ඔබම ප්‍රදර්ශනය කරන ඔබේ කර්ම විපාක | Venerable Welimada Saddaseela Thero

  Рет қаралды 505,231

Shraddha TV

Shraddha TV

2 жыл бұрын

#WelimadaSaddaseelaThero #DharmaDeshana #ShraddhaTV
ශ්‍රද්ධා TV නවතම ධර්මදේශනා නැරඹීමට, විකාශන දායකත්ව දෙස් විදෙස් ඕනෑම තැනක සිට පහසුවෙන් වෙන්කර ගැනීම ට, ශ්‍රද්ධා TV ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න.
Shraddha Android App for Mobile :-
Shraddha Apple App for Mobile :-
Visit Our Website :- www.shraddha.lk/
Join Our Facebook page :- / shraddhatv
Follow us on Instagram :- / shraddha.lk
Watch Shraddha TV Live :- kzbin.info...
Monthly Donation Membership :-
Shraddha tv can be watched twenty-four hours a day via Peo TV channel number 99 and Dialog TV channel number 27 in Sri Lanka. The live streaming can be watched worldwide via youtube and www.shraddha.lk/tv as well.
You also can contribute for this meritorious deed of gifting dhamma.
Bank: Sampath Bank, Kaduwela Branch.
Account Name: "Shraddha Media Network"
Account No: 016 2 100 00 910
Tel:+94 112 571 471, Fax +94 112 54 84 00
info@shraddha.lk / www.shraddha.lk
ශ්‍රද්ධා KZbin චැනලයේ වීඩියෝ සදහා කතෘ අයිතිය ලබාගෙන ඇති බැවින් ඒවා නැවත KZbin ඔස්සේ පල කිරීමෙන් ඔබගේ KZbin චැනලයට KZbin Copyright Strikes ලැබිය හැකි බව කරුණාවෙන් සලකන්න.
Since Shraddha TV has obtained the copyright to KZbin channel's videos Please note that re-uploading them on KZbin gives you ''KZbin Copyright Strikes''.
Shraddha Media Network - All Rights Reserved

Пікірлер: 876
@ShraddhaTV
@ShraddhaTV 2 жыл бұрын
තෙරුවන් කමා කරගැනීම අනන්ත සසර පටන් මේ මොහොත දක්වා, ඒ භාග්‍යවත් වූ අර්හත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට ද, පසේබුදුරජාණන් වහන්සේලාට ද, උතුම් ශ්‍රී සද්ධර්මයට ද, සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අග්‍රශ්‍රාවක, මහාශ්‍රාවකයන් වහන්සේලාට ද, අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නයට ද, ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාට ද, සත්පුරුෂ කල්‍යාණමිත්‍රයන්ට ද, මව්පිය ගුරුවර වැඩිහිටියන්ට ද, ධාතු චෛත්‍ය වහන්සේලාට ද, බෝධීන් වහන්සේලාට ද, පිළිම වහන්සේලාට ද, මාගේ සිත කය වචන යන තිදොරින් දැනුවත් ව හෝ නොදැනුවත් ව හෝ යම් වරදක් සිදුවී ඇත්නම්, බුද්ධ රත්නයෙන් මට සමාව ලැබේවා! ධර්ම රත්නයෙන් මට සමාව ලැබේවා! සංඝ රත්නයෙන් මට සමාව ලැබේවා! දෙවනුව ද මට සමාව ලැබේවා! තෙවනුවද මට සමාව ලැබේවා!
@rupikawasala2733
@rupikawasala2733 2 жыл бұрын
වන්දනීය පූජණීය උතුම් සත්පුරුෂයාණන් වහන්සේ අවසරයි වැළිමඩ සද්ධාශීල පින්වත් ස්වාමීන් වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා .... සාධු ..සාධු ..සාධු .. ශ්‍රද්ධා මාධ්‍ය ජාලයේ පින්වත් සැමට අප්‍රමාණ පින් ලැබේවා ..
@Million.Subscriber
@Million.Subscriber 2 жыл бұрын
සාදු සාදු සාදු නමෝ බුද්ධාය
@chandimajayawardena1838
@chandimajayawardena1838 2 жыл бұрын
මගේද සිතින්, කයෙන්, වචනයෙන් අනන්ත සසරේ පටන් මේ දක්වා වරදක් සිදු වූයේ නම් මට පලමුවද දෙවනුවද තෙවනුවද සමාව ලැබෙන සේක්වා ..!!! නමෝ බුද්ධාය ..!!!
@nirmalirenuka7825
@nirmalirenuka7825 2 жыл бұрын
Pinwath swamin wahansa oba wahanse daham deshana karaddi sitha Boho sanasenawa
@ddweerakoon.1208
@ddweerakoon.1208 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@chalanimadushika4854
@chalanimadushika4854 2 жыл бұрын
මම කතෝලික කෙනෙක් නමුත් හරිම ආසයි බන අහන්න, ඒ එක දවසක් සද්දාසීල ස්වාමින් වහන්සේගේ බන දේශනාවක් අහන් ඉදලා. සද්දාසීල ස්වාමින් වහන්සේගේ බන ගොඩක් ඇහුවා . ජිවිතේ ගොඩක් තැන් හදාගෙන ජිවත් වෙන්නේ දැන්, හිතට සැනසීමක් දැනෙනවා . 🙏 ඔබ වහන්සේට බොහෝම පින් ස්වාමින්වහන්ස. බුදු රජානන් වහන්සේ දෙසූ දහමෙන් හැමකෙනෙක්ටම චාතුර්ය සත්‍ය අවභෝධ වේවා 🙏
@playandlearnwithgayu2649
@playandlearnwithgayu2649 2 жыл бұрын
Obawahnsege,budi
@chamedijayarukshi4310
@chamedijayarukshi4310 Жыл бұрын
Theruwan saranay obata!!!
