා
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 9 ай бұрын
🙏🙏🙏
@kushanchathuranga1235
@kushanchathuranga1235 9 ай бұрын
පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "
@jayasinghehewage639
@jayasinghehewage639 9 ай бұрын
අපෙස්වාමින්වහන්සෙට.නමස්කරය.වෙවා.සාදු.සාදු.නමොබුද්ධාය
@chathuraniwellikala.
@chathuraniwellikala. 9 ай бұрын
අපේ ගෙදර බත් ඉව්වේ නැත්තේ කවද්ද කියලා ඇහුවොත් දවස වෙලාව අපට කියන හැකියි. ඒත් ඔබ වහන්සේ ගෙ දේශනාවක් ඇහුවේ නැත්තේ කවද්ද කියලා ඇහුවොත් දිනයක් කියන්න බැරි තරමට අපි දැන් ඔබ වහන්සේ ගෙ බන අහනවා. මේ දේශනා දාන සියලුම යු ටියුබ් නාලිකා වලට බොහොම පිං. සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය ඉක්මනින්ම අවබෝධ වේවා!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@HiroshanMadushanka-oy6bd
@HiroshanMadushanka-oy6bd 9 ай бұрын
Sadhu.... Sadhu...sadhu...
@Suki-pl2gv
@Suki-pl2gv 7 ай бұрын
Sadu 🙏 sadu🙏 sadu🙏
@kumudunidahami2864
@kumudunidahami2864 Ай бұрын
ෆග්ග්ග්ග්ග්ග්ග්
@HashiniPabasara-nh9ry
@HashiniPabasara-nh9ry 9 ай бұрын
මෙවන් උතුම් දේශනා පවත්වන යතිවරයානන් වහන්සේට දීර්ඝායුශ ලැබේවා 🙏🙏
@SanjeewaBandara-sv7gp
@SanjeewaBandara-sv7gp 9 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏
@dinushakarunarathne7308
@dinushakarunarathne7308 9 ай бұрын
පුදුමාකාර ලස්සන බණ ටිකක් . ඔබ වහන්සේට පිං සිදුවේවා
@lilaniranasinghe
@lilaniranasinghe 9 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා උතුම් නිවන බොහෝ දුර නොවේවා....🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏
@UdamPansilu
@UdamPansilu Ай бұрын
2:01
@kumudurathnayaka6089
@kumudurathnayaka6089 9 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ මේ දේශනා කරන දර්ම දේශනා සවනට හරියට මී peni wakkaranawa wage oba වහන්සේට දීර්ඝායුෂ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@viewhomedesign5206
@viewhomedesign5206 9 ай бұрын
Saddu sadu api harima vasanavantai obavahansege metaram manahara darma desana aseemata lebema gena mama hemadama obavahansege darmr deasnavak ahanava mama godak deval egana gatta harima satutui den hema dama mage babala denna mahattaya darma desanavak ahanava..
@Siththifareena-dw3oo
@Siththifareena-dw3oo 9 ай бұрын
🙏
@pawansenesh6150
@pawansenesh6150 9 ай бұрын
@@viewhomedesign5206 t
@priyanisamanthimanchanayak3832
@priyanisamanthimanchanayak3832 9 ай бұрын
චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා අපේ පින්වත් ස්වාමින් වහන්සේට🙏🙏🙏
@ruhikadee2467
@ruhikadee2467 9 ай бұрын
සාදු!සාදු!සාදු!
@AnushimaSenarathna
@AnushimaSenarathna 9 ай бұрын
දීර්ඝ ආයුෂ ලැබේ වා 1:05:03
@tharindunamal4231
@tharindunamal4231 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@user-ps1ut1uo5u
@user-ps1ut1uo5u 9 ай бұрын
සාදූ🙏සාදූ🙏සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏සාදූ
@shashiprabha6151
@shashiprabha6151 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@dammikapriyadarshani6881
@dammikapriyadarshani6881 9 ай бұрын
සාදු.. සාදු.. සාදු.. පින්වත් අපේ සුවාමින් වහන්සේට මාගේ නමස්කාර වේවා... තෙරුවන් සරණයි
@ama4169
@ama4169 9 ай бұрын
🙏🙏🙏 අපට මෙ ශ්‍රි සද්ධර්ම දෙශනා කල පින්වත් වැලිමඩ සද්දාසිල ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වෙවා🌼.. ඔබ වහන්සේ උතුම් නිභ්භාන සුඛයෙන් සුඛිත්තර වෙත්වා 🙏🙏🙏
@sadu....sadu......priyanth4241
@sadu....sadu......priyanth4241 9 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@airanganijayalath1799
@airanganijayalath1799 7 ай бұрын
Artamai.harima.pinwanth.himi.namak
@shevon5871
@shevon5871 9 ай бұрын
පින්වත් හිමියන්ට නමස්කාර වේවා...
