එපාවෙන අය සමඟ එකට ඉන්නේ කොහොමද? | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 1,087,086

Shraddha TV

Shraddha TV

2 жыл бұрын

#WelimadaSaddaseelaThero #DharmaDeshana #ShraddhaTV
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile :-
Shraddha Apple App for Mobile :-
Visit Our Website :- www.shraddha.lk/
Join Our Facebook page :- / shraddhatv
Follow us on Instagram :- / shraddha.lk
Watch Shraddha TV Live :- kzbin.info...
Monthly Donation Membership :-
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZbin channel's videos Please note that re-uploading them on KZbin gives you ''KZbin Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 1 300
@purnimagunathilaka2918
@purnimagunathilaka2918 9 ай бұрын
මට ප්‍රශ්නයක් ආපුගමන් ඔබ වහන්සේගේ වටිනා ධර්ම දේශනා අහලා හිත හදාගන්නවා.ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@savindasenanayake1673
@savindasenanayake1673 4 ай бұрын
මමත් ❤
@damdhanushka
@damdhanushka 6 ай бұрын
ඔබ වහන්සේට ඉක්මන් භවයකදී උතුම් අමා මහා නිර්වාණය අවබෝධ වේවා.
@dinushigayani631
@dinushigayani631 10 ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනය තුළ අමා මහා නිවන අවබෝධ වේවා🙏🏻 ඔබ වහන්සේට තව තවත් මෙවැනි ධර්ම දේශනා තුළින් සිත් පහදා ධර්මය අවබෝධ කරන්නට ලැබේවා🙏🏻 තෙරුවන් සරණයි
@shanikaperera3422
@shanikaperera3422 10 ай бұрын
බලංගොඩ ආනන්ද මෛත්‍රී ස්වාමීන් වහන්සේ දේශනා කරපු විදිහට මෙම ස්වාමීන් වහන්සේත් දිව්‍ය ලෝකයෙන් මනු ලෝකයට එවපු බුදුන් වහන්සේ වැඩසිටි ඒ කාලයේ හිටපු බුද්ධ ශාසනය නගා සිටිමට දියුණුවට...පහල වුණු ස්වාමීන් වහන්සේ නමක්...මෙම පින් බලෙන් ඔබ වහන්සේටත් නි⁣රෝගි සුව ලැබේවා ....
@sagarikajayasinghe1960
@sagarikajayasinghe1960 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ස බොහෝ වේදනාවන් සිටි මගේ සිත බොහෝ පව් රැස්කරගන්නට තිබූ මගේ සිත මේ දම් දේශණයෙන් සුවපත් උනා.ඒ පින ඔබ වහන්සේගේ ගුරු ස්වාමින් වහන්සේටත් ඔබ වහන්සේටත් සසර ගමනින් එතරවීමට හේතු වසානා වේවා යැයි මුළු සිතින් පින් අනුමෝදන් කරමි.සාදූ සාදූ සාදූ
@dilangamadushan4245
@dilangamadushan4245 Жыл бұрын
🤧🌚
@dilangamadushan4245
@dilangamadushan4245 Жыл бұрын
🌝🌝🌝🕋❤🌼🍂
@ChanakaLakmal-gp8ni
@ChanakaLakmal-gp8ni 8 ай бұрын
😮
@leelaaswadduma72
@leelaaswadduma72 8 ай бұрын
​@@dilangamadushan4245ලීලා සාදු.සාදු
@sumuduchathurika6498
@sumuduchathurika6498 2 жыл бұрын
මම ගර්භනී මවක්.මම මාගේ කුසට දරුවා ආ දා පටන් ඔබ වහන්සේගේ දේශනා වලට සවන් දෙනවා... ඔබ වහන්සේට දීර්ඝ ආයුශ වේවා....
@hashaninadeesha2691
@hashaninadeesha2691 2 жыл бұрын
බුදු සරණයි
@chammihansani7893
@chammihansani7893 2 жыл бұрын
Budusaranai
@devshan3535
@devshan3535 2 жыл бұрын
Budu saranai
@sumuduchathurika6498
@sumuduchathurika6498 2 жыл бұрын
මම නීරෝගී දරුවෙකු බිහිකලා මාර්තු මාසයේ..ඒ කුසල් වල බලයයි මම විශ්වාස කරමි. දරුවන් පතනා ඔබට...දරුවන් ලැබෙන්න සිටින ඔබට ඔබ සැමට බුදුසරණයි .
