රහසේ පව් කරාට විපාකය ප්‍රදර්ශනය වෙනවා...🥺 | පැරණි කර්ම සහ නව කර්ම | ven.walimada saddhaseela thero

  Рет қаралды 42,340

Sathpurusha Asura ||

Sathpurusha Asura ||

Күн бұрын

රහසේ පව් කරාට විපාකය ප්‍රදර්ශනය වෙනවා...🥺 | පැරණි කර්ම සහ නව කර්ම | ven.walimada saddhaseela thero
#walimadasaddhaseelathero #sathpurushaasura #Rahase #paw

Пікірлер: 106
@shashinrasindhu3966
@shashinrasindhu3966 8 ай бұрын
මේ උතුම් ධර්ම දේශනාමය පින මටත් අනුමෝදන් වේවා සාධු සාධු සාධු
@user-ke8yb6ck7n
@user-ke8yb6ck7n Жыл бұрын
ඔබට බොහොම පිං 🥰 උතුම් ධර්ම අප අතර බෙදා හරිනවට ❤️ ඔබ පතනා බෝධියකින් උතුම් නිවනම ලබා ගැනීමට මේ පිං හේතුවක්ම වේවා 🥰❤️
@sunithaqa7547
@sunithaqa7547 2 ай бұрын
මෙි උතුම් ධර්ම දේශනාව මාගේ නමස්කාර වෙිවා තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@kasundevindahewapothuwilage
@kasundevindahewapothuwilage Жыл бұрын
බොහොම ස්වාමීන් වහන්ස මෙ දර්මදේශනාවේ බලයෙන් මගේ ස්වාම්යාගේ කේන්තිය පලනය වේවා ඒ වගේම පව්ලේ සියලු දෙනා සමග සාමය සමගිය එකමුතු කම ඇති වේවා සාදු සාදු සදු සාදු 🙏🙏🙏🙏
@hashanhashan7677
@hashanhashan7677 Жыл бұрын
පිං වන්ත අපේ හමුදුරුවෝන්ගේ බණ ඇහුවහම හිත නිවෙනවා ජිවිතේ මොහොතක් හරි නිවී සැනසෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kasunchamara5755
@kasunchamara5755 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏 සාදු🙏සාදු🙏සාදු🙏 !! තෙරුවන් සරණයි!! ඔබ වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා....!!!
@w81699
@w81699 4 ай бұрын
💜සත්‍යක් නම් වේද .... ඒ උතුම් ශ්‍රී සද්දර්මයයි මේක නම් ආශ්චර්‍යක් .... කර්මයට බිය වෙමු ...සසර භයානකයි
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 11 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 පින්වතුන් වහන්සේ උතුම් නිදුක් නීරෝගී දීර්ඝායුශම ලබත්වා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
@subhashinijayasundara8352
@subhashinijayasundara8352 Жыл бұрын
සාදු සාදු සාදු සාදු... සාදුකාර දී වන්දනා කරමි... 🙏🏼🙏🏼🙏🏼 ඇසු ධර්මය තුලින් ජීවිතයට බොහෝ දෙය අවබෝධ කර ගතිමි ..🙏🏼🙏🏼🙏🏼 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා...🙏🏼🙏🏼🙏🏼
@user-ht5vu8xm9n
@user-ht5vu8xm9n 3 ай бұрын
මේ උතුම් ධර්ම දේශනයේ ආනුභාවයෙන් මා හට යෙදී ඇති අපල උපද්‍රාවන් දුරු වේවා
@chandraniramanayaka6235
@chandraniramanayaka6235 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@anojababilathenna169
@anojababilathenna169 Жыл бұрын
Nirwanaye awebodeye hethu wasana wewaa 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dinushaperera5826
@dinushaperera5826 2 ай бұрын
සාදු! සාදු! සාදු! සැමට තෙරුවන් සරණයි!!!🙏🙏🙏
@migaradhananjaya5690
@migaradhananjaya5690 Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@harshapcb4734
@harshapcb4734 Жыл бұрын
