No video

සිත පවු වලින් වලකන අපූරු දෙසුමක් | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 57,277

Lakviru Radio

Lakviru Radio

Жыл бұрын

මහමෙව්නාව භාවනා අසපුවාසී පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින්වහන්සේ විසින් පවත්වනු ලබන සදහම් දේශනය
#සද්ධාසීලස්වාමින්වහන්සේ #ලක්විරුරේඩියෝ #මහමෙව්නාව #අමාදම්විල
fm 105.2 න් හා fm 105.4 න් දිවයින පුරා...
Web site:www.shraddha.lk/lakviru-radio/
KZbin:kzbin.info/door/0p3...
Facebook: lakviru/?vie...
Programs: / lakviru-radio

Пікірлер: 113
@salonsonaliya8569
@salonsonaliya8569 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ගායු ස සැලසේවා සාදු සාදු සාදු නමොබුද්දාය !!!
@thusharafemale6408
@thusharafemale6408 Жыл бұрын
සාදු සාදු සාදු
@nimashaliyanage
@nimashaliyanage Жыл бұрын
සත්පුරුෂ කළ්‍යාණ මිත්‍රයන් කොතනද නිවන් දක්නා ජාති දක්වාම අපගේ උපත එතැන වේවා!!!
@kumaridehigama4293
@kumaridehigama4293 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායූ සම්පත් ලබත්වා 🙏🙏🙏 උතුම් තෙරුවන් සරනයි නමෝ බුද්ධාය 🙏🙏🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 Жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏
@manelhenake9522
@manelhenake9522 Жыл бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණය අවබෝධ වෙත්වා 🙏🙏🙏🙏🙏🙏
@ramaniliyanage9367
@ramaniliyanage9367 Жыл бұрын
Ahamai hamuduruwana mama ban Shanna gaththa aurudu 7. 8vithara edala palamuva asuwea obawahanseage rathana suthra deasanawa sadu sadu
@umedaa9294
@umedaa9294 Жыл бұрын
ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්ස , දීර්ඝායු වේවා ! උතුම් නිවන අවබෝධ වේවා ! තෙරුවන් සරණයි ! 🙏🌷🙏🌷🙏
@salgadocreation5028
@salgadocreation5028 Жыл бұрын
🙏🙏🙏🙏🎊🎊🎊🎊🎆🎇🎆🎇
@mallikaan4516
@mallikaan4516 Жыл бұрын
සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏
@InduMalani-uf5zi
@InduMalani-uf5zi Жыл бұрын
සාදූ සාදූ.සාදු
@sankamaheshsubasingha9435
@sankamaheshsubasingha9435 Жыл бұрын
☸️ ලොවී ලොව්තුරු සුව ලබනු රිසියෙන් සදහම් අසනු කැමැත්තෝ සවන් යොමත්වා...!!!
@dalsypathma9005
@dalsypathma9005 Жыл бұрын
Yv h gybef dz
@ayeshanisansala3852
@ayeshanisansala3852 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏 නිදුක් නිරෝගි චිර ජීවනය සැලසේවා🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 Жыл бұрын
සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏🙏
@chalanagothami5299
@chalanagothami5299 Жыл бұрын
Pinwat suwamin wahanseta dirgayusha labewa niduk nirogi sampat labewa theruwan saranai 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏
@hpathirana
@hpathirana Жыл бұрын
සාධු` සාධු` සාධු` තෙරුවන් සරණයි🌼🌼🌿🌺🌺🌿🌷🌷🌿🙏 පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏
@salgadocreation5028
@salgadocreation5028 Жыл бұрын
ලස්සනයි,, ඒ ලියා වැල 🙏🙏🙏
@rasikajiwanthi9028
@rasikajiwanthi9028 9 ай бұрын
නිදුක් නිරෝගී දිගාසිරි ලැබේවා හිමියනි තෙරුවන් සරණයි .