@beetofmusic9006
@beetofmusic9006 2 жыл бұрын
ඔබටත් ඔබේ දරුවාට th niduk නිරෝගී suwa ලැබේවා !!!! 😌😌😌
@thennakonthennakon9189
@thennakonthennakon9189 11 ай бұрын
මා අවුරුදු 21 ක ගැහැනු ලමයෙක්.කුඩා කල පටන් ඔබ වහ්න්සේගෙ දර්ම දේශනා වලින් මාගේ ජීවිතය දර්මයෙන් පෝෂණය කරගන්නට හැකී වූවා .බොහෝ පින්කම් කර ගැනීමට මට හැකි වුනා.පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ ට මාගේ නමස්කාර වේවා..සාදූ.සාදු.සාදු
@danushkasuraweera2097
@danushkasuraweera2097 2 ай бұрын
❤❤
@dinuamanda2180
@dinuamanda2180 Ай бұрын
❤❤❤❤
@kavishkagimhani9803
@kavishkagimhani9803 2 жыл бұрын
ජීවිතෙ වැටෙන හැම මොහොතකම ස්වාමීන් වහන්සේගේ බණ මහමෙරක් වගේ ජීවිතය ශක්තිමත් කරා..ජීවිතෙ එපා වුන වෙලාවක විතරයි මං ධර්මය ශ්‍රවනය කරෙ.අද ඉදං මගේ දින චර්‍යාවෙ කොටසක් බණ ඇසීම කරගන්න අදිටන් කරමි.🙏🙏
@LearntipsSL
@LearntipsSL Жыл бұрын
මේ ධර්ම දානය ලබා දුන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී ලැබේවා සාදු සාදු සාදු ☸❤
@chamudideshani3232
@chamudideshani3232 9 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@janithasampath121
@janithasampath121 10 ай бұрын
මාත් ගොඩාක් ජිවිතේ කලකිරුනු කෙනෙක් ඔබ වහන්සේගේ මේ බන අහලා තමා හිත හදා ගන්නේ
@user-cn5gp4gd8u
@user-cn5gp4gd8u 7 ай бұрын
Mamath ahemai
@dileshiyathejani5106
@dileshiyathejani5106 2 жыл бұрын
මේ බණ පදයක් ඇසෙන වාරයක් ගානේ සිත පැහැදෙනවා අපෙ ස්වාමින් වහන්ස මේ පිනෙන් ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණ සුවයම අත් වේවා මාගේ භාග්‍යවතුන් වහන්සේටත් ඔබ වහන්සේටත් නමස්කාර වේවා නමෝ බුද්ධාය
@maheshamahesha8303
@maheshamahesha8303 Жыл бұрын
මම කතොලික ඔබ වහන්සේගේ බන ටික කලක ඉදන් සවන් ඩෙනව .මගෙ මහත්තයගෙ වෙනස්කම් මගෙ හිත ගොඩක් කලකිරීමට පත් වෙලා තිබුනේ ඔබ වහන්සේගේ බනකතවෙන් මගෙ සිතට ලොකු සනසිමක්.
@ruviniveronika8841
@ruviniveronika8841 7 ай бұрын
අනෙ මමත් ඔයා වගේමයි. මේ බන නැතිඋනානම් මම මැරිල
@everyone269
@everyone269 7 ай бұрын
❤❤❤ඉවසන්න සතුට එවි
@bonijude
@bonijude 6 ай бұрын
මත් කතොලික.එත් මෙ ස්වමින්වහන්සෙගෙ බන අහන්වා..❤
@isurulakshandeegalladurage6747
@isurulakshandeegalladurage6747 6 ай бұрын
පෙර පින් කොච්චර තියෙනවද කියල කල්පනා කරන්න ඔයා…. කිසිම ආගමක වැරදි දෙයක් කියල දෙන්නේ නෑ හැම ආගහකම හොදදේ විතරක් බාරගන්න
@user-kx7ic4oo9o
@user-kx7ic4oo9o 5 ай бұрын
තෙරුවන් සරණයි
@user-js1mn8tk9j
@user-js1mn8tk9j 2 жыл бұрын
මාගෙ පින්වත් කල්‍යාණ මිත්‍ර යන් වහන්සේ ට නිදුක් නිරෝගී චිර ජීවනය වේවා නිදුක් නිරෝගී දීර්ඝ යුෂ ලැබේවා තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏🌼🌼🌼
@w.aasanka597
@w.aasanka597 2 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...!!!!🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා...!!!🙏🙏🙏🙏
@dilrukshichampika9181
@dilrukshichampika9181 Жыл бұрын
Oba vahanseta pin hamuduruvane.mage loku gataluvakata visadum labuna me darmadesanaven.
@kanishkatamal6744
@kanishkatamal6744 2 жыл бұрын
මේ සුමිහිරි ධර්මය අපට දේශනා කරදුන් ස්වාමින් වහන්සේට ඒකාන්තයෙන් නිවන් අවබෝද වේවා.නිවන් යන මාර්ගයට මේ පිනම හේතු වාසනා වේවා.මේ ධර්ම දේශනාවෙන් මගේ හිත සුවපත් උනා.සාදු සාදු සාදු.🙏🙏🙏
@chanadakumara9450
@chanadakumara9450 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@dularadarshana5709
@dularadarshana5709 2 жыл бұрын
පිංවත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@thamarakumari219
@thamarakumari219 2 жыл бұрын
සාදූ සාදූ සාදූ .....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@abhi7486
@abhi7486 Жыл бұрын
හිත සැනසෙන්න හිතකට කතා කරන්න පුලුවන් පිංබර ස්වාමීන් වහන්සේගේ බණ කොපමණ හරි අහන්න පුලුවන්.ඒ තරම්ම මිහිරියි.ඇත්තටම මිල කල නොහැකි.කාලෝචිත දහම්.බුදුදහම පිරිහීගෙන යන කාල වකවානුවේ ඔබ වහන්සේ සසුන බබලවන පිංබර මිනි පහනක්.ඔබ වහන්සේට පතනා බෝධියකින් නිවන් අවබෝධ වේවා🙏🙏🙏
@sinhalasong9525
@sinhalasong9525 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බණ මම නිතරම වගේ අහනවා හිතට ලොකු සැනසිමක් ඇතිවෙනවා බුදු සරණයි අපේ හමුදුරුවන්ට .
