පිළිගත්තේ නෑ ඒ නිසයි ඔච්චර දුක | බෝ සෙවණේ අවබෝධ කළ පරම සත්‍යය | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 135,721

Shraddha TV

Shraddha TV

Күн бұрын

Пікірлер: 371
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 2 жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු.... .
@chatunidilsani4749
@chatunidilsani4749 2 жыл бұрын
සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගි දීඝායුෂ ලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷.
@kumariwijesekara6978
@kumariwijesekara6978 2 жыл бұрын
පින්වතුන් වහන්සේට බොහෝ පින්සිදු වේවා ! නිදුක් නිරෝගී සුවපත් දීර්ඝායු සම්පත් බොහෝ වේවා !🙏🌺🙏🌺🙏 පින්වත් ඔබවහන්සේව මේ ගව්තම බුදු සසුනට මතුකර දුන් සුපින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ පාදාභිවන්දනීය නමස්කාරය වේවා !🙏🙏🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
මේ උතුම් දේශනාව පිනැත්තෝ අසත්වා🙏🙏🙏🙏
@amanisanjana5617
@amanisanjana5617 2 жыл бұрын
පින්වත අපේ ස්වාමින්වහන්සේ නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වේවා සාදු සාදු සාදු
@kosala7234
@kosala7234 2 жыл бұрын
ඔබ වහන්සේටත් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් සියලුම ස්වාමීන් වහන්සේලාටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏♥️
@sanjubandara3147
@sanjubandara3147 2 жыл бұрын
Penwath suwamen වහන්සේට උතුම් නිවන අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏
@ranithmaherath7
@ranithmaherath7 2 жыл бұрын
පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@rasikadamayanthi4900
@rasikadamayanthi4900 2 жыл бұрын
🙏🙏🙏
@chamilamaduwanthi1948
@chamilamaduwanthi1948 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@kanchanasemage6363
@kanchanasemage6363 2 жыл бұрын
පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 මේ ධර්ම දේශනාව සවන් දෙන සියලු දෙනාටම දුකින් මිදීමේ මග පෑදේවා 🙏🙏🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@rumeshihansika3226
@rumeshihansika3226 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.තෙරුවන් සරනය.සාදු සාදු සාදු 🙏🙏🙏
@nimeshakalpani
@nimeshakalpani 2 жыл бұрын
සාදු සාදු පිංවත් ස්වාමීන්වහන්සේට හා පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට මේ ගෞතම බුද්ධ සාසනය තුළම අමා මහා නිවන අවබෝධ වේවා සාදු සාදු
@samiweerashinghe1878
@samiweerashinghe1878 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chamilamaduwanthi1948
@chamilamaduwanthi1948 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@priyadsrshsnidipika7805
@priyadsrshsnidipika7805 Жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu anumodami 🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌼🌼🌼🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thakshirajapaksha4038
@thakshirajapaksha4038 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🌷🌷 සියලු සත්වයො සුවපත් වේවා 🙏🙏
@malanipoojapitiya3014
@malanipoojapitiya3014 2 жыл бұрын
සාදු ....සාදු...සාදු...තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ..🙏🙏🙏🌸🌸🌷🌷🌸🌸🙏🙏
@maheeshagamage
@maheeshagamage Жыл бұрын
ඔබ වහන්සේ කියන හැමදේම ඉතාමත් සත්‍යයි🙏.. මේ දේශනාව මගේ හිතටම වැදුනා❤ ඔබ වහන්සේට ගොඩක් පින් 🙏 ගොඩක් ස්තුතියි හැමදේකටම ❤😊
@rashmisenanayake7927
@rashmisenanayake7927 2 жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝායු ලැබේ !!! මාගේ නමස්කාරය වේවා !!!