@samanthikiriella2417
@samanthikiriella2417 Жыл бұрын
සාදු සාදු සාදු මගේ පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ ! දීර්ඝායුෂ ලැබේවා !!!
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 Жыл бұрын
Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!
@sckolambage9992
@sckolambage9992 Жыл бұрын
සාදු සාදු සාදු !!!
@lilaniranasinghe
@lilaniranasinghe Жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි..
@hsd4596
@hsd4596 Жыл бұрын
🙏🙏🙏namo buddhaya
@panaduraacharigemarywasant6946
@panaduraacharigemarywasant6946 Жыл бұрын
Sadu Sadu Sadu 🙏🙏🙏.
@user-gk7gk9ty6o
@user-gk7gk9ty6o Жыл бұрын
🙏🙏🙏
@nadunigayathri582
@nadunigayathri582 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻sadu sadu sadu
@rohan3260
@rohan3260 Жыл бұрын
අපගේ පිංවන්ත ලොකුස්වාමින්වහන්සේටත් පිංවන්ත අපගේ සද්ධාසීල ස්වාමින්වහන්සේටත් පිං සිදුවේවා !!!ඔබ වහ්න්සේලා හින්ද අපි අපේ දුර්වලකම් දැක ගන්නවා. ධර්මය පැහැදිලිව කියා දෙන ඔබවහන්සේලා මේ කරන සේවාව අපිට ගොඩාක් වටිනවා. ඔබවහන්සේලා අමාමහ නිවනින්ම සැනසේවා !!!
@lilaniranasinghe
@lilaniranasinghe Жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු...
@wejarathnashanthi3010
@wejarathnashanthi3010 Жыл бұрын
Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏💐💐💐🙏🙏🙏
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 Жыл бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 පින්වතුන් වහන්සේ උදෙසා මාගේ නමස්කාරය වේවා 🙏 පින්වතුන් වහන්සේ උතුම් නිදුක් නීරෝගී දීර්ඝායුශම ලබත්වා 🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏 සාදූ සාදූ සාදූ 🙏🙏🙏🌼🙏🙏🙏
@dimaliwijethunga7260
@dimaliwijethunga7260 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 💐
@deshanjayatilaka159
@deshanjayatilaka159 Жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏
@malshaherath4438
@malshaherath4438 Жыл бұрын
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,
@dimaliwijethunga7260
@dimaliwijethunga7260 Жыл бұрын
සිත නිවන බුදු බණ 🙏🙏🙏
@jayanthimendis4653
@jayanthimendis4653 Жыл бұрын
සාදූ සාදූ ඔබ වහන්සේ පැහැදිලි ලෙස පහදා දෙනවාට පින්සිදුවේවා
@anushadamayanthi5442
@anushadamayanthi5442 6 ай бұрын
සාදු සාදු සාදු.🙏🙏🙏
@dermasaudi9393
@dermasaudi9393 Жыл бұрын
Sadu sadu sadu uthum saddarmaya dasana Kala oba vahanseta Maga namaskaraya wevaa sadu sadu sadu tharuvan saranai loka samastha sukino bavanthuu 🙏🙏🙏
@lilaniranasinghe
@lilaniranasinghe Жыл бұрын
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි සාදු සාදු සාදු.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මාගේ ගෞරවනීය නමස්කාරය වේවා.. සාදු සාදු සාදු.. පින්වන්ත ඔබවහන්සේ ට මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු...