@dinushikashehani2289
@dinushikashehani2289 2 жыл бұрын
ඔව්
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 2 жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු.... අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු......
@ayodya6362
@ayodya6362 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 2 жыл бұрын
@@ayodya6362 නමෝ බුද්ධාය තෙරුවන් සරණයි....
@sujeewahettiarachchi5301
@sujeewahettiarachchi5301 2 жыл бұрын
🙏🙏🙏
@ranjaneerenuka183
@ranjaneerenuka183 2 жыл бұрын
Ll
@nikiniparami8501
@nikiniparami8501 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@melanattanayaka1278
@melanattanayaka1278 2 жыл бұрын
සාදු සාදු..!! පිංවත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාර වේවා..!! 🌸🙏🙏🙏
@roshanimadushika.4580
@roshanimadushika.4580 Жыл бұрын
ඔබ වහන්සේට ගොඩක් පිං මේ බණ ටික අහපුවාම මගේ හිත හදාගන්න පුළුවන් මං සීල් අරගෙන එද්දී මහත්තයා හැමදාම පාටි දානවා මං පාරෙ එද්දී මට මගට සද්දේ ඇහෙනවා අනේ හාමුදුරුවනේ මගේ හිතට එන සිතුවිලි එක්ක මං සිල් ගත්තු එකෙන් වැඩක් නැතුව යනවා දැන් මගේ හිත හදාගන්න පුළුවන් 🙏🙏🙏
@damayanthidasanayaka6871
@damayanthidasanayaka6871 2 жыл бұрын
ඔබ වහන්සේ අපට කියා දෙන දර්ම දානයේ පින් බලයෙන් නිදුක් නීරෝගී වේවා
@nilukabalasuriya6704
@nilukabalasuriya6704 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්ස,... ඔබ වහන්සේ වැනි සුවහසක් සිත් සුවපත් කරනා සිසු පරපුරක් බිහි කල අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේටද , ඔබ වහන්සේලා සියලු දෙනාටද, උතුම් නිවනේ අවබෝධය වේවා!!! 🙏🙏🙏නිදුක් නිරෝගි චිරජිවනය ලැබේවා!!!🙏🙏🙏
@chandiharshani
@chandiharshani Жыл бұрын
me hamuduruwange nember eka hoyala denna puluwanda karunakarala
@methuthathsarani
@methuthathsarani 2 жыл бұрын
පින් ඇත්තෝ අසත්වා !!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා !!!දෙනුවන් දෙසවන් ඇත්තෝ පින් සිතින් ශ්‍රද්ධාව වඩත්වා !!!
@sachinimadushika573
@sachinimadushika573 2 жыл бұрын
සාදු සාදු සාදු !!!
@shanthiferando621
@shanthiferando621 2 жыл бұрын
@@sachinimadushika573සාදු සාදු සාදු 🙏🙏🙏
@madhunethranjali8093
@madhunethranjali8093 2 жыл бұрын
සාදූ සාදූ සාදූ
@nimashaliyanage
@nimashaliyanage 2 жыл бұрын
සාදූ!!! සාදූ!!! සාදූ !!! නමෝ බුද්ධාය !!!🌹🌹🌹🌼🌼🌼🙏🙏🙏
@jalsjalsylant875
@jalsjalsylant875 2 жыл бұрын
නමො බුද්දාය 🙏🙏🙏🙏🙏
@gamagepiyumisulochana5172
@gamagepiyumisulochana5172 Жыл бұрын
මේ ධර්ම දේශනය මගෙ හිත හදා ගන්න ගොඩාක් මහෝපකාරී උනා අපෙ හාමුදුරුවනේ. ඔබ වහන්සේට ගොඩාක් පින් ස්වාමීන් වහන්ස. නිදුක් නිරෝගී දීර්ඝයුශ ලැබේවා ස්වාමීන් වහන්සේට...🙏🙏🙏
@munidasaperera6745
@munidasaperera6745 2 жыл бұрын
මාගේ අමා මෑණී බුදු පියාණන් වහන්සේගෙ අනන්ත මහා කරුණාවෙන් මා දෙස බලා මා හට සුදුසු කමටහන මා හට වදාරණ සේක්වා ....... සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
@-Niroshanikumari
@-Niroshanikumari 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවණ් සරණයි ...පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුලු ශ්‍රාවක සියලු දෙනාටම නිවන් මග අවබෝධ කරගැනීමට මේ පින් හේතු වේවා වාසනා වේවා...🙏🙏🙏🌹
@sirimathinanayakkara3342
@sirimathinanayakkara3342 8 ай бұрын
ඔබවහන්සේ ගේ මේ බණ දේශනා මගින්කල කිරී තබුණු මාගේ හිත සංසුන් කරගැනීමට විශාල පිටුවහලක් වුනා. පංසලට ගියාටවත් හැදෙන්නෙ නැති හිත නිවාගන්න බණ දේශනාව කල ඔබ වහන්සේ ටත් දායක වූ සැමටත් නිදුක් නිරෝගී සම්පත ලැබේවා.දීර්ගායු වේවා🎉🎉😮😅
@chathuminidilsha5452
@chathuminidilsha5452 2 жыл бұрын
සාදු සාදු ......මේ වීඩියෝ එක trending ආව කියලා දැක්කම මාර සතුටක් දැනුනේ.....අපගෙ පින්වත් සද්දාසීලි හිමිට මාගේ නමස්කාරය වේවා..