@-Niroshanikumari
@-Niroshanikumari 2 жыл бұрын
සාදු සාදු සාදු ...මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේට ...පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු සියලුම මහා සගරුවනට නිදුක් නීරෝගි දීර්ඝායු සම්පත් ලැබේවා ...තෙරුවණ් සරණයි 🙏🙏🙏🌹🌹
@සීමා-ප6ත
@සීමා-ප6ත 2 жыл бұрын
මෙ උතුම් ධර්ම දේශනාව පින් ඇත්තො අසත්වා !!! සාධු සාධු සාධු 🙏🙏🙏
@MadurangaPriyan
@MadurangaPriyan Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@nethmikavindya2279
@nethmikavindya2279 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 🙏🙏 නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබෙනවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@suwarnagunathilaka9614
@suwarnagunathilaka9614 2 жыл бұрын
නමෝ බුද්ඩාය පින්වත් .අපගේ .සුවාමින්වාහාන්සෙට නමස්කාර වේවා .ඔබවාහාන්සෙට නිදුක් නිරෝගි දිර්ඝ ආයු ලැබේවා
@nimeshikarasangi
@nimeshikarasangi Жыл бұрын
ඔබ වහන්සේට බොහෝ පින්.මෙවැනි දහම් කරුණු කියලා දෙනවට.සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@kumaragepri3483
@kumaragepri3483 2 жыл бұрын
සාදූ🙏සාදූ🙏සාදූ🙏 🌸🌸 ධර්ම දේශකයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🌸🙏 සාදූ🙏සාදූ🙏සාදූ🙏 🌸🌸
@dammikahapuarachchi1989
@dammikahapuarachchi1989 2 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ...නිවන් අවබෝධය පිනිසම හේතු වාසනා වේවා ....සාදු සාදු සාදු .....🌼🌼🌼🌼🌼🌷🌷🌷
@padmakumari7958
@padmakumari7958 2 жыл бұрын
උතුම් වූ අමා මහ නිර්වාණ සුවය ලැබේවා දේශකයාණන් වහන්සේට 🙏🙏🙏
@umedaa9294
@umedaa9294 2 жыл бұрын
ඉතාම වටිනා දේශනාවක් .අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 🌹💐🌹💐🌹💐
@සාරසංකල්ප
@සාරසංකල්ප 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼🌼 ඔබ වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනයේ ම උතුම් වූ නිවනම අවබෝධ වේවා සාදු සාදු සාදු
@FamilyTeachings
@FamilyTeachings 2 жыл бұрын
මහසගරුවනට මාගේ නමස්කාරය වේවා .ඔබවහන්සෙලාට නිදුක් නීරෝගී සුවය ලැබේවා .දීර්ඝායුෂ ලැබේවා .ඔබවහන්සෙලාට උතුම් චතුරාර්යසත්‍ය අවබෝධ වේවා .තෙරුවන් සරණයි .සාදු සාදු සාදු .
@nadikalakmali4120
@nadikalakmali4120 2 жыл бұрын
Prsna walin හෙම්බත් una වෙලාවකme bana පදයක් ඇහුණේ hitha godaak සැහැල්ලු unaa දීර්ඝායුෂ mage ස්වාමීන් වහන්ස ta 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kosala7234
@kosala7234 2 жыл бұрын
පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏
@සීමා-ප6ත
@සීමා-ප6ත 2 жыл бұрын
සාධු සාධු සාධු අපගේ වන්දණිය පුජණිය පින්වත් අවසරයි වැලිමඩ සද්ධාසීල ස්වාමින්වහන්සේට මම පාද නැමැද නමස්කාර කරමි 🙏🙏🙏
@maleeshanimali7960
@maleeshanimali7960 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේටත්, ධර්මදානය ලබා දුන්නා වූ සියලු දෙනාටත්, උතුම් නිර්වාණය අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා...!!සාධූ...!! සාධූ...!! සාධූ...!!🙏🙏
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼
@munasingha9635
@munasingha9635 Жыл бұрын
Sadhu.sadhu.sadhu.බුදු saranai..නමෝ buddhaya..🙏🙏🙏🙏🙏🙏
@indranipodimanike1434
@indranipodimanike1434 2 жыл бұрын
සාධු` සාධු` සාධු` පින්වත් අපෙ ස්වාමීන් වහන්සේට මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏
@lanipatrina2775
@lanipatrina2775 Жыл бұрын
සාදූ… සාදූ… සාදූ… !!! අපේ පින්වත් ගෞරවනීය ස්වාමීන්වහන්සේට අනේක වාරයක් පින් පිරේවා !! උතුම් ධර්මාවබෝදයම ලැබේවා !! නිදුක් නිරෝගී චිරජීවනය දීර්ඝායු සම්පත් සැලසේවා !!🙏🙏🙏
@lalindudarshana5160
@lalindudarshana5160 2 жыл бұрын
නමෝ බුද්ධාය ...පින්වත් ස්වාමිනි උතුමි ශිු සද්ධර්මය පමණයි සදහට සැනසිම..