සාධු..සාධු...සාධු...පින්වත් ස්වාමින්වහන්ස ,කුසල කර්ම හා අකුසල කර්ම සැම කෙනෙක්ම කරලා තියනවා.අපේ ජිවිත සිහා බැලුවොත් පින පව මිශ්‍ර වුණ ජීවිත තමා අපි උරුම කරගෙන තියෙන්නෙ.ලෝකෙට දිපු දේ තමා අද අපි භුක්ති විදින්නෙ.ලෝකයාට අපි ඇගිලි දික්කරනවා.අපි දන්නෙ නැ සසරෙ කරපු දේවල් මේ විදින්නෙ කියලා.සසරේ කරපු පිනකට බුද්ධ ශාසනය හ⁣ා පින්වත් ස්වාමින්වහන්සේ ලා මුණගැහුණා .කරපු කර්ම නැවත සකස් කරන්න බැරි නමුත් නව කර්ම රැස්කිරිම නැවැත්විම කල යුතුයි.නැතිනම් මේ දුක් විද විද යන සසර ගමන කෙටිකර ගැනිමට නොහැකි වේවි.අසරණ ජිවිත වලට රැකවරණ තිසරණ සරණමයි.
@shitashit5523
@shitashit5523 Жыл бұрын
🙏 සාදු 🙏 සාදු 🙏 සාදු
@weerakoondona5317
@weerakoondona5317 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@predeeppredeep7895
@predeeppredeep7895 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි.
@srima8001
@srima8001 Жыл бұрын
සාදු සාදු සාදු හමුදුරුවෝ නේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@DiduniHiriburagamage-dw4lj
@DiduniHiriburagamage-dw4lj 11 ай бұрын
සාධූ සාධූ සාධූ 🙏🌍🌷🙏🌍🌷🙏
@nandawathiedisanayaka8245
@nandawathiedisanayaka8245 Жыл бұрын
Tharuwan saranai
@dulaninimesha
@dulaninimesha 2 ай бұрын
සාදු සාදු සාදු
@outline4109
@outline4109 Жыл бұрын
සාධු සාධු සාධු🙏🙏🙏
@pupuduchathuranga4913
@pupuduchathuranga4913 6 ай бұрын
සීලවන්තන් ගුනවන්තන් පුඤ්ඤ්ක්කෙත්තන් අනුත්තරන් දුල්ලබේන මයාලද්දන් පත්තිතුන් වන්දි තුන්වරන් සාරිපුත්තාදි තේරානන් ආගතන් පටිපාටියා සද්දාසීලදයාවාසන් බුද්ද පුත්තන් නමාමහන් 🙏
@rukmanikariyawasam1164
@rukmanikariyawasam1164 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවන් මඟ සැලසේවා !! දීර්ඝායුෂ වේවා !!sadu sadu sadu
@nirmalaekanayaka1001
@nirmalaekanayaka1001 Жыл бұрын
සාදු සාදු සාදු!!!🌷🌷🌷පින්වත් ස්වාමින්වහන්සේට අපගේ නමස්කාරය වේවා!!!🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය!!!🙏🙏🙏🙏🙏
@nilanthinawanandana1624
@nilanthinawanandana1624 Жыл бұрын
Sadusadu sadu namo buddaya.pinwathsuwamin wahanseta mage namas karaya wewa
@ranilankalanka5506
@ranilankalanka5506 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වමින්වහන්ස ඔබ වහන්සේට දිර්ගායුස ලැබේවා උතුම් නිර්වානය කරා යෑමට මේ පින් හේතුවක් වෙවා වාසනාවක් වෙවා සාදු සාදු සාදු
@user-uw4ge5ty6v
@user-uw4ge5ty6v 8 ай бұрын
Sadu sadu sadu oba wanseta mage nams karaya weva watina darma desana mn godak devl terum gathta
@amilasanjaya1664
@amilasanjaya1664 Жыл бұрын
සාදු සාදු සාදු උතුම් ධර්ම දානයක්ම වේවා 🙏🙏🙏🙏🏻
@heshan8318
@heshan8318 Жыл бұрын
අනේ සාදු සාදු සාදු
@hemanthajayalal6626
@hemanthajayalal6626 Жыл бұрын
🌼🌹🙏🌹🌼සාදු🌼🌹🙏🌹🌼 සාදු 🌼🌹🙏🌹🌼සාදු අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@wathsalasamurdika8905
@wathsalasamurdika8905 Жыл бұрын
Namo buddaya 🙏🙏 theruan saranai oba wahanseta..🙏🙏🙏
@buddhikachandani3530
@buddhikachandani3530 Жыл бұрын
ජාති දක්වා නිවන් දක්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😊
@chamatheshan2434