@NGVijithaMallika
@NGVijithaMallika Жыл бұрын
😍
@demi1267
@demi1267 Жыл бұрын
Obata godak pin.. I am also catholic kenek .. 10 yrs before mama ahamben.. desanawak ahala ..hitha paha duna.. obata darmaya thawa awabodha wewa..Dana warata sahabagi wenna Langama thiyena mahamevnwata yanna.. Theruwan saranayi... name buddaya..
@user-th7yv5zl8z
@user-th7yv5zl8z 9 ай бұрын
තව තවත් ධර්මය ශ්‍රවණය කරන්න , ඔබේ ආගම දර්ශනය කුමක් උවත් කිසිදු පවක් සිදු නොවේ, තව තවත් පිං වැඩි වේ.❤🙏
@shanini7492
@shanini7492 2 жыл бұрын
මා දර්මයට යොමු උනේ පින්වත් සද්ධාසිල ස්වාමින්වහන්සේ නිසා. ඔබ වහන්සේට උතුම් නිර්වානයම අවබෝධ වේවා🙏
@ranithmaherath7
@ranithmaherath7 2 жыл бұрын
🙏🙏🙏
@kusal5225
@kusal5225 2 жыл бұрын
සාදූ සාදූ
@renubeautyrenubeauty2433
@renubeautyrenubeauty2433 Жыл бұрын
Budu saranai. Sadu sadu sadu
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 9 ай бұрын
🙏🙏🙏
@mihirani
@mihirani 8 ай бұрын
ජීවිතය සතුටින් ගෙවන්නට ,සැම දේම ඉතා කරුණාවෙන් කියා දෙන පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා නීරෝගි වේවා...
@chathurikasamanmali4916
@chathurikasamanmali4916 2 жыл бұрын
මා දැනටත් covid positive වී නිවෙසේ සිටින අතර සත්තයි ස්වාමින් වහන්ස මේ දුක් විඳින සංසාර ගමන නම් එපා එපා එපා.....
@wondersof_ceylon
@wondersof_ceylon 2 жыл бұрын
මේ කාරණා මේ තරම් පැහැදිලිව කියාදෙන පිනෙන් ඔබවහන්සේට, පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා...!
@danuweerasinghe173
@danuweerasinghe173 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායුෂම සැලසේවා 🙏🙏🙏🙏 සාධූ සාධූ සාධූ
@sanuga7789
@sanuga7789 2 жыл бұрын
දිවි තිබෙන තුරා නිවන් දකින තුරා බුද්ධරත්නය සරණ යමි . දිවි තිබෙන තුරා නිවන් දකින තුරා ධම්මරත්නය සරණ යමි . දිවි තිබෙන තුරා නිවන් දකින තුරා සංඝරත්නය සරණ යමි . දිවි තිබෙන තුරා නිවන් දකින තුරා ත්‍රිවිධරත්නය සරණ යමි . අනන්ත සසරේ මගෙන් බුදු පසේබුදු මහරහත් යන උත්තමයන් හට යම් කිසි වැරද්දක් සිදුවීද මා හට සමාව දෙන සේක්වා . මා හට සමාව දෙන සේක්වා . මා හට සමාව දෙන සේක්වා . " සාදු සාදු සාදු "
@chinthakapradeep3160
@chinthakapradeep3160 2 жыл бұрын
මාගේ සාස්තෘන් වහන්සේගෙ අමා දම් වැස්සෙන් බිදක් රැගෙන පිපසෙන් සිටින් අපි සියලු දෙනා හට ලබා දි සන්සාර කතරින් එතරට යම පිනිස දම්ගගුලෙන් නැහැවු පින්වත් සුවමින් වහන්ස මාගේ බුදුරජාණන් වහන්සේගෙ උතුම් ධර්මය ම දෙශනා කරන්නාවු පින් බලෙන් සියලු කර්මයන් ගෙන් මිදෙන්නාවු අමා මහා නිවනින් සැනසෙත්වා අපි කාටත් උතුම් ධර්මය අවබෝධ කරගන්න ලැබෙවා සාදු සාදු සාදු නමොබුද්ධාය .
@ayeshanisansala3852
@ayeshanisansala3852 2 жыл бұрын
පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
@aramanayaka7541
@aramanayaka7541 2 жыл бұрын
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය සාදු සාදු සාදු 🙏🙏🙏
@aramanayaka7541
@aramanayaka7541 2 жыл бұрын
මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹
@Million.Subscriber
@Million.Subscriber 2 жыл бұрын
හරිම ආශ්චර්යමත් දේශනාවක් වර්ෂ ගණනාවක් පුරාවටම ශ්‍රද්ධා මාසික ධර්ම දානයෙන් රැස්වූ සියලු පිං ඔබ සැමට අනුමෝදන් කරමි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@tharindudinelka9772
@tharindudinelka9772 2 жыл бұрын
🙏🙏🙏
@sitharawathudura6870
@sitharawathudura6870 2 жыл бұрын
පින්වත් වැලිමඩ සද්දාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
@maleewanigasooriya8512
@maleewanigasooriya8512 2 жыл бұрын
නමස්කාර වේවා පිංවන්ත ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏
@methuthathsarani
@methuthathsarani 2 жыл бұрын
පින් ඇත්තෝ අසත්වා !!!මේ මිහිරි ශ්‍රී සද්ධර්මයෙන් සවන් පත් පුරවා ගනිත්වා !!!
@TheLastPrince336
@TheLastPrince336 2 жыл бұрын
පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා.අනන්ත සසර පටන් මාගේ සිත කය වචනය යන තිදොරින් දැන හෝ නොදැන ත්‍රිවිධ රත්නයට කල වැරදිවලට පලමුවද දෙවනුවද තෙවනුවද මට සමාව ලැබේවා..සාධු සාධු සාධු...🙏🌸🙏♥🙏☸🙏
@amanisanjana5617
@amanisanjana5617 2 жыл бұрын
අපගේ පරම පූජනීය ගුරුදේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙව්නාවාසී සියලුම ස්වාමීන් වහන්සේලා මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය යෙදීම චතුරාර්ය සත්‍යය අවබෝධ කරත්වා සාදු සාදු
@samanthikiriella2417
@samanthikiriella2417 2 жыл бұрын
අනේ මගේ පින්වත් ස්වාමීන් වහන්සේගේ බුද්ධ ධර්ම දේශනා අහන්න බලාපොරොත්තුව හිටියේ .සාදු සාදු සාදු !!!