@w.aasanka597
@w.aasanka597 2 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 සාධු.....සාධු......සාධු.....🙏🙏 🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.....!!!🙏🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා....!!!🙏🙏🙏
@wijinirandunu4656
@wijinirandunu4656 Жыл бұрын
සාදු .........සාදු ..........සාදු !! අපේ පින්වත් ගෞරවනීය ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් සැලසේවා !!
@w.aasanka597
@w.aasanka597 2 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!🙏🙏🙏 නිදුක් නිරෝගි දිර්ඝායුෂ ලැබේවා....!!!🙏🙏🙏
@shiwanthikamihirani117
@shiwanthikamihirani117 2 жыл бұрын
මාගේ තතාගත අමාමෑනි ජිවමාන බුදු පියානාන් වහන්සේගෙ මුව මඩලින් දේශනා කලා වු උතුම් දර්මය සත්තයි සත්තයි සත්තයි🙏🙏🙏 ඒ සත්‍යානු බාවයෙන් මා හට පිහිට ලැබේවා🙏🙏🙏 මේ සන්සාරෙත් මතු සන්සාර වලත් මා කලා වු මොනයම් හෝ පින් කුසල් බල මහිමයකින් මේ සන්සාරෙදිම මේ සසර දුකින් මිදෙන්නට ලැබේවා 🙏🙏🙏
@ayesh.3308
@ayesh.3308 2 жыл бұрын
නමො බුද්ධාය. 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා. මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏🙏🙏
@sobachandni4929
@sobachandni4929 2 жыл бұрын
පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ උතුම් ධර්මය අවබෝධ කරන වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේටත් මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු...
@MadurangaPriyan
@MadurangaPriyan Жыл бұрын
@thilinikanchana8049
@thilinikanchana8049 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට කෝටි වාරයක් මාගේ නමස්කාරය වේවා !!!
@kosala7234
@kosala7234 2 жыл бұрын
බොහොම පින් ස්වාමීන් වහන්ස 🙏🙏🙏😊
@pramudikalpani1565
@pramudikalpani1565 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා
@chandaniruwankumari9756
@chandaniruwankumari9756 2 жыл бұрын
මේ උතුම් ධර්ම දේශකයාණන් වහන්සේ ගේ දේශනා හඩ චිරාත් කාලයක් තුන් ලෝකය පුරා සවන්පත් වැකේවා!!! අපි සෑම ලෝක සත්ත්වයෝ එයින් නිවී සැනසේවා!!!
@brothersheron7385
@brothersheron7385 2 жыл бұрын
ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවයම වේවා ❤️🙏
@thamarakumari219
@thamarakumari219 2 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@Radhavimoksh
@Radhavimoksh 2 жыл бұрын
මා හට දහම් ඖෂධය ලබාදුන් පින්වත් ස්වාමින් වහන්සේත් පින්වත් ලොකු ස්වාමින් වහන්සේත් උතුම් නිවනින් සැනසේවා!!!!