@actiontv8835
@actiontv8835 9 ай бұрын
සාදු...සාදු...සාදු...🙏🙏🙏ඔබ වහන්සේ නිදුක් වෙත්වා...නිරෝගී වෙත්වා...සුවපත් වෙත්වා...🙏🙏🙏
@user-gu7rm3yh3v
@user-gu7rm3yh3v 9 ай бұрын
පිං වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumarymoraliyage1902
@kumarymoraliyage1902 9 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සෙට නිදුක් නිරෝගි සුවය හා දිර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏
@DhasunDilhara-qj2yq
@DhasunDilhara-qj2yq 9 ай бұрын
සාදු සාදු සා !!!!! 🙏🙏 දැන් කාලෙ තරුන වයසෙ ලමයෙකු ඇසියම යුතුය කාතාවක් 👍🌼🌼🌼🙏
@chandanisamarawira5408
@chandanisamarawira5408 9 ай бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබවන්හසේට
@nirodhakumarasinghe
@nirodhakumarasinghe 9 ай бұрын
මගේ ලොව්තුරු සම්මා සම්බුදු රජානන් වහන්සේට නමස්කාර වේවා🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺 සාදු 💐💐💐🙏🏼🙏🏼🙏🏼 සාදු 💐💐💐🙏🏼🙏🏼🙏🏼 සාදු 💐💐💐🙏🏼🙏🏼🙏🏼
@ashaadhikari9641
@ashaadhikari9641 9 ай бұрын
Theruwan saranai pinwath sawamin wahanseta.dirgausa lebewa..niduk Nirogisuwaya lebewa 🙏🙏🙏
@shashikalaedirisinha1182
@shashikalaedirisinha1182 9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුව තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා
@nirmalasadakanthi7247
@nirmalasadakanthi7247 9 ай бұрын
😅
@kanchanalakmali6767
@kanchanalakmali6767 9 ай бұрын
@@nirmalasadakanthi7247 ර්රycy
@PriyantiKumari-tu8yl
@PriyantiKumari-tu8yl 9 ай бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු
@pathummadhushan-gu3bm
@pathummadhushan-gu3bm 9 ай бұрын
Ape හාමුදුරුවන්ට ...බොහෝම pin ape හාමුදුරුවනේ ...❤
@e-paperemithuru4315
@e-paperemithuru4315 9 ай бұрын
සාදු සාදු සාදු !!! තෙරුවන් සරණයි !!! නමෝ බුද්ධාය !!! මගේ මේ ගුරුවරයන් වහන්සේලා නිදුක් වේවා ! නීරෝග වේවා ! උතුම් නිවනින් සැනසීීම ම වේවා !!!
@chatunidilsani4749
@chatunidilsani4749 9 ай бұрын
සාධු සාධු සාධු හරිම මිහිරි දහම් පද හැමදෙනාගේ සවන් පත් වැටේවා සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා ඉක්මන් බවයක උතුම් ධර්මාබෝධය ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷නමෝ බුද්ධාය ....
@DamRecordz
@DamRecordz 9 ай бұрын
🙏🏻🙏🏻🙏🏻💐🌻🌷🌼🌹🌸🥀🌺 නමෝ බුද්ධාය ! 💐🌻🌷🌼🌹🌸🥀🌺🙏🏻🙏🏻🙏🏻
@malanipoojapitiya3014
@malanipoojapitiya3014 9 ай бұрын
පින්වත් ස්වමින්වහන්සේට ඉක්මන් භවයකදීම උතුම් චතුරාර්‍ය සත්‍යධර්මය අවබෝධ වේවා ......සාදු ....සාදු ..සාදු . . 🙏🙏🙏🌺🌺🌺🌸🌸🌸🙏🙏🙏
@manikeranasinghe8961
@manikeranasinghe8961 8 ай бұрын
නමොි් බුද්ද
@ishujayas6376
@ishujayas6376 6 ай бұрын
🙏🙏🙏 තෙරුවන් සරණින් පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක්ව නීරෝගව දීර්ඝායුෂ ලබත්වා.!!! සියලු සත්වයෝ සුවපත් වෙත්වා.🙏
@h.l.malani.6278
@h.l.malani.6278 9 ай бұрын
බුදු සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 ගොඩක් පිං අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 තෙරැවන්සරණයි සාදු සාදු සාදු මාගේ උතුම් ඌ නමස්කාරය වෙිවා .🙏🙏🙏
@shalakamayurawansha7133
@shalakamayurawansha7133 9 ай бұрын
සාදු සාදු සාදු..! 🙏🙏🙏
@udarinisansalakumaragama5444
@udarinisansalakumaragama5444 9 ай бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏 නිදුක් නීරෝගි දීර්ඝායුශම සැලසේවා!