@thusharijayasuriya9263
@thusharijayasuriya9263 Жыл бұрын
පවු කාර ස්ත්‍රිය ..මගේ කියා කිසිවක් නැත . 😄
@tharangani665
@tharangani665 Жыл бұрын
@@thusharijayasuriya9263 ඇයි ඔයා පවුකාර කියන්නෙ.🤔
@danuweerasinghe173
@danuweerasinghe173 2 жыл бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි
@DahamKB
@DahamKB 5 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට මේ මහා ධර්ම දානයෙන් මේ දුක්කිත සසරින් එතෙර වන්නට වෙර දරන සුවාසක් ජනයගෙ හිත සුව පිනිස මහත් පිටු වහලකි මේ මහා පිනෙන් ඔබ වහන්සේට නිවන් දක්නා ජාති දක්වා බධාවක් ඇති නොවෙන බව ශක්තයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@malkal6563
@malkal6563 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🏾🙏🏾🙏🏾
@chethanag4548
@chethanag4548 2 жыл бұрын
නමෝ බුද්ධාය! 🙏🌼
@dhammikaprasad2120
@dhammikaprasad2120 2 жыл бұрын
බුදුන් දෙසූ දහමේ සාරගර්භ ධර්මස්කන්දයෙන් ගිහී අපේ ජීවිතය ධර්මානූකූල කරලන්නට හැමදාමත් සුමධූරව ධර්මය දෙසන අපේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි!
@dahamicreations
@dahamicreations 2 жыл бұрын
නිදුක් නීරෝගී සුවය ලබේවා ඔබ වහන්සට 🙏🙏
@sobachandni4929
@sobachandni4929 2 жыл бұрын
පිංවත් ලොකු ස්වාමීන් වහන්සේටත් මේ උතුම් ධර්මය අවබෝධ කරන පිංවත් ස්වාමීන් වහන්සේටත් මගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු...
@amanisanjana5617
@amanisanjana5617 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මේ උතුම් ගෞතම බුද්ධ ශාසනයේදී ම චතුරාර්ය සත්‍යය අවබෝධ කරත්වා
@shashipabadulanjalee2621
@shashipabadulanjalee2621 2 жыл бұрын
සාදූ...සාදූ..සාදූ...🙏🙏🙏
@upekshaamarakoon4264
@upekshaamarakoon4264 2 жыл бұрын
පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේ සුවපත් වේවා 🙏 නිරෝගී වේවා🙏 ඔබ වහන්සෙට ගෞතම බුදු සසුනේම උතුම් චතුරර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ විම පිනිස මෙම පින් හේතු වේවා 🙏 වාසනා වේවා🙏
@chathuweerasooriy5206
@chathuweerasooriy5206 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා සාදු සාදු සාදු
@deepikadeepika3630
@deepikadeepika3630 2 жыл бұрын
උතුමි වු නිර්වානය අවබෝධ වෙිවා අපෙ ස්වාමින්වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏
@wathsalajayasekara3950
@wathsalajayasekara3950 2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏 මෙ ධර්මය දේශනා කළ පින් බලයෙන් මෙ ගෞතම බුදු සසුනේ දීම ඔබ වහන්සේට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා 🙏🙏🙏🙏
@hashinikaushalya8285
@hashinikaushalya8285 2 жыл бұрын
Pinvath sadda sila sowamin vahanseta mage namas karaya veva🙏🙏🙏
@tharangani665
@tharangani665 Жыл бұрын
@@hashinikaushalya8285 🙏🙏🙏
@sisirakumara6130
@sisirakumara6130 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට වඩ වඩාත් පින් ලැබෙවා . නිකෙලෙස් රහත් හිමිවරු විමට විර්යය වැඩෙත්වා
@r.a.lilaniranasingha4184
@r.a.lilaniranasingha4184 2 жыл бұрын
නමෝ බුද්ධාය සාදු සාදු සාදු... ඉතාමත් සුන්දර ධර්ම කාරණා ටිකක් අහන්න ලැබුනා.. අපගේ පින්වන්ත ස්වාමීන් වහන්සේ ට බොහෝම පින්.. නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු.,..
@nimashaliyanage
@nimashaliyanage 2 жыл бұрын
අපට අනුකම්පාවෙන් උතුම් ශ්‍රී සද්ධර්මය කියාදෙන පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුලු ස්වාමීන් වහන්සේලා නිදුක් වේවා!!! නිරෝගි වේවා!!! සුවපත් වේවා!!! දීර්ඝායු ලබත්වා !!!මේ ගෞතම බුදු සසුන තුලදීම චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරත්වා!!! දහම් මග පෙන්වන මගෙ අක්කත් නිදුක් වේවා!!! නිරෝගි වේවා!!! සුවපත් වේවා!!! දීර්ඝායු ලබත්වා !!!මේ ගෞතම බුදු සසුන තුලදීම චතුරාර්‍ය සත්‍ය අවබෝධ කරත්වා!!!
@methuthathsarani
@methuthathsarani 2 жыл бұрын
සාදු !සාදු !!සාදු !!!
@methuthathsarani
@methuthathsarani 2 жыл бұрын
තථාගතයන් වහන්සේ වදාළා වූ සොඳුරු දහම් මගේ සුවසේම ගමන් කිරීමටත් පිළිවෙත් පිරීමටත් නිබඳවම ආශිර්වාදය සලසනා මගේ ජීවිතයේ හමුවූ සොඳුරුම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍රයා වූ මගේ දෝනි නිදුක් වේවා!!!නීරෝගී වේවා !!!සුවපත් වේවා !!!දීර්ඝායුෂම ලබත්වා !!!මේ ගෞතම සම්බුදු සසුන තුළඳීම උතුම් චතුරාර්‍යය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කිරීමේ වාසනාවම ලබත්වා !!!