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏
@pryanganikumarathunga4640
@pryanganikumarathunga4640 2 жыл бұрын
🙏 🙏 🙏
@alodiaelizabeth6219
@alodiaelizabeth6219 2 жыл бұрын
🙏🙏🙏
@madunireshi8454
@madunireshi8454 Жыл бұрын
🙏🙏🙏
@user-mn5dj6jw1v
@user-mn5dj6jw1v 2 жыл бұрын
අපගේ වන්දණිය පුජණිය අවසරයි වැලිමඩ සද්ධාසීල ස්වාමින්වහන්සේට මම පාද නැමැද නමස්කාර කරමි 🙏🙏🙏 නිදුක් නිරොගි සුව චිරජිවනය දිර්ඝායුශ සම්පත්තියම ලබත්වා !!! 🙏🙏🙏
@indukumarasinha7851
@indukumarasinha7851 2 жыл бұрын
පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුශ සමග නිවන් දොරටුව විවර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏... ..
@merlinfreefire6039
@merlinfreefire6039 2 жыл бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස. මේ දහම් කරුනු පහදා දි කරගත් කුසල් මේ ගෞතම බුදු සසුනේදීම උතුම් නිවනින් නිවීමට හේතඅ වේවා.....!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@w.aasanka597
@w.aasanka597 2 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 සාධු.....සාධු....සාධු.....🙏🙏 🙏🙏 ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා....🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
@sandamaliwediwardana6589
@sandamaliwediwardana6589 2 жыл бұрын
අප කෙරෙහි මහා අනුකම්පාවෙන් ශ්‍රී සද්ධර්මය දේශනා කරන පින්වත් කළ්‍යාණ මිත්‍ර ආර්ය උත්තමයන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.ධර්ම දානය දුන් ඒ පින්වත් පිරිසත් සසර දුකින් අත මිදෙත්වා..සාදු සාදු සාදු
@user-pd2yx6fi9w
@user-pd2yx6fi9w 10 ай бұрын
අපේ හාමුදුරුවනේ,මගේ නැන්දම්මත් මාත් එක්ක හරියට රංඩු වුණා. මම එයාට ඔබ වහන්සේගේ ධර්මදේශනා අහන්න දුන්නා. දැන් එයා ගොඩක් හොදයි.එයා මිත්‍යාවෙන් මුදව ගත්තා. මට සතුටුයි.ඔබ වහන්සේට අනේක වාරයක් පිං
@inokashanthi380
@inokashanthi380 2 жыл бұрын
සාදු සාදු සාදු පිංවත් ඔබ වහන්සේට නිදුක් නීරෝගිය ලැබේවා බුදු සරණයි,නමෝ බුද්ධාය 🙏🙏🙏
@supunchandana9711
@supunchandana9711 2 жыл бұрын
පින්වත් වැලිමට සද්දා සිල ස්වාමින් වහන්සේ ඇතුලු සියලමු ස්වාමින් වහන්සේලට තුනුරැවනේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් නිරෝගි සුවයම ලැබෙිව මෙි භයානක සන්සාරෙන් ඉක්මනින් නිදහස්වෙන්න මෙි පින හේතු වාසන වෙිවා🙏🙏🙏 තෙරැවන් සරණයි
@user-mn5dj6jw1v
@user-mn5dj6jw1v 2 жыл бұрын
අපගේ ගුරුදේවෝත්තම පරම පුජණිය පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මම පාද නැමැද නමස්කාර කරමි 🙏🙏🙏 නිදුක් නිරොගි සුව චිරජිවනය දිර්ඝායුශ සම්පත්තියම ලබත්වා මෙ උතුම් පින් බල මහිමයෙන් මෙ ගෞතම බුදු සසුනේ ධර්ම අවබෝධය ලබත්වා !!! 🙏🙏🙏
@nimankalakmali9390
@nimankalakmali9390 Жыл бұрын
තෙරුවන් සරනයි ..ඔබ වහන්සෙට ..නමො බුද්ධධාය.