@chamatheshan2434 7 ай бұрын
Theruwan saranai samin wahansege darma desana 🙏🙏🙏
@lalithadamayanthi6264
@lalithadamayanthi6264 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
@Missprapty829
@Missprapty829 Жыл бұрын
🙏🙏❤
@gamckumara
@gamckumara 5 ай бұрын
Obata bohoma pin hamuduwane.man hemadama oba wahansege bana ahanawa.pawu karannna hithannewath neha.
@IreshasewwandiJayawardha
@IreshasewwandiJayawardha Жыл бұрын
සාදූ.... සාදූ..... සාදූ.... 🌼🙏🌼
@chandanathilakerathna1146
@chandanathilakerathna1146 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට. සාදු සාදු සාදු..
@reshanidinithika1265
@reshanidinithika1265 Жыл бұрын
ගොඩාක් pin ape ස්වාමින් වහන්සේ ta...daham කරුණු walin ape hitha sanasanawata..🙏🙏🙏
@bagyagamage6746
@bagyagamage6746 7 ай бұрын
Uthum samin wahanseta uthum gawthama buddha shasanayedima ikmaninma nirwanaya awaboda wewa🙏🙏🙏 🙏🙏🙏🙏
@ishiniawanka1161
@ishiniawanka1161 Жыл бұрын
Sadu...sadu...sadu...
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 Жыл бұрын
ඔබ වහණ්සේට පින් කුසල් හිමි වෙිවා.!!!
@Harshana1
@Harshana1 3 ай бұрын
සාධු සාධු සාධු 🥺🥺🙏🙏🙏
@shashinisha6285
@shashinisha6285 Жыл бұрын
Obawahansege bana අහන්න අහන්න ආස හිතෙනවා
@harshaniperera8252
@harshaniperera8252 Жыл бұрын
sadu sadu sadu
@user-ck6ou1gw4i
@user-ck6ou1gw4i Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-cb8kq5be3p
@user-cb8kq5be3p 4 ай бұрын
සාධු සාධු සාධු.🙏🙏🙏
@h.dgaminifonseka7519
@h.dgaminifonseka7519 Жыл бұрын
මාගේ නමස්කාරයම වේවා🙏
@oshadadilhara2930
@oshadadilhara2930 Жыл бұрын
මේ channel eka gana sathutui Honda honda topic walata adala bana danawa. Bohoma pin
@chandanapushpakumara4576
@chandanapushpakumara4576 12 күн бұрын
Sadu Sadu Sadu namo buddaya 🙏🥰
@mihirlakshan4003
@mihirlakshan4003 Жыл бұрын
සාධූ!සාධූ!සාධූ!🙏🙏🙏
@pamudiwasana5576
@pamudiwasana5576 Жыл бұрын
🙏🙏🙏
@samithapiyadarshani7529
@samithapiyadarshani7529 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@isharasandarek1283
@isharasandarek1283 Жыл бұрын
ඔබට බොහොම පිං
@piyumiwasana3657
@piyumiwasana3657 Жыл бұрын
Boom pin
@IshanNethsara-z3e
@IshanNethsara-z3e 4 күн бұрын
හාමුදුරුවනේ මට මේ බන අහද්දි විතරයි මට සැනසීම ලැබේන්නේ ඇයි ඒ හමුදුරුවනේ 🙏🙏🙏
@nethmikavya-xw2ct
@nethmikavya-xw2ct Жыл бұрын
සුදු සුදු සුදු
@user-pg1qc6ss7u
@user-pg1qc6ss7u Жыл бұрын
Hamuduruvane mata pihitak vanna
@isurunugawala537
@isurunugawala537 Жыл бұрын
🙏🙏🌼🌼🙏🙏
@sameeraarunadeepa8338
@sameeraarunadeepa8338 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@shiromathamali1345
@shiromathamali1345 Жыл бұрын
🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺
@lakshinarmada9504
@lakshinarmada9504 Жыл бұрын
me cartoon rupa noda vedio 1 dannako..