@nimashaliyanage
@nimashaliyanage 2 жыл бұрын
@@methuthathsarani සාදූ!!! සාදූ!!! සාදූ !!!
@darshanawidyapathi7909
@darshanawidyapathi7909 2 жыл бұрын
ඔබවහන්සේ ධර්මය දේශනා කරද්දීත් කනට මිහිරියි අපේ හාමුදුරුවනේ 🙏❤️
@mrpandalovecar9764
@mrpandalovecar9764 9 ай бұрын
❤😂🎉😢😮😅❤😂🎉😢😮😅😊❤😂😢🎉😢😢😮😅😊❤😂🎉😢😮😅😊❤😂🎉😢😮😅😊😮❤😂🎉😢😮🎉😢😮😢😅😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂❤🎉🎉🎉😂🎉🎉🎉🎉😂🎉🎉😂❤❤❤❤😂😂😂🎉🎉😢😢😢😮😮😮😮😅😊😊😊😅😢🎉🎉🎉🎉🎉🎉🎉🎉😂😢😮😮😅😅😢😢🎉😂❤😂🎉😮😮😅😮
@mrpandalovecar9764
@mrpandalovecar9764 9 ай бұрын
😊😅😮🎉🎉😂 8:45 😂😮🎉🎉😮😢😢😢😮😅😅😊😅😢🎉🎉🎉😮😮❤❤😂😂🎉🐵🦊🐕🐅🦮🦮🦮🦮🦮🦮🐕🐕🐕🐶🐶🐶🦧🦧🦧🦍🦍🦍🦍🦍🐒🐒🐒🐵🐵🐵🐕‍🦺🐕‍🦺🐕‍🦺🐕‍🦺🐩🐩🐩🐩🐺🐺🐺🦊🦊🦊🦝🦝🦝🦝🐈🐱🐈🐈🐈‍⬛🐈‍⬛🐈‍⬛🦁🐯🐯🐅🐅🐅🐆🐆🐆🐴🐴🐴🐎🐎🐈🐈🐈🐈🐈🦄🦓🫏🦌🫎🦬🐮🦬🦬🐘🦣🦏🐁🐭🦛🦏🦣🐘🐭🐭🦛🦏🐭🐁🐀🦘🦡🐾️🐦🐔️🦃🦃🐓🐣🦩🦚🦜🐸🐊🐢🦎🪼🦋💐🌲🌻🐰🐵🐒🦍🐶🦮🦄🐕🐶🐕🐕🦄🦄🦓🫏🫏🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦓🦓🦓🦓🦓🦓🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦮🦮🦮🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦮🦮🦮🦮🦮🦮🦮🦄🦄🦄🦄🦮🦮🦮🦮🦄🦄🐈🦄🦄🦄🦄🦄🦄🦮🦮🦄🦄🦄🦄🦄🦄🦮🦄🦄🦄🦄🦄🦮🦄🦄🦄🦮🦄🦄🦄🦄🦄🦄🔉🎤🎤🎤🎧🎧🎧🪁🪁🪁🪁🪁🪁🪁🪁🪁🪁🪁🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🏴‍☠‍🪁🪁🪁🪁🪁🪁🪁🪁🪁🪁🪁🪁🪁🪁🪁🪁🪁🪁🪁🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🌐🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🏖️️🌻🌻🌻🌻🌻🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄🦄
@mrpandalovecar9764
@mrpandalovecar9764 9 ай бұрын
Dgfd😂🎉😢😮🎉👑️🧢👡🩲👜🥿🥿🥿🧥🧥🥿🥿🧥🧥🧥👟👢👡💎🪮💎👡👡👡👢👟👟👗👑️👑️👡🧥👘
@anooshalakshitha1341
@anooshalakshitha1341 2 жыл бұрын
මේ පින අනුමොදන් වේවා සාදු සාදු සාදු 🖤🌸🙏
@sahasnidew3503
@sahasnidew3503 2 жыл бұрын
මෙවන් බුදු පුතෙකු ලද මවක් කෙතරම් පින්වන්තද.. ආශ්චර්යයි ස්වාමීනී ආශ්චර්යයි 🙏🙏🙏 දීර්ඝායුෂ හිමියනි
@user-xf2tj3te3i
@user-xf2tj3te3i 2 жыл бұрын
🙏🙏🙏🙏
@tharangani665
@tharangani665 Жыл бұрын
@@user-xf2tj3te3i අනේ ඔවු සාදූ🙏🙏🙏🙏🙏
@sausirisausiri6484
@sausirisausiri6484 2 жыл бұрын
නමෝබුද්ධාය තෙරුවන් සරනයි අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඒවගේම අපගේ පින්වත් වැලිමඩ සද්ධාසීලි ස්වාමීන් වහන්සේටද මාගේ නමස්කාරයවේවා සාදු සාදු සාදු මේ උතුම් දහම් මාවතට යොමුකල පින්වත් ලොකු පුතාට සර්දා රූපවාහිනී නාලිකාවේ සියලුම දෙනාටම දායකත්වය ලබාදුන් සියලුදෙනාටම ඔබ අප සියලුදෙනාටම මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන මේ උතුම් සම්බුද්ධ සාසනය තුලදීම උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@amanisanjana5617
@amanisanjana5617 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා උන්වහන්සේට මේ උතුම් ගෞතම බුද්ධ ශාසනය මං චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා
@damayanthimanathunga331
@damayanthimanathunga331 2 жыл бұрын
🙏🙏නමෝ බුද්දාය🙏🙏
@damayanthimanathunga331
@damayanthimanathunga331 2 жыл бұрын
එසේම වේවා
@tharangani665
@tharangani665 Жыл бұрын
@@damayanthimanathunga331 එසේම වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
@manelhenake9522
@manelhenake9522 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුව දිර්ගායු ලැබේවා.🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷🌷🌷🌷🌷
@gayangayan4513
@gayangayan4513 2 жыл бұрын
සාදු ස්වාමිනි පැහැදුනිමි.. තෙරැවන් අද පටන් සිහිකරකර කමා කරගනිමි..🙏🙏🙏
@ranithmaherath7
@ranithmaherath7 2 жыл бұрын
පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වමින් වහන්සේ මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@bandaraherath8127
@bandaraherath8127 2 жыл бұрын
🙏🙏🙏
@anudaherath0099
@anudaherath0099 2 жыл бұрын
🙏🙏🙏
@rasikadamayanthi4900
@rasikadamayanthi4900 2 жыл бұрын
🙏
@isurikagunarathne3123
@isurikagunarathne3123 2 жыл бұрын
සාදූ 🙏! සාදූ🙏! සාදූ🙏! පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම සැලසේවා ! මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය සහ ප්‍රඥාව මාගේ ජීවිතයට මෙන්ම මේ උතුම් ධර්මය ශ්‍රවණය කරන ලද සියලූම දෙනාගේ ජීවිත වලටද ලැබීමෙන් ,සසර දුකින් නිදහස් වීමට උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිසම හේතු වාසනා වේවා ! නමෝ බුද්ධාය 🙏 !