@ddweerakoon.1208
@ddweerakoon.1208 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@nisalidahamsa9629
@nisalidahamsa9629 2 жыл бұрын
පිංවත් ස්වාමින් වහන්සේටත් ධර්ම දානය දුන් සැමටත් බොහෝම පිං 🙏🙏🙏
@nadeekalowe6498
@nadeekalowe6498 2 жыл бұрын
පැහැදිලි පැහැදිලි පින්වත් suwamin වහන්ස. Harima ආසාවෙන් අහගන ඉන්න පුළුවන් 🙏🙏🙏 බොහොම pin 🙏 hadawatinma නමස්කාර වේවා ❤️❤️❤️sadu🙏🙏🙏sadu🙏🙏🙏sadu🙏🙏🙏
@amazingworldwithsula7393
@amazingworldwithsula7393 Жыл бұрын
තෙරුවන්සරණයි අපේ හාමුදුරුවන්ට , මා විසින් ශ්‍රවණය කරන ලද මේ දේශනාව දෙසූ ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණ සුවය ලැබේවා🙏 ලැබේවා ලැබේවා ! මටද මේ ධර්ම කරුණු අවබෝධ වේවා සසර කෙටි වේවා 🙏 හිතවත් අහිතවත් අයටත් ධර්මට හිත යොමු වේවා 🙏🙏 සාදු සාදු සාදු 🙏🙏
@bihansanethmini5206
@bihansanethmini5206 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගිබව ලැබේවා!
@abhicraft3296
@abhicraft3296 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුර්‍යය සත්‍යම අවබෝධ වේවා....තෙරුවන් සරණයි .....
@BANDARAWELA-Fans
@BANDARAWELA-Fans 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 ඇත්තටම ධර්ම දේශනාවක් Trending වීම කොතරම් සතුටක්ද කොතරම් මිනිස්සු පින්වන්තද ඔවුන් බොහෝ පින් ඇත්තෝය ❤
@athurusinghekusumathurusin8279
@athurusinghekusumathurusin8279 Жыл бұрын
🙏🙏🙏
@lakmalilakmali54
@lakmalilakmali54 Жыл бұрын
සියලු සත්වයො සුවපත් වේවා නිදුක් වේවා ධර්මය අවබෝධ වේවා .
@wasanthiamarasingha2670
@wasanthiamarasingha2670 Жыл бұрын
@@athurusinghekusumathurusin8279 6
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Жыл бұрын
🙏🙏🙏සත්තකින්ම
@nipuniperera-wn3fm
@nipuniperera-wn3fm 7 ай бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා ප්‍රාර්ථණීය බොඨියකින් උතුම් නිර්වාණයම අවබෝධ වේවා
@inokadamayanthi5887
@inokadamayanthi5887 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ,කල්‍යාණමිත්‍ර සද්දාසීල ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා ,අපි sradda tv හා ලක්විරු ගුවන් විදුලිය අහනවා ,එවගෙම sradda kids you tube ,නලිකාව පොඩි දරුවන්ට ගොඩක් වටිනවා ,මේ කරන උතුම් සේවයට ගොඩක් පින්,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ireshakumari3080
@ireshakumari3080 2 жыл бұрын
සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස ......පෑරෙන රිදුන..හිත හැදෙනවා.
@samanlathagamage7389
@samanlathagamage7389 2 жыл бұрын
Pinwath swamin wahansa bana ada apa raskarana pin obawahanseta athvewa
@lalith9415
@lalith9415 2 жыл бұрын
ඒ භාග්‍යයවත් වු අරහත් වු සමිමා සමිබුදුරජානන් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා ...
@buddhikachandrasena1476
@buddhikachandrasena1476 5 ай бұрын
ඔබ වහන්සේගේ ධර්ම දේශනාවලට සවන් දීමෙන් සිතට දැනෙන සැනසීම ඉමහත් .. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා
@sirimadissanayake4026
@sirimadissanayake4026 2 жыл бұрын
🙏🙏🙏 අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් උතුම් ධර්ම දේශනය පවත්වන පින්වත් අපේ ස්වාමීන්ද්‍රයානන් වහන්සේට ! තෙරුවන් සරණයි !!!නිදුක් නිරෝගි සුඛ් සුවපත් භාවය චිරජීවනය ලැබෙවා !!! මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධය පිනිසම මේ කුසල් හේතු වාසනා වේවා !!! අප කරන කුසල් අනුමෝදන් වෙත්වා !!!🙏🙏🙏සාධු සාධූ සාධු
@anudaovitawaththa3593
@anudaovitawaththa3593 2 жыл бұрын
තුණුරුවනට නමස්කාර වේවා ! ලොකු ස්වාමීන් වහන්සේට මාගේ වන්දනය වේවා ! ඔබ වහන්සේ ට බොහෝ පින් සිදුවේවා! අපේ ජීවිත නිවැරදි කරගන්න ඔබ වහන්සේලා ගේ උතුම් සම්බුද්ධ දේශනා මොන තරම් පිටිවහලක් ද ස්වාමීන් වහන්ස. ඒ පින ඔබවහන්සේගේ උතුම් ප්‍රාර්ථනා ඉටු වීමට ම හේතු වාසනා වේවා !