@madushani8661
@madushani8661 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා,සාධු සාධු සාධු දිිර්ගායුෂ ම ලැ⁣බෙිවා
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 2 жыл бұрын
නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! වන්දනිය පූජනීය පින්වත් සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ගුරුදේවෝත්තම බුද්ධ පුත්‍රයාණන් අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! 🙏🙏🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏🙏🙏 උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ පින්වන්ත සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!!🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් ශ්‍රී සද්ධර්මය මේ උතුම් පින්කම මා අනුමෝදන් වෙමි ! සාදු !!! සියලුම දෙනාට මේ උතුම් පින් අනුමෝදන් වේවා ! සාදු !!! 🙏 උතුම් ශ්‍රී සද්ධර්මය ලෝකවාසි සැමට ස්‍රවනය වේවා ! 🙏 කෝටි කෝටි වාරයක් මේ උතුම් පින් අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වේවා ! සියලු මහසංඝ රුවනට අනුමෝදන් වේවා ! සාදු !!! 🙏🙏🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමෙ පිනෙන් අප සැම සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! 🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුරම ලබත්වා ! ඒ ඇසුරේ උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුව ඇසෙත්වා ! 🙏 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺 සාදු !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 🙏🙏🙏 පින්වත් සැම උතුම් චතුර්‍ය ශ්‍රී සද්ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ වේවා ! 🙏🙏🙏🙏🙏🙏 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻 සසර දුකින් අත්මිදෙන්න මේ උතුම් ශ්‍රී සද්ධර්මය හේතුවාසනා වේවා ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු !!! ඇසීමට මගහසර සදාදුන් සියලුම දෙනාට මේ උතුම් පින් අනුමෝදන් වේවා ! ලෝකවාසි සැමට උතුම් තෙරුවන් සරණයි ! 🙏 සියලු සත්වයෝ සුවපත් වේවා ! 🙏 💐🙏නමෝ බුද්ධාය ! 🙏💐 💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
@pasindusenadeera8636
@pasindusenadeera8636 2 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට පින් ලැබේත්වා බුදුසරණයි 🙏🙏🙏🙏
@erandathiperera9650
@erandathiperera9650 2 жыл бұрын
සාධු 🙏සාධු🙏සාධු🙏 අපව සසර දුකින් නිදහස් කිරීමට ධර්මය දේශනා කරන පින්වත් ස්වාමීන්වහන්සේලාට නමස්කාර වේ‍වා! සෑම දෙනාටම උතුම්‍ කළ්‍යාණමිත්‍ර ඇසුර ලැබේ‍වා🙏
@sampathjayasinga4714
@sampathjayasinga4714 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සියලු සත්වයෝ නිදුක් වෙත්වා ධර්ම ය හොදින් අවබෝධ කරගත හැකි වෙත්වා සංසාර දුකින් මිදීමට මෙම පින හෙතුවෙවා,🙏🙏🙏🙏
@wejarathnashanthi3010
@wejarathnashanthi3010 2 жыл бұрын
Sadu saadu..saadu pinwath.suwamin wahanseta deergausa.parthanakarami 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏
@DearUniverseS
@DearUniverseS 2 жыл бұрын
ඔබ වහන්සේ බිහිකල දෙමව්පියන්ටත් ඔබ වහන්සේ මේ තැනට ගෙන අා ලොකු ස්වාමින් වහන්සේටත් මේ නමස්කාරය වේවා බොහෝ පිං
@w.aasanka597
@w.aasanka597 2 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 සාධු.....සාධු.....සාධු.....🙏🙏 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏
@shashidilshanidilshani4540
@shashidilshanidilshani4540 2 жыл бұрын
සාදු සාදු සාදු මාගෙ නමස්කාර වේවා 🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@erandathiperera9650
@erandathiperera9650 2 жыл бұрын
සත්‍ය වූ මේ‍ තතාගත ශ්‍රී සද්ධර්මය සැමට අවබෝධ වේ‍වා!
@pavideos3808
@pavideos3808 2 жыл бұрын
පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... සාදු සාදු සාදු ......🌷🙏 ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා .කරන්නාවූ සාසනික මෙහෙවරත් අනෙකුත් සියලුම කුසලකර්මයනුත් උතුම් නිවනටම පාරමිතාවක් වේවා.. සාදු සාදු සාදු ...🌷🙏 උතුම් තෙරුවන් සරණයි පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ........🌷🙏 සාදු සාදු සාදු .....🌷🙏
@ddweerakoon.1208
@ddweerakoon.1208 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@Dragonytf
@Dragonytf 2 жыл бұрын
ඔබවහන්සේට නිදුක් සුව ලැබේවා🙏🙏🙏
@tusharitushari6181
@tusharitushari6181 2 жыл бұрын
🙏සාධූ ☸️සාධූ 🌼සාධූ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය මෙන්ම දීර්ඝායු සම්පත්තිය සැලසේවා . තෙරුවන් සරණයි .