@PrabathLasantha-um9vj
@PrabathLasantha-um9vj 9 ай бұрын
මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා ......සාදූ .....සාදූ .....සාදූ .....🙏🙏🙏
@user-nn9wm8js5d
@user-nn9wm8js5d 9 ай бұрын
🙏🌹🙏🌹🙏🌹🌹🌹 නමෝ 👏👏👏👏 බුද්දාය 🙏🌹🙏🌹🌹 සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹🌹 බුදු ගුණ 👏👏👏👏👏 අනන්තයි සාදු සාදු 🙏🌹🙏🌹🙏🌹 නිදුක් නිරෝගී සුවය දීර්ගායු 🙏🌹🙏🌹🌹🌹 ලැබේවා අපේ 👏👏👏👏👏 පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සරට උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🙏🌹🙏🌹👏💞👏👏
@thamarakumari219
@thamarakumari219 9 ай бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි .
@SedaniRanasinghe-pd6sn
@SedaniRanasinghe-pd6sn 9 ай бұрын
Sadu...🙏🙏🙏sadu.🙏🙏🙏🙏
@pavideos3808
@pavideos3808 9 ай бұрын
බොහොම පිං පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ගෞරවණීය පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාධූ සාධූ සාධූ 🙏🌹 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා තෙරුවන් සරණයි..!! සමන් දෙවියන් ප්‍රධාන සියළු සම්‍යයක් දෘෂ්ඨික දෙවිවරුන්ගේ ආරක්ෂාව ලැබේවා..!! පිංවත් ස්වාමීන් වහන්සේ රැස් කරගන්නා වූ සියලුම කුසල් පාරමිතාවන් බලයෙන් උතුම් වූ චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වේවා සාධූ සාධූ සාධූ 🙏🌹
@gayaniperera4243
@gayaniperera4243 9 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා
@sanjeewaroshan-ho3xv
@sanjeewaroshan-ho3xv 9 ай бұрын
Piwan ape suvamin wahanseta utum chuturaraya sakteyama awboda wethwa sadu 🙏🌸🌸🙏🌼🌼🙏🌸🌸budusaranaye seyaluma denatama dergayusha sampatya labewa 🙏🙏🌸🌸🌺🌺🌼🌼🙏🙏
@Siththifareena-dw3oo
@Siththifareena-dw3oo 9 ай бұрын
සාධු 🙏සාධු 🙏සාධු 🙏🙏🙏🙏මම අන්‍යාගමිකයි නමුත් ඔබ වහන්සේගේ සත්‍ය වූ ඒ ධර්මය ශ්‍රවණය කිරීමට ඉතාමත් උනන්දුයි,මම ඉන්නේ බදුල්ලෙ.මගෙ බලාපොරොත්තුව ඔබ වහන්සේ ඉදිරියට සිට ඒ උතුම් වූ අසිරිමත් ධර්මය ශ්‍රවණය කිරීමයි.එයට මා හට අවස්ථාව ලැබේවා🙏🙏🙏
@ccsl6890
@ccsl6890 9 ай бұрын
Pinwanthai Oba. Mewani Uthum Suwaminwahanse Kenekgen Darmaya Ahanawa kiyanne. Darmawabodaya lebewa.
@HiroshanMadushanka-oy6bd
@HiroshanMadushanka-oy6bd 9 ай бұрын
E pathuma ekasema eshta wewa..sadhu...sadhu...sadhu....
@amaraseeli1202
@amaraseeli1202 8 ай бұрын
Sadu. ..sadu....Neerogi wewa... Deergayu wewa..