@anurakumarasinghe5997
@anurakumarasinghe5997 Жыл бұрын
🙏🙏🙏
@chanakasamansiri9093
@chanakasamansiri9093 2 жыл бұрын
සියලු සත්වයො සුවපත් වෙවා සාදු සාදු සාදු
@tharakakumara1516
@tharakakumara1516 2 жыл бұрын
පිංවත් ස්වාමින්වහාන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුශ ලැබේවා...තෙරුවන් සරණයි☸️
@anurakumarasinghe5997
@anurakumarasinghe5997 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@pathminiherath4915
@pathminiherath4915 2 жыл бұрын
ඔබ වහන්සේට නිවන් අවබෝධ කරගන්න ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏
@lalithaudawattage4055
@lalithaudawattage4055 Жыл бұрын
බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය අපට පැහැදිලිව දේශනා කරන පින්වත් සද්ධා සීල ස්වාමින් වහන්සේට මාගේ පාද නමස්කාරය වේවා දීර්ඝායුෂ සම්පත් ලැබේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
@harshithilakarathne7220
@harshithilakarathne7220 2 жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු
@sanjecwainsanjecwain7629
@sanjecwainsanjecwain7629 2 жыл бұрын
Sadu sadu sadu .me newarade මාර්ගය penwala den ඔබ වහන්සේට neduk neroge dergausa ලැබේවා
@ranjinisusila6351
@ranjinisusila6351 2 жыл бұрын
ත්‍රිවිධ රත්නයේ ඔබ වහන්සේට නමස්කාර වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏
@erandathiperera9650
@erandathiperera9650 2 жыл бұрын
පරම පූජනීය කළ්‍යාණමිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහමෙව්‍නාවේ‍ සියළුම පින්වත් ස්වාමීන් වහන්සේලා නිදුක් වේ‍වා, නීරෝගී වේ‍වා, 🙏🙏🙏🙏🙏
@buddikegamage3230
@buddikegamage3230 2 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා දීර්ඝායුෂ සම්පත්තියම ලබත්වා. උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරත්වා...
@senasamarajith5324
@senasamarajith5324 2 жыл бұрын
🙏🙏🙏🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌸🌸🌸🏵️🏵️🏵️🌼🌼🌼💐💐💐 සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ...
@pubudunamal
@pubudunamal 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට...!!!!
@ddweerakoon.1208
@ddweerakoon.1208 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පූජ්‍ය සද්දාසීල ස්වාමීන් වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@thusharafemale6408
@thusharafemale6408 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@hasunsampath785
@hasunsampath785 2 жыл бұрын
මමත් මගෙ මහත්තයගෙන් කාරුණික වචන අහන්නේ අඩුවෙන්..පැරණි කර්ම කියලා යශෝධරා උත්තමාවිය ගෙ රූපෙට වැඳලා ඉවසනවා.ඔබ වහන්සේ ට පින් මගෙ හිත හැදුවට...සාදූ සාදූ සාදූ..
@tharangani665
@tharangani665 Жыл бұрын
පවු කරලා තෙයෙනවා
@irashasandamali9296
@irashasandamali9296 Жыл бұрын
Math ehemai pin karala madi
@dianaperera4362
@dianaperera4362 2 жыл бұрын
පින්වන්ත ස්වාමීන් වහන්සේට මේ පින් ලැබේවා,,නිදුක් වෙත්වා,නීරෝගිමත් වෙත්වා
@sujathajayasekara8104
@sujathajayasekara8104 2 жыл бұрын
🙏🙏🙏 ඉතාම වටිනා ධර්ම දේශනාවක් ඔබ වහන්සේටත්, ලොකු ස්වාමීන් වහන්සේටත් නිර්වාණය අවබෝධ වේවා. තෙරුවන් සරණයි.