@irashan5949
@irashan5949 2 жыл бұрын
සියක් ආයු ලැබේවා පින්වත් හිමියන්ට! තෙරුවන් සරණයි!🙏🙏🙏
@lakmalhannadige7961
@lakmalhannadige7961 2 жыл бұрын
ලොකු ස්වාමින් වහන්සේ ඇතුලු සියලුම ස්වාමින්වහන්සේලාටත්,දේසනාව සිදුකල ස්වාමින් වහන්සේටත්,මගෙ දෙමා පිය දෙපලටත්,මගෙ පවුලෙ සියලුම දෙනාටත්,ඔබ අප සියලුම දෙනාටත් නිදුල් නීරෝගිබව හා දීර්ගායුස ලැබේවා,උතුම් ධර්මයම අවබෝද කර ගන්න මේ සියලුම පින් හේතු වේවා,සාදු සාදු සාදු,තෙරුවන්සරනයි,නමෝ බුද්ධාය
@srirajapaksha3494
@srirajapaksha3494 2 жыл бұрын
🙏🙏🙏🙏නමෝ බුද්ධාය 🙏🙏🙏අපේ පින්වත් ස්වාමින් වහන්සේ ට 🙏මාගේ නමස් කරයවේවා 🙏ඔබවහන්සේට 🙏සම්මා සම්බුදුසරණයි 🙏නිදුක් නිරෝගී සුවය ස හ දීර්ගායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏බොහොම පිං 🙏අපේ හාමුදුරුවනේ 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏
@විමුක්තියසොයා
@විමුක්තියසොයා 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ
@sewwandifernando1996
@sewwandifernando1996 2 жыл бұрын
🌹🌹🌹 සාදු සාදු සාදු 🌹🌹🌹 බොහොම පිං පින්වත් සුවාමින් වහන්ස නමස්කාර ය වෙවා !!!!! නමෝ බුද්දාය 🌹🌹🌹🌹
@pathimipathimi4167
@pathimipathimi4167 2 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ ලොකු ස්වමින්වහන්සේටද මාගේ නමස්කාරය වෙවා සාධු සාධු සාධු දිර්ඍයු වෙවා ,💐🌹💐💐🌹🙏🙏🙏🙏🙏💐💐🌹💐🌹💐🙏🙏🙏🙏🙏🙏🙏🙏💐🌹💐🌹💐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
සාදු සාදු නමෝ බුද්ධාය🙏🙏
@kusumliyanage6162
@kusumliyanage6162 2 жыл бұрын
Sadu sadu sadu පින්වත් හාමුදුරුවනේ theruwan saranai
@kushanisamanmali2443
@kushanisamanmali2443 2 жыл бұрын
පින්වත් ස්වාමින වහන්සෙට මාගේ නමස්කාරය වේවා.පින් ඇත්තො ධර්මයේම හැසිරෙවා🙏
@chandrakoumari8581
@chandrakoumari8581 2 жыл бұрын
සාධූ 🙏 ,සාධූ 🙏 , සාධූ 🙏 . නමෝ භුද්දාය ☸️ 🙏🙏🙏 . පින්වත් ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏.
@Sironikuwet
@Sironikuwet 2 жыл бұрын
සාදු 👃 සාදු 👃 සාදු 👃🌹🌹🌹
@harshanibandara4593
@harshanibandara4593 2 жыл бұрын
සාධු සාධු සාධු!!! බුදු ගුණ අනන්තයි!!!...
@thiliniseuwandi6016
@thiliniseuwandi6016 2 жыл бұрын
සාදු සාදු 🙏🙏🙏 අමා මහ නිවන අවබෝධ වෙවා
@shitashit5523
@shitashit5523 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ වෙිවා දෙශනාකරන පින්වත් සුවාමින්වහන්සේට බොහොම පිං අපහට ධර්මදේශනාව අවබෝධ කර දෙනවාට 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා නිදුක් නිරෝගී දීර්ඝායුෂ සමිපත්තිය සැලසේවා 🙏 🙏 🙏
@ccsl6890
@ccsl6890 2 жыл бұрын
Namobuddhaya.🙏💐💐💐💐 Obawahanseta Niwanana Lebewa.🙏🙏🙏☸☸☸
@සීමා-ප6ත
@සීමා-ප6ත 2 жыл бұрын
ගුරුදේවෝත්තම් පරම පුජණිය කල්‍යාණමිත්‍ර ලොකු ස්වාමින්වහන්සේට මම පාද නැමැද නමස්කාර කරමි 🙏🙏🙏 නිදුක් නිරොගි සුව චිරජිවනය දිර්ඝායුශ සම්පත්තියම ලබත්වා !!! 🙏🙏🙏
@piyasilikodithuwakku6712
@piyasilikodithuwakku6712 2 жыл бұрын
සාදු සාදු සාදු අපේ ස්ම්න්වහසෙට දිර්ඝ ආයුෂම ලැබේවා ලැබේවා මෙවැනි දර්ම සාකව්ව කිරීමට නිදුක් නිරොගි සුවයම ලැබේවා
@thiliniasanka5296
@thiliniasanka5296 2 жыл бұрын
සාදු සාදු පින්වත් ස්වාමින් වහන්ස.ඔබ වහන්සෙට නිදුක් වෙවා!!!!!!