@sumudunanayakkara5129
@sumudunanayakkara5129 16 күн бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා!!!!!!! තව තවත් උතුම් ශ්‍රී සද්ධර්මය මැනවින් දේශනා කොට මේ භව සසර කතරින් එතෙර වන්නට අපට මග පාදන සේක්වා!!!!!!!!
@rumeshsangeeth1553
@rumeshsangeeth1553 9 ай бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 9 ай бұрын
Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!
@indiwarywijayasinghe5655
@indiwarywijayasinghe5655 9 ай бұрын
Namo buddhaya 🙏
@magladiesladies9052
@magladiesladies9052 9 ай бұрын
sadu sadu sadu
@suwarank9065
@suwarank9065 9 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඉතා අගනා .දේශනාවක් .ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා .🙏🙏🙏
@malishsachintha5961
@malishsachintha5961 9 ай бұрын
theruwan sarani ape pinwath swaamin wahansa.
@TheBridge7
@TheBridge7 9 ай бұрын
🌼සාදූ සාදූ සාදූ🌼 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවණීය නමස්කාරය වේවා! ඔබ වහන්සේ නිදුක් වේවා! නිරෝගී වේවා! ඉතා ඉක්මනින් මේ සසර නිමා කර උත්තම නිර්වාණයම සාක්ෂාත් වේවා! සාදූ🌼 සාදූ🌼 සාදූ🌼
@user-ug3vz4iz3n
@user-ug3vz4iz3n 6 ай бұрын
සම්පුර්ණ දේශණා වම සවන් දුන්නා පිංවත් ස්වාමින් වහන්සේට මේ කරන්නා වු පඅංබල මහිමයෙන් නිවනින් නිවනට යාමට උපකාරයක්ම වේවා පිංවත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය දිර්ඝායුෂ ලැබේවා පිංවත් ලැබේවා ලැබේවා 🌸🌺💮🌼🙏🙏🙏🌸🌺💮🌼
@sumudunanayakkara5129
@sumudunanayakkara5129 16 күн бұрын
පිංවන්ත ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!! ඒ අමා නිවන බොහෝ දුර නොවේවා!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏
@wacpprasad
@wacpprasad 9 ай бұрын
saadu saadu saadu anumodami 🙏🙏🙏
@user-jv9wr9tb2y
@user-jv9wr9tb2y 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu sadu sadu sadu
@kaushalyadharmadasa8192
@kaushalyadharmadasa8192 6 ай бұрын
මේ උතුම් ධර්ම දේශන්නව ශ්‍රවනය කළ පිනෙන් මා කිසිම අගතියකට පත් නොවේවා...
@sujeewabandara6250
@sujeewabandara6250 9 ай бұрын
Oba wahanseta theruwan saranai hemadama mama bana asanwa weda karan gaman are bana godak watinawa
@user-du3jb5pp3s
@user-du3jb5pp3s 10 күн бұрын
බුදුසරණයි ස්වාමින් වහන්සේට ඔබ වහන්සේට දීර්ග ආයුශ ලැබේවා❤☸️☸️☸️❤️
@user-nn9wm8js5d
@user-nn9wm8js5d 9 ай бұрын
🙏🌹🙏🌹🙏🌹 බුද්ද දම්ම සංග 🙏🌹🙏🌹🙏 යන 👏👏👏👏 ත්‍රිවිධ 🙏🌹🙏🌹 රත්නය 👏👏👏 ට 🙏🌹🌹 මගේ නමස් කාර්ය 🙏🌹🙏🌹🙏🌹🙏 👏👏👏👏 වේවා 🙏🌹🙏🌹🙏👏👏👏
@priyadsrshsnidipika7805
@priyadsrshsnidipika7805 5 ай бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu anumodami 🌼🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@bhagyakekulandara7508
@bhagyakekulandara7508 9 ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
@NipunaKumara-uu1bv
@NipunaKumara-uu1bv 9 ай бұрын
Ape haamuduruwane.mage hithath darmaya kerehima Neburu wela.bohoma watina darma desanayak.saadu saadu saadu oba wahanseta Nirogi suwaya lebewa
@sonitasonita6030
@sonitasonita6030 9 ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහනසේට මාගේ නමස්කාරය වෙිවා
@PriyangikaPriyadarshani-bi4et
@PriyangikaPriyadarshani-bi4et 5 ай бұрын
😊😅😂🎉
@user-ck6ou1gw4i
@user-ck6ou1gw4i 9 ай бұрын
Theruwan saranai ape හාමුදුරුවන්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thusharafemale6408
@thusharafemale6408 9 ай бұрын
සාදු සාදු සාදු
@nimnaperera2312
@nimnaperera2312 9 ай бұрын
Sadu sadu sadu🙏🙏🙏
@kumudunijayanthi5828
@kumudunijayanthi5828 6 ай бұрын
ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා. ඔබවහන්සේටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ඇතිව සසර දුක කෙළවර වන අමා මහ නිවන අවබෝධ වේවා.