@dushanmanamperi6226
@dushanmanamperi6226 2 жыл бұрын
🏵️🌸🌼🌻💐🌷🌹🌺.... ඒ භාග්‍යවත් වූ, අරහත් වූ, සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ...!!!🙏🙏🙏 උතුම් වූ ත්‍රිවිධ රත්නයේ සරණයි සාදු සාදු සාදු ....!!!🙏🙏🙏 තුන් ලොවෙහිම වැඩ සිටින්නාවූ සියලුම තුන් ආකාර වූ ධාතූන් වහන්සේලාටත් මාගේ නමස්කාරයම වේවා ...!!! 🏵️🌸🌼🌻💐🌷🌹🌺..... සාදු සාදු සාදු ...!!!🙏🙏🙏 අපට අනුකම්පා කල මිහිඳු මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!! 🙏🙏🙏 🏵️🌸🌼🌻💐🌷🌹🌺..... ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ....!!! බොහොම පින් ස්වාමීන් වහන්ස ... ඔබ වහන්සේට මෙය පාරමිතාවක්ම වේවා ...!!! සාදු සාදු සාදු ...!!!🙏🙏🙏 🏵️🌸🌼🌻💐🌷🌹🌺..... සත් පුරුෂයන් වහන්සේලා, කල්‍යාන මිත්‍රයන් ම ඇසුරු කිරීමට ලැබී.... ඔවුන්ගෙන් සද්ධර්මයම ශ්‍රවණය කිරීමටම ලැබී .... ප්‍රඣාව වැඩී ධර්මාවබෝදයම වී... තෘශ්නාව නැති වී..... චතුරාර්‍ය සත්‍යම අවබෝධ වේවා ..🙏 උතුම් වූ නිර්වාණය අවබෝධයටම මේ පින හේතු වාසනා වේවා ......🌸🌼🌻🏵️ සාදු සාදු සාදු .....🙏🙏🙏
@chatunidilsani4749
@chatunidilsani4749 4 ай бұрын
සාදු සාදු සාදු අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලබත්වා ....සාදු සාදු සාදු 🙏🙏🙏 .
@erandathiperera9650
@erandathiperera9650 2 жыл бұрын
අපගේ සම්‍මා සම්‍බුදුරජාණන්වහන්සේගේ ඒ අමාමහ නිවන සාක්ෂාත් කර ගන්නා ශ්‍රී සද්ධර්මය පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අහන්න තරම්‍ අප පින්වන්තය. මේ‍ උතුම්‍ ධර්මය හැම දෙනාටම අවබෝධ වේ‍වා🙏 තෙරුවන්සරණයි!
@user-mn5dj6jw1v
@user-mn5dj6jw1v 2 жыл бұрын
කර්මය ගැන පැහැදිලි කර දේශානා කරන පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට අප්‍රමාණ පින් ලැබේවා !!! 🙏🙏🙏
@chandimajayawardena1838
@chandimajayawardena1838 2 жыл бұрын
සාදු , සාදු , සාදු ...........!!! අපට යහපත අයහපත කියා දුන් පින් පව් කියලා දුන් අපේ පින්වත් ගෞරවණීය සත්පුරුෂ ගුරු දේවෝත්තමයන් වහන්සේ ඇතුළු පින්වත් සත්පුරුෂයන් වහන්සේලාට නමස්කාර වේවා ......!!! නිදුක් නීරෝගීව සුවසේ චිරාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා .....!!! මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්න වාසනාව ලැබේවා ......!!! සත්පුරුෂ අවවාද අනුශාසනාම ලැබේවා .......!!! මටත් නිවනින් සැනසෙන තුරුම සත්පුරුෂ ඇසුරම ලැබේවා .....!!! නමෝ බුද්ධාය .....!!!
@erangasadaruwan7493
@erangasadaruwan7493 2 жыл бұрын
කල්‍යාණ මිත්‍රයානණ් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂම ලැබේවා සාදු සාදු සාදු ...!!!☸️☸️☸️🙏🙏🙏
@user-ns7sw6bs8b
@user-ns7sw6bs8b 2 жыл бұрын
🙏🙏🙏💐 උතුම් ත්‍රිවිධ රත්නයට ආර්‍ය මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා
@madhaveesamarasinghe4311
@madhaveesamarasinghe4311 2 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!🙏🙏🙏
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 2 жыл бұрын
ගුරුදේවිදු ඇතුළු ඔබවහන්සේලා සියලු දෙනාට දිර්ඝායු වේවා නිරෝගි වේවා සාදු සාදු සාදු දායකත්වය දැරු පින්වත් අයටත් දිර්ඝායු වේවා නිරෝගි වේවා සාදු සාදු සාදු
@suwarnagunathilaka9614
@suwarnagunathilaka9614 2 жыл бұрын
නමෝ.බුද්ඩාය ෴෴෴පින්වත් අපගේ ලොකු සුවාමින්වාහාන්සේට..අවසර .නම.සදහාම්.කරන්න අපගේ .වැලිමඩ සද්දාසිල සුවාමින්වාහාන්සෙ෴.අපගේ .මහාමේවුනා .වාසි.සියලුම සග රුවන නිදුක් නිරෝගි දිර්ඝ ආයු ලැබේවා
@thamarakumari219
@thamarakumari219 2 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏 උතුම් තුනුරුවනට මාගේ නමස්කාරය වේවා .පිංවන්ත මහ සගරුවන නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා .තෙරුවන් සරණයි නමෝ බුද්ධාය .
@janakaprasad4116
@janakaprasad4116 2 жыл бұрын
පින්වත් ලොකු සවාමීන්වහන්සේටත්, දේශකයන් වහන්සේටත්, නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා. 🙏🙏🙏
@plitehuawhuaw8248
@plitehuawhuaw8248 2 жыл бұрын
🙏🙏🙏 සාදු සාදු සාදු ,අපෙ හමුදුරුවනෙ ඔබ වහන්සේත් සසර ගමනෙදි පින් කරලා ඇති වුතුමි පැවිදි බව ලබන්නට අපිත් පින් කරලා ඇති ඔබ වහන්සේ ගෙන් වුතුමි දර්මය ⁣අහන්න ඔබ වහන්සේ දෙෂනාකරන සියලු දර්ම කාරනා අපෙ හිතට තදින්ම දැනේනවා නමො බුද්ධය තේරුවන් සරනයි
@madudesilva7524
@madudesilva7524 2 жыл бұрын
නමෝ බුද්ධාය!🌹☸️🌹🙏 පිංවත් ස්වාමීන් වහන්සේ, නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! දිර්ඝායු සම්පත් ලබත්වා! 🌼සාදු🙏🌼සාදු🙏🌼සාදු🙏 තෙරැවන් සරණයි!🙏
@DSNiiiii88
@DSNiiiii88 2 жыл бұрын
නමෝ බුද්ධාය !!!!🙏🙏🙏 අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට ත් ,පින්වත් ස්වාමීන් වහන්සේ ට ත් නමස්කාර වේවා !!!