@rangaranga8749
@rangaranga8749 Жыл бұрын
💞💞💞
@DammasaraThero
@DammasaraThero Ай бұрын
❤❤❤❤❤
@isuruumayanga3425
@isuruumayanga3425 2 ай бұрын
Veradi kamasevanaya yanuven oba vahanse adahas karanne kumakda
@hirunihansika9741
@hirunihansika9741 Жыл бұрын
අපි කසාදයක් නොකර තනියෙන් ජීවත් වුනොත් ඒක පවක්ද
@User_boy-1
@User_boy-1 3 ай бұрын
බ්‍රහ්මචාරි ජිවිතයක් ගත කරන එක ලොකු පිනක් කසාද බඳිනවා කියන්නේ කාමයට බැදෙනවා කියන එකයි රාගයෙන් වෙලෙනවා කියන එකයි .එම කාම ආශාවලින් මිදි වාසය කිරීමටයි බ්‍රහ්මචාරි ජිවිතයක් ගත කරනවා කියන්නේ 🌼☸️
@davidjayaweera7498
@davidjayaweera7498 Жыл бұрын
සාධු සාධු සාධු
@prasadchanuka5164
@prasadchanuka5164 Жыл бұрын
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🙏🌹🙏🙏🌹🙏🌹🙏🌹🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🙏🌺🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🙏🌺🙏🌺🙏🙏🌺🙏🌺🙏🌺🙏🙏🌺🙏🌺🙏🌺🙏🙏🌺🙏🌺🙏🌺🙏🙏🌺🙏🌺🙏🌺🙏🌺🙏🙏🌺🙏🌺🙏🙏🌺🙏🌺🙏🌺🙏🙏🌺🙏🌺🙏🌺🙏🙏🌺🙏🌺🙏🌺🙏🙏
@nelummangalika1117
@nelummangalika1117 4 ай бұрын
ග රු ස්වාමින් වහන්ස ගුරුවරුන් පාසල් දරුවාගෙ වැරැදි කලාම අවවාද කරනවා ට්කක් තරහා ගිහින් එ වෙලාවට විතරයි එ තරහා ටික වෙලවකින් අයෙත් එ දරුවා නැඋම් දරුවෙක් එත් ගුරුවරුන්ට පව් සිද්ධ වෙනවාද
@isuruumayanga3425
@isuruumayanga3425 2 ай бұрын
Bagya vathun vahansevath kisima deyak karanna kiyala deshana karala ne bagyavathun vahanse deshana karath thamanta vishvasanama vitharai karanna kiyanne eth ai me kiyanne deshana karapu dema karanna kiyala
@isuruumayanga3425
@isuruumayanga3425 2 ай бұрын
Oba vahanse pevasuva reuvoth sansare esama vela ipadenava kiyala hebai a pudgalaya ravanne a pudgalayata vechcha apahasuthavayak matha neththam oya karmaya venas venna nedda chethanava matha
@isuruumayanga3425
@isuruumayanga3425 2 ай бұрын
Boruvak kiyana eka veradi eth hamuduruvane chethanava matha hemadema venas venava ekath Pavasanna neththam darmaya vikurthi venava udaharanavayak vidihata minihek duvan enava thamange ge peththata man ne ne kiyanna kiyala a ekkama eno kadupolu aran kattiyak obavahanse ema avasthavedi ara pudgalaya ge thula sitinava kiyanavada vipakayak deshana karanavanam siyaluma pethikadayan vigraha karanna nethinam vedihiti prajavanta deshanaven thora deyak ne a minissu samahara vita boruva kiyanna venavata ara miniha allala den ekan a manussaya jivithen samu gani eka itath vada loku pavak ne ape hamuduruvane
@nipunisudarsani390