@donakusuma2536
@donakusuma2536 9 ай бұрын
Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏
@nilunilanthi7647
@nilunilanthi7647 9 ай бұрын
මම කතෝලික කෙනෙක් නමුත් ඔබ තුමාගේ බණ අහද්දී හිත නිවෙනවා මම දැන් මැස්සෙක් වත් මරන්න හිතෙන්නේ නෑ ඔබතුමාගේ හඩත් හරිම නිවෙනවා මමත් ඉස්සර හිතන් උන්නේ එහෙම තමයි මැරුණට පස්සේ ඉපදීම ක්‌ නෑ කියලා
@ccsl6890
@ccsl6890 9 ай бұрын
Oya harima pinwanthai. Budubanak Ahanne Sasarapinakat. Darmaya Awabodawewa.
@HiroshanMadushanka-oy6bd
@HiroshanMadushanka-oy6bd 9 ай бұрын
Darama bodaya labu obata THERUWANSARANAI....
@rathnaliyanage2028
@rathnaliyanage2028 9 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා නමෝබුද්ධාය.....
@shenirathnayaka7444
@shenirathnayaka7444 9 ай бұрын
ඔබතුමා කියන්න එපා ස්වාමින්වහන්ස කෙනෙක්ට, ඔබවහන්සේ කියන්න, තෙරුවන්සරණයි
@pawanibandara6245
@pawanibandara6245 9 ай бұрын
❤❤❤❤❤❤❤
@sunethrakumari6610
@sunethrakumari6610 9 ай бұрын
Sadu sadu obawahansata mage namaskaraya wava
@AnushimaSenarathna
@AnushimaSenarathna 9 ай бұрын
32:05 ඔබවහ🎉😢😢😢🎉🎉🎉🎉🎉😢😢😢😢😢😢න්සේ බුදු බව
@cbrpodda
@cbrpodda 4 ай бұрын
Godak ,පින් හාමුදුරුවෝ ne❤ budu sranay
@w.s6532
@w.s6532 9 ай бұрын
පින්වත් ape ස්වාමීන් වහන්සේට theruwan saranai 🙏🙏🙏🙏🙏
@prabathshyamika6081
@prabathshyamika6081 8 ай бұрын
Hi oya kohada
@Padminikumari-jz4qw
@Padminikumari-jz4qw 10 күн бұрын
Me yugaye kumara kassapa maharahathan wahanse oba wahanse thamai.theruwan saranai.digasiri wewa.uthum u nirwanayama awaboda wewa.🙏🏼!🙏🏼! 🙏🏼!
@SM-gu7qp
@SM-gu7qp 9 ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺
@bedandyou9087
@bedandyou9087 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 මේ උතුම් ධර්ම දාන පින්කම සිදු කල සියලු දෙනාටත් උතුම් චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏 මේ ධර්ම දේශනාව ස්‍රවනය කල පින මාහට උතුම් චතුරර්‍ය සත්‍ය අවබෝධ කරගැනීම පිනිසම හේතු වාසනා වේවා 🙏🙏🙏
@kavithmajayasinghe-mf3gc
@kavithmajayasinghe-mf3gc 9 ай бұрын
සාධූ! සාධූ! සාධූ! බොහොමත්ම පිං අපගේ ස්වාමීන් වහන්සේට 🙏
@ramyaranasinghe3261
@ramyaranasinghe3261 9 ай бұрын
Pinwath swamin whanseeta maagee nmskaaraya weewa
@AnushimaSenarathna
@AnushimaSenarathna 9 ай бұрын
ඔබවහන්සේ බුදුබව ලැබෙණබවසසත්යි😮 37:39
@user-zq3qg9xq3h
@user-zq3qg9xq3h 4 ай бұрын
සාදු සාදු සාදු ඹබ වහන්සේ ට දීර්ගායු ලැබේවා
@mmgbandara1418
@mmgbandara1418 Ай бұрын
මම හරි ආසයි ඔබ වහන්සෙගේ බන අහන්න ඔබ වහන්සසේට තෙරුවන් සරනයි
@gimhani879
@gimhani879 Ай бұрын
සාධූ සාධූ සාධූ ඔබ වහන්සේට තව තවත් සුමිහිරි දර්මය දේශනා කරලීමට ශක්තිය ලැබේවා............තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ.🙏🙏🙏🙏