@priyankaranjith4806
@priyankaranjith4806 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
@dineshikalakmali4442
@dineshikalakmali4442 Жыл бұрын
සාදු🙏සාදු🙏සාදු🙏මේ වටිනා දහම් කරැනු අපට පැහැදිලි ව දේෂනා කල පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවේවා🙏🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු වේවා🙏🙏🙏🙏 උතුම් තුරැනුවන් සරණයි පින්වත් ඔබ වහන්සේට සාදු🙏සාදු🙏සාදු🙏
@rohinimalkanthi804
@rohinimalkanthi804 2 жыл бұрын
ඔබවහන්සේට නිරොගි සුවයම ලැබේවා බුදුන් දැක නිවන් දකිත්වා හාමුදුරුවනේ 🙏🙏🙏🙏
@ranithmaherath7
@ranithmaherath7 2 жыл бұрын
පින්වත් වැලිමඩ සද්දාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@prasaddisanayaka7233
@prasaddisanayaka7233 2 жыл бұрын
සාධු...සාධූ...සාධූ....පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගී චිර ජීවනය සැප ජීවනය ම උදා වේවා...🙏🙏🙏 දිර්ඝායුෂ සම්පත්තියම ලැබේවා...🙏🙏
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
සාදු සාදු සාදු!!! 🙏🙏🙏 පින්වත් සිල්වත් ඔබ වහන්සේගෙන් මේ මුළු මහත් ජනතාව හට තවත් දීර්ඝා කාලයක් උතුම් ඌ ධර්ම අවබෝධය ලබා ගන්නට හැකි වේවා!!! පින්වත් ස්වාමින්වහන්සේට නිරෝගී සුවයම ලැබී දීර්ඝායුසම ලැබේවා !!! 🙏🙏🙏
@Ayeshaharshani1234
@Ayeshaharshani1234 2 жыл бұрын
නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමී.....🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා! 🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
@danuweerasinghe173
@danuweerasinghe173 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා !!!!! මාගේ නමස්කාරය වේවා !!!! 🙏🙏🙏🙏
@varnakaulasuriyahimalsasidu
@varnakaulasuriyahimalsasidu 11 ай бұрын
@dilinichandima5597
@dilinichandima5597 7 ай бұрын
​@@varnakaulasuriyahimalsasidugood ❤❤
@sewwandifernando1996
@sewwandifernando1996 2 жыл бұрын
🌻🌻🌻සාදු සාදු සාදු 🌻🌻🌻 බොහොම පිං පින්වත් සුවාමින් වහන්ස මගේ නමස්කාර ය වෙවා !!!! මෙම ධර්ම දානය දුන් සියලු ම දෙනා උතුම් නිවනින්ම නිවි සැනසෙවා!!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@maleeshanimali7960
@maleeshanimali7960 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේටත් ධර්ම දානය ලබා දුන්නා වූ සියලු දෙනාටත් මේ පින් උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා ...!!! තෙරුවන් සරණයි..!!
@lahiruishani1336
@lahiruishani1336 2 жыл бұрын
සාදූ සාදූ සාදූ !!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් ඔබ වහන්සේටත් බොහොම පින්....අපටත් ගුණ ධර්ම වඩවාගෙන මේ සසර දුක් කෙලවර කර ගැනීමට මේ ධර්මය ඇසීමේ පින හේතු වේවා !!! තෙරුවන් සරණයි
@kanthiwithanapathirane7806
@kanthiwithanapathirane7806 2 жыл бұрын
සාධු සාධු සාධු පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් ආර්ය sathya අවබෝධ කිරීමට ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි
@asankapremathilaka9007
@asankapremathilaka9007 Жыл бұрын
සිත නිවන හඩ,සිත නිවන බන ,සැරපරුශ නැති පැහැදිලි කිරීම පෙරආත්මවල දෙවිවරු වෙන්න ඇති. සුවපත්වේවා,
@nithinipabasara2105
@nithinipabasara2105 Ай бұрын
ඔබ වහන්සේට තෙරැවන් සරණයි මේ උතුම් ධම් දෙශණය ඇසිමෙන් නිවන් දක්නා ජාති දක්වා මගේ හිතට දේශයක් නොම එවා මේ ධම් දේසුම අසන්න සැලැස්සු දුශාන් විරංග මගේ පුතුට ධර්මාව බෝදය ලැබේවා සියලු දෙවියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏..සාදු...සාදු..සාදු...🌹🌹🌹🌹🌹🌹🌹
@nimeshakalpani
@nimeshakalpani 2 жыл бұрын
සාදු ...සාදු ...පිංවත් ලොකු ස්වාමීන්වහන්සේට හා පිංවත් ස්වාමීන්වහන්සේට මේ ගෞතම බුද්ධ සාසනය තුළම අමා මහා නිවන අවබෝධ වේවා සාදු සාදු