@nipunisudarsani390 Жыл бұрын
ස්වාමීන් වහන්සේ තමන් පවක් නොදෙන කරානම් ඒක විපාක දෙන්නෑ නේද
@isuruumayanga3425
@isuruumayanga3425 2 ай бұрын
Ethakota cream gala den hemoma sudu venava ne ethakota karmaya ivara venavada man budist thamai meka dena ganna ehuve hemoma den sudu veno ne ethakota loke siyalu denagema karme ivarada
@lankalanka6592
@lankalanka6592 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@migaradhananjaya5690
@migaradhananjaya5690 Жыл бұрын
සාදු සාදු සාදු 🙏 🙏 🙏
@Shari_Ashvini
@Shari_Ashvini Жыл бұрын
Namobuddaya.theruwan saranai !.🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏
@deendilip4302
@deendilip4302 Жыл бұрын
sadu sadu sadu
@hashinimayadunna4616
@hashinimayadunna4616 Жыл бұрын
🙏🙏🙏
@sugandikadhananjani3721
@sugandikadhananjani3721 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@TheLastPrince336
@TheLastPrince336 Жыл бұрын
🙏❤🙏
@komarik4660
@komarik4660 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️
@User_boy-1
@User_boy-1 3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@user-wy3ew4wn5m
@user-wy3ew4wn5m 6 ай бұрын
සාදු සාදු සාදු. 🙏🙏🙏
@amilachandani2330
@amilachandani2330 8 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏
@champikayeswijerathna6328
@champikayeswijerathna6328 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
@poorlanka861
@poorlanka861 Жыл бұрын
🙏🙏🙏🙏
@nilukapemarathna4075
@nilukapemarathna4075 Жыл бұрын
🙏🙏🙏
@prabodamadushani9491
@prabodamadushani9491 Жыл бұрын
🙏🙏🙏
@nilaniindika6844
@nilaniindika6844 Жыл бұрын
🙏🙏🙏🙏
@A.D.Bandara
@A.D.Bandara Жыл бұрын
🙏🙏🙏🙏
@kavishaavindima7759
@kavishaavindima7759 Жыл бұрын
🙏🙏🙏🙏
@lakshinarmada9504
@lakshinarmada9504 Жыл бұрын
🙏🙏🙏🙏
@dedunudassanayaka5392
@dedunudassanayaka5392 Жыл бұрын
🙏🙏
@dinushikumari6050
@dinushikumari6050 Жыл бұрын
🙏🙏🙏
@dilkipremadasa4755
@dilkipremadasa4755 Жыл бұрын
🙏🙏🙏🙏🙏
@DinushiKumari-df8eh
@DinushiKumari-df8eh 4 ай бұрын
🙏🙏🙏
@user-db8yb1fs6x
@user-db8yb1fs6x 6 ай бұрын
🙏🙏🙏
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 53 МЛН
Now it’s my turn ! 😂🥹 @danilisboom  #tiktok #elsarca
00:20
Elsa Arca
Рет қаралды 12 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 20 МЛН
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 16 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 53 МЛН