@Realeye66
@Realeye66 Жыл бұрын
ඔබ වහන්සේලාගේ බණ දේශනාවන්ට වලට සවන් දීලා තමයි අපි අද හිත එක්තැන් කරගෙන අඩු තරමෙන් යන තැනකටවත් යන්ඩ හොඳ තැනකට යන්න හිත හදාගෙන ඉන්නේ ඒකෙ ඉඳන් ඔබවහන්සේලාගේ හැම බරක්ම අපිට වටිනවා
@shalakamayurawansha7133
@shalakamayurawansha7133 Жыл бұрын
සාදු සාදු සාදු..! 🙏🙏🙏
@nandaumagiliyage8898
@nandaumagiliyage8898 Жыл бұрын
0bawenseta sadu sadu
@sumithrakumarisiriyadevige8619
@sumithrakumarisiriyadevige8619 Жыл бұрын
Sadu Sadu Sadu pinwath suwamin wahansa 🙏🙏🙏🙏🙏
@user-sd4ej7qi1z
@user-sd4ej7qi1z Жыл бұрын
සාධූ සාධූ සාධූ🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස, දීර්ඝායුෂ ලැබේවා 🙏
@sithmisihara2516
@sithmisihara2516 Жыл бұрын
මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
@rajikanishamali
@rajikanishamali 11 ай бұрын
සාදූ...සාදූ...සාදූ...
@ishiniawanka1161
@ishiniawanka1161 Жыл бұрын
Sadu...sadu...sadu....
@anojab0pitiya292
@anojab0pitiya292 Жыл бұрын
🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸
@rangaruwan-uq3yi
@rangaruwan-uq3yi Жыл бұрын
Budusaranay ape pinvath hamuduruvane.
@user-hg7xy1qx6y
@user-hg7xy1qx6y Жыл бұрын
ඔබ වහන්සෙට මාගෙ නැමදුම වෙවා 🙏 ස්වාමීන් වහන්ස මෙය අසා මටද පැවිදි වී සසර කෙටි කර ගැනීමට සිතුවිල්ලක් පහල උනි... මා හට එවැනි සිතුවිල්ල්ක් ඇති කල ඔබ වහන්සෙට පින් අත්වෙවා🙏
@lalithaanjana2473
@lalithaanjana2473 Жыл бұрын
🙏🙏🙏🙏🙏 පිං අයිති වේව
@TnkHerath-it1bx
@TnkHerath-it1bx 11 ай бұрын
සාදු සාදු...!!!! ධර්මයම ඇසේවා.. සම්මා දිට්ටිය ලැබේවා..සත්ය අවබෝධ වේවා..සසර දුකෙන් නිදහස් වේවා...!!!!
@rohinidamayanthi4693
@rohinidamayanthi4693 Жыл бұрын
සාදු ..සාදු ..සාදු ..!!! 🙏🙏🙏 සම්මා සම්බුදු සරණයි .. !!! 🙏🙏🙏.නමෝ බුද්ධාය .. !!! 🙏🙏🙏 තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ .. !!! 🙏🙏🙏
@dilkisakunthala-is6jn
@dilkisakunthala-is6jn 4 ай бұрын
අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..!
@shiromathamali1345
@shiromathamali1345 Жыл бұрын
🌺🌺🌺🙏🙏🙏🌺🌺🌺
@rangaruwan-uq3yi
@rangaruwan-uq3yi Жыл бұрын
Teruvan saranay.