@priyanthapeiris9156
@priyanthapeiris9156 9 ай бұрын
Sadu sadu sadu namo buddaya
@J......M
@J......M 8 ай бұрын
පින්වත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
@himanthisilva1381
@himanthisilva1381 9 ай бұрын
🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏
@SashiprabaNayanahari
@SashiprabaNayanahari 9 ай бұрын
🙏🙏🙏🙏🙏
@RajaRathna-mk4bg
@RajaRathna-mk4bg 2 ай бұрын
Budusaranay pinwath swamin wahansa🙏🙏🙏
@lanipatrina2775
@lanipatrina2775 3 ай бұрын
අපේ පින්වත් ගෞරවනීය සුවාමීන් වහන්ස ඔබ වහන්සේට අනේක වාරයක් පින් සිදුවේවා !! ප්‍රාර්ථනා කළ බෝධියකින් උතුම් වූ චතුරර්‍ය්ය සත්‍ය අවබෝධ වේවා !! පින්වත් අපේ ගෞරවනීය ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !! *සාදූ… සාදූ… සාදූ… !!!* 💐💐🙏💐💐🙏💐💐🙏💐💐🙏
@kgdisanayaka1554
@kgdisanayaka1554 3 ай бұрын
සාදු ❤️❤️❤️❤️❤️🙏 සාදු❤❤❤❤❤🙏 සාදු❤❤❤❤❤🙏 පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා! 🙏🙏🙏🙏🙏 ලොව සියලු සතුන් උතුම් සත් ධර්මය විශ්වාස කරත්වා!!!❤❤❤ මාටත් කිසිම හේතුවක් නිසා උතුම් දහම පිලිබදම සැකයක්,නොවිශ්වාසයක් ඇති නොවෙම්වා!❤❤❤❤🙏🙏🙏🙏
@ChandraniLokuwithana
@ChandraniLokuwithana 2 ай бұрын
සාදු සාදු පිංවත් ස්වාමීන්වහන්සේටමගේනමස්කාරය වේවා දීර්ඝායුෂ ලැබේවා නිදුක් වේවා මේ බණ අහන්න ආසයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 1:04:09
@Madusara339
@Madusara339 5 ай бұрын
Pinwath swamein wahnseta mage namaskaraya wewa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-yw5dw5hg8i
@user-yw5dw5hg8i 4 ай бұрын
තෙරුවන්.සරණයි.අපේ.හාමුදුරුවනේ.සාදූ.සාදූ.සාදූ🙏🙏🙏🙏🙏
@RNlife-jm4or
@RNlife-jm4or Ай бұрын
අ⁣නේ අපෙ හාමුදුරුවනේ ඔබබ වහන්සේගේ බණ අහන්න අහන්න ආස හිතෙනවා 🙏🙏🙏කරන සියලුම පව් වැඩ අත් හැරෙනවා ඔබ වහන්සේගේ බන අහලම මම හැදුනා මින් ඉදිරියටත් ඔබ වහන්සේගේ පිහියෙන් කිසිම පවක් නොකරමි යයි සිතනවා 🙏🙏🙏
@sumithchandana9932
@sumithchandana9932 8 ай бұрын
සාධු සාධු සාධු !!!මගේ ගුරු දේවීයනේ සතුටු සිතින් අනුමෝදන් වේමී සාධු සාධු සාධු!!! ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා උතුම් වූ ධර්මවබොදයම ලැබේවා!!! සාධු සාධු සාධු!!!
@pushbakumari9882
@pushbakumari9882 5 ай бұрын
සාදු🙏 .සාදු🙏 .සාදු🙏 .🙏🙏🙏..බුදුසරනයි ..🙏🙏🙏
@uresharoshani9186
@uresharoshani9186 3 ай бұрын
Mawa darmayen poshanaya karana guru swamin wahanseta mage namas kara wewa...sadu..sadu..sadu..🙏🙏🙏🙏🙏
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 34 МЛН
Final muy increíble 😱
00:46
Juan De Dios Pantoja 2
Рет қаралды 54 МЛН
Did you believe it was real? #tiktok
00:25
Анастасия Тарасова
Рет қаралды 53 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 34 МЛН