@bagyasewwandi6144
@bagyasewwandi6144 2 жыл бұрын
සාදූ සාදූ... ජීවිතේ වරදින්න කලින් අවබෝදෙන් ජීවත් වෙන්න ඉගන ගත්තෙ ඔබ වහන්සේලා කල්‍යාන මිතුරන් කරගෙන් ඒ අවවාද වලින් ජීවිතේට පාඩම් ඉගන ගනිපු නිසා.. තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස..
@dancewithsanubecoolbehappy7812
@dancewithsanubecoolbehappy7812 Жыл бұрын
ගරුතර ස්වාමීන් වහන්ස මේ සසර කැතරින් එතෙරට යාම පිනිස මාර්ගය කියාදෙන්නාවූ ඔබ වහන්සේට එම පින් බලෙන්ම සෑම කර්මයක්ම නිදහස් වී අමා මහ නිවසින් සැනසුව සාදු ..සාදූ..
@tusharitushari6181
@tusharitushari6181 2 жыл бұрын
🙏🙏🙏අනන්ත සසරේ පටන් මේ මොහොත දක්වා 🙏උතුම් බුද්ධ රත්නයට, ☸️ ධර්ම රත්නයට , 🪔සංඝ රත්නයට මාගේ සිත, කය වචනය යන තිදොරින් දැන හෝ නොදැනුවත්ව වැරැද්දක් සිදු වී ඇත්නම් මාහට සමාව ලැබේවා. ☸️ 🌺 පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍යය ධර්මය අවබෝධ වේවා .
@shyamaleeweerarathna4994
@shyamaleeweerarathna4994 2 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! නමෝ බුද්ධාය ! 🙏🙏🙏 උතුම් පූජනීය වන්දනිය සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ගුරුදේවෝත්තම අප පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට , මේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කරන ඒ පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේගේ කල්‍යාන මිත්‍ර සත්පුරුෂ ශිෂ්‍ය රත්නය වන ඔබවහන්සේට මගේ හදපිරි නමස්කාරය වේවා ! සාදු !!! උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! උතුම් අමාමහ නිවනම ලබත්වා ! සාදු !!! 🙏🙏🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමෙ පිනෙන් උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සිත්තුල යෝනිසෝ මනසිකාරය වැඩෙත්වා ! 🙏 මේ උතුම් ශ්‍රී සද්ධර්මය හතුරෝද මිතුරෝද අන් සියලුම දෙනාද ස්‍රවනය කරත්වා! ලෝකවාසි සියලුම දෙනාට අති උතුම් ශ්‍රී සද්ධර්මය නිරතුරුව ඇසීමට පින උදාවේවා ! 🙏 ඇසීමට මගහසර සදාදුන් සියලුම පින්වත් පිරිසට මේ උතුම් පින් අනුමෝදන් වේවා !🙏 සාදු !!! සත්පුරුෂ කල්‍යාන මිත්‍ර ඇසුරම ලැබේවා ! 🙏 දිවි තිබෙන තුරු නිවන් දකින තුරු උතුම් තිසරණ සරණ යමි ! 🙏🙏🙏 සැම සිත් සුවපත් වේවා ! 🙏 සියලු සත්වයෝ සුවපත් ! ලෝකවාසි සැමට නිදුක් නිරෝගී සුවපත් ජීවිතයක් ලබත්වා ! උතුම් තෙරුවන් සරණයි ! නමෝ බුද්ධාය ! 🙏 2022.01.04
@nandaninandani1258
@nandaninandani1258 2 жыл бұрын
තෙරුවන් සරනයි අපගේ පිංවත් ස්වාමි්න් වහන්ස......මගේ ජි්විතයට යහපත් මාර්ගය වටහා දුන් කළන මිතුරු ස්වාමි්න් වහන්සේලාට මගෙ හදවතින් නමස්කාරයම වේවා...👏👏👏
@pathumiwasana6441
@pathumiwasana6441 2 жыл бұрын
තුනුරුවන්ගෙ සරණයි ස්වාමීන් වහන්ස මෙවැනි ධර්ම දේශනාවන් තවත් කරමින් අපට ජීවිත අවබෝධය ලබා දෙන්නට ශක්තිය නිදුක් නිරෝගී භාවය ලැබේවා...ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන උතුම් නිර්වාණය අවබෝධ වේවා සුවපත් වේවා!!! සියලු සත්ත්වයන්ගේ කෙලෙස් ප්‍රහීන වේවා!!!