@HHa-hj1px
@HHa-hj1px Жыл бұрын
සාධු සාධු සාධු
@InduMalani-uf5zi
@InduMalani-uf5zi Жыл бұрын
Pinwath welmada saddhaseela swamin wahanse deshana karanna pivithuru nivan maga a akarayatama path wahanse namakata ganna kenek idiripath wenavanam ayata aka magapala labimata hethuvenava acanthus.sadu sadu sadu
@udarasampath9731
@udarasampath9731 7 ай бұрын
Pinwath swamin wahansata niduk nirogi wewa teruwan saranai
@nirashalakshaan9538
@nirashalakshaan9538 5 ай бұрын
සිතෙ සැනසුමට බුදු සරණ මිස වෙන සරණක් නොමැත🥰ඔබ වහන්සේට ගොඩක් පින්🙏
@sankamaheshsubasingha9435
@sankamaheshsubasingha9435 Жыл бұрын
සබ්බදානං ධම්මදානං ජිනාති සබ්බං රසං ධම්මරසො ජිනාති සබ්බං රතිං ධම්මරතී ජිනාති තණ්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාති
@chalakasuranga9850
@chalakasuranga9850 Жыл бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි
@magladiesladies9052
@magladiesladies9052 Жыл бұрын
sadu sadu sadu
@sbsvsj9331
@sbsvsj9331 Жыл бұрын
Sadu sadu sadu.mesasarin.etara.vimara vedi vediyen budu.bana.pada.zawana. vetewa
@Nethugamage9595
@Nethugamage9595 Жыл бұрын
සාධු..සාධු..සාධු..🙏🙏🙏තෙරුවන් සරණයි!!! 🌼🌼🌼 නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා... ඔබ වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට..☸️
@madurasaman6259
@madurasaman6259 11 ай бұрын
සාදු සාදු සාදු නිදුක් නිරෝගී දීර්ඝයුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ අපගේ ලොවුතුරා බුදුරජාණන්වහන්සේ දේශනා කල එ උතුම් බුදු බන අපිට පැහැදිලිව කියා දෙන නිසා අපේ වැරදි අපිට පේනව එවා හාදාගන්න විදිය කියල දේනවා ඔබ වහන්සේට ගොඩක් පින් අපේ හාමුදුරුවනේ
@gayaniperera4243
@gayaniperera4243 9 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේ ට මාගේ නමාස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏නමෝ බුද්ධාය තෙරුවන් සරනයි පින්වත් ඔබ වහන්සේ ට දිර්ගායු වේවා
@thamarakumari219
@thamarakumari219 Жыл бұрын
🌹🌼🌹🌼🌹🌼🌹🌼🌹🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@rohinisriyapali7364
@rohinisriyapali7364 Жыл бұрын
🙏🙏🙏🌸🌸🌺🌺
@mayumikonara8832
@mayumikonara8832 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamariayesha4211
@chamariayesha4211 Жыл бұрын
Sadu sadu sadu🙏🙏🙏
@shamawikramasinghe1471
@shamawikramasinghe1471 Жыл бұрын
Sadu sadu sadu
@Realeye66
@Realeye66 Жыл бұрын
ඔබ වහන්සේලා පුළුවන් තරම් bana ියන්ඩ ප්‍රචාරය කරන්ඩ ඒක අපිට වටිනවා මමත් පසුගිය කොරෝනා වසංගත කාලයේදී තමයි බණට දහමට යොමු වුනේ අපි උපතින්ම බෞද්ධයෝ වුණත් පි බෞද්ධාගම පිළිබඳ අවබෝධයක් වත් ඉගෙන ගන්ඩ වත් අවශ්‍ය කරන මනසක් තිබුණේ නැහැ දැන් තමයි අපි පන් අහන්නේ ඔබ වහන්සේ කියපු එක හරි එකෙක් හරි හැදෙනවා නේ ඒක හින්දා ඔබවහන්සේලා බණ කියන එක අතාරින්න වත් වැඩක් නැහැ කියලා හිතන්නවත් එපා
@rangaruwan-uq3yi
@rangaruwan-uq3yi Жыл бұрын
Budusaranay.
@lalithaanjana2473
@lalithaanjana2473 Жыл бұрын
අපිට පිහිට වෙන්න🙏🙏🙏
@user-sw4xq3br6q
@user-sw4xq3br6q 7 ай бұрын
තෙරුවන්සරනයි !!!