@asharathnayake6206
@asharathnayake6206 2 жыл бұрын
පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායු වේවා පින්වත් ස්වාමීන් වහන්සේට සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@piumiupamalika
@piumiupamalika Жыл бұрын
සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@ramanipushpalatha7416
@ramanipushpalatha7416 2 жыл бұрын
සාදු !සාදු !සාදු ! නමෝබුද්ධාය ! පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! තෙරුවන් සරනයි !
@sanjewadilrop4565
@sanjewadilrop4565 Жыл бұрын
සාදු නමස්කාර කරමි.!!!🙏🙏🙏ඔබ වහන්සේ ට චතුරාර්‍ය සත්‍යය අවබෝධ වේවා ඔබවහන්සේ 🙏🙏🙏
@shsndjngsj
@shsndjngsj 2 жыл бұрын
අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් , පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේටත් මාගේ නමස්කාරය වේවා...සාදු... සාදු.. සාදු...🙏
@indramg3331
@indramg3331 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා පින්වත් දේශකයානන් වහන්සේ අතිපූජනීය වන්දනීය ගෞරවනීය සද්ධාශීල ස්වාමීන් වහන්සේට මේ ගෞතම සම්බුදු සසුනේම උතුම් චතුරර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වී උතුම් නිවන් දොර විවර වේවා 🙏🌹🙏🌹🙏
@starupul
@starupul 2 жыл бұрын
පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වමින්වහන්සේට නිදුක් නිරොගි සුවය දීර්ග ආයුශ වේවා... නමෝ බුද්ධාය🙏🙏🙏
@nilanthi8158
@nilanthi8158 2 жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි
@chathuweerasooriy5206
@chathuweerasooriy5206 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු
@dilkisakunthala-is6jn
@dilkisakunthala-is6jn 10 ай бұрын
අපගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේලා නිදුක් වෙවා..! නිරෝගී වෙවා..! දීර්ඝායු සම්පත් ලැබේවා....! අප හැමදෙනාට ගෞතම බුද්ධ ශාසනයේම උතුම් නිර්වාණය අවබෝධ කරන්න වාසනාව ලැබේවා....! සාදු..සාදු..සාදු..!🙏🙏🙏
@chandrachandra6516
@chandrachandra6516 2 жыл бұрын
Pen wah suwamen waha seta mage namas Karaya wewa sadu sadu saaadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇦🇪🇱🇰
@jayangasandaruwan3547
@jayangasandaruwan3547 2 жыл бұрын
අප පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් ධර්මාවබෝධයම ලැබේවා .........🙏🙏🙏🙏🙏
@rohansampath9343
@rohansampath9343 2 жыл бұрын
පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගී දීර්ඝායුස ලැබේවා මෙි බුද්ධ ශාසනයේම උතුම් චතුරර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා නමෝ බුද්ධාය 💞🙏💞
@nisankanisanka7417
@nisankanisanka7417 2 жыл бұрын
Obawansata budusarani sadu sadu sabu
@ahinsakavishashi7575
@ahinsakavishashi7575 2 жыл бұрын
Namo buddaya.🌻🌻🌻
@aramanayaka7541
@aramanayaka7541 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@aramanayaka7541
@aramanayaka7541 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වාන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@opdetu
@opdetu 11 ай бұрын
පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
@SekaraDissanayake-jw8bo
@SekaraDissanayake-jw8bo 10 ай бұрын
බන ඇසිමේ අබ්බැහි වීමෙ හේතුව මාගේ පින්වත් ස්වමින් වහන්සේමය්.ඒ පිනෙන් ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවයම ලබෙව .තවත් දර්මය දේශනා කිරිමට ශක්තිය ලබෙව .තෙරුවන් සරනයි ඔබ වහන්සේට
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
3. අවකාශය සේ අනන්ත වූ බුදුගුණ .  ||nauyane ariyadamma maha thero.
57:34
Yathiwara Adawiya යතිවර අඩවිය ©
Рет қаралды 15 М.
Try this prank with your friends 😂 @karina-kola
00:18
Andrey Grechka
Рет қаралды 9 МЛН