@ayodya6362
@ayodya6362 2 жыл бұрын
🙏🙏🙏🙏
@yasithnimsara9163
@yasithnimsara9163 10 ай бұрын
puka@@ayodya6362
@ishannethu8324
@ishannethu8324 9 ай бұрын
🙏🙏🙏🙏🙏
@wediringhe7006
@wediringhe7006 2 жыл бұрын
පින්වත් ලොකුස්වාම්න්වහන්සේට නමස්කාර වේවා !!!!මේවගෙ මහා මෙහෙවරක් කිරීමට ගන්නා උත්සාහට මේ බුද්ධ සාසනයේදීම චතුරාර්‍ය් සත්‍ය දර්මය අවබෝධ වේවා!!!🙏🙏🙏🙏
@tmjayasinghe5005
@tmjayasinghe5005 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏ඔබවහන්සේ දෙසනා කල මේ දේසනාව මට කියලා නිමක් කරන්න බැරි තරම් වටිනවා ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏🙏🙏👍👍👍👍
@somakanth7641
@somakanth7641 2 жыл бұрын
සියලුම ලෝකවාසීන් සුවපත් වේවා !!!!නිදුක් වේවා !!!!නිරෝගී වේවා !!!!!🙏🙏🙏🌻🌻🏵️🏵️💐💐🌸🌸🌺🌺🌹🌹🌷🌷🙏🙏🙏
@janithhs7985
@janithhs7985 2 жыл бұрын
මාගේ සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ නිර්මල බුදු දහම නිර්මල ලෙස දේශනා කරන්නාවූ අපගේ කල්යාන මිත්‍ර පිංවත් ලොකු ස්වාමින් වහන්සේ හා වැලිමඩ සද්ධාසිල ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@madhuathauda
@madhuathauda 2 жыл бұрын
මෙම ධර්ම දානමය කුසල කර්මය අති පූජනීය වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ සම්පත්තිය ලැබීමට ම මහෝපකාරී වේවා!🙏💫 ධර්ම දානමය කුසල කර්මය සඳහා නන් අයුරින් දායක වූ සැමට ද චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා! 🙏💫
@kushanitharuka2733
@kushanitharuka2733 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය.. සාදූ සාදු 🙏. මේ බන දේශනය වෙනුවෙන් දායක වූ ඒ අයටත් බොහොම ස්තුතයි . පින්.🙏
@madu9670
@madu9670 2 жыл бұрын
මමත් අපෙ හමුදුරුවනෙ හැමදාම ඔබවහන්සෙගෙ බණකතාව අහනවා හිතනිදාස් කිළයලා දැනෙන්නෙ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏obawhanseta theruwn saranai
@RaniRaniDRani
@RaniRaniDRani 2 жыл бұрын
පින්වත් ස්වමින් වහන්ස්ට නිදුක් නිරෝගී දිර්ඝ අයුෂ ලැබේවා තෙරුවන් ගුනයම පිහිටත්වා 🙏🙏🙏
@Parardya_pagnchali
@Parardya_pagnchali 4 ай бұрын
මගේ හිතට දරාගන්න බැරි තරම් දුකක් කරදරයක් ආවාම මම ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා අසනවා.ඒ වෙලාවට මගේ සිතට කියාගන්න බැරි තරම් සැනසීමක් දැනෙනවා. තෙරුවන් සරණයි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා🙏
@pavideos3808
@pavideos3808 2 жыл бұрын
පිංවත් අපේ කල්‍යාණ මිත්‍ර බුද්ධපුත්‍රයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .. සාදු සාදු සාදු 🌷🙏 ඔබ වහන්සේට මේ කරන්නාවූ උතුම් ශාසනික මෙහෙවරටත් රැස් කරගන්නා වූ සියලුම පුණ්‍ය පිං බල මහිමයෙනුත් නිදුක් නීරෝගී දීර්ඝායූ සුව සම්පත්තියම ලැබේවා .. මේ සිදු කරන්නාවූ උතුම් පුණ්‍ය පිං බලයෙන් උතුම් චතුරාර්‍ය් සත්‍යම අවබෝධ වේවා ...සාදු .. උතුම් නිවනටම මේ පිං හේතු වාසනා වේවා.. සාදු .පිංවත් අපේ ස්වාමීන් වහන්සේට ... සාදු සාදු සාදු 🌷🙏
@pushpakalyani2922
@pushpakalyani2922 2 жыл бұрын
සාදු,, සාදු,,සාදු,, පින් වත් ස්වාමින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා,, නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා,,තෙරුවන් සරණයි
@harshamadushan1252
@harshamadushan1252 2 жыл бұрын
අපට පහල වුන වර්තමානයෙ බීහිවු දෙව්ලොව්න් නියෝජනය කල උතුම් සත්පුරුෂයන් වහන්නසේ නමක් වැනිය පිළිවෙත් ලොකු ස්වාමීන් වහන්සේ,. සාදු...සාදු...සාදු..
@inushaudaya1777
@inushaudaya1777 10 ай бұрын
Sadu sadu
@sadunass4532
@sadunass4532 Жыл бұрын
වටිනා ධර්ම දෙශනාවක් ඔබ වහසේට තෙරුවන් සරනයි 🙏
@thisunijayawardane4065
@thisunijayawardane4065 2 жыл бұрын
වටිනා ධර්ම දේශනාවක් . ඔබවහන්සේ ඉක්මන් භවයකදීම ධර්මාවබෝධය ලබත්වා !