@nilashiperera7849
@nilashiperera7849 2 жыл бұрын
සාදු සාදු සාදු 🌷🌷🌷 නමෝ බුද්ධාය ...පින්වත් උතුම් කල්‍යාණ මිත්‍රයානන් වහන්සේලාට පින් සිදු වේවා ..පින්වත් උතුම් දායක පිරිසට උපකාර කරන සියලු දෙනාට පින් සිදු වේවා ..ඔබ අප සියලු දෙනාට උතුම් වු අර්‍ය වු ධර්මාවබෝදයම වේවා සාදු සාදු සාදු 🌷🌷🌷
@nilanisalgamuwa5326
@nilanisalgamuwa5326 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අපිට ධර්මය කියා දී අපව යහමගට ගන්නා පින්වත් සඟරුවන නිදුක් නිරෝගී සුවය ලබත්වා 🙏උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරන්ට වාසනා ලබත්වා 🙏🙏🙏
@wathsalajayasekara3950
@wathsalajayasekara3950 2 жыл бұрын
අනන්ත සසර පටන් මෙ මොහොත දක්වා මාගේ සිත කය වචනය යන තිදොරින් යම් වරදක් වුවා නම් බුද්ධ රත්නයෙන් මට සමාව ලැබෙවා🙏 ධම්ම රත්නයෙන් මට සමාව ලැබෙවා🙏 සංග රත්නයෙන් මට සමාව ලැබෙවා 🙏
@sumithwasantha8131
@sumithwasantha8131 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට සම්මා සම්බුදු සරනයි දහමේ අවබෝධය සියලු දෙනාට අත් පත් වෙවා
@janakaprasad1963
@janakaprasad1963 2 жыл бұрын
ලොකු ස්වාමීන් වහන්සේ දීර්ඝායුෂ, නිදුක් නීරෝගී සුවය ලැබේවා ....🙏🙏🙏
@w.aasanka597
@w.aasanka597 2 жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 🙏🙏 සාධු.....සාධු.....සාධු ......🙏🙏 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා......!!!!! 🙏🙏 සාධු......සාධු ......සාධු......🙏🙏
@pavideos3808
@pavideos3808 2 жыл бұрын
සාදු සාදු සාදු ....🌷🙏 පිංවත් අපේ ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..... ඔබ වහන්සේට බොහොම පිං නිදුක් නීරෝගී දීර්ඝායූ සුව ලැබේවා ..... ඔබ වහන්සේ මේ කරන්නාවූ උතුම් සාසනික මෙහෙවර උතුම් නිවන් මග පිණිසම හේතු වාසනා වේවා ....... සාදු සාදු සාදු ....🌷🙏
@tharangani665
@tharangani665 Жыл бұрын
තෙරුවන් සරනයි හමදෙනාටම
@user-ud8mv1vn5e
@user-ud8mv1vn5e 5 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@yasodanikarannagoda4294
@yasodanikarannagoda4294 2 жыл бұрын
Sadu sadu sadu ..pinwath oba wahnseta niduk nirogi dirgaysa labewa theruwansaranui oba wahnseta uthum niwanin sanasewa ..🙏🙏🙏
@priyadarshanidanu4296
@priyadarshanidanu4296 2 жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ........ තෙරුවන් සරණයි සාදු සාදු සාදු !!!!
@tharanganikumari2081
@tharanganikumari2081 5 ай бұрын
සාදු සාදු ඔබ වහන්සේ හට දීර්ඝආයුෂ ලැබේවා !
@harshamanohara4478
@harshamanohara4478 5 ай бұрын
සාදු සාදු සාදු🙏🙏🙏පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏නිදුක් නීරෝගී දීර්ඝායුෂ සම්පත්තියම වේවා🙏උතුම් චතුරාර්‍ය සත්‍ය දහම අවබෝධ වේවා🙏🙏🙏මේ පිංකම කරවූ සියලු පිනැත්තන්ටත් සියලු දෙවි දේවතාවන් වහන්සේලාටත් සියලු මළගිය ඇත්තන්ටත් අපි හැමෝටත් මෙපින් අනුමෝදන් වෙත්වා🙏🙏🙏සාදු සාදු සාදු🙏🙏🙏තෙරුවන් සරණයි🙏නමෝ බුද්ධාය🙏🙏🙏
@malshankannangara6891
@malshankannangara6891 3 ай бұрын
මගේ ජීවිතය වෙනස් කලේ මාගේ පිංවත් ස්වාමීන් වහන්ස ඔබයි...නිර්මල බුදුදහම මැනවිත් දේශනා කරන ඔබවහන්සේ රටට මෙන්ම ලෝකයාටත සම්පතක්..යෙහෙන් වැජබේවා....උතුම් නිවනම අවබෝධ වේවා...මේ සියළු පිං සැමට අනුමෝදන් වේවා....
@champaranasinghe756
@champaranasinghe756 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා! දීර්ඝායු ලැබේවා චිරාත් කාලයක් නිදුක් නිරෝගිව ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා ඔබවහන්සේ පතන උතුම් බෝධියකින් නිවන් අවබෝධ කරන්න මේ පින් උපකාර වේත්වා !!! තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏
@wkavishani9018
@wkavishani9018 2 жыл бұрын
Me pin obawahanseta niwana gamanata anumodan wewa!
@user-qb1if9sk8c
@user-qb1if9sk8c 2 жыл бұрын
සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏
@nalinkumara7882
@nalinkumara7882 2 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏
@linekuwait1348
@linekuwait1348 2 жыл бұрын
සාදු සාදු සාදු තේරැවන් සරණයි ඔබ වහන්සේට දිර්ගායු සමිපත් ලැබෙිවා මෙවැනි ධර්මදේසනා තව තවත් අපට ඇසේවා සාදු සාදු සාදු 🌹🌹🌹🌻🌻🌻🙏🙏🙏
@desikaerandi823
@desikaerandi823 2 жыл бұрын
Sadu sadu mage namaskaraya weva
@tanjiro7085
@tanjiro7085 Жыл бұрын
මා සසරේ එක්‍ රැස් කරගත් සියලුම පිං අප හට අනුකම්පාවෙන් ධර්මය දේශනා කරන පිංවත් සද්ධාසීල ස්වාමීන්වහන්සේ ඇතුලු සියලුම ස්වාමීන්ද්‍රයන් වහසේලාටද අනගාරිකා මෑණිවරුන්ටද මෙහි රැස්ව සිටින සියලුම සිල්වතුන්ටද මෙත් සිතින්ම අනුමෝදන් කරමි..අනුමෝදන්ම වේවා..!! අප සියලු දෙනා හට ඉක්මන් නිර්වාන අවබෝධයෙන් සැනසීම ලැබේවා..!!! 🙏🙏🌸🌸🌸
@yasirusrimalisha5297
@yasirusrimalisha5297 5 ай бұрын
ඔබ වහන්සෙගෙ ධර්ම දේශනා මම ගොඩක් අහනවා... ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය පාර්තනා කරනවා ...
@yamunananayakkara504
@yamunananayakkara504 2 жыл бұрын
Pinwath swaminvahanseta mage namaskaraya weva uthum theruwan sarana labewa uthum niwan awaboda weva 🙏🙏🙏
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 54 МЛН
Became invisible for one day!  #funny #wednesday #memes
00:25
Watch Me
Рет қаралды 55 МЛН
NERF WAR HEAVY: Drone Battle!
00:30
MacDannyGun
Рет қаралды 54 МЛН