@salgadocreation5028
@salgadocreation5028 Жыл бұрын
නැ,, මන් මෙතෙ න් පටන්,, යම් ශිලය ක්,, රකින්නේ ද,,, එය ඉටු කරන්නේ,, මට ඉතාම අනර්ඝ ගුරුහරුකම් ලබා දෙන ඔබ වහන්සේ ඇතුලු ස්වාමීන් වහන්සේලා ගරු භාවයෙන් ගුරු භවයේ තබාගෙන,, ත්‍රිවිධ රත්නයට ගෞරවයට පාත්‍ර කිරීම උදෙසා ම පමණි,,, 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐🎉🎉🎉🎉🎉🎉🎉🎉
@rachelperaud1945
@rachelperaud1945 Жыл бұрын
සාදූ සාදූ සාදූ තෙරුවන් සරනයි
@isankahettiarachchi3130
@isankahettiarachchi3130 Жыл бұрын
🙏🙏🙏🙏
@ChandanaGamage-ox7yr
@ChandanaGamage-ox7yr 9 ай бұрын
ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා... උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා... ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා... සාදු... සාදු... සාදු... තෙරුවන් සරණයි...!!!
@achinthaudayanga718
@achinthaudayanga718 11 ай бұрын
🙏🙏🙏🌺🌺🌺🌺🙏🙏🙏
@subodhinigalhenage9092
@subodhinigalhenage9092 Ай бұрын
🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸🙏🏻🌸
@user-su9xu5fm1v
@user-su9xu5fm1v 6 ай бұрын
🎉🎉🎉🎉sadu 🎉🎉🎉sadu sadu 🎉🎉🎉🎉 sadu. ,,,,,taruwan saranai
@Tharinda_Dinushan
@Tharinda_Dinushan 10 ай бұрын
❤❤❤!!!
@sachihasi1779
@sachihasi1779 7 ай бұрын
🙏🙏🙏🙏🙏
@sachihasi1779
@sachihasi1779 7 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ashanadithya1592
@ashanadithya1592 Жыл бұрын
sadhuu
@nirmalapriyanthi698
@nirmalapriyanthi698 8 ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@komarik4660
@komarik4660 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@a.n.j.
@a.n.j. Жыл бұрын
💛🙏🌹🙏🌹🙏🌹💛
@Yuvenya
@Yuvenya Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻
@lalithaanjana2473
@lalithaanjana2473 Жыл бұрын
පිහිට වෙන්න🙏🙏🙏🙏🙏🙏
@dilsamanthi6592
@dilsamanthi6592 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏💐🙏🙏💐🙏🙏💐🙏🙏💐🙏🙏💐🙏🙏💐
@Chamuu619
@Chamuu619 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
@tharindudilshan2838
@tharindudilshan2838 Жыл бұрын
සාදු සාදු සාදු
@anushadamayanthi5442
@anushadamayanthi5442 6 ай бұрын
සාදු සාදු සාදු.🙏🙏🙏
@sriyakanthi5345
@sriyakanthi5345 11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@sckolambage9992
@sckolambage9992 8 ай бұрын
සාදු සාදු සාදු !!!
@sankathilkarathne70
@sankathilkarathne70 11 ай бұрын
🙏🙏🙏
@anushadamayanthi5442
@anushadamayanthi5442 6 ай бұрын
සාදු සාදු සාදු.🙏🙏🙏
@Danushka1985417
@Danushka1985417 Жыл бұрын
🙏🙏🙏
@nisansalasubasinghe203
@nisansalasubasinghe203 Жыл бұрын
🙏🙏🙏
@giharisandaruwani9407
@giharisandaruwani9407 Жыл бұрын
🙏🙏🙏
@indiwarywijayasinghe5655
@indiwarywijayasinghe5655 Жыл бұрын
🙏🙏🙏
@lakminisanjeewani2715
@lakminisanjeewani2715 Жыл бұрын
🙏🙏🙏
@thusharafemale6408
@thusharafemale6408 Жыл бұрын
🙏🙏🙏
@gayathrisandamali6687
@gayathrisandamali6687 6 сағат бұрын
🙏🙏🙏
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
🙏🙏🙏
哈莉奎因以为小丑不爱她了#joker #cosplay #Harriet Quinn
00:22
佐助与鸣人
Рет қаралды 8 МЛН
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 7 МЛН
哈莉奎因以为小丑不爱她了#joker #cosplay #Harriet Quinn
00:22
佐助与鸣人
Рет қаралды 8 МЛН