@swa5531
@swa5531 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායු සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏
@lalith9415
@lalith9415 2 жыл бұрын
පිංවත් ලොකු ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වෙිවා ...........
@chamaradilshan9730
@chamaradilshan9730 Жыл бұрын
මේ ධර්ම දේශනාවට අනුග්‍රහය දක්වපු අයටත් පින් තෙරුවන් සරනයි 🙏🙏🙏
@jayanthakumara3356
@jayanthakumara3356 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@danuweerasinghe173
@danuweerasinghe173 2 жыл бұрын
නමෝ බුද්ධාය.... තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@sammanipiyumika956
@sammanipiyumika956 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා! ඉක්මනින් උතුම් නිර්වානයම ලැබේවා ලැබේවා ලැබේවා! සාදූ සාදූ සාදූ 🙏🙏🙏
@sreemathilka9633
@sreemathilka9633 2 жыл бұрын
අපේ සුවාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායු ලැබේවා ලක්වාසී ලෝකවාසී සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්වෙවා සුවපත්වෙවා සුවපත්වෙවා 🙏🙏🙏
@prasannaweerabahu924
@prasannaweerabahu924 2 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...සාදු සාදු සාදු ...සියලු දේනාටම උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා ... තෙරුවන් සරණයි ....
@gimsaramax1668
@gimsaramax1668 2 жыл бұрын
🙏 *තෙරුවන් කමා කරගැනීම* -------------------------------------- අනන්ත සසර පටන් මේ මොහොත දක්වා, ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට ද, පසේබුදුරජාණන් වහන්සේලාට ද, උතුම් ශ්‍රී සද්ධර්මයට ද, සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අග්‍රශ්‍රාවක, මහාශ්‍රාවකයන් වහන්සේලාට ද, අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයට ද, ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාට ද, සත්පුරුෂ කල්‍යාණමිත්‍රයන්ට ද, මව්පිය ගුරුවර වැඩිහිටියන්ට ද, ධාතු චෛත්‍ය වහන්සේලාට ද, බෝධීන් වහන්සේලාට ද,පිළිම වහන්සේලාට ද, මාගේ සිත කය වචන යන තිදොරින් දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ යම් වරදක් සිදුවී ඇත්නම්, බුද්ධ රත්නයෙන් මට සමාව ලැබේවා! ධර්ම රත්නයෙන් මට සමාව ලැබේවා! සංඝ රත්නයෙන් මට සමාව ලැබේවා! දෙවනුව ද මට සමාව ලැබේවා! තෙවනුවද මට සමාව ලැබේවා...
@shyamaleesandamalee2108
@shyamaleesandamalee2108 Жыл бұрын
🙏 සාදු ! සාදු !! සාදු !!! 🙏
@user-yn7tx1gs6n
@user-yn7tx1gs6n 2 жыл бұрын
මේ මාගේ කල්‍යාණ මිතුරු පින්වත් ස්වාමීන් වහන්සේ යි.පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියම ලැබේ වා.!!!! අප හැම දෙනාට ම ගෞතම බුද්ධ ශාසනයේදීම නිවන් සම්පත් උදාවේවා !!!
@chandiharshani
@chandiharshani Жыл бұрын
karunakarala me hamuduruwange nember eka hoyala denna puluwanda
@SasiKala-rb9pw
@SasiKala-rb9pw 8 ай бұрын
වටිනා දර්ම දේසනාවක් ඔබ වහන්සේට දීර්ගායු වේවා 🙏🙏🌹🌹
@ayodhyaramanayake4138
@ayodhyaramanayake4138 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මෙන්ම ලොකු ස්වාමීන් වහන්සේට නිවන් සැප සම්පත් ලැබේවා!
@dilinamadushanka
@dilinamadushanka 2 жыл бұрын
තෙරුවන් සරනයි උතුම් බුද්ධ රත්නයටත් දර්මයටත් සන්ගයා වහන්සේටත් මාගේ නමස්කාරය වේවා ..අමා මහ නිවනින් සැනසීමට මේ පින් හේතුවාසනාවක්ම ඔබ වහන්සේට වේවා..
@thusharidilrukshi
@thusharidilrukshi Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@anomadesilva6712
@anomadesilva6712 2 жыл бұрын
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
@nirmalaudeni6368
@nirmalaudeni6368 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝයු ලැබේවා ...
@tanjiro7085
@tanjiro7085 2 жыл бұрын
ඔබ වහන්සේත් ලොකු ස්වාමීන් වහන්සේටත් ලෝකවාසී, විශ්ව වාසී සියලුම සත්ත්වයාටත් මා එක්‍ රැස් කරගත් සියලුම පිං මෙත් සිතින් අනුමෝදන් කරමි..අනුමෝදන් වේවා..!! සාදූ සාදූ සාදූ ..!!
@pramudikalpani1565
@pramudikalpani1565 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 31 МЛН
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15